බිලියන 100ක් සල්ලි අච්චු ගහපු හැටි | Dhananath Fernando

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 722

  • @advocataplus
    @advocataplus  21 день тому +127

    Comment Like Share කරපු හැමෝටම ගොඩක් ස්තූතියි ! බොරුවලට නොරැවටී පාට පක්ශ නැති ස්වාදීනව ආර්ථිකයේ ඇත්ත දැගන්න අපිත් එක්ක එකතු වන්න ❤

    • @SusilAyupala
      @SusilAyupala 21 день тому +6

      Thanks brother niyama pehedilikirimak obata jayawewa malimawata jayawewa ranil rajapaksa pannamu ✝️👏🙏👍❤️✊✊🏆🏆🏆🏆🏆

    • @sasenaratnedevika
      @sasenaratnedevika 21 день тому +4

      ස්තුතියි .

    • @chamilanamal3795
      @chamilanamal3795 21 день тому +4

      Good work ❤️❤️

    • @GayaGaya-z4j
      @GayaGaya-z4j 20 днів тому

      අනේ. යකෝපලයන්න

    • @R-me5ey
      @R-me5ey 20 днів тому

      ❤❤❤❤❤❤

  • @samanthirathnayaka996
    @samanthirathnayaka996 22 дні тому +329

    මේව බලන්නේ නෑ හුගක් අය. ඒකයි තාම හොරුන්ටම තප්පුලන්නේ. මෙයාගේ හැම වීඩියෝ එකක්ම දැනුම් සම්බාරයක්. ❤️

    • @tlp8049
      @tlp8049 22 дні тому +11

      අනුර බලන්නෙත් නැත්ද..

    • @UdumbaraDivya
      @UdumbaraDivya 22 дні тому +12

      ගොඨාභය ඔය ටික තමයි කරෙ...... දෙවෙනි යත් 😂😂😂😂

    • @jayanthiranasingha6284
      @jayanthiranasingha6284 22 дні тому +1

      ANURA HARINI WEJITHALA DANNATHIWANE HETIYE DENNAM DENA GANEEWE
      MEYALATA HODA DANUWATH KIRIMAK .

    • @CR-ee5ve
      @CR-ee5ve 22 дні тому

      But too late😂

    • @rathnabaratha2636
      @rathnabaratha2636 22 дні тому

      ua-cam.com/video/pV984QDsnNU/v-deo.html

  • @menakathushari3152
    @menakathushari3152 22 дні тому +82

    සුපිරි පැහැදිලි කිරීමක් 🙏🙏🙏🙏 ස්තුති

    • @advocataplus
      @advocataplus  21 день тому +1

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

  • @harsha77777
    @harsha77777 20 днів тому +10

    මේ වගේ දැනුවත් කිරීම් ප්‍රධාන මාධ්‍යක් හරහ කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව.

  • @pupudoprasanna2352
    @pupudoprasanna2352 22 дні тому +34

    ස්තුතියි ඔබ‍ට... Econ කලත්, කලක් බෑන්ක් money trasit හිටියත්,දන්න දෙයක් ඉතා පැහැදිලිව ඉගෙන ගත්තා.✅✅

  • @rohanindranath3636
    @rohanindranath3636 22 дні тому +72

    මම හිතාගෙන හිටියේ ද්‍රව ශීලතාවය කියන්නේ ටොයිලට් සම්බන්ධ දෙයක් කියල. මේ ටික හර්ෂ කිව්වා නම් අපිට තවත් පැටලෙනවා. Thanks Dhananath

    • @SurperbPoliticalQuotes-ud4so
      @SurperbPoliticalQuotes-ud4so 22 дні тому +3

      Harsha seeyatath me Tika kiyaladenna

    • @anukpandithage5740
      @anukpandithage5740 21 день тому +2

      Minissunawa patalawapu eka tamai eda indan kale

    • @manjuldiwelgama9168
      @manjuldiwelgama9168 19 днів тому

      ගොඩක් වටින පැහැදිලි කිරීමක්..සාමාන්‍ය ජනතාව මේවා බලන්නේ නෑ ..එයාලට තේරෙන සරල විදිහට කියලා දෙන්න පුලුවන් නම් තවත් වටිනවා...🎉🎉🎉🎉

  • @sisirakumara2136
    @sisirakumara2136 20 днів тому +9

    ස්තුතියි සර් ,දන්නෙ නැති දේවල් ගොඩක් සරලව ඉගෙන ගත්තා, මේක ගොඩක් වටිනවා ඇත්තටම ඔබතුමා දැනුම් ගබඩාවක් අපේ රටට වටින සම්පතක් හැමාම මේ දැනුම ලබාදෙන් ශක්තිය ලැබේවා

  • @madhawathambavita2465
    @madhawathambavita2465 22 дні тому +97

    පැහැදිලි කිරීම ඉතා පැහැදිලියි ❤

  • @thilinabandara4861
    @thilinabandara4861 22 дні тому +48

    බොහොම වටින අලුත් තොරතුරු ගොඩක් දැන ගත්ත අද.. ඉතාම සරලව.. බොහොම ස්තූතියි ඔබට.

    • @advocataplus
      @advocataplus  21 день тому +2

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 22 дні тому +23

    අතිශය වැදගත් පැහැදිලි කිරීමක්. බෙහෙවින්ම ස්තූතියි ධනනාත් ඔබට.

    • @advocataplus
      @advocataplus  21 день тому

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

  • @somindadinnaga6786
    @somindadinnaga6786 22 дні тому +16

    ඇත්තටම මට අපැහැදිලිව තිබුන තැන් බොහෝමයක් බොහෝම සරල විදිහට පැහැදිලි වුනා
    ස්තූතියි 🙏

    • @advocataplus
      @advocataplus  21 день тому

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

  • @KanchanaMunasinghe-k1m
    @KanchanaMunasinghe-k1m 22 дні тому +10

    හොද දැනුවත් කිරීමක් 👍❤ස්තුතියි ඔබ තුමාට🙏

  • @ChannaGun
    @ChannaGun 22 дні тому +10

    බොහොම ස්තුති සරලව පැහැදිලි කරාට!

  • @upulranjana1480
    @upulranjana1480 22 дні тому +17

    සුපිරි පැහැදිලි කිරිමක්.ස්තුතියි !

  • @SanthaKumara-b8m
    @SanthaKumara-b8m 22 дні тому +8

    ස්තුතියි ඔබතුමාගෙ පැහැදිලි කරදීම ගැන

  • @asithahemachandra
    @asithahemachandra 21 день тому +12

    හොඳම දැනුමක් ලැබුණා. ස්තූතියි ඔබට ධනනාත් මහත්මයා.

  • @anurasilva3405
    @anurasilva3405 22 дні тому +10

    ඔබගේ පැහැදිළි කිරීම අති විශ්ෂ්ඨයි. ගොඩාක් ස්තූතියි.

    • @advocataplus
      @advocataplus  21 день тому

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

  • @SumiJayasekara
    @SumiJayasekara 22 дні тому +8

    හරිම වැදගත් වටින පැහැදිලි කිරීමක්

  • @MrRanjithm1
    @MrRanjithm1 22 дні тому +24

    Excellent. I wish I had a teacher like you... You explain things so well.
    All the best to you my boy.

    • @advocataplus
      @advocataplus  21 день тому

      Thank you very much! ❤

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 20 днів тому

      මෙහෙම යි, මේව පල පුරුදු දේශපාලනයේ යෙදෙන අය පමණක් දැන සිටිය යුතු කාරණා කියලයි 76 වසරක් හිතන් හිටියෙ.

  • @kalumpw
    @kalumpw 22 дні тому +7

    බොහොම ස්තූතියි ඔබට.

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena 21 день тому +5

    ඉතාමත් හරවත් , වටිනා පැහැදිලි කිරීමක්.......බොහොම ස්තූතියි.........🙏❣️🙏

    • @advocataplus
      @advocataplus  21 день тому +1

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

  • @බඃඩා
    @බඃඩා 22 дні тому +29

    පටිට, ආර්ථික විද්‍යා උපාදියක් සමරයිස් කරා වගේ දනා. 💙

  • @vinithadesilva4333
    @vinithadesilva4333 22 дні тому +60

    දනා සුපිරි අපේ ආර්ථිකය ගැන කරන පැහැදිලි කරනවා❤

    • @advocataplus
      @advocataplus  21 день тому +2

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

  • @sheltonwijayawardhana2509
    @sheltonwijayawardhana2509 22 дні тому +36

    හරිම හොද වැඩ සටහනක් නොදන්න අය ට ගොඩක් වටිනවා නොදන්න කමට බොරු පතුරුවන අයටත් හොදයි ❤❤

    • @advocataplus
      @advocataplus  21 день тому

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

  • @RajithaPrasadh-cs4wf
    @RajithaPrasadh-cs4wf 22 дні тому +16

    දෙව් පිහිටයි සහෝ .. ස්තූතියි ඔයාගෙ දැනුම ශෙයා කරනවට ... 💜🙏

    • @advocataplus
      @advocataplus  21 день тому

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

  • @janakaperera1242
    @janakaperera1242 21 день тому +6

    ස්තුතියි ඔබතුමාට🙏❤️

  • @sasenaratnedevika
    @sasenaratnedevika 21 день тому +2

    ඔබතුමාගෙ මේ වීඩියෝ එක එනකම් බලාගෙන හිටියෙ . බලන්න පුලුවන් උනේ අදයි. මුදල් අච්චු ගැහුවා කියන එකට උත්තරේ ලැබුනා. ස්තුතියි ඔබතුමාට !

  • @sujithweerasinghe2915
    @sujithweerasinghe2915 21 день тому +6

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්....

  • @channakumara8561
    @channakumara8561 22 дні тому +38

    නියමට තේරෑම් කරන වැඩ්ඩෙක්

  • @palithaperera3271
    @palithaperera3271 21 день тому +3

    වැදගත් හරිම වටිනා පහදා දීමක්. ස්තුතියි !

  • @choolamederigama5241
    @choolamederigama5241 22 дні тому +93

    මම හරිම ආසාවෙන් ඉගෙන ගත්තා .අවු71👍

    • @udayakumudugodage3937
      @udayakumudugodage3937 22 дні тому +5

      මමත් අවු.73යි.

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 22 дні тому +3

      නොවැම්බර් 1 ITN එකේ 7 වෙනි පැය බලන්න.

    • @advocataplus
      @advocataplus  21 день тому +2

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

    • @WithanageKanthiDone
      @WithanageKanthiDone 19 днів тому

      thanks❤❤❤

  • @adarshagamaadarshagama
    @adarshagamaadarshagama 19 днів тому +2

    නියමයි පුතේ. ඔබට ජාතියේ ප්‍රණාමය

  • @chandanawickramasinghe5008
    @chandanawickramasinghe5008 22 дні тому +43

    පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි. බොහොම ස්තුතියි ❤❤❤ NPP එකට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

    • @anushkamalinda3400
      @anushkamalinda3400 19 днів тому

      Obe pahadili kireema ta👍👍👍👍👍👍👍👍pranamaya!!!

  • @jontijonti1692
    @jontijonti1692 21 день тому +3

    මුදල් අච්චු ගැසීම පිළිබඳ සෑහෙන දැනුමක් ගත්තා , Thanx Dana❤

  • @verdantdestination
    @verdantdestination 22 дні тому +24

    එදා තෙපර බබා දුන්න live එකට වඩා මෙක පට්ට clear, on point

  • @LalKwt
    @LalKwt 21 день тому +6

    ඉතාමත් වටිනා කාලෝචිත පැහැදිලි කිරීමක්.

  • @ShayamaliEdirisingha
    @ShayamaliEdirisingha 22 дні тому +6

    ඉතාමත් හොඳ පැහැදිලි කීරීමක්❤

  • @MohanMendis
    @MohanMendis 21 день тому +3

    Brilliant explanation you are truly a future CB governor material!

  • @jennysaro8960
    @jennysaro8960 21 день тому +3

    බොහොම ස්තූතියි හොද පැහැදිලි කිරීමක්.

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 22 дні тому +23

    සුපිරි පැහැදිලි කිරිම super මෙ වඩියො එක පුලුවන් තරන් share කරන්න.

    • @advocataplus
      @advocataplus  21 день тому

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

  • @susiljayatissabamunusighaa733
    @susiljayatissabamunusighaa733 22 дні тому +10

    ඔයාට බොහොම ස්තූතියි සහෝදරයා මේ විශිෂ්ඨ දැනුවත් කිරීමට

  • @kulemenike2430
    @kulemenike2430 22 дні тому +4

    ඔබේ පැහැදිලි කිරීම් හරිම සරලයි. මං වගේ නොදන්නා අයට බොහොම හොඳින් තේරුම් ගන්න පුලුවන්. ස්තුතියි ඔබට

    • @advocataplus
      @advocataplus  21 день тому

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

  • @ferozenoordeen3711
    @ferozenoordeen3711 21 день тому +5

    Thanks for the explanation. Great presentation,,,, today I Iearned some great lessons from you about currency transaction and finance, You are a great teacher, I really enjoy learning from you, even at this age, I am 79yrs, old. Thanks to your parents, they have given you a most suittable name, "DHANA" means wealth. master of economics.

  • @Change-the-country
    @Change-the-country 22 дні тому +30

    නියමයි❤❤❤❤. ඕක තේරුම් කරන්න ගිහින් මිනිස්සු එක්ක රන්ඩු වෙන්න උනා.😂😂😂

  • @epictetus-nicopolis
    @epictetus-nicopolis 22 дні тому +41

    වටිනා පැහැදිලි කිරීමක්. ස්තුති දනා ❤️❤️❤️
    හොරුත් එක්ක එකතු වෙලා ආණ්ඩුවට කෑගහන මිනිස්සන්ට තේරෙන්නෙ නැහැ එයාලා හොරුන්ට ආයෙ බලයට එස්නයි උදවු කරන්නෙ කියලා.
    හිටිය හොරු ටික තාම පන්නල ඉවර නැහැ. මොන බොරුවක් හරි කියල ආයෙ පාර්ලිමේන්තුවට එන්න තමයි ඒගොල්ලො තාම උත්සාහ කරන්නේ.

    • @ajanthaherath2987
      @ajanthaherath2987 22 дні тому

      කවදාවත් ඔිකුන්ට එන්න බැ හොර හැත්තට මහා මැතිවරණයෙන් පසු උන් ඔක්කොම ඉවරයි

    • @ChandrikaJayaweera
      @ChandrikaJayaweera 22 дні тому

      Ane buruwo Salli achchu gahanawa kiyanne anurakumaraya ge muhuna dala hadana Salli newei ne malimawe hathikare puluwan tharam boru kiyala minissu andawanna haduwata mole thiyena un dannawa

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 21 день тому +2

      දනා ඇත්තටම මරැ contain එක, present කිරිල්ලත් මරැ

    • @advocataplus
      @advocataplus  21 день тому +1

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

    • @ChathuraDilanka9
      @ChathuraDilanka9 21 день тому +1

      ​@@ChandrikaJayaweeraඋබ ඔක්කොටම වැඩිය බූරුවෙක් උබ හිතුවද එහෙම කපටියි කියල කියමුකෝ යකෝ ඒ මනුස්සයට හැමදේම එහෙම කරන්න පුලුවන් කියලා හිතුවද ,එහෙනම් අර කොයි දේටත් හැකර කට ඇරලා කියවන හිටපු දේශපාලුවෝ ඕවත් හොයන් සාක්ෂි පෙන්නනවනෙ😂
      උබලා වගේ කාලයක් තිස්සෙ එකම පක්ෂේ එල්ලිලා ඉන්න වහල් පැටව් නිසා තමා කෙලවෙන්නෙ😅
      අපිත් එහෙම හිටියා කාලයක් ඒත් මිනිස්සු කාලය අනුව නිවැරදි තීරණ ගන්නවා,එහෙමවත් වෙනස් නොවුනා කියන්නෙ වහල්කම යටටම කිදා බැහැපු උන්😊

  • @sarathvijayananda769
    @sarathvijayananda769 22 дні тому +8

    ස්තුතියි.ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.

  • @lalanthakularatne4274
    @lalanthakularatne4274 22 дні тому +10

    It's simple and deep explanation Dhana good Job 👍👍

  • @lbassaudiofactorylalith8729
    @lbassaudiofactorylalith8729 18 днів тому

    බොහොම ස්තූතියි ඔබට.

  • @SurenDhananjaya
    @SurenDhananjaya 22 дні тому +161

    සල්ලි අච්චු ගහන්නෙ අපේ ප්‍රේමදාස මහත්තයගෙ දියණිය ❤️

    • @NirmalaKevitiyagala
      @NirmalaKevitiyagala 22 дні тому +5

      Sajitge nangi laga tibune hora salli ewa

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 22 дні тому +4

      Ammo bamm😂😂

    • @sehnal139
      @sehnal139 22 дні тому +6

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @sarathwijeweera1497
      @sarathwijeweera1497 22 дні тому +4

      Yes

    • @MadukaJayalath
      @MadukaJayalath 22 дні тому +5

      බේරගන්නේ ජාතියේ පියා පර්සි මහින්ද රාජපක්ෂ 🎉

  • @WinstonPerera
    @WinstonPerera 22 дні тому +5

    Good explanation, simple language. Many thanks to you

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 22 дні тому +452

    බොරැ පුචාර කරන මාද්‍ය UA-cam නාලිකාවල නීතිමය කටයුතු කරන නීතිමය පියවර ගැනීමට ගෙන්න යොඡනාව ට කැමති අය කො.

    • @randhikamanohari.765
      @randhikamanohari.765 22 дні тому +31

      Sආඅ ඇත්තද එහෙනම් සේරටම කලින් අනුර ඇතුලු අනෙක් උන් ටික ඇතුල්ට් දාපල්ලා

    • @dunidugiddawabalagolla3539
      @dunidugiddawabalagolla3539 22 дні тому +5

      Randika kawda ban uba.

    • @dunidugiddawabalagolla3539
      @dunidugiddawabalagolla3539 22 дні тому

      @@randhikamanohari.765 giga kiyala gon pat danna epa ban

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp 22 дні тому

      ​@@dunidugiddawabalagolla3539ඌ සාමාන්‍ය මනුස්සයෙක් වගේ... උබ නං තක්කඩියෙක්...

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp 22 дні тому

      ​@@randhikamanohari.765එතකොට චූට්ටක් වස පොල්තෙල් කැව්ව උං? ගෑස් සංයුතිය වෙනස් කරලා දීපු ගෑස් බෝම්බ ටැංකි දීපු එවුං? උබලව ජේප්පො කුරුට්ටො එක්ක එකට පෝලිංවල තිබ්බ එවුං? කාබනික පොහොර කියල ගූනැවට ගෙවපු එවුං? ආසියාවේ ආශ්චර්ය කියලා ආසියාවේ බංකොලොත් රට කරපු එවුං?

  • @ninasilva4176
    @ninasilva4176 22 дні тому +10

    A deep topic explain very simply. Good job. thank you

  • @kanishka.b8550
    @kanishka.b8550 22 дні тому +20

    පොඩ්ඩක් ඔලුවේ කැක්කුමකුත් ආවා🤭😂😂😂! සෑහෙන දැනුමක් ලැබුණා... Thank you🫡🫡🫡

  • @subadramanel04
    @subadramanel04 22 дні тому +4

    ලොකුම දැනුවත් වීමක් උනා බොහොම ස්තුතියි

  • @kasunthilakarathne5783
    @kasunthilakarathne5783 22 дні тому +8

    Very well explained, thank you!

  • @chandanadenawaka807
    @chandanadenawaka807 22 дні тому +5

    ස්තුතිය දැනුවත් කිරීමට.

  • @bandulawidanapathirana6580
    @bandulawidanapathirana6580 22 дні тому +4

    ❤හොද පැහැදිලි කිරීමක් .ස්තුතියි

  • @liyanagewarnakulasooriya4478
    @liyanagewarnakulasooriya4478 22 дні тому +6

    Thanks Mr Dananath I learned a lot 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @arunapathulpana2914
    @arunapathulpana2914 21 день тому +11

    මේවා ඉදිරිපත් කරන ආකාරය හරිම සිත් ගන්නා සුළුයි. Good luck ...

  • @mavirowi2230
    @mavirowi2230 18 днів тому

    ඔබ‍ට බොහොම ස්තුතියි පුතා, හොඳ පැහැදිලි කිරීමක් ❤

  • @surangask6015
    @surangask6015 22 дні тому +34

    නියමයි සෑහෙන්න වටිනවා ඕනෑම සාමාන්‍ය පුද්ගලයකුට අහලා තේරුම් ගන්න පුලුවන්..❤

    • @advocataplus
      @advocataplus  21 день тому

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

    • @ChandimalaBulathsinhala
      @ChandimalaBulathsinhala 19 днів тому

      Obama.thumata.isthuthii.

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 22 дні тому +58

    AL Econ වලට කම්මැලි මැඩම් කෙනෙක් හිටියෙ..ඒත් ගොඩ දාගත්තා..මේ වගේ රසවත්ව ඉගෙනගන්න තිබුනා නම් ඉතින් ..මීපැනි වගේ තියෙයි ලමයිට..❤❤❤❤❤❤❤

    • @Ash.789
      @Ash.789 22 дні тому +4

      Aththa

    • @kawindaabeygunasekara3513
      @kawindaabeygunasekara3513 22 дні тому +4

      මාත් හරිම ආසවෙන් ඉගන ගත්ත Subject එක..

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 21 день тому

      @@kawindaabeygunasekara3513🧡🧡🧡🧡

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 21 день тому

      @@Ash.789 🧡🧡🧡

    • @advocataplus
      @advocataplus  21 день тому +3

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊 අනිත් අයටත් පැණි බෙදමු

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 20 днів тому +1

    හොඳ පැහැදිලි කිරීමක් ,ස්තූතියි .......

  • @indi15
    @indi15 21 день тому +5

    බොහොම ස්තුතියි

  • @SumithPriyanga
    @SumithPriyanga 21 день тому +2

    අර්ථවත් පැහැදිලි කිරීමක්

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 22 дні тому +3

    Very good explanation. Thanks my dear.

  • @bimsarabasnayake
    @bimsarabasnayake 22 дні тому +211

    මමත් කාලයක් JVP එකේ කතා වලට අකමැතිව අදහස් පළ කලා. ඒකට හේතුව තමා දැන් මේ වෙන දෙවල්. මොකද තමුන් බලයට ආවම අනිත් අයත් බිල්ලන් මවන එක පටන් ගන්නව. දැන් කරන්න තියෙන්නෙ, ඒවට උත්තර දෙන්න සමන්ත විද්‍යාරත්න වගේ අය දාල, අනිත් අය තමුන්ගෙ වෙලාව මේවට නාස්ති නොකරන එකයි.
    මං ප්‍රාර්තනා කරනව, ජනතාව SLPP, SLFP වගේ පක්‍ෂ වලට ගෑවුන කෙනෙකුටවත් ඡන්දය නොදෙයි කියල. NPP එකට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    • @chandanadenawaka807
      @chandanadenawaka807 22 дні тому +27

      පොර බදා,වෙර දමා,මෙ තක්කඩි ක්‍රමය වෙනස් කිරීමට ජාතික ජනබලවෙගයට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබාදෙමු.මාලිමාව දිනවමු.

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 22 дні тому +14

      ස්තූතියි සහෝ

    • @therurallife4056
      @therurallife4056 22 дні тому +9

      ටිකක් කල් යන්න දෙන්නකෝ..මේකේ මජරම අය කවුද කියලා තේරෙයි..

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 22 дні тому +6

      හා ඔයා ප්‍රාර්ථනා කරන්න .....අපි සමගි ජන බලවේගයට....

    • @Nik-88
      @Nik-88 22 дні тому

      Why Samantha Vidyarathne?

  • @lekaherath9774
    @lekaherath9774 18 днів тому +1

    Thanks v interesting we got a good knowledge

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 21 день тому +3

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්

  • @bandularanawakeperera8244
    @bandularanawakeperera8244 22 дні тому +6

    Really appreciate you for educating the people on this issue. I request you to educate harsha de Silva on this subject to clear his mind.

  • @romaineleonard7555
    @romaineleonard7555 22 дні тому +5

    Very interesting, it’s good to educate people who don’t understand ❤❤

  • @Utubenil
    @Utubenil 20 днів тому

    හොද පැහැදිලි කිරීමක්.යූ ටියූබ් තියන නිසා ඇත්ත තත්වය හරියටම දැනගන්න පුලුවන්.මෙවැනි උගත් බුද්ධිමත් මාධ්‍යවේදීන්ට ගොඩක් ස්තුතියි❤ අනිවාර්යෙන් සබ් එකක් දෙනවා

  • @SunilSamarathunga-dd9yl
    @SunilSamarathunga-dd9yl 20 днів тому +2

    නියම පැහැදිලි කිරීමක් අහගන ඉන්න ආසයි

  • @srimadeepani2321
    @srimadeepani2321 20 днів тому +2

    Thanks...දැනුවත් kalat

  • @haraya3129
    @haraya3129 22 дні тому +8

    ඉතා හොඳ පැහැදිලි කිරීම ක්. මේවා කියවන අයව අන්දවන්න බැරි වේවි

  • @naveenchandika8490
    @naveenchandika8490 19 днів тому

    Supirima video ekk ❤️ මිනිස්සු ගොනා කරල කතා කරන political background එකක, ඕන ගොනෙක්ට හොදටම තේරුම් කරවන්න පුලුවන් සුපිරි talent එකක් තියෙන්නෙ. Hats off ❤️

  • @shakilaranathunga2496
    @shakilaranathunga2496 22 дні тому +9

    EXCELLENT EXPLANATION

  • @Ajith_Kumara
    @Ajith_Kumara 21 день тому +2

    Thank you ඇඩ්වකෝටා

  • @LukeDilruk
    @LukeDilruk 22 дні тому +11

    මේවා තමා ඕනා...❤

  • @ranjithhewa9639
    @ranjithhewa9639 19 днів тому

    ලංකා මහ බැංකුවෙ අධිපති කමට සුදුසු මහත්මයෙක්. හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට.

  • @MusicwithNishuu
    @MusicwithNishuu 22 дні тому +2

    හොද පැහැදිලි කීරිමක්..💯ගොඩක් ස්තුතියි ,...

  • @yohanweerasinghe467
    @yohanweerasinghe467 21 день тому +2

    වටිනා පැහැදිලි කිරීමක් 🤝🫡

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 22 дні тому +1

    නියමෙට කියා දෙනව. හරි වැදගත්. කවුද කිව වගේ කියෙන් කි දෙනාද මෙවැනි වැදගත් දේ අහන්නෙ . හැබැයි බැංකු ගිණුමක් විවෘත කරනවා වගේ වටහගන්නත් ලේසි නැහැ .ම

  • @dpsremixlk
    @dpsremixlk 22 дні тому +2

    පට්ට වටිනව මෙකනම්.. මං හිතන්නෙ අපේ ගමේ 10ක් වත් නෑ මේ දැනුම තියෙන. මං හිතුවෙත් සල්ලි මුද්‍රණය කරන එක තමයි කරන්නෙ කියල. වෙබ් එකත් බලන්න ඕන වෙලාවක

  • @WithanageKanthiDone
    @WithanageKanthiDone 19 днів тому

    පැහැදිලි කර දුන් ඔබට බුදු සරණයි

  • @dulashkumarasinghe8764
    @dulashkumarasinghe8764 18 днів тому

    Thank you aiya for educating us with such simply manner

  • @operera21
    @operera21 14 днів тому

    great explanation Mr Dananath. It really is a necessity of an era. Thank you very much!

  • @rssomasiri
    @rssomasiri 17 днів тому

    Thanks for the explanation, superb work 👌

  • @mangalakarunarathna8760
    @mangalakarunarathna8760 22 дні тому +2

    ස්තුතියි .. අළුත් දැනුමක් මම ලබාගත්තා

  • @MahindaMahinda-h5s
    @MahindaMahinda-h5s 21 день тому +2

    බොහොම,zස්තුතියි,මල්ලි,පැහැදිලි කරදිම,ගැන,උගත්,මොඩයො,ඉන්නවා,ලංකාවෙ

  • @lbassaudiofactorylalith8729
    @lbassaudiofactorylalith8729 18 днів тому

    හරිම ආසාවෙන් ඉගෙන ගත්තා

  • @chandikanawarathna1054
    @chandikanawarathna1054 22 дні тому +12

    පට්ට පැහැදිලි ❤❤

  • @lkshortvideos2359
    @lkshortvideos2359 22 дні тому +31

    Viral යන්න ඕන වීඩියෝ මෙව්වා

    • @advocataplus
      @advocataplus  21 день тому +1

      ස්තූතියි share කරලා දැනුවත් කරමු 😊

  • @lakmalwijerathna3875
    @lakmalwijerathna3875 22 дні тому +16

    උසස් පෙළ ආර්ථික විද්‍යාවේ දී විවට වෙලදපල කටයුතු කියලා උගන්වන්නෙ මෙන්න මේක තමයි.

  • @isurubatagama5279
    @isurubatagama5279 20 днів тому

    විශෙෂ පැහැදිලි කිරීමක් ඔබ තමාට ස්තතියි

  • @dilanperera3679
    @dilanperera3679 19 днів тому

    Oh dear. So easy to understand u bro. Thx for explaining. I have seen lot of time and learned a lot. Thx 🙏🙏🙏

  • @Sachbd
    @Sachbd 19 днів тому +1

    කොහොමද රනිල්ගෙ වැඩ කොහොමත් දක්ශයනෙ ❤🎉ස්තුති අයියෙ ඔයාගෙ දනුවත් කිරිමට .සුපිරි දක්ශ කෙනෙක් ඔයා.

  • @prasadhettige4283
    @prasadhettige4283 22 дні тому +11

    Good Explanation ❤

  • @kasunD675
    @kasunD675 21 день тому +2

    Wow මේ මරැ පැහැදිලි කීරීමක්❤

  • @ahmedshafraz1538
    @ahmedshafraz1538 18 днів тому

    සුපිරි පැහැදිලි කිරීමක් 🔥🔥