Pink Room 💕 Soulful Conversation with Dr. Chaminda Weerasiriwardana

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 61

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 місяці тому +13

    ඔබතුමාගේ සේවය රටේ දරුවන්ගේ මානසික සංවර්ධනය සදහා අත්‍යවශ්‍යය මය
    ඔබතුමාගේ සැලසුම නව ජනාධිපතිවරයාට ,අගමැති තුමියට යොමු කරන්න
    දීර්ඝායුස ලැබේවා

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 2 місяці тому +7

    Thanks dear🙏
    ගොඩක් වටින පුද්ගලයෙක් සමග වටිනා අදහස් හෙලිදරවු කිරීම ගැන.Doctorටත් ඔයාටත් රටට කල හැකි දේ අතිමහත්
    Best wishes❤️

  • @nishanthiweerasinghe9902
    @nishanthiweerasinghe9902 2 місяці тому +12

    Great explanation sir 👍

  • @RomeshSilva-s9s
    @RomeshSilva-s9s 2 місяці тому +3

    Thank you 🙏🏻 Dr. Chaminda , for your insightful explanation on building resilience in children.
    The content is incredibly valuable and practical.

  • @dilhariwanig
    @dilhariwanig 2 місяці тому +4

    Thank you for this special conversation with Dr. Chaminda. Very interesting. I think we all have been through this one way or the other, it goes from generation to generations. It is sad some children have to go through because of pressure from parents. Hopefully, this behavior will get better with education and therapy. ❤😊

  • @NiroshaPriyadarshani-f4i
    @NiroshaPriyadarshani-f4i 2 місяці тому +2

    Dirgayusha lebewa doctor ..ගොඩක් පින් ඔබ තුමාට...

  • @dulinasathmitha5704
    @dulinasathmitha5704 2 місяці тому +5

    Oyage chanel eken loku sewayak samaajayata wenawa nangi.ekata thanks.habai mewa godak aya balanne na.eth kamak na digatama oya me wage wadagath dewal walin minissu danuwath karanna.obe paule siyalu denaata budu saranai nangi.

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 місяці тому +2

    දීර්ඝායුස ලැබේවා ඔබතුමාට
    ඔබතුමාගේ සේවය මේ රටේ දරුවන්ගේ මානසික වර්දනයට අත්‍යවශ්‍යය මය

  • @sarathsen1
    @sarathsen1 2 місяці тому +4

    Very important content. Thanks for both ❤.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Місяць тому

    මෙය ඉදිරිපත් කරන දුවටත් තුති
    Great discussion
    Thanks both of you 👍👌

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 місяці тому +2

    Great job daughter ❤ thank you, God bless you & doctor 🙏

  • @dilaniseneviratne647
    @dilaniseneviratne647 Місяць тому

    Thank you very much doctor! Your explanation is enlightening ❤

  • @pradeepbandara9840
    @pradeepbandara9840 25 днів тому

    මෙ දොස්තර මහත්තයා සුපිරි ඇ,අය මහා ලොකු වචන නැ තේරෙන සිංහලෙන් ම කියනවා.තේරෙන විදිහටම.

  • @SparkleNarrator
    @SparkleNarrator Місяць тому

    Thank you doctor! 🎉

  • @Onis-357
    @Onis-357 2 місяці тому +2

    ඔබතුමා හරිම වටින මනුස්සයෙක්

  • @TharaniKodituwakkuge
    @TharaniKodituwakkuge Місяць тому

    Thank you for both of you ❤

  • @shiranthijayarathne3602
    @shiranthijayarathne3602 2 місяці тому

    Excellent . Much appreciated 🙏

  • @VajiraRishanthi
    @VajiraRishanthi 2 місяці тому

    හුඟාක් වටිනාකමක් ඇති video ekak ...Thank you very much doctor ...🙏🙏🙏

  • @AyanthiMadushani-z3h
    @AyanthiMadushani-z3h 2 місяці тому

    Great work..... thanks all....❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @fai3379
    @fai3379 2 місяці тому +1

    Very important discussion ❤️

  • @rohiniukumari8606
    @rohiniukumari8606 2 місяці тому

    Api godak balanawa programs dr inna,godak watiinawa.lamai dennek ඉන්නවා mata,next year grade 5 yanawa mage dooni,mn relax eke හදන්නේ dr kiyanawa wage,thawath oni me wage lamai developed karana programs,thz

  • @inokafernando4179
    @inokafernando4179 2 місяці тому

    හොඳ කාර්‍ය්යක් සහ වටිනා අදහස් sir

  • @sumanawijayarathne
    @sumanawijayarathne Місяць тому

    මෙවැනි උපදේසන පවුල් මට්ටමින්ලබාදීමට සලස්වන්නේනම් ඉතාම ප්‍රයෝජනවත් වේ

  • @Ulo821
    @Ulo821 2 місяці тому +1

    You aer👍👍👍👍👍👍👍❤️

  • @NilminiElkaduwa
    @NilminiElkaduwa 2 місяці тому +4

    Doctor ge hospital aka koheda.

  • @TDhammika-ow4wl
    @TDhammika-ow4wl 2 місяці тому +3

    මමනම් දරුවන් ට ආදරෙන්ම තමයි කතා කරන්නේ.කවදාවත් ගහන්නේ නෑ.ඒත් ඒ දෙන්නා ට ගොඩක් කේන්ති යනවා .(දැන් වයස අවුරුදු 12 - නිවුන් ගැහැනු දරුවන් දෙන්නෙක් )මන් ගොඩක් ඉවසීමෙන් ඉන්නේ .දරුවන් දෙන්නා ට කේන්ති යන එකට මොකක්ද ඩොක්ටර් කරන්නේ .

    • @maneesha77
      @maneesha77 2 місяці тому

      මටත් මේ ප්‍රශ්ණෙම තියෙනවා

    • @bhagyakumari7746
      @bhagyakumari7746 2 місяці тому

      මම දන්න තරමින් ඒක වයසෙ හැටි.තරහ ගනන් ගන්නෙ නැතුව ආදරෙන්ම යාලුවෙක් වගේ කතා කර කර ඉන්න.තව ලොකු වෙද්දි හරි යනව 😊

  • @pradeepajayawardena5345
    @pradeepajayawardena5345 2 місяці тому +1

    Thank you very much Dr.

  • @k.kanthi1216
    @k.kanthi1216 Місяць тому

    Doctor where we can consult you. Please reply me soon. This is regarding my daughter

  • @prathibakarunasena4960
    @prathibakarunasena4960 2 місяці тому +1

    Doctor ammala antinatal clinic waladi me lecture ahanna denna puluwan nam hoday.

  • @madushihettiaratchi740
    @madushihettiaratchi740 2 місяці тому +3

    කොහොමද දිවි නසා ගැනීම් වලක්වා ගන්නෙ කියල කියන්නෙම නැති එකයි දුක.මේ doctorගෙ appointment එකක් ගන්න වෙනව ඒක දැන ගන්න.😅

    • @RomeshSilva-s9s
      @RomeshSilva-s9s 2 місяці тому

      Sumithrayo

    • @madushihettiaratchi740
      @madushihettiaratchi740 2 місяці тому +3

      @@RomeshSilva-s9s දෙමව්පියෝ ගුරුවරු අතින් වෙන්න අවශ්‍ය දෙයක් කියල දුන්න නම් වටිනව. අවුරුදු 14-15 දරුවෙක් දිවි නසා ගන්න එක නවත්වන්න ඒ අයට වගකීමක් තියනව.

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 Місяць тому

      දිවිනසා ගන්න සිතුවිලි යමෙකුට ඇතිවේ නම් ඉක්මනින් Doctor/Counseller
      කෙනෙකු මුණගැසිය යුතුඉ
      උපදෙස් ගන්න
      අතීතයට වැඩිය වර්තමානයේ දරුවන්ට, තරුණ දරුවන්ට ඉගෙනීමේ පවා ගැටළු නිසා පිඩකාරී බව වැඩි 😢😢

  • @cherylperera8344
    @cherylperera8344 2 місяці тому +1

    😊👍👍👍

  • @nimaldb1900
    @nimaldb1900 2 місяці тому +1

    💖💖💖💖

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Ulo821
      @Ulo821 2 місяці тому +1

      🥰🥰🥰

    • @Ulo821
      @Ulo821 2 місяці тому +1

      🐼🐼🐼🐼🌺

  • @DhrDhrr
    @DhrDhrr 2 місяці тому +2

    Miss mata Doctor contact karaganna puluwan number ekak kiyanna mage babawa ekka yanna . Please help me

    • @Malka-nf4rh
      @Malka-nf4rh 2 місяці тому +1

      I wl send you. He comes to kelaniya (kandy road)chaneling center

    • @HarshaniHemasiri
      @HarshaniHemasiri Місяць тому +1

      ​@@Malka-nf4rh mt me doctor wa Chanel karaganna one. Contact karana vidiha kiyanna puluwanda

  • @PattaTV1
    @PattaTV1 2 місяці тому +1

    Pink room eka black welaa❤😂... godak hoda wadasatahanak

  • @sasinigunawardhana1942
    @sasinigunawardhana1942 2 місяці тому +3

    Akki u look very beautiful ❤

  • @niluabeynayake298
    @niluabeynayake298 2 місяці тому +2

    දුව ඔයා ගේ what no එක දෙන්න මෙි සමිබන්ධව තව දැනුවත් කරන්න ⁣පැත්තක් තියෙනවා

  • @priyalinda6636
    @priyalinda6636 2 місяці тому

    Istuti

  • @AdeeshaRanathunga-wy3qo
    @AdeeshaRanathunga-wy3qo 2 місяці тому

    Ane doctor babalwa perschool yawannam oneda.

  • @priyanthikaKumuduni-g5t
    @priyanthikaKumuduni-g5t 2 місяці тому +2

    ගොඩක් හොදයි ඩොක්ටර්.ඒත් දැනට දරාගැනීම අඩු අවුරුදු 10,11වයසෙ දරුවෙක් හිටියොත් ඒකට විසදුමක් ඇත්තෙම නැද්ද.

    • @oshadamihiraj
      @oshadamihiraj Місяць тому

      ගැටලුවක් ක්‍රීඩා වලට යොමු කරන්න සටන් කලාවක් උගන්නන හොද යාලුවො ආස්‍රය කරන්න දෙන්න

  • @hansikadewani
    @hansikadewani 2 місяці тому

    Doctor ge number eka denna puluwanda

  • @ChannaDisanayaka
    @ChannaDisanayaka 2 місяці тому

    මට ඩොක්ට හමිබෙින්න විදියක් කියනවද

  • @DeepikaHerath-s1x
    @DeepikaHerath-s1x 2 місяці тому +2

    අපි කොච්චර කතා කලත් ලමයි පොන් වලින් බලන්නේ වෙන දෙවල් ලිංගික දෙවල් නම්. දෙමාපියන් සොයා නොබලන තාක් කල්ඔහොමයි

    • @fai3379
      @fai3379 2 місяці тому

      අනිවාර්යයෙන් ම ඉතින්

  • @macroeducation9536
    @macroeducation9536 Місяць тому

    Please send us doctor' s number it is a great job

  • @RenukaMallawarachchi-b8j
    @RenukaMallawarachchi-b8j 2 місяці тому +1

    • @Ulo821
      @Ulo821 2 місяці тому +1

      🎉🎉🎉

  • @sharmaliewanigasekara4640
    @sharmaliewanigasekara4640 2 місяці тому

    ❤❤❤❤

  • @piumalifernando1985
    @piumalifernando1985 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @nisalanayanantha
    @nisalanayanantha Місяць тому