ඔබ ඔබව දකින්න... නොදන්නා දේ සහ දන්නා දේ දැනගන්න.. Dr. Chaminda Weerasiriwardana

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 517

  • @KumbukTree
    @KumbukTree Рік тому +16

    ඔබ තුමාට පිං...
    ඔබ අපේ රටට ආදරණිය පියෙක් අනේ කොච්චර හර්දයාංගමද..
    ❤❤❤❤❤❤❤❤❤

  • @dineshdhammika692
    @dineshdhammika692 Рік тому +51

    මනෝවිද්‍යාව හා දර්ශනය සමාජ ගත කිරීමට ඔබතුමා දරන උත්සාහය ඉතා අනර්ගයි

  • @binura000
    @binura000 Рік тому +26

    කතා විලාසයනන් මාරයි අහන් ඉන්න ආස හිතෙනවා😁 මාරම පැහැදිලි කිරිමක්💐

  • @damayanthikanakkahewage2561
    @damayanthikanakkahewage2561 10 місяців тому +3

    වැඩි දෙනෙක් දන්නව කියල හිතාගෙන අනාගන්නා සමාජය සෑදීමේ කලාව ප්රගුණ කල ඔබ තුමා ලක් මෑණිට ඉතා වටිනා සම්පතක්. කරුණාකර නොනැවතී ඉදිරියටම යන්න. ලාංකීය සමාජයට යහපතක් කිරීමට ඉදිරිපත්වූ ඔබ තුමාට පිංසිදු වේවා!!!!!

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 Рік тому +31

    ඔබගේ දේශනය ඉතාම රසවත් එසේම අරථ වත්, ඔබ තුමාට නිදුක් නීරෝගී සුව පතමු.

  • @malikajayalath3036
    @malikajayalath3036 Рік тому +13

    ඉතම වට්නා දේශනව ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි ගොඩක් ස්තුතියි ඩොක්ට 🙏

  • @rashmikalasith9470
    @rashmikalasith9470 Рік тому +12

    Dr . ඔබ තුමාට ගොඩක් පින් බුද්ද දර්ශනයට අනුව මනෝ විද්‍යාත්මකව ජීවිතයේ යථාර්තය අවබෝධ කර දෙනවාට ❤❤

  • @TheSamee111
    @TheSamee111 Рік тому +15

    මේක ඇහුවම එක අතකින් මාර දුකක් ඇති වෙන්නෙ ලංකාවේ මිනිස්සු ගැන. මේ දේවල් ගැන මිනිස්සු, දෙමාපියන් දැනුවත් කරනවනම්, මොන්ඩිසෝරි වල, පාසල් වල මේව කරනවනම් කොච්චර හොඳද. ලංකාවෙ දැන්, පොඩි ලමයින්ට මොනවද වැඩිහිටියන් මේ දෙන්නෙ. බලන්න අද තරුන පරපුරට මොනවද වෙලා තියෙන්නෙ කියල.. මෙහෙම ගියාම ලංකාවේ අනාගතේට මොනව වෙයිද.
    අනික් අතින් හරිම දුකක් ඇති වෙනව මගේ මොලෙත් පුංචි කාලෙ ඉඳන් මේ විදියට හැදුනනම් මම අද කොතනක සිටීවිද..
    හරි කමක් නෑ ඒකට. අපිට දැන්, මැරෙන්න කලින් අපිට වෙනස් වෙන්න, මේ දැනුම ප්‍රජාව අතර බෙදාදෙන්න බැරිද.. දැන් කාලෙ අම්මෙක් තාත්තෙක් දන්නවද දරුවෙක්ව නිසියාකාරව රැකබලා ගන්න. මේ වගේ දැනුම හංගගෙන ඇයි මේ රටට මේ වගේ විපතක් ගේන්නෙ.. මේ දැනුම සමස්ත ජනතාවටම ලබාදෙන්න වැඩපිලිවෙලක් කරන්න බැරිද..
    ස්තූතියි වෛද්‍ය තුමනි.. ❤️❤️❤️ අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ. ඔබතුමන්ගේ තව වීඩියෝ හොයන් බලන්න, මගේ දැනුම වැඩි කරගන්න මම motive උනා. ❤️❤️
    ස්තූතියි ඔබ තුමාට.. ❤️❤️🙏🙏❤️❤️

  • @lalithsanjeewa7110
    @lalithsanjeewa7110 5 місяців тому +1

    අපගේ මනස ශක්තිමත් කරගැනීමට ඔබතුමාගේ ශක්තිමත් වචන ඉතා අගනේය. ස්තුතියි ❤බුදු සරණයි දෙවි රැකවරණයි 💐

  • @AvasAvs
    @AvasAvs 3 роки тому +26

    ඒක මාර මොලයක් නේ.. Super Sir...❤

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 Рік тому +32

    ගරු ස්වාමින් වහන්සේ සමග කළ සාකච්ජාවේදී පටන් මම සවන් දෙනවා .ආසයි මේ සර් ගෙ කතා අහන්න. Thank you s'ar

    • @Meaful
      @Meaful Рік тому +5

      මෙතුමා සම්බන්ද කරගන්න විදියක් තියෙනවද?

  • @abherath2524
    @abherath2524 Рік тому +47

    මේ දක්වා, මම අහන ලද, හොදම වටිනා, කතාව මෙයයි ...✋
    මොළයට වටිනා හරබර, යමක් ලබාදීමට,කැපවු, ඔබතුමාටත්, සංවිධායක, මඩුල්ලටත්, අනේකවාරයක් ස්තූතියි....✋
    ඔබතුමාට,මෙවන් වැඩසටහන්,තව තවත් කිරීමට, අවශ්‍යය ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!.✋
    ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා..!!!.
    උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි..!!!.✋

    • @romesh.wijetunge
      @romesh.wijetunge Рік тому +1

      ඇයි සේපාල්ගේ කතා අහන්නේ නැද්ද😂😂😂

  • @h.a.dhettiarachchi9369
    @h.a.dhettiarachchi9369 Рік тому +7

    සති පට්ටාන සුත්‍රය, අහන්න දකින්න. 🙏🌹👏

    • @h.a.dhettiarachchi9369
      @h.a.dhettiarachchi9369 Рік тому +2

      විවේකයක් තිබෙන වා නම් සරල අභි දර්මය පොත් බලන්න. 🌹🙏.

  • @nishinissanka2270
    @nishinissanka2270 2 місяці тому

    ඔබ තුමාට ගොඩාක් ස්තුති 🙏 සහ පිං විස්තර දැනගන්න සැලැස්සුවට👍❤️

  • @pushpahonor5802
    @pushpahonor5802 Рік тому +36

    හරිම වටිනා වැඩ සටහනක් අපේ රටෙ හැමෝම මෙ දේසනා වන් වලට හිත් යොමු කරත්වා !!!!!ඔබ තුමන්ට ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා !!!!!මෙවැනි මනෝ වෛද්‍ය වරැ න් අප රට තුල තව තවත් පහල වේවා!!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..👍👍👍👍👍🙏🙏🙏🙏

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 Рік тому +10

    ඉතා සිත් ගන්නාසුලු ලෙස පෙලගැස්වීම ගැන ඔබ තුමන්ට අපගේ ප්‍රණාමය !!!අතිවිශිෂ්ඨයි !!!
    තෙරුවන් සරණයි !!!!!

  • @bhaghgayadanjiwani7715
    @bhaghgayadanjiwani7715 Рік тому +65

    ඔබතුමා රටට ලොකු සම්පතක් 🙏කනට මී පැනි වක් කරනවා වගේ
    දේශනය.

    • @nimalroopasinghe5490
      @nimalroopasinghe5490 Рік тому +4

      Kahata mee peni wakkarama peni rasa denanawada oyage kata ette kane

    • @chamilakankanamge4422
      @chamilakankanamge4422 Рік тому +12

      @@nimalroopasinghe5490 කරුනාකර මේ ඩොක්ට හම්බ වී බෙහෙත් ටිකක් ගන්න මහත්මයා. කෙනෙක් කියන දේ තේරුම් ගන්න හැකියාවක් නැති කමට ඩොක්ට මොකක් හරි විසදුමක් දෙයි.

    • @rusara
      @rusara Рік тому

      ​@@nimalroopasinghe5490

  • @rithuomaya7867
    @rithuomaya7867 Рік тому +6

    බොහොම ස්තුතියි ඩොක්ටර්..මාගේ මනස සුවපත් කෙරුවට ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏
    2023 Oct 28

  • @positivemind-gj8lt
    @positivemind-gj8lt Рік тому +13

    හිනාකාල මැරෙනව ඇත්තමයි ඉතාමත් වැදගත් thanks doctor

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 Рік тому +76

    🙏🙏🙏බුදුන් වහන්සේ, ලොව ශ්‍රේෂ්ඨතම මනෝ විශේෂඥයා 🙏🙏🙏

    • @madhavikondadeniya1397
      @madhavikondadeniya1397 Рік тому +4

      🎉🎉🎉🎉🎉🎉🎉🎉😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Q🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉qege

    • @ThalathaDisanayaka-kl4rn
      @ThalathaDisanayaka-kl4rn Рік тому

    • @alvionplus4520
      @alvionplus4520 6 місяців тому +1

      හරියටම හරි

  • @indikapeiris4771
    @indikapeiris4771 Рік тому +9

    කලක පටන් මම සෑම තැනකම සෙව්ව විෂය .....
    බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට හැබැයි ඔබතුමා පවසන දේ මාගේ මොළයට වැටහෙන පරිදි පෙරා ( filtering) විමසීමට ලක් කර පිළිගත හැකි කොටස් පිළිගන්නෙමි. නැවත වරක් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට✔

  • @anomarajasinghehettiarachc4685

    ස්වයං නියාමන හැකියාව යනු නිවුන බව ( නිවන ) යයි අසා ඇත . එහි විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් . ස්තුතියි . 🙏

  • @raviniaberathna2846
    @raviniaberathna2846 2 місяці тому

    ගොඩක් ස්තූතියි මෙවැනි අදහස් සමාජගත කිරීම පිළිබදව ...

  • @wijayaundupitiya4253
    @wijayaundupitiya4253 Рік тому +5

    I have never heard such objective description of human behavior for my 73 years life. My grand children are in USA and I am sharing these programs with them to liberate my grand children from TOXIC parenting.

  • @ranjanirathnayaka6779
    @ranjanirathnayaka6779 Рік тому +13

    ඔබ තුමා සියලු පාසල් වලට පැමිණ සිසු දරුවන් හා ගුරුවරුන් දැනුවත් කරන්න. පිං සිදු wei.. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 Рік тому +17

    සෑහෙන වටින දේශනයක් ...ඔබතුමාට බොහොම ස්තුති ....

  • @sameeramayakaduwa497
    @sameeramayakaduwa497 Рік тому +7

    හරිම ලස්සනට පැහැදිලි කිරීම් කරනවා මෙතුමා... 💕💕💕

  • @priyanidemel2493
    @priyanidemel2493 Рік тому +1

    Thanks 🙏
    God bless you 🙏

  • @bandusena8046
    @bandusena8046 Рік тому +13

    ස්තුතියි සර්. ඔබතුමන් වැනි විශිෂ්ඨ උගතුන් මෙවන් ආකාරයෙන් හො කරන සෙවාව අපෙ දුප්පත් රටට වාසනාව යි. ඔබතුමන් ට දීර්ඝායු වේවා.

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 Рік тому +41

    සත්‍ය වශයෙන්ම අද මෙි රටෙි සිදුවන ඇත්ත තත්වය වටහා දුන්නා. හරිම ආසාවෙන් අසා සිටින අතරතුර හුගක් දේ ගැන දැනුවත් වුනා.❤️🙏❤️
    ස්තුතියි සර්.

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 Рік тому +2

      ඔිකත් මොලේ කචල් එකක් කවුරැවත්ම මෙි විඩියෝව unlike කරලා නෑ.

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 Рік тому +6

    ඉතාමත්ම වටිනා දේශනාවක් ,මගේ සහෝදරිය තමා අහන්න කියලා එව්වේ.සර් කියන කතා වලට හොදටම හිනා,ඇගේ ලේ පිරිසිදු වෙනවා.බොහෝම පිං හැමදෙනාගෙම අඩු පාඩු වැරදි හදන් ජීවිතය ඉදිරියට ගෙනියන්න

  • @Niro1983-o5c
    @Niro1983-o5c 3 роки тому +86

    අනේ හරිම අසාවෙන් අහගෙන hitiya🙏🙏🙏ගොඩක් පින් sir ❤❤ඇත්තටම මේ වගේ වැඩසටහන unlike කරන්න ඇයි කුහක මිනිස්සු 😭

    • @suwarnamallika164
      @suwarnamallika164 Рік тому +6

      අපේ බුදුදහම කොච්චර ගැඹුරුද ඒක මිනිස්සු තේරුම් ගන්නේ නෑනේ බුදු දහම සත්‍යයි

    • @JANITHVLOGGER
      @JANITHVLOGGER Рік тому

      Ehema karanne ara race eke inna aya

    • @hemachandrabiyanwila8189
      @hemachandrabiyanwila8189 Рік тому

      ooooooooooooooooooooooooooooooooooooooooo000
      .

    • @hemachandrabiyanwila8189
      @hemachandrabiyanwila8189 Рік тому

      ooooooooooooooooooooooooooooooooooooooooo000
      .

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 Рік тому +2

      කවුද unlike කරලා තියෙනනේ කිසිම කෙනෙක් නෑ. ඔිකත් මොලේ කචල් එකක්

  • @apechuti
    @apechuti Рік тому +32

    මෙවන් දෑ පහදා දීම සදහා කටයුතු කල ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @yasasvibisaka1740
    @yasasvibisaka1740 Рік тому +6

    මේ වෙනකල් අහපු හොඳම දේශනය🙏❤️💯

  • @gayansukumara1966
    @gayansukumara1966 Рік тому +8

    ඔබට ගොඩාක් පින් මේ කරන සමාජ මෙහෙවරට බුදුසරණයි

  • @rasiruarts1337
    @rasiruarts1337 Рік тому +3

    වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි. නිවැරදි මගට ගන්න මෙම තොරතුරු වැදගත් ය. ස්තුතියි ඔබට

  • @suwarnamallika164
    @suwarnamallika164 Рік тому +20

    මේ වගේ වැඩ සටන් කොච්චර හොදද මිනිස්සු දැනුවත් කරන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @anuradharavihari7620
    @anuradharavihari7620 Рік тому +2

    ගොඩක් ආසාවෙන් අහන් හිටියා❤❤❤

  • @dammikabandara4410
    @dammikabandara4410 Рік тому +9

    ලන්කාවෙ අද්‍යාපනය ඉතා ඉක්මනින් වෙනස් කල යුතුයි .මෙහෙම ගියොත් පිස්සො ගොඩක් බහිවෙන්නෙ....ස්තුතියි ...ස්තුතියි .ස්තුතියි ..මේ දේශනා වයාප්ත කරන්න ..අම්මලාට මේ දේශනා දෙන්න...

  • @hasipin6340
    @hasipin6340 2 роки тому +60

    බොහොමත් පින් සියලු දෙනාට මෙවන් වැඩසටහනක් ශ්‍රවනය කිරීමට ඉඩප්‍රස්තාව සැලසූ සියලු දෙනාටම 🙏🙏🙏

    • @mallikajeewa2235
      @mallikajeewa2235 Рік тому

      harima adarshamath deshanayak obathumata bohoma pin ape manasa mohathakata ho suwapath kalata

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 Рік тому +8

    Sycology@counseling කරන අයට ගොඩක් වැදගත් දෙයක්..ස්තුති සර්

  • @KumariRathnayaka-q4n
    @KumariRathnayaka-q4n Рік тому +6

    ❤ ඔබ අපට සම්පතක් ❤

  • @k.pdayananda6604
    @k.pdayananda6604 Рік тому +2

    අතිශයින්ම වටිනා වැදගත් පැහැදිලි කිරිමක්,දේශනයෙන් පමනක් දහස් ගනනකගේ සිත පිරිසිදු වෙනු නොඅනුමානයි.ඉදිරියටත් මෙවැනි අතිශ්‍යය වටිනා දේශන කිරිමට සිත්පහලවේවා. 🙏🙏🙏

  • @ajrbandara5628
    @ajrbandara5628 Рік тому +6

    ඔබතුමාලවත් ගුරුවරුන්ට මේ මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය ලබාදෙන්ට අධ්‍යාපන ඇමති නිලදාරියෝ දැනුවත් කරලා උන්ව ක්‍රියාත්මක කරන්ට .ලන්කාවේ ඉදිරි අනාගතය සුභයී.

  • @chathuryaherath2002
    @chathuryaherath2002 Рік тому +5

    🔴එතාමත් වටිනා video වක්.. මෙතුමා කරන සියළුම වැඩ සටහන් ඉතමත් වැඩගත් මුළු ලංකවමටම 🙏

  • @ramyahettiarachchi5060
    @ramyahettiarachchi5060 Рік тому +2

    ස්තුතියි සර් ..ජීවිතයට ලොකු පාඩමක් ඉගෙන ගත්තා....
    ඔබතුමාට චිරංජයතු....

  • @ඉදුවර-හ7න
    @ඉදුවර-හ7න 9 місяців тому

    Me rata adhdyapanaya nam wenas viya yuthi doctor .... a sadaha oba thumanla mulika wenawanam harima watinawa....🙏🙏🙏

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 Рік тому +14

    ඉතාම වටිනා දේශනයක්. ස්තුති සර්.සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏 .උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐

  • @paliyawadanagekumara1650
    @paliyawadanagekumara1650 Рік тому +4

    ගොඩාක් පින් බුදු සරණයි ඔබතුමාට

  • @priyachapman4962
    @priyachapman4962 11 місяців тому

    ඉතාම වටිනා දේශනාවක් ඔබට ස්තුතියි🎉

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 Рік тому +3

    Great great speech 🙏🙏🙏🙏🙏

  • @gbawijesekara1702
    @gbawijesekara1702 Рік тому +5

    දක්ෂ ගුරුවරයෙක් . බුදු දහමේ වැදගත්කම පිළිබඳව තවත්
    දෑනුවත් විමී.ස්තූතියී.

  • @nadeekakulathunga2091
    @nadeekakulathunga2091 10 місяців тому

    Me dr ge vedio eka pennuwa mage yaluwatath godak pin.nodanna dewal koi tharam thiyenawada oba sampathak apita.ratata

  • @pitiyegedaravijithanandath3526

    ඉතාම වටිනා ප්‍රායෝගික දේශනයක්.

  • @janakajayasekara8873
    @janakajayasekara8873 Рік тому +5

    Excellent speech & thank yor for valuable advices

  • @sajeen-n6s
    @sajeen-n6s Рік тому +28

    මෙතුමා ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේඛම් නොකරන පහර පාලකයෝ

    • @nadeekakulathunga2091
      @nadeekakulathunga2091 10 місяців тому

      Aththamai

    • @ASugathadasa
      @ASugathadasa 9 місяців тому

      එතෙන්ට දැමිම ගමන් ඔයගතිය නැතිවෙයිදෝකියා

    • @alvionplus4520
      @alvionplus4520 6 місяців тому

      Doctor කෙනෙක් ඒ වගේ තනතුරකට ගැලපෙන්නේ නැහැ නේද ?
      එතකොට ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ අ. ලේකම් ද ?

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 Рік тому +1

    Sir excellent speech we love you ❤

  • @anuradhanishamani8169
    @anuradhanishamani8169 Рік тому +1

    ස්තුති ඔබ තුමාට🎉🎉🎉

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 Рік тому +6

    වැදගත් දේශනය ක් ස්තුතියි 🙏 💕 🙏

  • @sasindufarnando5343
    @sasindufarnando5343 Рік тому +5

    තනි වචනයෙන්"""සුපිරියි"""

  • @MsToorak
    @MsToorak Рік тому +2

    Such a wonderful talk. May you live long🙏❤️

  • @NimeshDevanga
    @NimeshDevanga Рік тому +2

    ඇත්තටම හොද දේශනයක් ❤️

  • @bindu492
    @bindu492 Рік тому +3

    මේ දේශනය මේ වචන වලින්ම පොතක් විදියට ගහන්න .

  • @Chathutharanga
    @Chathutharanga Рік тому +2

    Godak දේවල් දැනගත්තා. ගොඩක් ආසාවෙන් අහගෙන හිටියා. Thank u. Bs

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 4 роки тому +9

    හරිම වටිනා වැඩසටහනක්

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 Рік тому +3

    හරිම වටින දේශනයක්. ස්තුතියි හැමටම...

  • @dammikarochani5743
    @dammikarochani5743 Рік тому +1

    ඔබ තුමන්ට නිදුක් නිරෝගි සුව පතමු

  • @rajithkumara92
    @rajithkumara92 Рік тому +12

    ඇත්තටම වටිනා දේශනයක්💗💗සියලු දෙනාටම පිං🙏

  • @MiuriPabasara
    @MiuriPabasara Рік тому +6

    ගොඩක් පින් ඔබතුමාට අපිව දැනුවත් කලාට..

  • @amilawaidyatillake600
    @amilawaidyatillake600 4 місяці тому

    This is an excellent explanation 👍👍 Thank you doctor 🙏

  • @bertramdesilva7500
    @bertramdesilva7500 Рік тому +3

    හරිම වටිනා දේසනයක්. බොහෝම ස්තුතියි.

  • @premasirihewage5687
    @premasirihewage5687 6 місяців тому

    ඉතාමත් වැදගත් දේශනයක්

  • @samanlalani1766
    @samanlalani1766 Рік тому

    Athi විශිෂ්ඨ පැහැදිලි kereemak.thanks

  • @malshipriyadarshani9706
    @malshipriyadarshani9706 Рік тому +1

    බුදු සරණයි ඔබ 🙏

  • @kasunlakmal3123
    @kasunlakmal3123 Рік тому +10

    ජීවිතේට අහපු හොඳම දේෂනය🙏🙏🙏

  • @chandanisenevirathna3674
    @chandanisenevirathna3674 Рік тому +3

    Thank you sir. Very useful program. Thank you for sharing too

  • @stefaniacesari2452
    @stefaniacesari2452 Рік тому +1

    Apiwa danuwath kara oba thumata niduk niroghi wewa theruwansaranai❤❤

  • @tikiriwijewardena6594
    @tikiriwijewardena6594 2 роки тому +14

    Very very valuable speech. Good for every one.I normally watch your program " Sasara danawwa". Thanks a bunch.

  • @naliniweeraman1017
    @naliniweeraman1017 Рік тому +1

    Thanks a lot for uploading this video 💐

  • @bandulasenanayake2704
    @bandulasenanayake2704 Рік тому

    Oba thumanta boho pin... harima sithata kaavadina... visthara kireema hama kenekutama jeevithe maavatha sakasaganna karana... vivaranayak.. a nisa mama dadi sathutakta pathvena niramisa preetiyata lagavenna haki una...oba thuman .gana imahath prasadya gauravaya obata pudami ... oba thumanta theruvan saranai.... senanayake .mirigama

  • @bindu492
    @bindu492 Рік тому +1

    මාරයි

  • @rohankandamby9857
    @rohankandamby9857 10 місяців тому

    Thank you very much for your valuable discussion.

  • @dammikagunawardena1960
    @dammikagunawardena1960 Рік тому +17

    This is one of the most important facts about human psychology put in a brilliant, humorous, touching way. You are certainly a breath of fresh air to this warped society.

  • @lakmaldisanayaka9996
    @lakmaldisanayaka9996 3 роки тому +6

    ගොඩාක් වටිනවා! 👍👍👍👍👍👍

  • @ignatiousoscar9244
    @ignatiousoscar9244 Рік тому +4

    ඉතා වටිනා අදහස් සහිත මාතෘකාවක්... නමුත් ස්ක්‍රින් එකෙන් එන ආලෝකයත්, සටහන් ලිවීමට යොදාගෙන ඇති කහ පාට වර්ණයත් නිසා වෙන් එම සටහන් පැහැදිලිව පෙනෙන්නේ නැති නිසා ලොකු අපහසුතාවයකට පත්වෙන ඉඩකඩ තිබේනවා.එය අපට නිවැරදි කරදෙන මෙන් කාරුණීකව ඉල්ලා සිටිමි

  • @sumuduweerawarna4126
    @sumuduweerawarna4126 Рік тому +1

    Methumaagen gatha haki danuma aparimithai. Mama me siyalla liyaa gaththa. Sirta godak pin.

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 Рік тому +9

    Thank you so much sir no words to tell how important this speech is

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 Рік тому +1

    Very nice lectures I also have big strength to face for anything of the life

  • @padmaathauda1739
    @padmaathauda1739 Рік тому +1

    Itha hothin awabothayen asa thamalaga thibena durwalatha magahara ganna.dharmanukoolai.visheysithai.manasata ithahothai.sthuthiy obathumata...

  • @geethaneehemamalakatipeara8561

    Thank you very much doctor.
    Very important lecture.

  • @amaliwijesooriya8644
    @amaliwijesooriya8644 Рік тому +5

    Excellent lecture sir thank you.

  • @sumedajayawardana4363
    @sumedajayawardana4363 Рік тому +2

    Excellent thanks 🙏

  • @slkubura7882
    @slkubura7882 3 роки тому +6

    ඉතාමත් වැදගත් සර්

  • @janithshanaka8636
    @janithshanaka8636 2 роки тому +2

    Mahma danuwth kirima etha watinawa..sir තෙරැවන් සරණයි..

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 4 роки тому +7

    Thanks doctor 🙏🙏

  • @nandananandanathilke9333
    @nandananandanathilke9333 Рік тому +7

    ඇත්තටම ගොඩක් වැදගත් දේශනයක් ,අවසාන වෙනකම් තිබුණා නම් හොදයි

  • @sanumiupethma3657
    @sanumiupethma3657 4 роки тому +15

    I am proud of you doctor

  • @nilushikasenavirathne6218
    @nilushikasenavirathne6218 2 роки тому +8

    One of the super lecture that I heard in my life...

  • @ASugathadasa
    @ASugathadasa 9 місяців тому

    ස්තුතියි සර්ට!

  • @chandanideepika3893
    @chandanideepika3893 Рік тому +5

    ස්තුතියි ඹබතුමාගේ කියැවිමට..👏👏🌹🌹