උදේට කරදර කරන ගොඩක් ලෙඩ වලට විසඳුම. | The Solution To Many Ailments That Bother You In The Morning.

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 419

  • @maliniitaly8860
    @maliniitaly8860 10 місяців тому +12

    ඹබතුමාට ගොඩක් ස්තුතිය මෙතෙක් කල් නොදන්නා දේ කියලා දුවන්නට නමුත් මට අධිරැදිරපිඩනය නිසා හොදනැ කියන නිසා මට පිලිතුරක් දිය හැකි නමි ලොකු උදවිවක් ස්තුතියි ජයවෙිවා ඹබතුමාට

  • @shiranilal6406
    @shiranilal6406 9 місяців тому +1

    වෛද්‍ය තුමාට බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @darshijayasekera4078
    @darshijayasekera4078 10 місяців тому +3

    බොහොම ස්තූතියි ඔබගේ උපදෙස්වලට ..
    මම naturopathist කෙනෙක් විදිහට කොපමණ කිව්වත් ඉඟුරු වල තියෙන අත් ගුණය, මිනිස්සුන්ට තේරුම් ගන්න අපහසුයි නමුත් ඔබ විස්තර කරන ආකාරයට අපි කාටත් තේරුම් ගැනීමට ඉතාමත් පහසු වෙනවා..

  • @s.m.vijethunabanda
    @s.m.vijethunabanda 6 днів тому +1

    ගොඩක් පිං ඔබ තුමා ට

  • @ALiuanageLiyanage
    @ALiuanageLiyanage 10 місяців тому +2

    ගොඩාක් ස්තුති ගොඩාක් පින් පින්වත් ඔබතුමාට බුදු සරනයි දෙවියන්ගෙ පිහිටයි 👏💕👏👏👏👏👏🌺🌺🌺🌺

  • @maddegamaaracchilagemilton9243
    @maddegamaaracchilagemilton9243 3 місяці тому +3

    මම ඔබ තුමාගේ වීඩියෝ සියල්ලම බලනව.හරිම වැදගත් වැඩ සටහන් ඉදිරිපත් කරන ඔබ තුමාට නිදුක් නිරෝගි වාසනාවන්ත ජීවිතයකට සුබ පැතුම්.

  • @srianisanju4457
    @srianisanju4457 2 місяці тому +4

    ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කිරීමට ගැන🙏🙏🙏🙏

  • @piyaseeli2325
    @piyaseeli2325 10 місяців тому +10

    උදේ. කිරිවලට. දාලා. බොනවා. යනවිට. කහට. තේ. වලට. බොනවා. ඉගුරු. බෝ. හොදයි. ඔබතුමාට. තෙරුවන් සරණයි 🙏🏻

  • @amithauyangoda9490
    @amithauyangoda9490 10 місяців тому +4

    තෙරුවන් සරණයි ,, ගොඩක් පින් දැනුවත් කිරීම් වලට

  • @sipbandara8032
    @sipbandara8032 Місяць тому +2

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්....වැදගත් වැඩසටහනක්...

  • @gayni123
    @gayni123 10 місяців тому +3

    ගොඩාක් ස්තූතී ඩොක්ටර් මමත් කාලාන්තරයක් තිස්සේ migraine,gastritis මේ රෝග දෙකෙන් පීඩා විඳිනවා අද වෙනකන් මම පිටරට සේවය කරන්නේ ඉතිම් මෙය ලොකු stress 1 මට මම රෝහට යන යන වෙලාවට මට නිර්දෙශ කරන බෙහෙත් බිව්වත් අපහුත් ඉරැවරදේ එනවා ඒ වෙලාවට කිසිම වැඩක් කරන්න බෑ සමහරක් වෙපාවට වැඩ කරලා හරිම තෙහෙට්ටුයි නමුත් නිදාගන්න නින්න එන්නෑ ඉරැවාරදේ නිසා ඔබට බොහෝම ස්තූතී අප දැනුවත් කිරීම සම්බන්ධයෙන් 🥺🙏❤

  • @truthseekerlk
    @truthseekerlk 10 місяців тому +3

    Thank you Dr. නිරෝගී සුව ලැබේවා!

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 Місяць тому +6

    ග්‍රැස්ට්‍රයිටිස් වලට මාත් ඉගුරු ප්‍රයෝජනයට ගත්තා ..හොදටම හොදයි 🙏

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 10 місяців тому +3

    ස්තුතියි ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබෙවා බුදු සරණයි

  • @nadeeratheekshana3224
    @nadeeratheekshana3224 3 місяці тому +3

    මට දියවැඩියාව. තියන නිසා ෙමි වැඩසටහන ඉතාමත්. වැදගත් Dr ඔබතුමන්ට. පිං 🙏🙏🙏🙏

  • @nandalalbalasooriya3064
    @nandalalbalasooriya3064 10 місяців тому +6

    ඉතාමත් වැදගත් ඔබ තුමාගෙ වීඩියෝව අපි කැස්සට ඉඟුරු කැබැල්ලක් කොටා ඉස්ම තේ හැන්දක් මීපැනි තේ හැන්දක් සමග උගුරේ කැවරෙමින් ටික ටික පානය කිරීමයි

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 10 місяців тому

      Mata.inguru.gaththoth.gastritis.wediwela.bada.danna.patangannawa..anisa.mama.den.inguru.walalata.hari.bayai.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 10 місяців тому +1

    හයිබිඩ් (චින ඉගූරැ)ඉගුරැ නැතිව අපගෙ රටෙ ඇති දෙශිය ඉගූරැ ඉතාම හොද පානයක් හා වටිනා ඔෟෂධයක් සැම අයෙකූටම.... යහපත්කම වේවා ඔබතුමාට

  • @sreemathilka9633
    @sreemathilka9633 10 місяців тому

    දැනුවත් කලට බොහොම පින් ඩොක්ට අපේ මැඩම් හැමදාම ඉගුරු ග්‍රේටර් කරලා අමු දෙහි බාගයක් පොඩියට කපල ළුණු දාල කනවා තෙරුවන් සරණයි

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 9 місяців тому +1

    Good lesson thank you 👍

  • @SanthiSamarage
    @SanthiSamarage 10 місяців тому +2

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @dileshabalasooriya
    @dileshabalasooriya 10 місяців тому +4

    The .medicine of the universe . I use daily . It has lots of benefits . Thank you so much doctor .

  • @bhantew.kashyapa.
    @bhantew.kashyapa. 10 місяців тому +1

    ඉතාමත් වැදගත් ඉදිරිපත් කිරීමක් බොහොම ස්තුතියි .

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 3 дні тому

    ස්තූතීයි 🌸 ස්තූතීයි 🌸 ස්තූතීයි 🌸

  • @yamunakalyani1595
    @yamunakalyani1595 Місяць тому

    ඔබ තුමාට ගොඩාක් පින්!

  • @asokagamage8254
    @asokagamage8254 Місяць тому +1

    මෙක අහන්න ඉස්සරවෙලා මම හොයා ගත්ත දෙයක් තමා ඉගුරු මෙ කියන විදියට ගැස්රයිටිස් වගේම නින්දෙන් ගොරවන එකත් හොද කර ගන්න පුලුවන්. රැ කැම ටිකක් කලින් කාලා නිදා ගන්න පැයකට විතර වෙලාවකින් ඉගුරු පුංචිවට කපල තේහැන්දක ප්‍රමානයක් හොද උනුවතුර කෝප්ප භාගයක් විතර දාල ටික වෙලාවක් තියල බොන්න.
    හුස්ම ගැනීම පහසු වෙනව ගොරවන එක නවතිනව
    මෙ කියනව වගේ ලෙඩ ගොඩකට හොදයි. ස්තුතියි

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 10 місяців тому +4

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දෙන දැනුමට ❤❤❤ තෙරුවන් සරණයි ඔබතුමාට

  • @dushiyantgunatilake3668
    @dushiyantgunatilake3668 10 місяців тому +2

    Thank you so much.

  • @hiranshenuka126
    @hiranshenuka126 10 місяців тому +2

    Very useful vedio..really appriciate..thank u..God bles u...😊😊😊

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 10 місяців тому +4

    හොද වීඩියෝ එකක් .පැහැදිලි කිරීමත් හොදයි.මමත් දිනකට දෙවරක් ලයිට් කහට ටිකකට ඉගුරු දාල බොන කෙනෙක්.

  • @FILMlanthe-f2i
    @FILMlanthe-f2i 3 місяці тому +5

    Dr මම ඉන්නෙ රට.මම හැමදාම දැන් ඉගුරැ බොනව උදේට.අපේ ගෙදර අයත් ⁣ඉගුරැ කරාබු බොතල්වලට දාගෙන බොනව.මටත් කිවිවෙ එයාල තමයි බොන්න කියල.මගෙි ඇගත් දැන් බර අඩු වෙවලා.ඔබ තුමාටත් ගොඩක් ස්තුතියි දැනුම දෙනවට

    • @sipbandara8032
      @sipbandara8032 Місяць тому

      කොහොමද ඉඟුරු හා කරාබු භාවිතා කරන්නේ.පහදන්න.ස්තූතියි ඔබට

  • @mangalikaalison6255
    @mangalikaalison6255 9 місяців тому

    ස්තූතියි ඔබ තුමාට 🙏❤

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g Місяць тому +1

    Thank you doctor for sharing good news with us.
    Neerogi suwayama labewa 👍🌺😊

  • @ashokamalarathnayaka4274
    @ashokamalarathnayaka4274 10 місяців тому +43

    Dr කියපු විදියට මම කරාබු නැටි දෙකක් බොන්න පටන් ගත්ත ..මගේ ජොන්ට්වල තිබුණ වේදනාව ක්‍රමයෙන් අඩු වෙලා ගියා.ජොයින්ට් ගොඩක් දුර්වල වෙලා ති බුනෙ ..දැන් මට ගොඩක් සුවයි.dr ගොඩක් පිං .නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලබේවා

    • @chamodm752
      @chamodm752 8 місяців тому +3

      ❤❤❤❤❤❤❤

    • @Madu_-sudu
      @Madu_-sudu Місяць тому +1

      කොහොමද බොන්නේ කියන්න dr

  • @indrawijesinghe1460
    @indrawijesinghe1460 7 місяців тому +2

    තෙරුවන් සරනයි ඩොක්ටර්,,,,,අධි රුධිර පීඩනය හා දියවැඩියාව යන රෝග 2 ටම අදාල ව දැනුවත් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා,,, ස්තුතිය 😊

  • @mediniliyanage6166
    @mediniliyanage6166 10 місяців тому +1

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට. 💐

  • @SirisomaKalupahana-uf7di
    @SirisomaKalupahana-uf7di 6 місяців тому +1

    නියමයි...ලස්සනයි..වටිනා වැඩ සටහනක් ස්තුතියි ..ටිකක් නෙවෙයි...ගොඩක්ම.. good luck sir....tripal jem bless you.

  • @sriyaniperera6811
    @sriyaniperera6811 10 місяців тому +1

    I knew unknown things about ginger. I am using everyday a piece about an inch as a habit. Thank you so much doctor❤

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 10 місяців тому +14

    මමත් දින පතාම ඉගුරු පාවිච්චි කරනවා. මට කොවිට් හැදුනා. මම කෑවෙම ඉගුරුයි මී පැණි. මටත් නිතරම හිස කැක්කුමක් තිබුණා. හැමදාම පැනඩෝල් බොනවා. ඊට පසුව මම ඉගුරු කොත්තමල්ලි සුදුලූනු තම්බා බොන්න ගත්තා. දැන් කිසිම අසනීපයක් නෑ. තෙරුවන් සරණයි ඩොක්ටර්. මම CYPRUS

    • @chandra5654
      @chandra5654 10 місяців тому

      ඔව් කෑම වෙලාවට නොගැනීම තමයි. පුධානම හේතුව ගෑස් ටිුක් ඇතිවීම

  • @DayaRathuge
    @DayaRathuge 10 місяців тому +2

    ගොඩක් .වැදගත් hadin.වීමක් .dokta

  • @anomadesilva6712
    @anomadesilva6712 10 місяців тому +4

    ස්තුතියි ඩොක්ටර් 🙏

  • @tharangaflute87
    @tharangaflute87 28 днів тому +1

    ගැස්ට්‍රයිටිස් වලට හරියටම හරි👌👌

  • @pathmaperera9415
    @pathmaperera9415 10 місяців тому +1

    ස්තූතියිඔබ තුමාට

  • @Onis-357
    @Onis-357 3 місяці тому +3

    හරිම වටිනවා

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 10 місяців тому +3

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ! ස්තුතියි !ස්තුතියි !

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 10 місяців тому +3

    excellent doctor

  • @sadunihimansha9193
    @sadunihimansha9193 7 місяців тому +2

    වටිනාම වැඩසටහන 🎉🎉🎉🎉🎉🎉

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 10 місяців тому +1

    බොහොම ස්තූතියි වෛද්‍යතුමනි මමත් හැමදාම වගේ ඉඟුරු තේ එකක් බොනවා

  • @NilanthiNila-mv2sr
    @NilanthiNila-mv2sr Місяць тому

    ගොඩක් ස්තුතියී දැනවත් කලාට

  • @DilaniRathnayaka-ty9fx
    @DilaniRathnayaka-ty9fx 10 місяців тому +2

    Thank you 🎉🎉god bless you 🎉🎉

  • @seelaganegoda9077
    @seelaganegoda9077 10 місяців тому +1

    ස්තුතියි ඩොක්ට නොදන්න දේ කියලා දෙනවාට..

  • @shiranigunarathna2738
    @shiranigunarathna2738 10 місяців тому +1

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි!🎉

  • @kumariabeysinghe1057
    @kumariabeysinghe1057 9 місяців тому

    බොහොම isthuthi ඔබ thumata බුදු saranai

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 10 місяців тому +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට.... ❤❤❤❤

  • @chamilakumari6956
    @chamilakumari6956 9 місяців тому +1

    Thanks dr

  • @nisharimanjula6073
    @nisharimanjula6073 10 місяців тому +3

    Thank you doctor ❤

  • @kumuduwajirha2115
    @kumuduwajirha2115 10 місяців тому +1

    Thank you so much Doctor ❤

  • @sunilfernando1816
    @sunilfernando1816 9 місяців тому +2

    ජේසු පිහිටයි ..ඔබතුමාට

  • @syiangamingpc2305
    @syiangamingpc2305 10 місяців тому

    Many thanks for sharing this important information 😊

  • @jagathwimalasiri2897
    @jagathwimalasiri2897 10 місяців тому +1

    Very good.
    Thank you doctor

  • @mohammedsanoon2180
    @mohammedsanoon2180 9 місяців тому +2

    Well done Excellent ( Dr )

  • @SrathnasekaraSomawathi
    @SrathnasekaraSomawathi 10 місяців тому +2

    ස්තුති යි ඔබට

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km 8 місяців тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට .

  • @jolycell7772
    @jolycell7772 9 місяців тому

    Teruwan saranai obha tumata dirgaaysa lebewa 🙏 istutii

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 8 місяців тому +1

    Very important video 1k
    Thank you so much Doctor

  • @romesh.wijetunge
    @romesh.wijetunge 10 місяців тому +12

    ඉඟුරු වල ගුන බුදුරජාණන්වහන්සේත් දේශනාකරලා තියෙනවා.

    • @mallikagunawardhana5125
      @mallikagunawardhana5125 Місяць тому

      Pissuda iguruwala guna kiyanna newi budu kenek phalanx wenne.eta aha giya deyak un wahanse minissunta deshana karala thiyenne

  • @sudanapoli6016
    @sudanapoli6016 10 місяців тому +2

    Good news sir ❤❤❤

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 2 місяці тому

    Nodanna deyak ediripath Kala thanks 🎉🎉🎉🎉❤❤❤

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys Місяць тому

    Thank you obata .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 10 місяців тому +1

    ගොඩාක් ස්තුති මට ගැස්ටික් හිරුවරදෙ දෙකම තියෙනවා 🙏🙏🙏

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 10 місяців тому +1

    Thankyou somch doniyoo god bless you ❤

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 10 місяців тому +1

    ස්තූතියි දොස්තර මහත්තයාට

  • @kandulamadurappriya6459
    @kandulamadurappriya6459 5 місяців тому +2

    ස්තුතියි 🎉

  • @HemanthaKumara-os1lf
    @HemanthaKumara-os1lf 6 місяців тому

    ඉතාමත් අගනා අදහස් යෝජනාවන්
    ඔබ තුමාගේ වීඩියෝ සියල්ල බලනවා හෙම දාම
    ඔබට ජය සතුට ශක්තිය වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
    හේමන්ත

  • @RanjaneeGajaveera
    @RanjaneeGajaveera 10 місяців тому +2

    Theruwan saranai

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 10 місяців тому

    Thank you so much 👍❤️

  • @confidentialsecretary3213
    @confidentialsecretary3213 10 місяців тому +1

    Thank you Dr.

  • @kumariperera2331
    @kumariperera2331 2 місяці тому +1

    Great job sir ❤

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 9 місяців тому

    ස්තුති ඔබ තුමාට

  • @hareldhareld2784
    @hareldhareld2784 9 місяців тому +1

    Super sir

  • @JayanthiLa
    @JayanthiLa 10 місяців тому +1

    Thank you doctor .

  • @kottapolagesugath
    @kottapolagesugath 7 місяців тому +1

    Thank you so much regarding this one doctor

  • @nilukaJayalath-un8bg
    @nilukaJayalath-un8bg 9 місяців тому +1

    Oba tumata pin ❤❤❤

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml 10 місяців тому +2

    Thanks

  • @ajithdon4229
    @ajithdon4229 10 місяців тому +1

    Thanks doctor 👍

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 10 місяців тому

    ස්තුතියි ඔබතුමාට

  • @brijetfernando9833
    @brijetfernando9833 Місяць тому +1

    tanks❤

  • @lglgllg1863
    @lglgllg1863 10 місяців тому +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 9 місяців тому

      Good teaching than for you,,Dr,,,,great,,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️👌

  • @babamama294
    @babamama294 10 місяців тому +3

    ගොඩාක්.පින්.ඩොක්ට

  • @NandaG-q7d
    @NandaG-q7d 10 місяців тому

    Great post thanks

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 10 місяців тому +3

    තෙරුවන් සරනයි

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 9 місяців тому +1

    Hareima wadagath samma sambudusafanari doctar

  • @arunishanthi3008
    @arunishanthi3008 9 місяців тому +2

    මමත් කරාබු නැටි වතුර බොන්න පටන් ගත්තා ස්තුති ඩොක්ට

  • @lasithapadmini805
    @lasithapadmini805 6 місяців тому

    ස්තූතියි ඞොක්ටර් අපව දැනූවත්කලාට

  • @machoprogram689
    @machoprogram689 10 місяців тому +1

    Thankyou ❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 8 місяців тому +1

    Ishtuti ඩොක්ට දැනුවත් කලාට 🙏🏽

  • @binthankaleel5363
    @binthankaleel5363 10 місяців тому

    Grate docter thanks

  • @seelaranie1528
    @seelaranie1528 10 місяців тому

    Thanks doctor

  • @hansiyasho
    @hansiyasho 2 місяці тому

    ස්තුතියි ඩොක්ට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jayanthabandara6562
    @jayanthabandara6562 9 місяців тому

    ඉස්තුති යි ⛪✝️🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 10 місяців тому +1

    Theruwan saranai doctor ❤❤