Out of the 108 kg per capita annual consumption of rice in Sri Lanka, what percentage is used for rice flour based food items and what percentage for Beer manufacturing? Normally, weight of cooked rice is about 3 times the raw weight.
However current price for rice going to stay it never going to reduce. As you explained in your previous vid that to produce 1 kilo rice the cost comparison. People should realise that instead of expecting price to reduce by current government.
2:00 මෙම ටොන් 70000 දින 15 සඳහා වේ. සහල් අනාගත වෙළෙඳපොළක් ඇති කිරීම හොඳ අදහසක්ද? හොඳ වීඩියෝ එකක්. 2:00 This 70000 tons is for 15 days. Is it a good idea to create a Rice Future market? Good video.
ape bath pingana wenas karanna ona.. Me kana bath pramanaye hetiyata api ape enga wehesanawada kiyala prashnayak thiyanawa. . . rata sanwardanaya karanna nam manawa sampatha nirogeewa inna ona. ..
This private importer question is only applicable if this importing is going to be a permanent solution. I think this is just for a very limited time, may only this time.
short term krnn puluwn dewl witri focus krnne... But dn inna aya nm long term plans vlt ynw kiyala penwa... eth eke benefits apit enn kl yii. So import krn ek witri krnn tiyenne.... nttn mey kiynw vge bath noka inna oni.
හැමෝගෙම comment වලට like වලට ස්තූතියි share කරලා අනිත් අයත් දැනුවත් කරමු
හෙට වහීද ..කියන ප්‍රශ්ණේ කතාකරන්න ධනා එනවා...එක්කො වහී නැතහොත් පායයි...කියලා ඉවර කරනවා...😂😂😂😂
නෑ ධනා කියන්නේ වැස්සේ නැත්නම් පායයි කියලා. මොනවා කියුවත් හොඳ එකා
වෙළඳපොලේ සහල් වල හිඟයක් නැහැ.... වෙලා තියෙන්නේ නාඩු සහල් වල හිඟයක් ඇතිවී තිබීම පමණයි..... සම්බා සහ කීරි සම්බා ඕනතරම් වෙළඳපළේ තියෙනවා....
70,000 ක් ඇති.අපි නාඩු පමණක් නොකන නිසා එය ඇති.හංගපු හාල් පවා එලියට ඒවි.හාල් වැඩි කලක් තබා ගන්න බෑ.නරක් වෙනවා.
දිගු සහල් වල අස්වැන්න ගොඩක් අඩුයි... පොකුරු සම්බා වගේ වී වර්ගෙකින් හෙක්ටයාරයකට එන වී අස්වැන්න වගේ බාගෙකට පොඩ්ඩක් වැඩි වෙයි බාස්මතී වගේ වී එකකින්... හැබැයි මිල ගොඩක් වැඩි නිසා ගොවියොන්ට පොඩි ලාභයක් තියෙනවා... ඒත් ඕක ලංකාවම කරන්න ගියොත් සමස්ථ වී නිශ්පාදනය ස්කන්ධය අනුව 40% වගේ අඩු වෙන්න පුළුවන්... CIC වගේ ආයතන ගොවියෝ තෝරගෙන බාස්මතී, සූකිරි නාඩු වගේ වී වගා කරවලා ඒවා මිළට ගන්නවා... සම්බා, නාඩු වගේ අස්වැන්නක් එන් නෑ... ❤
මු හාල් ගෙනත් දන්නවා..🤣🤣
Mekata solution ekak kiyanna barida?
සහල් මිලදිගන්න කැගරි වැඩිකිරිම..
එකගයි… තව දෙයක්, ඉඩම් රජයෙ තාක්සන උපදේස රජයෙ, වතුර හා ඇලවේලි නඩත්තුව රජයෙන්, පෝර හා බෙහෙත් ආදාර රජයෙන්, මේ ඔක්කම දරල අවසාන ලාබය ඩැහැගැනිම පාලනය කරගැනිම කලයුතුයි.
ධනනාත් කියන විදිහට හොඳම විසඳුම අපි බත් කන එක නතර කරන එක කියලයි මට තේරෙන්නේ.
මචො අල බතල කොස් දෙල් තියනවා.
ගොවියනුත් වැරදි සේරම සහනාධාර අරගෙන රජයට නොදී පිට අයට වී විකුණනවා ඕනැම භාණ්ඩ හිඟයකට සරල විසඳුම ආනයනය කිරීම සහ සලාක ක්‍රමයක් පවත්වාගැනීමයි. නැත්නම් නිෂ්පාදකයා සහ වෙලෙන්දා පාරිභෝගිකයාව ගසාකනවා.
Monawada oya taran dena sahanadara
Out of the 108 kg per capita annual consumption of rice in Sri Lanka, what percentage is used for rice flour based food items and what percentage for Beer manufacturing?
Normally, weight of cooked rice is about 3 times the raw weight.
සහල් ආනයනය පටන්ගත්ත ගමන් හන්ගලා තියෙන හාල් වෙලදපොළට එනවා කියලා කිව්වෙ නැහැනෙ...?
තාක්ශනය එක්තු කරලා වැඩිපුර ගන්න
So, what's the solution?
However current price for rice going to stay it never going to reduce. As you explained in your previous vid that to produce 1 kilo rice the cost comparison. People should realise that instead of expecting price to reduce by current government.
2:00 මෙම ටොන් 70000 දින 15 සඳහා වේ. සහල් අනාගත වෙළෙඳපොළක් ඇති කිරීම හොඳ අදහසක්ද? හොඳ වීඩියෝ එකක්.
2:00 This 70000 tons is for 15 days. Is it a good idea to create a Rice Future market? Good video.
ape bath pingana wenas karanna ona.. Me kana bath pramanaye hetiyata api ape enga wehesanawada kiyala prashnayak thiyanawa. . . rata sanwardanaya karanna nam manawa sampatha nirogeewa inna ona. ..
සැහල් ආනය කරනකොට කට්ට තියලා කොමිස් ගහන්න පුළුවන්.......😂😂
ඒකනෙ පුද්ගලික අංශයට නුදුන්නෙ
@@ThusharikaKannangaraසතොසෙත් ඉන්නේ මහපාරිමාන හොරු බව නොදැන සිටීමත් විහිළුවක්.
බත් කන එක අඩු කලා නම් හරිེ .එළවලු මස් මාලූ වැඩියෙන් කෑවා නම් හරි
ලංකාවේ ලෙඩත් අඩු වෙනවා
බෙහෙත් වලට යන වියදමත් අඩු වෙනවා
රෝහල් වියදම් අඩු වෙනවා
ඔබතුමා හරියටම හරි.
Me ratawala minissu bath kannema na ..ea nisa math bath kanne nathi tharam .minissu huruwenna one ena ena vidiyata muna denna .oba hari
Me kathawa math piligannawa Meka hoda yojanawak
Hariyatama Hari, habai karanna thamai Bari. AI E.
Elawalu mas malu wala ganan wadi, eka daranna amarui minissunta, eka nisa thamai API wage ratawal wadipura bath saha carb kanne.
@@MrSupunjayakodyeka kramakramayen hurukarama hari,,awurudu 4k 5k yai,,oka wenas karaddi wisheshayen danuwath karannoni pasal adayapane idalama,,nishpadana wiyadama enna enna aduwena widihata piyawara gannoni
Rice consumption figure of 54 kg displayed at 1:49 should read as World Average
This private importer question is only applicable if this importing is going to be a permanent solution. I think this is just for a very limited time, may only this time.
ජපානේ දැන් මාස දෙකකට කලින් හාල් හිගයක් ආවා පවුලකට 5 කිලෝ හරි 10 පැකට් එකක් විතරයි ගන්න පුලුවන් කියලා දාලා තිබ්බා සුපර් මකට් වල හාල් මෝල්වල..දනවාදයේ උපරිම රටවලත් සෑම පාරිබෝගිකයෙක්ම ආරක්ශාකරනවා. ජපානයේ ඒකාලේ ප්‍රමානයට වඩා සන්චාරකයන් ජපානයට ආවා. එක නිසා සති තුනක් විතර හාල් හිගයක් ආවා..ලන්කාවෙ වෙලෙන්දෝ සතොසෙන් තොග අරන් වැඩිමිලට විකුනනවා වගේ .. ගෙවල් වල කන ප්‍රමානයට වඩා දෙතුන් ගුනයක් ගන්න පටන් ගත්තා.. දුප්පත් අයටත් අවශය ඕනෑම අයට මිලදී ගැනිමට මෙවැනි ආරක්ශන ක්‍රියා අවශයයි..
ඔය ඔක්කොටම වඩා රාජ්‍ය ආයතන වල පට්ට මෝඩයෝ ඉන්නේ නැත්නන් ශෙයාඩ් එක්සෙල් එකකවත් අස් වැන්න ගත්ත ප්‍රමානය නෑ කියන්නේ කෘශිකර්ම මදයස්තානවල ඉන්නේ එක එකාට පෝස්ටර් ගහපු උන් තමා ගොඩක්..
මට හොද අත්දැකීමක් තියනවා.. කෘශිකර්ම මද්‍යස්තාන වල ඉන්නේ දේසපාලන් ඉත්තෝ මහරගම මගේ අක්කර එකාහමාරක කුබුරක් 2015-2019 අනවසර ඉදිකිරිම් කරලා පාරෙන් වතුර දාලා. දැන් කිසිම ඉඩමක් වැඩකරන්නේ නෑ.. කෑස්බෑව පාරාදේශිය සබාවට ගියාම ප්‍රශ්නේ විසදන්න එකෙක් කියනවා ඔගොල්ලෝ යුඇන් පි නෙමේ නේද කියලා.. ඒවගේ මරි මෝඩ හරක් ගොඩක් වැඩකරන තැන් තමා ලන්කාවේ රාජ්‍ය සේවය.. කෘශිකර්මයට ආදරය කරන මිනිස්සු රට හැරලා යන්නත් අකාර්‍යක්ශම රාජ්‍ය සේවය බලපානවා.. ඒකට ජපානේ කෘශිකර්ම ඉඩමකට අතක් තියන්න බෑ .. ඉඩම් පරතිපත්ති යක් තියා රටක අඩ්‍යාපනයටවත් පරතිපත්ති තියනවාද?
මේරට දැඩි නීති මගින්ම තමා වෙනස් කරන්න ඔනා..විනය වගකීම කියන දේවල් පුරුදු කරන්න ඕනා නන් දැඩි නීති අවශයයි.. ලන්කාවේ ගොඩක් වැරදි කලොත් විනය පරිශනයකින් ඉවරයි.. ජපානේ නන් රාජ්‍ය සේවකයො වැරැද්දක් කලොත් ආයි රස්සාවක් හොයාගන්නවා බොරු..
ඔය ජනාධිපති සහ ඔයා කියන දත්තත් ඇත්ත කියලා ඔයා හොහොමද දන්නේ.. ලන්කාවේ කොහෙද ඔය දත්ත තියෙන්නේ.. ලන්කවේ නිලදාරින් ගොඩක් කරන්නේ දත්ත එකතු කරන එක නෙමේ ප්‍රාතමින දත්ත මත උපකල්පනයකරලා බොරු දත්ත හදන එක.. උදාහරණයක් විදිහට ඔය එකෙක් ගාව වත් පාලු වෙච්ච කුබුරු වැස්සට යට වෙච්ච කුබුරු ඩේට නෑ මුන් මෙච්චර ඉඩම් ගානක නාඩු වවලා තියනවා එහෙනන් මෙච්චර ගානක් වී තියෙනවා එහෙනන් මෙච්චර ගානක් හාල් තියනවා කියලා උපකල්පනය කරනවා හරක්..
ලෝකේ කොම්පියුටර් විශන් වගේ ඒඅ යි පාවිච්චි කරලා ගොඩක් පශ්න විසදනවා ඒත් පොස්ටර් ගහපු මරි මෝඩයෝ ගොඩක් රටක රාජ්‍ය සේවයක ඉද්දිදි.. ටැක්ටරේක නගුලක් වත් මොඩිෆයි වෙන්නෙ නෑ
මාක්ෆෙඩ් ලොරි සේවය යළිත් ගෙනඒම හොඳ විසඳුමක්
Dhananath ge theory ya
1. Waga karoth wadak na, import karanna ona
2. Import karoth dushanaya wadi
Ithin yako sahal mawannada kiyanne
මෙහෙම නෙවෙයි මේකෙ වෙලදපොලවල් දෙයක් ඇතිවෙනවා. රට සහ ලංකාවේ
කියල.
කැතපයාධිකාරී නෙවෙයි😂. කතිපයාධිකාරී. පාලියෙන් කතිපය යනු කිහිපදෙනෙක් යන්නයි
😂 ha oya sowadinai 😂
තොරතුරු දැනගැනීම විවෘත නම් ඉංදියාවෙන් මිළදීගත් මිළ , ආනයණ වියදම සහ රජය අලවිකරන මිළ බලල සියල්ල තේරුම්ගත හැකියි...
අවසානයේ ධනාගේ විසදුමක් නෑ..බත් කන්න එපාද ..??
👌👌👌👍👍
ඇයි පත්වන හැම ආණ්ඩුවක්ම එකම දේ නැවත නැවත කරන්නේ? මට එකනම් තවමත් පැහැදිලි නැ.
එක්කෝ පත්වන හැම ආණ්ඩුවක්ම එකම දේ නැවත නැවත කරලා විවිද ප්‍රතිපල බලාපොරොත්තු වෙනවා
රටේ නිෂ්පාදනයක් සිදු නොකිරීම සහ කුඩා මෝල් හිමියන්ට තියෙන ප්‍රශ්න..
short term krnn puluwn dewl witri focus krnne... But dn inna aya nm long term plans vlt ynw kiyala penwa... eth eke benefits apit enn kl yii. So import krn ek witri krnn tiyenne.... nttn mey kiynw vge bath noka inna oni.
එන ඔක්කොම කොමිස් ගහන්ඩ පුරුදු වෙනවා😂😂
Parana kramema thama
හාල් විතරක් නෙමෙයි හැම රෙද්දකම මාපියාව 😡
👍👍💎💎
බියර් කොම්පැනියක් ඇවිල්ලා ඩඩ්ලියට වඩා වැඩි ගානට වී මිලදීගෙන බියර් හදන්න ගත්තොත් ගොවියෝ මුළු අස්වැන්නම ඌන්ට විකුණයි මිලත් හොඳ නිසා. ගොවියාට නම් හොඳ කලක් යයි. නමුත් අපිට බත් කන එක නවත්තල තුන්වේලටම බියර් බොන්න තමයි වෙන්නේ. මොකද එතකොට ඩඩ්ලියට වී මිලදීගන්න වෙන මිලත් වැඩි වෙන නිසා, ඒක විකුනන්න වෙන මිලත් වැඩි වෙනවනේ. අනේ මන්ද ධනනාත් ටත් හරි හමන් උත්තරයක් නැති නම් මෙව්වට මොනා කරන්න ද කියල... ඔය සමුපකාර සීන් එකත් හරියන වැඩක් නෙවෙයි වගේ.. ඒකෙනුත් වෙන්නේ අලුත් ඩඩ්ලිලා සෙට් එකක් බිහිවෙන එකම තමයි.
වෙනත් දේවල් වලට හාල් ප්‍රයෝජනයට ගත්තොත් වැඩි පුර හාල් නිශ්පාදනයට මිනිස්සු යොමුවෙනව.එතකොට ඉල්ලුම සැපයුම අනුව මිල බැලන්ස් වෙනව.
Dana You dont have real answer yet ....talking only
Ugathek deshapalane nethiwa yamak therum karanakota ekata dana comments😂
❤
Oya Hoda buddimat egana gattu Hoda artikaya gana samaja madyata awilla kata karana vidiyata api dakapu widiyata. Meka Patan gaddima tanikarama mongal ekek kiyala hituna 😂
❤❤
තුනෙන් දෙකේ බලයකුයි විධායක බලයකුයි තිබිලත් හංගපු හාල් ටික හොයාගන්න බැරිනම් මොකටද 😂
ඒකට තමා කියන්නෙ ඉගන ගන්න කියල මචං...2/3 නෙමේ මොන බලය තිබ්බත් රජයකට ඕන ඕන විදියට දේවල් කරන්න බෑ..විසදන්න පුලුවන් ලේසිම සහ හැමෝටම වෙන්න පුලුවන් හානිය අවම වෙන්න..
@@kawindaabeygunasekara3513 hodamu API hoadamu
වල්ගෙන් අල්ලා ගන්න එපා, මාසෙකට 70දාහක් නෙවෙයි මේ වතාවෙ 70 දාහක් කියන එක තේරුම් කරලා දුන්නොත් හොඳයි.
Waste of time to make a point. Brief the imports are enough for only 10 days and hardly would have an impact of the price.
AKD = GOTA 2.0 😂😂😂
ඔව් 😂
🐄🐄🐄🐄🐄🐄
රනිල්ටද ඡන්දෙ දුන්නෙ😂😂
@ Sajith ta ❤️
උබ සජියගෙ ගූ කන එකෙක්නෙ 😂
ලෝකයට විකුනන්න පෙර අපි කාල
ඉන්න ඕනි මොකක්ද හලෝ විසදුම
අන්තර්ගතය කොහොම නමුත් අඩු ම තරමින් ව්‍යක්ත සිංහලවත් භාවිත කළානම් හොඳයී. 'ඔප්ටිමම්', 'ප්‍රඩක්ට්', 'කැටගොරිස්', 'ලයිසන්', ඇන්ටිඔක්සිඩන්ට්' යන ව්‍යවහාර කළ වචනවලට සිංහල වචන නැත් ද? ඒ විතරක් නොවේ සිංහල භාෂාවත් විකෘත කරනවා. එයට නිදසුනක් නම් "සමුපාකාර" යන්න යි. නිවැරදි වචනය "සමුපකාර" බව ප්‍රාථමික පාසල් ළමයින් ද හොඳාකාර ව දන්නා දෙයකි.
දෙවනු ව, ඉතාමත් ම පැහැදිලි ව සඳහන් කළ යුත්තේ මහා පරිමාණ සහල් මාෆියාවට රාජ්‍ය ආනයනය හේතුවෙන් සිදුවන බිදවැටීම පිළිබඳ ව නාලිකාකරු දැඩි කම්පනයට බදුන් ව ඇති බව යි.
තෙවනු ව, රාජ්‍ය සංඛ්‍යාංක (digitalization) ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමගම සිදුවිය හැකි යැයි කියන අක්‍රමතා නැතහොත් දූෂණවලට ඉඩක් ද නොමැති බව සැලකිල්ලට ගත යුතු ය.
Meh hutto කියපන් solution ekkak....pada ෂෝ එපා ban
Solution eka thama kunuharpa tikak kiyala athha kiyana eka ge kata wahana eka 🤘👍
You are not independent, you are bias,
මෙතුමා හැමදාම අන්ඩුවට වල කපනවා
ලංකාවෙ 100% ම කුහකයෝ නම් ඔයා කියන එක හරි. ඒත් 70% ක් බෞද්ධයෝ වෙච්ච රටක එහෙම වෙන්නෙ නෑ.
මෙයා නිතර්ස්ම කියන දෙයක් තමයි රජය බදු එකතු කිරීම හැර ව්‍යාපාර නොකල යුතුයි
නියාමන නොකල යුතුයි කියල කියන එක.
දැං මොනවද මේ කියන්නෙ.
(මම මේ විනාඩි 5 බලල කියන්නෙ. ඒ ටිකෙන් තේරුනේ
කතිපයාධිකාරයන් ට ආන්ඩුව ශොට් එක දෙන්න කරන්න ඕන වැඩේ. )
හරියට හරි
JVP KERIBALLO THOPI BATH KANA HARAK, BADA GINNE MERIYAN HAHA
JVP KERIYONTA CHANDE DEEPU GON HARAKTA HODAMA WEDE, HAHA
Anura paraya...
කවුද ඕනෑ ඔයාට? රනිල්ද නාමල්ද සජිත් දිලිත්ද?
ඔයා ටිකක් යමක් කමක් තියෙන කෙනෙක් වගේ. අපි වගේ යමක් කමක් නැති සාමාන්‍ය මිනිස්සුන්ට හොඳක් වෙනවට ඔයා කැමති නෑ වගේ නේද ? ඔයාල ගැනම විතරක්ම හිතන්නකෝ...
Thota monada kare.
Hora kapu kenek. Hethe amaruwata kiyana katha😂😂😂
Anura bus 1 horen giyapu akek...?
@@DanukaRathnayaka-e7d බස් සීයක හොරෙන් ගියා කියමු. ඒත් මහින්දලා වරායවල් එයා පෝර්ට් නෙළුම් කුළුණු හදන්න වියදම් කරලා ගහපු ගැහිලි, මහ බැංකු වංචා, සීනි බදු වංචාවලින් ගහපු ඒවත් එක්ක ලගින්වත් තියන්න පුළුවන්ද මචං බස් එක්ක හොරෙන් ගිය එකක් හරි කොස්
ගෙඩියක් හොරෙන් කඩා ගත්ත එකක් හරි?
ලෝකයේ හාල් ආනයනය කරන පලමු ආණ්ඩුව වගෙ මුගේ කතාව
❤❤❤
❤❤
❤❤❤❤