Very Respectful family in my village at Katukurunda kalamulla ridi mawatha .. Dipani akka own house in garden had available salmal trees. My self often was going & collected same salmal ... I Respect depani akka..❤❤❤may almighty God bless you for ever akka 🤲🙏❤❤❤
අම්මෝ දීපානි කියන්නේ ආදරණීය නිළියක් ❤❤❤ දේශපාලනයේ නිහඬ චරිතයක්. ❤❤
හරිම කෙනා හරිම වෙලාවේ ගෙනාවා..
නියමයි ළහිරු 🎉❤
ස්තුති දිපානි අක්කා .අපිට නොතේරේන නොදන්න ඒවකට සිට් පාලකයන් බෝරුවේන් යට ගහපු ඒ පක්ශ ඔබලා ඒදා ඉදන් රැකගේන ඇව්ත් අද ජයගන්න අපේත් අපි හරහා අපේ දේමව්පියන්ගේ ඇස් පැදුවට ❤️🌷🙏❤️❤️❤️❤️
ගොඩක් නිළියො තුටිටුදෙකට හොර පාලකයො ළඟ දනගහද්දි.අපි දන්නව එදා ඉදලම ඔබ තුමිය මෙි වෙනුවෙන් කරපු කැපකිරීම.මෙි මහන්සියෙ පුතිපල දකිද්දි ඔබතුමිය සතුටු වෙනව දැකල අපිත් සතුටු වෙනව.ඔබ තුමිය සියලු දෙවි දේවතාවුන් රකිත්වා.නිදුක් නිරෝගි සමිපත්තියම ඔබට ලැබෙිවා.දීර්ගායුස ලැබෙිවා.ඔබ තුමියට තෙරැවන් සරනයි.අපිත් ආදරෙයි හැමදාමත්.අපි දන්නව ඔබ කරපු කැප කිරිම.අපි හැමෝම ඔබට නයයි.ආදරෙයි හැමදාමත්.❤
ඇත්තටම ඔව් 100%. අපේ ආසම කලාකාරිනිය, ආදරෙයි හැමදාමත්, ❤️❤️❤️❤️❤️ ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි !!
ජනතාවාදී ලස්සන රටක් හදන්න දූවිලි කාගන විදී රඟපෑම් කරමින් ඔබගේ තරුණ කාළය කැපකරලා අපිට ලස්සන රටක් හදලා දුන්නට ස්තූතියි. දීපානි මහත්මිය. උබ සදා අමරණීයයී. ❤
Owwww apee ekiiii sada amaraniyaiii❤❤❤❤
ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!!!❤❤❤❤ ඒ වගේම මාලිමා රජයට ජය වේවා!!!!!!!❤❤❤❤❤❤
අනුරටත් බැරිනම් මේ රට හදන්න, 😅වෙන රට හදන්න පුලුවන් කෙනෙක් මේ තුන් ලෝකෙවත් නෑ 😮😮😮
Jayawewa
අනිවාර්යයෙන් ❤
ඒකන්තයි... මෙයාට බැරිනම් කාටත් බෑ මේක කරන්න...!! එකෙන්ම රට හදනවා.. විශ්වාසයි... අනුරගේ අතේ තියෙන්නේ...!!! ඔක්කොම..! ජය වේවා.!!!! ආයූබෝවේවා රජෙක් නෙවෙයි සහෝදරයෙක්..! NPP+ JVP🇱🇰🫡🫶🏼💐🧭🤍🇱🇰🇱🇰🇱🇰🇱🇰🫡🫡🫡🫡
හරිma kena නියම welawe genawa ලහිරු ....oba thumiyata neerogi සුවය ලැබේවා ♥️♥️♥️♥️
අනුර කුමාර ජනාධිපති තුමාට අවංකව ආදරේ කරන කෙනෙක් ❤️අපිත් ජනාධිපති තුමාට ආදරෙයි ❤️
ලහිරු සහෝදරය, ඔබ සම්මුඛ සාකච්ඡාවන්ට ගෙන එන පුද්ගලයින් ඉතාම ආකර්ෂණීය යි...ඔබ ඉතාමත්ම කුළුපග විදියට ප්‍රශ්න අසමින් ආකර්ෂණීය විදියට සාකච්ඡාව මෙහෙයනව.....හරිම හැඟීම් බර විදියට සාකච්ඡාව මෙහෙයවන බැවින් අහගෙන ඉන්නත් හරි ආශයි....ඔබට බොහොම ස්තූතියි.....
දරදිය ඇද්ද ගැහුනු එක මිටට 👌
Eka mitata ubalata poriyal hambawei ළඟදීම 😂😂😂
❤❤❤❤
Samantha...gahalaya. ahagena hitapan dipani akka loku kapakirimak karala apu Hoda guna yahapath minushsu .ubalata ba malimawa wattanna ....awa hade...
❤❤❤❤❤❤❤
❤🎉
🥰 ඔබ තුමියට
නිදුක් නිරෝගී සුව තෙරුවන් සරණයි 🙏💐💐
මේ රටට යහපත් යුගයක් උදා වේවා ❤❤❤❤❤❤❤❤❤ 🌞 🌞
බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි දේසනා කල නායකයා තමයි මෙි පහල වෙලා ඉන්නෙ
හරිම සුන්දර වැඩසටහනක් අද..ලොසිංජර කලාකාරයො අතර,තමන්ගේ වාසියට වරඩකරන කලකොරයො අතර හරිම වටිනකෙනෙක්.
අත්‍යාවශ්‍ය ගමනක් යන්න හදලා ,ඒක පසුවටදාලා මේක බලලම යන්න හිටියා..
මෙිවගේ කලාකාරයො අතලොස්සක් විතරයි ඉන්නෙ
අපිත් සමග මුල ඉදන් අපිටත් කලින් හිටිය සැබෑ ජනාතාවගේ කලාකාරයක් මේ කපුගේ ටී එම් ද එවැනිම අය මේ කියන දේ අනිවාර්යෙන්ම වෙනවා
ඔබට.මමත්.හරීම.අදරේ.නිදුක්.නීරෝගී.දීර්ඝායුෂ.පතමි.❤❤❤❤❤❤❤මමකුවේටී.
ඇත්තටම කියන්න වත් බෑ 70 ක් කියලා මම හිතාගෙන හිටියෙ 50 ගානක් විතර ඇති කියලා මෙච්චර කල්.හරිම ලස්සනයි. ගොඩක් තරුණ පාටයි.... ජයවේවා දීපානි අක්ක. ❤️❤️
දීපානි සොයුරිය . ඔබේ කතා ව හරි අපූරු යි . හරිම සතුටුයි . ඔබට දිගාසිරි
.. .❤❤❤❤❤
ඇත්තටම අවංකව පරාථකාමී හැගීමෙන් කිසිවක් බලාපොරොත්තු නොවී රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සු. 🙏
ඔයා තමයි මෙ ලොකෙ ඉන්න ලස්සනම සහ මන් ආසම නිලිය.ආදරෙයි❤❤❤🎉🎉🎉🎉
දීපානි සොයුරිය අපි ඔබට ආදරෙයි ඔබට නිදුක් නීරෝගී සුවය ලැබෙවා තෙරුවන් සරණයි
ආදරණීය deepani අක්කා
Deergau වේවා
ඔබ නිවැරදි මටත් මෙය සිහිනයක්
එකපිට එකපිට පරාද වෙනකොටත් ලගින් හිටපු මිනිස්සු ඒ අතින් මරු ❤❤
අපිත් මාර ගෙමක් ගැහුවා අනුර ජනපති කරන්න මට ජනදිපති වරනයට වැඩිය සතුට ආවෙි මහමැතිවරනය තමා ආයෙ සිංහල ,මුස්ලිමි ,දෙමල එකතු වෙලා ඇඩෙන්න දුන්නා🙏💪👍👍❤️🥰🥰
🤗🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
❤❤❤❤❤❤❤❤❤❤
හදවතින්ම සතුටුයි අවුරුදු ගානක් මිනිස්සුන්ගේ සල්ලි හොරා කකා සැප වින්ද ජරා දේශපාලනය අවසන් වීම ගැන. ඒකට දායක උන කෙනෙක් විදිහට ආඩම්බරයි මට.
නිදුක් නිරෝගී බව ලැබේවා ඔබතුමියට..
දීපානි අක්කේ ඔයාට
අපි ගොඩාක් ආදරේ! අපි ගාල්ලේ හිතවතුන් ජයෙන් ජය 🙏🙏
දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
දීපානි අක්ගේ ඔබේ කැපවීම ඇතිවිශිටයි ♥♥♥නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!!!
අපේ අවිහිංසාවාදි සටනින් අපිත් රරටත් දිනුම් සහෝදරිය, ඔබේ නිර්ව්‍යාජ සතුටට අපමණ අගයක් අපේ ගරු ජනාධිපති තුමා ඇතුළු මේ ආණ්ඩුව උදා කරනු නොඅනුමානයි, ජයෙන් ජයම වේවා මවු බිමට!!!
කැමති ma kala silpiniyak dirgayo oba thumiyata...❤❤❤❤
මගේ හිතේ පවතින ආදරණීය චරිතයක් ආදරෙයි හැමදාම ඔබතුමියට
ඔබතුමියට නිදුක් නිරෝගී ලැබේවා දීර්ගාසු ලැබේවා බුදුසරණයි ❤❤❤
හොදම දක්ෂ නිලියක් තමයි 💐💐💐💐💐
අනුර ජනාධිපතිට රට හදන්න යොධාබල යොධා සත්තිය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සත්තිය ලැබේවා වීශ්වයෙ පිහිට ආරක්ෂාව සත්තිය ලැබේවා ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව සත්තිය ලැබේවා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤
Obethumiyata godak pin ape adaraneeya Janadipathi Thumawa agaya kireema gana.
ඔයසතුට අපිටත් තියෙනවා දීපානි ඔබතුමිය රටට හරි අාඩමිබරයක් ,♥♥♥♥♥♥♥🙏🙏🙏🙏🙏🙏
දීපානි මෙයට වසර 21කට පමන පෙර බොරලැස්ගමුව 119 පාරේ තිබුන jvp මීටින් එක බැලුවේ මම වැඩ කල කඩේ ඉදන් . එදා ඒක මුවන්පැලැස්ස. මම එතුමියට පුටුවක් දුන්න ද මීටින් එක ඉවර වන තුරු ඇය සිටගෙන එම කතාවට සවන් දුන්නා . එදා දේශපාළනය ගැන අපි උනන්දු නැහැ . නමුත් ඇය එදා සිටම ........... ආදරෙයි ........💕💕.❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හදවතින්ම අප ආදරෙයි.
God bless you sister
අනුර මේ රට ගොඩගන්නවා ඒක ස්තීරයි❤
❤❤❤❤❤අපි හැමෝගෙම හීනේ තමා ඒ හීනේ.. දීපානි සහෝදරිය ඔබවගේමයි මමත් අපිත් හිතන්නේ.. 🙏💐💐💐💐❤️
ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා..🙏🙏
ඔබ තුමිය රටට නය නැහැ .චිරන් ජයතු.
අක්කේ❤ ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤ අපි වෙනුවෙන් ඔයාලා කාපු කට්ටට ලස්සන රටක් හදාදෙන්න...❤❤❤
Godak adaraya karana kenek..niduk neerogi suwaya lebewa..obathumiya hari deshapalanayak wenuwen peni hitima gena harima gaurawayak obata❤❤❤
රටට ආදරේ කලාකරුවන් මෙන්න
වරදාන වරප්‍රසාද බලාපොරොත්තු නැ
තෙරුවන් සරණයි
ආදරණීය ඔබට දීඝායු ලැබේවා ! දෙව් පිහිටයි ! තෙරුවණ් සරණයි !
ජය වේවා කලාකරුවා
ලංකාවේ දක්ෂ නිළියක් අපි පොඩි කාලයේ ඉඳලාම නරඹපු ටෙලිනාට්‍ය වල. හැබැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කරපු " නිහොන් සැප ලැබේවා, තරුවන් සරණයි, නිර්වස්ත්රං පරමං සුඛං වැනි නාට්‍ය වලට සහභාගී වීම නම් කොහොමටවත් අනුමත කරන්න බැහැ. අනික ඔබ NPP එකට ගැලපෙන්නේ නෑ. දැන් පිනක් දහමක් කරගෙන ඉන්න. ඊයේ පාර්ලිමේන්තුව හාපු අර්ජුනා වැනි උගත් තකතීරූවන් නැතිව, හොරකම් දූෂණයෙන් තොර උගත් බුද්ධිමත් තරුණ මැදි වියේ අය තමයි දේශපාලනයේ ඉන්න සුදුසුම..
මෙතුමිය NPP ආණ්ඩුව බලයට ගෙන්න විශාල මෙහයක් කලා.. කරුණු දැන ගන කථා කරන්න
Npp වෙනුවෙන් අවංක wama kapaunu kenek
මෙයා මේ අද ඊයේ NPP එකට එකතු උනා නෙවෙයි ඒ කාලේ ඉදන් මේ දේශපාලන ව්‍යාපාරයේ හිටපු සහෝදරියක්...❤
දසක ගණනාවක සිටම, අයුක්තිය වෙනුවෙන් , කලාව ඇසුරින් සමාජයට වැදගත් පණිවිඩ ගෙන ආ ඔබතුමිය, අද අප සැම ලබා ඇති ජයග්‍රහණයේ උපදේසිකාවකි.දීගායු වේවා.
Very Respectful family in my village at Katukurunda kalamulla ridi mawatha .. Dipani akka own house in garden had available salmal trees. My self often was going & collected same salmal ... I Respect depani akka..❤❤❤may almighty God bless you for ever akka 🤲🙏❤❤❤
දීර්ඝායුෂ මෑණියනි ඔබට.❤
Oba 100%k hari mama kiyaneth ekamay...oba thumiyata api godak ආදරෙයි .good luck
ආදරෙයි දීපානි අක්කා ❤❤❤
දීපානී.අක්කේ .අපේ.රට.සියලුම ජනතාව .ආදරෙ.කෙනෙක්🌹🌹❤❤💐💐💐🙏🙏🙏.බුද.සරණ
දීපානි සහෝදරියට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා with almighty God blessings බුදු සරනයි ජේසු පිහිටයි
සිරිපිනා හාම් අමතක නොවෙන චරිතයක් ❤
ආදරෙයි දීපානි සහෝදරියට...💪♥️🔥
ආදරෙයි අක්කේ ❤️
මෙතුමියගේ ටෙලි නාටක බලන්න ආසයි දේශපාලන වේදිකාවට නැංගට පස්සේ මෙතුමියගේ ටෙලි නාටක දුටුවේ නෑ. නැවතත් ආසයි බලන්න ඔබ ඉනින නිර්මාණ❤❤❤
, thanks for mam
දීපානි කළා කාරිණියට අපේ උත්තමාචාරය ගෞව්රවය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥰🥰🥰🥰🥰👍👍👍👍👍👍👍
❤❤❤ බුදු සරනයි..
❤❤❤❤❤🎉
තෙරුවන්සරණයි දීපානි අක්කේ ආදරෙයි❤️❤️❤️🙏
ආදරෙයි ❤❤❤
හරිම සුන්දර චරිතයක් ❤️❤️❤️
අවංකව කිසිම laba දෙයක් බලාපොරොත්තු නැතිව NPP එකට ලොකු සහයෝගයක් dunna ගෞරවනීය කලා කරුවන් අතරේ කෙනෙක් , දීර්ගායුශ ලැබේවා දීපානි මහත්මියට❤❤❤❤❤❤
Oba thumiyata adarei. Niduk sathutin inna.
I agree with you.
දීපාණි අක්කා ඔබට ❤❤❤හදවතිමිම අප ආදරෙයි හොද ❤❤❤ හදවතක් ඔබ අනුරජනපතිට අවංකවම ඔබ හදවතිමිම හිටියා
අක්කෙ ඔයාගෙ මේ සාකච්චාව ඇහුවෙ මම කදුලු සලමින් මේ පරිවර්තනයෙ ඔබත් තිරය පිටුපස යෝද චරිතයක්
Niyamayi Niyamayi lassanama lassanayi jayawewa
නිහතමානී උත්තම චරිත!
කාන්තා අපිට ලැබුන සම්මානය දීපානි සිල්වා. කාන්තා අපේ අභිමානය. ඔබට දීර්ඝායුෂ නිරෝගි සැප ලැබේවා.
❤❤❤❤❤
විදපු දුක් කන්දරාව හිතාගන්න පුලුවන්❤❤මාලිමා ආන්ඩුවක් යටතේ ගොඩනැගෙන රටේ ලස්සන දකින්න ඔබ තුමියට
නිදුක් නීරෝගී දීර්ඝායුෂ පාර්ථනා කරනව ❤❤
අනිවාර්යයෙන්ම ඇත්ත රට ගොඩ නගන බව විශ්වාස යි❤❤🙏🏼👍🏻❤️🇮🇱🇮🇱❤️❤️🇮🇱🇮🇱🤣😘😘🤣🤣
ජය වේවා අපිත් europe .කලාකරුවා
Obathumiya harima awyajai❤❤❤❤❤❤
Dipani සහෝදරිය ඔබ අලුත් රටක් හදන්න කැපවුණු කෙනෙක් ඔබට ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤ පොහොසත් රටක් ලස්සන රටක් hadamu .
❤❤❤❤miss oya witharak nowe mamath hariyata heduwa sathutu kadulu❤❤❤❤❤❤❤❤❤
Adarei Deepani sahodaree. Athi vishala meheyak pakshaya wenuwen kala❤❤❤❤❤
දීපානි අක්කේ..
🤔🤔🤔🤔 මතකද ... 1988 දවසක් බොරැල්ලෙ ඉඳන් හවස කොල්ලුපිටියට අපි දෙන්න පයින් ආව.
🚶♀️🚶♂️මගදි ඔයාගෙ සෙරෙප්පු කැඩුන. මගෙ බාටා දෙක දාගෙන ඔයා කළුතර ගියා... මම සෙරෙප්පු නැතිව බෝඩිමට ගියා......
අපි හත්තොටුවගම සර් එක්ක රට වටේ වීදි නාට්‍ය කලා.....🤗😇🤔😛😪
ඔයාලගෙන් කලාවෙන් රටිනුත් ඈතක ඉඳන්... හැකි සෑම දෙයක්ම කරනවා.
1989 දි මාව අත්අඩංගුවට පත් උනා කියල ආරංචි වෙලා ඔයාල කතා උනා...
* හතා සර්, Prof. හල්පෙ සර් මට බූස්සට පොත් එවුවා.
එදා අපි ට හිරබත් කන්න උනේ රට මේ තත්වෙට ගේන්න උත්සාහ කරපු නිසායි....
මම පොත් ප්රර්ශනේකදි ගත්ත ""භෞතික දයලෙක්තික වාදය "" පොත, ඒක ඔයා ඉල්ලාගත්ත කියවලා දෙන්නම් කියල...... තාම හම්බුනේ නෑ....
ලඟකදි මං එනව ඔයාල හමුවෙන්න.
මං කෑගල්ලෙ
ලකී මල්ලි
( බූස්සෙ ගෲෂා.)
අපිට ලස්සන රටක් හදන්න මහන්සි උනාට පින්
🙏🙏🙏
නිහතමානී නිලියක් ❤❤
13:01
Deepani akka thava godak kal jeevath venda oni, may system change eka 100% dakkata passe samuganda
මගේ හොදම නිලියක්
නිලි රැජින මගේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oba thumiyate budu sarani devipihitai
ලහිරැ ඔන්න අගය කල යුතු නිළියෝ තවත් ඉන්නවා සමාජේට පණිවිඩයක් දෙන්න
Deepani akka obata pin. Ape janapthi rata godadanawa. ❤❤❤❤❤❤
Obathumiyata deergayousa labewa !!! Good luck ❤👏👏👏🇱🇰🕊️❤️we love you ❤️❤️😘😘🇱🇰🇱🇰👏
ආදරණිය සහෝදරියක් ❤️❤️❤️❤️
ඔබ නිවැරදිය්
Thanks deepani aunty ❤
මේ දවස්වල මුතු කිරිල්ලී බලනවා. එකේ නියමයි. 😮
අපේ දීපානි අක්කා❤🎉