Don’t waste money and energy if you save all this money you spent on this effort, that itself a treasure! Don’t get cheated to these people! Let the reassure be there, please stop this waste! 😊
Methuma kiyannay aththa wenna athi owata mama ahala thiyana widiyata bahiwa pooja wage monawa hari kramayak thiyanawa a gene danna kenek okata inna ona
දැන් අලුත් පරම්පරාවට මේක විහිලුවක් උනත් , බහිරව පූජාවක් නොදී මේ නිදානය කවදාවත් ගන්න බැහැ . ඒක ඇත්ත
Stupid belief
ඔය බලවේග කාරයා ඔතනින් පන්නලා දැම්මනම්....හරි මගේ අදහස.
Ayyoo සාමී.. මේ වගේ මිනිස්සු පිටරටවල් වල නැති නිසා තමා ඒ රටවල් දියුණුවුනේ.. ජනාධිපතිතුමනි තවත් අපෙ රට විහිලුවක් වෙන්න නොදී මේ හිස් චරිත පුම්බන එක නවත්වන වැඩ පිලිවෙලක් සකස් කරන්න
මෙරටේ උන් මෙච්චර මොඩ ද
සජබේ එකෙක් තමයි ෂුවර් එකටම උන් තමයි ඕවා ව්ශ්වාස කරන්නේ 😂
මීට වැඩිය ලේසි ක්‍රමයක් තිබුණා නිදානෙ ගන්න..නිදන් හොරු නිදානෙ ගොඩගන්නකන් බලන් ඉදලා උන්ව නිදානෙත් එක්කම අත්අඩංගුවට ගත්තනම් වැඩේ ඉවරයි..😊😊
👍🏿😂
😂👍👍👍👍😁
සුපිරි කතාව, එහෙනමි රජයට වියදමක් යන්නෙත් නෑ 😂😂
උන් කාවහරි බිලි දීල නම් වැඩේ කරන්නෙ ?
මම akagai ane hinahava navathyhgann baa😅😅😅
එක ඇත්ත
අනිවාර්යයෙන් ඇත්ත උසාවි නියෝග වලින් බැ සුදුසු වැඩ පිළිවෙළට යන්න
දන්න තරමින් කථාව ඇත්ත, වත් පිළිවෙත් පුරමින් තමයි වැඩේ කරන්න ඕනේ
නිධානය තමා ඔය කලුගල් . පොඩ්ඩක් හිතල බලන්න ගෙයක් හදන කෙනෙකුට අත්තිවාරම ට ඔය කලුගල් නිධානයක් තමා .
ඒ කතාවෙත් ඇත්තක් නැතුව නෙමෙයි .අහලා තියෙන හැටියට පූජා තියන්නම ඕනේ..
ඔතන යමක් තියනවද කියල බලපු එක හොඳයි. නැතිනම් පස්සෙ කියයි ආණ්ඩුව නිධානෙ අරගෙන හම්බ කරගත්ත කියල
අනිවාර්යයෙන්ම
Ane palayan yanna oya nasthi kare eyage sallida
@@BuddikaAdikari-b5g උඹ පලයන්කො
@@BuddikaAdikari-b5g උසාවි නියෝග වලට වියදම් කළහම උඹට පාන්ද
හරි දැනුයි තෙරැනෙ නාග සේන එවලා තියෙන්නෙ නා ලෙවිනි
පැණි දෙරණ ඉදිරිපත් කළ කැළණි නාගයා කතා වස්තුවේ දෙවෙනි කොටස. "නාගසේන"
රට වෙනුවෙන් ඔබ ඒ දේ කරන්න පුළුවන් නම්
ඇගේ හයියටයි ,යන්ත්‍රසූත්‍ර බලය තිබුනට ස්කෑන් ගැහුවට ඕවා ගන්න බෑ .අතීතයේ අපේ මුතුන්මිත්තන් ගේ තිබුන තාක්ෂනයක් .ඒ ගැන දන්න පරණ් මිනිස්සු අපේ රටේ තවම ඉන්නවා එයාලා සම්බන්ධ කරගෙන ඔය කටයුත්ත කලානම් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා .නැතුව ඔය හිතුමනාපෙට ගිහින් ජීවිත පවා අවදානමකට ලක්විය හැකියි ...
ධම්මික පැණියේ අනිත් එක.දැන් මෙයාගෙ පස්සෙ දුවයි.
ඔන්න ඔය නාග🐍සේන ඔය වලට දාල වහල දාන්න නිධානය අරගෙන මතුවෙන්න කියලා
😂
නිදන්.ගන්න.වල.ලගට.කාන්තා.පක්සයට.එන්න.ඩෙනවාද
සීරීපාදේ නැතිවුන ගන්ඨාරය වෙන්නත් පුලුවාන්
මේ නාටක වල අභිලාශය දේශිය චින්තනයට ගැරහීමයි
ඔය කලුගල් ටික කඩල පාරට එලුවනම් ඒකත් නිධානයක් තමයි. මේකත් අන්තිමට දෙරනෙ නයා වගේ වැඩක් වෙයි.
මේ මේකට අනුර සහොදරයව මේකට ගාවගන්න එපා මේ වz.ඩේ කරන්නේ උසාවි නියොගයකින්
ඒ උනාට කුහකයෝ කොටසකුත් ඉන්නවනෙ.
ජනතාව අන්දමින් ANRAIYA සතර මහා nidhaneta දුන්නා සුපිරි ගේම ..හැබැයි අපරාධය nam මේවාට ජනතා මුදල් වියදම් කලා 😊😊
Stupid This Is Before Court Case
ඉලෝන්මක්ස් ගෙ කොම්පැනි එකක වැඩයට යවන්න වටින මනුස්සයෙක් තමා නාගසේන මහත්තයා...
මොනා උනත් හොදයි ඒක අතකින් මෙහෙම හාරලා බලපු ඒක නැත්නම් නිදනේ යට කරලා පාර හැදුවේ කියලා චෝදනා එනවා දැන් හරිනේ නේද
Kathawa aththa
රටේ රජතුමා ට උරුමය තියෙන්නේ ඒක රහසක් නෙවෙයි. පොළොව යට වස්තූන් තියෙනවා බලවේග කියලා දෙයක් තියෙනවා
නාගසේන තමුන්ලා වාගෙ පඟර නැට්ටො නැටුවකාලෙ ගෙවිල ගිහිල්ලා. නිකං පඩෂෝ නොදා ගිහින් වැඩක් බලා ගනින් මයෙ අම්මා.
දැන් ඉතින් මොඩ හැත්ත ඊලගට නගසේන පස්සෙ යනවා බලන්න පුලුවන්.
ඔහොම හිතලා තමයි කෙලත් දීලා ඇරගත්තේ අවුරුදු ගානක් තිස්සේ😂
ඔහේට පිස්සුද ජනාධිපතිට වඩාලොකු බලවේගය මොකක්ද පාබලයුධ ගුවන් නාවික බලයට වඩා බහිරවයාගේ බලවේගයේ තීදෙක් සෙබළු ඉන්නවාදබහිරවයාළග තියෙන ආයුධ අළුත්ම ඒවාද
Don’t waste money and energy if you save all this money you spent on this effort, that itself a treasure! Don’t get cheated to these people! Let the reassure be there, please stop this waste! 😊
A kathawa aththa janadipathi thumani rata janathawa wenuwen me aya kiyana de piligena sahayogaya ganna
නාගසේනයයි කපුමහත්තයයි පොරත්වය පෙන්නනව එතන 😂😂😂 track බන් මේ ලංකාවෙ සේනයන්ට
පාර හදන්න මැටෝල් ටිකක් වත් කඩා ගන්න බැරියෑ මේ කළු ගල් ටිකෙන්
Ethakota harapu Wala wahanne mokenda lamayo...
E walatama owa serama apahu danawa
😑
වැඩේ බාර දෙමු නාගසේන ඇතුලු මන්ඩලයකට...මොකද කියන්නෙ ....👍👍👍
අනුර කුමාර රට ගොඩ දාන්න හදන්නේ නිදන් හාරලා
නාග සේන ඇයි හැමවෙලේම දිය දාන්නෙ ගැරඩි සේනද
ඕක හරියටම තියෙන තැන ගන්න විදිහ ක්‍රමය හරි විදිහට දැනගන්න නම් අනිවාර්ය විපක්ෂ නායක තුමා සජිත් ප්‍රේමදාස මහත්තයව සම්බන්ද කර ගන්න ඕන මොකද එතුමාට නිදන් හාරල අත්දැකීම් තියෙන කෙනෙක්
ඔය නාගසේනද මොකාද නම් ඔය හාරන වලේ දාලා වලලන්න ඕන.
දෙවියන්ට වැඩිය බහිරවයන් බලවත් කියන්නේ කවුද
කලු ගල යට දිය උල් පත් ඇති. ජල සම්පත්
අනේ ඇත්තට අප රටේ කිසිම දෙයක් කරන්න බෑනේ මේ වගේ එවුන්ගෙන් . මොනවා හරි දෙයක් කරන්ඩ යන විට එතෙන්ට එනවා අර ධම්මික පැනිය වගේ පොරක්. නමුත් ඉතිං මොනවා කරන්නද මේවා ඇහෙන නිසා ඉන්නවා. නැතුව මේවා පස්සෙ එළවා එළවා යන එක අපේ හැමගේ කාලය කා දැමීමක් පමණයි . සමහරවිට මොහුද දන්නෙත් නැහැ ඔතෙන්ට එක එකා යවලා නිදන් තියෙනවා හාරවන්නේත් .
😂 මිත්‍යාවට පුරුදු වෙච්ච සමාජය ගලවා ගන්න මේ රජය මහා යුද්ධයක් කරන්න වෙනවා ඒත් පව්
බැකෝ යන්ත්‍ර කරු හදීසියේම අසාමාන්‍ය ලෙස මිය ගිහින් කියලා ආරංචියි ඒක ඇත්තක් ද ?
බොරු වලට රැවටෙන්න එපා සහෝදරයා
මට හිතෙන්නේ 1 පැනි ධම්මික 2 නාගසේන🙄
ඔතන නිදානයක්.තියනව නමි ඒක ගන්න ක්‍රම වෙිදය අනුගමනය කරන්න
කිව්වා වගේම දලන් කැල්ලක්වත් නැහැ .
❤
Nidana gaththu set ekata oka ganna vidiyaya kiyala denna one ne.oke niyama himi karu ada nihadawa innawa. ethi
මමයි දියසෙන් මටයි ඒක අයිතිය 😢😢
Bahirawa poojawata kaha paata t shirt eka endan inna kayiwaru kaaraya thamayi yawanna ona
නිදානෙ ලැබෙනකල් පච බාමු
මං හිතුවේ ගම්පහ පැත්තෙ ඉන්නෙ උගත් බුද්ධිමත් පිරිසක් කියලා බලන් ගියාම ගම්පහනෙ ඉඳලා කියෙන්නෙ රට හරක්
Ehema minissu hitiyanam paba 225 yanne ne.eki ape badu mudalin yepenne.
Gan.ba,suwar
අනුරයියා දිනෙව්වෙ අපි යකූ
Ahem කියන්න apa ane ගම්පහ tamai හොඳටම kare hoodagana yanna❤❤❤
තවත් දම්මික පැනියෙක්😂
මිත්‍යා මත නිසා කරන මුදල් නාස්ති ය
ඔය චන්දනට පුළුවන්.එයා නිධන් ගත්ත කෙනෙක්.එයාටත් ඉඩදෙන්න.අනිවාරංයෙන් ගනෞ
මම බැලුවෙ ලස්සන කෙල්ලො ඉන්නවද කියල නාකිනෙ වැඩිපුර ගම්පහ ඉන්නෙ.😒
උඹට පොර ශෝකයද
😂😂😂😂 කෙල්ලෝ ඉන්නවා ගම්පහ. උන් වැඩිහරියක් ඉන්නේ රූම් වලයි අස්ගිරියේ මල්වත්තේ ගස් අස්සවල්වලයි, පදුරු අස්සවල්වලයි. 😂😂
අඩෙ උඹල හම්බවෙයල්ලකො ගම්ලපහදි
Methuma kiyannay aththa wenna athi owata mama ahala thiyana widiyata bahiwa pooja wage monawa hari kramayak thiyanawa a gene danna kenek okata inna ona
හිල්ජොකා බිල්ලට දුන්නනම් බයිරව ජොකා අරන් නිදානෙ මාලුමාමලාට දෙනවා සුවර්
උබේ අම්මා දුන්නානම් ඊට ඉක්මනට ගන්න තිබුනා අමනයා
විකාර දොඩවන්න එපා😂 3/2 බලයක් තියෙන්නෙ තව මොනාද ...?
2: 07 - අපට විශාල ශබ්දයක් ඇහුනා. (වැඩ කරන අපේ විරුවා)😂
ඩොං,,,,,,,දෙඑඩො ං කියලා ද්? එහෙනම් නිදානය ඇදල ඇ,,,,,,මටත් හිනෙන් වගෙ ඇහුනා
😅😅😅😅😅😅😅😅
මට පෙනෙන්නේ වස්තුව ඔක්කොම ගල් වෙලා වගේ
අපිට දුන්නනම් දවස් 4යි
Essara wela araksawa dala enna wei horu wedi lankawe
කැලනියේ නාගයා නොවෙි නේද
කාගෙද මෙ බලවේ ගේ...
උබ නාගසේනනම් මම රාජසිංහ රජ්ජුරුවෝ
wata wela balan hititya ewunta e walatama penala merenna hithenna ethi. dawas keeyak nam gewal wala weda padu karan me toilet walak haranakan balan hitiyada. anthimata hambechcha bettak ne
Guptha balawega atha,mama kiyanne me hadaya wadda kiya nowe,aththatama me bumiye thawath nidan ithirivi thibenawa, mekata purna rajaya anugrhayak denna, ekata galapena waddo me rate innawaa a ayawa buddimath akarayakata kadawanna, puraviddya sahaya wadagath,ethana innawa mewa gath aya yam pramanayak, a wagem, puthgalika idamwalada thibenawa, mewa rata wenuwen danwath ganna. Thiyana aya udu karavi.
Gota awata passe nagayek matu una anura awata passe nidanayak niyamai niyamaine
පසුබිම හදන්නේ ගලට හුකලද
නිධන් හොරුන්ව නිදහස් කරන්න එයාලට කියලම නිධන් අරන් ඒ මිනිස්සුන්ට සමාව දීල යම් මුදලක් දෙන්න එහෙම නැතුව ඔය ක්‍රම පිස්සු ක්‍රම හැමදේම හැමෝටම කරන්න බෑ
නාගසේනද දැන් trend එක 😂😂😂😂
Nidahanyak uda edagena nidan hoyana ape minissu
ඔය බොරදියේ මාළු බාන නාගසේනයාව ඕකට සතියක් බස්සලා තියලා හොයාගෙන වර නැත්නම් අවුරුද්දක් හිරේ කිව්වනම් ඔය ලෙඩේ හොඳ වෙනවා. නැත්නම් ඔය හදන පාර බේර ගන්න වෙන්නේ නැහැ.😮😮😚
කොයිද උත්තෝ නාගසේන
මේක මුට්ටිය දැමීම වගේ එකක් වෙයි වගේ
🐍සේන
So these people who are spending so much time here, don't have anything to do at home ?
මේ මොංගල් දුපතයි තාක්ෂණය විද්‍යාව සත්තයි මිත්‍යාව වපුරන්නෝ මාධ්‍යයෙන් ඉදිරිපත් කිරිම දුකයි
නේද නේද කියන්නෙ මෙයත් මාලුමාමෙක්
Rajee nithiyatha deela hamaniniyan
Pass tika vikuna gamnath denna
කැලණිය නයා මතක් වෙනෝ කො දෙරණ 😅😅😅
anthimata climax eka thamayi hambunne patta galak
බහිරව කියන්නෙ සංකල්පයක්. ඒ සංකල්පයෙ සවිඤ්ඤාණක බවක් නෑ. සංඛාරයක් කියල කියන්න පුලුවන්.
පව්
ඔය ලොන්තයෝ දෙන්න මේ වලට දාල නිධානය ගන්න කියන්න ඕන 🤪🤪
රෙද්ද තම.
Metatarsal aty nidanayak na
රාජ්‍යත්වයට දරන්න බැරි තරමට ස්වභාවික විපත් ඉදිරියේ සිට වැඩිවේවි....
😂😂😂 එහෙමද හාහාහා . දෝදු ද බං 😂😂 බොට
Ubalage achchige huththe maylda...
බුදු පිලිමවල සිරස කඩලා නිදාන ගත්තේ ඒත් ඔය කියන දේවල් වුනාද.
Meya methanata gennala oka ganna bari unoth balawega ekkama meya 😮😮😮😮😮
තවම ඔතන හාරනවා ද .නිධන් නැ කිව්වා 😮
Othana inna aya parissam wenna kage hari billak ganna beri ne.me genunta gewal wala weda nedda.namalayage kattay set ekata wede dunnanam eda horen hitita hamudawa dannawa gema dipu hety.eyala wede karala dei.
Okkoma othana kata eragena balagena iddi wena lagapatha ekakata vede dila maruwelada danne හැබැයි කොහොමවෙතත් ලංකාවෙ සියලු නිදන් වස්තු මේ වගේ රට බංකොලොත් වෙලා තියෙන අවස්තාවක 100%විනිවිද බාවයෙන් ගොඩගන්න එක රටේ දියුනුව ජනතාවගෙ දුප්පත්කම මුලුමුනින්ම තුරන්කල හැකි පියවරක් යැයි මට සිතේ.
කෝ මැනික්
Prashad sir
Or ..MR...NAGASENA. .DONT. DO. ANY...HANKY...PANKY. IF .NOT. NIDAAN. WALAY. ORYAWA...DANAWA
නගසෙන පලයන් බන්
Director of Archeological department what said man 😂😂😂
Thoth kalani nayai thama