Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කුසට සාගිනි... හදට සෝගිනි.. ඉනට වෑරහෑලි කෑබලි එල්ලා...සතුට සෑනසුම අහිමි කරලු අදුර දිනු කාලය ගිහිල්ලා...නොසිට මෑරි මෑරි...සතුරු පායට වකුටු වී අත පය හකුල්ලා... නෑගිටපල්ලා... නෑගිටපල්ලා... නුබලාගෙ වාරය ඈවිල්ලා... Tilvin 🥺❤✊
රෝහණ විජේවීර සහෝදරයාගේ කියමනක් ...
හරිම ලස්සන නිසදැසක් , ආදරෙ .
❤❤❤
වැඩ කරද්දීත් මට කියවෙනවා❤
මම දැන් අවු 35 ක ගුරුවරයක්. මම ඉස්කෝලෙ යන කාලෙ කථික තරග වලට කථා ශෛලියක් හදා ගත්තේ මෙතුමාගේ කථා අහලා. පස්සේ University එකේ දී ශිෂ්‍ය සංගමේ සභාපති ඉද්දී මෙතුමාගේ කථා වල සන්දර්භය, විශයමූලික කරුණූ , දත්ත වෙනම පොතක ලියන්න ගත්තා. මේ තමයි මම දකින ලංකාවේ ඉන්න එකම, දේශපාලනිකව වෛරයට ලක් නොවූ , පරිණත මිනිසා. වචන නෑ කියන්න. ඒ තරම් ආදරෙයි ටිල්වින් සිල්වා කියන වීරයට ❤❤❤
අවංකව me මිනිසා ඉතා udari
Respect
Tilwin great human being 🧭💪❤️💯💯💯🇱🇰🇬🇧👍
මං හිතන්නෙ සන්නා සර් කරපු හොදම සහ ඵලදායිම සාකච්ඡා වලින් එකක් , ටිල්වින් මහත්මයා කියන්නෙ ම සෑම පක්ෂයකටම ආදර්ශමත් ගෞරවනීය චරිතයක් මාළිමාවට ජය
නිවැරදියි !
චන්දෙ නොදී ඉන්න හිටපු කෙනෙක් උනත් චන්දෙ දෙන්න පොළඹන්න පුළුවන් සාකච්ඡාවක්... ලාංකික දේශපාලනේ මෙහෙම කෙනෙක් දැකලාම නැහැ...❤️❤️❤️
මාලිමාවට ජයවේවා
ටිල්වින් කියන්නේ වාමවාදී හිස් මනුස්සයෙක් කියල හිතාගෙන හිටිය මගේ අදහස සම්පුර්ණයෙන් වෙනස් කරන්නට සමතවෙච්ච සාකච්ඡාවක් මේක. සන්නා බොහෝම සංයමයෙන් ඒක කළා. ලස්සනයි වැඩේ 👍
කොච්චර කැත විදිහටද මිනිස්සු ගැන හිතන්නේ ඔයගොල්ලෝ.🙄
එහෙම නෑ බන් මේ තමා ජේවිපී එකේ හදවත ❤
අදහස් වෙනස් කරගන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. ඒක පිළිගන්නවා කියන්නෙ ඊටත් වඩා අමාරුයි. ඔබ ඒ දෙකම කරලා. සතුටුයි 👍🏼
Yuga😊
E unath eya nihathamaniwa waradda piligaththa. Ekai watinne
Till Win... දිනන තුරා උත්සහය අත්නොහරින ටිල්වින්.... අදහන්න වටින මිනිස්සු....
Wow.. nice analysis ❤
රැකියාව ඒකනේ ඉතින් (ආදායම් මාර්ගය )
@@linklk2576🧭❌😑❌🧭❌
@@linklk2576 අනුන්ගෙ දේවල් හොරා කනවාට වඩා තමන්ගෙ දැනුමෙන් ආදායමක් හොයන එක නම්බුයි නේද?
👍🌿🪷🌿🪷
දැන් වෙලාව පාන්දර 1.45.සම්පූර්ණ සාකච්ඡාවම එක දිගට විනාඩියක් වත් මග නොහැර බැලුවා..විද්වත්,චරිතවත්,ආදර්ශමත් හරි සින්දර මනුස්සයෙක් ❤මං බලන්න ගද්දි views 63,000 ගානක් තිබ්බේ.දැන් වෙනකොට 83,000කට අදික පිරිසක් බලලා තියනවා..මේ වගේ වෙලාවක 20,000 ක් වගේ මේක බලනවා කියන්නේ සමාජේ ලොකු පරිවර්තනයට සූදානමක් තියනවා...😍බොහොම ස්තූතියි ටිල්වින් සිල්වා මහත්මයා සහ සන්නස්ගල සර් ❤😍ජයවේවා NPP❤ AKD❤️
3% හිටපු උන්ට ආදරෙයි පැලෙන්ට.උබලා මෙක අල්ලගන හිටියා..උබලා තමා වීරයෝ සහෝදරයා
2007 ඉදන් ජෙප්පෙක් වෙමි ❤
ජීවිත කාලය තුල දැකපු තවත් එක් ඇඇවිදින පුස්තකාලයක් පීඩිත පංතිය වෙනුවෙන් ජීවිත කාලෙම සටන් කරපු සටන් සගයෙක්. ආදරෙයි ටිල්වින් අයියට ❤️
❤
💖💖💖 ආදරෙයි ටිල්වින් 💐💐💐
චන්දෙ දෙනවා..දිනන්නම ඕනා කියලා හිතෙනවා.
@@jagathpushpa5340kariyo awidina pusthakala puke gahagannada huththo ..koheda kariyo piditha panthi ....musalaya 🤑😛😜🤪😝
Tilwin අංකල් අපි වෙනුවෙන් කරපු කැපවීමට ස්තූතී, අපි වෙනුවෙන් රට ගොඩ ගන්න මිනීමරුවන් ගෙන් බේරිලා හිටියාට පින් . අපි ඒ කැප වීම අපතේ යන්න දෙන්නෙ නෑ. මම ඉපදුනේ 89, ඒ කාලේ වෙච්චි දේවල් කාරි අංකල්ගේ චැනල් එකේ බලනකොට පුදුම දුකක් දැනෙන්නේ ඔගොල්ලන්ට පක්ශෙට නායකයාට උන අසාධාරණයට.
පලවෙනි ගමනට jvp ඡන්දේ දෙන්නේ මේ පාර! ❤ මෙච්චර කල් අපි මොනවද කරේ කියලා හිතුනා මේ සාකච්ඡාව බලද්දී.. ආදරෙයි ඔබතුමාට.! ❤️
අගය කරනවා ඔයාගෙ වෙනස්වීම. මම අවුරුදු 24ක් මේ මතවාදය වෙනුවෙන් හිටියා. මම පුද්ගලිකව මගෙ ජෙෂ්ට කලමනාකරුවන් පවා බයිට් කරලා තියෙනවා 3% එකා කියලා. දැන් අපි බහුතරය වෙලා. තව තව අය එකතු කරගමු.
@@surindarathnayaka4246 ඔයාට හිතෙන් නැද්ද ඔයා අවුරුදු විසි හතරකට කලින් හිටපු මතවාදය නෙමෙයි,, ජේවීපී එක මේ වනවිට විට එයාලගේ මුල් ස්ථාවරවලින් වෙනස් ගිහිල්ල,, ප්‍රධාන ධාරාවේ සාමාන්‍ය පක්ෂයක් බවට පත්වෙලා කියලා..
මිල, මුදල් ,යාන වාහන වරප්‍රසාද , වලට තම ආත්මය පාවා නොදුන් දුර්ලභ ගණයේ මනුස්සයෙක්....❤
👍🏻❤️
සන්නස්ගල සර්ගෙ ප්‍රශ්ණ මාරයි. ටිල්වින් සහෝදරයගෙ පිළිතුරු ඊටත් වඩා මාරයි . දෙදෙනාටම ජය වේවා...!!!♥️
මගේ අර්ථදැක්වීම...කෙට්ටු යෝධයෙක් ..වයසක තරුණයෙක් ..!!!!
Supper bro❤❤❤😊
අපුරැ කියමනක් ! 👍✌️💪🙏🧭❤️✔
great idea ❤❤️
හරිම කියවීමක්..
වයස කියන්නේ ඉලක්කමක් කියන්න හොඳම උදාහරණය මතවාදිව තරුණයි මේ වගේ මිනිස්සු මේ රට ට අවශයම යි
මම මුස්ලිම් සහෝදරයෙක් එනමුත් මම දේශපාලනයේ ගොඩක් ආදරේ කරන පුද්ගලයා ඔබයි මගේ ලොකු අය්යේ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අහන්නත් සතුටුයි සහෝදරයා ! නමුත් මතක තියාගන්න ! අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ . 👍✌️💪🙏🧭❤️✔
අපි ඔක්කොම එකට එකතුවෙලා රටේ ඉන්න ඕනේ. ඒක කරන්න jvp එකට විතරයි පුළුවන් ❤❤❤❤
Anivaryen
No need to emphasise that you are Muslim, We all Sri lankansBut make sure, this time Ranil or Sajith will win
88, දි ශිෂ්‍ය ක්‍රියාදරයෙක් ලෙසින් ටිල්වින් සහෝදරයා එක්ක , කදවුරේ ගත කරපු අතිතය හා ඔබගේ කතා,විලාශය දැනුම බෙදාගත් හැටි ,කවදා හරි දවසක ඒ අතිතයේ සිදුවිමි එක්ක මේ වගේ කතා කරන්න ආසාවක්,තියෙනවා ,විදේස්ගතව මමත්එනවා සැප්තැම්බර් 20 ඡන්දය දාන්න මාලිමාව දිනවිය යුතුයි .එදාඉදලා දැකපු හිනයක් සැබැ වෙන දිනය වැඩි ඈතක නැහැ ,ඇවිදින පුස්තකාලයක් දිග ඇරපු සන්නාට ස්තුතියි 💐
බොහෝම ස්තුතියි සහෝදරයා හැමෝගෙම ඡන්දය හරි විදිහට අනුර සහෝදරයාට ලැබුණොත් ඔබටත් පුළුවන් පක්ෂ කාර්යාලටම ගිහිල්ලා සතුට සමරන්න 💪🧭🥰💖💖💖💖
ජිවිතයම පක්ශය වෙනුවෙන් කැපකෙරූ සුන්දර ආදරනිය ටිල්වින් මාමට දිර්ගායු වේවා ඔබ පතන සුන්දර දෙශය යතාර්තයක්ම වේවා
හරිම අපූරු කියමනක් ! හරිම ලස්සනයි !
Till win❤️🩹
පක්ෂය වෙනුවෙන් ද? රට වෙනුවෙන් ද?
ජ,වි,පෙ, ලොකු අයියා ඉන්ද්‍රඛිලයක් සේ එදා සිට අද දක්වා නොසැලි ඉදිරියට පැමිණි එකම පක්ෂයක ලේකම් ඔබට නිරෝගි ජිවිතයකට ආසිරි❤❤❤
ඇත්තටම මේ සිතුවිල්ල මටත් ආවා. මෙහෙම වෙන්නේ මානව ධර්මවලට මානවයාට ආදරේ කරන මිනිස්සුන්ට විතරයි. බලමු අපි ඉදිරියේදී මේ මානව ධර්ම වෙනුවෙන් ඔවුන් කොතෙක් දුරට පෙනී සිටීද එය න්‍යායාත්මකව කොච්චර දුරකට මේය හසුරුවයිද එහි ප්‍රතිඵල මානවයාට කොච්චර දුරට ගෙන දේද කියලා.
මොන ඉන්ටර්විව් එකට ආවත් ටිල්ව්න් සිල්වා කියන්නේ ඒකට හරි වටිනාකමක් එකතු කරන චරිතයක්
ස්තූතියි ඔබට සන්නා....ටිල්වින් සහෝදරයා සමඟ කළ මේ සාකච්ඡාවටබොහෝ දෙනෙක් ගේ වැරදි වැටහීම් නැතිකරගන්න ලබා දුන් හොඳ අවස්ථාව ක්
රට වැසියෙකු ලෙස මා අවබෝධ කරගත් දේශපාලනයේදි, ජීවිතයේ එක් වරක් පමණක් දකින අපුරු "සොඳුරු දේශපාලන මිනිසා" ටිල්වින් සහෝදරයා. ජනතා විමුක්ති පෙරමුණේ මඟ සොයන්නා. - ඉතාම අපුරු සාකච්ඡාවක් ස්තුතියි සන්නස්ගල.
ලංකාවේ කැමතිම දේශපාලන චරිත අතරින් කෙනෙක් ටිල්වින් සහෝදරයා ❤ජයවේවා.❤
මඩ වදින සීමාව ඉක්මවලා ගොඩක් දුර ගිය මිනිහෙක්..Till Win...❤❤
Mi. Sannasgala ඔබ තුමාට බොහොම ස්තූතියි...ටිල්වින් .හා NPP එකට සාකච්ඡාවක් ලබා දුන්නට...ඒවාගෙම ටිල්වින් සිල්වා ඇතුළු මාලිගාවේ හැමෝම කරන kapa කිරීම් වෙනුවෙන් අපි මුලු රටේම ජනතාව ඔබ තුමන්ලා ta බොහොම senehasin gaurawa කරනවා..ලංකාවේ වෙන කිසිම දේශපාලන පාක්ෂ ය ක් වෙනුවෙන් එවැනි ගරුත්වයක් මිනිසුන් අතර නැහැ...ඇත්තටම NPP කණ්ඩායම ගෙන ආඩම්බරයි සතුටුයි.. ලක්ෂ 70 ta එහා ඉන් ඡන්ද ගන්නවා..🎉🎉🎉🎉🎉❤❤
ටිල්වින් සිල්වා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්..මහ පොලවට බර නැති මිනිස්සු...නුඹ නමින් මල් පිමෙනා කාලය වැඩි ඈතක නොවේ
ඒ මල් අතර ඔහුගේ බිරිදටද මලක් වෙන්වනු ඇති.ඔහු පිටුපස එම සොයුරියද යෝධ ශක්තියක් ව සිටී❤
අනිවාර්යයෙන් .....❤❤❤ ටිල්වින් ...
❤❤❤❤
❤ 👍
❤️❤️
ටිල්වින් සහෝදරයා සමඟ සන්නස්ගල සර් කරපු මේ සාකච්චාව ඉතාම වටිනවා. මෙය සර්ගෙ වැදගත් අර්ථවත් වැඩසටහනක්.ඔබදෙපළට ස්තුතියි.
සල්ලි වලට ගන්නත් බැරි, සල්ලි වලට නැමෙන්නෙත් නැති, ගෙරවිලි වලට බය නැති, දේශපාලනයේ සිටින අසහාය මිනිසා! ❤
Salli mokatada nikan kanakota.
💯✅💯✅👍🏾✅💯✅💯✅🇱🇰❤️🇱🇰❤️🇱🇰🇱🇰❤️🇱🇰🇩🇪
@@samjewellery3755 ඒ මනුස්සයා මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ මේ සමාජය වෙනුවෙන්! තොපි වගේ පාදඩයෝ නෙමෙයි! රනිල්ලා රාජපක්ෂලා හොරා කන්නේ නැති කමකටද?
ජවිපේ කිසි දවසක කැපී පෙනුනේ නැති උනත් යෝද මෙහෙවරක් අදටත් කරන, සිරුරෙන් සිහින් යෝද සහෝදරයා... දිනනතුරු (till win) සහෝදරයා. ❤
👍🏻
සන්නාගේ යටි අරමුන මොකක් උනත් අද ආසාවෙන් ඇහුවා ප්‍රොග්‍රෑම් එක ....හේතුව ටිල්වින් සිල්වා ගැන අහල තිබ්බට අද තමයි මෙහෙම කතා බහක් ඇහුවෙ ස්තූතියි සන්නා 🎉
මරණය දොරකඩ සිට jVP කරපු හිටපු මගේ හිතවත් සොයුරන් පිරිස වෙනුවෙන් මගේ මේ ප්‍රනාමය,ඉකිබිදින හදවතින් !
සදා සමරමු ඒ සොහොයුරෝ...
විදපු අනන්ත දුක හිනා වෙවී කියන මනුස්සයෙක් හිටියා නම් ඒ මේ මානවවාදියා විතරයි😢😢😢😢❤🙏
ජඩ මාධ්‍ය විසින් කලුතෙල් නාවන ලද ලස්සන සෙවන ඇති රූස්ස ගස්. අහන්නත් ආසයි ඒ සංයමයෙන් යුත් හරවත් පැහැදිලි කිරීම්.මෙතනට පුතනෝ ත් ගෙන්වන ලෙස සන්නගෙන් ඉල්ලන්න කැමතියි.විනෝද සමය වගේ තියෙයි 😆
සන්නට සම්මුඛ වෙලා තියෙන්නේ අපේ ලොකු අයියා..ගොබ්බයෝ ගෙනත් උන්ගේ පඩශොව් බලන්න අප්පිරිය වෙලා තිබුන වෙලාවේ මේ වගේ පොලවේ පයගහල ඉන්න මිනිහෙක් ගෙනත් හොද වැඩසටහනක් ඉදිරිපත් කරපු එකට ස්තූතියි
👍🏾👍🏾👍🏾💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾
❤❤❤❤❤❤❤❤❤Sahodaraya
ඇත්තටම අපේ ලොකු අයියා
!?😮
අපේ බලාපොරොත්තුවේ ලොකු සහෝදරයා ❤️❤️❤️❤️
සර් වචන නැහැ කියන්න මෙි බුද්ධිමත් සංවාදයට.අපි කෙතරමි දැනුමින් පෝෂණය විය යුතුද යන්නට හොඳම උදාහරණයයි මෙි. හිස නමා ආචාර කරමි.👍👍👍👍👍👍
💐💐👍
❤❤❤❤❤❤❤❤
👍🏻👍🏻❤️💐👌🏻
👍
පුද්ගලික වාසි නැති බව දැන දැනම රට වෙනුවෙන් ජෙප්පෙක් වීම ආඩම්බරයක් ,මේ මාලිමාවෙ අප්පච්චි ,හුගාක් කැපකිරීම් කරා,නොසැලී පක්ශෙ හැමෝම ආදරරෙන් ගුරු හරුකම්දෙමින් බලා ගත්තෙ ,ආදරෙයි ටිල්වින් සහෝදරයා ❤
😂
🥰💘💖💪🧭
ප්‍රශ්නයක් අහනකන් සාවදානව බලනින්නවා. උඩින් පැනිලි නෑ. උගත් විනය එතෙනමයි. එහෙම ඉදලා අහන ප්‍රශ්නෙට උත්තරේ ක්ෂනිකව සරලව ගලා එනවා❤මානවහිතවාදී දේශපාලඥයා ❤️
ටිල්වින් ,ඔබ දුප්පත් තාත්තෙ කෙනෙක්ගේ සුන්දර පුතෙක් , ඔබට බොක්කෙන්ම ආදරෙ . නිදුක් නිරොගි සුවය ලැබේවා .ජනතාවගේ හදවත් තුල සදාකල් ජීවත් වෙනවා. ජය වෙවා මාලිමාවට .
ස්තූතියි සන්නස්ගල සර් .ගොඩක් ප්‍රස්න තිබ්බ ඒවා නිරාකරණය උනා.අනික ටිල්වින්ගේ උත්තර මාර සැහැල්ලු කෙලින් උත්තර අනිවාර්යයෙන් චන්දේ දෙනවා දෙගිඩියාවක් නෑ ...මාර පොරවල්ලා දෙන්නෙක්ගේ සාකච්ඡාවක් මෑතකදී ඇහුව සර් තෑන්ක්ස් සන්නස්ගල
අමල් පෙරේරා වගේ ගොන්නු එක්ක මචං මචං මචං හුචං ගගා සමයං කියවනවට වඩා මෙන්න සන්නා නියම මිනිස්සු. නියම කතා බහ. ❤❤❤ මාළිමාවට ජය ❤❤❤
Nice comment 👍 👌 👏 ...
😁😂😂😂👍
Ohuth waddek ❤
😂😂😂
ඒ වැදගත්කමට තමා මන් කැමති. කාටවත් චෝදනා කරන්නෙ නෑ. තමන්ගෙ මතය හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා.❤
කොච්චර ලස්සනට උත්තර දෙනවද මේ මනුස්සයා❤️❤️❤️
නිහතමානී .සිංහයා..මානව හිතවාදියා..ඔබට තෙරුවණ් සරණයි !
ගුරුතුමනි පළමුව ඔබතුමාට ස්තූති වන්දනා මෙවැනි පුද්ගලයෙකු මේ වගේ සාකච්ඡාවකට ගෙන්නපු එක ගැන මොකද මා දැකලා තියෙන්නේ මොවුන් හැමදාම අරගල කරනවාඅරගල කරනවා මිසක මොවුන්ගේ සැබෑ ස්වරූපය මම දැක්කේ අදයි. ස්තුතියි
Totally agree with you..❤
සන්නා ස්තූතියි...අද ඔයා හරිම පරිනතයි❤❤..ඔබ පුරවැසි වගකීම ඉටුකරා...තවත් චමුදිත කෙනෙක් නොවුනාට නැවත වරක් ස්තූතියි🙏🙏.රට හරිපැත්තට ගේන්න ටිල්වින් සහෝදරයා ,අනුර සහෝදරයා ඇතුලු ඒ කංඩායමේ තියෙන අවංක උත්සහය දැන් රටේ බහුතරය තේරුම්ගනිමින් ඉන්නවා.ඒ අය මේ රට අනාගතයේ ලෝක බලවතෙක් කරන බව මාගේ විස්වාසයයි...මගේ රටට සහ මාලිමාවට ජයවේවා!🙏🙏🙏❤❤❤
තමන්ගේ ජීවිත කාලයම අනුන් වෙනුවෙන් දුක් විඳපු ආදරණීය ටිල්වින් සහෝදරයා 💖💖💖💖💖💖💖💖 ආදරෙයි
සන්නස්ගල සර් මාරම සුපිරි විදිහට සංවාදය සැලසුම් කලා.... මට දැනගන්න ඕන වුන ගොඩක් දේවල් දැනගත්ත. ඒ වගේම ටිල්වින් සහොදරයා මාරම නිහතමානී චරිතයක්... ඒයාගේ වාග් විලාසය නිසා වැඩසටහන මොහොකකටවත් නතර කරන්නේ නැතිව බැලුවා.... ජයවේවා මාලිමාවට. ස්තූතියි සන්නස්ගල සර්....
ආදරණිය දැවැත්තයා..දුක් විදින මිනිස්සු වෙනුවෙන් ජිවිතය ම කැප කල ආදණිය මිනිසා..❤️
💕💕💕💕
❤💪👍
ලාංකීය දේශපාලනයේ ජීවමාන ගෞරවනීය,විශිෂ්ටම චරිතය..වම් ඉවුරේ මහලේකම්❤❤හැමදාම ඔබලා සමගයි...ඉදිරියටත් එසේමයි...ජයම වේවා!! ❤❤❤❤
ටිල්වින් වීරයෙක් .. ඔහුට දරුවන් නැතත් ඔහු මහා ජන කොට්ඨාසයකට පියෙක් ❤
ඇත්ත 100%🥺🥺❤️❤️❤️🧭❌
රනිල් අප්පචිලා unp මැරයෝ දම්මල මිනිස්සු මරුවා ටිල්වින් අප්පච්චි ජෙප්පෝ දම්මලා මිනිස්සු මරුවා දෙන්නටම ළමයි නෑ කරපු අපරාද වලට 🤣🤣
ඔහු දරුවන් හැදුවේ නෑ මම හිතනවා ඒ අපි වෙනුවෙන්❤❤❤❤❤
@@sunethsanjeewapremabandu5004 එහෙම හිතන එකටත් respect
ඔව් ඒක ඉතාමත් කලාතුරකින් සිදුවන මහා පරිත්‍යාගයක්.ඒක ලංකාවේ සියලු දෙනාම දැනගතයුතු සත්‍යයක්
ටිල්වින් සිල්වා කියන්නේ ජනතාවගේ ආදරයට පාත්‍රවූ ළබැඳි චරිතයක්. සන්නස්ගල සර්ට ස්තුතියි, මේ අගනා සංවාදයට.
එකදු කොමෙන්ට් එකක්වත් විරුද්ධව ඉදිරිපත් වෙලා නැති එකම වැඩසටහන..ඒ තරම් ඔබ වටිනවා මිනිසුන්ට...ජයවෙවා..❤️❤️
ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මිත්‍රයා. මේ කතාවටත් විරුද්ධව දෙයක් කිව්වොත් උන් මිනිස්සු නෙවෙයි කියලා අනිත් උන් හිතයි කියන සැකේට. හැබැයි දෙයක් කියන්න බැරි තැන කුහක කමට හහා රිඇක්ට් දාපු ගොබ්බයෝ ටිකක් ඉන්නවා
@@ruwansrilalpremathilaka6693 200% හරි,
අනෙ බන් ඔය අන්තවාදීන් ට චන්දෙ දෙන්නෙ නම් නැ .කාලකන්නි . යුද්දෙ වෙලෙදි පවා පාවා දුන්නා කාලකන්නි . රස්සාවක් විදියට උත්ගොශන කරන අපතයන්
@@rs2050online මොකක්ද පාවා දුන්නෙ? සාක්ෂි ඇතුව කියපන්. නඩු දාන්න පුළුවන් ඔය වගේ අබූත චෝදනාවලට
Jvp එකයි හෙල උරුමයෛ එකතු වෙලා තමා මහින්දට යුද්ධ කරන්න ඕනේ කියලා බල කලේ.ඩිලාන් පෙරේරාලා පෙලපාලි ගියා jvp එකට විරුද්ධව යුද්ධය promte කරනවා කියලා.දන්නෙ නැත්නම් හොයලා බලන්න
ටිල්වින් සහෝදරයා කැපකිරීම් මැද ඉදිරි ගමනේ නිවැරැදි නායකත්වයක් ❤
මුලු සාකච්චවමත් බැලුවා. දාපු කමෙන්ට් ඔක්කොමත් කියව්වා....ආදරෙයී මගෙ ආසම දෙශපාලකයා...හරිම තැන්පත්.
කදු වගේ,පොළොව බදාගෙන ඉන්න අතුපතර විහිදුණු ගස් වගේ,මුහුදු අයිනෙ තියෙන උස ප්‍රදීපාගාර වගේ,මිනිස්සු ගොඩක් නෑ! Till-win නුඹ ඒ වගේ සොඳුරු මිනිහෙක්!
නියමයි❤❤❤
ආදරෙයි මේ කොමෙන්ට් ❤❤❤❤❤❤❤
ඒක ❤
සන්නගේ programme බලන්නේ නෑ ඒත් මේක බැලුවා🔥
මමත්
මමත
වන්නටත් යන එන මං නැහැ
Ow සහෝදරයා 👍👍👍👍👍
ප්‍රශ්නේ ඉවරවෙනකම් පුදුම ඉවසීමකින් අහගෙන ඉන්නෙ. පට්ට මනුස්සයෙක්. අමුතු හැඟීමක් ආව discussion එක ඇහුවම. ❤❤❤❤
මම හිතන්නේ ටිල්වින් සහෝදරයා සමග කෙරුණු සම්මුඛ සාකච්ඡා වලින් මා දුටු හොදම සම්මුඛ සාකච්ඡාව. සන්නා සර්, බොහොම ස්තුතියි
මම දැන් මාලිමාවට ජන්දෙ දෙන්න තීරණය කරලා තියෙන නිසා නෙවෙයි මගෙ ජීවිතේ පක්ෂ දේශපාලනේදී දැකපු කවදාවත් වෙනස් නොවෙන අවුරුදු ගානක් එකම තනතුරේ රැදෙමින් කියපු කරපු කිසිම දෙයක් වෙනස් නොකරපු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මහත්මයෙක් මෙතුමා ❤❤ මම හිතන්නෙ මෙතුමා නිසා ජනතා විමුක්ති පෙරමුණ බැබලුනා කියලා අපි පක්ෂ ලේකම් වරු ඔනි තරම් දැකල තියෙනව අද කිව්ව දේ හෙට නැ කියන අද එක පක්ශෙක හෙට වෙනත් පක්ශෙක හැමදාමත් ලේකම් වරු මාරුවෙන පක්ෂ අතරින් එකම පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු ගානක් එකම ලේකම් ඔබ වැල්ලන් රටකට ආබරනයක් ❤❤
ඔබ හරි සැබෑම කතාව ඒක තමයි 💖💖
ඒ වගේම පක්ෂ නීතිය අනුව ලේකම්වරයාට චන්දෙ ඉල්ලන්න බෑ.බලය වෙනුවෙන් මේ කාලෙ එවුන් පනින පැනිල්ලෙ හැටියට ටිල්වින් සහෝදරය රකින්නෙ බලවත් සීලයක්
Aniwarayen hadawata pirisidu nayakayek❤❤
අර ලේකම් හිටන් හුටන් ආප්ප කාලා පක්ශ මාරු කරලා ජනාධිපති වෙලා. තවත් එනවා රට හදන්න. @@AmindaRansika
මේ හිඟන මානසිකත්වයෙන් අපේ රටේ මිනිස්සු මුදවා ගන්නෙ නැතිනම් මේ රට හදන්න බෑ.
ලොකු කාලෙකට පස්සෙ මෙච්චර දිග සාකච්ඡාවක් සම්පූර්ණව ඇහුවමයි,, ටිල්වින් සිල්වා ඔබට NPP යට සැමට ජයවේවා..ජීවිතේ පලමු වතාවට මමත් මාලිමාවට ජන්දය දෙනවා ,👏👏
අන්න ඒ ඕර්ගෑනික් වෙනස තමා අපට දැන් අවශ්‍යය ❤️
මමත් ❤🇮🇹🧭
මේ වගේ කතාවක් ඇහුවම ජීවීතේට ගොඩාක් දේවල් ගන්න පුලුවන්..ගොඩක් වටිනවා ..මේ රටේ මිනිස්සුන්ට තෙරෙන්නේ නෑ ..මොකද මොඩයෝ කරලනේ තියෙන්නේ 76 වසරක් ..😢😢
මෙයාලා මීට කලින් අපේ ජනතාව පත් කරගත්තනම් අද වෙනකොට කොච්චර ලස්සන රටක් වෙන්න තිබ්බද ලංකාව.මේ පාර අනිවාර්යෙන් වෙනස් කරමු.🧭❤️
👍💪❤️❤️
👍❤
තාම කියන්න බෑ...මොකද බලය ගන්න දෙන ලොරි ටෝක් බලයට ආවට පස්සෙ ඒව අමතක වෙන ලෙඩක් තියෙනව බලන් ඉමූ....වැඩ කරාට පස්සෙ ගුන වයමු..
ඒ විතරක් නෙමෙයි මේගොල්ලො කියන ඒවා හිටපු පාලකයෝ කරා නම් ඒගොල්ලොත් ගොඩ දිහින් රටත් ගොඩ යන්න තිබුණා.
සිරාවට
මගෙ ජීවිතේ පක්ෂ දේශපාලනේදී දැකපු කවදාවත් වෙනස් නොවෙන සරල නියම මිනිසෙක්,ජයවෙිිවා
"නැගිටපල්ලා නැගිටපල්ලා උඔලගෙ කාලය ඇවිල්ලා"කිසිම දෙයක් බලාපොරත්තු නොවී සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් තම ජීවිතය කැප කළ මිනිසෙක්
@@gayangaamarasekara9911😂 uba dann pakak na utto .
@@gayangaamarasekara9911 ඔයාගේ දැනුම නම් මාරයි
@@gayangaamarasekara9911පිස්සුද ඕයි තමුසෙට
yes 👍
For me, Tilwin is better than some so-called spiritual leaders in our country. Spiritual man.
හමුවෙන්න කලින් කෙනෙකු පිලිබඳ මවාගෙන සිටි ප්‍රතිරූපය....හමුවූ පසු සම්පූර්ණයෙන් වෙනස් වූවා නම් ඒ ඔහු සම්බන්ධයෙන් ම පමණි...ශ්‍රීලාංකීය දේශපාලනයේ උත්තුංග පෞරුෂය ආදරණීය ලොකු රතු සහෝදරයා.....❤❤❤
මම කැමතිම ටිල්වින් සිල්වා සොහොයුරා ගෙ කථා විලාසයට මුල,මැද,අග ලස්සනයි අනර්ඝයි.මාලිමාවට ජයග්‍රහණය පතනවා.❤😊
අහින්සක ජනතාව වෙනුවෙන් මුලු ජීවිත කාලයම කැප කල ආදරණීය ටිල්වින් සහෝදරයා ඔබට දීර්ගායුශ වැඩිවේවා ❤❤❤❤
❤️
මගේ ජීවිතේ කිසිම කම්මැලිකමක් නැතිව , පැය 1 විනාඩි 21 තප්පර 36 ම එකම විදියට ඉතාමත් ආසාවෙන් උනන්දුවෙන් සවන්දුන්න එකම කථාව මෙි.සන්නස්ගල සර් ඔබටත් ටිල්වින් මහත්මාටත් ඇත්තෙන්ම ස්තූතිවන්ත වෙනවා මෙවැනි හරවත් කාලෝචිත සංවාදයක් අපට දායාද කලාට. මෙම වැඩසටහන බැලුවාමයි තේරෙන්නේ ඇත්තෙන්ම අපේ රට බාරදීමට සුදුසුම මාලිමාවට බව. ❤❤❤❤❤❤❤
2010 වසරේ එක් දිනක ඔහු පැමිනියා අපේ නිවසට මහනුවර ගෙලිඔය. රැස්වීම් කීපයක් අවසානයේ දිවා ආහාරය ගැනීමට. කොතරම් ප්‍රනීත ආහාර තිබුනත් බත් හැදි 2ක් හා ව්‍යංජන 2ක් පමනක් බෙදාගත් ඔහු කෑම රස නැතිදැයි ඇසු විට පැවසූවේ ජීවත්වීමට මේ ආහාර ප්‍රමානය ඇති බවයි.
Kauda
Kumata ithin amuthu uthuman
අම්මෝ
තව පචයක්
අලුත් ලෝකයක් හොයන්න තමන්ගේ මුලු ජීවිත කාලයම කැපකරපු මිනිස්සු...තරුණයො විදිහට අපිට කොච්චර ආශාවල් තියෙනවාද... එ හැමදෙම දාරාගෙන , ලස්සන රටක් හදන එක එකම අරමුන කරගත්ත ආදරනීය චරිතයක් ❤
ආදරෙයි tilwin අයියා ජවිපෙ වෙනුවෙන් ජීවිත gamanama kapa කරපු සොඳුරු මිනිසා
මාලිමා ආන්ඩුවක් පත්විය යුතුමයි.... ඒ වෙනුවෙන් විදේශගත මමත් ලබන මාසේ ලංකාවට එනවා ❤
❤from Korea
Good
මං පක්ෂ දේශපාලනය බදාගත්ත මනුස්සයෙක් නෙවේ. ඒ ඒ අවස්ථාවල රටේ ආර්ථික, සාමාජීය, දේසශපාලණික අවශයතාවයන් සලකා බලලා අවස්ථානුකූලව සුදුස්සාට බලය දෙන එක තමා මගේ විදිය. මං හිතනවා අපි වගේ අවස්ථානුකූලව බලලා තීරනය කරලා දෙන ජන්ද, රටේ බල හුවමාරුවලට, රටේ අනාගතය තීරණය කරන්න, ලොකුවට දායක වෙනව කියලා. ඉතින් අපේ වගේ ජන්ද වල දිශානතිය මේ වගේ සාකච්ඡා වලින් වෙනස් කරන්න පුලුවන්. ජය❤
එක්සත් ජනතා නිදහස් සංධානය පොදු ජන පෙරමුණෙන් පසු පලමු මනාපය මෙවර අනුර ඔබට ❤
අපිත් ❤
අපිත්
පැය 16 ක් යද්දි 140,000ක් බලල ලයික් 8000ක් කොමෙන්ට් 2300ක්. සෝශල් මීඩියා වල මාලිමාවට තියෙන තැන ගැන පට්ට සතුටුයි .ජය වේවා මාලිමාවට .
ඒක තමයි බං jvp කාරයන්ගේ පුචාරන යාන්ත්‍රනය 😂😂😂.උබල මාර ස්වයං වින්දනයක් නේද 😂
@@swimming5886 ඒ වගේම තමයි සන්නටත් ඩොලර.😁
යමක් අහලා. බලලා. තේරුම්.ගන්න පිරිසක් ඉන්නේ මාලිමාවේ විතරයි
අඩු මානසික මට්ටමක් තියෙන අය හිතන්නේම තව කෙනෙක්ව හෑල්ලු කරන්න...ඒක නොදුයුනුමිනිහෙක්ගේ ලක්ෂන යක්.@@roshanjayasiri4172
@@roshanjayasiri4172 ubalage mole tharama
ටිල්වින් සිල්වා කියන්නෙ මම හදවතින්ම ආදරේ කරන අති සුන්දර, ඉතාමත් බුද්ධිමත් වගේම සරල නියම මිනිසෙක්.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰🇩🇪👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾
මම ආදරය කරන නෙමේ, අපි ආදරය කරන, අපි හැමෝම ආදරය කරන, "ආදරණීය ටිල්වින් "❤️❤️👍🏻
QcnlhunQocn😊😊😊😊😊@@roshanjayasiri4172
@@niroshikagayani2224qcnupp Qlll P😊😊😊😊😊😊😊😊😊😊😊😊p
👍 මන් පොඩිකාලේ ඉදලා ම දැකපු පෙනුම තාම තියෙනවා ..ඔබට සුබපැතුම් 💐 මාලිමාවට ජය වේවා 👍👍👍
අනුන්ගේ සතුට වෙනුවෙන් ජිවිතයම කැපකරපු තාත්තෙක් වගේ මනුස්සයෙක්
@@hdhdjdndnd9488 වාසියට ඇඳුම් මාරු කරනවා වගෙ පක්ෂ මාරු කරන මජරයෝ අතරේ අදහන්න ඕනෙ මනුස්සයෙක්❤️🇱🇰
දියුණු රටවල ආර්ථික ,අඅධ්‍යාපනික සංවර්ධනය නිසා සියලුම ප්‍රශ්න නැතිවෙලා, විනෝදය,සංචාරය,නට්‍ය ,කැමති ආහාර ,ඇඳුම් ආදී අවශ්‍ය තා ලංකාවෙත් දියුණු වුනාම ඒප්‍රශ්න ඉබේම නැති වෙනව.ලොකුම ප්‍රති විප්ලවය නිලධාරි මමාපියාවය
Till Win
මේ වගේ මිනිස්සු ඉතාම විරලයි ජනතාව වෙනුවෙන් එකම අරමුනක් ඔස්සේ තම ජීවිතයම කැපකල විශිශ්ට ලන්කා පුත්‍රයෙක් ඔබලාගේ සිහිනය ඉතාම ලන්ගයි
මේ කමෙන්ට් දැක්කම හරිම සතුටුයි ❤
@@Amzta1234ඇත්තටම හරිම සතුටුයි අපේ මිනිස්සු මෙහෙම සුන්දර අව්‍යාජ අදහස් දරන්න පටන් අරන් තියෙන එකට.. අපේ රටට හොඳ කාලයක් උදාවෙයි..❤
@@vihangarathnayake8969 ඔව් ඇත්තටම. මම කවදාවත් හිතුවෙ නෑ රටේ මිනිස්සු බහුතරයක් මෙහෙම අවබෝධයකට එයි කියල. පුදුම සතුටක් දැනෙන්නෙ.
බුදුන් දේශනා කල ඉවසීමේ වැදගත්කම ලෝකයාට පෙන්නූ අනුර,ටිල්වින් සහෝදරයන්ට ලෝකයාම ගරුකල යුතුයි මාලිමාවට ජයෙන් ජයම වේවා
ටිල්වින් අයියා වගේම අපිත් ඉවසන් ඉන්නේ සැප්තැම්බර් 22 න් පසුව හීනය සැබෑ වනතුරු
මාලිමාවට චන්දේ දීලා ඇවිත් බලන්නේ.තවත් හිතේ ආදරය ඔබලා ගැන වැඩි වෙන්න හිතා මතාම විස්තර හොයනවා..❤❤❤මෙච්චර කල් මග ඇරුනු එකට දුකයි.එකටත් එක්ක දැන් පැලෙන්න ආදරෙයි..❤❤❤❤
නිහතමානී, යෝධ සෙවනැල්ලක්, බුද්ධිමත්, ශ්‍රේෂ්ඨ ඉවසීම සහ නිර්භීත මහ පොළවක් වැනි මිනිසෙක් ♥️♥️
ඔහුගෙ මුළු ජීවිතයම රටක සමස්ත පීඩිත මිනිස්සු වෙනුවෙන් කැපකලා…අසහාය මානවවාදියෙක්…..ආදරණිය ටිල්වින් අයියා….❤
කැපකිරීම් කරන්න පුලුවන් මිනිස්සු ගැන මම අහල තිබුනට දැක්කේ ටිල්වින් සහෝදරයාගෙන් දේශපාලනිකව ❤❤
ඇත්ත මෙපමණ කාලයක් අපි වගේ කෙනෙකුට නම් කොහෙත්ම කරන්න බෑ මේ තරම් කැපවීමක් ❤
@@ranagavidu2189 කිසිම දේශපාලන පක්ෂය ක මෙහෙම ලේකම් කෙනෙක් නැ
වම් ඉවුරේ අසාහාය ප්‍රතාපවත් කුලුන , ලංකා මාතාව වෙනුවෙන් තමන්ගේ පුද්ගලික ජිවිතයම කැපකල , ශ්‍රේෂ්ඨ මිනිසා....❤
මෙවැනි උදාර මිනිස්සුන්ගේ පිලිරු නැත. හොරුන්ගේ පිලිරු නගරවල සිටුවා ඇත.
This is the best discussion ever in political history. Thank you both.
Agreed
ලංකාවේ පක්ෂ ලේඛම් කෙනෙක් ලබන ලොකුම ආදරය ❤ වෙන මොන සතුටක් ද ? පැය 2 යි දාල 10k බලල comment 1k ඒ හැම එකම ආදරනීය positive comment 99.99% ඒ තමා ටිල්වින් සහෝදරය අපේ ලොකු බොසා ❤🎉
246k 2 days
500 likes nisa mn ekk dmme nh katha ven nisa😂❤
Viral වෙනව මේක ...පැහුන මිනිස්සු දෙදෙනෙක් ගේ සම්මුඛවීම් බලන්න ගොඩක් මිනිස්සු ආසයි ❤
හැබැයි ඇයි බං ....සන්නා....ටිල්වින් ට වඩා ටිකක් වයස පාට......😅😅😅අනේ ආදරෙයි උඹල දෙන්න ටම .....❤
Yes
ලංකාවේ මිනිස්සුන් මේවා ගැන දැනුවත් වෙලා තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කිරීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...... ඔබට ජය වේවා.
එක වචනයක් වත් අහක දාන්න තිබුනෙ නෑ මේ සන්වාදය පුරාම. ටිල්වින් සහෝදරයා ආදරෙයි ❤
කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා සතුට සැනසුම අහිමි කරලු අදුර දිනු කාලය ගිහිල්ලා නොසිට මැරිමැරි සතුරු පායට වකුටුවී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා ඔබ එදා කියු කව්පද මගේ හදවත සංවේදී කර ඇසට කදුලක් එක්විය.ඔබේ යහපත් බලාපොරොත්තු එකාන්තයෙන් ඉෂ්ට වෙවා❤❤❤❤❤❤❤❤❤❤
ඒක ඇත්ත ටිල්වින් වගේ කෙනෙක් කියන හින්දම වෙන්න ඇති මාර ගැබුරු බවක් දැනෙනවා.වචන දෝන්කාර දෙනවා වගේ දැනෙනවා.❤
ඒකනම් මටත් එහෙමයි.. ඒ කතාව සෑහෙන ජවයක් දුන්නා අනුරගේ ජනාධිපති ගමනට
දෙකෝටි විසි ලක්ෂයක හීන වෙනුවෙන් තම මුලු ජීවිතයම කැප කල අපේ කාලේ ලෙනින් චේ ගුවේර වැන්න වුන්ගේ වර්තමාන පරමාදර්ශී චරිතය ..ඔබට දීර්ඝායුෂ 🤝❤
Aniwa saho ❤
ටිල්වින් අයියේ මේ වැඩසටහන ගැන කියන්න දෙයක් තෝරා බේරගන්න බෑ ... ඒ තරමට මම කැමතිම ආදරණීය විප්ලවවාදියෙක්❤️ ජයම වේවා
සන්නස්ගලගෙ බලපු කැමතිම ව්ඩියෝව. ස්තුතියි මේ මනුස්ස්සයාව ගෙන්වපු එක❤
කොහොමද ටිල්වින්ලට දැන් තියන reach එක මේ විඩියෝ එකේ මං බලනකොට views ප්‍රමාණය 188K මේක සමහරක් විට ටිල්වින්ලට පක්ශ විපක්ෂ දෙගොල්ලම බලල ඇති ඒත් මේ සම්මුඛය අහන් ඉන්න දියුනු මනසක් වගේම බුද්දියක් අනිවාර්යයෙන්ම ඕන 💪❤
ආශාවෙන් අහන් හිටපු ලස්සන කතාවක්.ඒ personality එක ඒ වචන අනික් පක්ෂ වල ලේකම්ලගෙන් දකින්න තියා ගැවිලාවත් නෑ.NPP ජය වේවා ❤❤❤💪💪
ඉතාම වැදගත් සාකච්ඡාවක්...❤ ජවිපෙ කියන්නෙ වශ්ව විද්‍යාලයක්.. හැමෝටම ඒකෙ ප්‍රථිපල තියෙනව.විශ්වාශයි.බය වෙන්න දෙයක් නෑ..❤
මා අසා ඇති කාලයේ ප්‍රචාරක ලේකම් , අද ප්‍රදාන ලේකම් පක්ෂයක දීර්ඝ කාලයක් ( එකම පක්ෂයක ) සිටින පුද්ගලයෙක් මා දන්නේ නම් ඒ ඔබ පමනි . ඔබ මාතෘ බූමිය වෙනුවෙන් කල කැප කිරීමට ස්තුතියි . ඒ වගේම එදා ඔබ විස්වාස කල , ඔබ බලාපොරොත්තු වූ දේශය ගොඩ නගන්නට කාලයයි . ඒ වගේම ඔබගේ ආදරනීය බිරිඳ ටද ගොඩක් ස්තුතියි . අප වෙනුවෙන් කල කැප කිරීමට . ❤❤❤❤❤❤ " මාලිමාවට ජයවේවා "
🔥❤️
ඔබ දෙපළ ඇවිදින පුස්තකාල දෙකක්.දෙදෙනාම උගත් බුද්ධිමත් දෙදෙනෙක්.ඔබ දෙපළටම ස්තුතියි.
වම් ඉවුරේ එදත් අදත් නොසැලෙන ශක්තිවන්තයා..... ❤❤❤
කිසිම දෙයක් බලාපොරත්තු නොවී සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් තම ජීවිතය කැප කළ මිනිසෙක් ❤🎉
ඇත්ත මිනිසෙක් සමග පැය එකහමාරක් පමන හරබර සාකච්ඡාවක් කල සන්නස්ගල සර්ට ස්තූතියි 🙏 ,කාලෝචිත සාකච්ඡාවක් .❤
කුසට සාගිනි... හදට සෝගිනි.. ඉනට වෑරහෑලි කෑබලි එල්ලා...සතුට සෑනසුම අහිමි කරලු අදුර දිනු කාලය ගිහිල්ලා...නොසිට මෑරි මෑරි...සතුරු පායට වකුටු වී අත පය හකුල්ලා... නෑගිටපල්ලා... නෑගිටපල්ලා... නුබලාගෙ වාරය ඈවිල්ලා... Tilvin 🥺❤✊
රෝහණ විජේවීර සහෝදරයාගේ කියමනක් ...
හරිම ලස්සන නිසදැසක් , ආදරෙ .
❤❤❤
වැඩ කරද්දීත් මට කියවෙනවා❤
❤❤❤
මම දැන් අවු 35 ක ගුරුවරයක්. මම ඉස්කෝලෙ යන කාලෙ කථික තරග වලට කථා ශෛලියක් හදා ගත්තේ මෙතුමාගේ කථා අහලා. පස්සේ University එකේ දී ශිෂ්‍ය සංගමේ සභාපති ඉද්දී මෙතුමාගේ කථා වල සන්දර්භය, විශයමූලික කරුණූ , දත්ත වෙනම පොතක ලියන්න ගත්තා. මේ තමයි මම දකින ලංකාවේ ඉන්න එකම, දේශපාලනිකව වෛරයට ලක් නොවූ , පරිණත මිනිසා. වචන නෑ කියන්න. ඒ තරම් ආදරෙයි ටිල්වින් සිල්වා කියන වීරයට ❤❤❤
❤❤❤
❤❤❤
අවංකව me මිනිසා ඉතා udari
Respect
Tilwin great human being 🧭💪❤️💯💯💯🇱🇰🇬🇧👍
මං හිතන්නෙ සන්නා සර් කරපු හොදම සහ ඵලදායිම සාකච්ඡා වලින් එකක් , ටිල්වින් මහත්මයා කියන්නෙ ම සෑම පක්ෂයකටම ආදර්ශමත් ගෞරවනීය චරිතයක් මාළිමාවට ජය
නිවැරදියි !
චන්දෙ නොදී ඉන්න හිටපු කෙනෙක් උනත් චන්දෙ දෙන්න පොළඹන්න පුළුවන් සාකච්ඡාවක්... ලාංකික දේශපාලනේ මෙහෙම කෙනෙක් දැකලාම නැහැ...❤️❤️❤️
මාලිමාවට ජයවේවා
ටිල්වින් කියන්නේ වාමවාදී හිස් මනුස්සයෙක් කියල හිතාගෙන හිටිය මගේ අදහස සම්පුර්ණයෙන් වෙනස් කරන්නට සමතවෙච්ච සාකච්ඡාවක් මේක. සන්නා බොහෝම සංයමයෙන් ඒක කළා. ලස්සනයි වැඩේ 👍
කොච්චර කැත විදිහටද මිනිස්සු ගැන හිතන්නේ ඔයගොල්ලෝ.🙄
එහෙම නෑ බන් මේ තමා ජේවිපී එකේ හදවත ❤
අදහස් වෙනස් කරගන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. ඒක පිළිගන්නවා කියන්නෙ ඊටත් වඩා අමාරුයි. ඔබ ඒ දෙකම කරලා. සතුටුයි 👍🏼
Yuga😊
E unath eya nihathamaniwa waradda piligaththa. Ekai watinne
Till Win... දිනන තුරා උත්සහය අත්නොහරින ටිල්වින්.... අදහන්න වටින මිනිස්සු....
Wow.. nice analysis ❤
රැකියාව ඒකනේ ඉතින් (ආදායම් මාර්ගය )
@@linklk2576🧭❌😑❌🧭❌
@@linklk2576 අනුන්ගෙ දේවල් හොරා කනවාට වඩා තමන්ගෙ දැනුමෙන් ආදායමක් හොයන එක නම්බුයි නේද?
👍🌿🪷🌿🪷
දැන් වෙලාව පාන්දර 1.45.
සම්පූර්ණ සාකච්ඡාවම එක දිගට විනාඩියක් වත් මග නොහැර බැලුවා..විද්වත්,චරිතවත්,ආදර්ශමත් හරි සින්දර මනුස්සයෙක් ❤
මං බලන්න ගද්දි views 63,000 ගානක් තිබ්බේ.දැන් වෙනකොට 83,000කට අදික පිරිසක් බලලා තියනවා..මේ වගේ වෙලාවක 20,000 ක් වගේ මේක බලනවා කියන්නේ සමාජේ ලොකු පරිවර්තනයට සූදානමක් තියනවා...😍
බොහොම ස්තූතියි ටිල්වින් සිල්වා මහත්මයා සහ සන්නස්ගල සර් ❤😍
ජයවේවා NPP❤
AKD❤️
3% හිටපු උන්ට ආදරෙයි පැලෙන්ට.උබලා මෙක අල්ලගන හිටියා..උබලා තමා වීරයෝ සහෝදරයා
2007 ඉදන් ජෙප්පෙක් වෙමි ❤
ජීවිත කාලය තුල දැකපු තවත් එක් ඇඇවිදින පුස්තකාලයක් පීඩිත පංතිය වෙනුවෙන් ජීවිත කාලෙම සටන් කරපු සටන් සගයෙක්. ආදරෙයි ටිල්වින් අයියට ❤️
❤
💖💖💖 ආදරෙයි ටිල්වින් 💐💐💐
චන්දෙ දෙනවා..දිනන්නම ඕනා කියලා හිතෙනවා.
@@jagathpushpa5340kariyo awidina pusthakala puke gahagannada huththo ..koheda kariyo piditha panthi ....musalaya 🤑😛😜🤪😝
❤❤❤
Tilwin අංකල් අපි වෙනුවෙන් කරපු කැපවීමට ස්තූතී, අපි වෙනුවෙන් රට ගොඩ ගන්න මිනීමරුවන් ගෙන් බේරිලා හිටියාට පින් . අපි ඒ කැප වීම අපතේ යන්න දෙන්නෙ නෑ. මම ඉපදුනේ 89, ඒ කාලේ වෙච්චි දේවල් කාරි අංකල්ගේ චැනල් එකේ බලනකොට පුදුම දුකක් දැනෙන්නේ ඔගොල්ලන්ට පක්ශෙට නායකයාට උන අසාධාරණයට.
පලවෙනි ගමනට jvp ඡන්දේ දෙන්නේ මේ පාර! ❤ මෙච්චර කල් අපි මොනවද කරේ කියලා හිතුනා මේ සාකච්ඡාව බලද්දී.. ආදරෙයි ඔබතුමාට.! ❤️
අගය කරනවා ඔයාගෙ වෙනස්වීම. මම අවුරුදු 24ක් මේ මතවාදය වෙනුවෙන් හිටියා. මම පුද්ගලිකව මගෙ ජෙෂ්ට කලමනාකරුවන් පවා බයිට් කරලා තියෙනවා 3% එකා කියලා. දැන් අපි බහුතරය වෙලා. තව තව අය එකතු කරගමු.
@@surindarathnayaka4246 ඔයාට හිතෙන් නැද්ද ඔයා අවුරුදු විසි හතරකට කලින් හිටපු මතවාදය නෙමෙයි,, ජේවීපී එක මේ වනවිට විට එයාලගේ මුල් ස්ථාවරවලින් වෙනස් ගිහිල්ල,, ප්‍රධාන ධාරාවේ සාමාන්‍ය පක්ෂයක් බවට පත්වෙලා කියලා..
මිල, මුදල් ,යාන වාහන වරප්‍රසාද , වලට තම ආත්මය පාවා නොදුන් දුර්ලභ ගණයේ මනුස්සයෙක්....❤
👍🏻❤️
සන්නස්ගල සර්ගෙ ප්‍රශ්ණ මාරයි. ටිල්වින් සහෝදරයගෙ පිළිතුරු ඊටත් වඩා මාරයි . දෙදෙනාටම ජය වේවා...!!!♥️
මගේ අර්ථදැක්වීම...
කෙට්ටු යෝධයෙක් ..
වයසක තරුණයෙක් ..!!!!
Supper bro❤❤❤😊
අපුරැ කියමනක් ! 👍✌️💪🙏🧭❤️✔
great idea ❤❤️
හරිම කියවීමක්..
වයස කියන්නේ ඉලක්කමක් කියන්න හොඳම උදාහරණය මතවාදිව තරුණයි මේ වගේ මිනිස්සු මේ රට ට අවශයම යි
මම මුස්ලිම් සහෝදරයෙක් එනමුත් මම දේශපාලනයේ ගොඩක් ආදරේ කරන පුද්ගලයා ඔබයි මගේ ලොකු අය්යේ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
අහන්නත් සතුටුයි සහෝදරයා ! නමුත් මතක තියාගන්න ! අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ . 👍✌️💪🙏🧭❤️✔
අපි ඔක්කොම එකට එකතුවෙලා රටේ ඉන්න ඕනේ. ඒක කරන්න jvp එකට විතරයි පුළුවන් ❤❤❤❤
Anivaryen
No need to emphasise that you are Muslim, We all Sri lankans
But make sure, this time Ranil or Sajith will win
88, දි ශිෂ්‍ය ක්‍රියාදරයෙක් ලෙසින් ටිල්වින් සහෝදරයා එක්ක , කදවුරේ ගත කරපු අතිතය හා ඔබගේ කතා,විලාශය දැනුම බෙදාගත් හැටි ,කවදා හරි දවසක ඒ අතිතයේ සිදුවිමි එක්ක මේ වගේ කතා කරන්න ආසාවක්,තියෙනවා ,විදේස්ගතව මමත්එනවා සැප්තැම්බර් 20 ඡන්දය දාන්න මාලිමාව දිනවිය යුතුයි .
එදාඉදලා දැකපු හිනයක් සැබැ වෙන දිනය වැඩි ඈතක නැහැ ,
ඇවිදින පුස්තකාලයක් දිග ඇරපු සන්නාට ස්තුතියි 💐
බොහෝම ස්තුතියි සහෝදරයා හැමෝගෙම ඡන්දය හරි විදිහට අනුර සහෝදරයාට ලැබුණොත් ඔබටත් පුළුවන් පක්ෂ කාර්යාලටම ගිහිල්ලා සතුට සමරන්න 💪🧭🥰💖💖💖💖
ජිවිතයම පක්ශය වෙනුවෙන් කැපකෙරූ සුන්දර ආදරනිය ටිල්වින් මාමට දිර්ගායු වේවා ඔබ පතන සුන්දර දෙශය යතාර්තයක්ම වේවා
හරිම අපූරු කියමනක් ! හරිම ලස්සනයි !
Till win❤️🩹
පක්ෂය වෙනුවෙන් ද? රට වෙනුවෙන් ද?
ජ,වි,පෙ, ලොකු අයියා ඉන්ද්‍රඛිලයක් සේ එදා සිට අද
දක්වා නොසැලි ඉදිරියට පැමිණි එකම පක්ෂයක ලේකම් ඔබට නිරෝගි ජිවිතයකට ආසිරි❤❤❤
ඇත්තටම මේ සිතුවිල්ල මටත් ආවා. මෙහෙම වෙන්නේ මානව ධර්මවලට මානවයාට ආදරේ කරන මිනිස්සුන්ට විතරයි. බලමු අපි ඉදිරියේදී මේ මානව ධර්ම වෙනුවෙන් ඔවුන් කොතෙක් දුරට පෙනී සිටීද එය න්‍යායාත්මකව කොච්චර දුරකට මේය හසුරුවයිද එහි ප්‍රතිඵල මානවයාට කොච්චර දුරට ගෙන දේද කියලා.
මොන ඉන්ටර්විව් එකට ආවත් ටිල්ව්න් සිල්වා කියන්නේ ඒකට හරි වටිනාකමක් එකතු කරන චරිතයක්
ස්තූතියි ඔබට සන්නා....
ටිල්වින් සහෝදරයා සමඟ කළ මේ සාකච්ඡාවට
බොහෝ දෙනෙක් ගේ වැරදි වැටහීම් නැතිකරගන්න ලබා දුන් හොඳ අවස්ථාව ක්
රට වැසියෙකු ලෙස මා අවබෝධ කරගත් දේශපාලනයේදි, ජීවිතයේ එක් වරක් පමණක් දකින අපුරු "සොඳුරු දේශපාලන මිනිසා" ටිල්වින් සහෝදරයා. ජනතා විමුක්ති පෙරමුණේ මඟ සොයන්නා. - ඉතාම අපුරු සාකච්ඡාවක් ස්තුතියි සන්නස්ගල.
ලංකාවේ කැමතිම දේශපාලන චරිත අතරින් කෙනෙක්
ටිල්වින් සහෝදරයා ❤
ජයවේවා.❤
මඩ වදින සීමාව ඉක්මවලා ගොඩක් දුර ගිය මිනිහෙක්..Till Win...❤❤
Mi. Sannasgala ඔබ තුමාට බොහොම ස්තූතියි...ටිල්වින් .හා NPP එකට සාකච්ඡාවක් ලබා දුන්නට...ඒවාගෙම ටිල්වින් සිල්වා ඇතුළු මාලිගාවේ හැමෝම කරන kapa කිරීම් වෙනුවෙන් අපි මුලු රටේම ජනතාව ඔබ තුමන්ලා ta බොහොම senehasin gaurawa කරනවා..ලංකාවේ වෙන කිසිම දේශපාලන පාක්ෂ ය ක් වෙනුවෙන් එවැනි ගරුත්වයක් මිනිසුන් අතර නැහැ...ඇත්තටම NPP කණ්ඩායම ගෙන ආඩම්බරයි සතුටුයි.. ලක්ෂ 70 ta එහා ඉන් ඡන්ද ගන්නවා..🎉🎉🎉🎉🎉❤❤
ටිල්වින් සිල්වා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්..මහ පොලවට බර නැති මිනිස්සු...නුඹ නමින් මල් පිමෙනා කාලය වැඩි ඈතක නොවේ
ඒ මල් අතර ඔහුගේ බිරිදටද මලක් වෙන්වනු ඇති.ඔහු පිටුපස එම සොයුරියද යෝධ ශක්තියක් ව සිටී❤
අනිවාර්යයෙන් .....❤❤❤ ටිල්වින් ...
❤❤❤❤
❤ 👍
❤️❤️
ටිල්වින් සහෝදරයා සමඟ සන්නස්ගල සර් කරපු මේ සාකච්චාව ඉතාම වටිනවා. මෙය සර්ගෙ වැදගත් අර්ථවත් වැඩසටහනක්.
ඔබදෙපළට ස්තුතියි.
සල්ලි වලට ගන්නත් බැරි, සල්ලි වලට නැමෙන්නෙත් නැති, ගෙරවිලි වලට බය නැති, දේශපාලනයේ සිටින අසහාය මිනිසා! ❤
Salli mokatada nikan kanakota.
💯✅💯✅👍🏾✅💯✅💯✅🇱🇰❤️🇱🇰❤️🇱🇰🇱🇰❤️🇱🇰🇩🇪
@@samjewellery3755 ඒ මනුස්සයා මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ මේ සමාජය වෙනුවෙන්! තොපි වගේ පාදඩයෝ නෙමෙයි! රනිල්ලා රාජපක්ෂලා හොරා කන්නේ නැති කමකටද?
@@samjewellery3755 ඒ මනුස්සයා මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ මේ සමාජය වෙනුවෙන්! තොපි වගේ පාදඩයෝ නෙමෙයි! රනිල්ලා රාජපක්ෂලා හොරා කන්නේ නැති කමකටද?
@@samjewellery3755 ඒ මනුස්සයා මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ මේ සමාජය වෙනුවෙන්! තොපි වගේ පාදඩයෝ නෙමෙයි! රනිල්ලා රාජපක්ෂලා හොරා කන්නේ නැති කමකටද?
ජවිපේ කිසි දවසක කැපී පෙනුනේ නැති උනත් යෝද මෙහෙවරක් අදටත් කරන, සිරුරෙන් සිහින් යෝද සහෝදරයා... දිනනතුරු (till win) සහෝදරයා. ❤
👍🏻
සන්නාගේ යටි අරමුන මොකක් උනත් අද ආසාවෙන් ඇහුවා ප්‍රොග්‍රෑම් එක ....හේතුව ටිල්වින් සිල්වා ගැන අහල තිබ්බට අද තමයි මෙහෙම කතා බහක් ඇහුවෙ ස්තූතියි සන්නා 🎉
මරණය දොරකඩ සිට jVP කරපු හිටපු මගේ හිතවත් සොයුරන් පිරිස වෙනුවෙන් මගේ මේ ප්‍රනාමය,
ඉකිබිදින හදවතින් !
සදා සමරමු ඒ සොහොයුරෝ...
විදපු අනන්ත දුක හිනා වෙවී කියන මනුස්සයෙක් හිටියා නම් ඒ මේ මානවවාදියා විතරයි😢😢😢😢❤🙏
ජඩ මාධ්‍ය විසින් කලුතෙල් නාවන ලද ලස්සන සෙවන ඇති රූස්ස ගස්.
අහන්නත් ආසයි ඒ සංයමයෙන් යුත් හරවත් පැහැදිලි කිරීම්.
මෙතනට පුතනෝ ත් ගෙන්වන ලෙස සන්නගෙන් ඉල්ලන්න කැමතියි.
විනෝද සමය වගේ තියෙයි 😆
සන්නට සම්මුඛ වෙලා තියෙන්නේ අපේ ලොකු අයියා..ගොබ්බයෝ ගෙනත් උන්ගේ පඩශොව් බලන්න අප්පිරිය වෙලා තිබුන වෙලාවේ මේ වගේ පොලවේ පයගහල ඉන්න මිනිහෙක් ගෙනත් හොද වැඩසටහනක් ඉදිරිපත් කරපු එකට ස්තූතියි
👍🏾👍🏾👍🏾💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾
❤❤❤❤❤❤❤❤❤Sahodaraya
ඇත්තටම අපේ ලොකු අයියා
!?😮
අපේ බලාපොරොත්තුවේ ලොකු සහෝදරයා ❤️❤️❤️❤️
සර් වචන නැහැ කියන්න මෙි බුද්ධිමත් සංවාදයට.අපි කෙතරමි දැනුමින් පෝෂණය විය යුතුද යන්නට හොඳම උදාහරණයයි මෙි. හිස නමා ආචාර කරමි.👍👍👍👍👍👍
💐💐👍
❤❤❤❤❤❤❤❤
👍🏻👍🏻❤️💐👌🏻
👍
පුද්ගලික වාසි නැති බව දැන දැනම රට වෙනුවෙන් ජෙප්පෙක් වීම ආඩම්බරයක් ,මේ මාලිමාවෙ අප්පච්චි ,හුගාක් කැපකිරීම් කරා,නොසැලී පක්ශෙ හැමෝම ආදරරෙන් ගුරු හරුකම්දෙමින් බලා ගත්තෙ ,ආදරෙයි ටිල්වින් සහෝදරයා ❤
😂
🥰💘💖💪🧭
❤️❤️
ප්‍රශ්නයක් අහනකන් සාවදානව බලනින්නවා. උඩින් පැනිලි නෑ. උගත් විනය එතෙනමයි. එහෙම ඉදලා අහන ප්‍රශ්නෙට උත්තරේ ක්ෂනිකව සරලව ගලා එනවා❤
මානවහිතවාදී දේශපාලඥයා ❤️
ටිල්වින් ,ඔබ දුප්පත් තාත්තෙ කෙනෙක්ගේ සුන්දර පුතෙක් , ඔබට බොක්කෙන්ම ආදරෙ . නිදුක් නිරොගි සුවය ලැබේවා .ජනතාවගේ හදවත් තුල සදාකල් ජීවත් වෙනවා. ජය වෙවා මාලිමාවට .
ස්තූතියි සන්නස්ගල සර් .ගොඩක් ප්‍රස්න තිබ්බ ඒවා නිරාකරණය උනා.අනික ටිල්වින්ගේ උත්තර මාර සැහැල්ලු කෙලින් උත්තර අනිවාර්යයෙන් චන්දේ දෙනවා දෙගිඩියාවක් නෑ ...මාර පොරවල්ලා දෙන්නෙක්ගේ සාකච්ඡාවක් මෑතකදී ඇහුව සර් තෑන්ක්ස් සන්නස්ගල
අමල් පෙරේරා වගේ ගොන්නු එක්ක මචං මචං මචං හුචං ගගා සමයං කියවනවට වඩා මෙන්න සන්නා නියම මිනිස්සු. නියම කතා බහ. ❤❤❤ මාළිමාවට ජය ❤❤❤
Nice comment 👍 👌 👏 ...
❤
😁😂😂😂👍
Ohuth waddek ❤
😂😂😂
ඒ වැදගත්කමට තමා මන් කැමති. කාටවත් චෝදනා කරන්නෙ නෑ. තමන්ගෙ මතය හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා.❤
කොච්චර ලස්සනට උත්තර දෙනවද මේ මනුස්සයා❤️❤️❤️
නිහතමානී .සිංහයා..මානව හිතවාදියා..ඔබට තෙරුවණ් සරණයි !
ගුරුතුමනි පළමුව ඔබතුමාට ස්තූති වන්දනා මෙවැනි පුද්ගලයෙකු මේ වගේ සාකච්ඡාවකට ගෙන්නපු එක ගැන මොකද මා දැකලා තියෙන්නේ මොවුන් හැමදාම අරගල කරනවාඅරගල කරනවා මිසක මොවුන්ගේ සැබෑ ස්වරූපය මම දැක්කේ අදයි. ස්තුතියි
Totally agree with you..❤
සන්නා ස්තූතියි...අද ඔයා හරිම පරිනතයි❤❤..ඔබ පුරවැසි වගකීම ඉටුකරා...තවත් චමුදිත කෙනෙක් නොවුනාට නැවත වරක් ස්තූතියි🙏🙏.රට හරිපැත්තට ගේන්න ටිල්වින් සහෝදරයා ,අනුර සහෝදරයා ඇතුලු ඒ කංඩායමේ තියෙන අවංක උත්සහය දැන් රටේ බහුතරය තේරුම්ගනිමින් ඉන්නවා.ඒ අය මේ රට අනාගතයේ ලෝක බලවතෙක් කරන බව මාගේ විස්වාසයයි...මගේ රටට සහ මාලිමාවට ජයවේවා!🙏🙏🙏❤❤❤
තමන්ගේ ජීවිත කාලයම අනුන් වෙනුවෙන් දුක් විඳපු ආදරණීය ටිල්වින් සහෝදරයා 💖💖💖💖💖💖💖💖 ආදරෙයි
සන්නස්ගල සර් මාරම සුපිරි විදිහට සංවාදය සැලසුම් කලා.... මට දැනගන්න ඕන වුන ගොඩක් දේවල් දැනගත්ත. ඒ වගේම ටිල්වින් සහොදරයා මාරම නිහතමානී චරිතයක්... ඒයාගේ වාග් විලාසය නිසා වැඩසටහන මොහොකකටවත් නතර කරන්නේ නැතිව බැලුවා.... ජයවේවා මාලිමාවට. ස්තූතියි සන්නස්ගල සර්....
ආදරණිය දැවැත්තයා..
දුක් විදින මිනිස්සු වෙනුවෙන් ජිවිතය ම කැප කල ආදණිය මිනිසා..❤️
❤❤❤
💕💕💕💕
❤
❤💪👍
❤❤❤
ලාංකීය දේශපාලනයේ ජීවමාන ගෞරවනීය,විශිෂ්ටම චරිතය..වම් ඉවුරේ මහලේකම්❤❤හැමදාම ඔබලා සමගයි...ඉදිරියටත් එසේමයි...ජයම වේවා!! ❤❤❤❤
ටිල්වින් වීරයෙක් .. ඔහුට දරුවන් නැතත් ඔහු මහා ජන කොට්ඨාසයකට පියෙක් ❤
ඇත්ත 100%
🥺🥺❤️❤️❤️
🧭❌
රනිල් අප්පචිලා unp මැරයෝ දම්මල මිනිස්සු මරුවා ටිල්වින් අප්පච්චි ජෙප්පෝ දම්මලා මිනිස්සු මරුවා දෙන්නටම ළමයි නෑ කරපු අපරාද වලට 🤣🤣
ඔහු දරුවන් හැදුවේ නෑ මම හිතනවා ඒ අපි වෙනුවෙන්❤❤❤❤❤
@@sunethsanjeewapremabandu5004 එහෙම හිතන එකටත් respect
ඔව් ඒක ඉතාමත් කලාතුරකින් සිදුවන මහා පරිත්‍යාගයක්.ඒක ලංකාවේ සියලු දෙනාම දැනගතයුතු සත්‍යයක්
ටිල්වින් සිල්වා කියන්නේ ජනතාවගේ ආදරයට පාත්‍රවූ ළබැඳි චරිතයක්. සන්නස්ගල සර්ට ස්තුතියි, මේ අගනා සංවාදයට.
එකදු කොමෙන්ට් එකක්වත් විරුද්ධව ඉදිරිපත් වෙලා නැති එකම වැඩසටහන..ඒ තරම් ඔබ වටිනවා මිනිසුන්ට...ජයවෙවා..❤️❤️
ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මිත්‍රයා. මේ කතාවටත් විරුද්ධව දෙයක් කිව්වොත් උන් මිනිස්සු නෙවෙයි කියලා අනිත් උන් හිතයි කියන සැකේට. හැබැයි දෙයක් කියන්න බැරි තැන කුහක කමට හහා රිඇක්ට් දාපු ගොබ්බයෝ ටිකක් ඉන්නවා
@@ruwansrilalpremathilaka6693 200% හරි,
අනෙ බන් ඔය අන්තවාදීන් ට චන්දෙ දෙන්නෙ නම් නැ .කාලකන්නි . යුද්දෙ වෙලෙදි පවා පාවා දුන්නා කාලකන්නි . රස්සාවක් විදියට උත්ගොශන කරන අපතයන්
@@rs2050online මොකක්ද පාවා දුන්නෙ? සාක්ෂි ඇතුව කියපන්. නඩු දාන්න පුළුවන් ඔය වගේ අබූත චෝදනාවලට
Jvp එකයි හෙල උරුමයෛ එකතු වෙලා තමා මහින්දට යුද්ධ කරන්න ඕනේ කියලා බල කලේ.ඩිලාන් පෙරේරාලා පෙලපාලි ගියා jvp එකට විරුද්ධව යුද්ධය promte කරනවා කියලා.දන්නෙ නැත්නම් හොයලා බලන්න
ටිල්වින් සහෝදරයා කැපකිරීම් මැද ඉදිරි ගමනේ නිවැරැදි නායකත්වයක් ❤
මුලු සාකච්චවමත් බැලුවා. දාපු කමෙන්ට් ඔක්කොමත් කියව්වා....ආදරෙයී මගෙ ආසම දෙශපාලකයා...හරිම තැන්පත්.
කදු වගේ,
පොළොව බදාගෙන ඉන්න අතුපතර විහිදුණු ගස් වගේ,
මුහුදු අයිනෙ තියෙන උස ප්‍රදීපාගාර වගේ,
මිනිස්සු ගොඩක් නෑ!
Till-win නුඹ ඒ වගේ සොඳුරු මිනිහෙක්!
නියමයි❤❤❤
ආදරෙයි මේ කොමෙන්ට් ❤❤❤❤❤❤❤
ඒක ❤
සන්නගේ programme බලන්නේ නෑ ඒත් මේක බැලුවා🔥
මමත්
මමත
Anivaryen
වන්නටත් යන එන මං නැහැ
Ow සහෝදරයා 👍👍👍👍👍
ප්‍රශ්නේ ඉවරවෙනකම් පුදුම ඉවසීමකින් අහගෙන ඉන්නෙ. පට්ට මනුස්සයෙක්. අමුතු හැඟීමක් ආව discussion එක ඇහුවම. ❤❤❤❤
මම හිතන්නේ ටිල්වින් සහෝදරයා සමග කෙරුණු සම්මුඛ සාකච්ඡා වලින් මා දුටු හොදම සම්මුඛ සාකච්ඡාව. සන්නා සර්, බොහොම ස්තුතියි
මම දැන් මාලිමාවට ජන්දෙ දෙන්න තීරණය කරලා තියෙන නිසා නෙවෙයි මගෙ ජීවිතේ පක්ෂ දේශපාලනේදී දැකපු කවදාවත් වෙනස් නොවෙන අවුරුදු ගානක් එකම තනතුරේ රැදෙමින් කියපු කරපු කිසිම දෙයක් වෙනස් නොකරපු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මහත්මයෙක් මෙතුමා ❤❤ මම හිතන්නෙ මෙතුමා නිසා ජනතා විමුක්ති පෙරමුණ බැබලුනා කියලා
අපි පක්ෂ ලේකම් වරු ඔනි තරම් දැකල තියෙනව අද කිව්ව දේ හෙට නැ කියන අද එක පක්ශෙක හෙට වෙනත් පක්ශෙක
හැමදාමත් ලේකම් වරු මාරුවෙන පක්ෂ අතරින් එකම පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු ගානක් එකම ලේකම් ඔබ වැල්ලන් රටකට ආබරනයක් ❤❤
ඔබ හරි සැබෑම කතාව ඒක තමයි 💖💖
ඒ වගේම පක්ෂ නීතිය අනුව ලේකම්වරයාට චන්දෙ ඉල්ලන්න බෑ.බලය වෙනුවෙන් මේ කාලෙ එවුන් පනින පැනිල්ලෙ හැටියට ටිල්වින් සහෝදරය රකින්නෙ බලවත් සීලයක්
Aniwarayen hadawata pirisidu nayakayek❤❤
අර ලේකම් හිටන් හුටන් ආප්ප කාලා පක්ශ මාරු කරලා ජනාධිපති වෙලා. තවත් එනවා රට හදන්න.
@@AmindaRansika
මේ හිඟන මානසිකත්වයෙන් අපේ රටේ මිනිස්සු මුදවා ගන්නෙ නැතිනම් මේ රට හදන්න බෑ.
ලොකු කාලෙකට පස්සෙ මෙච්චර දිග සාකච්ඡාවක් සම්පූර්ණව ඇහුවමයි,, ටිල්වින් සිල්වා ඔබට NPP යට සැමට ජයවේවා..ජීවිතේ පලමු වතාවට මමත් මාලිමාවට ජන්දය දෙනවා ,👏👏
අන්න ඒ ඕර්ගෑනික් වෙනස තමා අපට දැන් අවශ්‍යය ❤️
මමත් ❤🇮🇹🧭
මේ වගේ කතාවක් ඇහුවම ජීවීතේට ගොඩාක් දේවල් ගන්න පුලුවන්..ගොඩක් වටිනවා ..මේ රටේ මිනිස්සුන්ට තෙරෙන්නේ නෑ ..මොකද මොඩයෝ කරලනේ තියෙන්නේ 76 වසරක් ..😢😢
මෙයාලා මීට කලින් අපේ ජනතාව පත් කරගත්තනම් අද වෙනකොට කොච්චර ලස්සන රටක් වෙන්න තිබ්බද ලංකාව.මේ පාර අනිවාර්යෙන් වෙනස් කරමු.🧭❤️
👍💪❤️❤️
👍❤
තාම කියන්න බෑ...මොකද බලය ගන්න දෙන ලොරි ටෝක් බලයට ආවට පස්සෙ ඒව අමතක වෙන ලෙඩක් තියෙනව
බලන් ඉමූ....වැඩ කරාට පස්සෙ ගුන වයමු..
ඒ විතරක් නෙමෙයි මේගොල්ලො කියන ඒවා හිටපු පාලකයෝ කරා නම් ඒගොල්ලොත් ගොඩ දිහින් රටත් ගොඩ යන්න තිබුණා.
සිරාවට
මගෙ ජීවිතේ පක්ෂ දේශපාලනේදී දැකපු කවදාවත් වෙනස් නොවෙන සරල නියම මිනිසෙක්,ජයවෙිිවා
"නැගිටපල්ලා නැගිටපල්ලා උඔලගෙ කාලය ඇවිල්ලා"කිසිම දෙයක් බලාපොරත්තු නොවී සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් තම ජීවිතය කැප කළ මිනිසෙක්
@@gayangaamarasekara9911😂 uba dann pakak na utto .
@@gayangaamarasekara9911 ඔයාගේ දැනුම නම් මාරයි
@@gayangaamarasekara9911පිස්සුද ඕයි තමුසෙට
yes 👍
For me, Tilwin is better than some so-called spiritual leaders in our country. Spiritual man.
හමුවෙන්න කලින් කෙනෙකු පිලිබඳ මවාගෙන සිටි ප්‍රතිරූපය....හමුවූ පසු සම්පූර්ණයෙන් වෙනස් වූවා නම් ඒ ඔහු සම්බන්ධයෙන් ම පමණි...ශ්‍රීලාංකීය දේශපාලනයේ උත්තුංග පෞරුෂය ආදරණීය ලොකු රතු සහෝදරයා.....❤❤❤
❤❤❤
මම කැමතිම ටිල්වින් සිල්වා සොහොයුරා ගෙ කථා විලාසයට මුල,මැද,අග ලස්සනයි අනර්ඝයි.මාලිමාවට ජයග්‍රහණය පතනවා.❤😊
අහින්සක ජනතාව වෙනුවෙන් මුලු ජීවිත කාලයම කැප කල ආදරණීය ටිල්වින් සහෝදරයා ඔබට දීර්ගායුශ වැඩිවේවා ❤❤❤❤
❤️
මගේ ජීවිතේ කිසිම කම්මැලිකමක් නැතිව , පැය 1 විනාඩි 21 තප්පර 36 ම එකම විදියට ඉතාමත් ආසාවෙන් උනන්දුවෙන් සවන්දුන්න එකම කථාව මෙි.
සන්නස්ගල සර් ඔබටත් ටිල්වින් මහත්මාටත් ඇත්තෙන්ම ස්තූතිවන්ත වෙනවා මෙවැනි හරවත් කාලෝචිත සංවාදයක් අපට දායාද කලාට.
මෙම වැඩසටහන බැලුවාමයි තේරෙන්නේ ඇත්තෙන්ම අපේ රට බාරදීමට සුදුසුම මාලිමාවට බව. ❤❤❤❤❤❤❤
2010 වසරේ එක් දිනක ඔහු පැමිනියා අපේ නිවසට මහනුවර ගෙලිඔය. රැස්වීම් කීපයක් අවසානයේ දිවා ආහාරය ගැනීමට. කොතරම් ප්‍රනීත ආහාර තිබුනත් බත් හැදි 2ක් හා ව්‍යංජන 2ක් පමනක් බෙදාගත් ඔහු කෑම රස නැතිදැයි ඇසු විට පැවසූවේ ජීවත්වීමට මේ ආහාර ප්‍රමානය ඇති බවයි.
❤️
Kauda
Kumata ithin amuthu uthuman
අම්මෝ
තව පචයක්
අලුත් ලෝකයක් හොයන්න තමන්ගේ මුලු ජීවිත කාලයම කැපකරපු මිනිස්සු...තරුණයො විදිහට අපිට කොච්චර ආශාවල් තියෙනවාද... එ හැමදෙම දාරාගෙන , ලස්සන රටක් හදන එක එකම අරමුන කරගත්ත ආදරනීය චරිතයක් ❤
ආදරෙයි tilwin අයියා ජවිපෙ වෙනුවෙන් ජීවිත gamanama kapa කරපු සොඳුරු මිනිසා
මාලිමා ආන්ඩුවක් පත්විය යුතුමයි.... ඒ වෙනුවෙන් විදේශගත මමත් ලබන මාසේ ලංකාවට එනවා ❤
❤from Korea
❤
❤❤❤
Good
❤
මං පක්ෂ දේශපාලනය බදාගත්ත මනුස්සයෙක් නෙවේ. ඒ ඒ අවස්ථාවල රටේ ආර්ථික, සාමාජීය, දේසශපාලණික අවශයතාවයන් සලකා බලලා අවස්ථානුකූලව සුදුස්සාට බලය දෙන එක තමා මගේ විදිය. මං හිතනවා අපි වගේ අවස්ථානුකූලව බලලා තීරනය කරලා දෙන ජන්ද, රටේ බල හුවමාරුවලට, රටේ අනාගතය තීරණය කරන්න, ලොකුවට දායක වෙනව කියලා. ඉතින් අපේ වගේ ජන්ද වල දිශානතිය මේ වගේ සාකච්ඡා වලින් වෙනස් කරන්න පුලුවන්. ජය❤
එක්සත් ජනතා නිදහස් සංධානය පොදු ජන පෙරමුණෙන් පසු පලමු මනාපය මෙවර අනුර ඔබට ❤
අපිත් ❤
අපිත්
පැය 16 ක් යද්දි 140,000ක් බලල ලයික් 8000ක් කොමෙන්ට් 2300ක්. සෝශල් මීඩියා වල මාලිමාවට තියෙන තැන ගැන පට්ට සතුටුයි .ජය වේවා මාලිමාවට .
ඒක තමයි බං jvp කාරයන්ගේ පුචාරන යාන්ත්‍රනය 😂😂😂.උබල මාර ස්වයං වින්දනයක් නේද 😂
@@swimming5886 ඒ වගේම තමයි සන්නටත් ඩොලර.😁
යමක් අහලා. බලලා. තේරුම්.ගන්න පිරිසක් ඉන්නේ මාලිමාවේ විතරයි
අඩු මානසික මට්ටමක් තියෙන අය හිතන්නේම තව කෙනෙක්ව හෑල්ලු කරන්න...ඒක නොදුයුනුමිනිහෙක්ගේ ලක්ෂන යක්.@@roshanjayasiri4172
@@roshanjayasiri4172 ubalage mole tharama
ටිල්වින් සිල්වා කියන්නෙ මම හදවතින්ම ආදරේ කරන අති සුන්දර, ඉතාමත් බුද්ධිමත් වගේම සරල නියම මිනිසෙක්.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰🇩🇪👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾
මම ආදරය කරන නෙමේ,
අපි ආදරය කරන,
අපි හැමෝම ආදරය කරන,
"ආදරණීය ටිල්වින් "❤️❤️👍🏻
😂
Qcnlhun
Qocn😊😊😊😊😊@@roshanjayasiri4172
@@niroshikagayani2224qcnupp
Qlll
P😊😊😊😊😊😊😊😊😊😊😊😊p
👍 මන් පොඩිකාලේ ඉදලා ම දැකපු පෙනුම තාම තියෙනවා ..ඔබට සුබපැතුම් 💐 මාලිමාවට ජය වේවා 👍👍👍
අනුන්ගේ සතුට වෙනුවෙන් ජිවිතයම කැපකරපු තාත්තෙක් වගේ මනුස්සයෙක්
❤
@@hdhdjdndnd9488 වාසියට ඇඳුම් මාරු කරනවා වගෙ පක්ෂ මාරු කරන මජරයෝ අතරේ අදහන්න ඕනෙ මනුස්සයෙක්❤️🇱🇰
❤❤❤
දියුණු රටවල ආර්ථික ,අඅධ්‍යාපනික සංවර්ධනය නිසා සියලුම ප්‍රශ්න නැතිවෙලා, විනෝදය,සංචාරය,නට්‍ය ,කැමති ආහාර ,ඇඳුම් ආදී අවශ්‍ය තා
ලංකාවෙත් දියුණු වුනාම ඒප්‍රශ්න ඉබේම නැති වෙනව.
ලොකුම ප්‍රති විප්ලවය නිලධාරි මමාපියාවය
Till Win
මේ වගේ මිනිස්සු ඉතාම විරලයි ජනතාව වෙනුවෙන් එකම අරමුනක් ඔස්සේ තම ජීවිතයම කැපකල විශිශ්ට ලන්කා පුත්‍රයෙක් ඔබලාගේ සිහිනය ඉතාම ලන්ගයි
මේ කමෙන්ට් දැක්කම හරිම සතුටුයි ❤
@@Amzta1234ඇත්තටම හරිම සතුටුයි අපේ මිනිස්සු මෙහෙම සුන්දර අව්‍යාජ අදහස් දරන්න පටන් අරන් තියෙන එකට.. අපේ රටට හොඳ කාලයක් උදාවෙයි..❤
@@vihangarathnayake8969 ඔව් ඇත්තටම. මම කවදාවත් හිතුවෙ නෑ රටේ මිනිස්සු බහුතරයක් මෙහෙම අවබෝධයකට එයි කියල. පුදුම සතුටක් දැනෙන්නෙ.
බුදුන් දේශනා කල ඉවසීමේ වැදගත්කම ලෝකයාට පෙන්නූ අනුර,ටිල්වින් සහෝදරයන්ට ලෝකයාම ගරුකල යුතුයි
මාලිමාවට ජයෙන් ජයම වේවා
❤️
❤
ටිල්වින් අයියා වගේම අපිත් ඉවසන් ඉන්නේ සැප්තැම්බර් 22 න් පසුව හීනය සැබෑ වනතුරු
මාලිමාවට චන්දේ දීලා ඇවිත් බලන්නේ.
තවත් හිතේ ආදරය ඔබලා ගැන වැඩි වෙන්න හිතා මතාම විස්තර හොයනවා..❤❤❤
මෙච්චර කල් මග ඇරුනු එකට දුකයි.
එකටත් එක්ක දැන් පැලෙන්න ආදරෙයි..❤❤❤❤
නිහතමානී, යෝධ සෙවනැල්ලක්, බුද්ධිමත්, ශ්‍රේෂ්ඨ ඉවසීම සහ නිර්භීත මහ පොළවක් වැනි මිනිසෙක් ♥️♥️
ඔහුගෙ මුළු ජීවිතයම
රටක සමස්ත පීඩිත මිනිස්සු වෙනුවෙන් කැපකලා…
අසහාය මානවවාදියෙක්…..
ආදරණිය ටිල්වින් අයියා….❤
කැපකිරීම් කරන්න පුලුවන් මිනිස්සු ගැන මම අහල තිබුනට දැක්කේ ටිල්වින් සහෝදරයාගෙන් දේශපාලනිකව ❤❤
ඇත්ත මෙපමණ කාලයක් අපි වගේ කෙනෙකුට නම් කොහෙත්ම කරන්න බෑ මේ තරම් කැපවීමක් ❤
@@ranagavidu2189 කිසිම දේශපාලන පක්ෂය ක මෙහෙම ලේකම් කෙනෙක් නැ
වම් ඉවුරේ අසාහාය ප්‍රතාපවත් කුලුන , ලංකා මාතාව වෙනුවෙන් තමන්ගේ පුද්ගලික ජිවිතයම කැපකල , ශ්‍රේෂ්ඨ මිනිසා....❤
මෙවැනි උදාර මිනිස්සුන්ගේ පිලිරු නැත. හොරුන්ගේ පිලිරු නගරවල සිටුවා ඇත.
❤️
This is the best discussion ever in political history. Thank you both.
Agreed
ලංකාවේ පක්ෂ ලේඛම් කෙනෙක් ලබන ලොකුම ආදරය ❤ වෙන මොන සතුටක් ද ? පැය 2 යි දාල 10k බලල comment 1k ඒ හැම එකම ආදරනීය positive comment 99.99% ඒ තමා ටිල්වින් සහෝදරය අපේ ලොකු බොසා ❤🎉
❤❤❤
246k 2 days
❤❤❤
500 likes nisa mn ekk dmme nh katha ven nisa😂❤
Viral වෙනව මේක ...පැහුන මිනිස්සු දෙදෙනෙක් ගේ සම්මුඛවීම් බලන්න ගොඩක් මිනිස්සු ආසයි ❤
හැබැයි ඇයි බං ....සන්නා....ටිල්වින් ට වඩා ටිකක් වයස පාට......😅😅😅
අනේ ආදරෙයි උඹල දෙන්න ටම .....❤
Yes
ලංකාවේ මිනිස්සුන් මේවා ගැන දැනුවත් වෙලා තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කිරීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...... ඔබට ජය වේවා.
එක වචනයක් වත් අහක දාන්න තිබුනෙ නෑ මේ සන්වාදය පුරාම. ටිල්වින් සහෝදරයා ආදරෙයි ❤
කුසට සාගිනි හදට සෝගිනි
ඉනට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලු
අදුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරිමැරි සතුරු පායට
වකුටුවී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා
නුඹලගේ වාරය ඇවිල්ලා
ඔබ එදා කියු කව්පද මගේ හදවත සංවේදී කර ඇසට කදුලක් එක්විය.
ඔබේ යහපත් බලාපොරොත්තු එකාන්තයෙන් ඉෂ්ට වෙවා
❤❤❤❤❤❤❤❤❤❤
ඒක ඇත්ත ටිල්වින් වගේ කෙනෙක් කියන හින්දම වෙන්න ඇති මාර ගැබුරු බවක් දැනෙනවා.වචන දෝන්කාර දෙනවා වගේ දැනෙනවා.❤
ඒකනම් මටත් එහෙමයි.. ඒ කතාව සෑහෙන ජවයක් දුන්නා අනුරගේ ජනාධිපති ගමනට
දෙකෝටි විසි ලක්ෂයක හීන වෙනුවෙන් තම මුලු ජීවිතයම කැප කල අපේ කාලේ ලෙනින් චේ ගුවේර වැන්න වුන්ගේ වර්තමාන පරමාදර්ශී චරිතය ..ඔබට දීර්ඝායුෂ 🤝❤
Aniwa saho ❤
❤
❤❤❤❤
ටිල්වින් අයියේ මේ වැඩසටහන ගැන කියන්න දෙයක් තෝරා බේරගන්න බෑ ... ඒ තරමට මම කැමතිම ආදරණීය විප්ලවවාදියෙක්❤️ ජයම වේවා
සන්නස්ගලගෙ බලපු කැමතිම ව්ඩියෝව. ස්තුතියි මේ මනුස්ස්සයාව ගෙන්වපු එක❤
කොහොමද ටිල්වින්ලට දැන් තියන reach එක මේ විඩියෝ එකේ මං බලනකොට views ප්‍රමාණය 188K මේක සමහරක් විට ටිල්වින්ලට පක්ශ විපක්ෂ දෙගොල්ලම බලල ඇති ඒත් මේ සම්මුඛය අහන් ඉන්න දියුනු මනසක් වගේම බුද්දියක් අනිවාර්යයෙන්ම ඕන 💪❤
ආශාවෙන් අහන් හිටපු ලස්සන කතාවක්.ඒ personality එක ඒ වචන අනික් පක්ෂ වල ලේකම්ලගෙන් දකින්න තියා ගැවිලාවත් නෑ.NPP ජය වේවා ❤❤❤💪💪
ඉතාම වැදගත් සාකච්ඡාවක්...❤ ජවිපෙ කියන්නෙ වශ්ව විද්‍යාලයක්.. හැමෝටම ඒකෙ ප්‍රථිපල තියෙනව.විශ්වාශයි.බය වෙන්න දෙයක් නෑ..❤
මා අසා ඇති කාලයේ ප්‍රචාරක ලේකම් , අද ප්‍රදාන ලේකම් පක්ෂයක දීර්ඝ කාලයක් ( එකම පක්ෂයක ) සිටින පුද්ගලයෙක් මා දන්නේ නම් ඒ ඔබ පමනි . ඔබ මාතෘ බූමිය වෙනුවෙන් කල කැප කිරීමට ස්තුතියි . ඒ වගේම එදා ඔබ විස්වාස කල , ඔබ බලාපොරොත්තු වූ දේශය ගොඩ නගන්නට කාලයයි . ඒ වගේම ඔබගේ ආදරනීය බිරිඳ ටද ගොඩක් ස්තුතියි . අප වෙනුවෙන් කල කැප කිරීමට . ❤❤❤❤❤❤ " මාලිමාවට ජයවේවා "
🔥❤️
ඔබ දෙපළ ඇවිදින පුස්තකාල දෙකක්.
දෙදෙනාම උගත් බුද්ධිමත් දෙදෙනෙක්.
ඔබ දෙපළටම ස්තුතියි.