Your explanation is true on one angle. I.e. on supply and demand point. But real issue is much more complex. It has been happening so long. Big concern is coconut estates were given for land developers for housing projects under the recommendation of coconut cutivation board and other relevant government authorities. With the involvement of chairman and ministers. Specially high yield lands were designated as low productive uneconomical plantations. They have approved purposely for the sake of their survival. Other issue is coconut research institute really a white elephant wasting taxpayers money. And unable to provide solution s for the coconut diseases. This is not simply a supply chain issue.
You dot know latest Now main export coconut is coconut milk and. C.water no demand for verging oil and dc USA,UK,and all Europe countries are using coconut milk, reason it is only non diary milk avilable in the world coconut water purchased by cocacola company usa
පොල් මිල වැඩි විමට හෙතුව
1 පොහොර පහුගිය කාලයෙ භාවිතය අඩු විම
2 සත්ව හානි හා සුදු මැස්සා හානි
3 දෙශගුනික බලපැම
Mr. Dananath...💐🇱🇰
ඔබතුමා හරියටම හරි... 💐🇱🇰💐🇱🇰💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඉතාමත් වටිනා කාලෝචිත වැඩකි.පැහැදිලි කිරීම් අත්‍යාවශ්‍ය කාරනාවක්
ඉස්සර අපිත් පොල් විකිනුවා
දැන් රිලව් නිසා කඩෙන්නුත් ගේනවා.
රිලව් දවසකට 1 ගහකින් ගෙඩි 15ක් වගේ ගැට කඩලා විනාෂ කරනවා..
ඇත්තටම .
රිලවිත් කලා බිලා ඉන්ඩ එපෑ බ්ම් , පොල් උබලා කඩෙන් ගෙනල්ලා කාපල්ලා.ඔවා රිලවුටදීලා #මලිමාවට_ජය
@@Game_space777oka gihin thope ammata kiyapan
@@Game_space777 උබෙ ඇට 2 දියං රිලව්න්ට කන්ඩ , පචදාසයාගෙ වහල් පින්නයා😡
@@자두랑그딜산උඹේ කයියනායකට ගිහින් කියපන් පොන්නයා 😂
පොල් ඉඩමි දවසින් දවස කටිටි කරල විකුණනව අද වෙනකොටත් ගමිපහ දිස්තිරික්කයේ දහස් ගණන් පොල් පලදාව ගන්න ඉඩමි කඩල විකිණෙනවා
Superb Dhana it's really valuable to explain these issue from Economics...
අවුරුදු 3කට කලින් මාස 3කට සැරයක් 3000 කඩපු මට කන්නවත් පොල් නෑ දැන්.
හේතුව රිලව්
රිලවිත් කලා බිලා ඉන්ඩ එපෑ බ්ම් , පොල් උබලා කඩෙන් ගෙනල්ලා කාපල්ලා.ඔවා රිලවුටදීලා #මලිමාවට_ජය
@@Game_space777 oka tope ammata gihin kiyapan
Send them to Parliament. ***😂
Do you Apply Fertilizer **?
රිලව් , දඩුලේනා .....75% ක් වගකියන්න ඕන...මේ ජරා සත්තු වද කරනකල් පොල් නම් කනවා බොරු.....
ලංකාවේ ඉඩම් වලින් 70% ගස් වල වයස අවුරුදු 70 ට වැඩියි .
හරිනේ… adding to the same; seasonal impact එක වැඩියි. ඒ වගේම විශේසෙන් මේ මොහොතේ කපාපු පොලි අපිනයනය වැඩියි, ගානත් වැඩියි. කෙටිකාලිනව අපනයන නැවැත්තුවෙත් පොල් 80 තමා…
නියමයි ධනා❤️
මේ වීඩියෝ එක හොදම උදාහරණයක් න්‍යායික දැනුම හා ප්‍රායෝගික දැනුම අතර වෙනස මේ කියන සාධක 50% අනිත් විශාලම ප්‍රශ්නය තමයි සත්ව හානිය රිලවා දඬුලේනා ඉත්තෑවා අලියා ඉස්සෙල්ලම උත්තර හොයන්න ඕනි මේ ප්‍රසන වලට මිසක් ඔය කියපු අනික් ඒවා අපිට පාලනය කරන්න අමාරු දේවල්
රිලව්,දඩුලේනා ,හම්බාව වගෙ සත්තුන්ගෙන් වෙන හානිය වැඩි දැන් ඒවගෙම පොහොර මිල වැඩි නිසා නියමිත ප්‍රමානයට නියමිත කාලයට පොහොර දාගන්ඩ බැ. පොල් ඵලදාව අඩු වෙන්ඩ ඒකත් හේතුවක්.
Api issara pol vikunapu aya dan kadenuth genenawa.
Rilaw nisa
නෑ .ඒක නෙමේ ඇත්තටම හේතුව. අද හැදෙන පොල් ගෙඩිය හැදෙන්නේ අවුරුදු 2-3 ක process එකක් ,ඒ කාලේ ගහට හැදුනු සුදු මැස්සාට ප්‍රතිකාර උන් නෑ. සුදු මැස්සා නිසා ගහ ගොඩක් බාල උනා හැබැයි පෝර නැති නිසා ඒක දැඩිව බලපෑවා. අනික් බලපෑම් වලට වඩා උනේ ඒක..
@@bathiyaadikari779dekama pradana hethu
Well Explained !
තේ පොල් රබර් වලින් අපනයන ආදායම ඩොලර් බිලියන තුනකි රටේ ආර්ථිය කඩා වැටී එනම් සංචාරක ව්‍යාපාරය ඇඟලුම් කර්මාන්තය විදේශ රැකියා වලින් ලැබුණු විදේශීය සංචිත බින්දුවට ම වැටී ඇති අවස්ථාවක තේ පොල් රබර් වලින් ලැබුණු බිලියන තුනක ආදායම නිසා යන්තම් රට ගොඩ ගියේය එම නිසා රටේ කෘෂිකාර්මාන්තයේ අපනයන ය ආදායම ඉතා වැදගත් වේ රජය ද එය තේරුම් ගත යුතුයි කප්රුක යනුවෙන් හඳුන්වන පොල් ගස ඉතා ශෝචනීය තත්ත්වයකට වැටී ඇත පොල් ගස්වලට සෑදී ඇති කොල වියලන රෝගය මයිටරෝගය සුදු මැස්සාගේ අසාධනය පොල් ගසකට අවශ්‍ය පොහොර ප්‍රමාණය නොලැබීම පොල් රතු කුරුමිණියා කළු කුරුමිණියා ගෙන් සිදුවන හානිය අධික වර්ෂාව නිසා සූර්යාලෝකයෙන් අඩුවීම නිසා ඵලදාව අඩුවීම පොල් වගාව සඳහා පැවතුනු රජයන්ගේ අවධානය නොවීම ආදිය න් ශ්‍රී ලංකාවේ ජනතාවට පොල් හිඟයක් සිදුවෙමින් අත්විඳින්න සිදුව ඇත දෙමුහුන් පොල් ගසකින් අවුරුද්දකට පොල් ගෙඩි සීයක් ලේසියෙන්ම ලබාගත හැක එවිට ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න දෙගුණ වේ කප්රුකට සාධාරණය ඉෂ්ට වේවා
THANK YOU MR, DANANATH.
Very educational thank u v much...
Thank you for discribe about this .🎉
සාමාන්‍යයෙන් කුඩා ඉඩම් හිමියෝ කඩවලින් පොල් මිලදී ගත්තෙ නැහ,දැන් හැමෝම ගන්නවා මේකට ඇත්ත හේතුව සතුන්ගෙන් වන හානිය .විශේෂයෙන් රිලව් හා වඳුරෝ, මේකට නිවරදි විසඳුමක් නොදී මොන හේතු කිව්වත් වැඩක් නැහ!
ඊයෙ වත්තෙන් පොල් කෝම්බ 32ක් ඇහින්දා. දඬුලේනා කාලා
ඒක ඇත්ත පුළුවන් නම්
පොල් නොකා ඉන්නයි දැන් වෙලා තියෙන්නෙ.
ඔබ තුමා කියන දේවලුත් හරි ඒත් ප්‍රදානම හේතුව රිලව් කිසිම ගහක කුරැබ්බා ඇට්ටියක්වත් තියන්නෙ නැත මහජරා ජාතියක් රිලව් වද කරන්න ඕනි ඉතා ඉක්මන් පරිසර වේදීන්ට ඕනි විදියට රජය නටන්නේ නැතුව මේක කල යුතුයි රිලා ප්‍රස්නය ලොකු ප්‍රස්නයක් මුන් අල්ලලා රට පටවන්න ඒ යවන නැවට තෙලුත් අපි ගෙවන්නම් රජයේ අවාදානය කඩ්නම්න් බලා පොරොත්තුවේ
Your explanation is true on one angle. I.e. on supply and demand point. But real issue is much more complex. It has been happening so long. Big concern is coconut estates were given for land developers for housing projects under the recommendation of coconut cutivation board and other relevant government authorities. With the involvement of chairman and ministers. Specially high yield lands were designated as low productive uneconomical plantations. They have approved purposely for the sake of their survival. Other issue is coconut research institute really a white elephant wasting taxpayers money. And unable to provide solution s for the coconut diseases. This is not simply a supply chain issue.
පොල් ලෙලි 1kg රුපියල් 50. ක ටු 50 😢
කොහුබත්, පොල් කටු අගුරු 1kg ඊටත් වඩා ගණන් , අපි මෝඩ මිනිස්සු 😅
Good work 👏
ඉස්සර මාසෙකට වත්තෙන් පොල් ගෙඩි 500ක් විතර කැඩුවා .
දැන් ගෙදරට කන්න පොල් ගෙඩි 30ක් විතර කඩා ගන්නවා.
අනෙක් ඔක්කොටම දඩුලේන්නු වැඩේ දෙනවා
Thank you so much
ඉතා සරුසාර පොල් ඉඩම් අක්කර ගණන් මුඩු ඉඩම් ලෙස දූෂිත නිලධාරීන් හා දේශපාලඥයෝ එකතුවී අනුමත කර කොටස්කර විකිණීම නිසාද , රජය විසින් හෝ අලුතින් වගා කිරීමට විශේෂ සැලකිල්ලක් නොදැක්වීමද එක කාරනයකි .
Well said.
රිලව් ප්‍රශ්න නිසා ගමේ පොල් නගරෙට එන්නෙ නෑ
well explained
This time very less fruits in the coconut trees and some other trees. I guess due to the weather.👍✌.
Good stuff ❤
පොල් නෙවෙයි එලෝ පොල් පෙන්නේ අන්න සල්ලි අච්චු ගහනවලු.
Great analysis
සත්තුන්ගෙන් වගාව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පියවර රජය ජනතාවට දෙන්න ඔන .
මේ දවස් වල මාතෘකාව රැ බි 100 ක් print කරල කියන එක. මන් හිතන විදියට ඔය කියන්නෙ market එකෙන් dollars මහබැන්කුව විසින් ගන්නකොට market එකට දාන රැපියල් ගැනද ? ධනනාත් මේ ගැන පැහැදිලි කරල video එකක් ඕනෙ.
We sold coconuts few years back when monkeys were not around our area.
Now we even buy from shop 😢
polgas kapanna dila pol wathu wendesi karanna denna etakota okaa visuduma
ප්‍රදානම හේතුව රිලවුගෙන් වෙන හානිය තියෙන ටිකත් විනාශකරනවා….
Pol walin hadana piti eka mudalata shapekshawa hithakara labadai karala polwalata palana milak danna barida..?
ලොකුම හේතුව රිලව් රිලව්ගෙන් ඇට්ටියක්වත් බේරගන්න බෑ, පොල්මල් කඩලාදානවා දැක්කාම පුදුම දුකක් දැනෙන්නේ අපේ අක්කර 2ක් වෙච්ච පොල් ඉඩමෙන් දැන් කිසිම වැඩක් නෑ අපි අතඇරලාම දාලා ඉන්නේ ආණ්ඩු මේකට විසදුමක් දුන්නාම කොළඹ ඉන්න අයම කෑගහනවා සත්ව හිංසනයක් ගැන වමාර වමාර. දැන් කොළඹ අයටම තමා පොල් නැත්තේ. දැන්වත් ආණ්ඩුව මේකට විසදුමක් දෙන්න ඕන
මරු ❤️❤️❤️
පොල් පෝලිමක් නැහැ අසත්‍ය් කතාවක් ගන්න තියෙනවා 110 බ්ත්තරයක් 34 කුකුල්මස් 880 මොරටුවේ
රිලවකන්නේ පොල් ඇට්ටියෙ ඉඳලා රිලව් කෑම නැවැත්තුවක් නැවත පොල් හැදෙන්න අවුරුද්දක් යනවා
පොල් පලදාව අඩුවීමට ප්‍රධානහේතුව පොල්පොහොර
මිල රැ1650 සිට10000 දක්වා
වැඩිවීම
දැන පොල් ගොවින් පොහොර
යොදන්නෙ ඉතා අඩුඑන් නිසා
ලැබෙන අස්වැන්නද අඩුවේ.
Rilaw nisa ba
ada ohoma kiwwata kalin owa kiwwe naththe deshapalanaya nisada
👌👍
Issaralama gahanna one hal polimak ridenna
Idapanko...malimawe keriyanta erala ganna
@Dana - You have missed one of the most important problem about the animal pest damage. Monkeys and giant squirrels, they destroy everything.
එහෙම පලදාවේ අඩූවක් නෑ රිලව් නිසා තමා
අපි සල්ලි දීලා ගේන්න කලලටි.ඇයි එහෙම වෙන්නේ. මේයාලා කඩන්න්නේ කලින් වෙන්න ඕනේ.
❤❤❤❤❤❤
අපේ ගෙදර දවසකට රිලව් පොල් ගෙඩි 25 ක් විතර කඩනවා අපේ පැත්තට රිලව් ගෙන්නලා දානවා
මාලිමා පොල්❤❤❤❤
KAAWAA ? ELOWA පොල් 😂😂😂
ගිය සතියේ අපෙ ප්‍රදේශයේ පොල් ඇරන් ගියේ,1 එක ගෙඩියක් රැ,75/=මේකත් අතර මැදියන්ගේ වැඩිකිරීමක්,
කොහෙද ඔය පලාත
රිලව් දඩුලේනු හින්දා ඔක්කොම රජයෙන් අනුමත වායු රයිපල් වලිනුත් වැඩක් නෑ රිලව්ට දවසක් මම අඩි හතරක් ඈත රිලවෙක්ට තිබ්බා ඌට දැනුනෙ වත් නෑ මම ගෙට පැනල බේරුනෙ මගේ කන්න පැන්නුවා එක්කො යුද හමුදාව මගින් හොද වර්ගයේ වායු රයිපල් නිශ්පාදන කරලා අඩු මුදලට බෙදන්න ඔනි මිනිසුන් අතර 50000 විතර දිල වැඩකට නැති එකක් වැඩක් නෑනෙ රිලව් ගම් වල ඉන්නෙ හින්දා ස්වභාවික පාලනය ගිලිහිලා තියෙන්නේ සමනයෙක් කොටියෙක් ඇරෙන්න වෙන සතුන් රිලව් දඩයම් කරන්නේ නෑ මෙහෙ පිබුරන් හිටියක් රිලව් එක්ක උන්ටත් හැප්පෙන්න බෑ රන්චු වශයෙන් පහර දෙන හින්දා එක්කො රිලව් අල්ලලා ස්වභාවික වනයකට දාන්න ඔනි උන්ට ජීවත් වෙන්න
පහුගිය ආණ්ඩුව කාලේ වුණා nam අනිවාර්යයෙන් ආණ්ඩුව හොරා kaawaa කියපු unta ma අද jvp ආණ්ඩුව කාලේ පොල් මිල වැඩි weddi nisadas රචනා ලිවීමට සිදු වීම daiwopagatha සිද්ධියක් නේද ?😂😂😂
naha
@@SisiraSenarathna-u2g ඔව් අපිට පේනවා රචනා ,හෑලි ලියනවා කියලා ඔයා, ඒකත් දෛවෝපගත සිද්ධියක් නේ🤣😅
පොල් බූරුවා කියලත් කොට්ටාසයක් ගැන අදයි දැන ගත්තෙ ඔයා වගේ හරියට එයාලත්😁
පොල් කඩෙන් කන උන් දන්නෑ රිලව්ගෙන් සිද්ධ වෙන හානිය බොරුවට,ඒවා නොදැන කයිය ගහනවා කලින් ආණ්ඩුවල උන්ව සුද්ද කරන්න
ඉඩම් කට්ටි කිරීම සිදුවන්නේ පර්.. 10ක්15ක් නෙති බෙරි කමට ගෙයක් දොරක් හදාගන්න මිලට ගන්න නිසා
පොල් පෙලයක් සිටවූ දා සිට අවු 20ක් පමන ස්ථීර පලදාව ලබනතුරු දරුවෙක් හා සමානව සොයා බලා විමසිල්ලෙන් පසු විය යුතුයි පොල් ගසට තරම් පරිසර අන්තරාව වෙන කිසිම ගසකට නෙහ මම හානි පමුණුවන සතුන් කොටසක් සදහන් කරන්න්ම් බලන්නකො පෙල අවදියෙ සිටම වේයා. කදපනුවා.. ඉත්තෑවා කලුකුරුමිනිය ..හරක ..එලුව.. අලිය..දඩුලේන..රිලව.. හම්බාව ..රතුකුරුමිනිය තව .මගහෙරුනු උන් එති මෙහිදී අතිබිහිසුනු මාරාන්තික හානිය කරන්නේ රතුකුරුම්නියයි මින් පසුව මිනිසාගේ අවස්‍යතාවය මත පොල් ගස කපනව ඉතින් මේ වගේ අන්ත්‍රාවක් පරිසරය වෙතින් එල්ල වෙන ගසක් වෙන තිබේද
ඩොලර් මිලියන 700ක ආදායමක් එන්නේ මාසිකවද නැත්නම් වාර්ශිකවද ? පොඩ්ඩක් කියන්නකෝ සර්
අවුරුද්දකට එන ගාන..
@@gayantech2179 thank you
අපි කඩෙන් පොල් කනවා .අපේ ගස්වල පොල් රිලව් කනවා.
කාබනික වගාවේ පියා මහින්දානන්ද සමඟ රනිල්ට ජය 😂💔✋
ඔය ප්‍රශ්න ඒ දවස්වලත් තිබ්බා වැඩේ තිබ්බේ ඕම කඩේ යන්න ඉන්දියන් රුපියල් කාක්කෝ හිටියේ නෑ 😪😪
පොල් කන එක අඩු කරමුද.දියකිරෙන් ඉව්වමත් රසයි.ගුනයි
Lapayata sahana denna patan gatta witharayi thama
❤❤
You dot know latest
Now main export coconut is coconut milk and. C.water
no demand for verging oil and dc
USA,UK,and all Europe countries are using coconut milk, reason it is only non diary milk avilable in the world coconut water purchased by
cocacola company usa
Pol gana dhananath kiyana eka hodayi namuth laknkawe oka noterena harak tikak දේශපාලන කරනවා
පට්ට ආස චරාතයක්
Issara hora kaala ganan vediylu den rilav kana hindalu ganan vedi
👍👍👍❤❤❤
Jvp ආණ්ඩුව ආපු නිසා පොල් අඩු වෙන්න හේතු තියෙන බව දැන ගත්තා 😂😂😂
oyaage mathamatics walin hari unaata....oyaa practical knowledge naane.......dear rilawa rilawa...rilawa....rilawwwww......den mathakada....aaanna uuu okkoma vinaasa karanawa bann......oyaala kehelmal kathaa karanawa..
දැං රිලවි ඉස්සර ඇතර මැදියො හංගනවා නැත්තම් කොමිස් ගහන කතා.
🎉
යනකොට පොල්ටිකක් කඩලම තියල ගියානම් අපි තුන්දෙනාට පුශ්න නෑ නේද සීයේ?
mmmmm
ඉඩම් සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්ති දැඩි කල යුතුයි!
Ai apay Rata ma tharam asar thaka? Boruwa ha wanchawa
Negative thinking 🤔
අපෙත් තියෙනවා පොල් ගස් තුනක්,එවාට කුඩුකාරයො තමයි වග කියන්නේ.
oyage waththe pol gas kiyak thiyanawada.Oya kaiya gahana welawe pol gahak haduwoth ita wada hodai neda.
සතුන් වග කියන්න ඕනෙ .රටත් යවනව.රජය මොනා කරන්නද.
අපේ පැත්තෙ පොල් වලට රෝගයක් හැදිල තියෙන්නෙ. රෑට පොල් ගහකට ටෝච් එකක් ගැහුවම සුදු සුදු පාටට මැස්සො වගයක් ඉන්නව. ඉස්සර 400 , 500 කැඩුව මේ පාර කැඩුනෙ 130 යි😢
HAMA AWURUDU KALEMA
ME KALETA POL ADUI
කාර්යක්ෂමතාව අඩු රිලව් නිසා මහත්තයෝ
🙃🙃
පන්සල් වල පහන් පත්තු කරන තැන්වල තෙල් පුදුම විදියට බිම හැලිලා අපතේ යනවා , අපි එය වෙනස් කල යුතුයි ඒ සදහා පුංචි ලයිට් බල්බයක් දල්වා ආලෝකය දැල්විය හැක යුරෝපා රටවල පල්ලි වල කරන්නෙ ඒකයි පොඩි coin donation එකක් සමග බල්බය දැල්වා භක්තිය පුද කිරීම කාලෝචිතයි නැතහොත් කුඩා ඉටි පන්දම් දැල්විය හැක පිටරටවල මිල අධිකම පොල් තෙල්
පහනක් පත්තු කරන්නෙ ඒක නිවුනම අනිත්‍ය මෙනෙහි වෙන්න පිනට වඩා,පිනට මුල් තැන දෙනවනම් බල්බ් පූජා කරන්නෙ,තෙල් හැලෙන එක මඉනිස්සුගෙ වැරැද්දක්
@@shashikadilshan2701 එහෙනං ඉතිං තෙල් හලල කරන වරද නිවැරදි කරන්න ක්‍රමයක් ගැන තමයි හිතන්න වෙන්නෙ
Ekath eka market ekak. Fashon wagema.
පොල් බූරු කතා
මාලිමා පොල් බූරුවෙක් ගේ ගොං මෝඩ කථාවක්
..අලියා හින්දා තමා හදන්න බැරි
Gono, Pol Gas walata Pora Daapan.***
Wessath Ona.***
Idam Kebali Koranna Epa.***
Gas Muththage Weda, Mewa****
පොල් ජෙප්පෝ ටික හැංගිලා 😂😂😂😂😂 හැමදේටම විරුද්ධ වෙන ජෙප්පෝ ටික දැන් නැහැ නේ, උද්ඝෝෂණ නැතුව පාළුයි අනේ 😂😂😂😂
මමත් ජෙප්පෙක් තමා.. ඇයි මොකද්ද අවුල. ඇත්ත දකින්නේ නැතිව හැම මගුලකටම දේශපාලනය අල්ලගෙන දඟලන්න තරම් මෝඩයෙක් වෙන්න එපා..😅
ජෙප්පො නෙවේ බයියොටික නෙ ෆයර් වෙලා තියෙන්නෙ, පොල් බයියො 😂 පොල් ගනං නං වල් කාපියව් කොහොමත් උබලගෙ සුපුරුදු කෑම නෙ
පොල් ගස් කපන එක තහනම් කරන්න ඕනි.චීනයේ ගස් කපන එක හිරේ යන වැඩක්.කොහේ ගහක් කැපුවත් හිරේ
Pol
මොංගල් සජියා ගෙ එවුන් ට තියෙන්නෙ ඔක තමා ප්‍රශ්නය වෙලා තියෙන්නේ 😡😡😡
පොල් ඉඩම් කෑලි කර කර විකුනද්දි අපේ අත්තම්ම කිව්ව උඹලගෙ ලමයින්ට කන්න නැතිවෙයි. පොල් ඉඩම් ගොඩ කරනවා, කුඹුරු ගොඩ කරනවා.
😂😂 pisso rata palanayakalahama hedena prassa.
thuwakku tika Anura gattanam, game inna jeppa genalla thama rilaw elawanna wenne
Why do people not understand that this guy is talking about SJBs manifesto ❤❤❤
Pol kiri kamu
ජෙප්පො 88/89 කාලේ ගම්වල උන්ට කොකා පෙන්නුවේ කොහොමද
ඔල්මාද කාරයොත් ඉන්නවනේ!
පචදාසයා මේ පාර කොකා පෙන්නුවෙ කොහොමද 😂😂 වෙලාවට පැරදුනා
අනේ උබල එදා වැලලුනාම් හොදයිබං
කලිං ආන්ඩු වලින් උන දේවලුත් මේ වගෙ සාදාරනීකරනය කරන්න බැරිද ඔයාට.
කලින් ආණ්ඩු අවුරුදු කීයක් කලාද බං ...මේ අන්ඩුව මාසෙන් ගස් මවන්න ද ....මෝඩ කතා
Poddak open minded wenna.
කලින් ආණ්ඩු ඕන නැ. පොල් ගැන ඔබේ අදහස,මේ ආණ්ඩුවත් ගාවල පැහැදිලි කරන්න.
තම ඉස්සරහට තවත් පොල් පලදාව අඩු වේඊ අරීන කුමාර දිසානායකඊ උන්ගේ මීහරක් ටිකඊ කෙලපු පච වලට පොල් බැට්ටි නෙමෙයි කරටිත් කඩාවැටීල තියෙන්නේ 😂😂
ඔය නම තියන ඈයො තමයි රට කෑවෙ
@@chandrakarunaratnerajapaks8193 ඊට වඩා පච කලින් උන් කෙලියේ😅ඒක නෙමෙයි අපිටනම් ප්‍රශ්නෙ තියෙන්නේ රිලව්න්ගෙන් තමා නැතුව ගහේ හැදෙන පොල් ගෙඩියට ආණ්ඩු බලපාන්නෑ බොල😅