Thank you Sister very usgul. I thought my moter is gone, now I am going to try your tip by pressing that button under the blender.. But unfortunately my blender doesn't have that,
Hi Manel Nangee, I just got our blender working again. I think some kind of safety switch has been inside the unit that got stuck due to overloading. I tapped with a wooden spoon to release the switch that may have got stuck. I am grateful for this lady who is imparting her useful knowledge...!!
Thanks for all the good ideas, sister... I like to contribute another way of using Sodium Carbonate powder. Use the dilute powder solution to soak any impurities for about 30 minutes. Then use a piece of rag soaked in vinegar to clean, and you will see the impurities lifting better, because the bubbles will form underneath the dirt, lifting them.
Thank for the very useful tips. It's pleasing to listen to someone who is using her natural voice effortlessly, without altering or modifying it. Keep up the good work
ඔයාට කියන්න වචන නෑ ඔයාට හොඳ බෝසත් ගුණයක් තියෙන කෙනෙක් කිසිම කුහක කමක් නැතිව හරියට කියලා දෙනවා ඔයා වගේ කෙනෙක් දැක්ක පලමු වතාවද මන්දා හොද දැනුම් සම්භාරයක් තියෙනවා මිනිසුන්ගේ යහපත තකා උදව් කරන ඔයාට කිරි උතුරන්න වගේ හරි යන්න ඕන. හැමදාම ඔයා මේ වගේම ඉන්න කවදාවත්ම වරදින්නේ නෑ. ඔයාට සියලු දෙයියන්ගේම ආශිර්වාදය ලැබෙන්න ඕන
Very nice tip and only have to correct some usual pronunciation problems
බොහොම ස්තුතියි ❤❤❤❤
ස්තුතියි සොයුරිය .හරිම පැහැදිලිව කියලා දෙනවා.හරිම වැදගත් තොරතුරක් ..❤❤❤❤❤
ස්තූතියි sis
හරිම වටිනා උපදෙස් ටිකක් දුන්නේ . කවදාවත් අහලා තිබුනේ නෑ මේ බේලෙඩ් එක sharp කරගන්න විදිහ. ඔයා හරිම ලස්සනට සිංහල කතාකරනවා. අපිට දෙමළ වචනයකවත් බෑ. හරිම ආඩම්බරයි ඔයා ගැන. ඔයා ගේ ඉදිආප්ප ,chicken currey දෙකම හැදුවා. හරිම රසයි. දිගටම මේවගේ හොද vedios කරන්න . ඔබට ජය!!!
ගොඩාක් ස්තුතියි sis 😊😊😊
ගොඩක් ස්තූතියි.. මගේ blender එක කැඩිලා දැන් ගොඩක් දවස් , හදන්න අරගෙන යන්න හිටියෙ, එතකොට තමයි ඔයාගෙ vedio එක අහම්බෙන් හම්බෙලා බැලුවෙ, දැන් ඒක හදාගත්තා😍
හරිම වටින දෙයක් නොදැන සිටි දේවල් කීපයකුත් කියාදුන්නා ස්තුතියි සහෝදරි ඔබට
ස්තුතියි sis
ගොඩක් ස්තුතියි මිස් ඔබතුමිය හොඳට කියා දුන්නා පැහැදිලිව ,කරුණු කාරණා ගොඩක් ඉගෙන ගත්තා . පින් සිද්ධ වේවා
අපේ දමිළ සහෝදරිය...ඔබේ නිහතමාණී ගුණයත් ගුරු මුශ්ටියක් නොමැතිවීම නිසාත්...උතුම් මනුස්සත්වත් නිසාත් ඔබට ජයම වේවා
ස්තූතියි bro
දරුවො වටින වීඩියෝ එකක්.
😊😊
දමිළ නෙවේ මුස්ලිම් යුවතියක් වෙන්න ඕන.
ස්තුතියි ඔබේ කමෙන්ට් එකට.❤
නොදන්නල බොහෝ දේවල් ගොඩක් දැනගත්තා ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤
ඔයා හරිම හොදයි. නිහතමානීව කියලා දෙනවා ❤❤❤
ගොඩක් වටිනා දැනුවත් කිරීමක්. ඇත්තටම බොහොම ස්තූතියි .
Godakma වැදගත් කරුණු tikak පාඩමක් kiyala dunna wage ..ස්තූති ඔබට ..
ගොඩාක් ස්තුතියි ඔබතුමියටත්
ඔයා ගොඩාක් හොද කෙනෙක් මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා ඒ හැම එකම හරි වටින ඒවා ඔයාට ගොඩක් ස්තූතියි මේ දේවල් කියලා දෙනවට ❤
මමත් මේ ආකාරයෙන් ම තමයි පිරිසිදු කර ගන්නේ නොදන්නා අයට කියලා දුන්නාට ගොඩක් ස්තූතියි,ඔබට❤️
ස්තුතියි ඔයාලටත්
Gòdaak stuti hòndatama kiyahla dunnata.ñanri
ටැමිල් අයට මම ගොඩාක් කැමතියි.
එයාලගේ හොද ගතිගුණ අපේ සමහර සිංහල මිනිසුන් ගාවවත් නෑ.
මට හම්බුනු හැම ටැමිල් කෙනෙක්ම ගොඩාක් හොදයි.
Tamil Nam hoda ethi. ETH may Muslim.. Mata accent eken kiyanna puluwan.
Tamil and Muslim people very good.
Yhank you moreen @@moreenadikari8232
Mage යලූවෝ ඉන්නවාන් ටමිල් උන් මාරම බොක්ක ඈ
ටැමිල් සිංහක ඉංග්‍රීසි මුස්ලිම් ඔක්කොම මිනිස් ජාතිය... මේ රටේ මිනිස්සුට හෙනගහලා ඒකතමයි ජාතිවාදේ... හැමෝම කැපුවත් එකම පාට ලේ.. දුර්ගති තියෙන්නෙ තිරිසන් ජාතියේ උපදුන්න යන පව් කාරයිනට.. ..ඉරිසියාව කුහක කම ආත්මාර්තකාමී කම නැති අය ඉන්නෙ සොච්චමයි...මේ බුද්ධ භූමියේ හැමෝටම ඉන්න හැකියි. පරාර්තය .ත්‍යාගශිලි බව මෙත්සිත ඇති උතුම් මිනිස්සු සිටි රටක් උද්ධච්ච කමයි. තනි අඩුක්කුවයි දහනක් නැති ආගම් නිසා මේ රට විනාශවෙලා ..හැමෝම එකම මවකගෙ දරුවො විදිහට ඉන්න සිත් සතන් පහළවේවා ❤❤❤❤❤❤❤👌
බොහෝම ස්තුතියි දුවේ !කියන දේවල් බොහෝ වටිනවා .....❤
මේ වගේ දේවල් මින් පෙර දැනගෙන හිටියේ නෑ ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
ස්තුතියි ඔයාටත්
ගොඩක් වටිනවා ඔයාගෙ වීඩියෝ එක. හරිම පැහැදිලිව කියා දුන්නා.ඔයාට ගොඩක් ස්තූතියි.
ඔයාටත් ගොඩාක් ස්තුතියි
ලීයක් නොකර කොහොමද සොයුරිය, ඇත්තෙන්ම මේ දවස්වල යන කිසිම හරයක් නැති වීඩියෝ අතර ඔබගේ මේ දැනුවත් කිරීම හරිම ප්‍රයෝජනවත්.ස්තූතියි.
ඔන්න මමත් ලියක් කලා, සබ්ස්ක්රයිබ් කලා.
තෙරැවන් සරණින් ඔයාට දිගු ගමනක් යන්න හැකියාව ලැබේවා! ගමනක් යන්න
අනේ ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔයාට sis
නංගි ඔයා මේවා කියල දෙනවට ගොඩක් පිං.😊 අපේ සිංහල කෙනෙක්වත් කියල දෙන්නේනෑ .මමත් සිංහල නමුත් අපේ ගෙදර කට්ටිය දෙමළ, මුස්ලිම් ඔයාලගේ අයට ගොඩාක් කැමතියි.ඔයාගේ රෙසිපි දාන්න මම බලනවා . ඔයාට ගොඩක් ආදරෙයි 😊 දෙවි පිහිටයි 🙏
ගොඩාක් ස්තුතියි dear
ස්තුතියි ගොඩක් වටිනවා ඔබේ වීඩියෝ එක. තවත් විවිධ දේවල් ඔබගෙන් අපට දකින්නට ලැබේවා
ස්තුතියි ඔයාලා හැමෝටම
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. බොහොම පින් ඔයාට 🙏
ගොඩාක් ස්තුති. දිගටම support කරන්න
වැදගත් පැහැදිලි😮 කිරීමක් ඔබට බොහොම.ස්තුතුයි
නොදන්නා දේවල් රැසක් දැනගත්තා.බොහොම ස්තුතියි ඔබට.
You're welcome sis
හොඳ විඩියෝ එකක් ගෙනාවෙ ස්තුතියි ඔයාට බුදුසරනයි
අනේ Thank you soo much dr....ගොඩක් වටින video එකක්...❤️💫😘
You're welcome dear. දිගටම support කරන්න ☺️☺️
@@jawafoodcorner8825 අනිවාරෙන්ම..❤️
Th6
ඔයා ටගඔඩක් පිං නොදන්නා දේ කියලා දුන්නා ය තෙරුවන් සරණයි
ගොඩක් වැදගත් විඩියෝ එකක් ඔබතුමියට බොහෝමත්ම ස්තූතියි ♥️ ♥️
ගොඩක් ස්තුති ඔයාටත් මෙි හැදෙම කියලා දුන්නට
ඔයාටත් ගොඩාක් ස්තුතියි
ගොඩක්ම වටිනව ස්තුතියි ඔබට සොහොයුරිය❤
ඉතාමත්ම වැදගත් වීඩියෝ එකක් ඔයාට ගොඩක් ස්තුතියි
Welcome sis
කියල දුන් දේවල් ඉතාමත්ම වටිනවා. ඉතාම ප්‍රයෝජනවත් . බොහොම ස්තුතියි .
ස්තූතියි ඔයාටත්
ඉතා හොද වැඩක් .......හරිම වටිනවා මටනමි,....Keep going👍👏
Thank you sis ☺️
මෙි දේවල් ගොඩක් වැදගත්.ඔයාට ගොඩක් ස්තුතියි
ඔබටත් ස්තූතියි
ඔයා කියා දීපු දේ ගොඩක් වටිනවා ගොඩක් අගෙයි කරනවා... මොනා උනත් අපේ ගෘහණියෝ දැනගන්න ඕන එක දෙයක් තියෙනවා.. ගොඩක් අය ඒ දේ කරන්වා ගොඩක් අඩුයි.. ඒ බ්ලෙන්ඩර් එක පාවිච්චි කරපු ගමන් මම නම් කරන්නේ එකේ පොල් මිරිකන කොටස හොඳට සබන් දාලා හෝදලා අව්වෙන් තියෙනවා... මැෂින් එක කෑල්ල හැමදාම .. මොන තරම් වැඩ අධික උනත් පොල් මිරිකන්න බ්ලෙන්ඩර් එක පාවිච්චි කරාට පස්සේ එවලෙම පොඩ්ඩක් තෙත රෙදි කෑල්ලකින් පිහල ඊට පස්සේ වී යලි රෙද්දකින් පිහල තිබ්බම කවදාවත් ජරාව හිටින්නෙ නැහැ... කඩෙන් ගත්තා වගේ අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන්.
ස්තුතියි ☺️
Mth ehemai naththam hari appiriyai
@@mybabyandme5013 අනිවාර්යෙන්.. පිරිසිදු කම ඉතාමත් වැදගත්.
hari itin apith nam ehema karanawa.e unata adiya hoda hoda inne nene halo. eya kiyapu de godaaak watinawa apita nam.
ගොඩා ස්තුතියි මිස් මේච්චර දේ කරලා පේන්නපු දේ අපිහොදට දැනුවත් උනාටැන්කියු මිස්
නොදන්න ගොඩාක් දේවල් ඔයා කියලා දෙනවා.ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි ඔයාට
බොහොම ස්තුතිය හර්‍රිම වැදගත් . බුදුසරනයි !!!!
ගොඩාක් ස්තුතියි ඔයාලටත්
ගොඩාක්.වටිනවා.සොයුරිය ජය සතුට ඉදිරි ගමන ට❤❤❤👍👍👍👍
Thank you very much
ස්තුතියි.සහෙදරිය.ගොඩක්.වටිනදෙයක්.කියාදි.අපිව.දැනුවත්.කරාට.දෙවියන්ගෙපිහිටයි.ඹබට
ගොඩ්ක් 🙏 ස්‍තුතියි අපි දන්නෙ නැති ගොඩක් දේවල් කියල දුන්නට් 👍👏👏👏😍😍
ඔයාටත් ගොඩාක් ස්තුතියි sis
@@jawafoodcorner8825ගොඩාාාක් වටිනව ස්තූතියි
Niyamai karala balannam. O k thanks
ස්තුති බොහොම
ඉතාමත් හොදින් පැහැදිලි කරල දුන්න දුව ඔබට ගොඩාක් ස්තූතියි.
ගොඩක් වටිනවා thank you
You're welcome sis
ඔයාගෙ උපදෙස් ටික මට හරියට වටිනවා Thanks dear❤❤
දුවේ ඔයා ට ගොඩක් ඉස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන තවත් අපි නොදත් වටිනා දෙයක් අරගෙන එන්න ඔබට අල්ලා දේවිය න් ගෙ පිහිට ලැබේවා
ඔයාලටත් ගොඩාක් ස්තුතියි aunty ☺️☺️☺️
දැනුවත් කිරීම ගැන ඔබ තුමියට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .
ඔබටත් ස්තුතියි dear
වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තූති ..👍
You're welcome sis
හරිම වටිනා වීඩියෝවක් ඔබ ඉදිරිපත් කලේ. බොහොම ස්තූතියි .
ස්තුතියි ඔයාට ☺️☺️
Thank you so much for your tips sis👍👍👍
Jazakallahu hairan sis
අපි නොදන්නා ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙනගත්තා, thankyou very much.
You're welcome sis.දිගටම support කරන්න ☺️☺️
Thank you Sister very usgul. I thought my moter is gone, now I am going to try your tip by pressing that button under the blender.. But unfortunately my blender doesn't have that,
You're welcome sis
Hi Manel Nangee, I just got our blender working again. I think some kind of safety switch has been inside the unit that got stuck due to overloading. I tapped with a wooden spoon to release the switch that may have got stuck. I am grateful for this lady who is imparting her useful knowledge...!!
Isthuthie advice ekata hugak aya blender eka pawichchi karanne danne neha use kalata passe clean karanne neha ithin blender eka unclean wenawa maath oyage video ejen dana gaththe red colour button eka gana thanks alot godak tips kiyala dunnata
බොහොම වැදගත් පැහැදිලි කිරීම ස්තූතියි ඔබට
ස්තුතියි ඔබටත්
Thanks for all the good ideas, sister... I like to contribute another way of using Sodium Carbonate powder. Use the dilute powder solution to soak any impurities for about 30 minutes. Then use a piece of rag soaked in vinegar to clean, and you will see the impurities lifting better, because the bubbles will form underneath the dirt, lifting them.
Great idea!! Thank you
නොදන්න ගොඩක් වටිනා දෙවල් දැනගත්තා ස්තුතියි ඔබට
ස්තුතියි ඔබටත්
බොහෝම ස්තූති සහෝදරී.. ගොඩක් වටිනා වීඩියෝවක්.. ජයෙන් ජයම වේවා ඔබට ❤❤
ස්තුතියි ගොඩාක්
W cu ft
ඔයාගෙ නිහතමානී කම අගය කරනවා. ස්තුතියි. වැදගත් වීඩියෝවක්.🌹
ගොඩාක් ස්තුතියි
Thank for the very useful tips.
It's pleasing to listen to someone who is using her natural voice effortlessly, without altering or modifying it. Keep up the good work
You're very welcome!
බොහොම ස්තුතියි දැනුවත් කලාට .
Thank you so much dear. It is so useful for our daily life.❤️❤️
Welcome sis
ඔයාට ගොඩක් ස්තුතියි ..අපිව දැනුවත් කරනවට ...
අද වීඩියෝ එක නම් ගොඩාක් වැදගත්, ස්තුතියි ඔයාට! 🙏🌷🌻
Thank you ma
Thanks
@@jawafoodcorner8825 in 9⁹watina veඅදවීඩියොවගොඩක්වටිනව
හෙ
😆😆😆😆q😆question
බොහොිම වටින video ,එකක්. බොහොම ස්තුතියි ඔබ තුමියට.
ඔයාලටත් ගොඩාක් ස්තුතියි ☺️☺️
You always bring us so many things to do the day to day work make easier
ගොඩක් වටිනා vidiyo එකක්.කප් එකෙ තලය තදයි වැඩ කරන්නෙ නැ එකට මොකද කරන්නෙ
අවුරුදු 5ක් අයින් කරලා තිබුන මගේ බ්ලෙන්ඩර් එක දැන් වැඩ ,අපරාදේනේ අලුත් එකක් ගෙනාවා විතරයි.මේ වීඩියෝ එක කලින් දැක්කා නම් කියලා හිතුනා🤗
ස්තුති ගොඩාක් ☺️
I also got our blender working... I think a safety switch had got stuck... Many thanks for this lady's useful instructions..!!
Good ,pehedili Thanks .
ගොඩක් ස්තුතියි.නොදන්න දේ කියලා දුන්නාට.ජේසු පිහිටයි.
අනේ මම දන්නෙ නැතිව ලගදී බ්ලෙන්ඩර් එක හදන්න දුන්නා...අර රතුපාට බට්න් එක ගැන දැන ගත්තේ අද....ඔයාට ගොඩක් ස්තුතිය්.....ගොඩක් දේවල් දැන ගත්තා .....හදපු කෙනා විනාඩියෙන් හදලා 1300ක් මගෙන් ගත්තා....
අනේ ඔයාල වගේ හරි ෂෝක් ගොන් බඳින කනු ඉන්නකං මේරටේ හොරුන්ට පොංගල් 😂
😮
😢
@@senapalliyaguru2137 🥲
@@thusharibasnayaka8539 ☺️
ස්තූතී,බ්ලෙන්ඩර් කප් එකේ අනික්පැත්තට ව්නස්කිරි දියර දැම්මහම අවුලක් නැද්ද
Very useful n informative Sister...❤️
Thank you sis
නියමයී නංගී හොඳ පැහැදිලි කරීමක් ඔයාට බොහොම ස්තුතියි.
දුව ඔයා කවුරු වුනත් හොඳ දෙයක් තමයි ජනතාවට දුන්නෙ, 7:02 ඔයාට ජයෙන් ජය බුදු සරණයි දෙවි පිහිටයි.
ගෘහණියන්ට බොහෝ වටින උපදෙස් මාලාවක්. ඉදිරිපත් කල ඔබට ස්තුතියි.
ස්තූතියි
වටිනා වීඩියෝ ඵකක්. ස්තූතියි 💖
ස්තුති ඔයාටත් ☺️
අත්‍යාවශ්‍ය ම දෙයක් කියලා දුන්නාට ස්තුතියි ...❤️
නොදන්නා දෙවල් ගොඩක් ඉගෙන ගත්තා ❤❤❤🙏🙏🙏
Thank you so much
ඔයාගෙ වැඩ සටහන් හරි වැදගත් ස්තුතියි
ස්තූතියි dear
ගොඩක් වටිනවා .මේ
දවස් වලහැමදේම ගණන් නේ
බොහොම ස්තූතියි.🌷🌷👍
ස්තුති sis
හරිම වටිනා අදහස් දුන්නාට ගොඩක් ස්තුතියි.
ඔයාටත් ගොඩාක් ස්තුතියි
Thanks godak hoday
පිලාස්ටික් උපකරණ ආහාර සැකසීම භාවිතා නොකල යුතුයි .පිලිකා කාරක ..යකඩ වීදුරු උපකරනවලට මාරුවෙන්න...වොෂින්මැෂින් පවා යකඩ ඒවා සුදුසුයි
ඇත්තටම වටින වීඩියෝ එකක් ඔයාට ගොඩක් ස්තූතියි
දෝනි..ඔයාට. බොහොම...ස්තුතියි...ඔන්න..මම.සහා.මගෙ..යාළුවෝ.සේරම...ලයික්.කලා..ශෙයා.කලා..අපි..කුවේට්...
Really appreciate what u do. Love it! Bless ya mate
Thank you dear
ස්තුතියි ගොඩාක් පැහැදිලි කලාට බුදු සරණයි දුර ගමනක් යන්න ❤
ස්තුතියි sis
බොහොම ස්තූතියි ඔබට බ්ලෙන්ඩර් එක පිරිසිදු කරන හැටි කියා දුන්නාට❤
ඔයාලටත් ගොඩාක් ස්තුතියි
P
Thanks akki Eth blenderja eke pitapathta hodannaththe karant ela wedakaran Mathi Wei kiyala heduwta getaluwak Madda?
අපි නොදන්නා වටිනා දෙයක් ඉගෙන ගත්තා. ඔයාට බොහොම ස්තුතියි .
ගොඩක් ස්තුතියි ,ඔයාගෙ දැනුම ලබාදීම ගැන
.
ඔයාලටත් ගොඩාක් ස්තුතියි sis
බ්ලෙන්ඩර් එකේ ඔය උඩ කැරකැවෙන ප්ලාස්ටික් කෑල්ල කරකවල ගලවන්න පුලුවන් ගලවල සුද්ද කරන්න
හරිම වැදගත් ස්තුතියි ඔබට
❤ ❤ ❤ ❤
ස්තුතියි ඔබටත්
හරිම හොද පාඩමක්.බොහොම ස්තූති ඔබට ❤
ඔයාටත් ස්තුතියි sis
ඔයා ට බොහොම බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි අදරය යි බුදුසරණ යි පරිසම්සම්න් ❤❤❤
වටිනා දෙයක් ලැබුණේ .ස්තූතියි ඔබට
ස්තුතියි sis ඔයාටත්
Tks for the demostration...very important tips.....❤️
ඉතාමත් වටිනවා. ඔබට බොහොම ස්තුතියි 🙏
ස්තුතියි sis ඔයාටත්
වටිනා උපදෙස් .ස්තුතියි ඔබට
Welcome sis
Thank you so much. Very useful tips
Very much useful.Thank you for giving us these precious things.
Thank you very much. Very useful tips. Keep up your good work.
ගොඩක් වටින වීඩියෝ එකක් ඔබට ස්තූතියි
බොහොම ස්තුතිය් ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක්
ස්තුතියි ඔයාටත්
Thanks sister . Its very informative❤
ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි dear❤
ස්තුතියි dear
Thank you so much dear
You have a very creative n clever mind.
වැදගත්.. පණිවිඩ යක්..ඹයාඅපිටදුන්නෙ... දැනගෙන හිටියේ නැහැ අපි මෙහෙම..දෙයක්.ස්තූතියි
ඔයාටත් ස්තුතියි sis