ගාපු හින්දයි අපි හැදුණෙ කියලා තව ෆේස්බුක් එකෙත් ලියන්ට-ගුරුවරු දෙමව්පියෝ මග නොහැරියයුතු වෛද්‍යවරයා

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 509

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 Рік тому +60

    Thare sameen pyar hindi film eka balanna ameer khange

    • @kapilawansathero211
      @kapilawansathero211 Рік тому +4

      හින්දි ෆිල්ම් වල කාඩ්බෝඩ් ගොං කතා වගෙ ලමයි හැදුවම හරිද? 🖕😂
      👉අපි ඉස්කෝලෙ ගිය කාලෙ දඬුවම් කලා.. එහෙම හැදුන නිසා පාසලේ දේපල විනාස කලෙ නෑ. දැන් දඬුවම් නොකරන නිසා නැහැදිච්ච ලමයි පාසලෙන් එලියට යන්නෙ පාසල පාසලත් විනාස කරලයි. දඬුවම් නොලබපු අය සමාජෙට ගියාම ඔවුන්වයි දෙමවුපියන්වයි සමාජෙන් බැට කාල හැදෙයි..
      👉 හොඳට මඩ කාල හැදුන සිංහල කොල්ලො ට්‍රැක්ටර් 50කට යට වුනත්, ඇණ ලෑල්ලෙ බුදියලත් මැරෙන්නෑ. තමන්ගෙ දරුව තරම් වුනත් පැවිද්දෙකුට දනගහල වඳින තරම් නිහතමානියි. ☝️😯
      ඒකට මේ පර සුද්දගෙ පස්සවල් ලෙවකන කොන්ද පනනැති මොගල් Buggersල ත්‍රීවිල් 1ටත් බයයි....! 🚑💉🌡️💊🖕😂👇
      ua-cam.com/video/RY5-GDC4STw/v-deo.html

    • @letstryeverything4799
      @letstryeverything4799 Рік тому +4

      @@kapilawansathero211 ඒක ඔයාට හරි ඇති , ඒත් අසාධාරණයට පත්වුනු ලමයි ඉන්නවා ගැහුව කියල වෙනසක් වෙන්නෑ දඩුවම බුදුන්වහන්සේ ක් ප්‍රතික්ෂේප කලා

    • @kapilawansathero211
      @kapilawansathero211 Рік тому +1

      @@letstryeverything4799
      👉 බුද්ධ විනය කිසිම හිංසාවක් අනුමත නොකරන නිසා තමන්ව කියතකින් හරහට කැපුවත් ඒ ගැන සිතවත් දූෂණය නොකරන ගැඹුරු ආධ්‍යාත්මික දරාගන්න පුහුණුවක්. නමුත් වැරදි කරන පොඩි අය වුනත් වාරණය කරන දඬුවම් නියම කරල තියනවා.
      👉 අනෙක් අතට ඇඟේ හම, නහර, ඇට ඉතුරු වෙලා මස්, ලේ වේලෙනකම් පරමාර්ථය වෙනුවෙන් වීර්ය කලයුතුයි.
      👉 ඊළඟට ඝෘජු සුවච, කීකරු, මුදු, නිහතමානී වියයුතුයි. සීත, උෂ්ණ, බඩගිනි, පිපාසය, මැසි මදුරු සර්ප වාත සුලං උවදුරු ආදියත්, දරාගත නොහැකි නරක වචනත්, තියුණු කටුක අමනාප සැපයක් නැති පණයන ශාරීරික වේදනාත් ඉවසන ජාතියෙ අය වියයුතුයි... ඇති නේ...?
      ලමා කාලෙ හුරතල් වෙලා එහෙම පුලුවන් වෙයිද.? ⁣පොඩි කාලෙම රාහුල හිමියන්ට කිව්වෙ මහ පොලව වගෙ ඕන දේකට ඔරොත්තු දෙන විදිහට හිත හදාගෙන භාවනා කරන්න කියලයි..!
      ආය තව ශාරීරික දඬුවම් ඕනද? 😯
      දැන් මෙතන කියන්නෙ ලමයිට මානසිකව බලපෑමයි, මොලේ කෑලි අඩුවෙන කතාවක් නේද? අනෙක බුදුන්වහන්සේගෙ විනය පැවිද්දන්ට මිසක ගිහියන්ට නෙමෙයි. ගුරුවරයෙක් වෙලා ලමයිට දඬුවම් කරල හදපු හැටි "තිලමුට්ඨි ජාතකේ" තියනවා. තුන් වරක් තල අහුර ගානෙ හොරකම් කරපු ලමයට අත් උස්සල ⁣උණ කෝටු පාර දීල ඒ ලමයා හොරෙක් වීම වලක්වා රජෙක් බවට පත්කලා..

    • @kapilawansathero211
      @kapilawansathero211 Рік тому +2

      @@letstryeverything4799
      වරද තේරෙනවා නං කියන දේ අහනවනෙ. 👉 ලෝකෙ ඉන්න බහුතරයකට වැඩිහිටි වුනත් මැරෙනකං තේරෙනවද නැද්ද? 👉 තේරුනත් කුපාඩිකමට වැරදි කරන්නැද්ද? 👉 වරද නොතෙරෙන විට අත්දැකීම් වලින් තේරෙයිද? 👉 වැඩිපුරම වැරදි කරන්නෙ මුරණ්ඩු කමට නෙමෙයිද?
      හොඳින් කොකියා මරාගෙන කන්ඩ කියල කවුරුත් කියන්නෑ. ඒත් ලමා ගතිය බොහෝ විට දැනදැනම වැරදි කිරීමයි. එහෙම කරන වැරදි වලින් ජීවිතහානි දක්වා අපරාධ සිදු වෙනවා. පියා රැවුල කපනවා දැකලා අකීකරු ලමයෙක් රෙසරයක් හොයාගෙන මල්ලිගෙ මූණ කපල මරණ ලමයා ගැන හිතන්න. කියන දේ නාහන ඒ ලමය අර ලදරුවා මරන අත්දැකීමෙන් තේරුම් ගන්න දුන්නම හරිද? 😮 බාලයාට මවුපියො වැඩිය ආදරේ නිසා ඒ අකීකරු ලමයා හිතාමතාම මල්ලිව මරන්න එහෙම කලා නම් ඒ අත්දැකීමෙන් තේරුම් ගනියිද? ඒ මුරණ්ඩු ලමයාට මුලදිම තරවටු කරලා එවැනි වැරදි වලට බය කරලා හැදුවා නං මොකද වෙන්නෙ? කවදාහරි තේරෙන කාලෙක තේරෙයි සහ මැරෙන දරුවගෙ ජීවිතේ බේරෙනවා නේද? 👉 මුරණ්ඩු ලමයට ගැලපෙන මොන දඬුවමක්හරි දීලා ඔහු අතින් මැරෙන්න යන අනෙක් දරුවා බේරගතයුතු නැද්ද?
      👉 ලමා කාලෙ බරපතල අපරාධ කිරීම සුලු දෙයක්.. ඒවා අත්දැකීමෙන් තේරෙනකොට පෙරහැර ගිහිං ඉවරයි.. මුරණ්ඩු හෝ නොතේරෙන ලමාකාලෙ වරදට බය කල යුතුයි. අපරාධ වැලැක්වීමට නම් බාල, මහලු, තේරෙන, නොතේරෙන මොන බේදයක්වත් නැතුව වරදට බය විය යුතුමයි. වරදට බය වෙන්න වරද ගැන අවබෝධය අදාලම නෑ. ලෝකෙ බහුතරයට මැරෙනකං වරද අවබෝධ වෙන්නෙත් නෑ. නමුත් ඒ වරදට පෙළඹෙන සහ අනෙක් අයගේ යහපත වෙනුවෙන් තර්කය, නියමය, නිවැරදි සහ කලයුතු ක්‍රමය එයයි....!!! ☝️

    • @pushpakarunarathne1165
      @pushpakarunarathne1165 Рік тому

      ​@@kapilawansathero211 t6 23:44 aà

  • @stuntclub8943
    @stuntclub8943 Рік тому +56

    ඇත්තටම අපිත් කොච්චර ගුට්‍කාල තියෙනද අපෙන් ලමයි ගුට්‍ කාල තියෙනව අනාගතේවත් මෙහෙම නොවෙන්න මේ කරන මෙහෙවර අගෙයි

  • @salonavendrapeellawatta.3343
    @salonavendrapeellawatta.3343 Рік тому +33

    ඉතාම වටිනා දේශනාවක් .මෙවන් වැඩ සටහන් සෑම පාසලකම එක වරක් හෝ පැවැත්විය යුතුයි . T Vනාලිකා වල මෙවැනි ඉතා වැදගත් වැඩසටහන් ප්‍රචාරය කළ යුතුයි . doctor කියන කතාව සම්පුර්ණ ඇත්ත .ඔබතුමාට ගොඩක් පින්

  • @kamalaperera7874
    @kamalaperera7874 Рік тому +74

    ඉතාමත් වටිනා දේශනාවක්
    ඔබ තුමාට බොහොම පිං
    මව්පියන් ගේ අව්ධානයට යොමුවේවා

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 Рік тому +146

    මෙතෙක් නොඇසූ වටිනා දේශනයක්.මෙවැනි දේශනා රටේ ප්‍රසිද්ධ මාද්‍ය තුලින් දිය යුතුයි.

  • @v.pubuduamarasinghe2052
    @v.pubuduamarasinghe2052 Рік тому +107

    ❤අනේ. සියලු වැඩසටහන් නවත්වා tv චැනල්වල දාන්න ඕනි කතාවක්නෙ මේ.මේක තමයි ඇත්ත. මමත් ටීචිං ක

  • @ThishanthiWijayakoon
    @ThishanthiWijayakoon Рік тому +40

    අලුතෙන් ම වෘත්තීයට එන ගුරුවරුන් ට මේ පිලිබදව දැනුවත් කිරීම මගින් ඉදිරිය පැහැබර කර ගැනීමට හැකිවන අතර,දැනට වෘත්තීයේ යෙදී ඉන්න ගුරුවරුන්ටත් ඔබ තුමාගේ මේ වටිනා අදහස් සහිත දේශනය ඉතා වැදගත්...ඔබතුමට බොහොමත්ම පිං..🙏🙏

  • @wasanthaedirisinghe8052
    @wasanthaedirisinghe8052 Рік тому +15

    මගේ පුතා මාතර ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන්නේ .අද පාසලේ නියෝජ්‍ය විදුහල්පති විසින් මාගේ පුතාට හොඳටම අතින් පයින් පහරදීලා.ලමය දැන් ඉන්නේ වේදනාවකින් සහ මානසික අපහසුතවයකින්. ඔබ තුමාගේ මේ වටිනා දේශනය ලoකාවේ සියලුම ගුරුවරුන්ට දකින්නට ලැබේවා.

    • @sajeewaurulugasthanna9249
      @sajeewaurulugasthanna9249 Рік тому +1

      හේතුව මොකක්ද ගහන්න

    • @denisajade9745
      @denisajade9745 Рік тому +4

      ඒ සර්ට සරත් විජේසූරිය සර්ගෙ " දරුවන්ට ගහන්න එපා " පොත ගිහින් දෙන්න .

    • @wasanthaedirisinghe8052
      @wasanthaedirisinghe8052 Рік тому +1

      @@sajeewaurulugasthanna9249 lamya gahagena. Anith lamayagen witharak ahala thami paradeema karla thiyenne

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 Рік тому +1

      😂

    • @Sandakathmini01
      @Sandakathmini01 Рік тому +3

      ළමයා තමාගේ නම් ඔහු අත වරදක් නැත.
      සැමවිටම ඔහු නිර්දෝශි වේ.

  • @manikemanike1320
    @manikemanike1320 Рік тому +47

    මා මෙතෙක් සවන් දුන් ඉතා වටිනාම දනුවත් කිරීම බොහොම පින් ඔබතුමාට🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 Рік тому +39

    සර්ගෙ කතා වලට හිනා යනව. හරි වැදගත් පණිවිඩයක්.

  • @dgvmallika8477
    @dgvmallika8477 Рік тому +31

    හොද දේශනාවක් මෙි දැනුම අපේ රටට අවශ්‍යයි

  • @SamadasaPiladuwa-pm9cc
    @SamadasaPiladuwa-pm9cc Рік тому +10

    හරිම වැදගත් දේශනයක්.....සියලුම ලාංකිකයන්ට ඉතා වැදගත්.....මෙන්න නියම දේශනයක්......

  • @thisarithennakoon4847
    @thisarithennakoon4847 Рік тому +27

    අනෙ සර්, මෙ වගෙ වැඩසටහන් කරන්න. නිදුක් නීරොගි ජීව්තයක් ලැබේවා! 🙏♥️

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 Рік тому +86

    අනේ අපිට උනු දේවල්😢 අපි මෙහෙම ඉන්නවා පුදුමයි..මෙිවා අලුත් පරමිපරාවලට උගන්නන්න ඔීනි කැමිපස් එකට එද්දි පෙරහැර ගිහින් ඉවරයි😢

    • @smbandara7915
      @smbandara7915 Рік тому +4

      අපි මෙහම ඉන්නවා පුදුමෙනුත් පුදුමයි කුඩාකාලයේ අපි ගුරුවරුන් ගෙන් තාත්තාලාගන් පුදුම දුකක් කරදරයක් වින්දේ

    • @wilegechaminda9167
      @wilegechaminda9167 11 місяців тому

      කැම්පස් වල ඉන්නෙත් ඔයිටත් වඩා ම්ලේච්ඡ ගෝත්‍රික විකෘති කාලකන්නි ජේවීපී ත්‍රස්තවාදීන්ගෙ අතකොලුනෙ.

  • @surangisurangi6001
    @surangisurangi6001 Рік тому +152

    මේවගේ වැදගත් වැඩසටහන් ප්‍රධාන මාධ්‍යයේ යන්නේ නෑ.අර වැඩකට නැති දේශපාලුවන්ගේ කථා මිස

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 10 місяців тому +3

    ඇත්තටම මේ මහත්මයා කියන කතාව වැදගත්. මං ගුරුවරයෙක් විදියට මට තියෙනවා ඔයිට වඩා වෙනස් අත්දැකීමක්.. හැබැයි සමාජය වැඩිපුර කතා නොකරන විදියෙ එකක්.. අපේ රටේ පාසල් වල වැඩිපුරම දෙන දඬුවම තමයි පස්ස පැත්තට වේවැල් පහර දෙන එක. නමුත් ඒ දඬුවමට ලක් වෙන්නෙ පිරිමි ළමයින් විතරයි. අන්න ඒ නිසාම කුඩා වයස්වල ඉන්න දරුවො අතරේ නොතේරෙන වයසේ ඉදන්ම ලිංගික ඊර්ශ්‍යාව හිත්වල වැඩෙන හැටි මං දැකලා තියෙනවා.. ළමයි එක්ක කතා කරද්දි මට දැනිලා තියෙනවා. සමහර ගුරුවරු එකම වරදට හසුවුන ළමයි කීප දෙනෙකුට වේවැල් පහර දෙනකොට පිරිමි ළමයින්ට පස්ස පැත්තට ගහලා ගෑනු ළමයින්ට අතට හෝ කකුලට ගහන අවස්ථා තියෙනවා. සමහර දරුවො ඒකට හේතු විමසනවා.. ගුරුවරයෙක් හැටියට මට දෙන්න පැහැදිලි පිළිතුරක් නෑ.. අනාදිමත් කාලයක පටන් අපි කරගෙන ආපු වැරදි පුරුදු ළමා මනස විකෘති කරනවා. සුද්දා නීති සමප්‍රදායන් හැදුවෙම අපිව මොන විදියකින් හෝ බෙදන්න.. ඉතින් මේ වගේ අපි නොහිතන සුලු සිදුවම් කුඩා මනසට ලොකුවට බලපානවා.. එකම වරදට ලිංගිකත්වය මත දඩුවම වෙනස් වුනාම ඒ අයගෙ හිතට ඊර්ශ්‍යාව දැනෙනවා.. ඊට පස්සෙ වෙනත් මාර්ග වලින් අනෙකා අභිබවා යන්න රිද්දන්න පෙලබෙනවා.. ඉතින් මේක බලන අපේ සහෝදර ගුරුවරුන්ගෙන් ඉල්ලන්නෙ දඩුවමක් දෙනවා නම් බෙදලා දෙන්න එපා.. සමාන දඬුවම් දෙන්න.. එහෙම නැත්තං මේ මහත්මයා පවසන පරිදි දඬුවමින් වැලකිලා යහපත් විදියට දරුවන්ට හරි පාර කියලා දෙමු.. අලුත් විදි ක්‍රම අපි හොයා ගමු.. ජාතිය ආගම වශයෙන් බෙදෙනවට වඩා භයානක වියසනයක් ලිංගිකත්වය මත මානසිකව බෙදුනාම සිදුවෙනවා.. ඒක නොසිතා කරන සමාජ අපරාධයක්.

    • @erangaasela6197
      @erangaasela6197 7 місяців тому

      ඉයා කියන්නෙ ගෑනු ලමය්නටත් පස්සට ගහන්න කියලද😂. අනික අපේ අයගෙ ස්ත්‍රීන්ට ගරු කිරීම තියෙය් මොනවා උනත් ඔයා තවමහ් තේරුම් අරන් නැහැ ladies ලට වැඩි පුර care කරන්වා ලන්කාවෙ මිනිස්සු ඒ අතින් හොදය්. ස්ත්‍රී දූශන වැඩි එක තමය් අව්ල නීතිය අඩු නිසා.

  • @GaminiGamini-vc6xq
    @GaminiGamini-vc6xq Рік тому +16

    ඉතා වටිනා දෙසනයක්.පිස්සු.පුසගෙ.හඩත්.එනවා

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 Рік тому +9

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා
    සංසාර රෝගයෙන් මිදෙත්වා
    සංසාර බයෙන් මිදෙත්වා
    සංසාර ගින්නෙන් මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!

  • @ranilkumara2739
    @ranilkumara2739 11 місяців тому +3

    මගේ ස්කෝල කාලෙ මං තමයි ප්‍රින්සිපල්ගෙන් වැඩිපුරම ගුටිකාපු ළමයා. ඒ ප්‍රින්සිපල් ඉගෙන ගත්ත කාලෙ කාල බීල පාඩම් කරල තියෙන්නෙ අපේම ගෙදර ඉදන්. මං ඒ කිසිම පහරදීමක් ගෙදර ගිහින් කියල නෑ. ඒත් මං පුදුම විදිහට මානසිකව විදෙව්වා. වැරැදි වලට නෙමෙයි පහරදුන්නෙ. ඒ කාපු ගුටි වලටත් ඒ ලබපු පීඩනෙත් එක්ක අද මෙහෙම ඉන්න එක ගැන සතුටුයි. අද ඒ විදුහල්පතිනිය මානසික රෝගියෙක්.

  • @sameeralahiru6163
    @sameeralahiru6163 Рік тому +13

    ඇත්තම කතාවක් සර් මගේ පුතා අධික්‍රියාකාරී දරුවෙක් ඒයාටත් හොදින් දෙයක් කිව්වොත් ආසාවෙන් කරනවා හැබැයි ඉක්මනින් කෙන්ති යනවා සර් අනෙ එයාව බලා ගන්න මට කියා දෙන්න ඔබ තුමාට පින් අයිති වෙයි

  • @dilanipriyanka1027
    @dilanipriyanka1027 Рік тому +14

    ඇත්තටම වටිනාකම කියන්න බැරි දේශනයක් සමාජගතවිය යුතුමයි ❤

  • @roshanfonseka9766
    @roshanfonseka9766 Рік тому +17

    100%ඇත්ත sir.ස්තුතියි ඔබ තුමාට.*****

    • @pathmagamage1374
      @pathmagamage1374 Рік тому

      ආයුබෝවේවා අතිවිශිෂ්ට දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය චිරන් ජයතු

  • @skrathnayaka522
    @skrathnayaka522 Рік тому +19

    මෙම වැදගත් අදහස් ජීවිතය ට එක් කරගන්න,මාධ්‍ය මගින් මේවට වැඩි ඉඩක් වෙන්කරන්න

  • @jenitarukshala8686
    @jenitarukshala8686 11 місяців тому +5

    අම්මා මට පොඩි කාලෙ හරියට ගැහුවා. මට රිද්දපු සේරගෙන්ම මම පලි ගත්තා මම වැඩිහිටි උනාට පස්සෙ. මට බයයි කට්ටියම. දැන් ඔක්කොමලා නැට්ට පුපේ ගහගෙන ඉන්නව මම ඉස්සරහ.

  • @kpchandran
    @kpchandran Рік тому +32

    Excellent lecture.
    I accidentally came upon this on UA-cam.
    I am glad you are doing this for the benefit of the listening audience.
    Keep up the good work, sir.

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 Рік тому +8

    නව යුගයක පෙරලියට සං කල්ප පරි කල්ප ආකල්ප වෙනසක් විය යුතුමයි.සුවපත් වේවා

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Рік тому +10

    සියලූම දෙමාපියන් , දූ දරුවන් ඇසිය යුතූම කතාවක්.
    මෙතුමා කියන්නෙ ඇත්ත. මම සේවය කරන්නෙ එන්ග්ලන් පවුලක. මේ ගෙදර ඉන්නව වයස 8, 6 දරුවන් 2න්නෙක්. මම මෙතන වසර 7 ඉන්නව. කිසීම දවසක මේ දෙමාපියන් මේ දරුවන්ට දඩුවම් දුන්නෙ නැහැ . වරදක් කරන හැම අවස්තාවකම දඩුවම් කරම්නෙ එයාල කැමති (TV, අයිපෑඩ්, සෙල්ලම් කරන එක ) කපා හරිනව
    අපේ දෙමාපියන්ගේ ඔලුවලට අයහප්ත් දේ පොවල අපේ දරුවන් විනාශ කරවනව

  • @iranganinawela7589
    @iranganinawela7589 Рік тому +2

    එදා මෙදාතුර නොඇසූ වටිනා දේශනයක්.ස්තූතියි ඩොක්ට ❤

  • @rmngunathilake5388
    @rmngunathilake5388 Рік тому +3

    මෙතුමන් ගෙ දේශනා පිරිත් මෙන් ලංකාවෙ සියලු දෙනාගෙම කනට ඇසිය යුතුයි..

  • @kanthisamarawickrama4526
    @kanthisamarawickrama4526 11 місяців тому +1

    ඉතා වටිනවා හැකිතාක් සමාජ ගත කරන්න තෙරුවන් සරනයි දිගාසිරි වේවා සර් .

  • @AyubKhan-kr2pi
    @AyubKhan-kr2pi Рік тому +3

    ඉතා හොඳ වැඩ සටහනක් !! මේවා ජනගත කළ යුතුයි....

  • @laksithaiguruwaththa1290
    @laksithaiguruwaththa1290 Рік тому +3

    බොහොම ඉස්තුති ස්‍ ර් මෙවැනි දෙෂනා කිරිමට තව තවත් ෂක්තිය ලැබෙවා

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 Рік тому +16

    ❤❤❤❤❤❤👌👌👌👌🙏🙏🙏🙏🙏🙏ඉතා වැදගත් පණිවිඩයක් අද සමාජයට 👌

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 Рік тому +6

    දඩුවම සුදුසු නැහැ ආදරයයි අවශ්‍ය.

  • @s.music..official
    @s.music..official 11 місяців тому +3

    මේ කතා ව මිට කලින් අහන්න තිබුනානම් මම මගේ දරුවන් ට ටිකක් වත් බනින්නේ නෑ.

  • @kapilawansathero211
    @kapilawansathero211 11 місяців тому +3

    ... ගාල කාණුවට දාන්ඩ වටින අය පිනට ඉගෙනගෙන ජනතාව සූරාකනව මදිවට සුද්දගෙ ජරාව කාලා ජාතිය නොමග යවනවා. මේ මෝඩයන්ව හුරතල් කරන්න කලින් වසර 100 පෙර අනගාරික ධර්මපාල තුමා අද මේ හුරතල් දොස්තරලා කරන අනාගත ව්‍යසනය දැකලා කියපු දේ මෙන්න...
    👉 "වයස 10 දක්වා අවවාද කිරීමෙන් ලමයි රකිනු. වයස 11 සිට 16 දක්වා තරවටු කිරීමෙන් ලමයි හික්මවනු. වයස 16න් එහාට මිතුරන් මෙන් ලමයි ආරක්ෂා කරනු" (අනගාරික ධර්මපාල)
    එදා ඔය දේවල් කලා නම් අද මෙහෙම අපරාධ වෙන්නෑ..

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Рік тому +3

    ගොඩක්ම වටිනා දේශණයක්.සර් 🙏🙏

  • @denisajade9745
    @denisajade9745 Рік тому +16

    මගේ දරුවො දෙන්නා,,,කවදාවත් ගුටි කාලා නෑ..
    ඇත්තටම වයස 25 ,18 යි. පොඩ්ඩක් වත් ආවේගශීලී නෑ...උන් මට වඩා සන්සුන් . ඔබතුමාගෙ කතාව මං පිළිගන්නව. 100% ක් ඇත්ත .

    • @kapilawansathero211
      @kapilawansathero211 Рік тому +1

      එහෙනං ඒකෙ ප්‍රතිපල හම්බෙයි නාකි වුනාට පස්සෙ වැඩිහිටි නිවාසෙට යන්න බඩු පැක් කරං ඉන්න... 😪

    • @Hipeshya
      @Hipeshya Рік тому +2

      ලමය්ව හදන්නේ වයසට ගිහින් බලාගනිය් කියලා හිතලද.කෝමත් ගන්නැයි දෙමවුපියන්ට තමය් ලමය් ආදරේ ගහන අයව තමා දාලා යන්නේ.

    • @kapilawansathero211
      @kapilawansathero211 Рік тому +3

      @@Hipeshya වයසට ගියාම බලාගන්නවත් බැරි නං ලමයි හදන්නෙ අහවල් 1ටද? මෝඩ කතා අහන අය මෝඩ වෙන බව සැනි තේරෙවනද? විවාහ වෙලා ලමයි හදන මූලික පරමාර්ථයක් තමයි දෙමවුපියන්ට සැලකීම, කලගුන සැලකීම... ඒකවත් දන්නැති අය හුරතලේට රිලව් වගෙ ලමයි හදලා සමාජය විනාස කරනවා..

    • @සමාධි92
      @සමාධි92 4 дні тому

      @@kapilawansathero211 ඉන්ශුවරන්ස් එකක් දාගෙන් ලමයිව ඔයාගෙ කරදරෙන් නිදහස් කරන්න යාලු. ලමයට උනත් වාතයක් නොවී ඉන්න එක තමයි හොදම ගුණය. කෙනෙකුට දෙයක් දෙද්දි ( තමන්ගෙ දරුවට උනත්) පෙරලා යමක් බලාපොරොත්තු වෙන්නෙපා. 😊

  • @rohanagamage8985
    @rohanagamage8985 Рік тому +28

    සම්පූර්ණ ඇත්ත

  • @senaniramanayake3848
    @senaniramanayake3848 Рік тому +5

    ඉතා වටිනා දේශනයක්.

  • @cooray1
    @cooray1 Рік тому +11

    Million dollar ...priceless lecture..Thank you Dr.

  • @naveendissanyake4603
    @naveendissanyake4603 Рік тому +3

    ගොඩක් වටිනවා .ස්තුති sir

  • @shanidinu6321
    @shanidinu6321 Рік тому +2

    බොහෝ ම ස්තූතියි ඔබ තුමාට 🥰🙏🏻🙏🏻🙏🏻

  • @suriyasinha2231
    @suriyasinha2231 Рік тому

    ඇත්තටම ඔබ තුමන්ගේ දෙසනයන් අපේ ගෙවල්වලට ගමට රටට ගොඩාක් වටිනව ඔබ තුමා මේ රටට වටින කෙනෙක් ඔබ තුමා උපරිම උත්සාහයක් ගන්න මේව අපේ මීනිස්සු අතරට අරන් යන්න ගමින් ගමට හො පාසල් වලින් හො මාධ්‍යයක් හරහා ඔබතුමන්ට පිං

  • @nissankawije2282
    @nissankawije2282 Рік тому +5

    හරිම වැදගත් වැඩසටහනක්

  • @niroshagamaga9458
    @niroshagamaga9458 Рік тому +4

    ස්තූතියි ඔබතුමාට.🙏🙏🙏

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g Рік тому +124

    දරුවන් ට ගහන්නේ අමු මිහරක් කියල මම කමන්ට් එකක් damma dr මට පලු යනකන් banapu උන් හිටිය ..ඒක තේරුම් .ගත් අයත් හිටිය . දවසක් මම ඩුබායි එකේ දි dakka england අම්ම කෙනෙක් ..aya පිරිමි දරුවෙක් එක්ක පාරේ හහක් ලහ ඉන්නව දරුවට අවුරුදු 5 හො 6 ati මොකක් හරි එහෙකට දරුව පාරේ පෙරලි පෙරලි අඩනව අර අම්ම ptta කට වෙලා හිනා වෙවි බලන් .ඉන්නව දරුව හෝ ගාල අඩනව අම්ම ගහයට ඉදගෙන බලා ගෙන ඉන්නව paya ක් විතර ඌ ටම .ati වෙලා nwathuwa අම්ම් හිනා වෙලා ඉබල දරුව වඩා ගෙන aran ගියා සෙනෙහසින් දරුවන් අම්මව ඉම්බ යනකම්ම ඒ අම්ම ට කේන්ති ගියේ na api බලන් හිටිය ට අපිටත් අත වනල ගියා ..අපේ අම්මෙක් නම් කොල්ල ඉවරයි ගෙදර ගිහින් හම අරි.😂😂😂

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому +8

      බොල , අදටත් දියුණු යුරෝපා රටවල
      ගෙවල් ඇතුලෙදී
      පොඩි උන් නාහෙට අහන්නේ නැත්තං
      දෙමව්පියන්
      එක පාරක් හරි උන්ට කෙලිනවා.
      සමහරවිට උන්ව බලාගන්න විශ්වාසවන්ත වැඩකාරයෙක් ඉන්නව නං....
      පොඩි උන් නාහෙට අහන්නේ නැති වෙලාවට
      කෙලිනව , බොල.

    • @disnakanthi8140
      @disnakanthi8140 Рік тому +3

      Ratawalwala daruwanta vitharak newei deegakadagena avith demawupiyange olu kana daruwekutath wahanayak kiyanne na Mata harima puduma hithena a iwaseema a adare

    • @RasalSR
      @RasalSR Рік тому +5

      @@sahasdulmina4783 එල එල.ගොබ්බයා😂😂

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому +2

      @@RasalSR
      තෝ වැස්සකටවත් ඉස්කෝලේ ගිය එකෙක්ද, බොල ???
      තොට සිංහලවත් බෑ නේ.
      නැත්තං තෝ මන්ද බුද්ධිකද ❓😜😜😜

    • @RasalSR
      @RasalSR Рік тому +6

      @@sahasdulmina4783 පොඩ්ඩක් තේරුම් ගන්න බලපන් මෝඩයෙක් වගේ කමෙන්ට් කරන්නැතුව😂😂

  • @dridissanayaka8000
    @dridissanayaka8000 Рік тому +4

    ඉතාමත් වටිනා වැඩසටහනක්. ගොඩක් ස්තුතියි

  • @deepikanilmini7668
    @deepikanilmini7668 Рік тому +8

    මේ කතාව ගුරැමහතුන්ටයි පොලිස් මහතුන්ටයි කියලා දෙන්න කොපමන බාදා ආවත් ඉවසිමෙන්

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Рік тому +4

    සහතික ඇත්ත ස්තූතියි ඔබ තුමන්ට

  • @smaduraliyanage880
    @smaduraliyanage880 Рік тому +8

    Excellent way to teach with examples.. Great program suitable for any person, specially for parents..

  • @srilankanchannel1439
    @srilankanchannel1439 Рік тому +20

    අනිවාර්යයෙන්ම අත්තනායක M හේරත් වෙන්න ඕනි ඔය කියන මහාචාර්යවරයා. ඕක තමා සන්සාරය බුදුදහම ඇදගන්නෙ උගෙ වනචාරි වැඩ වලට.

  • @nalinliyanarachchi4023
    @nalinliyanarachchi4023 Рік тому +2

    ගොඩක් හොදයි දේශනාව ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd Рік тому +7

    සම්පූර්ණ වැඩසටහන දෙන්න පුළුවන් ද

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому +13

    Please take necessary steps to telecast these speeches on Television channels instead of rubbish teledrams

  • @wndperera3751
    @wndperera3751 Рік тому +8

    පිං සිදු වේවා! Life Traveler

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 Рік тому +2

    බටහිර කියන ඔිනම කුනු ගොඩක් අපේ කරගෙන අපි අපේ වටිනාකමි අහිමි කර ගත්තු ජාතියක්

  • @rjlasantha3858
    @rjlasantha3858 Рік тому +2

    ඉතාම වටිනා දේශනයක් .ඔබතුමාගෙන් පෞද්ගලික උපදෙස් ගන්න පුළුවන්ද?

  • @RikazRiffai
    @RikazRiffai Рік тому +14

    හරියටම කිව්වොත් රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු.. ඒකට බනින්නේ දේශපාලකයන්ට

  • @H100R-w8n
    @H100R-w8n 10 місяців тому +2

    ගහලා බැනලා ළමයි හදන්න පුලුවන් කියල හිතන් ඉන්න දෙමව්පියන්ගේ ඇස ගැටේවා...

  • @HksachiniSachi
    @HksachiniSachi Рік тому +10

    නියමයි sir

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому +9

    Very valuable program parents
    and the teachers must watch
    these
    This doctors each and every program is very important for the
    Sri Lankan elders
    Thank you very much Doctor

  • @shanidinu6321
    @shanidinu6321 Рік тому +3

    මට මේ ඩොක්ටගෙ නමිබර් එක සම්බන්ධ කරලා දෙන්නෙ.අපෙ දරැවන්ට වැඩ සටහනක් කරගන්නෙ ලොකු උදව්වක්.😊

  • @dayansilva8125
    @dayansilva8125 Рік тому +6

    ඉතාම වටිනව...

  • @AmeerHamzaonyt
    @AmeerHamzaonyt Рік тому +2

    Excellent Sir. Thank you

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 Рік тому +13

    Thank you sir .All the teachers and parents may see this valuable lecturer !

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 Рік тому +9

    සුපිරි කතාව. 👏👏👏

  • @hemalathapathiraja7013
    @hemalathapathiraja7013 Рік тому +2

    ගොඩක් වැදගත් දේශනයත්.

  • @sheyf7562
    @sheyf7562 Рік тому +9

    Complex psychological subjects teach in a practical way. Great. Trauma in childhood gets worse in adulthood if it doesn't treat properly. I think hes a psychologist whose practised what he preached. Would like to listen another great one.

  • @ishanimadurangi403
    @ishanimadurangi403 Рік тому +2

    ගොඩක් වටිනවා 🙏🙏

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium5219 Рік тому +3

    මහාචාර්ය , ගුරු හා දොස්තර තනතුරු වල ඉන්න වැඩි දෙනෙකුට සමාජ අවබෝධය බින්දුවයි

  • @Amplifyedge366
    @Amplifyedge366 Рік тому +9

    අනෙ sir .අඩ්ද්පනය කියාල මොනවාද අපිට ඩුන්නෙ මෙ රටේ

  • @hiranthiboralessa7646
    @hiranthiboralessa7646 Рік тому +3

    ඉතා වැදගත් දේශනයක්

  • @mano1903
    @mano1903 Рік тому +2

    Thank you sir for your valuable words. Please continue this

  • @dammiwaidyatillake8150
    @dammiwaidyatillake8150 26 днів тому

    Great lecturer doctor 🙏 great eye opener for the society 💐💐

  • @kumarasudharshana-tu2tv
    @kumarasudharshana-tu2tv 11 місяців тому +1

    ලංකාවෙි සියලු පාසල් වලට මෙි
    ⁣දේශනය පුචාරය කරන්න

  • @GVK666
    @GVK666 29 днів тому

    හරිම වටිනා කතාවක්

  • @darshanawickramatunga
    @darshanawickramatunga Рік тому +2

    බොහොම වටිනා

  • @CreatureQuestTv
    @CreatureQuestTv Рік тому +1

    නියම වැඩසටහනක් ❤

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 Рік тому +3

    Excellent lecture

  • @kumarasudharshana-tu2tv
    @kumarasudharshana-tu2tv 11 місяців тому +1

    පාර්ලිමෙින්තුවටද යවන්න

  • @iamwhoiam798
    @iamwhoiam798 Рік тому +1

    මම හිතනව අපේ රටේ ගැහැනු ලමයින්ටත් ශාරීරික නොවන දීර්ඝ කාලීන පීඩා වලට මුහුන දෙනව කියල. ඒක විවාහ ජීවිතයට බලපානව ගැහැනු-පිරිමි අතර සැලකියයුතු වෙනසක් ඇති වෙනව.

  • @ireshagangani3702
    @ireshagangani3702 Рік тому

    Kiyanna wachana na dr.harima harima harima watina deshanayak...api ekathuwela ape minissunwa wenas karamu...sundara paulak sundara ratak hadamu..mewani deshana thawa thawa ahanda labewa...obata bohomathma pin dr.🙏🙏🙏

  • @amilaherath802
    @amilaherath802 4 місяці тому

    Sir.oba thumawa hamuwena kramayak kiyanna.Matath family eka godak hosts chane karaganna oni

  • @Maximum-w3g
    @Maximum-w3g Рік тому +3

    මේ ගුරුවරයා කවුද ඇත්තටම පටිට ❤

  • @patriciaabey9825
    @patriciaabey9825 11 місяців тому

    Puduma watenakamk teyanawa mewa hamoma dana gana ona oba tumata Thank you very much God bless you 🙏 great 🙏 👍

  • @techblinkfreefire7490
    @techblinkfreefire7490 11 місяців тому +1

    අපේ අයගෙ ග්‍රෝතික මානසිකත්වය වෙනස් කරන්න අමාරුයි.😢 මේක වීඩියො එක හැමෝම share කරන්න. අපි පුලුවන් උපරිමයෙන් මේ සමාජය වෙනස් කරමු.

  • @chamindajayasundara5814
    @chamindajayasundara5814 7 місяців тому

    Superb speech ❤

  • @hiranperera9663
    @hiranperera9663 11 місяців тому

    Respect for this great man❤❤

  • @shiranisilva4746
    @shiranisilva4746 Рік тому +1

    Godak watina kathawak...thankyou sir....

  • @navodsathmina7567
    @navodsathmina7567 6 місяців тому

    ඇත්තේ nam sir mage අම්මයි තාත්තා gawa hedune නැහැ ආච්චි siyai gawa podi kale idala හැදුණු kenek den mata 52 i සතුටින් හැදුණු kenek eth 20 කසාද bende e manussaya ganja ගහපු කොලු karayek හැමතැනම genu තවත් geaduth nehe kolu කරයි asrayath aduth නැහැ mata epa wela inne marama පීඩාවක් ekka inne හැබැයි සෑහෙන guti kewa gedara adu පාඩු ඒමට eth kohoma hari naya wela lamai 4 campus යන්න man hemita lsmi එතැනට යොමු kara 5duwa bala pewa 2024 O/L liuwa (2023 O /L liyanna thibbe )nsmuth mage ගැටලුව me duwa anith aya wage neme kammeli .den මහත්තයා bonne nehe ganja ganna nehe man love thiyan inne lamai igena ගත්තා ta passe ain wenna inne thawa අවුරුදු 2 ain wenna inne ane mewa deuwath issaraha ta දරුවන් bera ganna denewoth karanna

  • @hashanratnayake
    @hashanratnayake Рік тому +7

    'පුතා මට 'Phone' එක දෙන්න​... ටක් ගාල දෙනවා...' ඔබතුමාගේම තවත් දේශනයක පවසන්නේ මෙසේ කීකරු ළමුන්ගේ පෞරුෂයේ පසුකාලීන ගැටලු ඇතිවන බවයි. කරුණාකර මෙය පැහැදිලි කර දෙන්න​. ස්තුතියි.

  • @nalinigamage1081
    @nalinigamage1081 Рік тому +1

    මගේ අත්දැකීම් 1976_1982 දක්වාමා ඉර්‍ංගිසි සිරි නිතර දඩුවම් කළා අන්තිමට එවකට මා විෂයන් 8 න ඩී_4 සී_3 එ ප්_1 එම එප්_1 ඉංගීස වි.ෂය

  • @arun2002
    @arun2002 6 місяців тому

    Great human we salute you sir ❤

  • @shrenashe8277
    @shrenashe8277 Рік тому +2

    Congratulations to you

  • @pjayawardana
    @pjayawardana 11 місяців тому +1

    මාකදුරේ මදුෂ් ගැන කියපු දේ වැරැදියි,

  • @lakmalnammige4725
    @lakmalnammige4725 Рік тому +7

    හරිම වටිනවා තව මේවගේ ඒව දාන්න

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri Рік тому +1

    Godak sthuthi sar .

  • @nature5035
    @nature5035 Рік тому

    Godak hoda Wadasathanak 100% aththai thank you Obata

  • @anojaariryadasa774
    @anojaariryadasa774 Рік тому +2

    Balangoda kassapath punchi kale lama hirihara walata muna dila Thiyanawa hodatama. Dan mulu ratema pali gannawa