It was a great learning with in depth knowledge shared by Mr. Dhananath Fernando but, in a very simpler and logical way. Thanks Simplebooks for organizing this discussion.
Please can you tell us. You said there is an extra 750million US dollars in market on September. In such a situation why central bank can’t buy the dollars and keep to use later when need. Why we have to keep deposit only for 3-4 months. If we have more than 6 billion , then we can do development things. 1. We must build - Nuclear power plant to get cheap energy. 2. We can make good transport system. 3. Etc.
dollar eka aduwela rupiyala wadi wena hondai, but hama paththemma eka balance wenna oni ex: 2k19 wala thibba economy eke dollar ekata sapekshawa banda ha sewa wala mila matching. but ada eka kochchara dollar eka adu wunath ekata sapekshawaa banda ha sewa wala mila aduwenna. ekata wisaduma mokadda karanna puluwan.
Don’t get an illusionary feeling we are loaded with $.We have rescheduled our loan repayment which is now starting from 2027. Then only u can see the real situation!
දැනුමත් සමග සරලව තේරුම් කිරීමටත් අති දක්ෂයෙක්, ජය වේවා, ආසම සරලම චරිතයක්. වරක් හමුවී තියනවා.
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. සැබෑ උගතෙක්ගේ වෙනස එයයි.
ස්තුතියි 🌹
මම හැම වීඩියෝ එකක්ම බලමි. දැනුමට වැදගත් වගේම ස්තුති කරමි.
It was a great learning with in depth knowledge shared by Mr. Dhananath Fernando but, in a very simpler and logical way. Thanks Simplebooks for organizing this discussion.
තවත් වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතියි දනා ❤❤❤
ආර්ථිකය ගැන මේ පොඩි කොල්ලට තියෙන දැනුම රටේ පාලකයකුට තිබ්බනං.❤❤❤
Very good explanation. So simple , neat and clear
ලිප්ට් එක ගැන උදාහරණයෙන් උද්ධමනය කියන දෙය හොඳින් පැහැදිලි වුනා .
අනුර ඔබගේ ආර්ථීක උපදේශකයකු ලෙස, ධනනාත් පත් කර ගන්ඩ .
පැහැදිලි කිරීමනම් සුපිරියි...Thanks දනා...
ස්තුති ස්තුති ස්තුති ස්තුති දැනුවත් කලට
This is very useful for ordinary people. Great job
සම්පූර්ණ ඇත්ත..මං කරන්නෙ ආපනශාලා..2019 අන්තිමට තේ එකක් 10යි T එකක් 20. කෑම 70යි. රෝල්ස් 20 උයන බාස්ට 2500යි ගෝලයන්ට 1500/1800........ ඒත් දැන් තේ 30 කිරිතේ 60 කෑම 160 රෝල්ස් 60 උයන බාස්ට 3500 ගෝලයන්ට 2500උඩ අපිටත් මේ ප්‍රස්නෙම එනවා..බඩු වල ගොඩාක්ම අඩුත් නෑ.අඩු වෙනවනම් හොදයි..හැබැයි සේවකයේ කැමති වෙන්නෙ නෑ පඩි අඩු වෙනවට..හොටල් වල කුලිය කවදාවත් අඩු වෙන්නෙ නෑ..
Thanks. Valuable discussion!!!
වටිනා සාකච්ඡාවක්,මෙයාව ආයෙ ගෙන්නමු❤
මිනිස්සු දේශපාලනිකව ගන්න තීරණ මිනිස්සුන්ගේ ජීවන තත්වයට කොච්චර බලපානවද කියල මේකේ හොදටම පෙන්නලා දෙනවා. අර ටීවී චැනල් වල කුණුහරප පෙන්නන වෙලාවේ මේ වගේ ඒවා පෙන්නලා රටේ ජනතාව දැනුවත් කරන එක මාර වැදගත්.
Thank you Mushtaq brother & Dananath uncle ❤
Thanks
Great program
great... thanks dhana
Excellent conversation 👍
Thank you!Godak dewal Igenagatta.
වටිනා දැනුවත්කිරීමක්
Excellent Explanation, Good Job..
Thanks Dhana
Wery well your explain economy. Thanks foul your no leg he wan thank you hornar professor
ගොඩක් වටිනවා වීඩීයො එක👍❤
Excellent explanation 👍
Explaining very clearly. All the best.
Good Explanation
Great explanation
හරිම පැහැදිලියි 🥰❤️
Valuable video ❤🎉 ගොඩක් පැහැදිලි thanks simple books 🎉
Good explanation ❤❤❤ wanna knowledgeable like thiz ❤❤
ඉතාම හොඳ පැහැදලි කිරීමක්
Good explanation ❤
Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන system එක හදල දුන්නොත් අපට ඔන්ලයින් සල්ලි හොයන්ඩ ක්‍රම ගොඩක් තියෙනව . උදාහරණයක් ලෙස 3d modeling කරල 3d model වෙබ් සයිට් වල විකුණන්ඩ පුලුවන් . එත් විකුණල ගත්ත සල්ලි paypal වලින් ගන්ඩ විදියක් නෑ. ගොඩක් වෙබ් සයිට් වලට support කරන්නෙ paypal . Gumroad වලටත් paypal suport , payoneer support නැ . 3d modeling කියන්නෙ එක උදාහරණයක් විතරයි . තව සල්ලි හොයන ක්‍රම ගොඩක් තියෙනව
Harima saralaii....❤
Maarama simple. Onama kenekt terenw.thanx
ධනා වැඩ්ඩ ❤
Superb 👌❤
යුතුකම ඉටුකලා. Ads play කලා❤💰💲💲💵💵 ජය වේවා!
ස්තුතියි
Methumage pahadili kireema niyamayi
Mark Cuban gana case study ekak aniwaren one, Pls simplebooks❤
බඩු මිල අඩු නොවන හේතුව හොදටම පැහැදිලි වුණා .
සියට වැඩිය කොච්චර හොද පැහැදිලි කිරිමක්ද .මෙ තරැනයන්ව රජයට උපදෙසකලා වශයෙන් අරගන්න ඹනා.
Great content 👍
Good combination mushthak and dhana❤❤
Uncertainty ඒක ලංකාවේ ආර්ථිකයට හානි කරන බව නම් සහතිකයි.
Thanks 😊😊
Valuable Video ❤
Please can you tell us. You said there is an extra 750million US dollars in market on September. In such a situation why central bank can’t buy the dollars and keep to use later when need. Why we have to keep deposit only for 3-4 months. If we have more than 6 billion , then we can do development things.
1. We must build - Nuclear power plant to get cheap energy.
2. We can make good transport system.
3. Etc.
stuthiy❤
Thank you ❤
What do think Senior Citizen's Fixed Deposit Rate ?
Remmitence depend on Rupee value in srilanka..
thank you Dhananath
මම ජැකට්,රේන්කෝට් ෂොප් එකක් කරන්නේ දැං අවුරුදු 7ක් විතර වෙනවා..ඉස්සර නං හොඳට බිස්නස් තිබ්බා ..2022 න් පස්සේ තමයි දිගටම බිස්නස් අඩුවුණේ ..තාම ඒක හරිගිහින් නං නෑ...ආර්ථික විශේෂඥයෝ කොච්චර පම්පෝරි ගැහුවත් මහපොලොවේ තාම ආර්ථික අර්බුදය එාහමමයි
Poddak marketting petta balanna. Anik oya jatiye shop wala price balanna. Discount wage denna hakida balanna 🤔🤔
දැන් මිනිස්සු ඉටි කොල දාගෙන යන්නේ.
ඇයි රට ගිහින් වැඩ කරල dollar ලංකාවට එවන අය ඔටුවොද? 😢😢😢
Remmitance කියලා කිව්වා නේද?ඒකට තමා ඒවා අයිති වෙන්නෙ 😊
Wadipura rupiyalakwath denne nattham ewanne nathiwa Inna ona
api rata duk idala ewanna Salli walata wadi gana denna ona
ඇත්තටම මානසිකව වැටිල ඉන්නෙ , සවුදි රියාල් එක වැඩි කරල දෙන්න 😢😢
මම අවුරුදු 16 දී පොල් කඩයක් දැම්මා වැඩේ කියන්නේ ඒක මාස 2 න් බංකොලොත් වුණා මිනිස්සු දවසට 5 ක් විතර ආවේ 😢
🍆 kadayak dapn. Ethakota goda.
උත්සාහ කරපං හරියයි දවසක❤❤
No exports dollar will always go high
පොල් කඩේ ෆේල් උනත් ඔබ දිනුම් , බොහෝ දෙනෙක් කටින් වියාපාර කලත් , අත්දැකීමක් නැහැ , ඔබ ගත්ත අත්දැකීම , පල පුරුද්ද සල්ලි වලට වැඩිය වටිනවා .
අතහරින්න එපා...ගේම ගහපන්
අවුරුදු දෙකකට කලින් සවුදි රටට ආවෙ ලක්ෂ 5 ක් වියදම් කරල , පඩිය 1.50 කියල කිව්වෙ ඒත් ආවට පස්සෙ එක දිගටම පැය 14 ක් වැඩ , එකයි විස්සක් විතර පඩිය ආවෙ , කෑම බීම ඉන්න හිට්න්න ගිහාම 80,000 ක් විතර ඉතුරු උනේ , දැන් මෙි යන විදිහට වහකන්න වෙන්නෙ , බඩුමිල එහෙන් ගනන් ඒත් සවුදි රියාල් එක වැඩි කරල දෙන්න පිං සිද්ද වෙයි 😢😢😢
♥️♥️♥️♥️♥️♥️good
දෙවියෝ අපේ ජනාධිපතිතුමා තමයි❤❤❤❤
ඩොලර් මිල අඩු වෙලා ආර්ථිකය හොඳ තත්ත්වයට ඇරලා තියෙන්නේ, නමුත් වාහන මිල තව අඩුවෙලා නෑ රත්තරන් වෙලා අඩුවෙලා නෑම කියන තරමට කෑම මිල අඩු වෙලා නෑ 400ගිය ඩොලර්ය දැන් තුන්සීයයි නමුත් බඩු මිල ඒ ආ සාපේක්ෂව අඩු වෙලා නෑ
මගේ ලොරිය ගන්නකොට ෆිනෑන්ස් එකේ පොලිය 28% උනා අවුරුදු 5කට ඇග්‍රිමන්ට් එකක් නෙ .. ඒක ඒ පොලියමයි ...දැං පොලිය 16%ක් වගේ .. ෆිනෑන්ස් එක දාපු දවස් වල තෙල් වැඩි නිසා හයර් රේට් එක වැඩීයි.. ඒ දවස් ෆිනෑන්ස් එක නෝමල් එකේ දාගෙන ගියා.. තෙල් අඩු උනහම අමාරුයි වැඩෙ හයර් රේට් එකත් අඩු උනා.. 😢
Ow prashna thamai owa
Eminem ගැන case study එකක් ඕන අය 🖐
Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන system එක හදල දෙන්ඩකො
ධනා ❤😘
මන් රට ඉන්නේ දැන් රියල 79😭දැන් සල්ලි දානවට වඩා බඩු එවන ඒක ලබයි
great video😍😍
වැටුප් තලය .ඉහල ගියා භාණ්ඩ මිල ක්‍රම ක්‍රමයකින් දැන් පහළ යනවා පොකට් එක ඉතුරු වෙනවා සේවා ම්ලත් පහළ දාන්න පුලුවන් පග්ධන භාණ්ඩ අඩුවීමෙන්
ධනා , ජොනියගේ කසිප්පු බදු වංචාව සම්බන්ධවත් , හොරයිස්ටිකරු වංචාව සම්බන්ධවත් , ඔබතුමාගේ ආර්ථික විද්‍යා දැනුම භාවිතා කරල පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කොල්ලෝ ....
Respect
tony stark' gena video akak one Brdha 😉
👍❤️👍❤️
❤👌👌
dollar eka aduwela rupiyala wadi wena hondai, but hama paththemma eka balance wenna oni ex: 2k19 wala thibba economy eke dollar ekata sapekshawa banda ha sewa wala mila matching. but ada eka kochchara dollar eka adu wunath ekata sapekshawaa banda ha sewa wala mila aduwenna. ekata wisaduma mokadda karanna puluwan.
👍
Dana ❤
start 1:19
Don’t get an illusionary feeling we are loaded with $.We have rescheduled our loan repayment which is now starting from 2027. Then only u can see the real situation!
තුන් කල් නොබලා විද්‍යාව පමණක්.පොතේ විදියට.
😊
කියන දේ දිය කරලා පෙවුවා වගේ දැනෙන්න පැහැදිලි කරා ,,
💯 useful
🙏
❤❤❤
වාහන ගෙන්වනවා වගේ කියලා මට හිතෙන්නේ 😮
ඩොලර් එක අඩු උනේ රට ඉන්න උන් මැරිලා මැරිලා හම්බ කරපු සල්ලි ටික ලංකාවට දාපු නිසා..ඒ මිනිස්සු ගැන වචනයක් කතා කරන්නේ නැහැ 😂😂
200$ ගානෙ එව්වනෙ 😉
එවලා අහන්න එපා සහෝදරයා.කාටහරි පිනට දුන්නා කියල හිතාගන්න. දේශපාලනයේ හැටි එහෙම තමයි.ඔබේ යුතුකම ඉෂ්ට කර ඇත.
ඉතින් ලංකාවට
❤
A/l class ekata giya wage,
Dana kiyanne hoda dakmak aty kollek saralawa kiyadenawa wayasa pennet na mara dakshayek pody kollek wage good luck puta
you ignored the first, Middle East Workers remittances (7 Billion US$/p.a) thanks
බෲස් ලී ගැන case study එකක් best ever marshal art fighter in the world
up
Up
BRICS ආපු ගමන් USD අවසානය
🤣
ලබන ආත්මය thamay.😮 පුටියගෙ බ්‍රිස්ට්😅😅😅 පඩ ශො
@@rojaraththanayaka2885 ඒක වෙලා ඉවරයි දැනට ම
රුපියල අධිප්‍රමාණයවීම importersලට නරකට බලපාන්නෙ නැත්ද? උදාහරණ වශයෙන් මම ඩොලර්ස් 1000 ක් දීල බඩු ගෙන්නුවොත් ඩොලරයේ අගය රුපියල් 300 නම් මට රුපියල් 300,000 ක් ලැබෙනව. ඩොලරයේ අගට රුපියල් 150 නම් මට ලැබෙන්නෙ රුපියල් 150,000 ක් පමණයි නේද ?
අපි න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය පටන් ගන්න ඕනේ ☢☢☢☢☢☢ ජනාධිපතිතුමාගේ අවධානය පිණිස
😁😁😁😁
😮😮😮පුටිය
බයිලා tourism is off season last two months 😂we didn’t get the revenues expected. මු දන්න tourism