I love very much to listen you and personaly I've experienced them. It's cristal clear that what you try to establish in the society . Thank you doctor ❤
Exactly correct doctor you have to motivation very much need parents behaviour very important need how to handle children in very passsion way all the best 30:42
Very interesting program the 1st time i watched a video of yours... i will agree 💯 with you... im a mother of a son who's 18 years .. .. i do handle him with very carefully .. sometimes im strict and another time freedom given .. i always advise him to do the correct thing and don't misuse the freedom...nowadays children are so different and must handle them with care ..as how v handles a fragile object 🤔
සර් අද වැඩසටහන ගොඩාක් වටිනවා. මම ගොඩක් තරහ යන කෙනෙක්. මගේ ලොකු දුවට වයස අවු 12ක්. එයාට මාව මානසික වදයක් වෙලා තියෙන්නෙ. මම කැ ගහනවා කියලා. මේ වැඩසටහනින් මම ගොඩක් දේ ගත්තා. සර්ට ගොඩාක් පිං සිද්ධ වෙනවා
Thanks god...k de igenagattaha.bs deergayu labewa
අපේ ගමේ හොඳ පවුලක් හිටියා දෙමාපියන් හරිම ආදර්ශ වත් විදියට හැසිරෙන්නේ. ටීවී බලන්න අවවාද කලා කාටුන් විතරක් බලන්න දුන්නේ පැය බාගයක්. අද ඒ පුතාල දෙන්නම වෛද්‍ය වරු.හරිම ගුණ ගරුකයි. මිනිස්සු න්ට හරිම කාරුණික යි. ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤❤❤❤
හොඳ උපදෙසක් ඩොක්ටර්. ගොඩක් වටිනවා.
Sir පුලුවන්නම්. මේ වැඩසටහන්. මාතූ සායන වලටගෙන්න. අම්මට. තාත්තට. උපදින්න ඉන්න දරුවට වැදගත්. අද මේ රටේ අපරාද අඩුවෙඉ. පිං සර්ට
හොඳම අදහසක් 💚
Ekagai ....❤❤❤
ඇත්තටම .බොහොම වැදගත් ක්‍රමවෙිදයක්.මෙය මෙි අදහස් දෙමාපියන් සඳහා දැනුවත් කරන්න ඔනි, මවගේ කුස තුලම දරැවා සිටියදි.මොකද.මෙි පුරැදු අපේ තරැණ ප්‍රජාව ඉදන්නෙත් නෑ වැඩිහිටියන් දන්නෙත් නෑ .ඇත්තටම ගුරැවරැ දන්නෙත් නෑ .දරැවන්ට දඬුවම් කරන්න බැරි තහංචිය මානවහිමිකම් ගැන මතක් කරමින් සමාජයට ම දොස් කියනවා.ඇත්තටම මෙි මමවත් එහෙම හැඩ ගැහිලා හිටියේ නෑ ... විද්‍යත්මක විදියට දරැවන්ගේ මනස වෙනස් කිරිම හරිම අපුරැයි.ඩොක්ටර් ඔබ තුමාට ගොඩාක් ස්තුති .මෙි කරන මෙහෙවරට.ඔබතුමා මෙය සමාජයට කතාකරලා පහදන විලාසයම හරිම සිත් ගන්නවා ...💐💐💐💐 ගොඩාක් ගොඩාක් ස්තුති වෛද්‍යයතුමනි.💪
ඩොක්ටර්ගෙ හැම වැඩසටහනක් ම බලනවා.අම්ම කෙනෙක් විදිහට ජීවිතය ට එකතු කර ගත් දේ බොහෝමයි.මගෙ දුවට දැන් වැඩ කියන්න කලින් එයාට පුළුවන් හැමදේම කරනව හරිම ආසාවෙන්.ඔබ තුමාට තව තව මෙවැනි වටිනා අදහස් වලින් ජනතාව සුමගට ගන්න ලැබේවා .ඔබතුමාට නිදුක් නීරෝගී බව දීර්ඝායුශ
ගොඩක් වැදගත් මටත් දුවෙක් ඉන්නවා ගොඩක් දෙවල් ඉගන ගත්තා. දඩුවම් දෙන්න එපා කියලා අතපිහිදාගන්නැතුව එක හරිවිදිහට හසුරවාගන්න විදිහ දැනුවත් කරපු එක ගොඩක් වැදගත්
අමිමෙක් වන මගේ මනස හැඩ ගැස්ම ඔබ තුමාගේ උපදෙස් තුළින් ලැබුවා ස්තූතියි
ස්තුතියි ❤❤❤
5:29 5:31 5:32 5:33
ඔබට ගොඩක් පින් සර්.😊
මේක මටයි කිව්වෙ ඔබතුමා.බොහොමපින්. දරුවට කලින් මමයි හැදෙන්න ඕන
😂😂😂
බොහොමත්ම වටිනා කතාබහක්,අපේ රටේ අනාගතය හොඳ මානසික මට්ටමක් ඇති අය කරන්න ,වැඩිහිටියන් ට කරන්න පුළුවන් මේ හැමදේම..බොහොමත්ම පින් ඔබතුමා ට.
❤❤❤❤
අම්මලා වගේම ගුරුවරුන්ද මේ අදහස් ගන්න ඕන්නේ,, මමත් ගුරුවරයෙක් විදියට බොහොමයක් දේ ගත්තා,,ස්තුතිය ඔබතුමට.....❤❤❤❤❤
වාසනාවන් ඔබවන් ගුරුන්..🧡
සර් ගොඩාක් පින් සිදුවේවා . රටේම දරුවන් සුමගට යොමු යොමු කරන්න දෙමාපින්ට දෙනෙත් විවර වේවා
බොහොම වටිනා අදහස්.
සියලු දෙමාපියන්ගේ නෙත ගැටේවා.🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ❤❤❤
මෙතුමාගේ වැඩසටහන් බොහොමයක් බලා ඇතත් මෙම සංවාදය තුලින් ඉගෙන ගත් දේවල් ඉතාම වටිනවා මගේ දරුවන් නිසි මගට ගැනීමට, මෙතුමාගේ වටින අදහස් තුලින් රටක් වෙනස් කල හැකියි,සෑම පාසලකම ,ආයතනයකම මේ උපදේශන ලබා දෙනවනම් බොහෝ වටිනවා
ගො ඩාක් පිං මගේ දරැව බේර ගන්න මේ උපදෙස් ගොඩක් වටිනව
ඩොක්ටර්ගෙ හැම වැඩසටහනක් ම මං බලනවා.. ජීවිතය වෙනස් කරපු විශිෂ්ට අදහස් 💐
ස්තුතියි ❤❤❤ දිගටම බලන්න ❤❤❤
👍
Mth ahanwa
හරි ම වටිනා වැඩසටහනක් 🙏❤
හරිම වැදගත් පැහැදිලි කිරීමක් මගේ දරුවත් අවුරුදු 19ක පුතෙක්.. මගේ මහත්තයා ත් ඩොක්ටර් කියන විදියට ගහලා තමයි වැරදි හදන්න බලන්නේ එයාගේ ඉතින් දරුවා තවත් මුරණ්ඩු වෙනවා.. එන්න එන්නම නරකම තමයි එයාගෙන් සිද්ද වෙන්නේ.. මම විදේශ ගතව ඉන්න නිසා දරුවා ට සමීපව කරුණු පැහැදිලි කරන්න මට අවස්ථාව නෑ පෝන් එකෙන් කිවත් පෝන් එක කට් කරලා දානවා. මම හරිම වේදනාව කින් තමයි කාලය ගෙවන්නේ.. ඔබතුමාව සම්බන්ද කරගන්න දුරකථන අංකයක් ලබා දුන්නොත් මගේ දරුවා යහපත් මාර්ගයට ගන්න පුළුවන්... ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏🙏
ඔබගේ දරුවාට මනෝ උපදේශනය ලබා දෙන්න මම කැමැතියි ... මම Doctor Chaminda sirge student kenek...
ඔබට අවශ්‍ය නම් ඔබේ දුරකතනය අංකය ලබා දෙන්න" ..
@@rashmialokaliyanage5117කුලී වැඩ උඹ කොහොමද බං උපදේශක උනේ?
@@rashmialokaliyanage5117ii8
😊😊😊😊😊
Oyata number eka labunada
හරිම පැහැදිලි තේරෙන සාකච්ඡාවක්.ඇත්තටම අදතමයි ඔබතුමාගේ අදහස් අහන්න පුලුවන් වුනේ මුලින්ම..පුදුම දැනුමක් අද මම ලබා ගත්තා.ඔබතුමාට ගොඩාක් පින්.තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න සිරසට හැකි වේවා..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!!..
දෙමව්පියන් සන්සුන් පිරිපුන් තෘප්තිමත් මනසකින් යුතු වේ නම, දරැවා මලක් සේ හදවතින් ලස්සන වන්නේය. දෙමව්පියන් ගේ ගුරැවරැන්ගේ දැවෙන චිත්තවේග වල පිඩනය දරැවන් තුල දල්වන ලාංකික මානව සිත් යහමගට ගැනිමට මෙම දේසනා මහත් කර්තව්‍යය ක් ඉටු කරය.💐🙏🙏
ඉතාම වැදගත් සාකච්ඡාවක් ..බොහොම වටිනවා..❤
ගොඩක් වටින පැහැදිලි කිරීමක් බුදුසරණයි සර්
ස්තුති ඩොක්ට ...සෑම දෙමව්පියකුගෙම මෙම වැඩ සටහන නෙත ගැටේවා...
හරි වටිනව තරුන දෙමාපියන් මේව අහන්න . වෙනත් සමහර රටවල් මේ ක්‍රම අනුගමනය කරනව. එ් ලමයි වාසනාවන්තයි. අපේ ලමයි පව්. ගොඩක් පවුල් වල මේ වැරැද්ද හදා ගන්නවනම් කොයිතරම් වටිනවද?
But not only for young parents. This is for all parents. Mostly the people like you. Don't label it.
ඔබට ගොඩක් පින් doctor 🙏❤ obage දුරකතන අංකයක් ලබාදෙන්න
ඉතාමත් වටිනාදැණුවත් කිරීමක් සමාජය දැනුවත්කිරීම ගැන ඔබට බෙහෙවින් පිං
ස්තුතියි ❤❤❤
මමත් ගොඩක් දේ ඉගෙන ගත්ත ංංවද්‍යතුමනි.ගොඩක් ස්තුතියි ඔබට
හද පෙන්නුවාම ඇගිල්ග බලන ඡාතියක් අපි 🎉 මගේ අම්මා අපිව හැදුව විදිය වෙනස් ක්‍රමයකට මාන බෝඩිමකට දැම්මා? අනේ මන්දා මම හිතන්නේ ඉවසීම දෙමාපියන්ට අනිවාරියෙන්ම තිබිය යුතුමයි නේද? Thanks Dr ;
මමත් බලලා තියෙනවා doctor ලමයින්ගෙ මේ ගති👍👍💗මගේ පන්තිය 9වසර. හරිම අමාරු වයසක් කියලා හිතෙනවා 😊. සැර කරොත් තරහා වෙනවා එයාලා. හොදින් කීවම හොද ට react කරනවා💗 විශේෂයෙන් පිරිමි දරුවන් .👍
දරුවාට දඬුවම් නොදී හසුරුවන විදිහ ඉතාමත් සරලව පැහැදිලිව අද වැඩ සටහන තුළින් ඉගෙන ගතිමි .😊
Thank you Doctor 🙏
මමත් පුතා කරණ දේවල්වලට කෑ ගහනවා ඔබ තුමාගේ පැහැදිලි කිරීම මට ගොඩක් වටිනවා ස්තූතියි. තවත් පැහැදිලි කීරීම් ඉදිරියටත් බලා ඉන්නවා. තෙරුවන් සරණයි
ගොඩක් වටිනව sir .💐
ස්තුතිය ඔබතුමට 🙏
දෙමව්පියන්ට මහත් වු උපදේශන වැඩසටහනක් ❤
ඩොක්ටර් ... මේ වැරදි සේරම කරන දරුවෙක් මම. අපිට මේවා දෙමව්පියෝ කියනකන් ඉන්න ඕනෙ නෑ . ඩොක්ටර් කියන එක අහලම හැදෙන්න පුලුවන් . ඩොක්ටර් මම මේ පාර o/l කරන ළමයෙක්. ඩොක්ටර්ව හම්බෙන්න පුලුවන් කොහොමද . ඩොක්ටර්ගෙ උපදෙස් මට අවශ්‍යයි. ඩොක්ටර් කියන හැම ලෙඩක්ම මට තියෙනවා. විභාගෙට කලින් මේකට විසදුමක් ඕනෙ.
ඩොක්ටගේ නම google එකෙ ගහන්ඩ
ඩොක්ටර්,ඔබතුමා ලොකු උපකාරයක් කරන්නේ අපිට..දෙමාපියන් විදියට
Bohoma watina discussion ekak❤
මේ වැඩසටහන සිංහළයෙන් මෙහෙයවන ඇත්ති ඒ අස්සේ ඉංග්‍රීසි වචන ගහන විදිහ දැක්කම හිතුනා දැන් බිහිවන මාධ්‍ය කාරයෝ පොදුවේ මේ තත්ත්වය නොසලකනවාද කියලා...
ගොඩක් වැදගත් ඩොක්ට.මං ගුරුවරියක්.මටත් ඉන්නවා චර්‍යාවන් වෙනස් කළ යුතු පිරිසක්.ඒක කරන්නෙ කොහොමද කියලා කල්පනා කර කර ඉද්දි අහම්බෙන් වගේ මේවැඩසටහන දැක්කෙ.හොද මග පෙන්වීමක්.❤
Thank u very much sir.Now I accustomed for your conversations and lectures .everytime you give us good ideas, how to behave with our child.
ගොඩක් ස්තූති ...😊❤
Star rewards charts use karala podi lamaita me kramaya karanna puluwan eka widiyak. Babage godak charya wenas karaganna eken puluwan una. Sathiyata stars challenge eka achieve kalama eya kamathi deyak gift ekata denawa.
Thanks doctor pahadiliwa me dewal pilibadawa karana deshana walata. ❤
සුපිරි අදහස් 😀😀
Thank you doctor .I follow you.I apply these in the classroom
අනේ ඩොක්ට මට වෙලා තියෙන්නෙ ඕකේ අනිත් පැත්ත. මගේ දරුවාට අවු.9යි.අකුරු ලියන්න හරි අකමැති.වැඩේ කරගන්න හොදින් කිව්ව ගමන් කරන වැඩෙත් බාගෙට කරනවා නැත්නම් ගානකට ගන්නැතුව කාලය ගතකරනවා. හරි අමාරුයි වැඩ කරවගන්න.
මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමා😢😢😢
@@rasangiiroshika2033❤
හැමෝටම එකම බෙහෙත් හරි යන්නේ නැහැ අනේ සැරකරල ගහල හදල බලන්නකෝ මම හැබැයි ඩොක්ටර් නොවෙයි අසන
බලන කෙනෙක් 👍🙏
I'm Mother and professionally Doctor. Got to know many important things.
Thanks a lot Sir🙏🙏🙏
හැම ගුරුවරයෙක් ම සහ දෙමව්පියන් මේ දේවල් ධාරණය කරගත යුතුය
පාසල් තුළ මේ දේ කරන්න හරිම වටිනවා
Mama ada thamai me wedasatahana balanne Godak watinawa godak pin
වටිනා අදහස්
Harima wadagath wada satahanak docter❤❤
superb doctor, great explanation , thank you
අනේ මේ වැඩසටහනේ තියන දේ හැම දෙමාපියෙක්ම තේරූම් ගත්තනම් අපේ දරුවො කොයිතරම් වාසනාවන්තද.
අම්මෙක් විදිහට මුලින්ම මම වෙනස් වෙන්න ම ඕනි
Thank you very much doctor
දැනුවත් කලාට thanks doctor ❤
එලෙස දරුවන් සමග සාකච්ඡා කිරීමට අපේ රටේ බොහෝ දෙමව්පියන්ට වෙලාවක් නෑ නේද සර්....පවතින දැඩි ආර්ථික ගැටලු හමුවේ දෙමව්පියන් දැඩි කාර්ය බහුල තත්ත්වයක් පැවතීම එලෙස දරුවන් සමග සාකච්ඡා කිරීමට ඉඩ සලසා ගන්නේ කෙසේද
❤❤I like you programming.
Thank you and.God bless ❤❤
Great speech 🎉❤
Doctor ta කතා කරන්න ඔනේ..සම්බන්ධ කර ගන්න පුලුවන් විදියක් කියන්න
ඔබ තුමා රටට ජාතික වස්තුවක් අපේ ළමයින් යහපත් පුරවැසියකු කිරිමට ලබා දෙන උපදෙස් ඉතාමත් අනර්ඝයි ......
I love very much to listen you and personaly I've experienced them. It's cristal clear that what you try to establish in the society .
Thank you doctor ❤
Respect doctor, thank you very much. ❤❤❤❤
Mage දරුවන් ge වයස 1-5 athara kalaye me doctorge දේශනයක් mata අහන්න labune na karumeta,
Exactly correct doctor you have to motivation very much need parents behaviour very important need how to handle children in very passsion way all the best 30:42
ඔය ඔක්කම හරි.අපේ චර්යාවේ ඕපාදූප කියවීම හා ඕපාදුප කියවන්නන්ට අහුනොවී සිටීම සම්බන්දව යමක් කියන්ඩ.
Harima wadagath wadasatahanak..
ස්තුතියි ❤❤❤
Very interesting program the 1st time i watched a video of yours... i will agree 💯 with you... im a mother of a son who's 18 years .. .. i do handle him with very carefully .. sometimes im strict and another time freedom given .. i always advise him to do the correct thing and don't misuse the freedom...nowadays children are so different and must handle them with care ..as how v handles a fragile object 🤔
Love to see Dr Weerasiriwardane' s program.
👏👏👏👏👏👏👏👏
Thank you Sirasa ❤
Thank you so much sir
Thank You ❤❤❤
Dr. Practically කරන විදිය tac tics කියන්න පුලුවන්ද.
❤❤Thank you doctor.❤🙏
ඔබට ඉතාමත් pinsiduwewa
Dr.kandy Asiri surgical ekata witharade enne.colombo kohetawath enne nadda.
ගොඩක් පිං
Me doctor ape රටට සම්පතක්
Harima wadagath...prayojanawath.. kathabahak.. sthuthi doctor... obage program nitharama balanawa.. palawan tharam .. prayogika jeewitheta apply karanna uthsaha gannawa
Godak Sthuthi🤝 oba depalatama🙏
සර්ගේ කතාව අහලා ආයනම් මම එහෙම කරන්නේ නෑ කියලා හිතනවා...ඒත් ටික වෙලාවකින් ඒ සේරම අමතක වෙනවා......ආය පුරුදු සිස්ටම් එකම කන්ටිනිව් වෙනවා....😅😅😅
Very important program ... thank you doctor ...🙏🙏🙏
දීර්ඝායු වේවා ඔබට 🙏❤️
🎉
30:03
Doctor ge Appointment ekak ganne kohomada ?
apriciate. Your speech is very important. Thank you!!!
Thank You ❤❤❤
Your speech is very important and got to know many things from your program
බුදුසරණයි doctor 🙏
ඩොක්ට සම්බන්ධ කරගන්නේ කොහොමද?
Thank you Dr🥰🥰
Actually we also stucked with this parenting system. This video make some clear ideas,but some situation out of control doctor
අම්මා කෙනෙක් විදියට ඔබ තුමන්ගෙන් ගත්ත දෙවල් ගොඩයි.
Mage. Daruwanta. Mama. Daduwam karana eka nawathwala. Danata 5 years wenawa...Doctor kiyana kathawa 100% hari... daruwan wenas karanna Tina kalak yanawa ... amma thaththa. Dennama yaluwo wage hitiyoth harima ikamanin daruwo charyathmaka wenasak karanna puluwan...Doctor inna godak program balala ape adupaduth hada ganna puluwan una...sthuthi Doctor
සීයට අනූනවයක්ම බේබදු මිනිස්සු ඉන්න පවුල්වල තමා අර්බුධ වැඩි ගම බැලුවොත් එක පවුලක් නැහැ . බේබද්දෙක් නැති.
ඇත්ත කතාව
Bohoma isthuthi obata 🙏
wonderful program by Sirasa this has to be continued
Thank You ❤❤❤
Dr where are u work hospital can i meet sir
Super sir
Thank you doctor
Thank u doctor
Hoda weda සටහනක් 😊
Thank you so much doctor and sirasa.. 💐🙏godak watina upades adahas rashiyak labena wedasatahanak... 🌷
Thank You ❤❤❤