I'm an old man. There were regular services operating from Ratmalana back in the day. I have been to Jaffna and also to Amapara in the 50's . Air Ceylon operated big I think Avros planes back on the day. Also in early 80's went to Kataragama (Weerawila) airport in a small aircraft. After the war broke out all these civilian air operations died down. Hopefully we'll get back to the glory days.
Interesting option. But must be more cost effective. The air travel takes so little time so its a huge saving. However, an AC comfortable vehicle will cost one way less than LKR 50, 000.00!
Have you provided vehicle parking facilities at both ends? If not kindly concentrate on this facilities. You will get more customers if you provide this
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.එකපාරක් touch කරාම reply section එක open වෙනවා කියල යූටුබ් එකත් දියුනු වෙලා😅
ModhA.auruddakat.kaleen.dapu.wada.satahnak.camnt.akak.dankota.balla.danawa.
තව දෙපාරක් ඔබලා බලපං. ලමයට නමක් මම හරි එවන්නං 😂
මේ සුපිරි වැඩක්,කෝටියක් විනාඩියකින් හම්බ කරන මනුෂ්‍යයකුට කාලය කියන එක ඉතාමත් වැදගත්.මේ නිසා යාපනේට ගිහිං එන්න 50000ක් විතර මුදලක් කියන්නෙ ලොකූ ගානක් නෙවෙයි.කරනවා නං එක වැඩක්.❤
ඔන්න බලන්න මෙි තරම් කාලයක් නිදි මතේ හිටිය ගුවන්තොටුපල අලුත් අයගේ අලුත් අදහස් රටට කොයි තරම් ගැලපෙනවද
❤❤
අලුත් කොහෙද මේ මැනේජර් මහත්තය අවුරුදු 15 විතර එයාපෝර්ට් මැනේජර්..සබාපතිල තමයි ඔය වැඩ පිලිවලවල් කරන්න දුන්නෙ නැත්තෙ..සබාපතියල ආන්ඩුවෙන් එනව හම්බකරගන්නව,මාරු වෙනව..මේ මනුස්සයන්ගෙ අදහස් ක්රීයාත්මක වෙන්නෙ දෙන්නෙ නෑ..
හරිම හොද වැඩක්... මේ සේවය තව දියුණු කරලා... මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ.. මොකද අපේ සමහර අය ලිදේ ඉන්න ගෙම් බෝ වගේ නිසා.... තවම හරියට දැනුවත් වෙලා නැ.....
රත්මලාන ගුවන්තොටුපොලේ නව වෙනසක් සිදුකර නව්යයතාවයට නැඹුරු කර නව මුදල් උපයන මාර්ගයන් සදහා දොරගුලු විවර කල තිරයෙන් පිටුපස ශක්තිය ගුවන්තොටුපොල කලමනාකරු අරුණ රාජපක්ෂ මහතායි ..හෙට දිනයේද නව්යය අදහස් තුලින් රත්මලාන ගුවන්තොටුපොල බැබලිමට ඔහුට ශක්තිය ධෛර්ය්ය ලැබේවා 🙏💕
ඉතාමත් හොඳ , පැහැදිලි කිරීමක් . ව්‍යාපාරික ප්‍රජාව පමණක් මූලික කරගෙන මෙය කරන්නට එපා . සාමාන්‍ය පුරවැසියෙකුට මේ සේවාව ලබා ගැනීමට අවශ්‍ය වූවායැයි සිතන්න . එසේනම් , ඒ සඳහා ඔහු කුමක් කළ යුතුදැයි කියා දෙන්න .
එසේම , දේශීය වශයෙන් , දේශීය සංචාරකයන් දිරිගැන්වීම උදෙසා වූ ක්‍රියා මාර්ගයක් ද ක්‍රියාත්මක කිරීමට සිතා බලන්න .
බොහොම වටිනා පැහැදිලිකිරීමක්. 💐
වැඩේ නියමයි !!! ඉක්මනින් ක්‍රියාත්මක කරන්න . 👍👍👍👍👍👍
ලංකාවට ගිහින් යාපනය බලන්න යන්න ඕනේ නියමයි ගමන ඉක්මන් ජයවේවා
Thank you විරාජ්
Endiyawata ගිහින් edama enna onada ,dawasak idala enna puluwanda ekama ticket eken
හොඳ පැහැදිලි කිරීමක්.
Domestic flight ඔයිට වැඩිය ලාබ වෙන ඕනෙ.සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් තරමට.එහෙම නැතුව කවදාවත් අභ්‍යන්තර ගුවන්ගමන් දියුණුකරන්න බෑ.A320 හරි ATR හරි යොදන්න ඕනෙ
Supiri programme ekak godak watinawa…..❤️❤️❤️
Good thinking
Go ahead
All the best
Compliments. Grate Job.
Very good informations.Thanks.Harith Gunasekara,Germany
අදහසට හා ක්‍රියාවට ගරු කරනවා.ඒත් අධ්වේගී දුම්රිය සේවාවක් බුලට් train, මාර්ග පද්දතියේ ගුනාත්මකභාවයක් ඇති කරගෙන ඉස්සරහට ගියානම් මේක සුලු දෙයක්
eka thama bullet train damma nm iwarai, mewwage kal pawatma adui, loke minissunta thel thiyenneth thawa awrudu 20 kata witharai , bullet train wage wadi hariyak renewable energy ewa ta shift wena eka hodai
mokada 2050 weddi api dan use karana diesel petrol wahana serama wisi karanna wenw,nattan electric battery set karannama wenw
Bullet train දාන්න කලිං බංකොලොත්භාවයෙන් මිදිල ඉන්න බලන්න ඕන 🙏
we are no longer bankrupt , @@pasinduwickramanayake4289
@@pasinduwickramanayake4289 butter train දාන්න වැඩේ සලස්සගන්න එක තමයි බන්කොලොත් භාවයෙන් මිදෙනවා කියන්නේ එක පැත්තකින් නැත්තන් මහා ලොකු දෙයක් නෙමෙයි
@@PasinduOlshan-fe7dw ඔව් ඔව් මහා ලොකු දෙයක් නෙමෙයි 🙄🤭 මූදට හත් ගව්වක් තියං අමුඩ ගහං බයිල කෙලින එකනෙ ලංකාවෙ උං කරන්නෙ කොහොමත්… එල එල 🤣👍
This is good only for the big businessmen, not for the general public.
මට කටුනායක ඉඳල මත්තල ta යන්න ගියේ vinadi 8 ගණන Rs 4500/= flight එකෙන්
Contact number plz
sirada
පිස්සු ඔය ගානට තියනවා නම් අපිත් යනවා
ඉස්සර expo air ෆ්ලයිට් එක විනාඩි 45ට ගියා
රු 25,000/= ට සිංගපුපූරුවට ගිය යුගය මතකද ? 2014 වගේ
Wow great service these benefits very valuable
මම plane එකෙන් රත්මලාන ගුවන්තොටුපළේ ඉදන් යාපනය ට ගියේ 1975.මෙය හරියට විහිළුවක් වගේ.මට මතක විදිහට උහන හරියෙත් air port එකක් තිබුනා. අද 2023.
පහුගිය කාලෙ අපේ රට පස්සට ගිය එකනෙ සිද්ද වුනේ.. ඒකයි, පරණ දේවල්ම අලුත් විදිහට ආයෙ එන්නෙ😏😏
I'm an old man. There were regular services operating from Ratmalana back in the day. I have been to Jaffna and also to Amapara in the 50's . Air Ceylon operated big I think Avros planes back on the day. Also in early 80's went to Kataragama (Weerawila) airport in a small aircraft. After the war broke out all these civilian air operations died down. Hopefully we'll get back to the glory days.
Only 150/= Rs to jaffna from Rathmalana ( Air Ceylon ,one way ticket ❤)
Ampara airforce camp eke thiyenawa airport ekak
Interesting option. But must be more cost effective. The air travel takes so little time so its a huge saving.
However, an AC comfortable vehicle will cost one way less than LKR 50, 000.00!
Excellent ❤ great idea
නුවරදි නගින්න තැනක් තිබිලත් එක intrack කරගන්නෙ කොහොමද. එතකොට මෙහි ගමනට අවශ්‍ය document මොනවද. වටපුලුවෙ ශිපින් ලයි එකෙ ලගින් නගින තැනට එන්න බැරිද.?
Can someone tell the safety of these flights? Please
Great Idea Blessed Family thank you all❤✝️🙇🙏🤷🙋
Air Ambulance නැද්ද? ඒ ගැන කිසි සඳහනක් කරේ නෑනේ
Niyami 👍👍👍👍👍👍
Excellent ❤
Comments බලපුවම තේරෙනවා කොච්චර නෙගටිව් හිතන මිනිස්සු ඉන්නවද කියලා.
Feedback එකක් දෙන එක කමක් නෑ
ඒත් දෙයක් කරාම හැමතිස්සෙම අගය කරන රටක ඉන්න මිනිස්සු වෙන්න .
දෙයක් කරාම පහලට ඇදලා දාන Community එකක් වෙන්න එපා.
💯 true
ගණන් ගන්න එපා ශ්‍රීලාංකික අයනේ. 😂😂
eth thel walin duwana me wage ewa wadak nane, thawa awrudu 20 k yaddi thel iwara wenawa,
anika oya hithanawada ape ratata thawa awrudu 10 k yaddi thel walata lokuwata wiyadam karanna puluwan wei kiyala??
loke thel sanchitha adu wenawa kiyanne enna enna thel wala ganath wadi wenw
BULLET TRAIN EKAK DAMMA NM PAYAKATATH ADUWEN GALLE IDAN YAPANE GIYAKI, LANKAWE MULU DIGATH 426M i
100%True.
ඔය හැම දේටම දේශපාලනය ගාවගන්න එවුනේ
ඉන්දියාවේ මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා..ඉන්දියාව බලලාවත් අපේ රට හැදෙනවා නම් හොදයි ...👍👍👍❤️❤️❤️
How about involvement in tourism and tourism industry?
කොළඹ ඉන්න අයට මෙකෙ ඉන්දීයාවෙ යන එක පාඩුයි...sri lanka Airline යන එක වාසියි ලේසියි 🎉
Thanks you
Good videos ❤ 🇱🇰
NCG කියලා බස් තියෙනවා යාපනේටයි බදුල්ලටයි ...සුපිරි බස් සේවයක් පැය 5ක් වගේ යනකොට යන්න පුළුවන් ...නියම සීට් AC....කිසිකරදරයක් නෑ...
පැය පහක් ආයෝජකයෙක්ට කාලෙ නාස්ති කිරීමක්.👍
@@JRC432ow
Price kohomada
@@SiriniKodithuwakku 3500 mata mathaka hayiyata yapaneta. Badullata eeta aduyi.
Yanna.oya..loko.ganan..Apen..ganne..ASADARANI..WANASEWA..SEWAA..
😅😅
Good one Aruna..
Ethakota kolaba nuwara kohomada yanne tikatin karanne kohomada
Supiri wadak
නියමයිනෙ මෙිතරමිම කාලයක් මහඅය විතරයි ඒවා පාවිචිකලේ බලන්ඩ කොචිර හොදයිද කියලා තැංකිවු 😊😊 හරිම ශෝයිඅනේ නේද😘☺️🤣🤣🤣😳🥰👍👍🥳🥳 සතුටුවිය හැකියිනේද
Good job 💪
niyamai
Will improve steadily
Excellent❤❤❤
මේ වගේ මොළ අපේ සම්පත්.❤
වැඩ දන්නේ නැති දැනුමක් නැති හොරු රෑනක් අපේ සුදුසන්ගෙන් වැඩ ගන්නේ නැහැ.
මීට අවුරුදු 50කට විතර කලිනුත් මේව තිබුන, මේව අලුත් දේවල් නෙමෙයි.. දේශපාලන හා නිළධාරීන්ගේ නොමනා වැඩ නිසා නතර වෙච්ච දේවල් මේ අලුතෙන් වගේ නැවත පටන් ගන්නෙ
What is the baggage weight a person is allowed.
Good idea, but ticket prices has to be AMENDMENTS accordingly
බුලට් ට්‍රේන් එකක් දානව නම් හොඳයි කියල කිබුන නිසයි මෙය ලියන්නෙ.
අඩුම වේගෙ තියන බුලට් ට්‍රේන් එකක් පැයට කි.මී.200 විතර යනව කියලයි මම දැකල තියෙන්නෙ.
ඒ වේගෙන් දැනි තියන පාරවල් වල යන්න බැරිවේවි. දැන් උපරිම යන්නෙ 110 ට විතර.
200 ට යන්න වෙනම පාරක් හදන්න වේවි.
කොලඹ ඉඳල යාපනයට යන්න පාරක් හදාගන්න
බලමු. ඒ සඳහා රුපියල් බිලියන දෙතුන් දාහක් හොයාගන්න වේවි.
බුලට් ට්‍රේන් එකක් නම් ප්‍රයිවෙට් බස් තුන හතරක් ඈඳල උනත් හදාගන්න පුලුවන් වේවිනෙ...
Are there no distination nuwaraeliya?
India indala baggage kg keyak geenna puluwanda
What are the air crafts used for Chennai
කොහොමද සම්බන්ද කරගන්නේ..
What about Rathmalana to Anuradhapura?
Wellfone Viraj.
හිගුරක්ගොඩ ට තියෙනවද ?
Taxi..thiyenawa...😅😅
@@jayanthajayakodl why do you answer ? You mind your own business please.
Have you provided vehicle parking facilities at both ends? If not kindly concentrate on this facilities. You will get more customers if you provide this
Very important idea❤👍
What about safety wise
Are there flights from Colombo to Kilinochchi
Indigo CMB to delhi - LKR 61,000.00 y
Yannanam beriye owa kisi sure ekak nene koi wele kohe pathabeweida danne ne owa hariyata maintain karanawada bayai ane
8ndiyawe.Lanu minisunta kinda ne kohomada oyage yanne indiyawe land kala rate.danaya.vinasa karanawz
අභ්‍යන්තර ගුවන් ගමන් වලට පාස්පෝට් අවශ්‍යද
නෑ
@@Sevenmusiclkපූස් පාට් එකේ යන්න පුලුවන්
plane eke yana risk eka gana kivve na neda?
ඔස්ට්‍රේලියා මුහුදු සීමාවට ගිහින් දාන්න කීයක් ගන්නවා ද ? මගේ යාලුවෙක් බෝට්ටුවෙන් ඔස්ටලියාවේ ඉදන් මුහුදු සැතපුම් 45ක් වගේ ලංකාවට පැත්තට එනව කිව්වා. ඒ දුරට ලංකාවේ ඉදන් 5දෙනෙක් ගිහින් මුහුදට අත අරින්න කීයක් ගන්නවා ද ? 5ක් යනවා නම් discount එක කීයක් විතර දෙනවා ද ?
😂😂😂😂😂
එල බන් කුඩයක් ඉහලන් බෝට්ටුවටම පනින්න පුලුවන්
😂😂😂
Mama rata inne mata සංචාරකයි න් රටට එවන්න හොටෙල් හා සම්බන්දයක් ඇතිකර denna BA ඔබෙන් ඉල්ලනවා thanks
Lokpaiyak urapiya.
Ekak onai
Ampara uhana nadda
Tax lectures finished?
Interview is too lengthy, so much better if you shorten it without dragging
Ak tikat akkada me price aka pawule 6 ma yanna ona aka warama
horunta thamai oba kiyana viiyata yanna puluwan wenne ? anyway Thank you video ekata
කවද හරි මෙහෙම දෙයක් ලංකාවෙ වෙනවා දකින්න මම සෑහෙන ආසාවෙන් හිටියේ
👍
❤❤
👌👍
❤❤❤
කොහොමද අපිට මේක සේවය ගන්නේ
Attatama hodai yanawa nam
Supr
ඉතාම පැරණි ගුවන්යානා වෙන රටවලින් ඉවතලන යානා ගෙනැවිත් අලුත්වැඩියාකර යොදාගෙන ඇති මේ ගුවන්යනාවල යන මගීන්ට පමණක් නෝව පොලවේ පදිංචි මිනිසුන්ටද ජීවිත තර්ජනයක් පෑල දොරින් ඒබිකම් කරන්නකි මේ කටයුත්ත.
ඒදා ගොඨාභය රාජපක්ෂගේ මුලිකත්වයෙන් පැරණි මික් 27 යානා ලබාගෙන ලංකාවේ නියමුවන් යෝදා කොටින්ට පහරදිමට විරැදව ලංකාවේ නියමුවන්ට පුහුණුවක් නැති ඒ නිසා යුක්රේන නියමුවන් විශාල මුදලක් වැයකර ගෙන ආ යුතු මික් 29 ගත්තේ නැති එකට යුක්රේන නියමුවන් හරහා කොටින්ට බොම්බ දැමිමට පෙර ඒබව දැනුන් දිමට හැකිවිම නිසාම ජනමාධ්‍ය වේදින් නිතිඤයන් යෝදාගෙන ගොඨාභය විරැදව මික් 27 කොම්ස් අරගත්තායයි බොරැ චොදනා කරමින් නෑටු වුන් නැත යාපනයට හා ඉංදියාව හා ලංකාව අතර යොදාගෙන ඇති සාමාන්‍ය සීවිල් ජනතාව යන ගූවන්යානාවල පැරණි යල්පිනූ බව කියන්නට.
Visa process එක කොහොමද වෙන්නේ...
Oyy.vissa..gathe..l.t.t.e..kalene..mathaka.nadda..dan😅😅😅😅
unlock
Anuradhapurata wage yanna
බැරිද කටුනායක නුවර සේවාවක් ලබා දෙන්න
What are this flights , safety !
OOOOOOOOOO.KABAL..KARATHA..PATAKARALA
😊😊😊😊😊😊
කන්ට්‍රැක්ට් නම්බර්ස් නෑනේ
මේවගේ ආදායම රජයටද නැත්නම් අදාල ගුවන් සමාගමටද යන්නේ.
මෙයින් ආණ්ඩුවට බදු, tax ගෙවනවා වෙන්න ඕන.
Oya flights aluth awda dsnne na mokda army training wala tiynne aurudu 50 parna ewa ammo nikn dunnth epa nikn marnna ba
Nuwara.colonbath,patanganda
අනේ අද තමයි අලුතෙන් දැන ගත්තෙ මමත් පොඩිකාලෙ රත්මලානෙ. සිට ත්‍රිකුනාමලය තෙක් ගියා මහේ සීයගෙ සීජිආර් එකේ වොරන්ට් එකකට. හරිම සතුටුයි මගේ පවුලෙ අයවත් යවන්න මට ආසයි පවුලේ සාමාජිකයන් 18ක් පමන ඉන්නවා. කීයක් වෙයිද. ගමන් වාර දෙකටම
අනේ බන්.. Airport එක හදලා කොච්චර කල් ද? මට මතක විදිහට 1970 ගණන් වලත් domestic travel තිබ්බා.. කාවද මේ රවට්ටන්නේ.. මෙච්චර කල් පොල් ගෑවද ඕවා පටන් ගන්නේ නැතුව.. මිනිස්සුන්ට පඩි ගෙව ගෙව නඩත්තු කරන සුදු අලි ව්‍යාපෘති.. මේවට වටිනා අදහස් කියන එවුන් මේ රටේ ඉතිහාසය දන්නේ නැති එවුන්.. මේ airport හැදුවේ 60 ගණන් වල..
Trinco nedda.
❤❤🏆🇱🇰
යාපනේ සිට කොලඹට එන බිස්නස් මුදලාලිලට මේව හොදයි .
Indiyawen yapaneta horabaduth enawaethine
lankawata ena drugs 100%kma enne indiyawen yapaneta thamai
අනුරාධපුර යන්න බැරිද
K Lo Kiyak gennapuluwanda
Yapanayata tanna theyenne
cesna caravan wargayata aiethe single engin air craft ekak neda.
aie twine enjine air craft nedda..
Wade..dannawage..porak..oyya😊😊😊
ලක්ශයක් අරන් යනවා නම් ගෘප් එකක් වෙලා යනවා😂. එකෙ අයෙක්ට යන්න එන්න්ම ගෙවන්න අපිට බෑනෙ.😂