Advocata Plus
Advocata Plus
  • 725
  • 2 743 056
ඩොලර් එකට මොකක්ද වෙන්නේ ! Ep 25 | Janath Perera | Kanishka Werawella
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
Facebook - advocatainstitute
Facebook A+ - AdvocataPlus
Instagram - advocatalk
Twitter - advocatalk​​​​
Twitter A+ - AdvocataPlus
Tiktok - www.tiktok.com/@advocatalk​​​​
Tiktok A+ - www.tiktok.com/@advocataplus
Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods
අපේ සිංහල videos සඳහා Advocata Plus UA-cam channel එකට subscribe කරන්න
(www.youtube.com/@advocataplus )
අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා UA-cam channel එකට subscribe කරන්න
(www.youtube.com/@advokatha )
අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata UA-cam channel එකට subscribe කරන්න
(www.youtube.com/@advocatainstitute )
අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!
Переглядів: 3 824

Відео

Digitization කියන්නේ ඕක නෙමෙයි | Dhananath Fernando | Asela Waidyalankara
Переглядів 4,6 тис.2 години тому
අලුත් ආණ්ඩුවේ ඩිජිටල් සිහිනය යතාර්තයක්ද ? | Dhananath Fernando | Asela Waidyalankara ua-cam.com/video/jf-2NhJv648/v-deo.html 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk​​​​ Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk...
පුත ඉන්දියාව දෙස බලමු | Dhananath Fernando
Переглядів 22 тис.9 годин тому
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk​​​​ Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk​​​​ Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods අපේ සිංහල vi...
අලුතෙන් ආපු එක්දින පොළී අනුපාතිකය ? Ep 24 | Janath Perera | Kanishka Werawella
Переглядів 95816 годин тому
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk​​​​ Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk​​​​ Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods අපේ සිංහල vi...
ජාතික ගුවන් සේවය මංකොල්ල කාපු හැටි | Dhananath Fernando
Переглядів 45 тис.21 годину тому
Judgment Doc www.judiciary.uk/wp-content/uploads/2020/01/Director-of-the-Serious-Fraud-Office-v-Airbus-SE-1.pdf 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk​​​​ Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk​​​​ Tiktok A...
හාල් මාෆියාව අවසන් මෙන්න රජයේ වැඩ පිලිවෙල | Dhananath Fernando | Manjula Pinnalanda
Переглядів 47 тис.День тому
මහා පරිමාණ හාල් මෝල් හිමයන්ගේ අතේ ඇති හාල් වෙළදපල නිදහස් කරන්න රජයේ වැඩපිළිවල ! 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk​​​​ Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk​​​​ Tiktok A - www.tiktok.com/@advocataplus ...
අලුත් ආණ්ඩුවේ ඩිජිටල් සිහිනය යතාර්තයක්ද ? | Dhananath Fernando | Asela Waidyalankara
Переглядів 34 тис.День тому
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk​​​​ Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk​​​​ Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods අපේ සිංහල vi...
වාහන ආනයනයෙන් ඩොලර් එක නගී ! | Dhananath Fernando
Переглядів 44 тис.14 днів тому
ua-cam.com/video/ivaAci6rKAw/v-deo.htmlsi=lm0U4AHZoxXr4axK 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk​​​​ Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk​​​​ Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podc...
ලංකාවේ පොස්පේට් නිධියෙන් අපි ගොඩ ද? Dhananath Fernando , Mangala Yapa , Ryan Rockwood
Переглядів 48 тис.14 днів тому
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk​​​​ Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk​​​​ Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods අපේ සිංහල vi...
Ceylon Tea සන්නාමය පිටුපස ඇති සත්‍ය කතාව | Janath Perera | P Muthulingam
Переглядів 79821 день тому
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk​​​​ Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk​​​​ Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods අපේ සිංහල vi...
අනුර ට්‍රම්ප් නව වැල් පාලමද ? | Dhananath Fernando
Переглядів 6 тис.21 день тому
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk​​​​ Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk​​​​ Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods අපේ සිංහල vi...
🔴ට්‍රම්ප් ගහන තීරු බදු අපිටත් වැදෙයි ද?
Переглядів 4,8 тис.28 днів тому
ලංකාවේ ජනාධිපතිවරයෙක් පත් වුණා වගේම ඇමරිකාවෙත් ජනාධිපතිවරයෙක් පත් වුනා. භ දේශපාලනික තත්ත්වය ලංකාවේ ආර්ථිකයට වගේම ලෝක ආර්ථිකයට කොහොම බලපායි ද? ලංකාවේ ජනාධිපතිවරයෙක් පත් වුණා වගේම ඇමරිකාවෙත් ජනාධිපතිවරයෙක් පත් වුනා. භ දේශපාලනික තත්ත්වය ලංකාවේ ආර්ථිකයට වගේම ලෝක ආර්ථිකයට කොහොම බලපායි ද? 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - / advocatainstitute Facebook A - / advocataplus Instagram ...
දෙයියන්ගේ හාල් | Dhananath Fernando
Переглядів 29 тис.Місяць тому
හාල් මාෆියාව බිදින්න රජය හාල් ගෙන්නුවම හරිද ? මෙයාලත් කරන්නේ එයාලා කරපු දේමද ? හාල් ආනයන ප්‍රශ්න විසදාවිද ? 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk​​​​ Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk​​​​ Tiktok A - w...
අයවැයක් ද අතුරු සම්මත ගිණුමක් ද? Janath Perera | Kanishka Werawella
Переглядів 775Місяць тому
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න Facebook - advocatainstitute Facebook A - AdvocataPlus Instagram - advocatalk Twitter - advocatalk​​​​ Twitter A - AdvocataPlus Tiktok - www.tiktok.com/@advocatalk​​​​ Tiktok A - www.tiktok.com/@advocataplus Podcast Channel -podcasters.spotify.com/pod/show/advocata-plus-pods අපේ සිංහල vi...
ලංකාවේ හාල් මාෆියාවේ ඇත්ත | Dhananath Fernando
Переглядів 21 тис.Місяць тому
ලංකාවේ හාල් මාෆියාවේ ඇත්ත | Dhananath Fernando
සල්ලි අච්චු ගහලා මහබැංකු පනත කඩලා ද? Ep 23 | Janath Perera | Kanishka Werawella
Переглядів 1,1 тис.Місяць тому
සල්ලි අච්චු ගහලා මහබැංකු පනත කඩලා ද? Ep 23 | Janath Perera | Kanishka Werawella
අපි රටට වගකියනවා | Ep 22 | Janath Perera & Prashan De Visser
Переглядів 538Місяць тому
අපි රටට වගකියනවා | Ep 22 | Janath Perera & Prashan De Visser
ලංවීමෙ යි තෙල් සංස්ථා වෙයි පාඩුව ඔබේ බැංකු ගිනුමෙන් කැපෙයි ? Dhananath Fernando
Переглядів 22 тис.Місяць тому
ලංවීමෙ යි තෙල් සංස්ථා වෙයි පාඩුව ඔබේ බැංකු ගිනුමෙන් කැපෙයි ? Dhananath Fernando
බොරු පොරොන්දු දේශපාලනය දැන් ඇති !|Ep 21 | Janath Perera & keshal jayasinghe
Переглядів 524Місяць тому
බොරු පොරොන්දු දේශපාලනය දැන් ඇති !|Ep 21 | Janath Perera & keshal jayasinghe
අපි තමා හොදටම liberal |Ep 20 | Janath Perera & Milinda Rajapaksha
Переглядів 615Місяць тому
අපි තමා හොදටම liberal |Ep 20 | Janath Perera & Milinda Rajapaksha
මේ අයට කරගෙන යන්න බෑ ! ‍Ep 19 | Janath Perera | Pathum kerner
Переглядів 2,5 тис.Місяць тому
මේ අයට කරගෙන යන්න බෑ ! ‍Ep 19 | Janath Perera | Pathum kerner
රටින් පිටට ඇද්ද සල්ලි එහෙම ලේසියෙන් ගේන්න බෑ | Janath Perera & Sakunthala Senarath
Переглядів 1,2 тис.Місяць тому
රටින් පිටට ඇද්ද සල්ලි එහෙම ලේසියෙන් ගේන්න බෑ | Janath Perera & Sakunthala Senarath
බිලියන 100ක් සල්ලි අච්චු ගහපු හැටි | Dhananath Fernando
Переглядів 129 тис.Місяць тому
බිලියන 100ක් සල්ලි අච්චු ගහපු හැටි | Dhananath Fernando
පම්පෝරිය නවත්තන්න කාලේ හරි ! Ep 18 | Janath Perera | Kanishka Werawella
Переглядів 1,9 тис.Місяць тому
පම්පෝරිය නවත්තන්න කාලේ හරි ! Ep 18 | Janath Perera | Kanishka Werawella
මඩ ගොහොරු වෙන් බිහිකල ආසියාවේ සැබෑ ආස්චර්යය singapore | Dilmini abeyrathne
Переглядів 2,4 тис.Місяць тому
මඩ ගොහොරු වෙන් බිහිකල ආසියාවේ සැබෑ ආස්චර්යය singapore | Dilmini abeyrathne
පොල් පෝලිම් ඇතිකරාද ඇති වුනාද ? | Dhananath Fernando
Переглядів 20 тис.Місяць тому
පොල් පෝලිම් ඇතිකරාද ඇති වුනාද ? | Dhananath Fernando
අලුත් රජය Private Universities තහනම් කරයිද ? Tharinda Mallawaarachchi | Sapumal Navanjana
Переглядів 1 тис.2 місяці тому
අලුත් රජය Private Universities තහනම් කරයිද ? Tharinda Mallawaarachchi | Sapumal Navanjana
ණය ප්‍රතිව්‍යූහගත කරනය අවසන් ! ඩොලර් එක පහලට ? | Dhananath Fernando
Переглядів 58 тис.2 місяці тому
ණය ප්‍රතිව්‍යූහගත කරනය අවසන් ! ඩොලර් එක පහලට ? | Dhananath Fernando
මෙච්චර ණය ගන්නේ ඇයි ? | Dhananath Fernando
Переглядів 109 тис.2 місяці тому
මෙච්චර ණය ගන්නේ ඇයි ? | Dhananath Fernando
බිත්තර වල commission එක කාටද ගියේ | Dhananath Fernando
Переглядів 17 тис.2 місяці тому
බිත්තර වල commission එක කාටද ගියේ | Dhananath Fernando

КОМЕНТАРІ

  • @harisrathnayaka3741
    @harisrathnayaka3741 3 години тому

    මොන මගුලකටද අපේ grid connect කරන්නේ... දවසක අපි කර්මාන්ත අතින් දියුණු වෙන්න ඕන නැද්ද...ඕකෙන් කොහොමත් වෙන්නේ ඉන්දියාවේ කපටි කමට අහුවෙනවා අන්තිමට උන් අපි උන්ගේ වන්දිබට්ටෝ වෙනවා... ඔන්න ඔයා චෝදනාවට කොහොමද උත්තර දෙන්නේ... අපි ස්වාදීන වියයුතුයි... අපි plan කරන්න ඕනෙ අපේ මන්නාරම් ද්‍රෝනයෙන් අපේම බොරතෙල් ගන්න ලිඳක් හදාගන්න උත්සහ ගන්න ඕනෙ. ලින්මඩියෝ වගේ හිතන්නේ අපි නෙමේ... රුසියාවෙන් බොරතෙල් කෙලින්ම ලංකාවට ගේන්න ඕන... අඩුවට අපේ අහිංසක ජනතාවට තෙල් ලබාගන්න පුළුවන්... මේ විග්‍රහය... පුස් එකක්... මේකට බෝඩර් ඕන නෑ... අපේ ලංකාව දියුණු කරන්න ඕන... ස්වදිනව පුලුවන්නම් කියපල්ලා ඉන්දියාවේන් පරිප්පු කහ ඉඟුරු සුදුරු මහදුරු කොල්ලු ගෙන එක නවත්තපල්ලා අපිට අපේ ගොවියා දියුණුකරන වැඩපිළිවෙලක්... බයිලා ගහන්නේ... ඉන්දියන් කාරය එන්නෙ උගේ ගොවියා ගොඩ දාන්න අපේ ගොවියෝ වලපල්ලේ... මන්නාරම් පාලම් නෙමේ ඕන අපේ මානව සම්පත දියුණුකරලා නැවත නිෂ්පාදන කරලා පිටරටින් ගෙන අහාර මේ රටේම නිපදවල අතිරික්තය අපනයනය කරලා විදේශ විනිමයෙන් ආර්ථිකය දියුනු කරන්න පුළුවන් වැඩපිළිවෙලක්... ඉන්දියන් oil ලංකා රජයට අරගන්න ඕන... අපේ ණය ඉක්මනින් ගෙවල දාන වැඩපිළිවෙලක්... ඉන්දියන් මේනියාව ඕනිම නෑ... අපි අපේ වැරායාවල් අපේ අතට ගන්න ඕන... ඉන්දියාවේ කපටි වැඩවලට අනුර සහෝදරයා අහුවුනොත් අපි අයෙත් ඉවරයි... එක පරිප්පු ඇටයක් හිටවල පරිප්පු වලින් ස්වයංපෝෂිත කරන වැඩවපිළිවෙලක් කොයි... අපේ රටේ හොඳට වැවෙන ඇපල් බීජ ටිකක් ගෙනාතදෙන්න බැරි නායකයෝ මොකටද... මම විශ්වාස කරන්නේ අනුරාසහෝදරය දැන් කරන්න ඕන ඒ දේ.. රටවල් එක්ක පරණ ගිවිසුම් ක්‍රමානුකුලව අහෝසි කරලා... ගිවිසුම් ගහන හිඟන වැඩේ දැන්වත් රජයවල් නවත්තන්න ඕන... අපි ස්වයංවපෝෂිතාවරටක්‌ හැදුවට පස්සේ උන්ගෙ ආර්ථිකය ආක්‍රමණය කරන්න ඕන... අපි ඉන්දියාවේවත් වෙනරටක ප්‍රාන්තයක් නෙමේ... මහා එවුන් එදා ඉඳලා වැරදි ගිවිසුම් ගහල අපේ මිනිස්සු අනාත කලා... ඉස්සෙල්ලම අපේ රටේ මිනිස්සුන්ට ආයෝජනයට ඉඩ තිබියයුතුයි... පස්සේ තමයි පිටේවුන්... පාලම් ගැහිල්ලට අපි විරුද්ධයි...

  • @chandanapathirana1805
    @chandanapathirana1805 4 години тому

    Good discussion ❤❤

  • @SenakaJayalal-v7o
    @SenakaJayalal-v7o 5 годин тому

    Beautiful explanation 👌

  • @ruwanfonseka
    @ruwanfonseka 7 годин тому

    #People #Technology #Process - The Tripple Triangle for Digital Transformation in the context for Sri Lanka Digitalization for Government procedures are nicley discussed 👍

  • @dimithradesilva8956
    @dimithradesilva8956 7 годин тому

    Rec karanne 13th lu.. upload karanne 24th. Economics wage topics occhra late publish karanna puluwn dewal da?

  • @nadeeekanayaka-l4e
    @nadeeekanayaka-l4e 7 годин тому

    පාලම් හදලා ඉදිරියේදී පසු thawili වෙන්න වෙයි

  • @ruwanfonseka
    @ruwanfonseka 7 годин тому

    A good and timely discussion topic, especially for the general population in Sri Lanka who may not be that fluent in English to understand the topics covered and spoken in this discussion. 👍

  • @kulemenike2430
    @kulemenike2430 8 годин тому

    බුදු අම්මෝ........😢 අනේ අපි පව්........

  • @indikaprasad8931
    @indikaprasad8931 10 годин тому

    INDIA'S REMITTANCES Year 2021 $105BN Year 2022 $111BN Year 2023 $125BN Year 2024 $129BN 2024 INDIA'S remittances = 2 neighbors annual budget combined Bangladesh annual budget $ 68BN + Pakistan annual budget $67BN India's remittances pay vital role in India's Economy Remittance are crucial for Nation's REMITTANCES are lifeline for many developping Nation's.

  • @RkGarment-wc4te
    @RkGarment-wc4te 13 годин тому

    Mokadada ban. Laxs 30 yanne na gann promot keranna VA japane laxs 30 supiri Eva epa Suzuki laxs 4 venn ub machan boru Ganna dal Keri vada kerann epa

  • @RkGarment-wc4te
    @RkGarment-wc4te 13 годин тому

    Vhecel japane adu vhecel ubala. Balance thiyan paran vhecel vadi gann valata denn balann. Karuma rata mak ubath boru kiyala gann blance kerann had Anne gennpal. Badu rajaya ona vidiyata gahanne ba japane 4 5 6laxs ubala boru Ganna danava palayan yann pako gennpala but gann epa masa 10 yankal munta thiyagen itapude

  • @jayasuriyanihal5966
    @jayasuriyanihal5966 13 годин тому

    Munge Horakana Rajakalenam ulathiyanawa.

  • @warsil3735
    @warsil3735 13 годин тому

    Anduweth procurement as ystem eksk thoyabawa😂 jwya dabne nadda 😂😂

  • @sameeraranga9438
    @sameeraranga9438 18 годин тому

    yes moment of bitter thruth....

  • @gaminipriyantha8256
    @gaminipriyantha8256 21 годину тому

    පොදු ප්‍රවාහනය අමතක කර හැමෝටම කාර් එක ගානේ දෙමු. ඒක තමයි හොදම විසදුම

  • @Darts-fr3sw
    @Darts-fr3sw 21 годину тому

    හැමදේම ආර්තිකය නෙව්...... අනුන්ගේ අගුපිලි වල ලගින්න කැමති අය ඉන්දියාවට දෙන්න****

  • @dimitrikaru
    @dimitrikaru День тому

    This digitalisation discussion is good.. but with great power comes great responsibility.. and with all this information government can use it to oppress opposition.. Here is a real life example. Back during covid days in Cananda, there was a large group of truck riders not willing to get vaccinated.. and the government froze all their bank accounts. Now in a digital world whwre currency is harly used this man wont even have money to take a bus or buy a loaf of bread.. and now years after we find out some of these vaccines are actually extremely harmful to humans and some have even been banned in europe.. so now we can say the truck drivers were right to not want it.. and you cant force people like that.. This is the issue with this kind of power with government as they are the very people who make the contorls and rules for this.. so obviously they will keep the rules lose for them Another important thing to digitalise is the land registry.. trust me do this and corruption will be halfed.. and make NICs mandatory in deeds along with parents NIC for children..

  • @janakikumari8967
    @janakikumari8967 День тому

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 День тому

    ලංකාවෙ තියෙන මල්ටි නැෂනල් සමාගමකට මැනේජ්මන්ට් එකට බන්ගලියො නූල් වලින් ගැටගහන්න ප්ලෑන් එකක් තියෙනව . උන් එහෙ අනාත නිසා ජොබ් හොයාගෙන මෙහෙ එන්නයි හදන්නෙ . මොකද ඩිරෙක්ටර් බංගලියෙක් නිසා .

  • @viduruvans
    @viduruvans День тому

    i was travelling to india in 2018 or 2019 . Even small tea seller use QR code. cash was optinal. Google Pay ,Paytm were very common. In Sri Lanka adaption needed be planned well. We people get quickly adapt to use Fuel QR system because there were no option. probably we need to do something like that Not only that black money can be grately reduced such as cash only payments very difficult to cater into Tax system.

  • @kushankarandana7030
    @kushankarandana7030 День тому

    කතාව තියලා සක්‍රීයව දායකත්වය දෙන්න. කයිය එපා

  • @sampathdissanayake3879
    @sampathdissanayake3879 День тому

    රුපියල කඩා වැටිල. Podcast එක ආයෙ කරපල්ල😁😁😁

  • @amilagayan727
    @amilagayan727 День тому

    Thank you ❤

  • @prasadkumanayake3785
    @prasadkumanayake3785 День тому

    ලංකාවට ආසන්න රටවල් එක්ක එකතුවෙලා සංචාරකයන්ට Bundled Package එකක් දෙනව නං ගුවන් සේවා වියදම ඒ රටවල් අතර බෙදාගන්න පුළුවන්.

  • @nisaltharinda8517
    @nisaltharinda8517 День тому

    මට හිතෙන විදිහට, Government Offices වල Payment method එක Online කරන්න පුලුවන් නම්, ඒක වෙයි Turning Point එක. සහ Debit Card එකෙන් ගෙවද්දි add වෙන 3% Handelling Charge එකයි, Interbank Transaction Fee එකයි 0 කරන්න වෙයි Encourage කරන්න නම්.

  • @kamanideepika1629
    @kamanideepika1629 День тому

    නව ඩිජිටල්කරණ ව්‍යාපෘතියට උදව් විය හැකි කරුණු. ==================== 1. පාර්ලිමේන්තුවට පත්වන සියලු දේශපාලකයන්ගේ online database එකක් නිර්මාණය විය යුතුයි. මෙහි එක් එක් දේශපාලකයාගේ සියලු තොරතුරු එනම් එම පුද්ගලායාගේ පුද්ගලික තොරතුරු, පවුලේ විස්තර, දැනට පවතින වත්කම්, සියලුම නිශ්චල හා චංචල දේපළ, රජයෙන් නොමිලේ ලබාගන්නා සියලු වරප්‍රසාද, වැටුප සහ සියලු අමතර දීමනා ප්‍රමාණය, අධ්‍යාපන මට්ටම, කොතරම් ආදායම් බදු ගෙවනවාද යන්න සහ එම කාලයට අදාල බදු ගෙව්වාද යන්න, පවතින නඩු, පොලිස් වාර්තා, පොලිස් පැමිණිලි, ලැබී ඇති චන්ද ප්‍රමාණ සහ ප්‍රදේශ, කොතරම් ව්‍යාපෘති වලට මුදල් ලැබී ඇත්ද යන්න, එම ව්‍යාපෘති වල දැනට නිමවී ඇති ප්‍රමාණය, මිනිසුන්ට එම පුද්ගලයා පිළිබඳ rate හා comment කිරීමට section එකක්, දේශපාලනයට ආපසු වත්කම් වල ඉහල හෝ පහල යාමේ ප්‍රමාණය, සියලු මැතිවරණ වලට වියදම් කිරීමට ලැබෙන සියලු මුදල් ප්‍රමාණය, විනය ක්‍රියාමාර්ග අරගෙන ඇත්න්ම් ඒ පිළිබඳව සියලු තොරතුරු තිබිය යුතුය. මෙම දත්ත පද්ධතිය බ්ලොක්චේන් දත්ත පද්ධතියක නිර්මාණය විය යුතු අතර එවිට මෙම පද්ධතියට අනවසරෙන් කිසියම් වෙනස් කිරීම් කිරීම සම්පූර්ණයෙන් වලක්වා ගත හැක. මේ පද්ධතිය පොදු මහජනතාවට හා මාධ්‍ය ආයතන වලට ඉතා පහසුවෙන් පරිශීලනය කර හැකි පරිදි අන්තර්ජාලයේ සහ app එකක් වශයෙන්ද තිබිය යුතුය. මේ දත්ත පද්ධතිය සඳහා වෙනමම කාර්යාලයක් පිහිටිය යුතුය. මෙයට වැරැදි තොරතුරු හෝ කිසියම් අත පෙවීමක් සිදුකල හොත් එය අනිවාර්යයෙන්ම මන්ත්‍රී ධූරය අවලංගු වීමට හේතුවක් විය යුතුය. මෙය රාජ්‍ය දත්ත පද්ධතියටද ඇතුලත් විය යුතුය. 2. අලුතෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ඡන්දය ඉල්ලන සියලු අපේක්ෂකයන්ගේ සියලු තොරතුරු එනම් එම පුද්ගලායාගේ සියලු පුද්ගලික තොරතුරු, පවුලේ විස්තර, දැනට පවතින වත්කම්, සියලුම නිශ්චල හා චංචල දේපළ, ස්ථීර වැටුප සහ සියලු අමතර ආදායම්, දැනට සිටින කිසියම් හෝ දේශපාලකයකු සමග කිසියම් හෝ නැදෑකමක් හෝ හිතවත් කමක් පවතීද යන්න, අධ්‍යාපන මට්ටම, කොතරම් ආදායම් බදු ගෙවනවාද යන්න සහ එම කාලයට අදාල බදු ගෙව්වාද යන්න, පවතින නඩු, පොලිස් වාර්තා, පොලිස් පැමිණිලි, මැතිවරණයට වියදම් කිරීමට තමන්ට කෙසේද මුදල් ලැබෙන්නේ යන වග හා තමන්ට ඒ සඳහා ලැබෙන සියලු මුදල් ප්‍රමාණය හා මුදල් ලබාදෙන්නන්ගේ සියලු තොරතුරු, මිනිසුන්ට එම පුද්ගලායා ගැන rate and comment කිරීමට section එකක් යන සියලු දෑ සහිත online database එකක් සෑදිය යුතුයි. මෙම දත්ත පද්ධතිය බ්ලොක්චේන් දත්ත පද්ධතියක නිර්මාණය විය යුතු අතර එවිට මෙම පද්ධතියට අනවසරෙන් කිසියම් වෙනස් කිරීම් කිරීම සම්පූර්ණයෙන් වලක්වා ගත හැක. මේ පද්ධතිය පොදු මහජනතාවට හා මාධ්‍ය ආයතන වලට ඉතා පහසුවෙන් පරිශීලනය කර හැකි පරිදි අන්තර්ජාලයේ සහ app එකක් වශයෙන්ද තිබිය යුතුය. මෙයට බොරු තොරතුරු ලබාදීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි අතර නැවත කිසි දිනක කිසිදු ආකාරයේ දේශපාලකයක් සිදුකිරීම තහනම් වේ. මෙය රාජ්‍ය දත්‍ත පද්ධතියට ඇතුලත් විය යුතුය. 3. සියලු බස්රථ සදහා online database එකක් නිර්මාණය විය යුතුය. මෙහි මුළු දිවයිනම ආවරණය වන පරිදි එම බස් රථ වල සියලු තොරතුරු එනම් අයිතිකරුගේ විස්තර, බස්රථයේ අංකය, රියදුරු හා කොන්දොස්තරගේ විස්තර, ගමන් ගන්නා වෙලාවන්, දැනට සිටින ස්ථානය, ආසනයක් වෙන් කර ගැනීමට පහසුකම්, ප්‍රවේශ පත්‍රයට මුදල් ගෙවීමට පහසුකම, වෙන් කර නොගෙන හිස්ව ඇති ආසන ගණන, බස් රථයේ ධාවනය පිළිබඳ පැමිණිලි කිරීමට call හෝ message කිරීමට පහසුකම, ගමන rate කිරීමට ඇති පහසුකම යන සියල්ල ඇතුලු විය යුතුය. මෙම app එකට රජයට මාසයකට යම් සුළු මුදලක් ගෙවිය යුතුවේ. සියලු බස්රථ සදහා ජනතාව ගෙවන මුදල රජයට බැරවේ. මෙයින් යම් බදු මුදලක් ගෙන ඉතුරු මුදල සෑම සති අවසානයේම අයිතිකරුට ලැබෙයි. ජනතාව විසින් ලබාදී ඇති පැමිණිලි මත කපාගන්න සම්පූර්ණ බදු මුදල 40% දක්වා වැඩිවිය හැකිය.

    • @kamanideepika1629
      @kamanideepika1629 День тому

      8. සියලුම රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි දත්ත පද්ධතියක් නිර්මාණය විය යුතුය. එක් එක් ආයතනය සඳහා වෙන වෙනම මෙවැනි යෙදුම් තිබිය යුතු අතර ඒ සියලු යෙදුම් එකතුකර එක් දත්ත පද්ධතියක් තිබිය යුතුය. එම පද්ධතියේ එක් එක් ආයතන වල වැඩ කරන අධ්‍යක්ෂ ගෙන් පටන් ගෙන් සියලුම සේවකයන්ගේ තොරතුරු තිබිය යුතුය. ඕනෑම කෙනෙකුට මෙහි යම් සේවකයෙකුගෙන් අවඩැක් සිදුවනවා නම් අදාල සේවකයා යටතේ සාක්ෂි(photos, videos, recordings) සහිතව සඳහන් කිරීමට හැකියාව තිබිය යුතුය. යම් සේවකයකු මොනම හෝ අල්ලස් ගැනීමකට වැනි අක්‍රමිකතාවකට සම්බන්ධ නම් එම පුද්ගලයා ඉදිරියේ ඒ පිළිබඳව සාක්ෂි (photos, videos, recordings) සහිතව සදහන් කිරීමට හැකියාව තිබිය යුතුය. එක් එක් ආයතනය සඳහා රජයෙන් වෙන් කර ඇති මුදල, එක් එක් ආයතනය කරන සියලු ගනුදෙනු හා දැනට ආයතනය සතුව ඇති සියලු මුදල් එම යෙදුම් වල ඇතුලත් විය යුතුය. මෙවැනි සියලු ගනුදෙනු බ්ලොක්චේන් තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරන දත්ත පද්ධතියකට ඇතුලත් කර යුතු අතර මේ දත්ත පද්ධතිය මාධ්‍ය ආයතන වලට සහ පොදු මහජනතාවට අන්තර්ජාලයෙන් හෝ app එකක් ලෙස ඉතා පහසුවෙන් පරිශීලනය කිරීමට හැකියාවද තිබිය යුතුය. මෙවැනි බ්ලොක්චේන් පද්ධතිවල යම් දූෂණ හෝ අක්‍රමිකතා සිදුවනවා නම් හඳුනාගැනීමට ස්මාට් ගිවිසුම් තාක්ෂණයද උපයෝගී කරගත හැකිය. මෙම දත්ත පද්ධතියද රාජ්‍ය දත්ත පද්ධතියට ඇතුලත් විය යුතුය. 9. සියලුම පොලිස් ස්ථාන සම්බන්ධ කරමින් දත්ත පද්ධතියක් නිර්මාණය කර යුතුය. මෙම දත්ත පද්ධතිය තුල අදාල පොලිස් ස්ථානයේ වැඩ කරන සියලුම නිලධාරීන් පිළිබඳ තොරතුරු ඔවුනගේ චායාරූපයක්ද සහිතව තිබිය යුතුය. පරිශීලකයාට ඕනෑම නිලධාරියෙකු පිළිබඳ අදහස් දැක්වීමට එක් එක් නිලධාරියා යටතේ කමෙන්ට් සෙක්ෂන් එකක් තිබිය යුතුය. සියලුම නිලධාරීන්ට ආවේණික QR කේතයක් තම නිළ ඇඳුමේ පැළඳිය යුතු අතර එම QR කේතය Scan කර අදාළ නිළධාරියා පිළිබඳ සියලු රාජකාරී තොරතුරු දැනගැනීමේ හැකියාවද මේ යෙදුම තුළ තිබිය යුතුය. තමන්ට ලැබුණු සේවය පිළිබඳ තමන් සෑහීමකට පත්වන්නේද යන වග දැක්වීමට හැකියාව මෙහි තිබිය යුතුය. සම්පූර්ණ පොලිස් ස්ථානය Rate කිරීමට පරිශීලකයන්ට හැකියාව තිබිය යුතුය. හොඳම Ratings ලබාගන්නා පොලිස් ස්ථාන වලට වර්ෂ අවසානයේ යම් දිරිගැන්වීමක් වශයෙන් මුදල් හෝ වෙනත් තෑගි ප්‍රදානය කර යුතුය. මෙම යෙදුම හරහා එක් එක් පොලීසි වල විවිධ අංශ සම්බන්ධ කරගැනීමට හැකියාව තිබිය යුතුය. මෙම දත්ත පද්ධතියද බ්ලොක්චේන් දත්ත පද්ධතියක නිර්මාණය විය යුතු අතර එවිට මෙම පද්ධතියට අනවසරෙන් කිසියම් වෙනස් කිරීම් කිරීම සම්පූර්ණයෙන් වලක්වා ගත හැක. මේ පද්ධතිය පොදු මහජනතාවට හා මාධ්‍ය ආයතන වලට ඉතා පහසුවෙන් පරිශීලනය කර හැකි පරිදි අන්තර්ජාලයේ සහ app එකක් වශයෙන්ද තිබිය යුතුය. යම් රෙගුලාසි මත මේ යෙදුම හරහා නීත්‍යානුකූල ලෙස පැමිණිල්ලක් දැමීමට හැකිනම් එය මහත් වටින්නේය. මෙම පද්ධතිය තුල සියලුම පොලිස් ස්ථාන ජාලගත කරයුතු අතර ඕනෑම පොලිස් ස්ථාන දෙකක් හෝ කිහිපයක් අතර රහස්‍ය තොරතුරු හුවමාරු කිරීමටද හැකියාව තිබිය යුතුය. මෙම දත්ත පද්ධතියද රාජ්‍ය දත්ත පද්ධතියට ඇතුලත් විය යුතුය.

    • @kamanideepika1629
      @kamanideepika1629 День тому

      10. සියලුම පාසල් ජාලගත කර පද්ධතියක් නිර්මාණය විය යුතුය. මෙමගින් පාසල් අතර සහ අධ්‍යාපන ආමාත්‍යංශය යටතේ ඇති සියලුම ආයතන අතර ශක්තිමත් සන්නිවේදනයක් ගොඩනැගීමට හැකිවේ. මෙම පද්ධතිය තුල අදාල පාසල් වල වැඩ කරන සියලුම ගුරු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ තොරතුරු තිබිය යුතු අතර කිසියම් සාමාජිකයෙක් පිළිබඳ රිජුව අධ්‍යාපන ආමාත්‍යංශය වෙත පැමිණිලි කිරීමටද හැකියවක් තිබිය යුතුය. සියලුම ගුරුවරුන්ව Rate කිරීමට හැකියාවක්ද මෙහි අන්තර්ගත විය යුතුය. එලෙසම ඕනෑම ළමයෙකුට නොමිලේ මනෝ උපදේශකයකුගේ සහය ලබාගැනීමටද මෙමඟින් ඉඩ තිබිය යුතුය. සෑම පාසලකටම අඩුම තරමේ එක් මනෝ උපදේශකවරයෙකු වත් සිටිය යුතුය. ළමයින්ගේ අදාල විශයන් සඳහා කරුණුද මෙම යෙදුමේ දැමීමට පන්තියෙන් පන්තියට සැකසූ වෙනමම කොටසක්ද මෙහි තිබිය යුතුය. මෙම දත්ත පද්ධතිය බ්ලොක්චේන් දත්ත පද්ධතියක නිර්මාණය විය යුතු අතර එවිට මෙම පද්ධතියට අනවසරෙන් කිසියම් වෙනස් කිරීම් කිරීම සම්පූර්ණයෙන් වලක්වා ගත හැක. මේ පද්ධතිය පොදු මහජනතාවට හා මාධ්‍ය ආයතන වලට ඉතා පහසුවෙන් පරිශීලනය කර හැකි පරිදි අන්තර්ජාලයේ සහ app එකක් වශයෙන්ද තිබිය යුතුය. මෙයද රාජ්‍ය දත්ත පද්ධතියට ඇතුළත් විය යුතුය. 11. සියලුම රෝහල් සඳහා වෙන වෙනම යෙඳුම් නිර්මාණය විය යුතු අතර ඒ සියලුම යෙඳුම් එකතුකර එක් යෙදුමක් නිර්මාණය කර යුතුය. තනි යෙදුම තුළ අදාල රෝහලේ සියලුම අංශ සම්බන්ධ කර යුතු අතර මේ අංශ අතර රෝගීන්ගේ වාර්තා හා සියලුම ලියකියවිලි ඉතා පහසුවෙන් හුවමාරු කර ගැනීමට හැකිවිය යුතුය. සියලුම රෝහල් එකතුකර සාදපු යෙදුමෙන් සියලුම රෝහල් අතර රෝගීන්ගේ තොරතුරු හා වාර්තා රහස්‍ය ලෙස ඉතා පහසුවෙන් හුවමාරු කර ගැනීමට හැකියාවක් තිබිය යුතුය. මේ යෙදුමේ එක් එක් රෝහල් වල වැඩකරන සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ තොරතුරු චායාරූපයක්ද සහිතව ඇතුලත් විය යුතු අතර එක් එක් සාමාජිකයන් ඉදිරියේ පරිශීලකයාට අදහස් දැක්වීමට හා rate කිරීමට හැකියාව තිබිය යුතුය. තමාට යම් රෝහලකින් ලබාදුන් සේවය කෙසේද යන්න දැක්වීමටද හැකියාවක් තිබිය යුතු අතර එක් එක් රෝහල් rate කිරීමටද හැකියාවක් තිබිය යුතුය. මෙම දත්ත පද්ධතිය බ්ලොක්චේන් දත්ත පද්ධතියක නිර්මාණය විය යුතු අතර එවිට මෙම පද්ධතියට අනවසරෙන් කිසියම් වෙනස් කිරීම් කිරීම සම්පූර්ණයෙන් වලක්වා ගත හැක. මේ පද්ධතිය පොදු මහජනතාවට හා මාධ්‍ය ආයතන වලට ඉතා පහසුවෙන් පරිශීලනය කර හැකි පරිදි අන්තර්ජාලයේ සහ app එකක් වශයෙන්ද තිබිය යුතුය. හොඳම රෝහල් සඳහා වර්ෂ අවසානයේ මුදල් හෝ වෙනත් ත්‍යාග පිරිනැමීමෙන් ඔවුන්ව දිරිගැන්විය හැකිය. මෙයද රාජ්‍ය දත්ත පද්ධතියට ඇතුලත් විය යුතුය.

    • @kamanideepika1629
      @kamanideepika1629 День тому

      12. විදේශකයින් වෙනුවෙන් "Sri Lanka Cares" නමින් වෙනමම යෙදුමක් නිර්මාණය විය යුතුය. මෙම යෙදුමේ නැරැඹීමට ඇති ස්ථාන, එක් එක් ස්ථාන වෙත යා හැකි gps තොරතුරු, භෝජන ශාලා පිළිබඳ gps තොරතුරු, ලැඟුම් ගන්නා ස්ථාන පිළිබඳ gps තොරතුරු, විදේශිකයින් විසින් නිතරම මිළදී ගන්නා එනම් රත්තරං, මැණික්, ආහාරපාන, විවිධ සේවාවන්ගේ ඇත්ත සාධාරණ මිළ ගණන්, අසළ සිටින තම රටේ වෙනත් විදේශිකයන් සමඟ සම්බන්ධ වීමට හැකියාව, text හෝ call මඟින් ඕනෑම තොරතුරක් දැනගැනීමට ඒ සඳහා පිහිටවූ අයතනයක් සම්බන්ධ කර ගැනීමට හැකියාව, ඕනෑම අකටයුත්තක් text හෝ call මඟින් පැමිණිලි කිරීමට ලඟම ඇති පොලිසියේ ඒ සඳහා වෙනමම පිහටවූ අංශය සම්බන්ධ කරගැනීමට හැකියාව වැනි හැකියාවන් තිබිය යුතුය. විදේශිකයෙකුට දොස්තර කෙනෙක් හමුවීමට අවශ්‍ය නම් ඒ සඳහා සම්බන්ධ වීමේ පහසුකම් තිබිය යුතු අතර අරෝග්‍ය ශාලා තිබෙන ස්ථාන පෙන්විය යුතුය. විශේෂයෙන් විදේශිකයන් ඉලක්ක කරගෙන රටතුළ පවතින වංචා(Scams) සියලුම භාෂා වලින් මෙහි කණ්ඩයක ඇතුළත් විය යුතුය. විදේශිකයන් ප්‍රවාහනය කිරීමට නම් සියලුම taxi රියදුරන් මේ යෙදුම හරහා කේතයක් ලබා ගෙන තිබීම අනිවාර්ය වේ. ප්‍රවාහනයේදී ප්‍රථමව විදෙස් මඟියාට එම කේතය ලබාදීම අනිවාර්ය විය යුතුය. ඉන් පසු විදේශිකයාට gps යොදාගෙන තමන්ට යායුතු ස්ථානය යෙදීමට හැකි අතර එම දුර, කාලය සහ සාධාරණ මුදලක් විදේශිකයාට පෙන්නුම් කර යුතුය. මේ ගෙවීම සඳහා ශ්‍රී ලංකා මුදල් හෝ කාඩ්පත් යොදා ගත හැකි අතර විදේශිකයාට තම රටේ භාවිතා කරන කාඩ්පත යොදාගෙන ගෙවීම් කිරීමට හැකිනම් එය මහත් පිටුවහලක් වනු ඇත. මෙවැනි අවස්ථාවක මුදල් නෝට්ටු වලින් ගෙවීම් කරන ලෙස ඉල්ලා සිටීමට රියදුරාට තහනම් වේ. රියදුරා යම් අකටයුත්තක් කරන්නේ නම් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ලඟම ඇති පොලිස් ස්ථානය සමඟ text හෝ call මඟින් සම්බන්ධ වීමට විදේශිකයාට හැකි විය යුතුය. මෙම යෙදුම පිළිබඳ තොරතුරු ගුවන්යානයේ සඳහන් කර තිබිය යුතු අතර ගුවන් නියමුවන් විසින්ද එය මඟීන්ට දන්වා සිටිය යුතුය. මෙම යෙදුම පිළිබඳ ගුවන් යානයේ අසුන්වල ඇති ඩිජිටල් තිර මගින් ප්‍රචාරණය කර හැක. ගුවන්යාන වල ඇති අත්පත්‍රිකා මඟින්ද මෙය පිළිබඳව ප්‍රචාරය කර හැක. මුල් අවදියේදී මේ යෙඳුම නොමිලේ ලබාදී ඉන්පසු අවුරුද්දට ඩොලර් 3 බැගින් වන ඉතා පහසු Subscription එකකට යටත් කල හැකිය. මෙම යෙදුම හරහා රටේ පවතින විවිධ අරමුදල් වලටද එමෙන්ම මේ යෙදුම වැඩිදියුණු කිරීමටද විදේශිකයන්ට රිජුව මුදල් පරිත්‍යාග කිරීමට ඉඩ සැලසිය හැකිය. මෙම යෙදුම සියලුම භාෂා වලින් තිබිය යුතු අතර මෙම යෙදුමට paypal හා විදේශීව ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ්පත් යටතේ ගෙවීම් කිරීමට හැකියාවක් තිබීමද අනිවාර්ය විය යුතුය. නොමිලේ data සහිතව සිම් පතක් ලබාදීම වැනි දෙයින්ද ලංකාවට ඔවුන්ගේ නැවත පැමිණීම දිරිගන්වයි.

  • @haresheranga
    @haresheranga День тому

    දෙන්නටම බොහොම ස්තූතියි...

  • @RanjitW2000
    @RanjitW2000 День тому

    It's an enormous process that has to be developed independently by organizations. When required each one can connect each other. Security of the data based will be a major issue to combat. This gentleman is correct.it will take a decade at least to go digital in all government departments alone.

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 День тому

    Very good explanation ❤❤❤❤

  • @MithunKzz
    @MithunKzz День тому

    ශ්රී ලංකාව දියුණු වීම ඉන්දියාවට බලපාන ආකාරය: ආර්ථික වශයෙන්: - වැඩි වෙළඳ අවස්ථා ලැබීම - ඉන්දියානු භාණ්ඩ සඳහා විශාල වෙළඳපොලක් ලැබීම - ආයෝජන අවස්ථා වැඩිවීම - තම නිෂ්පාදන සඳහා තරඟකාරී මිලකට අමුද්රව්ය සැපයීම භූ-රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්: - දකුණු ආසියාවේ බලවත් රටක් ලෙස තම ස්ථානය තහවුරු කරගැනීම - චීන බලපෑම අවම කරගැනීම - ඉන්දියන් සාගරයේ නාවික ආධිපත්‍යය පවත්වාගැනීම - කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීම

  • @MithunKzz
    @MithunKzz День тому

    ඉන්දියාව සහ ලංකාව අතර පාලම අනිවාර්යෙන් ගහන්න ඕන

    • @tissaliyanage
      @tissaliyanage 17 годин тому

      අනිවා, යුද්ධ ටැංකි එවන්න ලේසියි.

    • @gayashanperera-w2e
      @gayashanperera-w2e 2 години тому

      @@tissaliyanage වැඩිම රටවල් ගානක් මහද්වීපිකයි කිරි පුතේ ඕකට තමයි දුපත් මානසිකත්වය කියන්නේ 😉

  • @nxu5107
    @nxu5107 День тому

    This government is unhinged from reality. They are swirling inside their own lies and false promises and desperate propaganda to cover up their inability to deliver.

  • @namaligunasakara
    @namaligunasakara День тому

    මේකට තමා jvpස්ලා කියන්නේ රාජ්ය සේවය ක්ලීන් කරනවා කියලා.

  • @namaligunasakara
    @namaligunasakara День тому

    තිසිම බුද්ධියක් ඇති එකෙක් නැහැ⁣ මැසේජ් හරහා අමු ගවයෝ තමා මැසේජ් කරන්නේ මෙන්න මේ ගවයෝ නිසා මේ පට්යපල් හොරු සෙන්නා වගේ අනිත් හොරු අල්ලන්න අමාරුයි ඇයි ? ගවයන්ගේ ඡන්ද නැඩි නිසා.

  • @johnsoneditor
    @johnsoneditor День тому

    if your professional in digital world why don't you share your idea or advice the government so that government will not make any mistake and then the transition will be very smooth

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara День тому

    Super ❤

  • @TerrenceWijerathna-m3h
    @TerrenceWijerathna-m3h День тому

    ඒක සුපිරි හොදේ. International level එකේ තියනවා...

  • @namaligunasakara
    @namaligunasakara День тому

    මේ කෙට්ටු පොර ඉන්දියාවටම රට දෙන්ගන ප්ලෑන් කරන එකෙක් අහුවෙන්න ✋ එපා . හැමදාමත් ආර්ථිකය,ආර්ථිකය කියකියා බයලා ගහන්නේ

  • @SLSoftwareArchitect
    @SLSoftwareArchitect День тому

    ලංකාවේ පිටරටවලටත් සාර්ථක මෘදුකාංග නිපදවන අය බොහොමයක් හිටියට ලංකාවේ ආයතනවල තොරතුරු තාක්ෂණය පාලනය (IT governance) සහ තොරතුරු තාක්ෂණයට අනුකූල ආයතන නිර්මාණකරණය (Enterprise architecture) පිළිබඳ දැනුමැති අය බොහොම අඩුයි. මේ සාක්ෂරතාවය අඩු නිසා ආයතනික මට්ටමින් හෝ රටේ මට්ටමින් තොරතුරු තාක්ෂණය භාවිතා කරන්න ගන්න උත්සාහයන් එතරම් සාර්ථක වෙන්නේ නෑ. මින් කියවෙන්නේ නෑ 100% අසාර්ථකයි කියලා. ඒත් අවශ්‍ය සංඝටක නිවැරදි අනුපාතයකට නොමැතිව ඵළවත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ.

    • @viduruvans
      @viduruvans День тому

      Enterprise Architect කෙනෙක් හදා ගන්න කොච්චර කාලයක් යනවාද ? ඒ knowledge එක experience එක ලංකාවේ ආයතන (pvt) කීයක ද තියෙන්නේ

    • @SLSoftwareArchitect
      @SLSoftwareArchitect День тому

      @@viduruvans Enterprise Architect කෙනෙක්ව හදන්න Software Architect කෙනෙකුගෙන්වත් ආරම්භ කරන්න පුළුවන් නම් හොඳයි. මොකද Enterprise Architect විෂයට technical සහ IT needs of business පිළිබඳ සෑහෙන තරම් දැනුම අවශ්‍ය වන නිසා. Technical වගේම soft skills වලිනුත් දක්ෂ වෙන්ඩ ඕනෑ මොකද Enterprise Architect කෙනෙකුට තනියම වැඩ කරන්න බෑ, ආයතනයක ඉහළ මට්ටමේ නිලධාරීන් සියලු දෙනා එක්කලාම වගේ වැඩ කරන්න වෙනවා. ඉතින් එහෙම අය හොයාගෙන මූලික දැනුමක් නම් සති 2 කින් විතර දෙන්න පුළුවන්. ඒත් ආරම්භය සාර්ථක වෙන්න නම් මාස 3ක විතර යොමු කිරීමක් තියෙනවා නම් හොඳයි. ඔය විදිහට අවුරුදු 2ක් විතර කට්ටිය විෂයට අදාළ වැඩත් කරොත් විෂය පිළිබඳ දක්ෂතා පෙන්වන්න ගනීවි. හැබැයි Enterprise Architect ලා විතරක් හැදුවට වැඩක් නෑ. මොකද ඒ විෂය තනියම කරන්ඩ කොහෙත්ම පුළුවන් දෙයක් නොවන නිසා. ඒ නිසා ආයතනවල Business Unit Heads ලා තුළ Enterprise Architecture ගැන දැනුම සහ හැකියාවන් ඇතිකරන්න ඕනෑ. ආයතන තුළ IT governance භාවිතය ගැන දැනුම වැඩි කරන්න ඕනෑ. ඊට value delivery, risk management වගේ මාතෘකා ඇතුලත්. ඒ නිසා digitalization කී පමණට ඒ වැඩේ මේ කියපු සංඝටක නොමැතිව ඉක්මනින් සාර්ථකව කරන්න අමාරුයි. ඔය විදිහට හැකියාවන් වැඩි කර ගත් Enterprise Architect ලා අඩු පඩියකට ලංකාවේ ඉදිවිද කියන එකත් ප්‍රශ්නයක්. හැබැයි ඉතින් අඩු ගානේ පටන් ගැන්ම වත් වටිනවා. ඔබ අසා ඇති දෙවෙනි ප්‍රශ්නයට හරිම උත්තරයක් දෙන්න නිවැරදිම කරුණු මම දන්නේ නෑ. Enterprise Architect විෂය ගැන බොහෝ ආයතන දන්නෙත් නෑ. ඉතින් මොන භාවිතයක් ද? මම පුද්ගලිකව ලංකාවේ මේ විෂය භාවිතා වෙනවා කියලා අහලා තියෙනවා අවස්ථා හතරකදී. ඉන් එකක් අසාර්ථක වූ ආරම්භක උත්සාහයක් විතරයි. තවත් එකක් නව ආරම්භයක් ගැන. ඉතිරි දෙකේ ප්‍රමාණය ගැන මම දන්නේ නෑ. හැබැයි මම නොදැනුවත්ව මේ විෂය භාවිතා වන ආයතන ඇතිය කියලා මම හිතනවා. සමහර තැන්වල Enterprise Architecture කියලා නම පාවිච්චි කරගෙන මොනවා හරි කරගෙන ඉන්න පිරිසුත් ඉන්නවා කියලයි මම හිතන්නේ.

  • @shanepereraedu
    @shanepereraedu День тому

    There is no link in the description for the full video

    • @advocataplus
      @advocataplus День тому

      අලුත් ආණ්ඩුවේ ඩිජිටල් සිහිනය යතාර්තයක්ද ? | Dhananath Fernando | Asela Waidyalankara ua-cam.com/video/jf-2NhJv648/v-deo.html

    • @shanepereraedu
      @shanepereraedu День тому

      @@advocataplus thanks ♥️

    • @johnsoneditor
      @johnsoneditor День тому

      @@advocataplus typical sri lankan making comments without sharing his ideas to the Government

  • @shanepereraedu
    @shanepereraedu День тому

    මේ ආණ්ඩුව ලංකාවෙ company එකකට digitalization එක කරන්න නොදී ඩොලර් මිලියන කීපයක් ඉතුරු කරගැනීම වෙනුවෙන් ඉන්දියාවට මේක දීලා මුලු රටේම මිනිස්සුන්ගෙ තොරතුරු අනතුරේ දාන්න හදන්නෙ 🤦‍♂️

  • @mr_anuwa1788
    @mr_anuwa1788 День тому

    A valuable program ❤

  • @shyamisilva5223
    @shyamisilva5223 День тому

    මෝඩ මිනිසුනේ, අහපල්ලා, මේකෙන් වෙන්නේ , තවතවත්, අපරාද mass scale වලින්.වෙන්න ඉඩකඩ ඇතිව්මයි නේද. ඔය දියුනුයි කියාගත්ත රටවල් අසරන වෙලා නැද්ද. අනෙක, අපේ තොරතුරැ වලින්ම අලිව පාලනයකට යටත් වෙනවා නේද. Computer නිසා අද.කොච්චර අපරාද වෙනවද. අපි වහලුන්ගෙත් වහලුන් වෙනවා නේද. ඔය digital.and ai.කියන්නෙම.අපිව වහලුන් කිරිමේ ක්‍රියාවලියක් නොවේද අර indian අසරන කොල්ලා කිව්වෙත් ඒකම නේද, ඔහුව බිලිගත්තා නොවේද.

  • @lalbandara2969
    @lalbandara2969 2 дні тому

    🎉

  • @thasindukulathunga1085
    @thasindukulathunga1085 2 дні тому

    🎉🎉🎉🎉

  • @rehanashwetha1031
    @rehanashwetha1031 2 дні тому

    Obe adahas janaya ahanawa, digatama continue karanna ❤

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 2 дні тому

    යාචකයෝ නෙවෙයි ධනනාත් කොච්චර පෝසත් උනත් කුනු තැන තැන දානවාමයි ඉන්දියානුවෝ. අපේ ඉස්කෝලෙටා ආවේ ගොඩාක් පෝසත් ලමයි ඒත් toilets හරි කිලුටුයි. එයාලට දෙයක් පිරිසිදුව තියාගෙන වත් වැඩකරන අයට හොදින් කතා කරලා වත් පුරුදු නෑ.

  • @sugathjayasundara580
    @sugathjayasundara580 2 дні тому

    මම maradagahamula ට giya we දෙන්න. එතැන neladaren we dema එපා kala. Gabadawa බලන්න එතැන මීයෝ ඉන්නවා

  • @priyantha9310
    @priyantha9310 2 дні тому

    Indiyavan apa Id aka hadana apa lankava siyaluma ditals Ayala gahnna nadda