Am oka duwa api oyata adarei mn godak adarei duwa duwata siyaluma dewi pihitai budusaranai teruwan saranai jayhiwadaya dan ewarai duwa ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘🌹🌹🌹🌹
After listening to bowser mouthed women like hirinika, pavithra, local diana, geetha, acting damitha You Lady You EXCEL in Your composure and conduct! Thank You
Dear sister, I m pretty sure you have a great potential in becoming a good influential political personality. The way you speak is amazing🤗🙏. I think your heart is very sincere. Wish you all the best. Educate yourself higher too so that you can be stronger. ♥️♥️♥️♥️🙏🙏🙏
I am so proud of this lady Ambika she speaks better Sinhala than me... Iron lady.. Hope she gets all the strength an blessing to work for her people in the east an north ❤❤❤💯💯💯👌👍👊🙏
අම්බිගා සහෝදරී ඔබගේ පංතියේ ජනතාව ඒ දුකෙන් මුදවා ගැනීමට ඔබට සක්තිය දයිරිය ලැබේවා දෙවිපිහිටයි .
අම්බිකා නංගි ඔයාගෙ කාතාව ගොඩක් වට්නවා ජතිකජනබලවේගයයනු බලලෝබ් පක්ශයක් නොවේ සමගියෙන් එකමුතුව ඉදිරියට යන පිරිසක් .❤❤❤❤❤❤❤❤
ජයවේවා සහෝදරි (මුලින්ම ස්තුතියි බදුල්ලේජනතාවට)ඔබගේ ජයග්‍රහණයට කෑගලු අපගේ උණුසුම්සුබපැතුම් ජයවේවා සුභඅනාගතයක්
අපේ සුබ පැතුම්. ඔබට මනාපයක් දෙන්න කියලා ලංකාවේ සිංහල ජනතාව බදුලු ජනාතවගෙන් ඉල්ලා සිටියා. අපිට හරි සතුටුයි. (Moruwa).
ඔබ තුමියට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි !
දීර්ඝායුෂම ලැබේවා යයි ප්‍රාර්ථනා කරමි !!!
දමිල සහෝදරයින් ගෙන්, කමෙන්ට්ස්
නැතිවීම අඩුවක් සේ
දැනෙයි,,,,, කාට නැතත් සිංහල ජනතාව ට, ඔබ මැණිකක්....
ආදරෙයි අමිිබිගා 💕
ඒ කතාව✓
ආදරණිය අම්බිකා මන්ති්රණි සහෝදරියට උණුසුම් සුභ පැතුම් 💐💐💐💐❤️❤️❤️
සහෝදරී ඔබටත් ඔබේ දෙමව්පියන්ටත් උපදින හැම ආත්මයකම මේ පින ලැබෙයි...වතුකරේ ජීවත්වෙන අහිංසක මිනිසුන්ව ලයිමි ජීවිතෙන් මුදවා ගන්න.... මොකද මං අවුරුදු 06 නුවරඑළියක් හිටියා.. මං ඇස් දෙකෙන්ම දැකල තියනවා එ අහිංසක මිනිස්සු විඳවන වේදනාව...🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ජයවේවා සහෝදරිය ඔබට දෙවිපිහිටයි පරිස්සමින්. 🙏🙏🙏
ආදරෙයි අම්බිකා ඔබගේ පුජාවට යහපත උදාකරන්න ඔබට හැකිවේවා,ඔබේ දිනුම හදවතින්ම පුාර්ථතනා කලා ❤️🤗
සිංහල අපිටත් හරිම සතුටුයි ඔබගේ ගමන ❤❤❤
ඉදිරි වැඩ කටයුතු සාර්තක කරගෙන යෑමට සක්තිය දහිරියක් ලැබේවා ❤️❤️❤️❤️
වතුකර ජනතාවත් මිනිස්සු ඔහුන්ටත් සිහිනයක් තිබේ, අම්බිකා කියන්නේ වතුකරයේ සිහිනයයි
ඔයාගෙ..ජනතාවටත් හොදට..උදවුකරල .දුප්පත්කමිනි..ගොඩගන්න ..ලැබෙිවා.දෙවියන්ගෙ පිහිටයි සුබඅනාගතයක් ජයවේවා 🎉🎉🎉🎉❤❤❤❤❤
අමිබිගා සහෝදරියට ඉදිරි වැඩ කටයුතු කරගෙන යැමට ශක්තිය ධෛර්යය විර්ය ලැබෙිවා..!
ගොඩක් සතුටුයි. ජයවේවා!!!!
Congratulations ❤❤ ආදරෙයි ඇම්බිකා සහෝදරිය 💝💝🌷🌷🌷🌷
නියමයි සහොදරි අපේ රටට ශබෙ නිර්බිතකම රටට ලොකු ජයග්‍රහණයක් ජවෙවා සහොදරි
සතුටුයි ,ජාතික ජනබලවේගයේ වටිනා සම්පතක් ,, සංවරව අර්ථවත් ලෙස කළ කතාවක් ,කදුකරයේ ජනතාවට යහපතක්ම වේවා
දමිතා ,හිරුනිකා,උම්බලා බලපල්ලා මෙ කෙල්ලගෙ වටිනා කථාව,දේසපාලනයෙ ඉන්න ඔනිනම් උම්බලාත් මෙය බලලා ඉගෙන ගනිල්ලා.
අබ්භිකා ඔබ කෙදිනක හෝ ශ්‍රි ලන්කාවෙ දේශපලනයේ තරුවක් වෙනවා නොඅනුමායඉ, ඔබට සුබපතුම්.
අම්බිකා සහෝදරිය ඔයාලත් අපේම ලේ නෑයො.ඔයාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
පිට රට ඉන්න අපිත් හදවතින්ම ඔයාගෙ ජයග්‍රහණය ප්‍රාර්ථනා කලා.ඔයාට අපි හැමෝම සුභ පතනවා සහෝදරිය 🎉🎉🎉🎉මෙපමන කලක් නොවිසඳුණු ගැටලු වලින් දුක්විදි ඔයාගෙ ආදරනීය ජනතාවට වසන්තය උදාකරන්න ඔයාට සියලු දෙවියන්ගේ ශක්තිය ලැබේවා !!!❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ඔබට බුදුසරණයි ජේසු පිහිටයි
රත්තරන් නංගීයේ ...ජයවේවා.!!!
බුදු සරණයි..👍💪💪🙏🙏🙏
නියමයි අපි අපේ රටේ ආර්ථිකීය සමාජීය දේශපාලනීය හැරවීම පෙන්නමු දැන්
ඇයට කිසිවිටෙක අකට යුත්තක් සිදුවන්නේ නෑ ...අනිවාර්යයෙන්ම ...❤❤❤❤
අම්බිකා දියනියේ කදුකටයේ ජනතාවට සේවය කිරීමට ශ්ක්තිය දහිරිය ලැබේවා ❤❤❤❤
අනුර පුතා වතු ජනතාව ඉක්මනින් ගොඩ දාන්න. සිංහල අපි කැමති යි.
ස්තුතියි ස්තුතියි ස්තුතියි
සොයුරිය ඔබට මගේ සුබපැතුම්❤️❤️❤️❤️❤️
අම්බිකා දියණියගේ ජයග්‍රහණය දැයේ දියුණුවට වතුකරයේ ජනතාවගේ දියුණුවට හේතුවනවා නොඅනුමානයි ❤!
ආදරෙයි අම්භිකා ❤❤❤
උතුරේ සහෝදර දමිළ ජනතාවට සහ කදුකර ආදරනීය දමිළ ජනතාවට අපගේ ගව්‍රරවය පුද කරමි
අම්බ්කා සහෝදරිය ඔබ. රටට ජනතාවට හැකි උපරිමයෙන් සේවයක් කරන්න බොහෝමයක් ඔබගේ උදව් බලාපොරොත්තුවෙන් සිටි ❤❤❤
ඉදිරි වැඩ කටයුතු කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ආදරෙයි අක්කා අපි ලාංකික ජනතාව
අමිබිකා සහොදරියට ජයවෙිවා 🥰🙏🙏👍👍
සහෝදරිය දවසක අගමැතිනිය වෙන්න පුළුවන් ඉදිරියටම යන්න අවංකව අව්‍යාජව
දුවේ ඔයාට සුබ පැතුම් දෑත දිගු කරනු මැන
සහෝදරත්වය ගොඩ නගනු උදෙසාම මව් බිමේ යලිත් රුධිරධාරා ගලා යාම නවතමු
රෝස පුෂ්පය ❤
ජයවේවා වේවා සහෝදරිය ❤❤❤❤
ගොඩක් දුක සේ වතුකරේ ජීවත් වෙන ඔබලාගේ අසරණ අයගේ ජීවිත ලස්සන කරන්න අම්බිකා...
අක්කා ඔයාගෙ කථාව වැදගත් කියලා මට හිතනවා
ජය වේවා හම්බෙකා සෞදිරිය ඔබට ජයවේවා
ඔබට ජනාධිපති වෙන්න වාසනාව ලැබේවා ....බෞද්ධයන් වන අපි ❤❤❤❤
අම්බිගා සහෝදරිය ඔබ ජාතීන් සබැඳියාවේ පාලමක්, ඔබ සිංහල ජනතාවගේ ආදරයේ හදවත උදුරා ගත් මාතාවක්.
ගොඩක් සතුටුයි..ජය වේවා.❤❤❤❤❤
Congratulations our new parliament member Ambika ❤❤❤
දමිළ ජනතාවගේ සියලු ප්‍රශ්න වලට සාධාරණ විසදුම් ලැබී ඔවුන්ගෙ ජීවන මට්ටම ඉහළ ගොස් ඔවුන්ගෙන් රටේ සංවර්ධනයට අවශ්‍ය දායකත්වය ලබා ගැනීමට කටයුතු කරමු.රජයට ඒ සදහා විශේෂ අවධානය යොමු වේවා!
අමිබිකා දුව සහෝදරිය ඔබ දෙමල ජනතාව ගේ ජවය ඔබ ට දිරගයුස නිරෝගි බව ලැබේවා සිංහල අපි හැම විටම ඔබ සමග ඔබ පුර්තනා කරන සියලුම දේ ඉටුවෙිවා රට ගොඩනැගිමට ශක්තිය ධෛර්යය ලැබේවා මලිමාවට ජයවෙිවා ඉදිරියට යමු බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් 💐👍❤💐👍❤🙏
සුබපැතුම් ආදරණීය සහෝදරිය
Congratulations dear Sister
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සිංහල අපි අම්බ්කාට සදා ආදරෙයි❤️❤️❤️❤️.. හොරණ සිට
එකතුව වැඩ කිරීමෙන් ඔබ සහ ඔබ බලෑපෙරොත්තු වෙන ජනතාවගේ අනාගතය නිසැකවම ජයග්‍රහණය ලබනු ඇත
ඹබට ජයේන් ජයම වේවා!!!!!!! දුක් වේදනා විඳින ජනතාවට සහන සැලසීම තවදුරටත් වර්ධනය කළ යුතුය!!!!!!!!!!!රටට විදේශීය විනිමය රුගෙන එන මිනිස්සු අගය කළ යුතුයි !!!!!❤😂
Ambiga ඔබට ඔබෙ ජනතාව ට අනුර ජනාධිපති තුමා ට මුලු රටට ම ජයෙන්ජයම වෙවා ❤❤❤
ජයෙන් ජයම වේවා ....! සොයුරිය ඔබේ ප්‍රාදේශීය ජනතාවටත් මේ උතුම් රටටත් හොඳම සේවයක් කිරීමට ඔබටශක්තියධෛර්යයලැබේවා. තෙරුවන් සරණයි.
So proud of you sister❤
Ambika samuel 🤛🤝💐🙋♀️💐
Ambiga.ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා .
Ambika congratulations on your great win.Lets make Srilanka great again ❤ Blessing from USA 🇺🇸
සුභ පැතුම් සහෝදරිය
අම්බිකා අක්කා ආදරෙයි
Harima sundara diyaniyak admbaray puthe oyage editharamkama gana jayawewa!!❤❤❤❤
අතිගරු ජනාධිපති තුමණි කදුකරේ දුක් විදින ජනතාවට ඉඩම් ලබා දෙන්න ජනාදිපතිතුමනි
ආදරෙයි අම්බිකා සහෝදරිය....❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉සියළුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏 නංගි ❤️
සුබ පැතුම් අම්බිකා ❤❤
❤සිංහල අපිට හරිම සතුටුයි
Subapathum ambiga soyuriye ❤adarei hadawathinma❤❤❤❤api kurunagala npp team eka❤
Great lady great job
Let's go forward together for the betterment of this country
.WE..ARE...SRILANKEN.....ජයවේවා
අම්බිකා සහෝදරී ❤
ජයවේවා ජයෙන් ජයවේවා සහෝදරිය ❤❤❤❤
Good❤
අම්බිකා මංත්‍රී තුමියනී, මම මේ රූප රචනාව දකින්නේ කඳුළු අතරින්.
ඇත්තෙන්ම අම්බිකා සැමුවෙල් සහෝදරිය, ඔබ මට දෙමළ ජාතිකයකු විදිහට කිසිම ආකාරයකින් හැඟෙන්නෙ නැහ...ඔබ මට දුවක් වගේ....මට වයස අවුරුදු හැට හයක්....සිංහල ජාතිකයෙක්......මින් ඉදිරියට සිංහල, දෙමළ,මුස්ලිම්,බර්ගර් ආදී ජාති වශයෙන් හෝ බෞද්ධ, කතෝලික, මුහම්මද් ආදී ආගම් වශයෙන් හෝ බෙදීමක් නහැ....ඉන්දීය සම්භවයක් ඇති වතුකරයේ දෙමළ ජාතියක් කියා දෙයක් නැහැ....අපි මුළු දිවයිනම ශ්‍රී ලාංකික පුරවැසියො.....අම්බිකා සැමුවෙල් සහෝදරිය ඔබ මුළු රටටම දුන් පණිවුඩය එයයි.........
Sahodari, oyage a parana sariya tamai. obage ananyatawaya. ekata tamai api kamati.👍❤
කඳුකරයේ ජනතාවට සේවය කරන්න.
Am oka duwa api oyata adarei mn godak adarei duwa duwata siyaluma dewi pihitai budusaranai teruwan saranai jayhiwadaya dan ewarai duwa ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘🌹🌹🌹🌹
After listening to bowser mouthed women like hirinika, pavithra, local diana, geetha, acting damitha You Lady You EXCEL in Your composure and conduct! Thank You
කාහෙවත් හිත රිදවන්නේ නැතිව සංවාදය කල අයුරු සිත්ගත්තා.භාෂාව අපූරුවට භාවිත කලා.ඔන්න උගත්කම සහ හැදියාව කියනදෙය .ඔබ ජනතාවට සේවය කරන බව ස්තිරයි සොයුරිය .අපේ ජනපති තුමාගේත් අපේත් අපේක්ශාවන් ඉටුවනවා සිකුරුයි.ඔබට ජයවේවා .kandy
Wish you all the best 🎉🎉🎉
සති දෙකකට පෙර අම්බිකා..
අද අම්බිකා...
බලය මිනිසා ක්ෂයෙන් වෙනස් මානයකට රැගෙන යනවා...
ඇයි අම්බිකා වෙනස් වෙලාද
Wow Jayawewa sister...❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🌞🌞🌞🌞🌞
මේ දියණිය වටේ යෝද බැම්මක් ඇත. ඒ npp සහෝදර බැම්මයි. ඇයට භයවෙන්න අවශ්‍ය නැති බව ඇය දන්නව.
NPP ජයවේවා
ඔබබගෙ ජයවෙනුවෙන් මහ
නුවර අපගේ උනුසුම් සසුබපැතුම්.
Congratulations sister.. Work for country
Very. Good ambika. 👍 👍 👍 👍 good. Luck 👍 👍 👍 👍
Congratulations sister proud of you you have big work to do God bless you 🙏🙏
ජයවේවා අම්බිකා සහෝදරිය
Geetha.hirunika., pavitra ,rosi බලලා හැදෙන්න උත්සාහ කරන්න.
Good comment copied from below
"දමිතා ,හිරුනිකා,උම්බලා බලපල්ලා මෙ කෙල්ලගෙ වටිනා කථාව,දේසපාලනයෙ ඉන්න ඔනිනම් උම්බලාත් මෙය බලලා ඉගෙන ගනිල්ලා.
අබ්භිකා ඔබ කෙදිනක හෝ ශ්‍රි ලන්කාවෙ දේශපලනයේ තරුවක් වෙනවා නොඅනුමායඉ, ඔබට සුබපතුම්."
Dear sister, I m pretty sure you have a great potential in becoming a good influential political personality. The way you speak is amazing🤗🙏. I think your heart is very sincere. Wish you all the best. Educate yourself higher too so that you can be stronger. ♥️♥️♥️♥️🙏🙏🙏
Iron lady of Hills country....jayawewa sahodariya❤
අම්බිගා දුවේ හරිම සතුටුයි පුතේ ඔයාගැන ,අපේ මංත්‍රී පැටික්කි ....හපෝ....ඉතින් ..
අදහස් වලින් පොහොසත් අම්බිගා සහෝදර්රි තම ප්‍රජාවටත් රටටත් සේවය කරන්න උපන් නැණවත් කාන්තාවක්. එහෙම අය මමත්වය බොහෝ දුරට අත්හරිනව. ඇයගේ කතාවෙන් ගම්‍ය වන්නේ එයයි.
Super ambika.from Europe.
You have a big heart and you have to do a big work .❤❤❤🎉🎉🎉
I am so proud of this lady Ambika she speaks better Sinhala than me... Iron lady.. Hope she gets all the strength an blessing to work for her people in the east an north
❤❤❤💯💯💯👌👍👊🙏
Wish you all the best 🎉😢🎉
Api langa nethi unath sithin oba samaga innawaa.Ambiga api aatharei.💐
she is very smart! Her answers to the questions raised were top class!! Jaya Wewa!!