කරවිල සහ දියවැඩියාව | කරවිල වලින් සීනි පාලනය කරන්නේ කොහොම ද ? | Benefits of Bitter Gourd/ Karawila

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 221

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 8 місяців тому +11

    ඇත්තෙන්ම මනා කැපවීමකින් හොදටම පැහැදිලි කලා.තව තවත් වටිනා වීඩියෝ කිරීමට ශක්තිය ලැබේවා.

  • @jayasinhajayasinha9420
    @jayasinhajayasinha9420 Рік тому +8

    ගොඩක් ස්තුතියි ඔබතූමාට මමහැම දාම ඔබතූමාගේ විඩීයෝ බලනවා.බුදූසරණයි.🙏

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 5 днів тому +1

    බොහොම ස්තූතියි Doctor, ඔබතුමාගේ ප්‍රායෝගික test, සහ පැහැදිලි කිරීම් ඉතාම වටිනවා හැමෝටම .
    ඔබ තුමන්ට හැකි නම් දියවැඩියා , ප්‍රෙශර් තියන අයට ,
    උදේ දවල් රාත්‍රි අහාර වේල් තුනට මොන ආකාරයෙන් ,මොන වගේ අහාර සහ ප්‍රමාණයන් ගැලපේද යන්න ඉදිරිපත් කරන්න .බොහෝ වටිනවා වෙයි .
    සහ බොහෝ ස්තුති වන්ත වෙමි .

  • @Priyankasadamali-fv3zu
    @Priyankasadamali-fv3zu 10 місяців тому +1

    ස්තුති ඔබ තුමාට ..තෙරුවන් සරනයි ජේසු පිහිටයි ...

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 Рік тому +37

    කරවිල හොදයි බව පොඩි ලමයෙක් උනත් දන්නවා . නමුත් නොදන්න ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා කරවිල ගැන ඔබතුමාට නිදුක් නීරොගි සුවය දීර්ඝආයුශ ලැබේවා .

    • @sheelarajapakshe
      @sheelarajapakshe Рік тому

      0plppppplplĺmk76andandandandandandandandand66andand55577totototototoandandandandand65667900 ß9totototototo4andandand5555555566666544322rtyuupohtteejgczvkl

    • @Udadumbara-lj6zp
      @Udadumbara-lj6zp Рік тому +5

      ඉතා සමිපුර්න යි

    • @DesignsCBackup
      @DesignsCBackup Рік тому +1

      ​@@Udadumbara-lj6zp go9

    • @cyrilperera3509
      @cyrilperera3509 Рік тому

      3333

    • @chandrawayalat6611
      @chandrawayalat6611 Рік тому

      ​@@Udadumbara-lj6zp4Me
      2l
      😊😊😊

  • @perdeepkumara9137
    @perdeepkumara9137 5 місяців тому +1

    ගොඩක් ස්තුතියි ඔබතූමාට මමහැම දාම ඔබතූමාගේ විඩීයෝ බලනවා.බුදූසරණයි.

  • @ManjulaLiyanage-f2w
    @ManjulaLiyanage-f2w 23 дні тому +1

    ඔබ තුමාට ගොඩක් පිං නොදන්න අපිව දැනුවත් කරනවට🎉

  • @n.awimalasena4987
    @n.awimalasena4987 Рік тому +2

    Very much and highly appreciated. Thank you very much Doctor.

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 Рік тому +3

    ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්

  • @samagitradecentre8511
    @samagitradecentre8511 9 місяців тому

    ඉතා හොද දැනුවත් කිරිමක්,,වෘයායාම පිලිබදවත් දැනුවත් කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි ,,,බොහොම ස්තූතියි

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  9 місяців тому

      ua-cam.com/video/CGK-j8KYrvA/v-deo.htmlsi=YuCENDJPeigV_gX8

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  9 місяців тому

      ua-cam.com/video/1UaY-5FSgE8/v-deo.htmlsi=USlKnwv9lY8BS-UY

  • @AdnanMusthafa-ee9ge
    @AdnanMusthafa-ee9ge 3 місяці тому +1

    අනේ ඩොක්ටර ඔයා කියන දේ අහලා මට හිතට ලොකු සතුටක් ...දියවැඩියාව අලුතින් ආවේ😊

  • @kkww3805
    @kkww3805 9 місяців тому +1

    නොදන්න දේවල් දැනුවත් කරනවට පිං සිද්ධ වේනවා.

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 9 місяців тому +2

    ඔබතුමා ට ගොඩක් පින් ❤❤❤
    ඉතාම වට්න අදහස් ටික ක් 🎉🎉🎉බුදුසරන්‍ය් 🙏🙏🙏 20:56

  • @snsnada9360
    @snsnada9360 Рік тому +10

    Doctor, ඔය විදියට ලේ ගත්තොත් doctor ට අසනීපයක් හැදෙන්න නැද්ද. කොහොම උනත් ඉතා වටිනා වීඩියෝ.

  • @HJCSilva-w7h
    @HJCSilva-w7h 2 місяці тому

    හොඳ විඩියෝ එකක් බොහොම ස්තුතියි .

  • @raniheen281
    @raniheen281 Рік тому

    ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි මම හැදාම එවෙලක් කනවා අනිවාර්යයෙන්

  • @neetaguruge2865
    @neetaguruge2865 Рік тому +1

    ස්තුතියි ඩොක්ට ජෙසු පිහිටයි !!

  • @kamalakumarinavamani1250
    @kamalakumarinavamani1250 Рік тому

    Thank you for your valuable message.

  • @pradeeprathnayake7721
    @pradeeprathnayake7721 Рік тому +1

    Your presentation is excellent . It is a very informative program. thank you for your valuable time.

  • @TheharaSsss
    @TheharaSsss 6 місяців тому +1

    ඒ ඩොක්ට පුදුම පැහැදිලි කිරිම ක් කරන්නෙ ගොඩක් ම පින් අයිති වෙිවා

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 Рік тому

    Harima honda pahadili kirimak thank you .

  • @dammikahathurusinghe7708
    @dammikahathurusinghe7708 Рік тому +3

    This is a very useful video for all diabetes patients. Thanks .

  • @arunapriyashantha710
    @arunapriyashantha710 Рік тому +3

    ස්තුතියි සර්,,

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Рік тому +2

    Thanks sir 👂🤔
    බුදු සරණයි

  • @sriyanifernando522
    @sriyanifernando522 Рік тому

    Thank you. Excesasis karanna amarui. Atharaitis. Dorcter.

  • @nilusharehani4942
    @nilusharehani4942 Рік тому +3

    Thanks 🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @malini1562
    @malini1562 Рік тому +2

    Docter dibetasol kiyana ara seene wenuwata dena packet daala beema hondada..e gena vidio ekak karanna

  • @senakirula
    @senakirula 9 місяців тому

    Thank you Dr

  • @priyanipriyani6862
    @priyanipriyani6862 Рік тому

    ගොඩාක් ගොඩාක් වටිනවා ගොඩාක් පිං අපෙ වෛද්‍යය තුමනි ඔබට .❤

  • @rohansunimal3306
    @rohansunimal3306 10 місяців тому

    Teruwan saranai doctor

  • @premalathapanapitiya-cc4xy
    @premalathapanapitiya-cc4xy Рік тому +8

    සීනි අඩුකර ගැනීමට සුදුසු ව්‍යායාමක් පිලිබඳ විස්තරයක් ප්‍රකාශ කරන්න

  • @Wimalasuriya-br9gj
    @Wimalasuriya-br9gj 28 днів тому

    ❤ස්තුතියි සර්

  • @PathumGunarathne
    @PathumGunarathne 4 місяці тому

    Thanks dr 19:44

  • @piyakaru
    @piyakaru Рік тому +8

    අපි සීනි අඩුකිරීමට තෙබු කොල කනවා.ඒ ගැනත් කතා කළානම් හොඳ දෙයක් .

  • @RanyRadnicka
    @RanyRadnicka 8 місяців тому +1

    godak dawal danagtta❤

  • @nuwanyapa2131
    @nuwanyapa2131 Рік тому +1

    Obatumage nirogikamen mewage sewayak kirima bhoma pinsidda wenawa

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 Рік тому +1

    Thanks

  • @SamanThilak
    @SamanThilak Рік тому

    Godak pin doctor 🙏🙏🙏

  • @ariyawaaa5675
    @ariyawaaa5675 Рік тому +1

    අනේබොහොමස්තුතියි

  • @rohinichandka8981
    @rohinichandka8981 Рік тому +1

    Thank yes

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 Рік тому

    Vidiyo aka baluwa matat sugar tiyanawa danuwat karata godak pin

  • @applesamsung7544
    @applesamsung7544 Рік тому +1

    Thanks sir .

    • @hemalathahemalatha1465
      @hemalathahemalatha1465 Рік тому

      කරිවිල ආහාරයට සකස් කර ගන්නා විවිද ක්‍රම නිසා පෝශන ගුනය වෙනස් වෙනවාද

  • @deepachithrangani6713
    @deepachithrangani6713 Рік тому +2

    Can we take manioc and bitter guard together for the lunch

  • @nishakafernando9766
    @nishakafernando9766 Рік тому

    Very important video thanks for you 👍 from italy 🇮🇹

  • @ChandanaChandana-wk1sh
    @ChandanaChandana-wk1sh Рік тому +1

    මහත්මයා uruduwadey සීනි walata hodada....

  • @PathminiRenuka-ht9gn
    @PathminiRenuka-ht9gn Рік тому

    Madatiya kola diyawadiyawata hodaida sar me ganna danuwath karanna b s

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 Рік тому +1

    ස්තූතියි. සර්.මටසිනිතියනවා.මම ඉන්නේ.කූවේට්වල..බූදුසරනයි

  • @nodenekumer3016
    @nodenekumer3016 3 дні тому

    තෙරැවන් සරනයි ඩොකට බාන්වැල් ගැට බොන්න හොද නැද්ද

  • @janakiwasantha
    @janakiwasantha 2 місяці тому

    Doctor mata sini tiyanawa datum kannada hodanadda

  • @SehehelathaSenadaara
    @SehehelathaSenadaara Рік тому

    ඉතාහොඳයය

  • @erangafernando4129
    @erangafernando4129 4 місяці тому

    Karavila juice bona eka hodaida doctor, mama qatar wala inne, gym ekatath yanawa, mama giya aurudde vacation giyama mata hodatama sugar, namuth mama aurudu ganak thisse gym karanaw, mata 41yrs

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  4 місяці тому

      karaviala hodai. ath juice hadala bonna epa. gym yana aka hodai. ath cabs adika kama kanna epa.

  • @ravidudias1360
    @ravidudias1360 Рік тому +2

    බොහොම ස්තුති 🙏

  • @priyankap4051
    @priyankap4051 Рік тому

    Thank

  • @chandrakulupana6972
    @chandrakulupana6972 Рік тому

    Glucose mattama paalanaya kireema yanu adu kireemada ?
    Naethnam thibiya yuthu mattame thabaa gaeneemada ?

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 Рік тому +2

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @shehanmendis4539
    @shehanmendis4539 Рік тому

    very good

  • @KanthiRanaweera-n3x
    @KanthiRanaweera-n3x 7 місяців тому

    ගොඩක් ස්තුති යි doctor ❤❤🎉🎉

  • @WasanthaKumara-l3b
    @WasanthaKumara-l3b 10 місяців тому

    Insulin vidina Eka hodaida

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  10 місяців тому

      insuiln vidina aka beheth bonwa wage hoda na. beheth walin palanaya karaganna type.2 nam

  • @sunilkamalgoda6485
    @sunilkamalgoda6485 Рік тому

    Please explain about fatty liver

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      ua-cam.com/play/PLWjsxXrylO-nIQYN-sdIHDewOoloRT-cu.html&si=bm6oWOf2_zor38Uk

  • @jayanthaillandara5071
    @jayanthaillandara5071 Рік тому

    Have you done any experiment to check the effect of sweet potato on the sugar level ?

  • @darshaniperera5933
    @darshaniperera5933 Рік тому +1

    Doctor 9 months ago I checked my sugar, its 120/ , so my family doctor told me not to take medicine, try to control from the food, so I’m doing , I do my walking almost 1 hour, and do food control, also I bought sugar Chek machine too. My sugar levels under 120, do you think I have to go to the doctor and have to take medicine, let me know , thank you

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      It's good If you will do the test HBAIC then, Dr. can decide the you need medicine or not.
      See this video. ua-cam.com/video/nyaNzwWkNqk/v-deo.html

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes Рік тому +2

    අඩු උනේ නෑ නේද? මුලින් 90 ගාණක් පස්සෙ 100 ගාණක්.

  • @AdnanMusthafa-ee9ge
    @AdnanMusthafa-ee9ge 3 місяці тому

    ඩොක්ටර vitamin c 1000 metformin ගන්නේ ....vitamin c කැල්සියම් බිව්වට කමක් නැද්ද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  3 місяці тому

      metformin ganna one sina adu wenna. ath anith vitmin bonna vitmin aduda kiyala check karada?

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 Рік тому +3

    Sir ekkenek pawichi karapu katuwa maru nokara thwa kenekuge le beluwama mokada wenne??.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому +2

      aya sapurnayanma waridi deyak . dewani parata balala kenega sugaer aka haraiya enna nathi wenna puluwan saha visabija wage athul wenna puluwan. alagik wenna puluwan...

    • @rukshanvloges1224
      @rukshanvloges1224 Рік тому +1

      දරුනු වැඩක්

  • @danaraja9062
    @danaraja9062 Рік тому +2

    තෙබු කොල භාවිතයෙන් සිනි අඩුවෙනවා ද සර් එකටත් විඩියෝ එකක් කරන්න

  • @merrypawlin8071
    @merrypawlin8071 Рік тому +2

    දියවැඩියාව සඳහා ව්‍යායාම video එකක් කරන්න...

  • @jayanthathunga6864
    @jayanthathunga6864 Рік тому

    sir yati narn keda hodiyada

  • @pubudiniudeshika6380
    @pubudiniudeshika6380 Рік тому +1

    Doctor ... මගේ HbA1c report එකේ result එක 6.2 ක් තියෙනවා. Doctor කෙනෙක් මට metformin 500mg මාස 3 ක් බොන්න කිව්වා. රෑට විතරක්. මේ බෙහෙත මට දිගටම ගන්න වෙයිද කියලා බයයි. මම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. මට ඒ බෙහෙත දිගටම බොන්න වෙයිද....?

    • @rukshanvloges1224
      @rukshanvloges1224 Рік тому

      කාබෝහයිඩ්‍රේට් අඩුවෙන්නම ගන්න .wannak methad polw karanna

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому +1

      HBAIC aka 5.7% adu karagannanam beheth bonna wenawa. oya kama control kare nathtam beheth digatama bonna wei. aka nisa kama bima palanaya karanaganm dawsatakata paya bagakwath adum tarama avidimawath karanna balanna. sini wadi vima tama daruwan hadimata bada wenne, aka nisa sini normal level akata ganna balanna.

  • @danaraja9062
    @danaraja9062 Рік тому +1

    සර් හින්බොවිටියා අක්මාවෙ sgpt/sgot අඩු කර අක්මාව නිරොගි කරනවාද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому +1

      ou හින්බොවිටියා hodai fatty liver walata.

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 Рік тому

    Danuwath kalata bohoma istuti

  • @warsil3735
    @warsil3735 Рік тому +1

    Godak durwalawa design karapu experiment ekak, karawila rapid sugar bassana ekak nemi . Karawila Wala mode of action fiber Nisa nemi ,

  • @AdnanMusthafa-ee9ge
    @AdnanMusthafa-ee9ge 3 місяці тому

    ඩොක්ටර happy cow cheese හොදයිද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  3 місяці тому

      ua-cam.com/video/Akgtp2UkZQI/v-deo.htmlsi=0IvE2WDbcVPF-0P-

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 Рік тому

    Ana manda pere Ida cek kara 390 ada cek kara 123 habai karavila kala tamai giye kara vila godak hoda kamak

  • @santhivitharana2341
    @santhivitharana2341 Рік тому

    Sthuthi....

  • @HassanHassan-we2ic
    @HassanHassan-we2ic Рік тому +2

    👌👍

  • @rodrigoanusha6622
    @rodrigoanusha6622 Рік тому

    What is the best method to eat this? Raw, boiled, cooked or fried?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      oba gedradima sadagnawanwam one kramayak hodai. kadwala walin/ hotel walin labagnawanawa cooked aka tama hodai kiyanna puluwan.

  • @ShanukaPerera
    @ShanukaPerera Рік тому +3

    This is very useful for everyone. Would you be able to do a video for Bael Fruit (බෙලි පළතුර). Because I have heard in Ayurveda, bael is an essential remedy for diabetes.

    • @lkkbcc650
      @lkkbcc650 Рік тому

      මේ ඩොක්ටර් ඉන්නේ කුවේට් වල මම දන්න විදියට කුවේට් රටේ බෙලි පලතුරු හොයාගන්ඩ නැහැ

  • @dayanifernando-kz5hm
    @dayanifernando-kz5hm Рік тому

    Teruwn sarani dr

  • @lathahettiarachchi1611
    @lathahettiarachchi1611 Рік тому

    Doctor මට දියවැඩියා රෝගය තියනවා .කටරොඩු මල් උනුවතුරට දාලා බොනවා. හැමදාම බිව්වොත් අගුනද . හැමදාම බොන එක අගුනද doctor .

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      me uba ganna kumak sadahada me sini adu wimak unath natham mewa wenath vipaka gena denna puluwan.

  • @EdirisingheKarubawathi
    @EdirisingheKarubawathi 24 дні тому

    Piti bonna hoda wargayak kiyanna

  • @bandaranayake441
    @bandaranayake441 Рік тому

    සර්...දින පතා උදේට පැයක් ව්‍යයායාම කරන දියවැඩියාව නැති අවු 37 වගේ කෙනෙක් කරවිල ජුස් බොන් හොද නැද්ද...

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      diwawadiwa nathmem kamak na. jush bonna puluwan

    • @gayeshalakmini3243
      @gayeshalakmini3243 Рік тому

      මාත් දවසක් හැර බොනවා කෑමෙන් පාලනය වෙනවා බලමු මාස තුනකින්

  • @priya83621
    @priya83621 Рік тому

    කරවිල මම නිතරම අමුවෙන් සලාද හදල කනව එහෙම හොද නැද්ද ...අවුරුදු ගානක් මම එහෙම කනව මම ඉන්නෙ කූවෙට් රටේ ....කරවිල වකුගඩු වලට සහ ශරීර කොටස් වලට අගුනද නිතර කෑමෙන්

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому +1

      oyata kanna puluwan. wakugadu roga thibbaoth tama kanna epa kiyanna.

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 Рік тому

    Hello.....it is more than 100% sure... It is very simple. I do control my blood sugar over the last 50 years. Limit to the minimum Carbohydrate eating .....For diabetes people, the main culprit in Sri Lanka is rice ....

  • @chandrakulupana6972
    @chandrakulupana6972 Рік тому

    Karawila baeddama guna adu venavada ?

  • @Shirley-Fdo
    @Shirley-Fdo 11 місяців тому

    ව්‍යායාම නො කර ඖෂධ වලින් වැඩි ග්ලූකෝස් දහනය කරවියැ නො හැකි ද? නැතහොත් ගන්නා කාබෝහයිඩ්‍රේට ප්‍රමාණය අඩුවෙන් ගැනීම විසඳුමක් නො වන්නේ ද? ව්‍යායාම යනු එදිනෙදා කටයුතු වල ට වඩා වේගයෙන් සිදු කළ යුත්ත කි. එය දුෂ්කර බැවිනි.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  11 місяців тому

      weyayama koroth beheth unath nawattanna puluwan. beheth saha kama walin sini palaya karanna puluwan

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 Рік тому +1

    සර් නෙල්ලි ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @lankafashion6899
    @lankafashion6899 Рік тому +1

    දියවැඩියාව 135 තියෙන කෙනෙක් දවසකට කොච්චර වෙලා ව්‍යායාම කරන්න ඕනද doctor?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      dawsakata aduma paya bagayakwath karanawanam ithtamath hodai.

    • @rukshanvloges1224
      @rukshanvloges1224 Рік тому

      වියායම කරන්න ඔනි නෑ කාබ් අඩුවෙන් ගන්න සීනි පාන්පිටි කන්න එපා

    • @Sharunopokl
      @Sharunopokl 7 місяців тому

      ​@@rukshanvloges1224ok docter thanks for your medical advice

  • @chithrachithra8307
    @chithrachithra8307 Рік тому +4

    මගේ පාස්ටින් ග්ලූකෝස් මට්ටම 6.7 වෙනවා.මම බෙහෙත් පාවිච්චි කල යුතුයිද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      ග්ලූකෝස් මට්ටම normal nema thiynna aka nisa . beheth oneada nathta yanna sadaha HBAIC test aka karaggan.

  • @janakachaminda808
    @janakachaminda808 7 місяців тому

    සිනිවලට බේහෙත් බොනගමන් omaga3 මොර ගුලි බිව්වාට කමක් නැද්ද

  • @shamelikumare3582
    @shamelikumare3582 Рік тому

    Mga 7.tiyanna mta diyawadiyawada sar

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      FBS akaknam 7 kiyanna wadi agayak. diywadiywada kiyala hariyatama balanna HBA1C test aka karaganna

  • @SampathFernando-er2ij
    @SampathFernando-er2ij 8 місяців тому

    දියවැඩියාව නිසා දුර්වල වු මාංශ පේෂි නැවත වර්ධනය කරගත හැක්ද වෛද්‍ය තුමනි,ඒ කෙසේද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  8 місяців тому

      carbs/sini aduma karala. mas,malu, bithtra wadipura kala weyeyama karanna

  • @KumarKumar-gv5gr
    @KumarKumar-gv5gr Рік тому +1

    sir උලුසහල් හා වෙනිවැල් ගැනිමෙන් සිනි අඩු වැඩි විය හැකිද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      me dekanma ape age prethisakthiya wadi karnawa aka nisa hodai.

  • @devikaperera2693
    @devikaperera2693 Рік тому

    🙏🙏🙏

  • @zx7639
    @zx7639 Рік тому +1

    👍

  • @Diamanන්.H
    @Diamanන්.H 3 місяці тому

    කරවිල වල පොටෑසියම් වැඩිද

  • @manelp250
    @manelp250 Рік тому

    Dear dr recently I watch the video it’s said metoformin is no good to take for diabetes patients .
    I don’t understand why ?
    Ist true dr ? Please let me know
    Thanks

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      If you will be taking the metformin do not stop & I will do a Video soon about.

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes Рік тому +1

    වැඩි වුණා නේද.

  • @Noura-r5i
    @Noura-r5i 2 місяці тому

    ඩෝක්ටර් මට සිනි 152 ක් දැනට තියෙනවා ඉතින් මම දැන් උදේට කෝප්පයක් හා රැට කෝප්පයක් කන්න ද හැබැයි මම කන්නේ නිකන් හිනියට ලියලා දෙහි ටිකක් දලා තමයි කන්නේ කන්න අමරුයි තිත්ත යි ගොඩක් එත් මම කනවා මම ඉන්නෙ රට නිසා එහෙම කමක් නැද්ද ඩෝක්ටර් මට කියලා දෙන්න

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  2 місяці тому

      karavila vitarak kala madi. aka nisa kama wealak samaga kanna

    • @rajikahga6950
      @rajikahga6950 27 днів тому

      හැමදාම කෑවට කමක් නැද්ද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  25 днів тому

      @@rajikahga6950 ou puluwan kanna

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 9 місяців тому

    KarumYak me deyawDeyawa

  • @GamageJagath-cb1gg
    @GamageJagath-cb1gg Рік тому +1

    Mokuthma nokaa idapalla