Sir mata peshar aka hadune 2020 awurudde mama kuwait gadaraka wada karanne aprill mase mage oluwa kakkumak avth sugar chek kara 9 ta thibuna drnata masa 4 k wenawa namuth mama nawatha hospital giye na mama dan paya 9 k ta passe udeta sugar chek karanawa hamadama 154 mama broun pan udeta kanne dawalta rata bath kanawa a kanneth aducoppyak dawalta uyala ratath poddak kanawa ahema ake Ai sir sini wadi wenne mama sini walata bheth bona kenek namai plz rply
ඔබතුමා ඉතාම වටින උපදේශනයක් දෙන්නේ මේ හැම කෙනාටම පොදුවේ යහපත් ස්තුතියි
Docter tks
ස්තුතියි ඔබ තුමාට ප්‍රායෝගිකව හරි ලස්සනට පැහැදිලි කරනවා. නීරෝගි ප්‍රිතිමත් ජීවිතයක් පතන අතර දීර්ඝායු ද පතනවා. බුදු සරණයි
ඔබතුමාට ගොඩක් ස්තුතියි මෙවැනි ප්‍රායෝගික නිදසුන් වලින් අපව දැනුවත් කරනවට.
Thank you
බොහොම . පින් ඔබ තුමාට .හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට කියල දුන්න .මේ උපදෙස් අනුගමනය කර
සියලුම දියවැඩියා රෝගින් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමි .
Iy
එවිට මේ රෝගය සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් දැනුවත් වෙන්න අපට උනන්දුවක් ලැබීම වෙනුවෙන් ඔබට ස්තුතියි
ඉතාම හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තුතියි
Thanks
@@wsugac l
ගොඩක් ස්තුතියි පැහැදිලි කිරිමට .නිදුක් නීරෝගි සුවය දීර්ඝආයුශ ලැබේවා .
ඔබට දීර්ගායු හැම දයක්ම පැහැදිලි කලාට ගොඩක් ස්තුතී බුදුසරණයි
Godak sthuthi doctor හැමදාම balanawa obage වැඩසටහන්
බොහොම ස්තුතියි ඔබතුමාට. පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්..විදිහට. විස්තර. කලා. ඔබතුමාට බුදු සරණයි
ඉතාමත් හොද අවවාදයක්🙏
හොද පැහැදිලි කිරීමක් ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් ගොඩාක් ස්තුතියි ඩොක්‍ටර්
Quite ❤
ස්තූති ඔබතුමන්ට ..... වටිනා කරුණු බොහෝමයක් .... 🙏🙏🙏
ඔබතුමාට බොහොම ස්තුතියි පැහැදිලි කර දුන්නාට තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා ......
ඔබ තුමා,ඉතා හොදට පැහැදිලි කරනවා ස්තුතියි
කුරුලු තුඩ කියන හාල් වර්ගය කොහොමද කියලා කියන්න puluwanda
ස්තුතියි සර් ඔබතුමාගේ දැනුවත් කිරිමට..ඇත්තටම කෘතිම කෑම රසායනික පොහොර බාවිතා කරලා වගාවන් වලින් අපට ලැබෙන දෙවල් නිසා මෙි රටෙි රොගින් ගොඩාක් ඉන්නවා..වකුගඩු පිලිකා ප්‍රධාන වශයෙන් මෙි දෙවල් නිසා රොගී වෙනවා..😥😥
බොහෝම පින් ඔබ තුමාට හොද පැහැදිලි කිරීමක් තේරුම් ගන්න පුළුවන් අපිට තෙරුවන් සරණයි
ඔබතුමාගේ මේ සරල නිදසුන් සහිතව කියාදෙන ක්‍රමය ඉතාම වටිනවා. එයට බොහොම තුති! මොකද අද ලෝකයේ වැඩිහරියක් දියවැඩියාවෙන් පීඩා විඳිනා අය තමයි ඉන්නේ. මමත් ඉන්කෙනෙක්. මට හරියට වටිනවා ඔබතුමාගේ මේ කරනා සේවය! නැවත ස්තුති. ජේසු පිහිටයි ඔබට.
1Qqqaaq
Very good explanation
Sir mata peshar aka hadune 2020 awurudde mama kuwait gadaraka wada karanne aprill mase mage oluwa kakkumak avth sugar chek kara 9 ta thibuna drnata masa 4 k wenawa namuth mama nawatha hospital giye na mama dan paya 9 k ta passe udeta sugar chek karanawa hamadama 154 mama broun pan udeta kanne dawalta rata bath kanawa a kanneth aducoppyak dawalta uyala ratath poddak kanawa ahema ake Ai sir sini wadi wenne mama sini walata bheth bona kenek namai plz rply
බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නය පිහිට ලැබේවා
ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට
ඔබතුමාට ගොඩක් ස්තුතියි හොදට පැහැදිලි උණා නැවත වරක් මෙවැනි දේකින් අපව දැනුවත් කරන්න දෙවි පිහිටයි ..
ගොඩක් ස්තුතියි ඔබතූමාට බුදු සරණයි
ඔබ තුමා ට ගොඩාක් ස්තුති තේරුම් අතිව කියල දුන්නට
ගොඩක් වටිනවා ඔව තුමාගේ වීඩියො...
ඔබතුමාව සම්බන්ද කරගන්න විදියක් කියන්නකො
ඉතාම හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තුති
ඔබ තුමාගේ මේ වැඩසටහන හරිම වැදගත්, කරවිල, වෙනිවැල් ගැට වගේ දේවලුත් ඉදිරියට කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මම ජීවත් වන රටේ වැඩිපුර ම ආහාරයට ගන්නේ බාසුමතී බත්, ඒත් පිළියෙල කිරීමේ දී වතුර වැඩිපුර තියලා බත 60% පමණ තැම්බූ නට පසුව වතුර පෙරලා ඉවත් කරනවා, ඉතුරු 40% මද ගින්දරෙ පිසගන්නවා.මේ විදියට වීඩියෝ එකක් කරලා පෙන්නන්න කියලා ඉල්ලීමක් කරනවා. ස්තුතියි
ඉතාමත්ම හොද පැහැදිලි කරදිම ගැන ගොඩක් ස්තුතියි
බොහෝමත්ම ස්තුතියි දැනුවත් කලාට
අලුතෙන් දැන් ඩොක්ටර්ස්ලා හොයාගෙන තියෙනවලු බිත්තර කහ මද වලින් sugar වැඩිවෙනවා කියලා .මේ ගැනත් පරීක්ෂණයක් කරන්න බැරිද ?
ගොඩක් පිං ඔබෙ දැනුම අපිට ලබා දෙනවට
ස්තුතියි ඩොක්ට, ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්
ගොඩක් වැදගත් වැඩ සටහනක් ඩොක්ට .
බුදුසරණයි
බොහොම හොඳයි...ඔබතුමාට ..බොහොම පිං ..තෙරැන් සරණයි !!!!
🙏🙏🙏🙏 ගොඩාක්ම පිං ඔබතුමාට
තෙරැවණ් සරණයි 🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි .බොහෝ අයට ඉතා පුයෝජනවත් .
රුලං සවු නොකොල් ගැන කරන්න පුලුවන් ද ගොඩාක් ස්තුති ගොඩාක් පින් අපිට අවශ්‍ය දැනුම ලබා දෙනවාට බුදු සරණයි
Itha ikmanin karanna paloporothu wenawa. Thanks!
තේරෙන සින්හලෙන් කියල දෙනවට ගොඩක් ස්තුතිය ❤️1st
හොඳ පැහැඳිලි කිරිමක් ස්තුතියි.
මට සීනි නැ මම ඉන්නෙ ඩුබයි බාස්මති බත් කාලා මට හුස්ම ගන්න බැ පින් මහත්තයා දැනුවත් කරාට
ලංකවේ sinhal හාල් වර්ග ගොඩක් thiynewa rasi සීනි enne nhaa එකකටවත් ඕනෙක්ම්ම් nhaa ඒවා දිඋණු කරගනන හුස්ම ගන්න බැරිමක් nhaa ඒවා kala
Excellent Doctor , thank you very much ❤.
Apai wasanawata pahalauna davi kanak obatuma ettathama ser harima pahadili budusaranai ser
Really your explening to be understand. For that very thankful to you. God bless you
බොහොම ස්තුතියි
මටත් තියෙනවා ගොඩක් වෙලාවට 200 ට වැඩ්යි සයිප්‍රස් රටේ ඉන්නේ එක වේලක් බත් කනවා රතුබත් කනවා ඒත් අඩුවක් නෑ
Bath ithamath sulu kotasak kanna, ath aduwak nathem dawas 15k vitara bath sampurnayanma nawattala a wenuwata, kadala, mun ate. kaupi, rathu bonchi ate. wage dewal kanna balala sini check karanna. Thanks!
ඔයා CYPRUS කොහෙද ඉන්නේ.මගේ ඉමෝ AD කරන්න කැමති නම් මම අනෝමා පාෆොස් වල මම ඉන්නේ
බොහොම ස්තූතියි ඔබතුමාට...🙏🙏🙏❤️❤️❤️
බුදු සරණයි ඔබතුමාට
මමනම් බාස්මතී කන්නෙ නැ නාඩු තමයි කන්නෙ මටත් සුගර් තියන කෙනෙක් ස්තූතියි ඔබතුමාට දැනුවත් කරාට ජේසු පිහිටයි
nadu hodaida..
@@dilishathusari5452 හොඳයි මම කන්නෙ ඒවා තමයි
@@dilishathusari5452 hoda nda kanna
ඔයාගෙ වීඩියෝ බලන්නේ හරි ආසවෙන් ඩොක්ටර ..
සීනි ලෙඩ නැති වුණා වගෙයි🥰🥰🥰
ඔබතුමාට බොහොම ස්තුතියි
Etham watina vidiyowak. thanks😄👑
බොහොම ස්තුතියි ඩොක්ටර් හොද පහැදිලි කරිමක්
Thank you so much doctor good advice 👍❤️💐
Hoda denuwath kiriimak api ratawallwala innakota api kannee baasmathii bath thamai itath wediya pitikemath mehe wediy pitikeema genath hoda denuwath kiriimak karanna doktar pin theruwan saranai.
බලාපොරොත්තු වෙන් හිටියේ .මේ ගැන ගොඩාක් ස්තුති වන්ත වෙනවා ඔබතුමා ට
Sir mama koriyawe enne matha sini balana mitharayak ganna ona eka kohomadha ellanna one nama
sugar check karana machine akak kiyala ellanna onema pharmacy akakin ganna puluwan
ගොඩක් ස්තුතියි
ගොඩක් දැනුවත් උනා... පිං.. 🙏🙏
Your doing a good service for our society thankQ for that. Please let us know how about a par boil basmathi rice.
oba thumata bohoma pin. Diyawediyawa thiyena aya me dewal piliwadinna.bohoma watinawa.theruwan saranai
බත්වලට වඩා පිටි කෑමෙන් සීනි වැඩි වෙනවද ඒ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න ඔබතුමාට නිදුක් නිරෝගී ලැබේවා
ගොඩක්. පින්
Thanks you sir.pahadiliwa penwadima godak watinawa.
ස්තුති ඔබට
Thanks doctor harima watinawa
Thanks very useful.
Thanks.
Thank you very much.
බොහෝම ස්තුති 🙏
Godak watinawa,Hoda pahadili kiremak,shuthi oba thumata 🙏🙏🙏.
බාස්මති බත් මම කන්නේ දෝහාවල මම ඉන්නේ හැමෝම කන්නෙ ස්තුතියි
සීතා බාස්මතී කෑවට මෙහේ අයට පාං කියාගන්න බෑ... අනේ😅
Thanku sir.itha hoda peheadili kirimak...
ස්තුති ඔබට බුදු සරණයි
මම ප්‍රංශයෙ ජීවත්වෙන්නෙ .මට 37 දි දරැව ඉපදෙන්න ඉද්දි දියවැඩියාව ආව.එතනදි මෙහෙ දොස්තරල කිව්වෙ මෙහෙ තියන තම්බපු හාල්වගේ ලොකු ඇට හාලක් කන්න කියල .ඒක ලා කහපාට හාලක් .මෙහෙ හොදම කියන්නෙ ඒක
Thank you Doctor .Sudu Nadu hodaida
tambabu nadu hal hodai. ath godak kanna epa
Thanks 🙏 you very much
Oba thumata bohoma pin danuwath kalata budusaranai deergausha labewa🙏 👌🙏🌹🙏👌🙏
Thank you so much sir. Godak denuwath una.godak pin.good bless you..🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏👍🏻👍🏻👍🏻Sriyani, from Saudi Arabia.
Theruwan saranai doctor
Thank you 🙏 good informations
තෙරුවන් සරණයි ඔබ තුමාට .....
Thanks for you
❤❤ ස්තුතියි ඔබ තුමාට
ඉතා වැදගත් පැහැදිලි කිරීම ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි 🌹🙏
ඉතාහොද දැනුවත් කිරීම
Glad I found you. Excellent video. You know your stuff ! ❤
Top notch 🤙🏽
Thank you 🙏
ස්තුතියි
Very useful
ඔබ කරන්නේ ඉතා වැදගත් සේවයක්
ඔබට පින් ❤❤
Thankyou for video ❤❤
රතු බාස්මතී පිලිබඳ අදහස්....
ikmnata karannam
Ethamth hoda westhara karamika oba thumata godak pin
Thanks
Please compare Keeri steam rice vs Kerri kekulu rice. you may get amazing results..
රත්දැල්ල ගොයම මම වගා කර කනවා.හාල සුදුය්..වී රතුය් ..මේ ගැන යමක් කියන්න
Thanks sar
Thank you for this video.
Apewa denuwath kalata Obathumata bohoma pin ❤🌹❤🌹❤
Meda peradiga Inna doctorsla kiyanawa basmati awulak ne kiyala diabetes walata
ස්තුතිය .....
It's really help us. Thanks sir!