Raising Children
Raising Children
  • 291
  • 1 864 849

Відео

පුන්චිම පැටවු අඬද්දී පෙකනිය උඩට එන්නෙ ලෙඩක්ද
Переглядів 2112 місяці тому
පුන්චිම පැටවු අඬද්දී පෙකනිය උඩට එන්නෙ ලෙඩක්ද
Best Way to practice Dictation
Переглядів 2223 місяці тому
"Raising Children" Check out my Easy English video series to teach English for KIDS from the begining|පළවෙනි video එකේ ඉඳලම දැනුවත් වෙලා පොඩ්ඩන්ට ලේසියෙන්ම ENGLISH ටික කියලා දෙන්න= ua-cam.com/play/PLwzzXlkhWperXe-WdjgiEsUXOljlYuAet.html Here are the best Activities/Games to do at HOME to improve motor skills and Brain Development of the kids |දරුවන්ගේ බුද්ධි වර්ධන හා චාලක කුසලතා වර්ධන ක්‍රියාකා...
Phonics reading online පන්තිය කෙරෙන්නෙ මෙහෙමයි 🥰🥰
Переглядів 2843 місяці тому
මේ තමයි මගේ phonics reading online පන්තිය.ඉතින් ගොඩක් අය ඇහුවා කොහොමද ක්ලාස් එක කරන්නේ, ඒකෙ activities වලින් ද කරන්නේ ,අපි join වෙනවා නම් කොහොමද එන්න ඕනේ කියලා. ඒකයි මම මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතුවේ ❤
පිච්ච මල් පූජාවේදී පැය ගාණක් වලාකුළු හෙල්ලෙන්නෙවත් නැතුව මහා සෑ රදුන් වටේ වියනක් වගෙ 🙏🙏🙏
Переглядів 5594 місяці тому
පිච්ච මල් පූජාවේදී පැය ගාණක් වලාකුළු හෙල්ලෙන්නෙවත් නැතුව මහා සෑ රදුන් වටේ වියනක් වගෙ 🙏🙏🙏
ගොඩක් පොඩි පැන්චො ඉක්මනින් කියවන රහස🤩🤩🤩
Переглядів 5494 місяці тому
ගොඩක් පොඩි පැන්චො ඉක්මනින් කියවන රහස🤩🤩🤩
අලියි වොලියි 🤩🤩| Shih Tsu with a cat
Переглядів 1684 місяці тому
අලියි වොලියි 🤩🤩| Shih Tsu with a cat
Reading කියල දෙන්න ඕන වෙන දේවල් 💕
Переглядів 4414 місяці тому
Reading කියල දෙන්න ඕන වෙන දේවල් 💕
ගෙදර දී activities කරලා reading පුරුදු කරන්නෙ කොහොමද බලන්නකෝ 🥰|අවුරුදු තුනක පොඩි පැන්චෙක් මේ 🥰
Переглядів 5975 місяців тому
ගෙදර දී activities කරලා reading පුරුදු කරන්නෙ කොහොමද බලන්නකෝ 🥰|අවුරුදු තුනක පොඩි පැන්චෙක් මේ 🥰
පොත් බලන බව්වෙක් 🤩🤩|මෙයා මේ කියන්නෙ අලුත් video එක මොකක් ද කියල |guess it🤩| cute Shih Tsu video 🥰🤩
Переглядів 2125 місяців тому
පොත් බලන බව්වෙක් 🤩🤩|මෙයා මේ කියන්නෙ අලුත් video එක මොකක් ද කියල |guess it🤩| cute Shih Tsu video 🥰🤩
පොඩ්ඩන්ට මාසයක් වත් යන්නෙ නැතුව මේ වගෙ reading පුරුදු කරන්න ගෙදරදීම💕
Переглядів 8315 місяців тому
පොඩ්ඩන්ට මාසයක් වත් යන්නෙ නැතුව මේ වගෙ reading පුරුදු කරන්න ගෙදරදීම💕
ඔයාගේ පැටියටත් English Reading පුරුදු කරන්න ලේසිම පියවර 6 ක්
Переглядів 4685 місяців тому
ඔයාගේ පැටියටත් English Reading පුරුදු කරන්න ලේසිම පියවර 6 ක්
මගේ online පන්තියේ පුංචි ම පැටියා තමයි මේ ❤❤
Переглядів 5225 місяців тому
මගේ online පන්තියේ පුංචි ම පැටියා තමයි මේ ❤❤
Homework ඉක්මනින් කරවන්න කියාපු බෙහෙත 🤩|කියන්න බලන්න පුළුවන් නම් මං කවුද කියල 🤩🤩
Переглядів 7416 місяців тому
Homework ඉක්මනින් කරවන්න කියාපු බෙහෙත 🤩|කියන්න බලන්න පුළුවන් නම් මං කවුද කියල 🤩🤩
වෙසක් දවසේ තමයි මේක වුනේ 🙂
Переглядів 2436 місяців тому
වෙසක් දවසේ තමයි මේක වුනේ 🙂
Memory game for preschoolers 🥰
Переглядів 2616 місяців тому
Memory game for preschoolers 🥰
eye spy 🤩🤩🤩
Переглядів 2996 місяців тому
eye spy 🤩🤩🤩
මාසයක් ඇතුලත reading පුරුදු උන අවුරුදු 5 පොඩ්ඩා | happy mom of a 5 year old fast reader ❤
Переглядів 3216 місяців тому
මාසයක් ඇතුලත reading පුරුදු උන අවුරුදු 5 පොඩ්ඩා | happy mom of a 5 year old fast reader ❤
මාසයක් යද්දී පැටවු english පොත් කියවන මගෙ online පන්තියේ විස්තර ❤| join වෙන්න පුළුවන් ඔයාලට
Переглядів 7606 місяців тому
මාසයක් යද්දී පැටවු english පොත් කියවන මගෙ online පන්තියේ විස්තර ❤| join වෙන්න පුළුවන් ඔයාලට
Salt painting 🤩🤩
Переглядів 4076 місяців тому
Salt painting 🤩🤩
Do this memory game with kids ❤
Переглядів 3276 місяців тому
Do this memory game with kids ❤
practice this afer introducing 2 sounds
Переглядів 3946 місяців тому
practice this afer introducing 2 sounds
මාසයක් ඇතුලත පොඩි story books කියවන ලස්සන ❤| phonics step 1 program එකට join වෙලා බලන්න
Переглядів 6 тис.7 місяців тому
මාසයක් ඇතුලත පොඩි story books කියවන ලස්සන ❤| phonics step 1 program එකට join වෙලා බලන්න
Simon says 🤩| perfect way to practice english
Переглядів 2607 місяців тому
Simon says 🤩| perfect way to practice english
See the value of play based education ❤
Переглядів 2897 місяців тому
See the value of play based education ❤
english reading ඉක්මනින් පුරුදු karanna පුළුවන් fun activity එකක්
Переглядів 5357 місяців тому
english reading ඉක්මනින් පුරුදු karanna පුළුවන් fun activity එකක්
english reading පුරුදු කරන්න නියම activity එකක් 🤩❤
Переглядів 6398 місяців тому
english reading පුරුදු කරන්න නියම activity එකක් 🤩❤
english reading පුරුදු කරන්න මෙහෙම
Переглядів 7188 місяців тому
english reading පුරුදු කරන්න මෙහෙම
කියවීම පුරුදු කරන්න මේ ක්‍රමය ගොඩක් හොඳයි 🤩❤
Переглядів 6208 місяців тому
කියවීම පුරුදු කරන්න මේ ක්‍රමය ගොඩක් හොඳයි 🤩❤
දැන් ගොඩක් sounds මතකයි 🤩/ ඔයත් පටන් ගත්තා නේද ,
Переглядів 4398 місяців тому
දැන් ගොඩක් sounds මතකයි 🤩/ ඔයත් පටන් ගත්තා නේද ,

КОМЕНТАРІ

  • @LuckyNkb
    @LuckyNkb 17 днів тому

    ai madam daruwo pasala upakarana dala ennne. pansal,makana,

  • @shaniidesilva453
    @shaniidesilva453 20 днів тому

    ❤️❤️❤️perfectly explained dr.thank you🙏🙏❤️❤️❤️

  • @Yenul-21
    @Yenul-21 26 днів тому

    Thanks a lot..❤

  • @priyalinda6636
    @priyalinda6636 Місяць тому

    Amen

  • @GayathriRajapakshe-r4m
    @GayathriRajapakshe-r4m Місяць тому

    Thank you so much for your valuable advice.My daughter has caught all of these hamful situations.I could not get what happened to her.Now I understand what should I do.I saw your number here and decided to meet you.

  • @GVK666
    @GVK666 Місяць тому

    gedara weda atuganawa,askaranawa,pigan ape ewath hodanawa .nala dath medala ewath hemadena karanawa.mata kema bath bedala denawa.koide karath magen tama kiri bonawa.dunnethnam bima wetilama adanawa.mata labadiyaheki upadesaya kumakda?

  • @GVK666
    @GVK666 Місяць тому

    Dr mage duwa aurudu 01 masa 06 idala pen eka aragena taniyama bola adimma gatta.den eyata aurudu 4.english alphabet eka balagena taniyama liyanawa.01 to10 hemawelema liyanawa dawasata 03n parakwath.tama nursary yanneth ne.man kawadawathma akuru liyanna kiyanne.et eyama karanawa.meka eyata haniyakda?

  • @ShalomiShalo-g4z
    @ShalomiShalo-g4z Місяць тому

    මැඩම් මගේ දුවට වයස අවුරුදු 16 දැනට එයා මානසික ප්‍රථිකාර ගන්නවා මට මැඩම්ව සම්බන්ධ කරගන්න පුලුවන්ද

  • @nadenapranandu2971
    @nadenapranandu2971 Місяць тому

    සර්, රත්නපුරේ පාසලක දරුවෙක් සෙල්ලම් පිස්තෝලයක් පාසලට ගෙනල්ල වෙඩිල්ලක් පත්තුකරල. විදුහල්පතිවරය හොයල බලනකොට ඒ දරුව හිටපු විදුහල්පතිවරයෙකුගෙ පුතෙක්. ඒ හිටපු විදුහල්පතිවරයයි මේ පාසලේ දැනට ඉන්න විදුහල්පතිවරයයි අතරෙ කලින් තිබුනු විරසකයක් ඒ වෙලාවෙ මතුවුනා දරුවගෙ අවාසනාවකට. වත්මන් විදුහල්පතිවරය කලේ අර දරුවගෙ දෙමව්පියො පාසලට කැදවල උදේ රැස්වීම වෙලාවෙ පාසලේ සියලු ගුරුවරුන් සිසුන් ඉදිරියේ අම්මට තාත්තට වැදල සමාව ගන්න කියල. ඒ දරුවත් ඒ විදියට වැදල සමාව අරගෙන. සර්, මේ දඬුවම් ක්‍රම දරුවන්ගෙ අනාගතයට කොහොම බලපාවිද😢

  • @dilinimaduwanthi726
    @dilinimaduwanthi726 Місяць тому

    theruwan saranai sir

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardana Місяць тому

    ඔබේ මිනුම් දඩු වලට ගුණ ධර්ම ප්‍රයෝගිත්වය ආත්මාර්ථකාමී තොර බව ගැනත් ඇතිලත් කරන්න.

  • @NayomiSenarath-be3vq
    @NayomiSenarath-be3vq Місяць тому

    කොහොමද doctorwa හම්බ වෙන්නෙ..

  • @ria7951
    @ria7951 Місяць тому

    Me doctor ge number ඒක නැද්ද 🥺

  • @Fashionandcreaton
    @Fashionandcreaton Місяць тому

    මට දෙයක් දැනගන්න ඔනෙ මගෙ පුතාට 3,1/2 එයාව english මිඩියම් වලින්ම උගන්නන්න අපි කැමති .එත් අපි ගොඩක් කල්පනා කරන්වා මොකක්ද කරන්න ඔනෙ කියලා ඉන්ටර්නැෂනල් ඉස්කූල් වල රජයෙ වගෙ sports නැද්ද එවගෙ .මට ඒ ගැන විස්තර කියන්න්කො පුළුවන් නම් විඩියො එක්ක් ගෙන්න

  • @TharuGamage-dv2px
    @TharuGamage-dv2px Місяць тому

    ඩොක්ටර් අකුරු මොන්ටිසෝරි කාලෙම උගන්නන්න සිද්ද වෙලා තියෙන්නෙ මේ පාසල් අධ්‍යාපන තරග රටාව නිසා ඩොක්ටර්...1 පන්තියට ගියාම ගුරුවරුන් අහනව මොන්ටිසෝරි යවල අකුරු ටික කියා දුන්නෙ නැද්ද කියල..

  • @lakshan5271
    @lakshan5271 Місяць тому

    Ane Docter math godakma mewa hithanawa ath tika kaleka idan putha kamata harima horay e nisa phone eka dala kawanawa meka waradi thama ath putha kanne nane.eya godak daga daruwek eka thanaka poddak wath inne na e nisa eya kriyashili adu daruwekuth newey

  • @darshanaihalawatta3927
    @darshanaihalawatta3927 Місяць тому

    ඔබතුමා හමුවිය හැකි හෝ සම්බන්ධ කර ගත හැකි මාර්ගයක් කියන්න

  • @IreshaDurage
    @IreshaDurage Місяць тому

    teruwan saranai oba tumata❤😊

  • @NadeekaWijerathna-v8m
    @NadeekaWijerathna-v8m Місяць тому

    මැඩම්ව සම්බන්ධ කර ගන්න පුළුවන් නම්බර එකක් දෙනවද

  • @dineshanpilanagamage8738
    @dineshanpilanagamage8738 Місяць тому

    Dr, මම අවු:9 පුතේක් ඉන්න අම්මා කෙනෙක්, අපේ පුතා අනිත් ළමයි එක්ක සමගියෙන් කටයුතු කරන්න එයා පොඩිකාලේ ඉඳලාම කියලා දුන්නත් එයාට බෑ,ඒ වගේම එයා තමන්ගේ වැඩ කරගන්නෙ මම කිව්වොත් විතරයි, පොඩි කාලේ ඉඳලම 1වසර පන්තියට එනකල්, බිස්කට්,පලතුරු, බත් මොනවත් කෑවේ නෑ,අතට කන්න දුන්නම කටේ දමාගෙන වමනේ කරනවා, හැම දෙයක්ම දැල් ගොට්ටක ගාලා තමයි දුන්නේ. කරි බොන කාලේ ඉදන්ම 1වසරට එනකල් වමනේ යනවා, ඉන් පස්සේ එයා කන්න ගත්තාම බඩේ කැක්කුමකටද දන් නෑ බිත්තිවල,බිම බඩ උලාගෙන යනවා, කතා කරන්න බෑ, 2වසරට ආවම ටිකක් කතා කරන්න පුළුවන්, ඒත් දැන් 4වසරේ, එයාට පැහැදිලි විදියට හිතලා කතා කරන්න තේරුමක් නෑ, යාළුවෝත් නෑ, පෙරපාසල් කාලේ, මුල් අවු5 සම්පූර්ණ වුණාම එයා ළග තියෙන ඕන සුදුසුකම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එවල තිබුණා, එයාට ඒ එක සුදුසු කමක්වත් නෑ, මෙයා අනිත් අයට වඩා වෙනස් නිසා මම මෙයාට බාල තව නංගි කෙනෙක් ගෙනාවා, එයාට අවුරුද්දක් විතර යනකල් නංගිව පිට නෑදෑයන් කාටවත් අල්ලන්න දුන්නේ නෑ, දැන් 4වසරෙ වුනත් එළවළු වර්ග නෑදෑයන්ට කතාකරනවිදිය, තව කෙනෙක් එක්ක කතා කරන්න අහන දේකට උත්තර දෙන්න තේරුමක් නෑ, අපි ගාල්ලේ, නයනා මැඩම්,අරුණ සර්, ටිකිරි සර් ලගට එක්කරගෙන ගියා, හැබැයි ඒ ගියේ කෑම කන්නේ නෑ කියලා, එයාට හැමදාම කෑම ගොට්ටක ගාලා දෙන නිසා එයා හොද බරක හිටියා, කන්න බැරි වුණාට එයාට එක වේලක් වත් බඩගින්න දරන්න බෑ,ඇගට පණ නෑ වගේ ඉන්නවා, මම බඩගින්නේ තියලා බත් පලතුරු දුන්නත් වමනේ කරනවා. හැම කෙනෙක්ම කියන්නේ මම පුරුදු කරලා නෑ කියලා. අපට පුළුවන් හැටියට දොස්තරලා ගාවට, දේවාල වලට ගිහින් කරන්න පුළුවන් හැම දෙයක්ම කළා, අපි නැත්තටම නැතිවෙලා ඉන්නේ, පුළුවන් නම් පිං සිද්ධ වෙයි ඩොක්ට, මේ ලිපිය කියවලා කරන්න ඕන දේ පහදලා දෙන්න,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thakshila6770
      @thakshila6770 Місяць тому

      Oya, ළමයා ව doctor කෙනෙක්ට පෙන්නුවේ නැද්ද

  • @MaheshikaKumari-gs8wl
    @MaheshikaKumari-gs8wl Місяць тому

    ❤❤❤

  • @සෙනෙහසේනවාතැන-ඛ6ඩ

    Link eka nahane

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c Місяць тому

    අදයි මේ වැඩසටහන බැලුවෙ ගොඩාක් ප්‍රමාදයි මම

  • @nishamanirathnayaka3382
    @nishamanirathnayaka3382 Місяць тому

    ඔබතුමාගේ අදහස් හරිම වටිනවා

  • @sujeevaniabesuriya1582
    @sujeevaniabesuriya1582 Місяць тому

    සහතික ඇත්ත සර්.. මමත් නිරික්ෂණය කලා දරුව පීඩනයෙන් ඉන්නේ කියලා. මගෙ දරුවව ලයිසියම් එකට දැම්මේ. වාරයටම මුදල් ගෙවා තිබිලත් දරුවගෙ ඔලුව බේර ගන්න ඕන නිසා මම මාසයක් යන්න කලින් නැවත් වූවා. මාර්කටින් නැති පොඩි පාසලකට දැම්මා. දැන් දරුව හරි සැහැල්ලුවෙන් සතුටින් ඉන්න හැටි මම දකිනවා. ඒත් මට අනිත් දරුවො ටික ගැන හරිම දුකයි. ඒ පාසලෙන් ළමයාට ඉස්කොලේත් වද දීලා ගෙදර දි සෙල්ලම් කරන්න තියෙන එකත් නැති කරන්න වැඩ ගොන්නක් එවනවා ගෙදරටත් . අත් වැඩ කරන්නෙ නැහැ.චිත්‍රයක් අදින්න දෙන්නෙ සතියට දවසයි. චිත්‍රයක් අදින්න අමතරව පොතක් ගෙනියන්න බැහැ. එපා කියනවා. ලමයි ලවා බලෙන් ලියවලා දෙමාපියන්ව පසලට ගෙන්වලා පෙන්වනවා. බැලූවාම හරිම පිළිවෙලයි ලස්සනයි. එයාලාගේ මාර්කටින් උපක්‍රමය ළමයා ලවා කෙටි කාලීන සාර්ථකත්වයක් පෙන්වීම. දරුවන් ව ගුරුවරුන් ට දෙන ශෙඩූල්ස් හරහා දැඩි පාලනයකට නතු කරනවා. ගුරුවරුන් ඉන්නේත් පීඩනයෙන්. මගෙ දුව ච්ත්‍ර නැති දවසක පාසල ඇරිලා ඉද්දි චිත්‍රයක් ඇදලා පොතේ.කුරුටු ගාන්නෙ නැතිව ඉන්න කියලා. ඒ සිදූවීමෙන් පස්සේ මම ඉස්කෝලේ ඇතුලාන්තය හොයන්න ගත්තා. අඩු පඩියට ඉංග්‍රීසි ටිකක් දන්න ගෑනු ලමයි ටිකක් ගන්නවා.පස්සෙ එයාලාව කොණ්ඩය පාට කරලා තොල් පාට කරන්න පොලඹවනවා. මේ අයට ලමා මනස ගැන අවබෝධයක් නැහැ. ඔය පාසල් ජාත්‍යන්තර අධ්‍යාපනයක් නම් දෙන්නේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රම සහ එංගලන්තයෙ භාවිතා නොකර ඉවත් කල ක්‍රම භාවිතා නොකල යුතු බව මගෙ අදහස. සර් දැන් රජය ට සම්බන්ධ නිසා ජාත්‍යන්තර පාසල් වළ මේ දරුවන්ට කරන විනාශය ගැනත් පියවරක් ගන්න. මේ විනාශ කරන්නෙ අපේ රටේ අනාගතය.

  • @Onis-357
    @Onis-357 Місяць тому

    හරිම වටිනවා ඩොක්ටර්

  • @asokasl
    @asokasl Місяць тому

    Dr mema nirdayshaya mona wayas kandayatada?please karunawen pahada denna🙏🌸

  • @deepthinimeshan5350
    @deepthinimeshan5350 Місяць тому

    Aice creem eka alwanna gatte monada

  • @devikapriyadarshani7248
    @devikapriyadarshani7248 Місяць тому

    Thank you teacher 💛😊

  • @devikapriyadarshani7248
    @devikapriyadarshani7248 Місяць тому

    ❤️❤️❤️

  • @madhuabeysinghe
    @madhuabeysinghe Місяць тому

    Best teacher 🥰

  • @dinushkumara4741
    @dinushkumara4741 Місяць тому

    අපේ රටේ නම් ඉගන ගන්නවා කියන්නේ විභාග වලට ලෑස්ති වෙන එකයි..පොඩි 1වසරෙ ඉදන්ම මරව මරවා අකුරු ලියවන එකයි....

  • @dinushkumara4741
    @dinushkumara4741 Місяць тому

    මේ රටේ නම් බෑ

  • @deepthinimeshan5350
    @deepthinimeshan5350 Місяць тому

    මිස් මට මේ පොත් ගන්න පුලුවන්ද😊

  • @deepthinimeshan5350
    @deepthinimeshan5350 Місяць тому

    අලවන්න ගත්තේ මොනවද

  • @deepthinimeshan5350
    @deepthinimeshan5350 Місяць тому

    Ane mata adinna bane me wage

  • @lalanifernando1839
    @lalanifernando1839 Місяць тому

    ❤❤Thank you doctor for advice ❤❤

  • @Jasmin-yl6gv
    @Jasmin-yl6gv Місяць тому

    Great video!😊👍

  • @wasantipradipika
    @wasantipradipika Місяць тому

    Harima lassana vedio ekak mis.. ❤🎉 godak vatinawa..API hemakenektama hithanna deyak......❤❤❤

  • @lalanifernando1839
    @lalanifernando1839 Місяць тому

    ❤❤Thak you doctor your advices ❤🎉

  • @ThanushiRanjula
    @ThanushiRanjula 2 місяці тому

    ❤❤❤ අනේ එයා ❤❤❤

  • @sampathgamage6190
    @sampathgamage6190 2 місяці тому

    👍

  • @DeepthiPriyadarshani-g2i
    @DeepthiPriyadarshani-g2i 2 місяці тому

    Dr oyage number ek dnnko