Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලංකාවේ සමහර දොස්තරලා බලන්න කොච්චර බෝරුද අපිට කියලා දෙන්නේ. එයාලා කියන්නේ බේත් බොන්න විතරයි කෑම කන විදිහ කියන්නේ නෑ ඒක ගැන එයාලා දන්නේ නෑ. ඔබට ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට.
ප්‍රායෝගික පරීක්ෂණයක් හරහා දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතියි. මීට එහා කාටවත් බොරු මත දරන්න බෑ
ආහාර වලින් මමත් කැමතිම දෙයක් තමයි පොල් සම්බෝලෙ දැනුවත් කලාට ඔබතුමාට ස්තූතියි.
ගොඩක් ස්තූතියි. කුඩා කල සිට අප ඉතා ආශාවෙන් කපු සම්බෝලය බය නැතිව කන්න පුළුවන් බැස් පැහැදිලි කර දීම ගැන ගොඩක් ස්තූතියි.
ඔබතුමා ගේ සේවය ඉතා විශිෂ්ටයි.තෙරැවන් සරණයි !
බොහොම හොඳම ඉදිරිපත් කිරීමක් ඔවදන් ඉතාම වට්න පාඩමක් ඔබට ගොඩ ක් පින් ❤❤❤
ඩොක්ටර් මට අවශ්‍ය ම විඩියෝ තියෙන්නෙ....ගොඩාක් පින් ඩොක්ටර් ...මෙවැනි විඩියෝ දෙන එක ගැන...
ඔබ විශාල කැපකිරීමක් කරල තියනවා මේ video එක කරන්න.ඒ උත්සාහයට ගොඩක් ස්තුතියි ...🙏💐
ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏
බොහොමයක් පින් ඔබ තුමන්ට නිදුක් නිරොගි දිර්ගායු වෙවා බොහොම ස්තුති තෙරුවන් සරණයි
ඔබට ගොඩාක් ස්තුතියි ඩොක්ට ඔබට පින් අපිව දැනුවත් කලාට. මෙි වැඩසටහන මම හැමදාම බලනවා .
ඔබ තුමාට බෝහෝම ස්තුතියි දැනුවත් කලාට.
මමත් නිතරම කෑමට එකතු කරගන්නවා පෙර දැනුවත් වී සිටියේ නෑ ගොඩක් පින් ඔබ තූමාට මගේ සිනි මට්ටම 8 දක්වා තියනවා .DIAMICRON..MR30 MgGIUCARE..XR..750MgJANUVIA..100Mgමට නිර්දේශ කර තියන බෙහෙත් මම දැන් කෑම පාලනය කරනවා ඩොක්ටර් මේ ගැන මම දැනුවත් කරන්න බොහොම පින් 🙏
කාගෙත් දැනුවත් වීම සදහා හොද පැහැදිලි කිරීමක් ,,සතුටුයි
ඔබට ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමනි ඔබට පින් අපිව දැනුවත් කලාට
ඔබතුමා ට තෙරුවන් සරනය්
ගොඩක් කන්නෙ පොල් සම්බෝල ..ස්තූතියි 🙏
ස්තූතියි වෛද්‍ය තුමනි. නොදැනුවත්කම සහ ඊනියා එළවලුතෙල් ආදා මාෆියා වෙළඳ ප්‍රචාර නිසා කාලයක් අපරටේ අටුවන් බස්සපු වැරදි මත ඔබ සහ වෛද්‍ය ජානක වන්නකු වැනි විද්වතුන් විසින් අපහට පැහැදිලි කිරීම යුගයේ මෙහෙවරක් බව මගේ අදහසයි
යුගයේ අවශ්‍යතාවයට මහා මෙහෙවරක් කළ ඔබ තුමාට පින් සිදුවේ
බොහෝම ස්තුතියි ඔබතුමාට ,හැමෝම බාවිතා කරන ආහාරයක ගුණාත්මක බව වටහා දුන්නට
ඉතා වැදගත් පර්යේෂණයක් ඔබ පෙන්වන්නේ. මේවා කවුරුත් අගය කරන්නේ නෑ. මගේ ජනප්‍රියම ආහාරය පොල් සම්බෝල සහ රතු බත්. ඉතාම වැදගත් ස්තුතියි ඔබට
ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම වැදගත් ඒවගේම. ලොකුම පිනක්. God bless you Dr..
Thank u so much doctor god bless u ❤❤❤
මේ වීඩියෝ හරි වැදගත්
ඔබට ඉතාමත්ම ස්තූතියි .මේ දැනුවත් කිරීමට...
දැනුවත් කළාට ගොඩක් පින් ඔබ තුමාට budu saranai
Doctor very good job danuwath kerema gana godak pin❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
වටිනා video එකක්. ගොඩාක් ස්තුතියි, Doctor 🎉
Jenna vadasatahana
Me video .එක .අපිට දැනගන්නට labema ගැන අපට වැදගත් budusaranai
Thank you so much. May tripple gem bless you🙏🙏🙏
ඔබතුමාට ගොඩක් පින් මේවගෙ දේවල් වලින් අපට දැනුමක් ලබා දෙනවට. ගොඩක් පිං
ගොඩාක් ස්තුතියි ඩොක්ට ඔබ තුමාට මේහෙම.දැනුවත් කලාට
We know that it's good for our body but thank you for your explanation of the mechanism in the body
දැනුවත් කල ඔබතුමාට තෙරැවන් සරණයි
ගොඩක් වටිනවා ඔබට පින්
ගොඩක් ස්තුතියි. ඩොක්ටර්
අවුරුදු දාස්ගාණක් මේ රටේ සිංහලයා පොල් සම්බෝල , කිරි හොදි කැවා. ඒනැම කෙනෙක්ට ලේසියෙන් පහසුවෙන් මේවා හදා ගන්න පුළුවන්. කිරි හොද්දක් පොල් සම්බෝලයක් හදා ගන්න බැරි පිරිමියෙක් හෝ ගැහැණියක් ගමේ නැහැ. මේ පොල් සම්බෝලෙ වටිනාකම මේඊ්යේ පෙරේදා බිහිවුණ දොස්තරලට වඩා පැරණි සිංහලයින් දැනගෙන හිටියා. වසර කිපයකට පෙර මේ බටහිර දොස්තරලාම මතයක් ගෙනාවා පොල් හොද නැ පොල්ස්මබෝල හොද නැ.කොලෙස්ටරොල් කියල. ගැමියාට පොල් බාවිතය වැලැක්කුවා. ේදැන් මේ යක්කුම / මෙස් බටහිර දොස්තරලාම කියනවා පොල් සම්බෝලෙ හොදයි පොල් තෙල් හොදයි කියල. අනේ පුකෝ ඔව්යෙ වටිනාකම අපේ සිංහල මුතතුන්මිත්තො වසර සිය ගාණකට පෙර දැනගෙන තමයි කැවේ බීවේ. දැන් එි දැනුම තමුන්ගෙ වගේ අපේ රටේ දැන් ඉන්න මෝඩ හරක්ට කියනවා. මුන් රට වෙද්දු . මේ රටේ මිනිස්සු සිංහල වෙද්දු කියන විදියට දිවි පැවැත්ම ගෙනියනවා නම් අපේ පාරම්පරික ඤාණය බාවිතා කරල නිරෝගි වෙන්න පුවවන්.
Samurna atta👍❤💐🌺👍
Sampurna atta
අනිවාර්යයෙන්
හරිම ඇත්ත.
ෙහාද,වැඩ,ඝටහනක්,ඝාර්
Good advices doctor ..thanks 👍
Thank you Doctor God bless you ❤️🙏🙏
බොහොම ස්තූතියි
ඔබට ගොඩාක් ස්තූතියි.
Thank you Doctor ❤
බොහොම හොඳ විඩියෝ එක් ..ඔබතුමාට බොහොම ස්තුතියි ..
Bohoma sthuthi obathumata
Thank you so much doctor good advice 👍❤️💐
ඩොක්ටර් ගොඩක් ස්තුතියි අපට එදා වෙලාවට ගන්න කැ ම වේලක් ගැන ගොඩක් අවබෝද යක් ලබා දෙනවට
ස්තූතියි! ජය වේවා!💐
ඔබ තුමාට බොහොමත්ම ස්තුති ❤️❤️❤️ බොහොමත්ම පිං
ගොඩක් pin doctor 🙏🙏🙏
Very good excellent explanation, thank you so much sir, these examples are very much relevant to countries like ours, once again thank you so much for your great efforts on behalf of Sri Lankans as well as all human beings.
ස්තූතියි ඔබ තුමාට...🙏🙏🙏🙏
Thank you Thank you thank you. Good information as usual. Keep it up please.
Thank you very much Doctor. I like to eat pol sambal. From today I will eat pol sambal
Thank you very much for the explanation
ගොඩක් ඉස්ටිට් docter මම ආසම kema tamai පොල්සම්බෝල මමත් දියවදියව තියන කෙනක්
ස්තුතියි දැනුවත් කලාට ඔබට ඩොක්ටර් 🙏
ඔබතුමාට පින්සිදුවේවා.
ඕබතුමා.ෙග්..පනිවිඩය.ඉතා .වැදගත්.අපි.ෙපාඩිකා.ෙල්.ඉතා .වි.ෙස්ස.කැමක්.හැබැයි.අද.කා.ෙල්.බයයි..ෙකා.ෙලාස්ට.ෙරා්ල්.නිසා.දැනුවත්.කලාට.ෙගාඩක්.ස්තුතියි
Hi Doctor. I have fasting sugar lever 123. Should I have to take medicines. Sometimes it is 119 also
thanks doctor danuwath keruwata 🙏🙏🙏
Very good. This is the staple food of the poor People. Thanks.
ස්තුතියි ඩොක්ට දැනුවත් කරනවාට . ජෙසු පිහිටයි ඔබතුමාට !!
තරුණ වෛද්‍යතුමෙක් ඉතාමත් හොඳ මහත්මයෙක්,කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැතිව,මෙම දැනුවත් කිරීම,වටිනවා.
ස්තුතියි 🌹 තෙරුවන් සරණයි
Thanks doctor
Thanks docter
අපිව දැනුවත් කලාට ස්තුතියි. කෑම වල පfයිබ අයින් කරන්නේ කොහොමද.
fiber kiyanna apita hoda deayk ai awa ain karanna ahanna. brender kirimen fiber ain karanna puluwan
Thanks take care
බොහොම ස්තුතියි ඔබතුමාට හරිම පැහැදිලියි
Thank u sir very.valuable
Thank you Very much
thank you so much,
මම නිතරම කන්න කැමතිම කෑමක් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි හරිම වැදගත්
Excellent
Thank you Doctor. So much appreciated
Thank you
සාමාන්‍ය කෙනෙක් සහ දියවැඩියාව තියෙන කෙනෙක් කෑම වලට රෙස්පොන්ඩ් කරන විදිය වෙනස් නේද..පොල් සම්බෝල විතරක් නෙවෙයි. ඕනෑම කෑමක්
ස්තුතියි
Useful sharing .👍
ස්තූතිය 🙏🙏🙏
තැන්ක් යූ ඔබ තුමාට මේගැන දැන ගත්තාට👍👍👍👍
Thank you soo much. godak pin
Godak honda watina vidiyowak bs
well done sir...well explained
Good lesson
ගොඩක් දවසකින්
බුදුසරනයි ❤👋👋
Bohoma isthuthi
God bless you sir
Godak pin oba tumata.apiwa denuwath kalata
Thank you so much❤️ doctor Bless you ❤❤❤
ගොඩක්. වටිනවා.. වීඩියෝ ව. ටන්ක්ස්
Best video.
Theruwan saranay honda danuwath kireemak budusaranay
Dr.wannaku method explains this all.
ඩොක්ට , ශිරෝසීස් රෝගය ගැන කරපු වීඩියෝ එකක් තිබේ නම් දාන්න කරුනාකර,, ස්තුතියි ඔබට
Thanks
ahamam ithi baya natuwa pol sambola kana puluwa thank you doctor ❤
ඩොක්ටර් කඩල පරිප්පු ගැන වීඩියෝ එකක් දාන්න 🥰🥰🥰🥰
Imanata karannam
Danuvath kalate thank you doctor
Godak kaalekin me hoya gatthe....wenada mn nitharama balanawa...
ලංකාවේ සමහර දොස්තරලා බලන්න කොච්චර බෝරුද අපිට කියලා දෙන්නේ. එයාලා කියන්නේ බේත් බොන්න විතරයි කෑම කන විදිහ කියන්නේ නෑ ඒක ගැන එයාලා දන්නේ නෑ. ඔබට ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට.
ප්‍රායෝගික පරීක්ෂණයක් හරහා දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතියි. මීට එහා කාටවත් බොරු මත දරන්න බෑ
ආහාර වලින් මමත් කැමතිම දෙයක් තමයි පොල් සම්බෝලෙ දැනුවත් කලාට ඔබතුමාට ස්තූතියි.
ගොඩක් ස්තූතියි. කුඩා කල සිට අප ඉතා ආශාවෙන් කපු සම්බෝලය බය නැතිව කන්න පුළුවන් බැස් පැහැදිලි කර දීම ගැන ගොඩක් ස්තූතියි.
ඔබතුමා ගේ සේවය ඉතා විශිෂ්ටයි.තෙරැවන් සරණයි !
බොහොම හොඳම ඉදිරිපත් කිරීමක් ඔවදන් ඉතාම වට්න පාඩමක් ඔබට ගොඩ ක් පින් ❤❤❤
ඩොක්ටර් මට අවශ්‍ය ම විඩියෝ තියෙන්නෙ....ගොඩාක් පින් ඩොක්ටර් ...මෙවැනි විඩියෝ දෙන එක ගැන...
ඔබ විශාල කැපකිරීමක් කරල තියනවා මේ video එක කරන්න.ඒ උත්සාහයට ගොඩක් ස්තුතියි ...🙏💐
ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏
බොහොමයක් පින් ඔබ තුමන්ට නිදුක් නිරොගි දිර්ගායු වෙවා බොහොම ස්තුති තෙරුවන් සරණයි
ඔබට ගොඩාක් ස්තුතියි ඩොක්ට ඔබට පින් අපිව දැනුවත් කලාට. මෙි වැඩසටහන මම හැමදාම බලනවා .
ඔබ තුමාට බෝහෝම ස්තුතියි දැනුවත් කලාට.
මමත් නිතරම කෑමට එකතු කරගන්නවා පෙර දැනුවත් වී සිටියේ නෑ ගොඩක් පින් ඔබ තූමාට මගේ සිනි මට්ටම 8 දක්වා තියනවා .DIAMICRON..MR
30 Mg
GIUCARE..XR..750Mg
JANUVIA..100Mg
මට නිර්දේශ කර තියන බෙහෙත් මම දැන් කෑම පාලනය කරනවා ඩොක්ටර් මේ ගැන මම දැනුවත් කරන්න බොහොම පින් 🙏
කාගෙත් දැනුවත් වීම සදහා හොද පැහැදිලි කිරීමක් ,,සතුටුයි
ඔබට ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමනි ඔබට පින් අපිව දැනුවත් කලාට
ඔබතුමා ට තෙරුවන් සරනය්
ගොඩක් කන්නෙ පොල් සම්බෝල ..ස්තූතියි 🙏
ස්තූතියි වෛද්‍ය තුමනි.
නොදැනුවත්කම සහ ඊනියා එළවලුතෙල් ආදා මාෆියා වෙළඳ ප්‍රචාර නිසා කාලයක් අපරටේ අටුවන් බස්සපු වැරදි මත ඔබ සහ වෛද්‍ය ජානක වන්නකු වැනි විද්වතුන් විසින් අපහට පැහැදිලි කිරීම යුගයේ මෙහෙවරක් බව මගේ අදහසයි