Thank you so much for your valuable advice.My daughter has caught all of these hamful situations.I could not get what happened to her.Now I understand what should I do.I saw your number here and decided to meet you.
oh yes I remember one of the worst teachers I've ever seen in life was a 1st grade teacher called jayawardana miss in girl's high school at around 2011, and she pressured those 5 year olds too much now I think back it wasn't even legal to do it for such young kids. she was mentally and physically abusive and was the worst tecaher in existence. elementary school teachers have no reason to be such assholes and it was for boosting their ego and to feel superior more than actual care for the kids.
Mage daruwa pita class walta Yana kemti nee school eke kiyana me lamayage wensak tiyenwa kiyalla sati antayt class giya kisima nihsak nam tibune nee alkota me lamyata pidanya wedi wela Lila Mata hitenwa Mata mekata karana deyk kiyalla denwada
you are actually wrong. people in japan and the other countries you mentioned suffer from drunk dad's and it's a universal experience. specially asian countries they hate drunkards just like we do. you just made your facts up.
you just don't even know about jaoan and its corrupted nature. stop living in your fantasy world and reduce your ego. open your mind out of your narcissism to other people's opinions that are more educated than you.
පවුලකට තව දරුවෙක් අවාම ගොඩක් දෙමාපියනට වැඩිමල් දරුවා මගහැර නවා පොඩි දරුවා ගෙනම අවදානය දෙන්වා ලොකු දරුවාට තනියම වැඩ කරගන්න ඔයා ලොකුයි කියලා නිතරම ඒ ලමයා තනි කරනවා අවුරුදු 2-3 පරතරය ඇතිව හැදෙන ලමයි මෙ පිඩනයට මුහුණ දෙන්නවා
ඩොක්ටර් මෙ ගෙනත් දෙමාපියනට දෙනුවත් කරන්න
ඔබගෙ සියලු වැඩසටහන් ගොඩක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏
ඔව් මෙි ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඩොක්ට.
doctor හරි ලස්සනට කියන්නේ මගේ ජීවිත කතාව තමයි අපේ අම්මයි තාත්තයි මම පොඩි කාලේ පොඩිකාලේ කියලා නෑ ලොකු කාලෙත් රන්ඩු කරනවා. මම දැකලා තියෙනවා අපේ තාත්තා අපේ අම්මගේ ඔලුව පලනවා. පොඩි කාලේ ඉතාම දක්ෂ ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් දරුවෙක් වෙලා හිටපු මම ඊට පස්සේ මගෙ තියෙන හැකියාවන් හැම දෙයක්ම නැතිව ගියා. අවුරුදු හයක් වෙනකම් මම හරිම දක්ෂ ළමයෙක් ඉගෙනගන්න ලියන්න කියවන්න නටන්න ගයන්න.තරම් දක්ෂ ළමයෙක්. තාත්තා මාව අරගෙන එයාගේ ගමට ගියා ඒ ඉස්කෝලෙ මට ඉඳගන්න පුටුවක් වත් තිබුණෙ නැහැමගේ පුංචිලා මට වෙනස්කම් කලා මට මට බැන්නත් ගැහුවා ඉතින් තාත්තා එයාලට ගහන්න බැරි කමට මටම ගැහුවා මට එක සුදු ගව්මයි තිබුුමයි තිබුණේ ඇඳගෙන යන්න ඒක හෝද හෝද ඇඳගෙන යනවා ඉස්කෝලෙට. කවදාවත් සුදු ගවුම මැදලා ඇදගෙන ගිහින් නෑ. අවුරුද්දකට පස්සෙ අම්මා ඇවිත් මාව අරගෙන ගියා. මාව වෙන ඉස්කෝලෙකට දැම්මා.ඒත් ඒ ආපහු ආවේ අර දක්ෂ ළමයා නෙවෙයි මගේ දක්ෂකම් හැම දෙයක්ම නැති උනා වුණාමයි. ඉගෙනීමට දුර්වල වුණා ස්ටේජ් එකට නගින්න බය උනා. විභාග ෆේල් වුනා. දැන් මං පිටරටකට ඇවිල්ලා ගෙවල් වල වැඩ කාර කම් කරනවා.
😥
ඔව් පොඩ් කාලේදී පීඩනය ට ලක් උන ගොඩක් අයගේ ජීවිතේ පසුබෑමට ලක් වෙනවා.
ඒත් දැන් හිත හයිය කරගෙන ජීවිතේ ට මුන දෙන්න ඔයාට හැකිවෙන්න කියලා මං පතනවා, සතුටින් ඉන්න ලැබේවා ♥️❤
@@raisingchildrennetwork බොහොම ස්තුතියි 🙏🙏
@@raisingchildrennetwork❤
Doctor ge phone number eka Danna puluwanda
මොනවා උනත් පිට රට වැඩ කරලා හරි අද ජීවත් වෙනවනේ කාටවත් බරක් නොවී. ඒ ජීවිතය ගොඩක් වටිනවා
Thank you so much for your valuable advice.My daughter has caught all of these hamful situations.I could not get what happened to her.Now I understand what should I do.I saw your number here and decided to meet you.
සහතික ඇත්ත සර්.. මමත් නිරික්ෂණය කලා දරුව පීඩනයෙන් ඉන්නේ කියලා. මගෙ දරුවව ලයිසියම් එකට දැම්මේ. වාරයටම මුදල් ගෙවා තිබිලත් දරුවගෙ ඔලුව බේර ගන්න ඕන නිසා මම මාසයක් යන්න කලින් නැවත් වූවා. මාර්කටින් නැති පොඩි පාසලකට දැම්මා. දැන් දරුව හරි සැහැල්ලුවෙන් සතුටින් ඉන්න හැටි මම දකිනවා. ඒත් මට අනිත් දරුවො ටික ගැන හරිම දුකයි. ඒ පාසලෙන් ළමයාට ඉස්කොලේත් වද දීලා ගෙදර දි සෙල්ලම් කරන්න තියෙන එකත් නැති කරන්න වැඩ ගොන්නක් එවනවා ගෙදරටත් . අත් වැඩ කරන්නෙ නැහැ.චිත්‍රයක් අදින්න දෙන්නෙ සතියට දවසයි. චිත්‍රයක් අදින්න අමතරව පොතක් ගෙනියන්න බැහැ. එපා කියනවා. ලමයි ලවා බලෙන් ලියවලා දෙමාපියන්ව පසලට ගෙන්වලා පෙන්වනවා. බැලූවාම හරිම පිළිවෙලයි ලස්සනයි. එයාලාගේ මාර්කටින් උපක්‍රමය ළමයා ලවා කෙටි කාලීන සාර්ථකත්වයක් පෙන්වීම. දරුවන් ව ගුරුවරුන් ට දෙන ශෙඩූල්ස් හරහා දැඩි පාලනයකට නතු කරනවා. ගුරුවරුන් ඉන්නේත් පීඩනයෙන්. මගෙ දුව ච්ත්‍ර නැති දවසක පාසල ඇරිලා ඉද්දි චිත්‍රයක් ඇදලා පොතේ.කුරුටු ගාන්නෙ නැතිව ඉන්න කියලා. ඒ සිදූවීමෙන් පස්සේ මම ඉස්කෝලේ ඇතුලාන්තය හොයන්න ගත්තා. අඩු පඩියට ඉංග්‍රීසි ටිකක් දන්න ගෑනු ලමයි ටිකක් ගන්නවා.පස්සෙ එයාලාව කොණ්ඩය පාට කරලා තොල් පාට කරන්න පොලඹවනවා. මේ අයට ලමා මනස ගැන අවබෝධයක් නැහැ. ඔය පාසල් ජාත්‍යන්තර අධ්‍යාපනයක් නම් දෙන්නේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රම සහ එංගලන්තයෙ භාවිතා නොකර ඉවත් කල ක්‍රම භාවිතා නොකල යුතු බව මගෙ අදහස.
සර් දැන් රජය ට සම්බන්ධ නිසා ජාත්‍යන්තර පාසල් වළ මේ දරුවන්ට කරන විනාශය ගැනත් පියවරක් ගන්න. මේ විනාශ කරන්නෙ අපේ රටේ අනාගතය.
මට තියනව ඩොක්ටර් කියන්න මගේම අත් දැකීමක් අපේ ගමේම මගේ පුතාගෙ පන්තියෙම දුවක් ඒ දුවගෙ තාත්තා හැමදාම බීලා ඇවිත් ගෙඅර රන්ඩු උනා කවදාවත් ගෙදර පාඩම් කරන්න ලැබුනෙ නැ රෑට හිටියෙ කැලවල් වලයි අනුන්ගෙ ගෙවල් වලයි පොඩිකාලෙ ඉදලම එහෙමයි ඒ මදිවට කොරෝනා ප්‍රශ්නය ත් බලපැවා A lL වලට එත් අද ඒ දුව ජයවර්ධනපුර කැම්පස් එකේ ඔය කිසිම ප්‍රශ්නයක් නොතිබුණු මගේ පුතා ඒ ලෙවල් යන්තමට පාස් වෙලා අද ගෙදර
❤❤Thank you doctor for advice ❤❤
දෙමාපියන්ගේ ඉලක්කයකට දරුවන් දැඩිව මෙහෙයවීම, බාලක බාලිකා ලෙස වෙන්කර තැබීම, ඉතා කුඩා වයසේ සිට අකුරු ලිවීම කියවීම හා අසුන්ගත වැඩවලට දරුවා කොටු කිරීමත් ලංකාවේ දැකිය ප්‍රදාන ප්‍රශ්න කිහිපයක්
♥️
බොහොම වැදගත් තොරතුරැ. ඔබට බොහොම ස්තූතී!
වීඩියෝව පටිගත කරන විට බාහිරින් එන ශබ්ධ අඩුවුණානම් හොඳයි.
ස්තුතියි ගොඩක්, ඔව්, එහෙම කරන්නම්
Obathumata godak pin
🙏♥️
After long Time … Thank you both of you . 😍🙏
Thank you so much for the lovely comment ❤😍
ඩොක්ටර්ගෙ කතාව ඉවර වෙනකම් බැලුවා මට ඩොක්ටර් එක්ක කතා කරන්න පුලුවන් ද
Sir obathumage speech apita godaak watina adahas.....thank you so much....
ස්තුතියි ♥️
Thanks
වෛද්‍ය තුමනි මගේ දරුවගේ වයස අවුරුදු අටයි මගේ දරුවත් මේ රෝගයට ගොදුරු වෙලයි ඉන්නෙ මමත් මගේ නොදැනුවත් කම නිසා phone එක පෙන්නලයි දරුවට බත් කැවුවෙ ඔබතුමා කිව්ව විදියමයි මගේ දරුව අනේ මගේ දරුව සනීප කරල දෙන්න්න ඔබ තුමාට විතරයි මගෙ දරුව සනීප කරන්න පුලුවන් ඔබතුමා හමුවන්නේ කොහොමද මගේ මෝඩ කම නිසා දරුව විනාස වෙනව මට බලාගෙන ඉන්න බෑ
මගේ දරුවට අවුරුදු3.එයාගෙ නංගිට මාස 8යි.නංගි ආපු දවසෙ ඉදන් දුව මුරන්ඩුයි.දුවගේ මානසික පීඩනය දුරු කරන්න මට ක්‍රමයක් සලසා දෙන්න ඩොක්ටර්
Doctor මගේ දුව හොදින් කිවුවම අහන්නේ නැහැ phone එක දුන්නාම හොදින් ඉන්නවා නැතිනම් රණ්ඩු වෙනවා පැයක් විතර ගියාම මුකුත් දන්නේ නැහැ වගේ මගේ මුහුණ සිප ගන්න එනවා මට තේරෙන්නේ නැහැ මටත් දුකයි මට කේන්ති ගියාම මම එයට දඬුවම් කරනවා
මටත් ඔය අත්දැකිමමයි තියෙන්නේ..Doctor එ ත්වය පාලනයට ක්‍රමයක් නැද්ද
Doctor මගේ පුතාට දැන් අවුරුදු 12වෙනවා ඒයා ඇවිදිද්දි ඇගිලි වලින් තමයි ඇවිදින්නේ විලුබ බිමට වදින්නෙ නැහැ ඒක දරුවට ප්‍රස්නයක් වෙයිද doctor 🙏
Docter කොහොමද සමිබන්ධ කර ගන්න පුඑවන්
Call this number
0777063013
Sir sirta katha karanna puluvan vidiyak kiyanna...matath mage puthava pennanna ona
0777063013
0777063013
Thank you sir. 🙏🏻🙏🏻🙏🏻
Most welcome
Ane mata kawuru hari kiyanawada docter kandy walata anawda kiyala.pls
Doctor ඔබතුමා හමු වෙන්න විදිහක් කියන්න පුලුවන්ද
0777063013
අනේ ඩොක්ටර් එපා කියලා තුන් හතර පාර්ක් කීවත් අහන්නෙ නෑ අයි එ ම්ගෙ පුතාට අවුරුදු 13යි
ඩොක්ටර් මගේ පුතාට අවුරුදු 3..එයා nursury යනවා..එයා ගොඩක් දග නිසාම තමයි පොඩි වයසෙන්ම nursury දැම්මේ..එහේදි එයා හොදට ඉන්නවලු.වයසට කරන දග වැඩ විතරලු.ඒත් ගෙදරදි නම් පොඩ්ඩක් වත් කියන දෙයක් අහන්නේ නෑ..එයා කියන දේ කරේ නැත්නම් ගහනවා..අහු වෙන දේ පොලවේ ගහනවා..සැර කරන්නේ නැතුව ඉන්නකොට තව වැඩි..මට මේක මානසික වදයක්..සෙනග ඉන්න තැනකට වත් එක්ක යන්න බෑ..මිනිස්සු බලන් ඉද්දී ගොඩක් වැඩි
Doctor නෙවෙයි මේ උත්තර දෙන්නේ
මගේ අදහස නම් ඔයාගේ දරුවා ගොඩක් සාමාන්‍ය ගොඩක් හොඳ දරුවෙක්, එහෙම දරුවෝ ඉන්නවා, ගෙදරදී දඟ කරලා school එකේදී හොඳින් ඉන්න,අපි අකමැති දෙයක් එයා කරද්දී අපි ගැහුවොත්, එයා අකමැති දෙයක් අපි කරද්දී එයත් ගහනවා, ඒ නිසා එයා දඟ වැඩක් කරොත් ඔයාගේ හැසිරීම වෙනස් කරලා බලන්න, ගොඩක් ආදරෙන් ම ඉන්න, කාලයක් යද්දී හරියනවමයි, එක පාරටම හරියන්නේ නෑ, ගහලා බැනල කරාට හරියන්නේ නෑ කියලා ඔයාලටම තේරෙනවා නේද ♥️♥️
ou mn ehema karala balanawa..thank you..
Thank you
❤
THANKS SIR
♥️
❤
Sir how can we meet you.we at Colombo..
කැලණිය ichange center
Doctor is ther any chance to contact you ? As an medical appointment! Pls somebody update me
0777063013
Very Good Lecture
Keep watching
සර් දුරකධන අංකය දෙන්නකෝ
0777063013
Sir akka katha karanna puluwanda.godak pin
077063013
Sir number aka waradine
@@AsangikaKumari-e9f 0777063013
doctor mage duwata wayasa 13 ayata athathiya wadi unama voice ekak ahenawalu thada hise kakkumak ekka .wadipura oluwa wehesuwama thama meka wenne iscoledi math's karana welawata thama wadi pura wenne. api brain scan ekak kara eka normal beheth gannawa masa dekaka indan thama adu na
Call this number
0777063013
Puluwannam hama school ekema 1 wasara teachers lata obathuma me semina eka karanna.mokada godak lamayita manasika peedanaya hadenawa teachersla hinda.ehema karanna puluwannam anagathaya lassana weyi.
oh yes I remember one of the worst teachers I've ever seen in life was a 1st grade teacher called jayawardana miss in girl's high school at around 2011, and she pressured those 5 year olds too much now I think back it wasn't even legal to do it for such young kids. she was mentally and physically abusive and was the worst tecaher in existence. elementary school teachers have no reason to be such assholes and it was for boosting their ego and to feel superior more than actual care for the kids.
Mewa wenas karanna kramayak nadda ?ada pasal wala 90% mewage waradi venawa lamai gedara hoda parisarayaka hadunath samajayata face karanakota wenas wenawa,me kramaya wenas wiya yuthui kiyana mathaye mamath innawa
♥️
aren't there English programmes
No, only sinhala programs are there ♥️
Doctr number aka denna plwnda
ගොඩක් ස්තූතියි sir..ඒත් මම හොඩක් පරක්කුයි ඔබ තුමාව හමුවෙනකොට....දැන් චූටි ලමයි ඉන්න අය මේ වරද හදාගනීවි.මේ තරම්ම බරපතලව නැතත් යම් යම් වැරදි මගෙ අතින් වෙලා තියෙනවා කියලා දැන් මම දන්නවා..එතකොට මගෙ පුතාට මේක කවදා හරි බලපානවනෙ...එතකොට දැන් ඒකට විකල්ප නැද්ද sir...
Doctor නෙවෙයි මේ උත්තර දෙන්නේ, මේ කියන්නේ මගේ අදහස, දැන් පසුතැවෙන්න එපා, දැන් පසුතැවූනට වැඩක් නෑ, ඒත් ඔයා දන්නා අයව පුළුවන් තරම් දැනුවත් කරන්න, ඒක ලොකු පිනක්. මේක හරියට දම්වැලක් වගේ,අපි අපේ දරුවන්ට දඬුවම් කරනවා, ඔවුන්ගේ දරුවන්ට ඔවුන් එය මුදා හරිනවා, අපි නැවැත්තුවොත් ඔවුනුත් නවතීවි ❤❤
මට හැගෙන හැටියට, කවුරුවත් කිසිම දේකට පරක්කු වැඩි නැහැ. ඔබ නොදැනුවත්ව සිදුවූ දෙය හේතු ඵලයක් ලෙස සලකා බැහැරකරන්න. එය සිදුවීමට තිබූ දෙයක් බවත්, දැන් එය අවසන් බවත් දැන සිහියට හා වර්තමානයට එන්න. මින් පසු මේ වෛද්‍ය තුමාගේ මග පෙන්වීම අනුව, ඔහු/ ඇය කෙරේ දැනුවත්ව ක්‍රියාකරන්න පටන් ගන්න. ඔබ යමක් කලානම් නොදැන හෝ දරුවාට යහපතක් කිරීමට සිතානේ එය කලේ.
අපි හැමෝම විශ්ව ක්‍රියාවලියක් මිස කෙනෙක් දෙයක් නොවේ. එනිසා වරද පටවා ගැනීමට කෙනෙක් දෙයක් නැහැ.
දරුවාගෙන් නොදැන වූ වරදට සමාව ගැනීමත් ඉතා හොද පිළියමක්. බටහිර රටවල මාපියන් මෙය පහසුවෙන් කලත්, අපේ රටේ මාපියන් දරුවන්ගෙන් වුවත් වරදක් වූවිට සමාව ඉල්ලීමට පුරුද්දක් නැහැ. එය බොහෝ සිත් තැවුල් නිවන පිලියමක්. දරුවා සමග ඔබේ හද තුල නැගෙන සිතිවිලි පවසා, ඒ ගැන ඔහුගේ/ ඇගේ සිතිවිලි විමසා හර්ද්‍යාංගමව සාකච්ඡා කර සමාව ඉල්ලන්න. ඉන්පසු අතීතය අමතක කරන්න. පාඩම පමණක් ඉදිරියට ගෙනයන්න.
Ane doctor mge duwata kochchara adaren katha karala hodin deyak kiwata ahannema ne..mn e nisa godak manasikawa vidawanawa..
Doctor කියන විදියට තාත්තා දාලා ගිය පවූලක ළමයින්ටත් මෙම ප්‍රශ්ණය බලපානවාද?එහෙමනම් එයින් දරැවන්ව මුදාගත හැක්කේ කොහොමද?... පිලිතුරක් බලාපොරොත්තු වෙමි🙏
එපා කියන්න එපා එයත් එක්ක හොඳින් ඒ පැත්තට ටික දුරක් ගිහිල්ලා එක වැරදියි කියලා පෙන්නලා දෙන්න
🙏🙏💐💐💐
❤😍
Dr hamu wiya hakke keseda?
Call this number
0777063013
How can I get an opportunity to meet doctor chaminda siriwardana with my son.
0777063013
Mona hospitel ekatada enna
Kelaniya, bulugaha junction, Ichange centre
👍👍👍
❤️💐🙏🇱🇰
Sir inna hospital monawada kiyanawada
Nuwara hospital eke thamai inne, colombo walath innawa, i will ask and confirm ok ❤
Priwat hospital monawada
@@chamiladilrukshi8570 kelaniya bulugaha junction eke private hospital ekakata enawa doctor, puluwn nm hoyala balann❤
Mage daruwa pita class walta Yana kemti nee school eke kiyana me lamayage wensak tiyenwa kiyalla sati antayt class giya kisima nihsak nam tibune nee alkota me lamyata pidanya wedi wela Lila Mata hitenwa Mata mekata karana deyk kiyalla denwada
👍👏👏
ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න
0777063013
Sir, lgbtq ප්‍රජාවට අයත් දරුවෝ ඉන්න homophobic transphobic දෙමව්පියන්ට video එකක් කරන්න පුළුවන් ද?
අනර්ඝයි ස්තුතියි මහත්මයා !
Mage puthata ocd thathwayak thiyanawa esadaha prathikara kirimata obathumage sahaya labaganimata mata durakathana ankayak denna
0777063013
🙏
♥️
ඔබ තැමාව හමුවෙන්නේ කොහොමද.චැනල් කරන්න කොහාටද එන්නේ.කරැණාකර උදව් කරන්න
Dokta ekka katha kranna puluvsnda
Call this number
077063013
ඩොක්ටර් අද මං බැරි ම තැන බබාට ගුටි දුන් නා. දැන් මට හිත හදාගන්න බෑ
ඒක ඕන කෙනෙක් ට වෙන්න පුළුවන් දෙයක් නේ, ඒත් නිතරම උනොත් දරුවා පව්, ගහලා වෙනස් කරන්න බෑ නේද කිසිම දෙයක්.
අනේ ඩොක්ටර් කොච්චර ආදරේන් කතා කලත් කියන දේ අහන්නේ ම නෑ... බැන්නම විතරයි අහන්නේ...
Ettak...mm
ඒක ඇත්ත
Hm
Ou ane hodin kiwwata ahannema na
Appreciate their good actions
බාහිර ශබ්ද හරිම වාදයk
Me dr koheda ....hamuwenne kohomada danna kenek dannako loku pinak
Call this number
0777063013
Dan inna guruwaru punchi daruwange probodaya natthatam nati karanawa daruwanta wada bari unama koniththanawa toku aninawa napuru ganu.
ලමයි න් නිසා දෙමාපියන් ට තියෙන පිඩනයට ව්සදුමක් නැද්ද 😢😢😢😢😢😢😢
Math daruwa nisa loku pidanayakin inne.puluwannam udau karanna docter
0777063013
Attatama Europe ratawal western ratawal ewagema japan korea wage ratawalwala 90%18years panapu aya liquor gannawa eka gedarata kisima karadarayak neha .udenma job ekatath yanawa lamaita adaren innawa. Wife ekka randu neha beela.oba oya kiyana kaarana culture ekath ekka ganna epa.drinks gannawa kiyana eka health ekata hoda neha kiyana eka e minissuth dannawa .japanaya wage rataka kids la okkoma drinks ganna ammala thattalage daruwo.eken daruwo aparada kaarayo wela neha .
you are actually wrong. people in japan and the other countries you mentioned suffer from drunk dad's and it's a universal experience. specially asian countries they hate drunkards just like we do. you just made your facts up.
you just don't even know about jaoan and its corrupted nature. stop living in your fantasy world and reduce your ego. open your mind out of your narcissism to other people's opinions that are more educated than you.
Thank u doctor.
♥️
Thank you so much sir
Most welcome ♥️
Dokta ekka katha kranna puluvsnda
Call this number
077063013