Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ තුමන්ගේ මෙි ඉදිරිපත්කිරීම විශිෂ්ඨයි,,,මට අවුරුඋු ගානක් සීනි තිබුනදැන් දවල්ට විතරක් බත් හැන්දක් කනව බඩ පිරෙන්නකන්නෙ පොල් සමිබෝලබිත්තරමී කිරි මස්, මාළු දැන් බෙහෙත් නවත්තල අවුරුද්දක් සීනි 100/110 අතරතමයි පාස්ටින් ,,,,, හැම වෙෙද්‍ය වරයෙක්ම හරි දේ පැහැදිලි කර දෙනවනමි මෙි කකුල් කපන එක හරි නවත්තන්නපුලුවන්,,,බෙහෙත් විකුන ගන්නයි එයාල දියුනු වෙන්නයි තමයි එකම අරමුන,,,
ඔයා ගැන ආඩම්බරයි, ආහාර වගේම හිත පාලනයත් හොදට කරලා තියෙනවා. සතුටුයි.❤❤❤❤
Ethakuta udeta reta oya kanne monada?
@@anusharanjani389දවල් එක වෙනකන් වතුර විතරයි,,,දවල්ට හොදට බඩ පිරෙන්න කෑවොත් රෑට ලොකුවට කෑමක් අවෂ්‍ය නෑ,,,,දවල්ට මී කිරි හටිටි බාගයක් නමි අනිවාර්‍යයි,,
එතකොට උදේට කන්නෙ මොනවද
රෑට කන්නෙ මොනවද
ඔබතුමා සහ වන්නකු මැතර්ඩ් අනුගමනය කලොත් දියවැඩියාවෙන් ගැලවෙන්න පුලුවන් ස්තිරයි බුදුසරණ යි සැමට
බත් . ඇත්තටම කාබෝහයිඩ්‍රේට් විශ වීම . තමයි දියවැඩියාව කියන්නේ. . බත් කනවනම් පැය අටක් මහන්සි වෙලා වැඩ කරන්න ඕන . අපේ අප්පච්චී අදටත් ලොකු බත් එකක් කනවා . කාලා උදේ ඉදන් හවස් වෙනකන් වැඩ ... ඉතින් තාමත් කිසිම ලෙඩක් නෑ ... ඒත් අපිට ලෙඩ .... මොකද ලොකු බත් එකක් ගිලලා මුලු දවසම පොටුවක වාඩි වෙලා එක්කෝ 4න් එක ඔබනවා ... නැත්නම් මොනා හරි කනවා ...
බුදුසරනයි
❤ ft baba😊 baa baa Black sheep@@geetharanjani333
ස්තූතියි මහත්මා ඔබේ දැනුවත් කිරීම් වලට! තෙරුවන් සරණයි🙏
ඔබ තුමාට ගොඩාක් පිං අපේ ජිවිත බෙිරා ගන්න දරන උත්සාහයට
ගොඩක් කාලෙකින් දකින්න ලැබීම සතුටක් ස්තුතියි ඔබට නිරෝගිමත් සුවැති දිවියක් තෙරුවන් සරණයි 🙏
👍🏼👍🏼👍🏼🇦🇪🇦🇪🇦🇪
තෙරැවන් සරණයි !!!ඉතිං අදත් ඔබතුමාගේ විඩියෝ එක් ..ඉතාම හොඳයි ..බොහොම ස්තුතියි !!!
බොහොම ස්තුතියි දැනුවත් කරාට බුදු සරණයි..ඔබතුමාට
බොහොම වැදගත් පැහැදිලි කිරීමක් .ඔබ තුමාට බොහොම පිං ආයුබෝවේවා 👍🙏
තම්බපු සහල් ගැනත් විඩියෝ එකක් ඕනි 😊
අගනා දැනුවත් කිරීමක් . ඔබතුමාට බෙහෙවින් ස්තුතියි .
බෝහෝම ස්තුතියි කුරහන් වලිනුත් විඩියෝ එකක් කරන්නකෝ ඩෝක්ට
ගොඩක් පින්...තෙරුවන් සරණයි
හරිම පැහැදිලි යි බුදු සරණයි
ගොඩක් ස්තූති 🎉මේ දැනුවත් කිරීම් වලට
❤ Doctor obathumata godak pin budu saranai
ඩෝක්ටර් මම කාලා ඉතාමත් වැරදි විදියට. බෙහෙත් ලබා අයගේන් මෙි විදියට උපදේස් ලැබෙන්නේ නැ . දැනුවත් කලාට ඔබට පන් අයිති වෙිව බෝහෝම ස්තුතියි.
👍👍👍👍👍👍👍👍
ස්තුතියි ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්
අම්මා තාත්තා ජීවත්ව සිටි කාලයේදී ගෙදරට ගිය ගමන් ආදරේට ලොකු පුතේ බත් කන්න කියලා කිව්වා අද වගේ මතකයි , හොදට කෑවා දැන් සීනි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි අදත් ඔබ තුමා ගේ දැනුවත් කිරීම ඉතාම අගය කරනවා බොහොම ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා. ❤❤
Thank you so much Dr.
Godak pin doktar mama hari kamati obagea danuwath kirimata
❤සර් කොහොමද .මගෙ ප්‍රශ්නය ට පසුව හො උත්තර ලැබිම සතුටු .
රතු සහ සුදු නාඩු ගැන වීඩියෝ එකක් please ..ඔබතුමාට බොහොම ස්තූතියි ...ජය වේවා.
ikmnata karannam
Dr.janaka wannaku aththa kathawa kiuwe❤
Thank you doctor pin godak budusarani
Good experiment, thank you
ගොඩක් දවසකින්.ස්තුතියි ඩොක්ට
V important..Thank u v much....
ඉතා වටිනා වැදගත් වීඩියෝ එකක් ස්තූතියි ඔබතුමා ට ❤❤❤❤
ගොඩක් ස්තුතියි ❤
ගොඩාක් පින් ඔබතුමාට බුදු සරනයි
God blessed you doctor.....,🌺🌺
බොහොම ස්තුති ❤
Thank you so much.
Sir mun ata gana vidiyo ekak ona. Budu saranai.
Thank you so much Dr.....good adwice👍👍👍👍👍🙏🙏🙏🙏🙏
ස්තූතියි සර් බුදුසරණ🙏🙏🙏🙏🙏👍👍👍
වැදගත් පැහැදිලි කිරීමක්.
ගොඩක් ස්තුතියි
බොහොම ස්තූතියි doctor
ගොඩක් පිං .ඔබතුමන්ට . 🙏
Rata bath kanne nathuwa wen kanne monwada dokta
පිං දැනුවත් කලාට.
Godak watinawa danuwath kitima❤❤❤❤❤❤❤kisima
බොහොම ස්තුතිය මහත්මයා .
ස්තූතියි ඩොක්ටර්
Video එකක් දානකන් බලන් හිටියෙ dr. කියන විදිහටම ආහාර පාලනය කරනවා 106 සීනි තියෙන්නේ
Good advice
Thank you doctor 🙏🙏🙏
Thanks dr.
Dear Dr someone said kothala hibutu is no good to drink for diabetic patients . Please tell me ist true not Dr . This is very helpful Thanks Dr. Budu saranai
diyawadiawata hodai narakai kiyala oya kiyana walin paorksana karala na aka nisa kama bima anawasya lesa kanna bonna yanna epa.
බොහොම පින්
Thanks obatumata
මම දියවැඩියා රොගියෙක්......මම කලා තියෙන ප්‍රදාන අහාර වල වැඩියෙන්ම සීනි අන්තර්ගතය තියෙන්නේ බත් වලය........සුදු රතු බත් කියලා නෑ පොඩි වෙනසයි තියෙන්නෙ .........
Aniwayenma bath wala thamai seeni wadi
Oba thumata puluwannam alcohol bear ganath oya wage danuwathkirimak karanna. Bohoma watinawa
Pp@@amalfernando3834
රතු බාස්මති, සමහර ayuveda හාල් වල සැහෙන adui, බාස්මති එකක් තියනවා ගොඩාක්ම adu
Doctor marmite බොන එක ඇගට හොදයිද
Good content 😊
Budusarani sir
Excellent Doctor.
සිනිවලට වෙනවැල් ගැට තැමිබු වතුර පානය කිරිම ගැන විඩියෝ එකක් කරන්න.
ikmanta karannam
ඔබට ස්තූතියි දොස්තර මහත්තයා අපට දැං ආහාර පාන ගැන නැවත සිතල බලන්න වෙලා තියෙනවා මෙතන තියෙන ප්‍රශ්නය මහත්මයා ගෙදර හැමෝම රැකියා වලට ගිහින් ගෙදර එන්නෙ ගොඩක් බඩ ගින්නේ.ඒවගේම වේලාසන කෑවම රෑවෙලා ආයෙත් බඩගිනි කියනව බඩ පිරෙන්න කාල පුරුදු අයට ටිකක් කන එකෙන් එහෙම ප්‍රශ්නයක් ඇති වෙනව. 🤔
අධි ප්රෝටීන්, අධික මේදය ආහාර ඇතුළු සහ අඩු කාබෝහයිඩ්රේට් ආහාර ඔබේ තේරීම සමබර කළ හැකිය. ඔබ බත් වලින් කුඩා කොටසක් පමණක් අනුභව කිරීමට වග බලා ගත යුතුය.
Y
@@apekamatadeyak1985qooààqsß
Good presentation
Hoda.wadasatahanak.❤
Great post thanks alot
Doctor munta kochchara kiwsth thrennena .lankawe un harima perethai
එතකොට ඩොක්ටර් බත් ඒක බාගෙට තම්බල වතුර පෙරලා කෑවොත් එත් සිනි වැඩිවෙනවද මේ ගැන වියෝයෝවක් කරන්නකෝ
ikmnata karannm. bath kohma kawath sini wadi vimak wenawa
මම උදේට ඕට්ස් කෝප්ප භාගයයි. දවල්ට බත් හැඳි 3 ක් සහ එළවලු වර්ග කීපයක්. රාත්‍රියට මොනවා හෝ සැහැලු ස්වල්ප ආහාරයක් ගන්නේ.
ua-cam.com/video/w19KpfP3YDk/v-deo.htmlsi=LF_YCrYCQ0XeLgcw
Best is steam rice ( thambapu haal) even better than brown rice..
Danuwath Kalata Thank❤❤❤
Obathumage rudiraya aduwei practical walatama.
ou ou
බොහොම ස්තූතියි lot
ඕලු හාල් ගැනත් video එකක් කරන්න
ස්තුතියි ඩොක් ටර්
Thank you 🙏
Thank you doctor
Ethakota doctor aduwen kawoth agenma glookos wadiyen nispadanaya wenawa kiyanawane
carbs tama adduwenma kanna one
Thanky..docte❤❤❤❤
Agree with this doctor regarding Cholesterol myth
Bohoma isthuthi 🙏
Thanku dokta
Tks 👍
Doctor pumpkin juice eka ude fasting gaththoth sugar aduwenawada... doctor kenek article ekak dala thibuna man ekath ewannam doctor
kisima deayak juice hadala his bada bonne epa sini thiyanawanam. his bada bonna puluwan watura viduru deakak wage.
Thambapu haal video ekak pls
මම කල්පනා කළා ඔබතුමාට මොකද වුණේ කියලා, කොහොම උනත් මම කන්නෙ තම්බපු හාල් පමණයි
Stuti docta බුදු සරණයි ❤
Mata wayasa 23i matath diyawediya thiyanawa.. suwa karanna berida doctor
puluwan matath 23di tama hadaune dan normal level aka thiyagena ennawa. kama palanaya karala puluwan taram weyayama karanna.
@@apekamatadeyak1985 agai munai hitiyata wada godak kettu wela doctor.. ekata monawada karanna puluwan
@@virajlakshitha2183 Dawasakata payakwath avidinne. pan piti/ bath kama nokama ennna balanna
@@apekamatadeyak1985 kadala, kaupi, mun wage dewal kewata kmk ndda
@@virajlakshitha2183 Ou ewa kanna puluwan. habai godak kanna epa. puluwan tarama wadipura mas, malu, bithtra, polsambole, aligataperea, bonchi, karet wage hoda awa wadipurama kanna. bithra 5k 6k unoth dawsata kanna puluwan
අගෙයි මහත්මයා
නාඩු හාල් සහ බ්‍රහස්පතියාල් ගැන විස්තරයක් දෙන්න
ua-cam.com/video/Ypt1VjoDvrI/v-deo.htmlsi=iFeQ25m6SsYaAmoh
Godak pin doctor
Oba.thumata.theruwan.saranai
වටිනා දෙසනය බුදුසරනයි
ratu tambapu nadu hala gana ekak karanna
ikmanata karannam
Doctor ,දිය බත්වල කාබෝහයිඩ්‍රේට් තියනවඳ?පෙරදින පිසින බත් සීතකරනයේ දමා තිබීමෙන් කාබෝහයිඩ්‍රේට් අඩුවෙනවාඳ?
කාබෝහයිඩ්‍රේට් Adu vimak wenne na ath කාබෝහයිඩ්‍රේට් itha ikmanin agata akatu vima tikak adu karnawa.
👍👍👍
Pactical Karana Eka gana thanks
Rathu hal polish nokara kanna one ,ethakota lee walata glucose ura gannawa adui,me hal eka rathu bath unata polish karalane😢
ou aka hari
සමපෝෂ ගැන යමක් කියන්න.
Thambapu Hal hodada sir 🙏🙏
eya gana itha ikamanin karannam
Fasting blood sugar 100 - 112 වැඩිද? Please reply .Thank you
FBS aka 100 adu wennna one. 100-126 ataranam Pre- diabetic wenna puluwan.
@@apekamatadeyak1985 thank you,akata monawada karanna ona.pls reply.
Good
Rathu. Nadu. Bath. Samaga. Karawela Elawalu. Kala. Pehedeli. Karanna.
Tankeusar🎉🎉🎉🎉
ඔබ තුමන්ගේ මෙි ඉදිරිපත්
කිරීම විශිෂ්ඨයි,,,
මට අවුරුඋු ගානක් සීනි තිබුන
දැන් දවල්ට විතරක් බත් හැන්දක් කනව බඩ පිරෙන්න
කන්නෙ පොල් සමිබෝල
බිත්තර
මී කිරි
මස්, මාළු
දැන් බෙහෙත් නවත්තල අවුරුද්දක් සීනි 100/110 අතර
තමයි පාස්ටින් ,,,,,
හැම වෙෙද්‍ය වරයෙක්ම හරි දේ පැහැදිලි කර දෙනවනමි මෙි කකුල් කපන එක හරි නවත්තන්න
පුලුවන්,,,බෙහෙත් විකුන ගන්නයි එයාල දියුනු වෙන්නයි තමයි එකම අරමුන,,,
ඔයා ගැන ආඩම්බරයි, ආහාර වගේම හිත පාලනයත් හොදට කරලා තියෙනවා. සතුටුයි.❤❤❤❤
Ethakuta udeta reta oya kanne monada?
@@anusharanjani389දවල් එක වෙනකන් වතුර විතරයි,,,
දවල්ට හොදට බඩ පිරෙන්න කෑවොත් රෑට ලොකුවට කෑමක් අවෂ්‍ය නෑ,,,,දවල්ට මී කිරි හටිටි බාගයක් නමි අනිවාර්‍යයි,,
එතකොට උදේට කන්නෙ මොනවද
රෑට කන්නෙ මොනවද
ඔබතුමා සහ වන්නකු මැතර්ඩ් අනුගමනය කලොත් දියවැඩියාවෙන් ගැලවෙන්න පුලුවන් ස්තිරයි බුදුසරණ යි සැමට
බත් . ඇත්තටම කාබෝහයිඩ්‍රේට් විශ වීම . තමයි දියවැඩියාව කියන්නේ. .
බත් කනවනම් පැය අටක් මහන්සි වෙලා වැඩ කරන්න ඕන . අපේ අප්පච්චී අදටත් ලොකු බත් එකක් කනවා . කාලා උදේ ඉදන් හවස් වෙනකන් වැඩ ... ඉතින් තාමත් කිසිම ලෙඩක් නෑ ... ඒත් අපිට ලෙඩ .... මොකද ලොකු බත් එකක් ගිලලා මුලු දවසම පොටුවක වාඩි වෙලා එක්කෝ 4න් එක ඔබනවා ... නැත්නම් මොනා හරි කනවා ...
බුදුසරනයි
❤ ft baba😊 baa baa Black sheep@@geetharanjani333
ස්තූතියි මහත්මා ඔබේ දැනුවත් කිරීම් වලට! තෙරුවන් සරණයි🙏
ඔබ තුමාට ගොඩාක් පිං අපේ ජිවිත බෙිරා ගන්න දරන උත්සාහයට
ගොඩක් කාලෙකින් දකින්න ලැබීම සතුටක් ස්තුතියි ඔබට නිරෝගිමත් සුවැති දිවියක් තෙරුවන් සරණයි 🙏
👍🏼👍🏼👍🏼🇦🇪🇦🇪🇦🇪
තෙරැවන් සරණයි !!!ඉතිං අදත් ඔබතුමාගේ විඩියෝ එක් ..ඉතාම හොඳයි ..බොහොම ස්තුතියි !!!
බොහොම ස්තුතියි දැනුවත් කරාට බුදු සරණයි..ඔබතුමාට
බොහොම වැදගත් පැහැදිලි කිරීමක් .ඔබ තුමාට බොහොම පිං ආයුබෝවේවා 👍🙏
තම්බපු සහල් ගැනත් විඩියෝ එකක් ඕනි 😊
අගනා දැනුවත් කිරීමක් . ඔබතුමාට බෙහෙවින් ස්තුතියි .
බෝහෝම ස්තුතියි කුරහන් වලිනුත් විඩියෝ එකක් කරන්නකෝ ඩෝක්ට
ගොඩක් පින්...තෙරුවන් සරණයි
හරිම පැහැදිලි යි බුදු සරණයි
ගොඩක් ස්තූති 🎉මේ දැනුවත් කිරීම් වලට
❤ Doctor obathumata godak pin budu saranai
ඩෝක්ටර් මම කාලා ඉතාමත් වැරදි විදියට. බෙහෙත් ලබා අයගේන් මෙි විදියට උපදේස් ලැබෙන්නේ නැ . දැනුවත් කලාට ඔබට පන් අයිති වෙිව
බෝහෝම ස්තුතියි.
👍👍👍👍👍👍👍👍
ස්තුතියි ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්
අම්මා තාත්තා ජීවත්ව සිටි කාලයේදී ගෙදරට ගිය ගමන් ආදරේට ලොකු පුතේ බත් කන්න කියලා කිව්වා අද වගේ මතකයි , හොදට කෑවා දැන් සීනි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි අදත් ඔබ තුමා ගේ දැනුවත් කිරීම ඉතාම අගය කරනවා බොහොම ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා. ❤❤
Thank you so much Dr.
Godak pin doktar mama hari kamati obagea danuwath kirimata
❤සර් කොහොමද .මගෙ ප්‍රශ්නය ට පසුව හො උත්තර ලැබිම සතුටු .
රතු සහ සුදු නාඩු ගැන වීඩියෝ එකක් please ..ඔබතුමාට බොහොම ස්තූතියි ...ජය වේවා.
ikmnata karannam
Dr.janaka wannaku aththa kathawa kiuwe❤
Thank you doctor pin godak budusarani
Good experiment, thank you
ගොඩක් දවසකින්.ස්තුතියි ඩොක්ට
V important..Thank u v much....
ඉතා වටිනා වැදගත් වීඩියෝ එකක් ස්තූතියි ඔබතුමා ට ❤❤❤❤
ගොඩක් ස්තුතියි ❤
ගොඩාක් පින් ඔබතුමාට බුදු සරනයි
God blessed you doctor.....,🌺🌺
බොහොම ස්තුති ❤
Thank you so much.
Sir mun ata gana vidiyo ekak ona. Budu saranai.
Thank you so much Dr.....good adwice👍👍👍👍👍🙏🙏🙏🙏🙏
ස්තූතියි සර් බුදුසරණ🙏🙏🙏🙏🙏👍👍👍
වැදගත් පැහැදිලි කිරීමක්.
ගොඩක් ස්තුතියි
බොහොම ස්තූතියි doctor
ගොඩක් පිං .ඔබතුමන්ට . 🙏
Rata bath kanne nathuwa wen kanne monwada dokta
පිං දැනුවත් කලාට.
Godak watinawa danuwath kitima❤❤❤❤❤❤❤kisima
බොහොම ස්තුතිය මහත්මයා .
ස්තූතියි ඩොක්ටර්
Video එකක් දානකන් බලන් හිටියෙ dr. කියන විදිහටම ආහාර පාලනය කරනවා 106 සීනි තියෙන්නේ
Good advice
Thank you doctor 🙏🙏🙏
Thanks dr.
Dear Dr someone said kothala hibutu is no good to drink for diabetic patients . Please tell me ist true not Dr .
This is very helpful
Thanks Dr. Budu saranai
diyawadiawata hodai narakai kiyala oya kiyana walin paorksana karala na aka nisa kama bima anawasya lesa kanna bonna yanna epa.
බොහොම පින්
Thanks obatumata
මම දියවැඩියා රොගියෙක්......මම කලා තියෙන ප්‍රදාන අහාර වල වැඩියෙන්ම සීනි අන්තර්ගතය තියෙන්නේ බත් වලය........සුදු රතු බත් කියලා නෑ පොඩි වෙනසයි තියෙන්නෙ .........
Aniwayenma bath wala thamai seeni wadi
Oba thumata puluwannam alcohol bear ganath oya wage danuwathkirimak karanna. Bohoma watinawa
Pp@@amalfernando3834
රතු බාස්මති, සමහර ayuveda හාල් වල සැහෙන adui, බාස්මති එකක් තියනවා ගොඩාක්ම adu
Doctor marmite බොන එක ඇගට හොදයිද
Good content 😊
Budusarani sir
Excellent Doctor.
සිනිවලට වෙනවැල් ගැට තැමිබු වතුර පානය කිරිම ගැන විඩියෝ එකක් කරන්න.
ikmanta karannam
ඔබට ස්තූතියි දොස්තර මහත්තයා අපට දැං ආහාර පාන ගැන නැවත සිතල බලන්න වෙලා තියෙනවා මෙතන තියෙන ප්‍රශ්නය මහත්මයා ගෙදර හැමෝම රැකියා වලට ගිහින් ගෙදර එන්නෙ ගොඩක් බඩ ගින්නේ.
ඒවගේම වේලාසන කෑවම රෑවෙලා ආයෙත් බඩගිනි කියනව බඩ පිරෙන්න කාල පුරුදු අයට ටිකක් කන එකෙන් එහෙම ප්‍රශ්නයක් ඇති වෙනව. 🤔
අධි ප්රෝටීන්, අධික මේදය ආහාර ඇතුළු සහ අඩු කාබෝහයිඩ්රේට් ආහාර ඔබේ තේරීම සමබර කළ හැකිය. ඔබ බත් වලින් කුඩා කොටසක් පමණක් අනුභව කිරීමට වග බලා ගත යුතුය.
Y
@@apekamatadeyak1985qooààqsß
Good presentation
Hoda.wadasatahanak.❤
Great post thanks alot
Doctor munta kochchara kiwsth thrennena .lankawe un harima perethai
එතකොට ඩොක්ටර් බත් ඒක බාගෙට තම්බල වතුර පෙරලා කෑවොත් එත් සිනි වැඩිවෙනවද මේ ගැන වියෝයෝවක් කරන්නකෝ
ikmnata karannm. bath kohma kawath sini wadi vimak wenawa
මම උදේට ඕට්ස් කෝප්ප භාගයයි. දවල්ට බත් හැඳි 3 ක් සහ එළවලු වර්ග කීපයක්.
රාත්‍රියට මොනවා හෝ සැහැලු ස්වල්ප ආහාරයක් ගන්නේ.
ua-cam.com/video/w19KpfP3YDk/v-deo.htmlsi=LF_YCrYCQ0XeLgcw
Best is steam rice ( thambapu haal) even better than brown rice..
Danuwath Kalata Thank❤❤❤
Obathumage rudiraya aduwei practical walatama.
ou ou
බොහොම ස්තූතියි lot
ඕලු හාල් ගැනත් video එකක් කරන්න
ස්තුතියි ඩොක් ටර්
Thank you 🙏
Thank you doctor
Ethakota doctor aduwen kawoth agenma glookos wadiyen nispadanaya wenawa kiyanawane
carbs tama adduwenma kanna one
Thanky..docte❤❤❤❤
Agree with this doctor regarding Cholesterol myth
Bohoma isthuthi 🙏
Thanku dokta
Tks 👍
Doctor pumpkin juice eka ude fasting gaththoth sugar aduwenawada... doctor kenek article ekak dala thibuna man ekath ewannam doctor
kisima deayak juice hadala his bada bonne epa sini thiyanawanam. his bada bonna puluwan watura viduru deakak wage.
Thambapu haal video ekak pls
ikmanta karannam
මම කල්පනා කළා ඔබතුමාට මොකද වුණේ කියලා, කොහොම උනත් මම කන්නෙ තම්බපු හාල් පමණයි
Stuti docta බුදු සරණයි ❤
Mata wayasa 23i matath diyawediya thiyanawa.. suwa karanna berida doctor
puluwan matath 23di tama hadaune dan normal level aka thiyagena ennawa. kama palanaya karala puluwan taram weyayama karanna.
@@apekamatadeyak1985 agai munai hitiyata wada godak kettu wela doctor.. ekata monawada karanna puluwan
@@virajlakshitha2183 Dawasakata payakwath avidinne. pan piti/ bath kama nokama ennna balanna
@@apekamatadeyak1985 kadala, kaupi, mun wage dewal kewata kmk ndda
@@virajlakshitha2183 Ou ewa kanna puluwan. habai godak kanna epa. puluwan tarama wadipura mas, malu, bithtra, polsambole, aligataperea, bonchi, karet wage hoda awa wadipurama kanna. bithra 5k 6k unoth dawsata kanna puluwan
අගෙයි මහත්මයා
නාඩු හාල් සහ බ්‍රහස්පතියාල් ගැන විස්තරයක් දෙන්න
ua-cam.com/video/Ypt1VjoDvrI/v-deo.htmlsi=iFeQ25m6SsYaAmoh
Godak pin doctor
Oba.thumata.theruwan.saranai
වටිනා දෙසනය බුදුසරනයි
ratu tambapu nadu hala gana ekak karanna
ikmanata karannam
Doctor ,දිය බත්වල කාබෝහයිඩ්‍රේට් තියනවඳ?පෙරදින පිසින බත් සීතකරනයේ දමා තිබීමෙන් කාබෝහයිඩ්‍රේට් අඩුවෙනවාඳ?
කාබෝහයිඩ්‍රේට් Adu vimak wenne na ath කාබෝහයිඩ්‍රේට් itha ikmanin agata akatu vima tikak adu karnawa.
👍👍👍
Pactical Karana Eka gana thanks
Rathu hal polish nokara kanna one ,ethakota lee walata glucose ura gannawa adui,me hal eka rathu bath unata polish karalane😢
ou aka hari
සමපෝෂ ගැන යමක් කියන්න.
Thambapu Hal hodada sir 🙏🙏
eya gana itha ikamanin karannam
Fasting blood sugar 100 - 112 වැඩිද? Please reply .
Thank you