Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තිස්ස සර්ට ආදරේ අය මේ ඇත්තට❤❤❤
ඇඩ්මින් වෙත,මචං thumbnail topic එක දානකොට දේශපාලන කෑල්ල දාන එක ගැන තවත් වරක් හිතන්න. අපි සර්ගෙ ගෝලයො විදිහට අඳුරනවා සර් ගෙ සිතුවිලි රටාව යහපත් කියලා. ඒත් පිට උං බලන්නෙම වපර ඇහෙන්. ඒව ඇත්තටම අදාල නැහැ තමයි ඒත්, සර්ගෙ ගෞරවය ආරක්ෂා කරන්න අපිට පුළුවන්.ස්තූතියි❤
එකඟයි
💯💯
ඔව් ඒ වගේ ආන්දෝලනයකට තුඩුදුන් thumbnail පහුගිය කාලේ ගොඩක් දැමුනා. සර්ගෙ ප්‍රතිරූපෙට හොද නෑ!
සර් දැනුවත් ඇති නේද තම්බනිල් එක ගැන???
සර්ගෙ සිතුවිලි රටාව හරියටම දැන ගන්ඩ ඕනෙ අය අර පැලෝපීය නාළ video එක බලන්ඩකො 😊
❤ගුරුතුමා විශිෂ්ටයිමැන්ඩෙලාගේ අධ්‍යාපන ක්රමයකාවන්තිස්සලාගේ ඉගැන්වීම් කලාවසියලු මෝඩ ප්‍රශ්න පසෙකලා උගෙනීවී දවසකඋගත්කම විනා කිසිවක් නැති බව,නූගත්කමේ සාපය......!!
I make sure that I watch couple of your episodes while I am driving. I am semi truck driver, living in the USA 🇺🇸. I learn something new everyday from your channel. Thank you for all you do and keep up the great work sir.
ඒත් හුඟක් පීඩාවක් කියලා, ගොඩක් දෙනෙක් exam date කල් දාන්න කියලා කිව්වා...ඒවා සම්බන්ධයෙන් රජය නිහඬ යි...ස්වාමින් වහන්සේ නමක් (බලංගොඩ) මේ සම්බන්ධයෙන් මූලිකව කටයුතු කළා...අපිට පන්ති වල වගේම පාසලේ ත‍් කිසිම syllabus cover කිරිල්ල ක් නැහැ.මොනවා කිව්වත් සර් පවා කරන්නේ paper වෙනුවෙන් rank වෙනුවෙන් මෙන්ම උගතුන් බිහි කිරිමේ ක්‍රමය ම නොවේද?අවුරුදු 25 ක් තිස්සේ ඔබත් වැඩුණේ මෙයින් නොවේද...?එතකොට සර් මොකක්ද දැන් මේ කතාව...සල්ලි ගෙවලා පන්ති යන්නෙම තරගය ඇතුලේ ඉහළ මට්ටමක පවතින්න.නැත්තන් මමත් කොළඹ මහානාම විද්‍යාලයේ වුණත් ලකුණු B,C මට්ටමේ ගන්න වෙන්නේ නැහැ...දැන් මේ රජයේ, ඊට පක්ෂපාතී කණ්ඩායම් වගේම බොහෝ ගුරුවරු පවා කතා කරන දේවල්, කාලයක් කරගෙන ආපු දේවල් අහද්දී මට මහා විකෘතියක් වගේ සියලු කතාවල හැමෝගෙම දේවල්...*හැමෝම බලන්නේ තමන්ගේ වාසිය අංක 01*
තෙරුවන් සරණයි තිස්ස සර්ට🙏
ඉගෙනගැනීම ගැන හිට්ලර් මෙහෙම කියල තියනව. මේක තිබුණෙ හිට්ලර් චරිතාපදානය පොතේ හිට්ලර් චින්තනයෙන් කියන කොටසෙ..මගේ ගුරුවරුන්ට ඕනෑ උනේ උන්ගේ ඔළුගෙඩි වල තියෙන මොන මොනවා හරි අපේ ඔළුගෙඩි තුලට බලෙන් ඇතුල්කර උන් හා සමාන බක පණ්ඩිත වානරයන් පිරිසක් බිහිකිරීමයි. ඉගෙනගැනීමේ කලාව හැටියට මා දකින්නේ මට ඕනෑ දේ ඉගෙනගැනීමයි කියල... ස:ර් ට කියන්න පුලුවන්ද අනුන් කියපු දෙයක්ද නොවන තමන්ගේම චින්තනට වැටහුනු විදියට මේ රට මේ වැටිච්ච තැනින් නැගීසිටුවන්න නම් කළ යුත්තේ කළයුත්තේ කුමක්ද කියල.එහෙම බැරිනම් ඒ ප්‍රශ්නය අහල වීඩියෝවක් කරන්න .එතකොට මිනිස්සු හරි ලියාවි නේ ඒ අයගෙ අදහස්..
Great speech sir🥰🙏🙏
සර්. කියන කතාව ඇත්ත. මේ අද්යාපන ක්‍රමය ගොඩක් පීඩාකාරී.. ඒත් සර් උදාහරනයට අරගන්න සර්ගෙන් ඉගෙනගත්තු ඒ ලමයගෙ කතාවෙ සර් කියනවනෙ ඒ ලමයා මුල් කාලෙ ගොඩාක් ප්‍රශ්න ඇහුවා ඒ ලමය මල ඇනයක් කියල...මේ වීඩියෝ එක සර් ඔය කියන ලමයා දැක්කොත් එයාට දැනුනොත් මේ කියන්නෙ මම ගැන තමය් කියල ඒ ලමයට මොන වගේ දෙයක් හිතේවිද.. ඒ ලමයට සරුත් එපා කරපු ගුරුවරයෙක්නම් එයාට ඒකට දුක හිතෙන එකක් නැහැ. හැබැය් ඔය කියන ලමයා සර්ට ගොඩක් ආදරෙය්නම් එයාට ඕක දැක්කොත් දුක හිතේවි කියල. ගොඩක් ප්‍රශ්න අහන එකනම් කරදරයක් වෙන්න ඇති සර්. ...හැබැය් සර්ට එහෙම නොකිය ඉන්න තිබුනනම් හොදය් කියල මට හිතෙනවා.
Obatumata budusaranai mama hari satutui sawan denna teruwan saranai 🙏🙏🙏🇱🇰👍
සර්ගේ එක video එකක් තියෙනව DNA finger print ගැන. අනෙ සර් ඒ ගැන ටිකක් දිග විස්තර කරන්න පුලුවන්ද. සර්ට බුදුසරණයි
What a Great speech ❤
Thank you..
Sir,this education system tried to change before . Unfortunately Soo many strikes started and did not allow them to do so.
Good morning sir ❤❤❤❤
සර්,පුළුවන් නම් රාවණා රජු පිලිබද video එකක් කරන්න.දැන් මේ දවස් වල නිතර කතා වෙනවනේ.ඒ කතා අැත්තක්ද සර්.සර්ට තෙරැවන් සරණයි.
Ai විශ්වයේ අනාගත ය ස්භාවධර්මයට අනුකුල ව 23:10
මට සර් කතා කරන්න ඕන ඔයාට අපි නෂ්ට වෙන්න ඉස්සෙල්ලාම මං මේ වෙලාවෙ ඉන්නේ ජර්මනින්ම මං පෝලන්තේ ටක් රියදුරෙක්
Sir vena rataval vala lamayinta hariyanama vishya dharava hoya ganne kohomadha.
Vena rataval vala lamayata galapenama vishaya hoya ganne kohomadha
සර්ගෙ වීඩියෝ වල වටිනාම වීඩියෝ එකක්,හරිනි ගැන කී නිසා නෙවෙයි
සර් ❤
ආදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
14:30
පුළුවන් නම් ඔබතුමාගේ දුරකථන නම්බරේ දාන්න මං කතා කරන්නම්
AI buddha link එක දෙන්නකො
Private tution ayin kala yuthui neda sir.
Deshapalana vidyawa neh..😊
👌👌👌
❤👍💐🙏
Sir den naluwek wela raganawa harahata😂😂😂😂
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤❤❤sir
අතිවිශිෂ්ට සර්❤ අධ්‍යාපනය දරුවන්ට පීඩනයක් සර්...ඉගෙන නොගෙන ඉන්න බැරි නිසයි එහා ගෙදර කෙනා ඉගෙන ගන්න නිසා තරගයට වැටිලා යන System එකෙන් මිදිලා යන්න බැරි නිසයි මැරිලා ඉගෙන ගන්නේ....නිදහසේ ඉගෙන ගන්න තිබුණ නම් ආසාවෙන් ඉගෙන ගනී..දරුවන් වැඩිපුරම කැමති ආසාවෙන් කරන දෙයට ඉඩ දිය යුතුයි..එතකොට Stress නෑ..සතුටෙන් ආසාවෙන් ඉගෙන ගනී❤❤ මේක මානසික පීඩනයක්😢..මේ රජය අධ්‍යාපනය සම්බන්ධ ගත්ත පියවර ගොඩක් හොදයි..AI සම්බන්ධව ත් වැඩිපුරම කතා කෙරුණා.. ඩිජිටල් ලෝකයක් වෙයි ලංකාව ත්..ඒ ක්ෂේත්‍රයේ 200000ක් දක්වා රැකියා දෙනවා කිව්වා..❤රටේ හැමදේම සුභ වෙන්න හදවතින්ම ආශිර්වාද කරනවා❤❤...
Thissa sir mahath wela. Kama tikak adu karanna
😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
hero frog !
චාර්ල්ස් ඩාවින් පරිනාමවාදය.පට්ටපල් බොරූනේ
😂 ඇත්ත කිව්වෙ ඩාවින්ද බුදුහාමුදුරැවෝද නැත්තම් නින්ද නොයන බයෝ පන්තියේ සර්ද😂😅 utube වලින් bio ඉගෙන ගන්න එපා බන්.උබට පරිණාමවාදය ඇත්ත උනත් නැතත් මොකද?ලෝකෙ පෙරලන්නද?උබේ වැඩක් උබ කරපන්😂 පරිණාමවාදය බොරැ museum වල තියෙන මානව ඇට සැකිලි ප්ලාස්ටික් වලින් හදපු බොරැ ඒවා.😅 උසාවිය පවා පිළිගන්න DNA සාක්ෂිත් බොරැ😂
❤️❤️❤️❤️
❤
Meyath deshapalne ne kranne 😂
Teach karala hodha thanakata enna baridha,dhanna kenek kiyannako
Thumbnail එක විතරන් බලපු අය ගොඩයි😂
පැලෝපියා
බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටපු අපේ රට වෙනුවෙන් පෙනී සිටපු සිංහලයන් වෙනුවෙන් පෙනී සිටපු සර් කෙනෙක් හිටියා තිස්ස ජනනායක කියලා ඒ සර් දැන් නැද්ද ගොඩ කාලෙකින් දැක්කෙ නෑ
මේ min😘හා සල්ලිවලට විකිණිලා අහිංසක දෙමව්පියන්ගේ salli🙏හුරකනවා මදිවට පව් කාරයා කාලයක් ගෝටට කඩේ ගිහින් balu උනා හරිනි ටියුසන් තහනම් kaloth නොයාමයි
mkkd ai Buddha site ek
අගමැතිනිය හරිද වැරදිද පස්සෙ බලමු Dr.shafi පැලෝපියනාල හරියට මිරිකුවද නැද්ද ආයේ සැරයක් board එකේ ඇඳලා විස්තර කරන්නකෝ සර් please
උඹ ඒ original වීඩියෝ එක නිකමටවත් බලපු එකෙක් නෙවෙයි කියල පේනවා😂
Shafi mirikala thiyenne umbe Ammage Pohottuwa.
@@judeperera8175 ඔව් බන් එහෙනම් මේ ගෝතයා අද මේකෙ වැලලෙන්නෙ නෑ 😆
@@dilipaweeratunga අයින් කරලා පොර
තෝ වගේ අමු ගොන් නාම්බෙක් යකෝ..ඒ වීඩියෝ එක තව පාරක් බලපිය..ඒ කරලා ඔය ගොන් මොළේ හදා ගනු
දේශපාලනය ගැන කථා කරන්නේ නෑ කියපු කෙනා දැන් බැලුවොත් මාලිමා වේ රෙදි හෝදනවා...😂😂
Kade yan na kiyala kivve,poddak therum ganna balapan
Video eka balanna beinam paduwe nikan idapan අපේ සර්ට මුකුත් කියන්න එන්න එපා oyta wedak nane සර් kade nemei awal eke giyath
විනාඩි 23ම බැලුවද සුද්දා😂😅
උබ හෙන පව් බන්🥲
Thumbnail එක විතරක් නෙමේ වීඩියෝ එකත් බලපන්
අය්යෝ නිකං සවුත්තු වෙනවා සර්.ගෝඨාභය මහත්මයා ගැන කියපුවා ගැන වගේම ඉක්මනින් ම පසුතැවිලි වෙන්න වෙයි.
😂
😂😂😂
ටියුෂන් පංති නැතිවෙයි කියන බය.
එහෙමද ආස 😂😂
1st comment
අකාලයෙ. පිපුන. මල. නාමලයා . නොවේ . .ඔහු. තිස්ස. නම්. විය. ඔබට . 🙏🙏🙏
❤❤❤❤❤❤
❤❤❤
❤️❤️❤️
තිස්ස සර්ට ආදරේ අය මේ ඇත්තට❤❤❤
ඇඩ්මින් වෙත,
මචං thumbnail topic එක දානකොට දේශපාලන කෑල්ල දාන එක ගැන තවත් වරක් හිතන්න. අපි සර්ගෙ ගෝලයො විදිහට අඳුරනවා සර් ගෙ සිතුවිලි රටාව යහපත් කියලා. ඒත් පිට උං බලන්නෙම වපර ඇහෙන්. ඒව ඇත්තටම අදාල නැහැ තමයි ඒත්, සර්ගෙ ගෞරවය ආරක්ෂා කරන්න අපිට පුළුවන්.
ස්තූතියි❤
එකඟයි
💯💯
ඔව් ඒ වගේ ආන්දෝලනයකට තුඩුදුන් thumbnail පහුගිය කාලේ ගොඩක් දැමුනා. සර්ගෙ ප්‍රතිරූපෙට හොද නෑ!
සර් දැනුවත් ඇති නේද තම්බනිල් එක ගැන???
සර්ගෙ සිතුවිලි රටාව හරියටම දැන ගන්ඩ ඕනෙ අය අර පැලෝපීය නාළ video එක බලන්ඩකො 😊
❤
ගුරුතුමා විශිෂ්ටයි
මැන්ඩෙලාගේ අධ්‍යාපන ක්‍රමය
කාවන්තිස්සලාගේ ඉගැන්වීම් කලාව
සියලු මෝඩ ප්‍රශ්න පසෙකලා
උගෙනීවී දවසක
උගත්කම විනා කිසිවක් නැති බව,
නූගත්කමේ සාපය......!!
I make sure that I watch couple of your episodes while I am driving. I am semi truck driver, living in the USA 🇺🇸. I learn something new everyday from your channel. Thank you for all you do and keep up the great work sir.
ඒත් හුඟක් පීඩාවක් කියලා, ගොඩක් දෙනෙක් exam date කල් දාන්න කියලා කිව්වා...
ඒවා සම්බන්ධයෙන් රජය නිහඬ යි...
ස්වාමින් වහන්සේ නමක් (බලංගොඩ) මේ සම්බන්ධයෙන් මූලිකව කටයුතු කළා...
අපිට පන්ති වල වගේම පාසලේ ත‍් කිසිම syllabus cover කිරිල්ල ක් නැහැ.
මොනවා කිව්වත් සර් පවා කරන්නේ paper වෙනුවෙන් rank වෙනුවෙන් මෙන්ම උගතුන් බිහි කිරිමේ ක්‍රමය ම නොවේද?
අවුරුදු 25 ක් තිස්සේ ඔබත් වැඩුණේ මෙයින් නොවේද...?
එතකොට සර් මොකක්ද දැන් මේ කතාව...
සල්ලි ගෙවලා පන්ති යන්නෙම තරගය ඇතුලේ ඉහළ මට්ටමක පවතින්න.
නැත්තන් මමත් කොළඹ මහානාම විද්‍යාලයේ වුණත් ලකුණු B,C මට්ටමේ ගන්න වෙන්නේ නැහැ...
දැන් මේ රජයේ, ඊට පක්ෂපාතී කණ්ඩායම් වගේම බොහෝ ගුරුවරු පවා කතා කරන දේවල්, කාලයක් කරගෙන ආපු දේවල් අහද්දී මට මහා විකෘතියක් වගේ සියලු කතාවල හැමෝගෙම දේවල්...
*හැමෝම බලන්නේ තමන්ගේ වාසිය අංක 01*
තෙරුවන් සරණයි තිස්ස සර්ට🙏
ඉගෙනගැනීම ගැන හිට්ලර් මෙහෙම කියල තියනව.
මේක තිබුණෙ හිට්ලර් චරිතාපදානය පොතේ හිට්ලර් චින්තනයෙන් කියන කොටසෙ..
මගේ ගුරුවරුන්ට ඕනෑ උනේ උන්ගේ ඔළුගෙඩි වල තියෙන මොන මොනවා හරි අපේ ඔළුගෙඩි තුලට බලෙන් ඇතුල්කර උන් හා සමාන බක පණ්ඩිත වානරයන් පිරිසක් බිහිකිරීමයි.
ඉගෙනගැනීමේ කලාව හැටියට මා දකින්නේ මට ඕනෑ දේ ඉගෙනගැනීමයි කියල...
ස:ර් ට කියන්න පුලුවන්ද අනුන් කියපු දෙයක්ද නොවන තමන්ගේම චින්තනට වැටහුනු විදියට මේ රට මේ වැටිච්ච තැනින් නැගීසිටුවන්න නම් කළ යුත්තේ කළයුත්තේ කුමක්ද කියල.
එහෙම බැරිනම් ඒ ප්‍රශ්නය අහල වීඩියෝවක් කරන්න .
එතකොට මිනිස්සු හරි ලියාවි නේ ඒ අයගෙ අදහස්..
Great speech sir🥰🙏🙏
සර්. කියන කතාව ඇත්ත. මේ අද්යාපන ක්‍රමය ගොඩක් පීඩාකාරී.. ඒත් සර් උදාහරනයට අරගන්න සර්ගෙන් ඉගෙනගත්තු ඒ ලමයගෙ කතාවෙ සර් කියනවනෙ ඒ ලමයා මුල් කාලෙ ගොඩාක් ප්‍රශ්න ඇහුවා ඒ ලමය මල ඇනයක් කියල...මේ වීඩියෝ එක සර් ඔය කියන ලමයා දැක්කොත් එයාට දැනුනොත් මේ කියන්නෙ මම ගැන තමය් කියල ඒ ලමයට මොන වගේ දෙයක් හිතේවිද.. ඒ ලමයට සරුත් එපා කරපු ගුරුවරයෙක්නම් එයාට ඒකට දුක හිතෙන එකක් නැහැ. හැබැය් ඔය කියන ලමයා සර්ට ගොඩක් ආදරෙය්නම් එයාට ඕක දැක්කොත් දුක හිතේවි කියල. ගොඩක් ප්‍රශ්න අහන එකනම් කරදරයක් වෙන්න ඇති සර්. ...හැබැය් සර්ට එහෙම නොකිය ඉන්න තිබුනනම් හොදය් කියල මට හිතෙනවා.
Obatumata budusaranai mama hari satutui sawan denna teruwan saranai 🙏🙏🙏🇱🇰👍
සර්ගේ එක video එකක් තියෙනව DNA finger print ගැන. අනෙ සර් ඒ ගැන ටිකක් දිග විස්තර කරන්න පුලුවන්ද. සර්ට බුදුසරණයි
What a Great speech ❤
Thank you..
Sir,this education system tried to change before . Unfortunately Soo many strikes started and did not allow them to do so.
Good morning sir ❤❤❤❤
සර්,පුළුවන් නම් රාවණා රජු පිලිබද video එකක් කරන්න.දැන් මේ දවස් වල නිතර කතා වෙනවනේ.ඒ කතා අැත්තක්ද සර්.
සර්ට තෙරැවන් සරණයි.
Ai විශ්වයේ අනාගත ය ස්භාවධර්මයට අනුකුල ව
23:10
මට සර් කතා කරන්න ඕන ඔයාට අපි නෂ්ට වෙන්න ඉස්සෙල්ලාම මං මේ වෙලාවෙ ඉන්නේ ජර්මනින්ම මං පෝලන්තේ ටක් රියදුරෙක්
Sir vena rataval vala lamayinta hariyanama vishya dharava hoya ganne kohomadha.
Vena rataval vala lamayata galapenama vishaya hoya ganne kohomadha
සර්ගෙ වීඩියෝ වල වටිනාම වීඩියෝ එකක්,හරිනි ගැන කී නිසා නෙවෙයි
සර් ❤
ආදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
14:30
පුළුවන් නම් ඔබතුමාගේ දුරකථන නම්බරේ දාන්න මං කතා කරන්නම්
AI buddha link එක දෙන්නකො
Private tution ayin kala yuthui neda sir.
Deshapalana vidyawa neh..😊
👌👌👌
❤👍💐🙏
Sir den naluwek wela raganawa harahata😂😂😂😂
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤❤❤sir
අතිවිශිෂ්ට සර්❤ අධ්‍යාපනය දරුවන්ට පීඩනයක් සර්...ඉගෙන නොගෙන ඉන්න බැරි නිසයි එහා ගෙදර කෙනා ඉගෙන ගන්න නිසා තරගයට වැටිලා යන System එකෙන් මිදිලා යන්න බැරි නිසයි මැරිලා ඉගෙන ගන්නේ....නිදහසේ ඉගෙන ගන්න තිබුණ නම් ආසාවෙන් ඉගෙන ගනී..දරුවන් වැඩිපුරම කැමති ආසාවෙන් කරන දෙයට ඉඩ දිය යුතුයි..එතකොට Stress නෑ..සතුටෙන් ආසාවෙන් ඉගෙන ගනී❤❤ මේක මානසික පීඩනයක්😢..
මේ රජය අධ්‍යාපනය සම්බන්ධ ගත්ත පියවර ගොඩක් හොදයි..
AI සම්බන්ධව ත් වැඩිපුරම කතා කෙරුණා.. ඩිජිටල් ලෝකයක් වෙයි ලංකාව ත්..ඒ ක්ෂේත්‍රයේ 200000ක් දක්වා රැකියා දෙනවා කිව්වා..❤
රටේ හැමදේම සුභ වෙන්න හදවතින්ම ආශිර්වාද කරනවා❤❤...
Thissa sir mahath wela. Kama tikak adu karanna
😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
hero frog !
චාර්ල්ස් ඩාවින් පරිනාමවාදය.පට්ටපල් බොරූනේ
😂 ඇත්ත කිව්වෙ ඩාවින්ද බුදුහාමුදුරැවෝද නැත්තම් නින්ද නොයන බයෝ පන්තියේ සර්ද😂😅 utube වලින් bio ඉගෙන ගන්න එපා බන්.උබට පරිණාමවාදය ඇත්ත උනත් නැතත් මොකද?ලෝකෙ පෙරලන්නද?උබේ වැඩක් උබ කරපන්😂 පරිණාමවාදය බොරැ museum වල තියෙන මානව ඇට සැකිලි ප්ලාස්ටික් වලින් හදපු බොරැ ඒවා.😅 උසාවිය පවා පිළිගන්න DNA සාක්ෂිත් බොරැ😂
❤️❤️❤️❤️
❤
Meyath deshapalne ne kranne 😂
Teach karala hodha thanakata enna baridha,dhanna kenek kiyannako
Thumbnail එක විතරන් බලපු අය ගොඩයි😂
පැලෝපියා
බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටපු අපේ රට වෙනුවෙන් පෙනී සිටපු සිංහලයන් වෙනුවෙන් පෙනී සිටපු සර් කෙනෙක් හිටියා තිස්ස ජනනායක කියලා ඒ සර් දැන් නැද්ද ගොඩ කාලෙකින් දැක්කෙ නෑ
මේ min😘හා සල්ලිවලට විකිණිලා අහිංසක දෙමව්පියන්ගේ salli🙏හුරකනවා මදිවට පව් කාරයා කාලයක් ගෝටට කඩේ ගිහින් balu උනා හරිනි ටියුසන් තහනම් kaloth නොයාමයි
mkkd ai Buddha site ek
අගමැතිනිය හරිද වැරදිද පස්සෙ බලමු
Dr.shafi පැලෝපියනාල හරියට මිරිකුවද නැද්ද ආයේ සැරයක් board එකේ ඇඳලා විස්තර කරන්නකෝ සර් please