Dr.Chaminda Weerasiriwardana | ඕනෑම බැඳීමක් කැඩෙන්නේ මේකයි

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 136

  • @wasanasilva7770
    @wasanasilva7770 Рік тому +4

    මේ කතාව හරියට හරි....ඩොක්ටර් ....ඔබතුමන්ලා වගේ බුද්දීමත් දෙමාපියන් ලබන්න වාසනා කරන්න ඕනා...❤

  • @morathennakumara
    @morathennakumara Рік тому +3

    අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් කාලීන වැදගත් සමාජ මෙහෙවරක් ඉටු කරන ඔබට ගොඩක් පිං..... තෙරුවන් සරණයි....

  • @kelumudayasiri3754
    @kelumudayasiri3754 Рік тому +1

    ස්තුති ඩොක්ට .දීර්ඝ ආයුශ ලැබේවා

  • @indunilnayakarathna2419
    @indunilnayakarathna2419 Рік тому +2

    බොහොම වටිනාකමක් තියන්ව ඩොක්ට තවත් ඔයවගෙ ප්‍ර්‍රොගෑම් කරන්න ඔබට බුදුසරණයි

  • @susanthaliyanagama
    @susanthaliyanagama 10 місяців тому +2

    වටිනා උපදෙස් රැසක්

  • @vathsalapilapitiya5069
    @vathsalapilapitiya5069 2 роки тому +21

    බොහොම ස්තූතියි ඔබ තුමාට. දරුවොත් එක්ක කැඩුණු බැඳීම් ආපහු හදාගන්න විධිය ගැනත් මේ වගේ video එකක් කරනවා නම් හරිම වැදගත් වෛද්‍යතුමනි .ඔබ තුමාට තෙරුවන් සරණයි !

  • @shaniidesilva453
    @shaniidesilva453 17 днів тому +1

    ❤️❤️❤️perfectly explained dr.thank you🙏🙏❤️❤️❤️

  • @jayakodisuraj
    @jayakodisuraj Рік тому +1

    Goodak වැදගත් කැරුණු දැනගතා dokta.ගොඩක් පින් mewage dewalgana kiyala denaekata.

  • @MeriumWijetungage
    @MeriumWijetungage 9 місяців тому +2

    Wonderful sir thanks

  • @JanakaJ-rl6dh
    @JanakaJ-rl6dh Рік тому +1

    Oba thuma harima hoda wedasatahan karannee.oba thumata theruwan saranai

  • @nimalles2228
    @nimalles2228 7 місяців тому

    ඇත්තටම ඇත්ත ඩොක්ට කියන කතාව. මම නව යොවුන් විය ඉක්මවූ කෙනෙක්. නමුත් මගේ ජීවිතේ මතක ඇති කාලෙක ඉඳන්ම අපි තුන්දෙනාට (අයියා, මම, නංගී) බෙදලා තමයි සැලකුවෙ. විශේෂයෙන්ම මම පුංචි කාලෙ ඉඳලම පුදුම විදියට මානසික පීඩාවන්ට සහ නෑදෑයන්, අසල්වැසියන් ඉදිරියේ ලැජ්ජාවට, සන්සන්දනය කිරීමට පත්වුන කෙනෙක්. ඒක කරෙත් තාත්තා කියන මිනිහා. මං අදටත් කතා කරන්නෙ නෑ. කතා කරන්න දේකුත් නෑ, මට එහෙම උවමනාවකුත් නෑ. මට තේරෙන කාලෙම ඉඳලා ඕන වුනේ මේ ගෙදරින් පිටවෙලා යන්න. මම බෝධියක්, සෑයක් ඉදිරියේ පතන්නෙ මට මතු ආත්මෙක මේ මිනිස්සු මගෙ ජීවිතේට ලැබෙන්න එපා කියලා. ඒ තරම් තුච්චයි.

  • @erandisenevirathne4427
    @erandisenevirathne4427 Рік тому +1

    හරියටම හරි ඩොක්ට කතාව.හරිම වැදගත් කතාවක්.බොහොම ස්තුතියි

  • @zareenadeane3238
    @zareenadeane3238 4 місяці тому

    Extremely valuable information

  • @wasanagangankwicramasing-mr1qc

    Obathumata godaaaak pin sir.

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +5

    අපේ දෙමාපියන් ට අපිව තේරැම් ගන්න බෑ. ඩොක්ට මම නවයොවුන් වියේ ඉන්නේ අපිව තේරැම් ගන්න දෙමාපියන් ට කොහොමත් බෑ.ඩොක්ට කිව්වේ ඇත්ත මට ඔය සියලුම අත්දැකීම් තියෙනවා ඔය සියල්ල මටත් කලා. ඔව් බැදීම් කැඩිලා හොද වෙලාවට මන් සුමග ගියා කලකීරීමෙන් මන් අධ්‍යත්මීය ගුණ වගාව තුලින් ජීවත් වෙන්න ඒකටත් දෙමාපියන් වැඩිහිටියන් බනිනවා බාවනා කරනවා මූට පිස්සු කියනවා ඩොක්ට 🙏

  • @priyalinda6636
    @priyalinda6636 27 днів тому +1

    Amen

  • @nuwanthiupeksha9110
    @nuwanthiupeksha9110 Рік тому +5

    Thank you doctor

  • @SeegiriNadeeshani
    @SeegiriNadeeshani 5 місяців тому

    Mta dr, contact karaganna widiyaka kiyanna kawuru hri.
    katunakarala❤️

  • @dilanidilrukshi9549
    @dilanidilrukshi9549 Рік тому +1

    Oba thumata dirgausha labewa !

  • @eshanipeiris1885
    @eshanipeiris1885 Рік тому +1

    Thank you very much Doctor for ur explanations. Very clear & useful 👍🙏🧡

  • @chanakasuranga8169
    @chanakasuranga8169 Рік тому +1

    Godak isthuthi doctor obathumata godak pin mewani wadasatahan thawa thawath karanna diriya labewa...

  • @sriyanisamaranayake9246
    @sriyanisamaranayake9246 Рік тому +1

    Listninig to ur videos change me a lot thanks 🙏 sir ❤❤

  • @NiroshaChamani-f2g
    @NiroshaChamani-f2g Рік тому

    Thanks. Doctòr

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 Рік тому

    Samahara daruwan aurudu 18,19 withara wenakal hodata idala passe eyalatath dan thaniyama theerana ganna puluwan eyaalath dan loku lamai kiyala daruwo wisin demawpiyanwa prathiksepa karanawane .....

  • @aishabanu5829
    @aishabanu5829 Рік тому +1

    ස්තූතියි සර්❤

  • @surenisamaranayake3786
    @surenisamaranayake3786 Рік тому +2

    Thank you doctor ....💐💐💐

  • @annemadhushani2264
    @annemadhushani2264 Рік тому +1

    Thank u sir👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏😃

  • @shanikarukshani1505
    @shanikarukshani1505 2 роки тому +2

    Thank you soooooooooooooo mh

  • @nilanthikapriyadarshani6053
    @nilanthikapriyadarshani6053 Рік тому +2

    Great work!!!!

  • @ruvinisamarathunge5926
    @ruvinisamarathunge5926 Рік тому +1

    බොහෝම ස්තුතියි 🙏

  • @harshamadubashitha
    @harshamadubashitha Рік тому

    thank youdocter

  • @cocothecreampuff_drawz8097
    @cocothecreampuff_drawz8097 Рік тому

    Ane ekata visnduma thiyena video ekakuth hadanna puluwanda?

  • @shanthibandara223
    @shanthibandara223 Рік тому

    Dr. Thanks lot. But y children couldnot understand the way of lovely advices even.....?

  • @mchandrawathi7441
    @mchandrawathi7441 Рік тому

    Oba thuma sambanda karaganne kohomda

  • @geethasamaranayake277
    @geethasamaranayake277 Рік тому +1

    ස්තූතියි

  • @ChandanaBandara-nt3kg
    @ChandanaBandara-nt3kg Рік тому +2

    Thanks.

  • @sarojinihemalatha6523
    @sarojinihemalatha6523 Рік тому +2

    Obathuma devikenek

  • @chathurikanirmani2295
    @chathurikanirmani2295 2 місяці тому

    Obathumawa contact Kara ganne kohomada

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 2 роки тому +2

    Thank you so very much sir 🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 Рік тому

    Thank you so much

  • @DanuuSeww-in8xy
    @DanuuSeww-in8xy Рік тому

    Amma mata godak adarei.thaththa api gawa na.mai ammai vitharai.Man 23di pirimi lamayek akka yalu una.amma akata virudda una..a pirimi lamaya ape gedara awata mawa balanna nodi dora wahala mawa ge athulata damma..amma math akka prashne gana katha kale na virudda una misak. kalanthe danna patan gaththa,ayage diga kondayak tibba akath kapa gatta..mata baya hitila a sambande nawaththuwa..a lamaya paw...aya anthimata koria giya.apahu noennama..mata prasna katha karanna kenek hitiye na..man wena kenek akka yalu una.ayawa banda..a unata mata nitharama ara siddiya nitharama mage manasata wada denawa...pudumakara tharahak anawa...dan31i...amma mage pawrshathwaya vinasa karalama damma..akada demawpiyange adare kiyanne...

  • @chamiladilrukshi8570
    @chamiladilrukshi8570 Рік тому

    Mage putha,nitharama kela gahanawa oluwa holawanawa ekama de nawatha nawathakaranawa ,mata meyata prathikarayak kiyanna obathumatta godaak pin,🙏

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  Рік тому

      මේ number එකට call කරලා doctor ව contact කරගන්න ♥️♥️

    • @chamiladilrukshi8570
      @chamiladilrukshi8570 Рік тому

      @@raisingchildrennetwork numbar ekak nane

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  Рік тому +1

      @@chamiladilrukshi8570 oh sorry..
      0777063013

    • @krishaninisansala7205
      @krishaninisansala7205 Рік тому

      @@raisingchildrennetwork මේ number එක වැඩ නෑනේ

    • @krishaninisansala7205
      @krishaninisansala7205 Рік тому

      ඩොක්ට ව හැකි ඉක්මනින් සම්බන්ධ වෙන්න පුලුවන් විදිහක් කියන්න .එන තැනක් හරි .

  • @PrabhaWeerasinghe-lz5ti
    @PrabhaWeerasinghe-lz5ti Рік тому

    Excellent ideas for parents

  • @nxu5107
    @nxu5107 Рік тому

    Thanks Doctor. Will you do this in English please? My experience is that you should love young people and not talk down to them. Children or otherwise. I have two young people that I was responsible for. They are at least 35 years younger. I managed to build them up by being honest with them but also showing my commitment to their advancement. We also have to be humble enough to say sorry if we get things wrong. That’s my experience. I agree with you about everything you say here.

  • @ShirlanaPerera
    @ShirlanaPerera Рік тому

    Very good idea

  • @DhananjayaMadushanka-q4o
    @DhananjayaMadushanka-q4o Рік тому +1

    Docter oyage contact ekak dennako mama manasika pidanayen marenna hitila inna manissayek

  • @Hotmail.de7
    @Hotmail.de7 Рік тому

    ❤❤❤❤❤❤ thanks

  • @manorirathnamali2822
    @manorirathnamali2822 Рік тому +3

    💐❤️

  • @nuwanthikularatne7203
    @nuwanthikularatne7203 Рік тому +3

    How to contact u doctor ..?

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 Рік тому +1

    Ithaama Wadagath.

  • @champikaalagalle4103
    @champikaalagalle4103 Рік тому +1

    🙏🙏🙏❤

  • @shhszbabs
    @shhszbabs Рік тому

    ❤❤

  • @ShiromiWickramasinghe-h2b
    @ShiromiWickramasinghe-h2b Рік тому

  • @wimalarathnahayesha3061
    @wimalarathnahayesha3061 Рік тому

    Dr . WhatsApp walin contact karaganna puluwan widiyak kiyanawada. Lankawen pita inna nisa contact karaganna baha

  • @shehanP
    @shehanP Рік тому +1

    Doctor, lgbtq දරුවන්‍ට හා homophobic transphobic දෙමව්පියන්ට video එකක් දාන්න පුළුවන් ද?

  • @AkashPawan-j1w
    @AkashPawan-j1w 4 місяці тому

    Ape sir

  • @dilukshi.hasintha586
    @dilukshi.hasintha586 Рік тому

    Doctor ane apita keannako lamai mokak hari wereddak kalama hondin adaren keala dunnamath newatha newatha ekama karanakota eata ea kmathi dewal walin yamak thahanm karana eka hondaida nethnma wena widiyak theenawad

  • @indikasilva5665
    @indikasilva5665 2 роки тому +1

    Best

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 2 місяці тому

    Prema sambanda nisa lamaita virudda unama eyala apiwa athaarinawa

  • @JosepFranando-me8by
    @JosepFranando-me8by Рік тому +1

    Number eka danna puluvanda doctor. Plzz

  • @Hashii751
    @Hashii751 Рік тому +1

    👍👍👍👍

  • @vtasportclub9848
    @vtasportclub9848 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @ria7951
    @ria7951 Місяць тому

    Me doctor ge number ඒක නැද්ද 🥺

  • @keshalamendis5023
    @keshalamendis5023 Рік тому +1

    Chaminda සර් ගේ ටෙලිෆෝන් number එක ගන්න පුලුවන්ද

  • @champikapushparani9823
    @champikapushparani9823 Рік тому +1

    Doctor දරුවා ගැන කතා කරන්න number eka දෙන්න පුලුවන් ද

  • @akashnethsara7225
    @akashnethsara7225 Рік тому +1

    Doctor contact karaganna puluwan number eka dennako doctor 🙏🙏🙏

  • @leenaalmeda3024
    @leenaalmeda3024 Рік тому

    How to contact the doctor ??

  • @chathunirosha3465
    @chathunirosha3465 Рік тому +4

    ඔබතුමාගෙ වීඩියෝ හරිම හොදයි . තව ටිකක් කතා කරන එක හොදට ඇහෙනවා නම් ගොඩක්ම හොදයි .අවට සද්දත් එක්ක පැහැදිලි මදි.❤

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  Рік тому

      ස්තුතියි ❤, ඔව් background noise එක වැඩියි.

  • @annetteboyer4130
    @annetteboyer4130 2 роки тому

    ρгό𝔪σŞm

  • @dhanojarathnage9455
    @dhanojarathnage9455 Рік тому +1

    Plz doctor i need a help immediately, how can i contact you

  • @dilushakarunanayaka2124
    @dilushakarunanayaka2124 Рік тому +1

    Thank you

  • @harshijeewanthi
    @harshijeewanthi Рік тому +1

    Thank you doctor ❤

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 Рік тому

    Thanks Doctor, 🙏🙏🙏

  • @ckdrdhs
    @ckdrdhs Рік тому +3

    🙏

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 2 місяці тому

    Thank you