ගෙදර ඉඳන්ම සීනි අඩු කරගන්න | Reduce Blood Suagr at Home By Nutritionist Hiroshan Jayaranga

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 148

  • @deepikand5722
    @deepikand5722 7 місяців тому +22

    බොහොම ස්තූතියි වෛද්‍යතුමනි ඔබතුමාගේ මේ හැම වචනෙකම අපිට ලොකු ශක්තියක් දෙන දේවල් තමා තියෙන්නේ ඒ වගේම ඔබතුමා කිසිම විදිහකින් බෙහෙත් වලින්ම ලෙඩ හොඳ කරගන්න කියලා මේ සාකච්ඡාවේ කියලා නැහැ ඒ වගේම අපේ රට ගැනත් හිතලා ඉතින් මෙ හැම දෙයක්ම සර්ව සම්පූර්ණ හොඳ දේ අපිට කියලා දුන්නට බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි🎉🎉

  • @ashengunathilake8663
    @ashengunathilake8663 6 місяців тому +5

    හරිම වැදගත් මාතෘකාවක්,.....ඔබටත් සුවැති දිව්යක්ම වේවා❤🎉

  • @KusumChandrasekara
    @KusumChandrasekara 6 місяців тому +8

    ස්තුතියි ඔබතුමාට නිදුක් වේවා , නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා !

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 7 місяців тому +7

    ඔබ තුමාට දීර්ගායු පතනවා ස්තුතියි

  • @donika1971
    @donika1971 5 місяців тому +3

    බොහොම ස්තුතියි ඩොක්ටර් අපව දැනුවත් කලාට

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 6 місяців тому +4

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට දැනුවත් කිරිම සම්බන්ධයෙන්

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 6 місяців тому +2

    ගොඩාක් ස්තුති ඩොක්ට අපි දැනුවත් කිරිම ඉතා වැදගත් ඔබතුමාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤

  • @gawriy9289
    @gawriy9289 7 місяців тому +9

    ගොඩක් පින් ඝර් දැනුවත් කරන හැමදේම ජිවිතේට වැදගත් ඝ්තුති

  • @PasiduPasidu-o3e
    @PasiduPasidu-o3e 2 місяці тому +3

    සර් මගෙ..මහතයාට.සිනි.තියනවා.රැට.නිදියන්.නැ.මුලු.ඇගෙම.දනවා.කියනවා..ඇයි.කියලා.පැහැදිලි.කරන්න

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 7 місяців тому +5

    බොහෝම ස්තුතියි සර් ඔබතුමාට

  • @spriyadhershani9743
    @spriyadhershani9743 2 місяці тому +1

    බොහොම ස්තුතියි ඩොක්ට මගේ ඇගේ හිමගෝබින් 4 ට තියෙන්නේ එනිසා ගස්ලබු කන්න හොද නැද්ද

  • @padhmawathipadhma3738
    @padhmawathipadhma3738 7 місяців тому +7

    ඔබ තුමාට දිර්ගා යුස ලැබෙිවා

  • @WathsalaUdawaththa96
    @WathsalaUdawaththa96 6 місяців тому +1

    Blood suger thiyena kenekta Mahath wenna berida?suger 110ta adu karagaththoth Mahath weida?

  • @GrowWithChutamoney
    @GrowWithChutamoney 6 місяців тому +4

    Some of the key factors to control the diabetes
    1. Stress Management
    2. Enough sleep
    3. Food habit
    Physical exercise is the another key factor which was not highlighted here

  • @diniwijerathna7990
    @diniwijerathna7990 7 місяців тому +3

    ස්තුති ..ගොඩක් pin ඔබ thumanta දීර්ඝායුස ලැබේවා ...💐💐💐💐

  • @SanjuDilhami
    @SanjuDilhami 7 місяців тому +4

    සර්..ඔබ..තුමාට..ස්තුතියි ස්තුතියි ..පින්..තෙරුවන් ..සරණයි 🙏🙏🙏

  • @kumudinieshri1058
    @kumudinieshri1058 7 місяців тому +4

    Thanks fully to you doctor advice the sugar conditioned patient❤🙏🏽

  • @chandrachandra1654
    @chandrachandra1654 7 місяців тому +4

    බොහොම ස්තුති doctor ❤ 🌹

  • @twentyabc2751
    @twentyabc2751 6 місяців тому

    Thank doctor මගෙ HDLcolostrol 79 ඒක වැඩිද පිලිතුරක් බලාපොරොත්තු වෙනව sir

  • @dayanimendis502
    @dayanimendis502 7 місяців тому +5

    ස්තුති ඔබතුමාට 🌹🌹තෙරුවන්සරණයි !!

  • @SomaweeraWijerathne
    @SomaweeraWijerathne 4 місяці тому +2

    මානසිකා අව පීඩනය යම් රසායන ද්‍රව්‍යවලින් මිනිසා තුළ ඇතිකර හැකි යි.

  • @TDBOSSTM
    @TDBOSSTM 28 днів тому

    වෛද්‍ය තුමනි ඔබට නිදුක් වේවා නිරෝගි වෙත්වා

  • @kanthigamhewa
    @kanthigamhewa 6 місяців тому +2

    ඩොක්ටට බොහොම ස්තුතියි.දැනුවත් කලාට

  • @janakikumariKumari
    @janakikumariKumari 7 місяців тому +6

    ගොඩක් ඉස්තුති 🙏🙏🙏

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 3 місяці тому

    Thank you Doctor. Good lesson 👍

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 6 днів тому

    Sir kama paalana karan wita kattu wanawa kettu nowi kama paalan karan eidiyak kiynna

  • @smhagala3569
    @smhagala3569 7 місяців тому +1

    appaaaa.. mage seeni mattama nam dan niyamai.... 76 - 80 atharama dolanaya wenawa..obathuma hithata wadiinama katha karana nisa gammenma e dewal pilipadinawa pin godaaak obathumata..aa.. thawa ekak ape inna loku dr mahaththuruntath me wage wadasatahan karanda bariwa athi neda? leddu nathi unoth malageyak wage wewi....

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 7 місяців тому +3

    තෙරුවන් සරණයි පිංවත් වෛද්‍යතුමනි
    නිරෝගී මත් දීර්ඝායුෂ ලැබේවා

  • @karunarathnebanduwathi7398
    @karunarathnebanduwathi7398 6 місяців тому +2

    Very useful facts given.Thank you sir

  • @nilminyparara
    @nilminyparara 7 місяців тому +49

    සර් කරපිංචා කොල වේලලා කුඩු කරල බොනවනම් හැදි කීයක් දාන්න ඕනද දවස ගානෙම බොන්න හොදද දවස ට කී පාරක් බොන්න හොදද ස්තූතියි ඔබ තුමාට

    • @MalaniSubasinghe-ue2gs
      @MalaniSubasinghe-ue2gs 7 місяців тому +14

      Good

    • @hirukiamanda9151
      @hirukiamanda9151 7 місяців тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@MalaniSubasinghe-ue2gs

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 7 місяців тому +5

      Very valuable advice,, 🙏🏻🙏🏻🙏🏻👌❤

    • @Football-ea2
      @Football-ea2 2 місяці тому

      I
      omimi.n.o.n9k.9im.ikoni
      😊.o.9nio.9niim9i.nngn#ñi.i..ok l.
      9min.imm.,mniimnl9i
      ho..in.i.mon.
      king
      oomim99k
      om9k.9m.mmiji9😊.oh
      ino.ih.n9nm.him.gimiokkm
      Nji.ni.
      h.ii9.k.oin.ngn.i..
      ..9ink9imo.hnk9niki it ñ9ih.iin..9.n.nig
      Okmnj.onmio
      ni.gi9n
      oji99
      join9ini.i
      j
      o.ii.j.imio.ii.j.imhimim9igini.ono.ingnmj9.j.nim9k.9😊ioogm.miin.ni.jk.9imih.omi.gkimi
      .king.imjimm.j9mki.n.k.iking.imjimm.j9mki.n.iki9mi9.km9i
      .king9ni.kingpin ..
      .komimgj.9hmmkkni9mi
      mhhmi mr. 😅Jimi9.9i9imiin.
      .ggnj.9m.n
      99giggi
      imagine.9lk.i.9n
      9imn.inik.kj9mk9imn.o.9m.koh.mgu
      n9im.oni😊😊m.ii
      😊😊..j9mki.n.iki9mi9..ino
      9.

    • @Football-ea2
      @Football-ea2 2 місяці тому

      Um9i99ni.g😊😊ings
      . day 😅😊. K.g..😊ii9g9imkm.kgm.i9mi.jj..nim..km
      😊mn😅Kim.. 9to to nnimimg..9😅?.

  • @padmipriyadarshani-7778
    @padmipriyadarshani-7778 7 місяців тому

    Wakugadu walata behethak kiyann dr..pin.ckD 4...egfr.29.30 .s.cr 200

  • @Mar-mf8oo
    @Mar-mf8oo 7 місяців тому +1

    Good advice thank you doctor god bless you ❤❤

  • @priyanipriyani6862
    @priyanipriyani6862 9 днів тому

    ගොඩාක් පිං ඔයාට සර් ❤

  • @sandunichathurika661
    @sandunichathurika661 7 місяців тому +7

    ස්තූති

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf Місяць тому

    ස්තුතියි ඔබතුමාට ❤

  • @dgvmallika8477
    @dgvmallika8477 6 місяців тому +1

    ස්තුතියි ඔබ තුමාට

  • @sunilamorin6333
    @sunilamorin6333 7 місяців тому +4

    ෙබාෙහාම
    ස්තුතියි ෙඩාක්ට

  • @mangalikaalison6255
    @mangalikaalison6255 6 місяців тому

    ස්තූතියි ඹබ තුමාට ❤🙏🎉

  • @HarshiJeewani-xx9ov
    @HarshiJeewani-xx9ov Місяць тому

    බොහොම ස්තුතියි ඩොක්ටර් .

  • @Vinuri.2006
    @Vinuri.2006 7 місяців тому +3

    ස්තුතියි 🙏🏻

  • @kanthigamhewa
    @kanthigamhewa 6 місяців тому +1

    බොහොම පිං.දැනුවත්.කලාට

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 6 місяців тому

    තෙරුවන් සරණයි වෛද්‍ය තුමනි.

  • @samarakoonamg7703
    @samarakoonamg7703 5 місяців тому +1

    රෑට නිදි වර්ජිත රැකියාවන් කරන අයට මොකද කරන්නේ කියලත් කියන්න

  • @kanthimasakorala9040
    @kanthimasakorala9040 6 місяців тому +1

    God bless you Doctor 🙏

  • @chandanigunawardana4853
    @chandanigunawardana4853 7 місяців тому

    Mamath karanne oba thuma kiyanna widiyata thank you pin oba thumata

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 7 місяців тому +4

    Thank you 🙏

  • @chandaniewickremasinghe-mi5mb
    @chandaniewickremasinghe-mi5mb 4 місяці тому

    How to reduce cholesterol and diabetes both together

  • @siddadurazoysa6286
    @siddadurazoysa6286 5 місяців тому

    Great News and thanks a lot

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 6 місяців тому

    හොද පැහැදිලි කිරීම

  • @sumanaguruge2987
    @sumanaguruge2987 6 місяців тому +1

    Thanks docter god bless

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 7 місяців тому +2

    ගොඩාක් ස්තුතියි❤❤❤❤❤

  • @Gasenty-b8m
    @Gasenty-b8m 5 місяців тому

    බුදු සරණයි ඩොක්ටර් දීර්ඝායු වේවා

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 6 місяців тому +1

    Theruwan saranai doctor

  • @sumanaguruge2987
    @sumanaguruge2987 6 місяців тому

    aththatama hatima wedagath mahathmaya mamath sini ledek obathumata pin danuwath karana nisa mihipita deviyo thamai deergau wewa mahathmaya

  • @etheldias5085
    @etheldias5085 6 місяців тому

    Thank you very much Doctor god bless you 🙏🙏🌹🌹

  • @hewagama2524
    @hewagama2524 6 місяців тому

    Sir,jambu,siyambala,ambarella wage palathuru diabetes thiyena kenekuta narakayda?please reply,thank you

  • @dilhanidammika6578
    @dilhanidammika6578 7 місяців тому +2

    ඩොක්ටර් අනේ ඇත්තටම ඔබතුමාගෙ ඇත්ත වයස කීයද,,❤❤❤

    • @MrJAY-eh6iw
      @MrJAY-eh6iw 6 місяців тому +2

      මෙතුමා පෝෂණ wediyek.doctor කෙනෙක් නොවේ .

  • @NeeshaDamayanthi
    @NeeshaDamayanthi 5 місяців тому

    Sup kata kanna hoda nadda

  • @donashanthadeva5539
    @donashanthadeva5539 6 місяців тому

    Puluwan nam pshiliyam husk gana kiyanna

  • @Gasenty-b8m
    @Gasenty-b8m 5 місяців тому

    ඩොක්ටර් මට කියන්න නිතර උnu වතුර බීමෙන් මොකද වෙන්නෙ

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 7 місяців тому +1

    Thank you for your useful info. It helps a lot Budusarani

  • @SwarnaLatha-ql6zn
    @SwarnaLatha-ql6zn 5 місяців тому

    ස්තූතියි ඩොක්ටර්

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 5 місяців тому

    බෙහෙවින් ස්තුතියි

  • @priyaniliyanage9180
    @priyaniliyanage9180 7 місяців тому +2

    Thank you docter

  • @sandraladonna5802
    @sandraladonna5802 4 місяці тому

    Thanks docter😅😅😅😅😅😅 13:35 13:35 13:35 13:35

  • @sriganisrigani2698
    @sriganisrigani2698 7 місяців тому

    Ana mamath insulin gannawa ath aduwanna na

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 26 днів тому

    Thankyou somch doctor god black you 🙏❤️

  • @malikahhm6326
    @malikahhm6326 7 місяців тому

    Isthuthi isthuthi theruwan sarenai

  • @ajanthigoonasekera5323
    @ajanthigoonasekera5323 6 місяців тому

    Wish. You. a. Long. Healthy. Wealthy life

  • @PriyanthiMudalige-fi2iq
    @PriyanthiMudalige-fi2iq 7 місяців тому +2

    Thankyou

  • @amithauyangoda9490
    @amithauyangoda9490 6 місяців тому

    තෙරුවන් සරණයි,,

  • @LankaPradeep-u8k
    @LankaPradeep-u8k 7 місяців тому +1

    ❤❤❤❤❤❤ bohoma sthuthi

  • @chandaniperera9673
    @chandaniperera9673 7 місяців тому +3

    Thank you doctor 🙏

  • @ThusharaMadumal
    @ThusharaMadumal 7 місяців тому +3

    Doctor මටත් දියවැඩියාව තියෙනවා ඉන්සියුලින් විදිනවා.අඩුවක් නැ.

    • @wathsalamanori5052
      @wathsalamanori5052 24 дні тому

      Kama palane karanna tikak. Sudu bath kanna epa.ala, karat, beet, piti kama, kanna epa. Murunga kola mallum kanna wediyen. Uluhal thambala bonna.thebu kanna.

  • @OmanOman-lj3me
    @OmanOman-lj3me 6 місяців тому

    බුදුසරණයි

  • @samerakarabita6273
    @samerakarabita6273 6 місяців тому

    Budu sarnay doktar ❤❤❤

  • @LilaChandrani-s9s
    @LilaChandrani-s9s 6 місяців тому

    Bohoma pin obathumata danuwath kalata

  • @sheelarajapakshe
    @sheelarajapakshe 6 місяців тому

    Thañk..you..obathumata

  • @hailaa4912
    @hailaa4912 6 місяців тому +1

    බිිටිරැටි කන්න හොදද

    • @wathsalamanori5052
      @wathsalamanori5052 24 дні тому

      Hoda na.කැරට් , බීට් ,අල, දෙල්, බතල එපා

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 6 місяців тому

    Useful sharing ❤

  • @raminiramini40
    @raminiramini40 6 місяців тому

    Danuwath kalata thanks

  • @dharmaratnasisters1928
    @dharmaratnasisters1928 6 місяців тому

    ඩොක්ටර් සිනි 120 අවුරුදු 8විතර කකුල් පතුලෙ හිරියක් ලොකු දැවිල්ලක් තියනව කකුලෙ ඇගිලි ගල් වෙලා සෙරප්පු හිටි ගමන් දන්නෙ නැතිව ගැලවෙනව දැනට ස්නායු ඩොක්ටර් ගෙන් බෙහෙත් ගන්නව මට මෙි තත්වය හැමදාම තියෙයිද

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 6 місяців тому

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @shanthidesilva1428
    @shanthidesilva1428 7 місяців тому

    Thank dr .

  • @shanthidayarathna2853
    @shanthidayarathna2853 7 місяців тому

    thanks you doctor

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 6 місяців тому

    බුදු සරණයි

  • @WasanthiDammalage
    @WasanthiDammalage 6 місяців тому

    ස්තුති වන්ත වෙමි 🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 7 місяців тому

    ඩයිබිටික් වලට බෙහෙත් ගන්නා විට ශරීරය කෘශ වෙනවද..මම් ගොඩාක් කෙට්ටු උනා..

  • @RanyRadnicka
    @RanyRadnicka 7 місяців тому

    gadak
    dawal danagatta❤

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 6 місяців тому

    Godak pin doctor

  • @malalakshmi9049
    @malalakshmi9049 6 місяців тому +1

    Sthuthi.sir.godak.pin

  • @leelaekanayake2547
    @leelaekanayake2547 6 місяців тому +1

    🙏doctor

  • @anulawathieh.m5012
    @anulawathieh.m5012 7 місяців тому

    Thanks dr.mama Saudi sita

  • @inoshashamalee5662
    @inoshashamalee5662 5 місяців тому

    තැන්ක්ස් doctor

  • @masonmatt9117
    @masonmatt9117 7 місяців тому

    සීනි අඩු උනාට, වකුගඩු අක්මා වලට ලොකු බලපෑමක් ඇතිවෙනවානෙ. ඉතින් සීනි අඩු උනාට වෙන ලොකු ලෙඩක් ඇතිවෙනවා

  • @chandrakanthi3162
    @chandrakanthi3162 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi

  • @nelkaperera1093
    @nelkaperera1093 7 місяців тому

    Shuuhi_doctor_👍👍👍👍♥️♥️

  • @sivamdanapala6389
    @sivamdanapala6389 6 місяців тому

    👍👍👍

  • @lalaniperera6255
    @lalaniperera6255 5 місяців тому

  • @dilupadinithi5243
    @dilupadinithi5243 7 місяців тому

    🙏🙏🙏