He does not seem to know that T Bills do not have coupon payments but only face value on maturity. Only T bonds have coupons. What CBSL said and announced is they have been engaged on OMO open market operations where they rollover maturing T bills and issue new bills to mop up excess liquidity from Market. Similarly, if CBSL wants to increase liquidity, they stop rolling over and buy T bills from market. OMO money is not given to government so no increase in government debt (I,e, money printing). He is beating the bush for personal gains.
@@upalik9700 ehema nam NPP eke aya karanna yana wadapiliwela gana katha karanna oone... ehema kisima wadapiliwelak kiyanne naha chanda katha wala... minissunta aathal denna eka ekaata bana bana innawa... horu allanawa kiyanawa.. oowa tamai... maalimaawata kootiyai nemei lapayage aathal kootiyai
I don’t agree with your SOE POV. Sri Lankan market is too small for few major businesses to compete. It will create a monopoly if government doesn’t intervene.
teck track chanel eke kerapu video ekake thiyene HURATHAL DHANEWADEYA hodai neda ape rateta? mate penenne manju far RIGHT bawe... ethakota kohomath LEFT side ekate kamethi nane....
Probaly have to ask where this guys kids and family is? Then shall go for that countries election. Probably the best guy to select is Manjyu?.... We'll see any futher community kitchen type campains going to be or not. Before such what kind of work you have delivered to the country. Probably when u at UOM?....
මම කජු සංස්ථාවේ හිටපු උප සභාපති කෙනෙක්.කජු සංස්ථාව පාඩු විඳින්නේ සහ රජයෙන් තවදුරටත් යැපෙන්නේ පරමාර්ථ වල වරදක් නීසා නොවෙයි.වසර 4 දී ඩොලර් බිලීයනයක් ඉපයිය හැකි වගාවකි,කජු.
වියට්නාමය පසුගිය දශකය තුල ඒ ප්‍රමාණය ඉක්මවා වීනිමය උපයා ඇත.ඊට වැඩි අවස්ථාවක් ලංකාවේ ඇත.මට අවස්ථාවක් දුන්නොත් පැහැදිලි කරන්නම්.දැනටමත් ව්‍යාපෘතිය සකස් කර ඇත.රටට ඉදිරිපත් කිරීමට ක්‍රමයක් සොයමින් සිටිමි.
සංස්ථාවේ වංචා,දූෂණ,අකාර්යක්ෂමතා නිසා කිසිදු වර්ධනයක් නොමැත.සංස්ථාවේ ලොක්කන් නොකරන්නේ කජු වගාව දියුණු කිරීම පමණි.සංස්ථාව සතු ඉඩම් සංවර්ධනය නොකිරීම,අධික වියදමක් දරා කාර්යාලය පවත්වාගෙන යෑම,නිෂ්පාදිත කජු හොරකම් කිරීම,දූෂිත වලල්ලක් නඩත්තු කිරීම,දූෂිත ගණු දෙණු,අනවශ්‍ය විදේශ සංචාර,රජය රවටන බොරූ වාර්තා ඉදිරිපත් කිරීම ආදී මෙකී නොකී දහසකුත් එකක් අඩුපාඩු සහිතව පවත්වාගෙන යයි.මේවා නිසි පරිදි සකස් කර සංස්ථාව සතු ඉඩම් වගා කර ,ලංකාවේ අඩකට වැඩි ප්‍රමාණයක වගා කර අපනයනයට සැරසේ නම් වසර 4 දී ඩොලර් බිලියනයක් ඉපයිය හැකිය.
මීට පෙරත් මා අවස්ථා කිහිපයකදී මේ පිලිබඳව අදහස් ඉදිරිපත් කර ඇත.
See, Vietnam's political system is socialist. Manju Nishanka is misleading people.
I believe we can make a profit from cashew if proper management structure is built into the industry. It is not a cottage industry.
සභාපති කෙනෙක් ලෙස ඒ හඳුනාගෙන විස්තර කල දූශන සහ අකාර්යක්ෂම තා මැඩලීමට තිබුන බාධක මොනවාද කියලාත් විස්තර කරන්න ඔබතුමාට පුලුවන්ද?
මෙය රජයට ඉදිරිපත් කරන්න
"ලංකාවේ {අඩකට වැඩි ප්‍රමාණයක) වගා කර අපනයනයට සැරසේ නම් වසර 4 දී ඩොලර් බිලියනයක් ඉපයිය හැකිය" - onna oka thami prassne
ඊර්ෂ්‍යාවයි කුහක කමයි දෙකම එකට එකතු උනාම ඔස්තාර්ල නියම කෛරාටිකයො වෙනව.
හොඳම උදාහරණය මේ සාකච්ඡාව
මංජු නිශ්ශංක ඔයා තනි පුද්ගලයෙක් ලංකාවේ ම්නිස්සු දූෂණයට බරයි ලංකාව තියෙන තැන භයානකයි ගොඩ ගන්න පුලුවන් රටක් නෙවෙයි කියන්න හැමෝටම පහසුයි ඒත් කරන්න ගියාම තේරෙන්නේ කොච්චර බැරැරුම් ද කියලා
🎉🎉🎉🎉
මේ අය babbu wage කතා කරන්නේ
17:55 ඔබගේ අගනා දැනුමේ හැටියට අවුරුදු ගානක් අකර්මණ්‍ය වෙච්ච පොල් වගාව සහ system එක මාසෙකින් අම්මටසිරි වෙන්න ගොඩනගන හැටි පහදා දෙන්න.
මේ වැඩසටහන් බලන බොහෝමයක් දෙනාට අපේ රටේ ආර්ථිකය වගේම වෙන රටවල ආර්ථික හැසිරීම් ගැනත් අවබෝධයක් තියෙනවා..ඒ නිසා compare කරනකොට පරිස්සමින් මොකද බුද්ධිමත් ගැලරියකටනෙ ඔය කතා කරන්නෙ.
30:33 නව ආණ්ඩුවෙන් තිරිඟු මිලට පාලන මිලක් දාපු ගැසට් අංකය සහ දැම්මේ කවදාද කියන්න.
31:45 පාර්ලිමේන්තුවක් නැතුව නීති හදන හැටි ආර්ථික ඔස්තාර් වන ඔබ මෝඩ අපිට කියාදෙන්න.
අපි 2025 දී මේ විඩියෝ එක ආය බලමු 😊.
මංජු ඔබලගේ වටිනා අදහස් අපිත් එක්ක හුවමාරු කරගන්න එකට ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි
මංජු+ බෲනෝ podcast දැන් ඇත්තටම වැදගත් වෙන්නේ රටෙ සමාජ දේශපාලනික ආර්ථිකය වගේ දේවල් සම්බන්ධයෙන් උනන්දුවක් තියෙන අයටවත් ඒවා ඉගෙන ගන්න අයටවත් නෙවේ. ඇත්තටම මේ podcast එක වටින්නේ සිංහල භාෂාව ඉගෙනගන්න ළමයින්ටයි උගන්වන ගුරුවරුන් ටයි විතරයි. මොකද සිංහල භාෂාවේ අනියමාර්තයේ අසම්භාව්‍ය ක්‍රියා වල ප්‍රායෝගික භාවිතය ගැන මීට වඩා උදාහරණයක් නෑ.
මොකද පටන්ගත්ත වෙලාවෙ ඉඳන්ම මංජු කියවන්නේ, ආණ්ඩුව මෙහෙම කරොත්, එහේම කියනවානම්, අරෙහෙම කරන්න ඉන්නවානම් වගේ කතන්දර විතරයි.
වෙනදට figures එක්ක දෙයක් එනවනම් විතරයි එතන logic එකක් තියෙන්නේ වගේ මහප්‍රාණෙන් දේශනා ක්‍රන බෲනෝ අඩුම තරමේ කියන ඒවට reference එකක්වත් අහනවද.
නෑ මිනිහා කරන්නෙත් අරයා කියන හිතළු වලට අලගු තියන එක 😂
නැවත කියන්න තියෙන්නේ අන්දරේ හකුරු හදපු හැටි තමයි....
අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිය ගැන හොඳම කතාව කියලා තියෙන්නේ සුද්දා... " කැවුම් කන්න යෝදය""
පලිමෙන්තුවෙන් කෙරෙන කාර්ය බාරය නොදන්න වුන්ට මොකට ඡන්ද අයිතිය දුන්නද කියලා හිතෙනවා...
අවසානයේදී පාර්ලිමේන්තු යනවට කැමති අය අහපුවාම nnp එකේ ආර්ථික කටයුතු වලට සම්බන්ධ එක්කෙනෙක්වත් නොකියා සජබේ ආර්ථිකයට සම්බන්ධ ඔක්කොගෙම නම් කිව්වා.😃
කියවන්න විතරයි වෙන්නෙ මේ වගේ ජීවිතේට දේශපාලනිකව ජයග්‍රහණය කරන්න වෙන්නෙ නෑ. පුලුවන්නම් එකෙක් වරෙන් පාර්ලිමේන්තුවට බෑ😂
බැරි වහල්ලු ඉන්න නිසා.
@@tlp8049ආණ්ඩුවට විරුද්ද වහල්ලු හින්දා තමයි එහෙනම් යන්න බැරි. මොකද කොහොමත් ආණ්ඩුවට පක්ශ උන් ආණ්ඩුවටනෙ දෙන්නේ. ආණ්ඩුවේ ක්‍රියාවලියට අකමැති උන් තමයි මෙයාලට ඡන්දේ දෙන්න ඕනේ.😂
එහෙම ඉන්න උන් බහුතරය අනිත් පක්ශවල වහල්ලු හින්දා ඉතින් මුන්ට ඡන්ද එන්නේ නැහැ.😂😂
මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය නොකල බව ප්‍රකාශ කර තිබුණා. මංජු නිශ්ශංක වගේ ඔස්තාර් කෙනෙක් ඕකවත් දන්නෙ නැද්ද?
😅😅
මුදල් අච්චු ගහනවා කියන්නේ මොකක් ද 👌
ක්‍රම කියක් තියෙනවා ද?
මුදල් අච්චු ගහනවා කියන්නේ (money printing ) සල්ලි කොළ අච්චු ගහන එකම නෙමෙයි ❤👌
@@samindasampath8291 ow aka atta
ගෙම්බන්පිලයා අංක 2 කුහක නිශ්ශංක
Nordic system එකට වඩා දකුණ හොඳ වෙන්න හේතු මොනාද ? next pod eken one system deke pros and cons
👍
Nordic system එක වම ද ? 😅
@@WorkinginFinland npp nordic බං
ඔබ කියන දේ හරි!👍❤️
මොනවth නොදන්නා unta
@NilukaSiribaddana-sg6tg සෑහෙන් න දන්න බව පේනවා !කතා කරන් විලාසෙන්...😏
නියමයි අපේ රටේ අනාගත ජනාධිපති තුමයි ආන්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයි ජය වේවා 😂
එහෙම කල්ඉකුත් වච්‍ච ඒව ගෙවල අලුතින් නිකුත් කරන්නැත්තං තමයි බොල money print කරන්න වෙන්නෙ …😂😂😂😂 දන්නව දන්නව කිව්‍වට තලගොයා කබරගොයා කරගන්න උනාම මෙහෙම කතා කියන්න වෙනවා නේද Bro ?
මංජු සහ bruno ඇත්තටම ඔයාල ගැන කනගාටුයි. ඇයි ඔයාල money print කරලනම් කිය කිය මෙකෙ කියන්නෙ. ඔයාලා central bank website එක refer කරන්නෙ නැද්ද එතකොට ? ඒකේ ලෙටර් එකේ පැහැදිලිවම තියෙනවනෙ money print එකක් නෙමෙයි වෙලා තියෙන්නෙ . ඇයි ඒ ඇත්ත නොකියා අරමයි මෙහෙමයි කියන්නෙ. මේ program එක වෙද්දිත් ඒ ලෙටර් එක issue වෙලා තියෙන්නෙ. බලන් යද්දි ඔයාලත් රටට ආදරෙ මිනිස්සු නෙමෙයි. රටට කෙලවන්න ඉන්න උන්. බොරු දෙවල් පතුරවන්න එපා bruno. අපි මේ වැඩසටහන් ආසවෙන් බලන උන්. පුලුවන්නම් central bank එකේ ලෙටර් එකේ තියෙන එක කියවල මේ කියපු දේවල් නිවැරදි කරන්න කියල ඉල්ලනවා.
මං වැරදි නම් නිවැරදි කරන්න.
ගොසිප් නම් ගොසිප් මල්ලි, ඒකේ පිකාසෝ බෲනෝ.
අප්පිරියයි ඈ...
Please refer advocates video insted of being bias
පඩයක් ගියා නන් ඒක ගද ගහන්න තිබ්බා.වැන් අනියමාර්තයේ අසම්බාව්‍ය ක්‍රියා අඩන්ගු සන්වාදයක්.බැලීම ඔබගේ කාලය කා දමයි.
බෲනෝට අභියෝගයක් කරනවා..පුළුවන්නම් ආර්ථික ඔස්තාර් මංජුවයි,සාමාන්‍ය ආර්ථික දැනුමක් තියෙන චතුරංගවයි එකට තියලා program එකක් කරන්න පාළු ගෙයි වලං බිඳින්නෙ නැතුව.
මන්කි නිස්සන්කයාත් ඉන්නේ
මංජු, ඔබ හැටියටම Subject ඒක දන්නේ නැති බවයි පෙනෙන්නේ. ඉස්සෙල්ලම money printing and open market operations කියන්නේ මොකක්ද කියලා study කරන්න.
මංජු කියන්නේම ඇමරිකාවෙන් අරගලය කාලෙ ලංකාවට එකවරම පැරෂුට් එකෙන් ආව කෙනෙක්..
මෙයා මහා ලොක්කෙක් වගේ ආර්තික ඔස්තාර් කෙනෙක් බවපෙන්නන්න උත්සාහ කරනවා
මිනිස්සුන්ට බොරු යක්කු මවා පාමින්
SLVLOG එකේ ලොකු උදව්වෙන් තමා මේ මංජු කියන ලොකුම පචෝරිස්ව උස්සල පුම්බලා පෙන්නුවෙ සහ ගෙනාවෙම අභිශේකා තමයි .
මේ මිනිහා හිතාගෙන ඉන්නෙ මේ රටේ ඉන්න ලොකුම ආර්තික ඔස්තාර් මංජු විතරයි..කියලා
හැබැයු අන්තිමේ හොඳටම පේනවා මේ මිනිහා හරියට එක දෙයක්වත් දන්නෙ නෑ..
සාමාන්‍ය මිනිහාව අන්දන්න පුලුවන් ලොකු ලොකු නොතේරෙන බර වචන භාවිතා කරලා..
අපි මංජු නිශ්ශංක ජනාධිපති කරමුකො..
මොකද මංජු කියන්නෙම රාජපක්ෂ පිල්ලියක්නෙ
නිදහස් තරගකාරී වෙළදපල යටතේ මෙවෙලාවේ සහල් ප්‍රශ්නය ඔබ addrs කරන්නේ කෙසේද?
ආනයනය කරන්න දෙනවද?
මෙවුන්ගේ ඔක්කොම ප්‍රශ්නවලට උත්තරේ ආනයනය කරන එක👍 පොල් වලටත් ඒකම කිව්වා බිත්තර වලටත් ඒකමයි උත්තරේ කිව්වෙ
33:56 ලංකා සී නිව්ස් එකේ තියෙන ඕපාදූප කියවන බෲනෝට බ්‍රික්ස් එකේ වෙච්ච දේ ගැන විජිත කැබිනට් ප්‍රෙස් එකේ පැහැදිලිව කිව්වා දැක්කෙ නැද්ද ?ටයිප් කරන්න කම්මැලියි ගිහින් බලන්න.
මාසෙන් රාජ්‍ය කුඩා කරන්න පුළුවන් ද ?
මුන්ට පිස්සු බන්...ණය ගන්නෙ නෑ කිව්වලු මාලිමාව...කිව්වෙ ණයාපරාධයක් නෙවෙයි...හරියට කළමණාකරණය කරනව නම් කියල...
Businesses wala production cost ekai,profit ekai disclose karanna neethi genawa kiyana kathawa practical kiyala hithanawada? theories walin nam ona kenekuta kiyanna puluwan me dewal success wei kiyala.Eth bawithawedi sidda wena de sampuranayen wenas wenna puluwan.Thawath rataka deyak ape ratata apply karaddi ape rate ayage attitudes saha psychology ekath balanna ona neda? e dewal analyze karanne kohomada?
එහෙනම් ඔයා ඇවිල්ල හදන්නකො
ඇයි ඕයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරේ මුදල් අච්චු ගැහුවේ නෑ කියලා, ඇයි එක බෲනෝ දන් නැද්ද, නිකන් මහ බැංකුව ඒම නිවේදනයක් නිකුත් කරේ නෑ වගේ හැසිරෙන්නේ බෲනො, කුහකකම
බානම කුහකයි කුහක බෲනෝ සහ ආර්තික ඔස්තාර් කුහක මංජු
😅prin kara . Eka samanyai kiyala passe kiwwa maha bankuwa😅
අඩුමතරමෙ මස 6වත් මෙ අන්ඩුව ගියානම් කමක් නැ තවම මසයයි දවස් කිපයයි ගොං අතල් නොදි ඉන්නවාද
පාර්ලිමේන්තුව අංගසම්පුර්ණ වුනහම හරි විදියට වෙනස් වේවි අපි එතෙක් ඉවසමු.
ඇයි අපි මාසයකින් වැඩ පෙන්නන්න කියන්නේ මාස හයක් ඉවසන්න බැරිද අපි ආණ්ඩුවට බලය දීලා බලමු නේද
යන හැටියට නම් අනිවාර්යයෙන් අනාගන්නවා
Pachoris la hadapu ratawal naha
Kaalayata idademu
කක්කුස්සි පෝච්චි දෙන වැඩ සටහනක් කා ගාවවත් නැතිද??? මට එකක් ඕන
වෙන පක්ෂෙක කෙනෙක් ආවම එයාගෙන් පර්ශ්න අහල දෙන උත්තර කවුන්ට කරල පර්ශ්න අහන බරූනෝ මංජු ආවම බබා වගේ වෙන්නේ ඇයි. අර මාර දැනුමට මොනා හරි වෙනවද.
ඒක ඉතිං තමන් ඇමරුකාවෙන් ගෙනත් පුම්බපු පුස් චරිතයක් නිසානෙ..වැඳගෙන පුදාගෙන ඉන්න ඕනනේ බානම කුහකයො
කුණු ගොඩක්, තවත් කුණු ගොඩකta මුණගැසී .....
පොඩ්ඩක් බලං ඉදිමු මහත්තයෝ. ආපු ගමන් සික්සර්ස් ගහන්න බෑ. අවස්ථාව දීලා බලමු. ඔයාගේ ක්‍රමේට පාඩු ලබන ආයතන ඇවිත් සති දෙකෙන් අයින් කරන්න ගත්තොත් මොනවාද වෙන්නේ රටක. විශේෂයෙන් මැතිවරණ අවධියක. ඒකෙන් අනවශ්‍ය වාස්යක් ගන්න හදාවි විපක්ෂය.
ටික කාලයක් බලන් ඉදලා කරන්න ඕන් සාකච්ඡාවක තොරතුරු ඔයා දැන් මේ කතා
කරන්නේ . සමාවෙන්න ඔයා මට හොඳ චර්තයක් මංජු. නමුත් ඉවසන් ඉමු නේද ටිකක්
He does not seem to know that T Bills do not have coupon payments but only face value on maturity. Only T bonds have coupons. What CBSL said and announced is they have been engaged on OMO open market operations where they rollover maturing T bills and issue new bills to mop up excess liquidity from
Market. Similarly, if CBSL wants to increase liquidity, they stop rolling over and buy T bills from market. OMO money is not given to government so no increase in government debt (I,e, money printing). He is beating the bush for personal gains.
Exactly, these Guys are talking bullෂිට්
මිනිස්සු නම් කලබල නෑ ටිකක් කල් දෙන්න ඔනේ ඔයාල ( කුහකයි) හැමදාම 🐍 නයා මැරිචචි පනික්කියා වගේ නාහෙන් 😭 අඩනවා තුන් දෙනයි ආණ්ඩුව කරන්නේ මහත්තයො . බොරොනො .
මම තමයි ඉස්සෙල්ලම කිවුවේ පොරසිටිය වෙනුවෙන් කට ඉස්සර කර ගන්නවා වෙන්න බැරිද?
සේපාල මහතාත් මේ විදියට දැන් කතා කරන්න පටන්ගෙන.
UNP ජංගිය ඇදන් වහල ගහන ඩයල් එක , චාමර කියල ගම්පහින් ඉලන්නෙ UNP එකේ ජා ඇල හිටපු ලේකම් 😂😂 බයිල තමා
SL VLOG eke ayata anith okkoma modayo Meyala vitharak brave
5:58 ආපු ගමන්ම හෝ මාසයක් ඇතුලත ණය ගන්න එක නවත්තනවා කියලා කියපු කෙනා සහ කියපු තැන කියන්න.
7:10 ඔයාලට එහෙම දැනුනට මොළයක් තියෙන මිනිස්සු දන්නවා පාර්ලිමේන්තු බලයක්වත් නැතුව මාසෙන් ඒක කරන්න බෑ කියලා.
9:25 ආණ්ඩුව දැනට කරපු වියදම් කප්පාදුව පේන්නෙ නැත්තේ නොදැනුවත්කමද,කුහකකමද?
ප්‍රශ්නෙ තමුන්ගෙ වෙනකම් උත්තර දාර්ශනිකයි. බලමු .
නොවෙනකම්.
ජෙප්පොංට ඔික තමා වෙලා තියෙන්නෙේ දැං
රෙවිල ඉන්නේ කියලා වෙන විදියකට කියන්නේ මෙහෙම
ඩඩ්ලියි ඔක්කොමයි එකතුවෙල හාල් කිලෝ 1ක් රු 1000 ට වගේ වික්කොත් මොකද වෙන්නේ ..
රජයට මැදිහත් වෙන්න සිද්ද වෙන්නේම පිස්සු කෙලින් නිසානේද ?
ඔය කියන ක්‍රමය ගැලපෙන්නේ නෑ නේද ?
ඒක හැමෝටම පොදුයි
මිනිහෙක් යමිදෙයක් පැහැදිලි කරනවා නමි එහි යතාර්තයක් ගැබිවෙලා තියෙනවානමි ගතයුතු කලයුතු දැ අඩංගුව ඇත්නමි ඒවා යහපත උදෙසා අනුගමනය කරනවා මිස රටෙි ඉන්න මංඤ්ඤං මන්දබුද්ධික මීහරක් පක්ෂය කරයි චතුරංග එක්ක සංවාදයක් තියන්න මාලිමා විරෝධී එකෙක් බයිල කාරයෙක් කියල කාලකන්ණි විදියට වැලෙන සක්කිලි ඉවක් බවක් නැතිව හෙලුවෙන කියවනවා කෙනෙක් කියන දෙයක් වටහා නොගෙන මෙි වගෙ කාලකන්ණි පිරිසක් ඉන්නකමි කවදාවත් රටක් ඉස්සරහට යන්නෙ නැ
ගහට ගහක් මුණගැසී 😂😂😂😂
කටින් බතල හිටවන ඔස්තාර්ල....
Manju said that the US Dollar will reach to 500 SLR.😮😅😮😅
මංජු,බෘෘ කියන විදියට ආණ්ඩුවේ වියදම මාසෙන් අඩු කරන්න පුලුවන් ද.විවේචනය වසරකින් වත් කරමු.පුර්ව නිගමන වල ඉදල තමයි කතා කරන්නෙ.විවේචන අවශ්‍ය උනත් සාධාරණ නැහැ.
බොරු සමාජගත කරන්න එපා ආර්ථික අර්බුදයේ ආපු දවස්වල ඉඳන්ම අනුර කිව්වේ .තියෙන ණය කල් දාගන්න ඕන අලුත් ණයක් ගන්න ඕනේ, (විදේශ ණයට අදාළව) දේශීය ණය= හිස් ටින් එකක් බාර දීලා තඹුත්තේගම ඉඩම් විකුණලා භාණ්ඩාගාරයට සල්ලි දාන්නද,බංකොල්ලොත් වෙච්ච පොඩි බිස්නස් එකක් ගොඩදාන්ත් මොන වැඩ්ඩෙක් ආවත් කාලයක් ඕනේ, ආදායම් වැඩි කරගන්න මැජික් කරන්න බෑ රේගු සුරා බදු ආදී බදු වර්ග එකතු කරගන්න ඉස්සෙල්ලා ක්‍රමයක් හදාගන්න ඕන එහෙම නැතුව රට හදන්න මැජික්කාරයෙක් හොයලා චන්දෙ දෙන්න.
ඔයා කියන දේ ඇත්ත..අව්ල තියෙන්නෙ මේ ආන්ඩුව එහෙම කරන බවක් පේන්නෑ..ජනාධිපති වරෙනෙ වගේ ස්ටේජ්වල අනිත් මිනිස්සුන්ට බැන බැන ඉන්නව..වැඩපිළිවෙළක් ගැන කියන්නෑ..
@@meditationrelaxingmusic7787 isselama anduwak hadanna epai yako
@meditationrelaxingmusic7787 එහෙම දෙයක් පේන්නේ නෑ කියන කෑල්ලට එකඟයි . හැබැයි අපිත් සාධාරණ වෙන්න ඕනේ තුන් දෙනෙකුට අමාත්‍යාංශ බර ගාණක් කවර් කරන්න අමාරුයි ආණ්ඩුවක් පිහිටලා පොඩි කාලයක් බලාගෙන ඉමු
@@upalik9700 හරි දැක්මක් වැඩපිළිවෙළක් තියනම් තමන්ට අරමුනක් තියනම් අඩුතරමෙ ඇමතිවරු නැතිව වැඩකරන්න බැරිනම් ෆඋන්ඩේශන් එක හරි දාන්න ඕන..ජනතාවට කියන්න ඕන මේක තමයි අපේ ප්‍රතිපත්තය කියල..එහෙම කිසිම දෙයක් පේන්නෑ..අපි චන්දෙ දුන්නෙ රැඩිකල් වෙනසකට..ඒත් මෙයා කරන්නෙ කියපුව නෙවෙයි...රනිල් ගිටපාරෙම යනව වගේ පේනව..ගෝටාබයත් ජනාදිපති වෙලා හැමතැනම කිව්වෙ අපිට 3/2දෙන්න කියල රට හදන්න නම්..මෙයත් එයා වගේ වෙනව කියල මටනම් පේන්නෙ...
@@upalik9700 ehema nam NPP eke aya karanna yana wadapiliwela gana katha karanna oone... ehema kisima wadapiliwelak kiyanne naha chanda katha wala... minissunta aathal denna eka ekaata bana bana innawa... horu allanawa kiyanawa.. oowa tamai... maalimaawata kootiyai nemei lapayage aathal kootiyai
Manju kuhaka kama adukaraganna irisiyawa .??
.
?
loku wenaskam ikmanin kranna gihin thama gota kelo gaththe. ubala kiyana ewa masen kranna puluwanda? hama deyakma kranna piliwelakata
Yes manju.you are right.
අදත් දෙන්නම් බැනුම් අහන්න යන්නෙ 😂
මාලිමාව වෙනුවෙන් පෙනී සිටින අය ජනාධිපති ට කරන ලොකුම උදව් ව තමෛ.....ඇහුම්කම් දෙන්න සූදානම් වෙන එක......comment වලින් පෙනෙනව එක.....යතාර්තය වහන්න FB post නිර්මානය කරල හරි යන්නෙ නැ
මංජු කියපු දෙයක් වරදින්නේ නෑ ගෝටටත් ඔය වගේම කිව අසාර්ථකයි කියල ගෝට ඒ වගේම උනා මංජුගේ වැඩ සට හන් නිතරම මන් බලනවා ගොඩක් කාලෙකින් ආයෙමත් දැක්කේ
රනිල්ටත් කිව්වා ඔහොම කතා ටිකක්.😂
සමහර ප්‍රෝග්‍රෑම් ආසාවෙන් බැලුවෙ අපේ දේශපාලන ආර්ථික දැනුමට යම් අදහසක් තව එකතුවීමක් වෙන නිසා.
ඒත් මේකෙ කියපු ගොං කතා ගොඩක් තිබුණා කියලා මට හිතෙන්නේ.
සමහර ආර්ථිකය සම්බන්ද ආණ්ඩුවට කරන විවේචන වලට එකග උනත්, නීති හදන්න ඕන කියලා කියන්නෙ මොන පදනමකින්ද?
පාර්ලිමේන්තුව නැතුව නීති හදන්න විදායක ජනාධිපතිට පුලුවන් ද?
මේක මංජුගේ පක්ෂය වෙනුවෙන් කරන පොලිටිකල් මාකටින් වැඩක් විතරක් වෙලා දැන්.
I don’t agree with your SOE POV. Sri Lankan market is too small for few major businesses to compete. It will create a monopoly if government doesn’t intervene.
Kapati muhunak Gommanpila wage
නරකයා හොරගල් අහුලනකොට මට තේරුනා මංඡු😂
පොඩ්ඩක් ඉන්න බෲනෝ සහ මංජු කජු විකුනල ඉවර වෙනකම්
මේ http කිවුවා නේද ජවිපේ අවහම ඩොලර් එක කෙලවෙනවා .. කියලා උනාද අහන්න උනාද කියලා😂😂😂
NPP වාමාංශික මතවාදය අයින් කර ආන්ඩුව ගෙනයෑම ණුවණට හුරුයි කියන දේට එකඟයි.
NPP ට ඡන්දය දෙන බහුතරය තේරුමක් ඇතිව හෝ නැතිව ඒ දේ බලාපොරොත්තු වෙනවා.
හරිනි ගේ ජනප්‍රියතාවය පවතින්නේ ඒ හැගීම මත.
ඔයාලා නිතර අහන එකක් තමයි ඇයි ආණ්ඩුව ව්‍යාපාර කරන්නෙ. කථිපයාධිකාරි හා ඒකාධිකාරි වෙළඳපොලවල් පාලනය කරන්න තමයි ආණ්ඩුව ව්‍යාපාර කරන්නෙ. තරඟය සඳහා open කලාට විතරක් බෑ.අනික නියාමනය අඩු කරල කොහොමද ඒවා පාලනය කරන්නෙ
මංජු ජුංජු ඇවිල්ලා😅😅 බෘනෝගේ ආර්තික ඔස්තාර්😅😅
Good programme. But aren’t these views pretty much the same as RW’s ?
දැන් මේ programs වැඩි කරන්න.මොකද මේවට බැන බැන හිටපු උන් දැන් ආණ්ඩුවේ. 😂😂😂😂
Meya Dan bakamoona wage hm....hmm...kiyanawa.owa sajith keruwanam meya hodata nelai.ko ada are hakara hinawa?
ඇත්තද පව් ඔයා..
Yes
ඇත්ත හැබැයි😂
මට හිතෙන්නෙ මේක තමයි දක්ෂිණානන්සික කුහක කම.. මාසෙකින් මේ වගේ විවේචනයක් කරද්දිම මට තේරුනේ මංජු මාර ජෙලස් එකකින් කතා කරන්නෙ. ඒක මන් ගොඩක් දැකල තීනව ඔය දනවතුන් කියන උන්ගෙ.. ඔයා වැරදියි 3 දෙනෙක්ගෙ ආන්ඩුවකට. පාර්ලිමේන්තුවක් පිහිටුවල අවුරුද්ධක්වත් ගියාට පස්සෙ කියන්න ඕන ටික හරි හදිස්සියෙ කියන්නෙම කුහක ගතිය.. රාජ්‍ය පාලනය සහ ව්‍යාපාර කිරීම පටලවාගත්ත මිනිස්සු. කොහෙවත් දියුණු ව්‍යාපාරයක වැඩ කරන සේවකයො හොදක් කියන්නෑ. බිස්නස් එක දියුණු ඇති ඒත් වැඩ කරන උන් පට්ට අසතුටින් ඉන්නෙ. ඒ වගේ කුහක හැගීම් ගොඩක් එක්ක බිස්නස් කරනව වගේ රාජ්‍ය පාලනය කරන්න බෑ.
රජයේ ඊලග ප්‍රතිපත්ති ගැන කතාකරන්න සහ ඒ ස්මාජ සාකච්ඡා වක් ඇති කරන්න තුන්දෙනෙක් හොඳ ටම ඇති.. ඒ තුන්දෙනාම ඒ වෙනුවට කරන්නෙ අනිත් අයට බැන බැන යන එක..
දියුණු රටක් ඕන නැත්තන් අපි අලුත් රජයක් පත් කරන එකේ කිසිම තේරුමක් නෑ නෙ bro.. මිනිස්සු මේ රජය පත් කරගත්තෙ මූලිකවම රටේ ආර්තික, සමාජ දියුණුව ඇති කරන්න... මෙහෙම එකක් තියෙනවා මේ ආන්ඩුවට කලින් එව්වා වගේ මුල් කාලෙ මුල් කාලෙ කිය කියා තොත්ත වෙන්න වෙලාවක්/හැකියාවක් නෑ... මොකද අපි ඉන්න තත්වය නිසා ආපහු අවුල් ජාලයක පැටලිලා අර්බුදයකට යන්න ගතවන කාලය හරිම කෙටියි.. ප්‍රශ්න ඉක්මනට වඩාත් ප්‍රායෝගිකව බුද්ධිමත්ව විසඳන්න වෙනවා..මේ ආණ්ඩුවටත් ඒක කරන්න බැරි නම් sorry තමා ඉතිං අපිට..
@@Nj_27 අපි වරද්දගන්න තැන ඔතන. අපි ජානාධිපතිල, ආන්ඩු පත්කරගන්න ව්‍යාපාර කරන්න, අපි හිතනව නිතරම ඇමතිල කියන්නෙ හෙන ආර්ථික දැණුමක් තීන මාර පොරවල් වෙන්න ඕන කියල.. ඒත් එහෙම මිනිස්සු එක බිහිවෙන්නෑ. මූලිකවම අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ මෙච්චරකල් දේෂපාලකය ගිය ට්‍රැක් එක සමාජ සේවයක්, මහජනයාගේ සේවකයෙක් බවට පත් කරන එක. ඒක මේ පාලනය කරනව. ඒ පාලකයො එතකොට දන්නව තමන් පත්වෙන්නෙම නීති හා ප්‍රතිපත්ති සකස් කරන්න කියල. ඒ නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නිවැරදි යාන්ත්‍රනයක් රටේ බිහිවෙනව. ඒ තුල තමයි අපි රටට මොකක්ද වෙන්නෙ කියල බලන්න වෙන්නෙ. එක එක ඇමති මාර ආර්ථික වැඩ්ඩො උනා කියල විතරක් මේ වැඩේ වෙන්නනැ.. ගොඩක් රාජ්‍ය ආයතන වල ඉහල පුටු හෙල්ලෙනව. තව ටික දවසකින් ඒක බලාගන්න පුලුවන්.. පුදගලික අංශය ඔයිට වඩා ශක්තිමත් වෙන්න ඕන.. ඒක අපේ රටේ නෑ. අපි හිතුවට ශ්‍රමිකයන්ගෙ කාර්‍යක්ෂමතාවය අඩුයි. මන් කියන්නෙ මංජුට ලංකාවෙ කම්පැනි එකක් කරත් ඔය කියන තරම් වෙනසක් ඉක්මනට කරන්න බෑ. අනිවා අවුරුදු ගානක් යයි.. හැබැයි ඒ වෙනස හරි ට්‍රැක් එකට වැටිල තීන්නෙ.
@@Nj_27 මේ වෙලාවෙ මන් දකින මේ හිමින් ගමනම තමයි නිවැරදි ක්‍රමය. අපි ඇත්ත බැලුවොත් මේ ආන්ඩුවට අත්දැකීම් අඩුයි, ඒ නිසා එයාල ඉගෙනගන්නව, නොහැකියාවන් අවබෝද කරගන්නව. ඒකම තමයි වෙන්න ඕන. නැතුව හා අපි කොරන්නම් කියල අරකයි මේක එකපාර කරානම් අනිවා මාස 6න් වැටෙනව. විපක්ෂය ඉල්ලන්නෙ ඒක. ගෝටගෙ 2 වෙන්න. මෙ හිමින් ගමනම තමයි හරිම විදිය. මන් ඒකමයි මංජු කුහකයි කියන්නෙ.අවුරුද්දක්වත් දෙන්න ඕන ඔය ටික කියන්න.
Real owner Vs acting owner.
වාමාංශික දේශපාලනය ආන්ඩුකරනයෙන් ඉවත් වෙනවා කියපු කතාවනම් interesting කතාවක්. මගෙත් මතය ඒක ඉවත් වෙන්න ඕනි කියන එකයි.. හැබැයි ගොඩක් අය හිතාගෙන ඉන්නෙ NPP එක වාමවාදයට ලග නිසා උන් ඒ වාම වාදී මතයම ආරක්ශා කරයි ආන්ඩුකරනය දෙවනි තැනට දාලා කියල. නමුත් ඒක වෙන්නෙ නෑ. වෙන්නෙ එයාලා තව තවත් දකුනට එනවා ඔවුන්ගේ ක්‍රියාවෙන්( දැනටමත් ඔවන් දකුනට එන ගමනේ සැහෙන දුරක් ඇවිල්ල තියනවා හිටපු තැනට සාපෙක්ශව). නමුත් ඔවුන්ගේ වචන වලින් ත්ව අවුරුදු කීපයක් වාමවාදයත් එක්ක ඉදියි. ඒක්ට හේතුව තමයි NPP එකෙ තියෙන්නෙ ආර්තිකය සම්බන්දව ක්‍රමෙ අවුලක් මිසක් අරමුනේ අවුලක් නෙවෙයි. උන්ට ඇත්තටම මේ රට හදන්න ඕනි උවමනාවක් තියනව කියල අපි පිලිගන්න ඕනි. නමුත් මේ සංවාදයේ ආන්ඩුවට විරුද්දව කතාකරපු සමහර දේවල් නම් දැන්මම අපි කතා කරන්න කලින් වැඩී. තාම උන්ට නීති හදන්න පාර්ලිමෙන්තුවක් නෑනෙ නෙද.
ඔබේ අදහස් නිවැරැදි /// වහලූන් නොවෙමු බුද්ධිමත්වේමු
shakthimath vipakshayak wenuwen
මංජුලගේ මේ අර්බුදයට තියෙන උත්තරේ විකුණන එකනේ ඒ විකුණන වැඩෙත් මාසෙන් කරන්න බෑනේ ඒකටත් අවුරුද්දක් දෙකක් යනවනේ විවේචනය හැමතිස්සේම සාධාරණය වෙන්න
රජයේ කාර්යභාරය නිර්වචනය කරන විදිහ දේශපාලන මතවාදය අනුව වෙනස් වෙනවා. මංජු දරන්නේ රජය ප්‍රතිපත්ති සම්පාදනයට දායක වෙන්න, අනිත් ඒවා අත්හරින්න කියලා. " ඔක්කොම විකුනනවා" වගේ ගොන් තැන් වලින් අල්ලගන්න එකෙන් තේරෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ දැනුම
මේ කියන SOE restructuring ටික කරන්න මොන වගේ time frame එකක් ද suggest කරන්නෙ?
ඒක කරන්නත් ආපු මාස දෙක තුනේ බෑනෙ@@Shark_NPC
@@Shark_NPCමංජුගෙන් අහලා දැනගන්ඩ මොනවද තියාගන්නේ කියලා අහන්නකෝ🤣🤣 බාගෙට ඇහුවහම ඔහොම තමයි
@@Shark_NPC ප්‍රතිපත්ති කියන එක කොහොමත් පැහැදිලී නේ. බන් ආයි මොනවද සම්පාදනය කරන්නේ. දැන් තියෙන්නේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
1. මෙතන හොදයි කියල කතාවෙන බටහිර රටවලත් ඒ ඒ රටට අනන්‍ය වාමාංශික සහ දක්ෂිණාංශික බෙදීමක් තියෙනවනෙ, කාලෙන් කාලට වාමාංශික හෝ දක්ෂිණාංශික මතවාද සහිත ආණ්ඩු බිහිවෙනව. එතකොට "2025 වෙද්දි රාජ්‍ය පාලනයෙන් වාමාංශික මතවාදය ගැලවෙනව." කියල මංජු කියන කතාව මට ටිකක් පැහැදිලි මදි. වම ස්ථානගත වෙන තැනේ වෙනසක් වෙනව කියලද අදහස් කරන්නෙ?
2. වාමාංශික මතවාදයට උදාහරණයක් විදිහට චීනය වගේ තනි පක්ෂ ක්‍රමයක් තියෙන රටක් උදාහරණයට අරන් කතා කරන්න පුළුවන්ද? ඒ වගේ රටක් මේ වම-දකුණ spectrum එක ඇතුලෙ කතා කරන්න පුළුවන්ද?
"වම ස්ථානගත වෙන තැනේ වෙනසක් වෙනව" කියන්නෙම වමේ අදහස් තියෙන ලොන්තයෝ ප්‍රයෝගික තලයට ආවම තමන්ගෙ අදහස්වල තියෙන මෝඩ කම වටහගෙන ප්‍රයෝගික උනාම තමන්ගෙ හෙලුව වහ ගන්න කියන කතා වක්නෙ ඔක.. වමාන්සික රටවල් දක්සින මත යට ආවට දක්සින රටවල් කවදාකවත් වමාන්සික රටවල් උනේ නැහැ නේද.
ඇමරිකාව 1960 ගනන් වෙනකොට මිලියන 180 හිටිය ජනගනනයක බිලියන 500 ගානක් තිබ්බ GDP එක 2024 වෙද්දි ජනගහනය මිලියන 335 විතර වෙලා ආර්තිකය ටිලියන 29 ට වර්දනය වෙලා.
රුසියාව 1060 ගනන් වෙනකොට මිලියන 120 විතර හිටිය ජනගහනයක බිලියන 260 ගානක තිබ්බ GDP එක 2024 වෙද්දී ජනගහනය මිලියන 146 වෙද්දී GDP එක වර්දනය වෙලා තියෙන්නෙ ට්‍රිලියන 2 විතරයි.
වෙනසට හේතුව පිලිපෑදපු ක්‍රමය තමයි. 😁
Bruno ? Hmm hmm hmm ? Hamadeta hmmm ? Ara chamuduthaya vagey poddak hari madin panala navaththannadda?
ව්‍යාපාර කියන්නේම ලාභ ලබන එකනේ එතකොට කොහොමද සාධාරණ කියන වචනයට වටිනාකමක් දෙන්නෙ. තරගකාරිත්වය වුනත් වෙන්නෙ ලොකු කොම්පැනි අභියෝගයක් එන පොඩි කම්පැනි මිලදී ගන්නවා තරඟය ඒකාධිකාරී වෙනවා.
අපි දන්නේ නෑ. කොයි කොයි අය කොයි කොයි දිස්ත්‍රික්ක වලින් ඉල්ලනවද කියලා. මම දකින්නේ හොරට පෝස්ටර් ගහපු උන්ගේ නම් විතරයි. තව ඕන තරම් අය ඉන්නවා. කොහොමද අපි ඒගොල්ලෝ ගැන දැන ගන්නේ? අඩුම ගානේ internet එකේ වත් හරියට හොයාගන්න බැරි වුණා. අඩුම ගානේ මේකේ කමෙන්ට් එකක් විදියටවත් දාන්න කොයි කොයි දිස්ත්‍රික්ක වලින් කොයි කොයි අය ඉල්ලනවද කියලා?
@@asanka2507 ඇයි චන්ද කාඩ් එක එක්ක සියලු අදාල දිස්ත්‍රික්කයට ඉන්න සියලු පක්ශවල නාම ලේකණය මැතිවරණ කාය්‍රාලය්‍ර්න් එවලා තියෙන්නෙ..
teck track chanel eke kerapu video ekake thiyene HURATHAL DHANEWADEYA hodai neda ape rateta? mate penenne manju far RIGHT bawe... ethakota kohomath LEFT side ekate kamethi nane....
මේ පොර චීනය ගැන දන්නෙ නෑ කොච්චර චීනයට පේටන්ටස් තියනවද බලනන්න. ගොබ්බ කතා කියන්න එපා හොදේ.... මොකුත් දන්නෙ නැති මිනිස්සුන්ට රහ කරන්න පුලුවන්.
මුං කරන්නෙ මුංට ඕන project එකක් promote කරන එක..
මන්ජු 2022 කිව්වෙ dollar එක 450 ට යනව කියල😊
Manju, why are you selling your Soul. You have become a JOKER with these guys.
ආණ්ඩුව බිස්නස් කරන්න එපා නම් හාල් මිල අඩුකරන විදිහ කියන්න. තරඟකාරීත්වය ඇති කරන්න කියල තෙල් වලට කොම්පැනි කීපයක් ගෙනවා.උන් ඔක්කොම ගාන වැඩි කරන්නෙ කතාවෙලා. ඒ නිසා විවේචනය වගේම විකලපයත් කියන්න. අනික පොඩ්ඩක් ඉවසල වෙන වැඩසටහන් කරන්න. අපි ඕන කෙනෙක්ට කාලයක් දෙන්න ඕන නේද . මේ ක්‍රම වෙනස් කරන්න මේයල කියන තරම් ලේසිද. උන් බාරගත්තෙ සංවර්දිත රටක් නෙවෙයි. ඉවසන්න. විවේචනය කරමු කාලය දීල. ඉවසන්න . ඉවසන්න. වටෙන්ම ගහනව ඔයාල එතනට වැටෙන්න එපා.
OW Rajapussa kaaledi natta pupe gahagena hitiyaun dan me maaseta elibahala..
jvp eka wikalpa kiwwada baN e kale
හැමදාම කිවුවා චතුරංගතෙක්ක මෙයාව සංවාදෙට ගේන්න කියලා ඒක කරේ නෑ පාලු ග්වල් වල වලං බීදිනවා හැමදාම
me gon manjuwa 2022 April weddi lankawa sampurnayen vinasa wenawa kiya kiya merenna heduwa. meka muhudu hora nalaka godahewage chak golaya
Can't you see government is doing their best reduce state expenses. Just give them some time then start criticising.
Mama manjuwata kemaththen hitiye. Muge me dakshinashika kathawen ekath wenas una. Rataka anduwa decision ganne nathuwa kohomada ban minissunta awasya saha anaeasya dewal palanaya karanne? Udaharanayak widihata pol hingayak athi wenne hariyata policy ekak management kireemak nathi nisa. Dan mu kiyana widihata businessmanlada eka decide karanne? Mechchara kal
Ratata kela wela thiyenneth hari policy ekakata rata manage nokala nisa. Mu kiyana widihata kaloth rata dan thiyana thathwetath wada awul level ekakata yanne.
ඇල්ටේෂන් ජාතකේ ඇති උන් දෙන්නෙක්...😂😂😂
Probaly have to ask where this guys kids and family is? Then shall go for that countries election. Probably the best guy to select is Manjyu?....
We'll see any futher community kitchen type campains going to be or not.
Before such what kind of work you have delivered to the country. Probably when u at UOM?....
විකාරයක්නේ කියවන්නේ ආර්ථික කාරණා වලින් වම දකුණ වෙන් කරන්න බෑ අයියෝ 1992 ට පසු ඒක කල යුතු දේශපාලන කාරණා වලින්
මේ වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනා
Manju dollar eka 600 ta giyada?😂😂😂😂😂😂😂😂
මංජු නිශ්ශංක තමයි හැමදේම දන්නේ පුදුම දැනුමක් තියෙන්න අම්මගේ රෙද්ද ගැන මුං මහ කුහක වසලයෝ
2025 poddak balamune oya kunuharapa keruwawe 69 lakshayath thibba
OW Rajapussa kaaledi natta pupe gahagena hitiyaun dan me maaseta elibahala.
මම හිතන්නේ මංජු subject එක දන්නවා එත් එයාගේ සහ SLVLOG එකේ මතය වන රජය වියපර නොකර ඉන්න ඕනි කියන එකට සහ ඔපෙන් මාකට් එකට පක්ෂව කරුණු දක්වනවා. මටනම් ඔය වමත් වැඩක් නැහැ දකුණත් වැඩක් නැහැ. අපි කොහොමත් ලොකු රටවල් වලට යටයි. ගොඩයනවා නම් යන්න පුළුවන් එකම විදිය අපි Technology වලින් ගොඩයන්න ඕනි හැම පැත්තෙන්ම.
කටින් බතල මංජු😂
Pl check with Dananath of Advocata on this topic.
Mamju hithanne hama velama ohuge tharka Hari kiyala apita ONA me horu tika ivath karannai ita passe rata hadevi anura rata naya karala nanee
Imf මේ විදියටම කලින් ආණ්ඩු තියෙද්දීත් හිටියා.එතකොට සල්ලි අච්චු ගැහුවේ කොහොමද?මේ පාරත් උන් දැනගෙනමයි කරේ.imf එකට රටවල් ගොඩදාන්න ඕනේ නෑ.තව තව කඩා වට්ටලා ඒ වෙනුවට රටේ වටිනා දේවල් කොල්ලකනවා.ලෝකේ පුරාම වෙන්නේ එහෙමයි.
This sort of discussions are not impartial.
There should always be another person to counteract this arguments
Yako parliament eke balayak nathiwa kohomada thopi kiyana ewa karanne.
Central bankuwa danatamath niwedanaya kara mudal achchu gahuwe na kiyala.
Kuhaka kama kiyanne okata thamai.
ෆුල් ටොස් podcast බෲනෝ දායක උපාසක මහතා සහ මංජු නිශ්ශංක ස්ථවිර 😂
තොපි දෙන්නට දෝදුද බොලවු. Parliament එකක් නැති වෙලාවෙ නීති හදන්න ඕනි කියන්නෙ😮😮😮😮
පොඩ්ඩක් ඉවසගෙන ඉමු.
අපි දන්නවා මෙවන් විවේචන නිසා NPP ඡන්ද අඩුවෙනවා කියලා හිතෙනවා.
සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය රජය ප්‍රතිපත්තියක් වශයෙන් පිළිනොගෙන කේවල් ක්‍රමයෙන් ගැටලු විසඳීමට යොදා ගැනීම හැර සමස්ත ක්‍රියාදාමයකට ජනතාව හා රජය එකඟ නොවීම රට අර්බුදයේ පැවතීමට හේතුවයි.
මංජුගේ පක්ශෙන් තමයි ගිය පාර මහෙශ් සෙනානායක චන්දෙ ඉල්ලුවෙ ඒ පක්ශේ සල්ලි වලට විකුනන එකක් 😂