Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ අම්මා වීඩියෝ බලන මගේ රටේ ආදරණීයයන්ට විශේෂ පණිවිඩයක්, මේ චැනල් එක පටන් අරන් මේ වසර 4ටම යුටියුබ් එක හරහා අපේ අම්මා චැනලයට දැඩි ලෙස පහර වැදුනා. කවුරුවත් නොකල අලුත් රෙසිපියක් හරි අදහසක් හරි වීඩියෝ එකක් මම දැම්මොත්, ඒ වීඩියෝ එක බොහෝ දෙනෙක් බලන බව යුටියුබ් එකට දැනුනොත් ඉක්මණින්ම යුටියුබ් එකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් අඩුම ගණනේ ගොසිප් චැනල් එකකට හරි කියලා ඒ රෙසිපිය කරවලා ඒ වගේම වීඩියෝ එකක් දම්මනවා. (ඒ වගේම මෙයාලාගේ උපක්‍රමය තමයි ඒ දම්මන විඩියෝ වලට මිනිස්සු රවට්ටන බොරු මාතෘකාවක් දම්මනවා. පහතින් Read More කියලා එනවා, එතන ක්ලික් කරන්න ලිපියේ ඉතුරු ටික කියවන්න. ඊට පස්සේ ඒ මගේ විඩියෝ එකට පහර ගහන්න හදපු අනිත් විඩියෝ එක මිනිස්සුන්ගේ ෆෝන් වලට යවලා විවිස් views අරන් දිලා ඒ වීඩියෝ එක බැලුවේ අර බොරු නමට රැවටිලා කියලා කියන්න යුටියුබ් එකේ ඉන්න අපේ මිනිස්සු උත්සාහ කරනවා.) ඊට පස්සේ මගේ වීඩියෝ එක පහත යනකම්ම අර වීඩියෝ එක උඩට ගන්නවා. මේ විඩියෝ එක මම දාලා මාස 2යි දවස් 20යි. මේ විදියට කහ කොටාගන්න හැටි ප්‍රථම වතාවටයි මම කියලා දුන්නේ. එතෙක් කවුරුවත් මේ ගැන දැනන් හිටියේ නැහැ. මගේ විඩියෝ එකට පහර ගහන්න ගොසිප් චැනල් එකක් ලව්වා මේ කහ කොටගන්නා විඩියෝ එක කරවලා මගේ විඩියෝ එක පහත දාන්න යුටියුබ් එක සෑහෙන මහන්සි ගන්නවා.පහුගිය කාළ වකවානුව තුල යුටියුබ් එක අපේ අම්මාට පහර දුන් අවස්ථා ගැන අපේ අම්මා යුටියුබ් එකට යැවූ ඊ මෙල් එකක සිංහල පරිවර්තනය තියනවා බලන්න. www.apeamma.com ඒ වගේමයි අපේ අම්මාගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා අඩු කරලා පෙන්නන්නේ, අලුත් වීඩියෝ මිනිසුන්ට යවන්නේ නැහැ. මේ හැම එකකම පිටිපස්සේ අපේ රටේ කණ්ඩායමක් ඉන්නවා. ඔබේ ෆෝන් එකට වීඩියෝ එකක් එන විට අපේ අම්මාගේ මේ පිංතූරය තියනවාද බලලා ක්ලික් කරන්න. අපේ අම්මාගේ මේ පිංතූරය පාවිච්චි කරලා හොර යුටියුබ හදලා තියනවා. හොර ෆේස්බුක් හදලා තියනවා. එකම කණ්ඩායමක් මේ දෙවල් කරන්නේ. ඒ වගේම මගේ පරණ රෙසිපි ටික අනිත් කුකින් චැනල් ලව්වා නම වෙනස් කරලා කරවනවා මම මහන්සි වෙලා ටිප්ස් සමග කියලා දුන්නු උගන්නපු රෙසිපි ටික එක ඒ අය ලව්වා කරවලා බොහෝ අයගේ ෆෝන් වලට යවනවා.ඉතාම නින්දිතයි. මා ෆේස්බුක් එකට ශෙයා කරලා තියන මගේ රෙසිපි විඩියෝ සේරම දවස් 2ක් නැති කරලා තිබුනා. දැන් මට මිනිස්සු දාපු කමෙන්ට් ටික අයින් කරන්න යුටියුබ් එක සැලසුමක් ක්‍රියාත්මක කරනවා. තව විස්තර www.apeamma.com වෙබිසයිට් එකෙන් දැනගන්න. මෙතන ක්ලික් කරන්න. Google, youtube, facebook මේ ආයතන තුනේ ශ්‍රී ලාංකිකයන් අපේ අම්මාට මට ගැසීම සඳහා විශාල වැඩසටහනක් කරගෙන යනවා. සාක්ෂි ස්ක්‍රින්ෂොට් (screenshot) අරන් තියනවා.
Godakma esthuthi obata.ediriyatama yanna obata theruwan saranai
ස්තුතිය අපේ අම්මා ගිය අවුරුද්දෙ ත මේක බලාගෙන කහ කුඩු ගත්තේ. මේ අවුරුද්දෙ ත් හදන්න කලින් බැලුවේ
F
අපේ අම්මා කියලා දුන්න තුනපහ වර්ග මම ගෙදරදී හදාගත්තා ඇත්තටම මාළු, මස් වර්ග ඒ තුනපහ දාලා හැදුවාම ගේ පුරාම සුවඳයි. ඒ වගේම රසයි. අපේ අම්මාගේ මේ සේවයට අපි හිස නමා ආචාර කරනවා.
bohoma sthuthi
මුරුක්කු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.ua-cam.com/video/9GwDimGxgIg/v-deo.htmlරොටි වර්ග ua-cam.com/video/zgWRcPppViA/v-deo.htmlපරිප්පු වර්ග ua-cam.com/video/_esUjJ5xKW8/v-deo.htmlඋදෑසන ආහාර ua-cam.com/video/b3WBAF8JtsI/v-deo.htmlඅයිස් ක්‍රිම් වර්ග ua-cam.com/video/KdxRdH9jwBg/v-deo.htmlබේකරි කෑමua-cam.com/video/Yxy5wcb2kBc/v-deo.htmlමාළු රෙසිපිua-cam.com/video/rG6QPkEKGf8/v-deo.htmlකොස් පොලෝස් වර්ගua-cam.com/video/Z8TekXpfrWE/v-deo.htmlබත් වර්ගua-cam.com/video/TGY7dIU_ArM/v-deo.htmlඅඹ වර්ගua-cam.com/video/dHi35kmknTg/v-deo.html
මම වීඩියෝ එකක් දැක්කා කහ වතුර දාලා තම්බනවා. පුටුවක් උඩ ඉදන් කියවනවා. අපේ අම්මා මුල ඉදලා සේරම කරලා පෙන්නුවා. ඇත්තටම ප්‍රතම වතාවට තමයි.ගොඩාක් පිං කියලා විතරක් කිව්වට මදි. ඔබතුමියට තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
චිකන් වර්ගua-cam.com/video/_cFzMkKt0xQ/v-deo.htmlපුඩින් වර්ගua-cam.com/video/_rbdEVnhQCM/v-deo.htmlපැණි රස කෑම ua-cam.com/video/-5_zMuvEylM/v-deo.htmlවඩේ වර්ගua-cam.com/video/yxAp41CBO_Y/v-deo.htmlනිර්මාංශ ආහාරua-cam.com/video/ETgj2GApsHE/v-deo.htmlකෙටි කෑමua-cam.com/video/Y62ZPoOPkiI/v-deo.htmlබිරියානි වර්ගua-cam.com/video/AZiXdjzg4AY/v-deo.htmlගෙදර හදන වීශේෂ කෑම වර්ගua-cam.com/video/faT7ihiXUrA/v-deo.htmlරයිස් කුකර් රෙසිපිua-cam.com/video/AZiXdjzg4AY/v-deo.htmlඅවන් නැතුව බේකින් වැඩua-cam.com/video/tmDF48LpG-s/v-deo.htmlමිල්ක්ශේක් වර්ගua-cam.com/video/6-UR5nV92KM/v-deo.htmlකේක් වර්ගua-cam.com/video/zag8JNeUjJc/v-deo.html
In
ස්වාභාවික රස කාරක කුළු බඩු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/IDbAkM580k4/v-deo.htmlඅවුරුදු කැවිලිua-cam.com/video/-5_zMuvEylM/v-deo.htmlකරවල රෙසිපිua-cam.com/video/6uk38EsEFGo/v-deo.htmlබිත්තර වර්ගua-cam.com/video/8vOrGrL6tig/v-deo.htmlපීසා වර්ගua-cam.com/video/-Nzns30T7IM/v-deo.htmlටින් මාළු වර්ගua-cam.com/video/3g30qQfoPeA/v-deo.htmlඉතුරු බත් රෙසිපිua-cam.com/video/Shwv9P8l9cw/v-deo.htmlපලා වර්ගua-cam.com/video/HjlwYOexfPc/v-deo.htmlතේ පාන වර්ගua-cam.com/video/6RYbtH0K5Sc/v-deo.html
මම මේ ක්‍රමය ට හැදුවා අද ..හරිම සතුටුයි ..කහ පාට හොදට තියෙනවා ..බොහොම ස්තූතියි ..🙏🙏🙏
ගෙදර හදා ගත්ත කහ 1kg ක් විතර තියෙනවා. අපේ අම්මාගෙ විදියට මම ඒ ටික හදාගන්නම් .බොහොදම වටින වීඩියෝ එකක්. ඔබ තුමියට පින්..
ගොඩාක් හොදට කියල දෙනවා අපෙ අම්මා
බොහොම හොඳ අදහස් ,ස්තූතියි ඔබ තුමියට.
හරිම වටිනවා. ස්තුතිය තෙරැවන්සරණයි
මම ඔය ක්‍රමයට හැදුවා.ඔබට බොහෝම ස්තුතියි
🙏🙏🙏 බොහොම වටිනව වීඩියෝඑක. බොහොම ස්තුතියි.
ඔයා නම් නියමයි හරිම සතූටුයි ආසයි මම ඔයාගෙ කෑම වලට
:)
Mama adai hariytama kahahadana hati danagatthe bohmastuti apeamma budusaranahi
Thank you so much for the instructions and valuable tips... This makes my work much much easier
බොහොම ස්තූතියි අපේ අම්මා 👍👍
ගොඩක් වැදගත්. ස්තූතියි.
I don't know how to do. Tks so much now i can remove my plant & do the needfull.
වටිනා වීඩියෝ එකක්... ස්තූතියි...අපි ඔබ සමඟයි.....
බොහොම ස්තුති අම්මෙ ඔයාට තෙරුවන්සරනයි
ගොඩක් ස්තුතියි අපෙ අම්මා
කහ කුඩු හදන හැටි හරියටම දැන ගත්තේ අද තමයි.
Oba thumiya labadena upades bohoma watinawa. Godak pin.
Thank you for sharing 👍👍very useful video
Thanks ape amma.mamath kaha gedara kudu karanva.ape amma ge thunapah man gedara haduva harima suvadai.godak pin.ape ammata jesu pihitai
මගෙ අම්මි කහ ටිකක් අරගෙන ගොඩක් මහන්සි වෙල එවා පොතු සුද්ද කරනවා. ඒක බලන් ඉන්න බැරි කමට වෙන ක්‍රමයක් නැද්ද බලන්න මේ video එක බැලුවෙ. පොතු සුද්ද නොකලට ලස්සන පාටට කහ ටික තියනවනෙ. මේ විදිහ try කරලා බලන්නම්. ගොඩාක් ලේසි සුද්ද කර කර ඉන්නවට වඩා.. tnq අපේ අම්මා...
Tnkoooooo ape amme aaaaaaadarei godak dewal uyanna danagatte obatumiya nisai..Deergayusha obata😘😘💖💖💖
Bohoma isthuthi! hamadama comment karanna.
ස්තූතියි අපෙ අම්මා...
aththatama hoda watina vedio ekak ape amma ta bs
Godak hodai. Bohoma isthuthii
Very educational video, I didn't know this method. thanks a lot ape amma. .
You are most welcome
Omindi
බොහොම ස්තූතියි! ගොඩක් වැදගත් වීඩියෝ එකක්. 🌿🌼
Ape amma diha balala thamai api uyanne❤️❤️❤️❤️❤️❤️
Ape amma kiyala dunnu vidiyatama mama kaha kudu kara gaththa ammata godai pin
This is valuable. thank you Ape Amma
Gdk hoda video akak .mn gdk kama hadana igena gatte oyagen mis.meka gdk watinawa mata viyaparayak vidiyatath karana hithenawa.hari lesi ne.gdk ස්තුති ...
Thnx. Ape Amma
Ada thamai hariyatadana gatta thank you teacher😂
This video is very useful at this situation...it's so hard to find these spices in this curfew situation..thank you ape amma.💐💐
ස්තුතියි ඔබට
කහ වේලන හැටි දැනගෙන හිටියෙ නැහැ මමත් දැන් ගෙදර ම කහ වේලන ව ඔයා ට ගොඩක් ස්තුතියි
Oba ape ratata watina sampathak....ape amma
ඔයාට ගොඩක් ස්තුතියි
Thank you very much. very useful video
Harima watina video ekak. Mama hoya hoya hitiye kahakudu kohomada hadanne kiyala. Godak pin ape amma!
අම්මා අපට හරිම වටිනාම වස්තුවක් අම්මා
Harima hodeta oba thumiy mea geana pahda duntata thanks
Supiri ape Amma. Oba diriya mawak.
Good morning ape ammaeeeee oyage vedeo eka nam godaaaaak watinawa oyata budu saranai
මම මේක හදා ගත්තා.
niyamayi ape amma
Thanx අපේ අම්මා 👍👍👍👍
Mama godak asai oyage weda satahana balanna. lesiyenma kema hadanna kiyaladena nisa
Pin obathumiyata. Mama hadawa. Hodatama awa.
ape amma vedio nam godak wedagath
Api kaha kudu hadanna danagena unne ne.ape ammage kaha kudu hadaganna vidiya api denagaththa godak isthuthi
Thanks a lot.very useful video.we love you.
හොඳ අදහසක් පැහැදිලිව ලැබුනා
Godak pin amme oyata bs
Mam,thank you so much. Harima wadagath vedio ekak. Mama kalin wathure baha haha thammuwa. Idiriyata melesa karannam. Obathumiyata deegau!
Supiri..😊
Mamat e wedeyata kahahaduwa tawama kudukara gttenaha
It was very useful 👍 👌 🙂 😀
Really useful vedio ape amma.rly thanks a lot
Welcome 😊
Ketuwahama kalu wenne ai
Really very useful vidio.Thank you.
Obai ape amma..
Mage kaha tika weladdi duburu pata una man eka kurukarspuwama gadol rathu patai ai ehema wenne
Harima watinawa.me dawas wala kaha kudu hoya ganna amarui.
Thanks ape Amma
rice cooker eke stemer eke thambagann beida ape amma.............
Kettu wanna bahethak kiyanna
Ape amma obathumiya me karana sewaya kohomada agay karanne kiyala mata hithaganna ba
Kaha hariyta welana heti denagaththa thank you
Harima watinawa me veedio eka
Thank you. Ape amma☺
සිතල රටවල ඉන්න අපිට අවිව නෑ. අවන් එකේ දාලා වේලා ගන්න පුලුවන්ද.
THANKS AMMA,! HAPPY NEW YEAR!!!
Api dn kaha kudu hadanna yanneee
Godak hodai
thanks madum
niyamai
So good
ස්තුතිවන්ත වෙනවා 🙏🙏🙏🙏🙏
ස්තුති 🌹🌹🌹🌹🌹🌹
Nodanna ayata kiyala dena apeammata b s
Thank you kiyl dunnat
Thanks amma
Great, thankyou so much.
Thank so much dear
Good job ..💪💪
Thankyou. Mom
Potu erala tambala weelwoth mokada wenne?
Thank you Veru much ape amma😍
Superb
Thank you so much
ඔයාගේ videos මම නිතරම බලනවා... ඒවා මට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා
Thank you ape amma for your support...God Bless ape amma!!
Thank you amma
Thank you very much
බොහොම වටිනවා
Great job 👍👌
Thank you ape amma
අපේ අම්මා වීඩියෝ බලන මගේ රටේ ආදරණීයයන්ට විශේෂ පණිවිඩයක්, මේ චැනල් එක පටන් අරන් මේ වසර 4ටම යුටියුබ් එක හරහා අපේ අම්මා චැනලයට දැඩි ලෙස පහර වැදුනා. කවුරුවත් නොකල අලුත් රෙසිපියක් හරි අදහසක් හරි වීඩියෝ එකක් මම දැම්මොත්, ඒ වීඩියෝ එක බොහෝ දෙනෙක් බලන බව යුටියුබ් එකට දැනුනොත් ඉක්මණින්ම යුටියුබ් එකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් අඩුම ගණනේ ගොසිප් චැනල් එකකට හරි කියලා ඒ රෙසිපිය කරවලා ඒ වගේම වීඩියෝ එකක් දම්මනවා. (ඒ වගේම මෙයාලාගේ උපක්‍රමය තමයි ඒ දම්මන විඩියෝ වලට මිනිස්සු රවට්ටන බොරු මාතෘකාවක් දම්මනවා. පහතින් Read More කියලා එනවා, එතන ක්ලික් කරන්න ලිපියේ ඉතුරු ටික කියවන්න. ඊට පස්සේ ඒ මගේ විඩියෝ එකට පහර ගහන්න හදපු අනිත් විඩියෝ එක මිනිස්සුන්ගේ ෆෝන් වලට යවලා විවිස් views අරන් දිලා ඒ වීඩියෝ එක බැලුවේ අර බොරු නමට රැවටිලා කියලා කියන්න යුටියුබ් එකේ ඉන්න අපේ මිනිස්සු උත්සාහ කරනවා.) ඊට පස්සේ මගේ වීඩියෝ එක පහත යනකම්ම අර වීඩියෝ එක උඩට ගන්නවා. මේ විඩියෝ එක මම දාලා මාස 2යි දවස් 20යි. මේ විදියට කහ කොටාගන්න හැටි ප්‍රථම වතාවටයි මම කියලා දුන්නේ. එතෙක් කවුරුවත් මේ ගැන දැනන් හිටියේ නැහැ. මගේ විඩියෝ එකට පහර ගහන්න ගොසිප් චැනල් එකක් ලව්වා මේ කහ කොටගන්නා විඩියෝ එක කරවලා මගේ විඩියෝ එක පහත දාන්න යුටියුබ් එක සෑහෙන මහන්සි ගන්නවා.
පහුගිය කාළ වකවානුව තුල යුටියුබ් එක අපේ අම්මාට පහර දුන් අවස්ථා ගැන අපේ අම්මා යුටියුබ් එකට යැවූ ඊ මෙල් එකක සිංහල පරිවර්තනය තියනවා බලන්න. www.apeamma.com
ඒ වගේමයි අපේ අම්මාගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා අඩු කරලා පෙන්නන්නේ, අලුත් වීඩියෝ මිනිසුන්ට යවන්නේ නැහැ. මේ හැම එකකම පිටිපස්සේ අපේ රටේ කණ්ඩායමක් ඉන්නවා. ඔබේ ෆෝන් එකට වීඩියෝ එකක් එන විට අපේ අම්මාගේ මේ පිංතූරය තියනවාද බලලා ක්ලික් කරන්න.
අපේ අම්මාගේ මේ පිංතූරය පාවිච්චි කරලා හොර යුටියුබ හදලා තියනවා. හොර ෆේස්බුක් හදලා තියනවා. එකම කණ්ඩායමක් මේ දෙවල් කරන්නේ. ඒ වගේම මගේ පරණ රෙසිපි ටික අනිත් කුකින් චැනල් ලව්වා නම වෙනස් කරලා කරවනවා මම මහන්සි වෙලා ටිප්ස් සමග කියලා දුන්නු උගන්නපු රෙසිපි ටික එක ඒ අය ලව්වා කරවලා බොහෝ අයගේ ෆෝන් වලට යවනවා.ඉතාම නින්දිතයි. මා ෆේස්බුක් එකට ශෙයා කරලා තියන මගේ රෙසිපි විඩියෝ සේරම දවස් 2ක් නැති කරලා තිබුනා. දැන් මට මිනිස්සු දාපු කමෙන්ට් ටික අයින් කරන්න යුටියුබ් එක සැලසුමක් ක්‍රියාත්මක කරනවා. තව විස්තර www.apeamma.com වෙබිසයිට් එකෙන් දැනගන්න. මෙතන ක්ලික් කරන්න.
Google, youtube, facebook මේ ආයතන තුනේ ශ්‍රී ලාංකිකයන් අපේ අම්මාට මට ගැසීම සඳහා විශාල වැඩසටහනක් කරගෙන යනවා. සාක්ෂි ස්ක්‍රින්ෂොට් (screenshot) අරන් තියනවා.
Godakma esthuthi obata.ediriyatama yanna obata theruwan saranai
ස්තුතිය අපේ අම්මා ගිය අවුරුද්දෙ ත මේක බලාගෙන කහ කුඩු ගත්තේ. මේ අවුරුද්දෙ ත් හදන්න කලින් බැලුවේ
F
අපේ අම්මා කියලා දුන්න තුනපහ වර්ග මම ගෙදරදී හදාගත්තා ඇත්තටම මාළු, මස් වර්ග ඒ තුනපහ දාලා හැදුවාම ගේ පුරාම සුවඳයි. ඒ වගේම රසයි. අපේ අම්මාගේ මේ සේවයට අපි හිස නමා ආචාර කරනවා.
bohoma sthuthi
මුරුක්කු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.
ua-cam.com/video/9GwDimGxgIg/v-deo.html
රොටි වර්ග
ua-cam.com/video/zgWRcPppViA/v-deo.html
පරිප්පු වර්ග
ua-cam.com/video/_esUjJ5xKW8/v-deo.html
උදෑසන ආහාර
ua-cam.com/video/b3WBAF8JtsI/v-deo.html
අයිස් ක්‍රිම් වර්ග
ua-cam.com/video/KdxRdH9jwBg/v-deo.html
බේකරි කෑම
ua-cam.com/video/Yxy5wcb2kBc/v-deo.html
මාළු රෙසිපි
ua-cam.com/video/rG6QPkEKGf8/v-deo.html
කොස් පොලෝස් වර්ග
ua-cam.com/video/Z8TekXpfrWE/v-deo.html
බත් වර්ග
ua-cam.com/video/TGY7dIU_ArM/v-deo.html
අඹ වර්ග
ua-cam.com/video/dHi35kmknTg/v-deo.html
මම වීඩියෝ එකක් දැක්කා කහ වතුර දාලා තම්බනවා. පුටුවක් උඩ ඉදන් කියවනවා. අපේ අම්මා මුල ඉදලා සේරම කරලා පෙන්නුවා. ඇත්තටම ප්‍රතම වතාවට තමයි.ගොඩාක් පිං කියලා විතරක් කිව්වට මදි. ඔබතුමියට තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
චිකන් වර්ග
ua-cam.com/video/_cFzMkKt0xQ/v-deo.html
පුඩින් වර්ග
ua-cam.com/video/_rbdEVnhQCM/v-deo.html
පැණි රස කෑම
ua-cam.com/video/-5_zMuvEylM/v-deo.html
වඩේ වර්ග
ua-cam.com/video/yxAp41CBO_Y/v-deo.html
නිර්මාංශ ආහාර
ua-cam.com/video/ETgj2GApsHE/v-deo.html
කෙටි කෑම
ua-cam.com/video/Y62ZPoOPkiI/v-deo.html
බිරියානි වර්ග
ua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html
ගෙදර හදන වීශේෂ කෑම වර්ග
ua-cam.com/video/faT7ihiXUrA/v-deo.html
රයිස් කුකර් රෙසිපි
ua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html
අවන් නැතුව බේකින් වැඩ
ua-cam.com/video/tmDF48LpG-s/v-deo.html
මිල්ක්ශේක් වර්ග
ua-cam.com/video/6-UR5nV92KM/v-deo.htmlකේක් වර්ග
ua-cam.com/video/zag8JNeUjJc/v-deo.html
In
ස්වාභාවික රස කාරක කුළු බඩු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/IDbAkM580k4/v-deo.html
අවුරුදු කැවිලි
ua-cam.com/video/-5_zMuvEylM/v-deo.html
කරවල රෙසිපි
ua-cam.com/video/6uk38EsEFGo/v-deo.html
බිත්තර වර්ග
ua-cam.com/video/8vOrGrL6tig/v-deo.html
පීසා වර්ග
ua-cam.com/video/-Nzns30T7IM/v-deo.html
ටින් මාළු වර්ග
ua-cam.com/video/3g30qQfoPeA/v-deo.htmlඉතුරු බත් රෙසිපි
ua-cam.com/video/Shwv9P8l9cw/v-deo.html
පලා වර්ග
ua-cam.com/video/HjlwYOexfPc/v-deo.html
තේ පාන වර්ග
ua-cam.com/video/6RYbtH0K5Sc/v-deo.html