ජීවිතය.. පවුල් ඒකකය. සියල්ල රැකගන්න.. සියළු දෙනා අසන්න චමින්ද වීරසිරිවර්ධන මහතා කඳුරට ගුවන්විදුලියට

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @vijinianuruddhika80
    @vijinianuruddhika80 Рік тому +17

    අවස්ථා කීපයකදීම ඔබ තුමාගේ දේශනයන්ට සහභාගිවීමට මාහටත් අවකාශ සැලසුණා .ඒ හැම කරුණක් ම හැමදාටම හරිම වැදගත් . තව තවත් ඔබ තුමාගේ කටයුතු සමාජයේ සෑම පුද්ගලයන් සඳහා දැනුමින් පෝෂණය වේවායි ප්‍රාර්ථනා කරමි .

  • @thisarithennakoon4847
    @thisarithennakoon4847 Рік тому +19

    සමාජයට විශාල සේවයක් කරන ඔබතුමා ට ව්ශ්ව ශක්තිය අශිර්වාදය පිහිට ලැබේවා !🙏🙏🙏♥️♥️♥️

  • @ruwanthikasenarathna8982
    @ruwanthikasenarathna8982 Рік тому +66

    ඉතා වැදගත් වැඩසටහනකි.අනේ පුලුවන් නම් මේ ඩොක්ටර්ව සහභාගී කරවා ගෙන පාසල් පද්ධතියේ ගුරුවරුන් හා දරුවන් අතර පවතින ගැටීම පිලිබද මනෝ විද්‍යාත්මකව වැඩසටහනක් කරන්න.විශේෂයෙන් ප්‍රාථමික දරුවන් කෙරෙහි අවධානය දෙන්න..

    • @amaashawari1541
      @amaashawari1541 Рік тому +1

      😊

    • @vishankumara8774
      @vishankumara8774 Рік тому +1

    • @anulamudugamuwa9924
      @anulamudugamuwa9924 Рік тому

      කොහොමද සම්බන්ද කරගන්නේ කියන්න ගොඩාක් පින්

    • @anandawanaguru7143
      @anandawanaguru7143 Рік тому

      Ponnayo rajaunama ohoma thamai

    • @renukasumathipala7000
      @renukasumathipala7000 11 місяців тому +1

      කියලා වැඩක් නෑ දරුවෝ බොහෝ දෙනෙක් ගුරු භවතුන් ගේ නොමනා පාලනය නිසා වැනසෙනවා

  • @miyumishanika2097
    @miyumishanika2097 11 місяців тому +1

    ඔබතුමන්ගේ දේශන මම නිතර අහනවා.අපේ ජීවිත වෙනස් කරන්න ඔබතුමන්ගේ විග්‍රහයට ඇති හැකියාව ඉතා ඉහළයි.පුලුවන්නම් මාතර දිස්ත්‍රික්කයේ ඔබතුමන්ගේ දේශනයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන්න..ඔබතුමාට මේ වගේ තවදුරටත් සමාජය යහමගට ⁣පරිවර්තනය කිරීමේ කාර්යය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා!! ඒ වගේම ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!!සියලු වැඩකටයුතු සාර්ථක වේවා!!

  • @rathgamahemarathanahimi
    @rathgamahemarathanahimi Рік тому +34

    ඔබතුමාගේ දේශන හොඳට මතක හිටිනව විග්‍රහ කරන ආකාරය අනුව
    ඉතා විශිෂ්ට සමාජ මෙහෙවරක්

  • @nilukamadushani320
    @nilukamadushani320 9 місяців тому

    මම් ඔබ තුමාගෙ වැඩ සටහන් ගොඩක් බැලුවා ඉතාමත් සාර්ථකයි

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 Рік тому +3

    කාලෝචිත වැඩසටහනක්, ජයවේවා සර්

  • @SurekaLakmali-m6n
    @SurekaLakmali-m6n 3 місяці тому

    ඉතා වැදගත් කතාවක්

  • @romalifernando2626
    @romalifernando2626 Рік тому +2

    Very good program
    Keep it up

  • @nadeebus4946
    @nadeebus4946 11 місяців тому

    හරිම වටිනවා..ඩොක්ටර්..ඔබ ඉතා සරලව පැහැදිලි කරනවා..

    • @NilanthiFernando-l6w
      @NilanthiFernando-l6w 8 місяців тому

      ඩොක්ටගෙ මෙවැඩසටහන් අපිට ගොඩක් වටිනවා

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 Рік тому +3

    ඉතාමත් වැදගත්, කාලෝචිත අදහස් පෙලක්.. අද සමාජයේ දරුවන් ට, දෙමාපියන් ගෙ අවසරය වැදගත් නෑ ... ආශීර්වාද අවශ්‍ය නෑ. දරුවගේ නැන්දම්මා උනන්දු වෙන්නේ, කෙසේ හෝ කසාදය කරගන්න. එහෙම අය ගෙ දික්කසාදය ඉක්මනට සිදුවෙනවා. ඔබතුමාට බොහොම පින්, සමාජය දැනුම්වත් කිරීම
    පිළිබඳව. දීර්ඝ ආයු ලැබේවා. ..!

  • @ruvinisamarathunge5926
    @ruvinisamarathunge5926 Рік тому +3

    බොහොම ස්තුතියි 🙏

  • @gdmallikagdmallika3613
    @gdmallikagdmallika3613 Рік тому +3

    ජිව්තෙට දැනුමදෙන ඔබට බුදු සරනයි

  • @priyanidemel2493
    @priyanidemel2493 Рік тому

    God bless you🙏
    God will give you more blessings to you do this service 🙏

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 Рік тому +5

    💐💐💐💐💐💐බොහොම ස්තුති සර් ඔබතුමාගේ දේසන ගොඩාක් වැදගත් අද කාලේ තරැණ දෙමාපියන් හා දරැවන් අතර ගොඩාක් දුරස් ඉවක් ඇතිවෙලා, ස්මාටි ජංගම දුරකතන ය නිසා දරැවන් ඔවුන්ගේ ලෝකවල, දෙමාපියන් ද එහෙම තමා අඹු සැමියන්ද එකම යහනක සිටියත් ස්මාටි පෝන් එකේ න් දෙතනක ජිවත් වෙන්නේ,

  • @janakibulathsinhala5944
    @janakibulathsinhala5944 Рік тому +2

    Very great programme. I wish you a long life with the blessings of the noble triple gem.

  • @gardisumanapala5592
    @gardisumanapala5592 Рік тому +4

    "GOOD MORNING "Thanks a lot our doctor and presenter.

  • @geethasajeewani3289
    @geethasajeewani3289 7 місяців тому

    වටිනා දේශනයක් ...

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Рік тому +3

    Love to listen to his lectures 🙏🏻🙏🏻🙏🏻

  • @patisothagamiyo
    @patisothagamiyo Рік тому

    හරි සුන්දර සාකච්ඡාවක්.
    තෙරුවන් සරණයි.

  • @priyanthadissanayake-ih3cc
    @priyanthadissanayake-ih3cc Рік тому +2

    Dr.
    Ithama wadagath..kalochitha deshanayak..
    Ape adu padu hadagena pawulak widiyata sarthaka wenna sarthaka athwalak...
    Thank you

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 Рік тому +2

    Great programme sir👏👏👏May the noble triple gems bless you🙏

  • @nishanthagunasekera1641
    @nishanthagunasekera1641 Рік тому +2

    wonderful lecture

  • @dilupadinithi5243
    @dilupadinithi5243 Рік тому +3

    Thank you sir Theruwansaranai 🙏🥰

  • @manelkularathne
    @manelkularathne Рік тому +2

    I learnt lots of things... thank you doctor....

  • @nilanthikapriyadarshani6053
    @nilanthikapriyadarshani6053 Рік тому +2

    A greatest programme

  • @ashokawijethunga9312
    @ashokawijethunga9312 Рік тому +6

    පෞර්‍ර්ෂත්වයක් නිසි ආකාරයට හදා ගැනීම පිළිබඳව වැඩසටහනක් ඉදිරිපත් කරන්න ,අද කාලයට සුදුසු මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන බෙහෙවින් ම ස්තුතියි

  • @kaushalyaweerasinghe7293
    @kaushalyaweerasinghe7293 Рік тому

    මගේ යෙහෙළියක් ,බැදලා හමුදා නිලධාරී ස්වාමියා ගේ ගෙදර ගිය පලමු සතියේදී වදුරෙක් මරන්න එපා කිව්වා කියලා අලුත බැදපු තරුන නොනාට පපුවට පිස්තෝලය තියපු තම ස්වාමියා ට අදටත් දෙවියන් ට වගේ සලකනවා.දරුවන් නැති ඇයට ඇති දරාගැනීමේ හැකියාව සහ ඇගේ මාර්ග ය ඔබවහන්සේ ගේ දේශනයෙන් පැහැදිලි වෙනවා . සාදු සාදු සාදු

  • @ashikaganga3533
    @ashikaganga3533 Рік тому +5

    Thank you

  • @AJSenadheera
    @AJSenadheera 10 місяців тому

    I too have many related experiences in family life...thank you for the advices sir

  • @sujeewamunasinghenilanthit8959

    Thanks

  • @NayomiPathirana-k2u
    @NayomiPathirana-k2u 5 місяців тому

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +1

    🙏💛

  • @rukitiranayake2433
    @rukitiranayake2433 Рік тому +3

    Wow goodness me what a speech. I feel very sorry as I am a grandmother and wish I had the opportunity to hear this kind of talks when I was young.
    I sincerely hope young parents take the time to listen and learn something worthwhile.
    Hats off to you Sir. May you be blessed with good health always. Take care. Theruwan saranai

  • @dananjayabandara2931
    @dananjayabandara2931 Рік тому +1

    Thanks sir

  • @pattidurapramila506
    @pattidurapramila506 Рік тому +1

    ඉතා වැදගත්

  • @مممم-ن7ز
    @مممم-ن7ز Рік тому +3

    Theruwan saranai obathumata

  • @namalpitigala6395
    @namalpitigala6395 Рік тому +2

    Program is very important
    But Dr this is mainly system problem in the education sector and political diserters in the country
    Pl mention that also

  • @stpjayarathna4955
    @stpjayarathna4955 Рік тому +4

    Very good ❤ program

  • @nadeekadasanayake5597
    @nadeekadasanayake5597 Рік тому +4

    ඔබතුමා ජාතික සම්පතක්

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y Рік тому +1

    Theruwan sarnai doctor

  • @nirupaperera3649
    @nirupaperera3649 Рік тому +3

    🙏👍🌷❤

  • @FazmiCool-gm1ne
    @FazmiCool-gm1ne Рік тому +1

    Matath hethenawa magi jewethe mulaedalama obathumawagi kenekugen awawadayak ahanna thibunanam mata metawada lassananata jewethe hadagannawa..obathumata godak pin mata obathumawa hamuwenna wediyak kiyanna puluwannada.

  • @pradeepsudrshana
    @pradeepsudrshana Рік тому +4

    ❤❤❤🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 Рік тому +3

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @manorirathnamali2822
    @manorirathnamali2822 Рік тому +3

    ❤💐🙏

  • @ranilfernando9853
    @ranilfernando9853 Рік тому +3

    🙏🙏🙏🙏👍

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Рік тому +1

    ❤❤❤❤👍

  • @nilushimelani44
    @nilushimelani44 Рік тому +1

    oba ta bohoma pin

  • @ShiromiKumari-n4h
    @ShiromiKumari-n4h Рік тому +3

    Sir meka ape gedara ayata kiwa wage.

  • @samanthijayathunga1510
    @samanthijayathunga1510 Рік тому +1

    Kiyanna baritharam watina deshanayak sir

  • @margiewanniarachchi7360
    @margiewanniarachchi7360 Рік тому +3

    How can I contact you . I want to invite you for a talk for a group of parents.
    I am a Rv.Sisteter

  • @buwanekakodithuwakku1907
    @buwanekakodithuwakku1907 Рік тому

    Sir How to contact I Need to meet sir

  • @DhanushkaDeSilva-b2d
    @DhanushkaDeSilva-b2d Рік тому +2

    Dr contact karagane kohomada kiyana godak pinsida wenawa

  • @nayomilakshika1792
    @nayomilakshika1792 Рік тому

    Doctor Kurunagala Mawathagama School ekata enna puluwanda.Mawathagama control college

  • @yamunalasanthilasanthi2330
    @yamunalasanthilasanthi2330 Рік тому +2

    Athi wisista deshanayak

  • @premalathaathauda2830
    @premalathaathauda2830 Рік тому +8

    Please mata me doctor munagahenna puluwanda ? Mata Tp number ekakwath denna puluwanda? Loku kusala karmayak.

    • @swarnathilaka7972
      @swarnathilaka7972 Рік тому +8

      කැලණිය බුලුගහ හන්දිය තියෙන clinic එකකට doctor එනවා.පහත සදහන් අංකයට කතා කරලා බලන්න. එන දිනයක් දැනගන්න පුලුවන්.

    • @doglovers2663
      @doglovers2663 Рік тому

      Obathuma doctor va munagahunada matath visthara kiyanna puluvanda doctor va hamuvenna

    • @dinulianil101
      @dinulianil101 Рік тому

      Hoda weda satahanak docter

  • @ratnayakepremachandra6203
    @ratnayakepremachandra6203 Рік тому +1

    Koheda ban oya kiyapu gedara thiyenne?

  • @sandamaliwickramaaracchige6787

    Doctor contact karaganna widiyak kiyanna. Galle kenekta.

    • @SlhGamage-ed9nj
      @SlhGamage-ed9nj Рік тому

      මහනුවර සහ ,කැලණිය යන ප්‍රදෙශ වල චැනල් සෙන්ටෙර් වලට කතා කරන්න

  • @diluremix
    @diluremix Рік тому +7

    Sir අපේ පාසලේ වැඩසටහනකට සර් සම්බන්ධ කරගන්න ඕන.කොහොමද කරගන්නේ

    • @KCC409
      @KCC409 Рік тому

      මටත් අපේ පාසලට සම්බන්ධ කර ගන්න අවශ්‍යයි. ❤

  • @anushawijayasundara6249
    @anushawijayasundara6249 Рік тому +5

    Doctor wa contact karanna puluwan phone number ekak thiyenawada

  • @snsanjeewanee8601
    @snsanjeewanee8601 Рік тому

    Me dr,fhone number eka laba gatha heki da

  • @jeewaniwijesuriya5853
    @jeewaniwijesuriya5853 Рік тому

    Ane mata me dr contact karaganna puluvan no ekak denna puluvanda?

  • @DinethGunarathne
    @DinethGunarathne Рік тому

    ඩොක්ට අපේ ගෙදර ගෑනිගෙ කට වහන්න බැරිද 😂😂😂

  • @anulamudugamuwa9924
    @anulamudugamuwa9924 Рік тому

    මේ ඩොක්ටර් හමුවෙන්නේ කොහොමද

  • @gayanirodrigo7248
    @gayanirodrigo7248 Рік тому

    Danna kenek doctorge contact no eka dannako

  • @chathuralasantha4986
    @chathuralasantha4986 Рік тому +2

    කොහොමද පෞර්ශය හදන්නේ කියන ඕනෙම කෑල්ල තමා නැත්තෙ නේද මේකේ..ඒ කෑල්ල තමා මෙයාගේ බින්සස් එක

    • @SlhGamage-ed9nj
      @SlhGamage-ed9nj Рік тому

      එහෙම කියන්න එපා අවශ්‍ය දේ වෙනවනේ