Dr.you are absolutely correct we are in Canada so here education system is totally different from SriLanka, my kids are relaxed and happily learning.Thank you for your discussions.
Dear Sir , very informative programme. I am also a teacher sadly,I am teaching in a different country. Those countires they are very strict, we can't raise our voice even. We use healthy tricks for kids.. they like those.. kids they do home work and class work too. I would like to comment on some teachers in sri lankan schools, they use very harsh words , very rude ..they touture our kids. I feel sorry about our srilankan kids ... Dear Sri Lankan teachers pls be kind to our kids .. they are smalll they do mistakes ... Its ok to do mistakes .... guide them with love and affection.. sure they all will listen to you.. ❤
වටිනා වීඩියෝ එකක් ..
බලන්න ටිකක් පරක්කඅ උනාදෝ කියලත් හිතෙනව ස්තති සර්
ඉතාම වටිනා වීඩියෝවක්
පොඩි උන්ට ඉගන ගන්න එක කාටුන් එකක් බලනව වගේ සතුටුදායක එකක් කරන්න අපේ වගකිවයුත්තන්ට මොලය පහල වේවා
Hmm. ඔව්..
සර් සාමාන්‍ය ජනතාව වන අපිට ඔබ තුමාගේ මේ උපදෙස් මහා මෙරක් ..පිං ලැබේවා ඔබ තුමාට 💓
ස්තුතියි ♥️
පුතාට ආසාවෙන් කොහොම උගන්වන්නද කියලා home work කරවන එක පස්සට දාලා phone එක උඩට පහළට ගෙනියන කොට අහම්බෙන් හමුවුණ අපූරු සූත්තරේ නිසා home work ටික කරදරයක් නැතුව කරගත්තා. මං හිතනවා මේ විදිහට තමයි පහසුවෙන් ඉගෙනගන්න ළමයෙකුගෙ මානසිකත්වය හදන්න පුළුවන්. මේක තමයි මං බලාපොරොත්තු වුණ විසඳුම ඇත්තටම සාර්ථක වුණා doctor.. highly appreciated 👍👍
Thank you so much, glad it was helpful ♥️
ඔබවන් උතුමන් මේ මිහිමත තවත් බිහිවේවා !
❤
Dr.you are absolutely correct we are in Canada so here education system is totally different from SriLanka, my kids are relaxed and happily learning.Thank you for your discussions.
මේ ව්දිහට අපිව දැනුවත් ඔබතුමාට ගොඩක් පින්
♥️
මම අවුරු 18 ක් ළමයින්ට උගන්වන ගුරුවරයෙක්..ඔබතුමා මේ දෙන දැනුමේ වටිනාකම වචන වලින් කියල නිම කරන්න බෑ.Thank you very much Doctor .....
ගොඩක් ස්තුතියි
@@raisingchildrennetworkxxxdxxxxddddxxxxxddxxd
Harima watinawa
Obathuma devikenk obta pin
@@raisingchildrennetwork A
Thank for sharing good job ❤
Thank you Doctor.
යහපත් දැනුවත් කිරිම පිලිබද ඔබ තුමාට ස්තුතියි
❤
වටිනා උපදෙසක් ....🌻🌼🌼🌹
Godak sthuthi 😊
බොහෝම pin ඔබතුමා ta
♥️
obathumage upades walata thanks
♥️
Thanks dear sir. I am teacher from Japan.
Most welcome
ඔබතුමා දෙවියෙක් මගේ ලෝකෙ මගේ පණ දූ, අපි දෙන්නා ගහයි පොත්තයි වගේ, මමයි කවන්නේ වයිෆ්ට තව නිවුන් බබාලා ඉන්න නිසා මම ෆෝන් එක පෙන්නලා තමයි කවන්නේ දැන් ඇබ්බැහි වෙලා ඒත් ඒක නතර කරනවා එයා වෙනුවෙන් ම ඔබ තුමා ට පින්
❤
ස්තුතියි වෛද්‍ය තුමණී..
Thank you very much doctor....This is really a great service...🙏
Glad you like it ♥️
Pin sidda wewa obathumata, man mage duwata uganwana widiha wenas kale obathuma nisa,🙏🙏🙏🙏
ස්තුතියි ❤
Thank doctor,mee adahas godak watinawa,
♥️
Dear Sir , very informative programme. I am also a teacher sadly,I am teaching in a different country. Those countires they are very strict, we can't raise our voice even.
We use healthy tricks for kids.. they like those.. kids they do home work and class work too.
I would like to comment on some teachers in sri lankan schools, they use very harsh words , very rude ..they touture our kids.
I feel sorry about our srilankan kids ...
Dear Sri Lankan teachers pls be kind to our kids .. they are smalll they do mistakes ...
Its ok to do mistakes .... guide them with love and affection.. sure they all will listen to you..
❤
Thank you...doctor...
Always welcome♥️
ස්තුතියි 🙏 .
Great thanks😊
❤
සර් කරුණාකරලා
මොලයේ ක්‍රියාකාරීත්වය සංකල්ප වර්ධනය ගැන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් සහ ගුරුවරුන් දැනුවත් කරන්නේ නම් ගොඩාක් ... පින් සිද්ධ වෙනවා
මොකද මොලයේ ක්‍රියාකාරිත්වය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බලපාන ආකාරය බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ නොදැනුවත් කම නොදැනුවත්කම නිසයි මේ සියලුම අසාධාරණකම් දරුවන්ට සිදුවන්නේ
Thanks sir....
❤
So valuable sir🙏
❤
බොහොම පිං ❤
♥️
Thanks ...sir.,
♥️
Will watch all your videos. Thank You
♥️
Obethumata godak pin
මට doctor ට ලොකූ ප්‍රශ්නයක් කියන්න තියෙනවා ඒත් doctor නැතිනිසා මන් හිතලා බලලා tthiranayak ගන්නවා ස්තුතියි
Me number ekata call karanna
0777063013
Thank you sir 🙏
♥️
Grateful advice ❤️❤️❤️❤️
Thank you ❤
ගොඩක් වටින අදහස් පෙලක් ගොඩක් පිං ඔබ තුමාට
❤
කියන්න වචන නෑ, පුදුම වටිනාකමක් තියෙන පැහැදිලි කිරීමක් . මේ දේ අපේ දෙමව්පියෝ ගුරුවරු තේරුම් ගත්තොත් දරුවා හරිම සතුටින් අත්දැකීම් ලබයි,ඉගන ගනියි, අනාගතේ සමාජය දිහා positive විදිහට බලන කෙනෙක් වෙයි.💞
❤
He is a memory chip. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤
Oba thumata bohoma pin.
Mata Me. Doktarge. Telypon. Nambereka. Labenna. Salaswanna. Puluwanda?
0777063013
මනස පිළිබඳ විද්‍යානුකූල දැනුම් සමාජගත කිරීම ගැන අගයකරමි.
ස්තුතියි ♥️
ඩොක්ට පැත්ත ගියත් ඇත්ත කියන ඩොක්ට ට අපි ගරුකරනවා ගොඩාක් ආදරෙයි ❤ .මේ දේශනා ඉස්කෝලේ දෙමාපියන් ට අවුරුද්ද ට දෙපාරක්වත් දෙන්න ඕනේ. ඩොක්ට සර්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤
♥️
Dr please advice how to improve child's hand writing .
doctor mage puta wayasa 4 i atwalin alla karana kiyakarakam karanawa godakma adui doctor mokakhari kramayak kiyanawada
Ane ,Doctor mata obathuma haki ikmanin munagahenna ona.mage duwa pennanna ona.obathuma mata pihita wenna.pin sidda wenawa.mage duwa mesare A/L karanawa.obathuma kohada munagahenne kiyala kiyanna.please.
0777063013
මේ number එකට කතා කරන්න, doctor නුවර, colombo walath channel කරන්න පුළුවන්, online කරන්නත් පුළුවන්, කතා කරලා විස්තර අරගන්න
Thanks doctor
♥️
අපේ දෙමව්පියන් නොදැනුවත්ව අපිව හැදුවේ ඉස්සර මෙහෙම නේද අපි ඒක වරද්දවාගෙන අපේ දරුවන්ට ඕනවට වැඩිය සැප දෙන්න ගියා ඒකයි උනේ සර්
අපි මොනවද දරුවා කියන ජීවියා ගැන දන්නේ... කරන්නේම මුල වරද්දා ගන්න එක... අන්තිමට දරුවා දෙමව්පියන් ගෙන් ඔහුට ආරක්ශාව තියෙන පරිසරයෙන් ඈත් වෙනවා... අනාර්ක්ශිත පරිසරයට engage වෙලා ජීවිතයම විනාස කර ගන්නවා... මේවා තමයි... අධ්‍යාපන අමාත්‍යාංශය සිලබස් එකට ඇතුලත් කල යුතු විශයන්... අපේ අප්පලා කරන්නේ ඉතිහාසය කියලා ඉන්දියාවේ ඉතිහාසය උගන්වන එක... ඇත්තටම රජ්‍ය නිලදාරීන් කරන කුජීත වැඩ වලට රටේ දඩුවම් නෑ...
Awrudu 3 masa 6 lamaita demapiyan widiyata eganwiya uthu kriyakarakam kiyala denawada. Pera pasal yawanna one kala simawa danaganna puluwanda.
Mage channel eka wenamma videos godak thiyenwa daruwan ekka karanna puluwn kriyakaarakma, me wayasedi fine and gross motor development wagema, language development, basic mathematics activities karanna puluwn, mage channel eka baluwoth me sambandawa godak danuwath wenna puluwan oyata ❤
ස්තුතියි ඔබට
@@nimalianoja3317 ♥️♥️
❤❤❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️❤️
අති විශිෂ්ට සේවාවක් ඔබ තුමා කරන්නෙ . දැනුවත් කරනව වෛද්‍ය තුමනි මේ පිලිබදව ඔබ තුමාගෙ වැඩ සටහන් .
♥️
යහපත් සමාජයක් ගොඩ නැගීමට හොඳ ප්‍රවේශයක්
Godak sthuthi 😊
මමත් මේ වැරදි කලා.
අයෙත් නම් එහෙම වෙන්නේ නෑ.
සතුටුයි ♥️♥️
මගේ පුතා tv බලන එකට addict වෙලා වගේ.කොහොමද ඒකෙන් මුදවා ගන්නේ
Good...👍👍👍
Thank you 👍😄
👍👍👍👍🙏🙏🙏🙏
❤
Doctor , telephone number eka denna puluwanda? Mage daruwo dennamwama doctorta munagassawanna thiyenawanam watinawa.
Call this number
0777063013
👍👍
😍🙏
💐
❤
🙏🙏
❤
💐💐👍
❤
Mata me doctorge number eka oone mage putha AL karanawa me sare
0777063013
❤
♥️
@@raisingchildrennetwork good
Sir bohoma sthuti sthuti sthuti.
Sirge contact number eka ganna puluwanda
ගොඩක් ස්තුතියි comment වලට,
0777063013
සර් ගෙ වීඩියෝ ගොඩක් මම බැලුව. මට ආසයි ළමයි දෙන්නගෙ Evaluation එකක් කරල එයාලට අධ්‍යාපනය මොන විදියට කොයි පැත්තෙන් කොහොම ලබා දෙන්න ඕනෙද කියල තේරුම් ගන්න. එහෙම දෙයක් කරගන්නෙ කොහොමද?
Ask from the doctor ♥️
0777063013
🌺🌺🌺
♥️
Varadi vataheem gadak nati una.itamt vatinava sir.
ස්තුතියි ♥️
Eka waradi , eka individudl anuwa wrnas qenawa
💐💐💐💐
Thank you 👍😍
මෙතුමා හමුවන්නට හැකි ක්‍රමයක් කියන්න
Call this number
0777063013
එතුමා ගේ අංකය ලබා ගත හැකිද
0777063013
❤😅
Doctor ව මුණ ගැහෙන්නේ කොහොමද?
Call this number and ask for the information 😊
Mathmaya ada guruwaru 1 wasare lamunta iganeema epa karawanawa. Daruwanta manasata hariyata wada denawa harima napuru ganu inne. Meyata piliyamak karanna😢
Mage daruva autisam lakshana penvana daruvek. Daruvage charya rata bohomayak sanvardanaya karagatha yuthui. Obathuma hanwella pasalak lagadi sambandha kara gatha hekida.
Me number ekata call karala details araganna ♥️
0777063013
වටිනා කියන ඔවදන් දෙන මෙවැනි මැණික් නිසා.. අපේ මැණික් ඔප්නැංවීමට දරුවන්ට සහ දෙමාපියන්ට පුදුම වාසනාවක්.
♥️
Grate lesson
Me doctor ge number eka hoya ganna ක්‍රමයක් නැද්ද
0777063013
@@raisingchildrennetwork thanks so much
@@BTS-zt8tj you are most welcome 😊
ඔබතුමාගේ දැනුම උපයෝගී කරගෙන මේ කරන සමාජ දැනුවත් කිරීම් ඔබතුමා ට මේ සසරේ ඉපදෙන සෑම ආත්මයකදීම මෙ පින් ආනිසන්ස ලැබේවායි මම පතමි..
@@menakasubodani5482 🙏
❤❤❤
❤
Doctor එක්ක කතා කරන්න number එකක් දාන්න පුලුවන්ද?
Sure...0777063013 😄
@@raisingchildrennetwork thanks so much..
Glad it was helpful 😄
ුු
Bra
Thank u very much sir.
♥️
Thank you sir
Welcome♥️
🙏
❤❤🎉
❤
❤❤❤❤
♥️
❤
💐💐💗💗
❤
Thank you..doctor
🙏
Thank you sir