Dan nam විසඳුමක් oni...Araliya Nadu සහල් ඊයේ ගත්තේ රුපියල් 240/- i..Ko කියන පාලන mila..ubalata oni nam ganini.මේක තමයි ape mila wage දෙයක් wenne.Dan කයිවාරු gahawuwa ඇති..wada කරන්න...Hal mol කාරයෝ nalawan bathiwa...😡😡😡
Aniwaran hal athulu anikuth dwal wla mada inna kalu kada karayata janthwa apahasu thawayata path karanna danna epa kalu kada kra kala kanni oba thumalage anduwak anwatath bhoma akamaththan idiya kalu kada krayage thatu kadannma one
මරු උත්තරේ ලාල් කාන්ත සහෝදරයා ඔබට අපේ ප්‍රණාමය!!!
🌸🌸🌸🌸🌸🌸🌸
❤️❤️❤️❤️❤️❤️❤️
යමක් අවබෝධ කරදීමට සමත් අසම සම කථිකත්වයක් හිමි දේශපාලඥයෙක්.❤
Yes.......Very.......True.....❤❤❤❤❤
සහෝදරයා අපට හරිම ආඩම්බරයි සුබ පතනවා හදවතින්ම 🎉🎉🎉🎉❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍❤❤❤❤
මමත් නුවර කෙනෙක් .අපටත් මේ රිලා කරදරේ හොදටම දැනිලා තියෙන්නේ .අනිවාර්යයෙන් මේ ප්‍රශ්න විසදව්වොත් ගොඩක් පින් ඔබතුමන්ලාට.
Our Helo
රට අනුරට කියල ගහපු පෝස්ටරේ හැම ගහකම ගහන්න.රිලව් පැත්ත පළාතෙ එන්නෙ නෑ.
🤔🙏❤ අපේලාල් කාන්ත ඇමතිතුමා මගේ කතිරේ මනාප වළින් මුල්ම කතිරය දෙක අපේ ආනන්ද සර්ට අපේ ආනන්ද සරුත් ඔය ළඟම ඉන්නේ ඉතින් හරිම සතුටුයි කරගෙණ යන වැඩ පිළිවෙලට ජයවේවා🙏❤❤❤👍✌
❤❤❤❤❤❤❤❤
මොන මාධ්‍යවේදියා උනත් අද නම් අපේ ලොකුම ප්‍රශ්නෙ ඇහුව.
ඒක තමයි වනසතුන් ගෙන් වගාවට හා පලදාවට වෙන හානිය.
ඉස්සෙල්ලම ඒ මහත්තයට මගේ ප්‍රණාමය..!
රටේ පාලනය බාරගන්නා කවර පාලක කණ්ඩායමක් උනත් මිනිස්සු විතරක් පාලනය කරාට මදි.
බදු සහ ඡන්දය ගන්න පුළුවන් මිනිස්සුන්ගෙන් විතරක්ම නිසා පාලකයින් හැමදාම බැලුවේ ඒ විදියටයි..
නමුත් සත්‍යා සිව්පාවා පවා පාලනය කිරීම පාලකයාගේ වගකීමක්.
සත්ව ගහනය වැඩි නවා නම් එය පාලනය කිරීමත් වඳ
වී යන සත්ව විශේෂ ආරක්ෂාකර රැකගැනීමත් කළ යුතුමය.
මෙතෙක් කිසිඳු පාලකයකු ගහනය වැඩිවෙන සතුන් අඩු කිරීමට පියවර ගත්තේ නැත.
මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් තියෙන ප්‍රශ්නයක් නොවේ මෙය.
අපට අපගේ ඉඩමේ වගාකරගන්නා දේ අපේ ප්‍රයෝජනයට ලබා ගත හැකිනම් හොඳ ආහාර වේලක් සකසා ගන්නා ගමන් දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදලින් කීයක්හරි ඉතිරිකර ගන්නත් පුළුවන්.
පොල් තැඹිලි අඹ කෙසෙල් ගස්ලබු අන්නාසි කොස් අල බතල එලවළු ධාන්‍ය මේව වවාගෙන කන්න පුළුවන් නේ .
එතකොට හාල් එච්චර ඕන වෙන්නෙත් නැහැනේ.
අපි පුංචි කාලේ රිළවා දඬුලේනා ඌරා වගේ සත්තු දැක්කෙ පොත පතින්.
දැන් ඒ වගේද ...
කරන්න තියෙන්නෙ ගෙනියන්න කැමති රටකට අල්ලගෙන යන්න දීපල්ල. මේ සතුන්ගෙන් ඇති ප්‍රයෝජනයක් නෑ.හානියක් ඇරුනම.
දැක බලාගන්න ඕනමනම් සත්තු වත්තට ටිකක් ගිහින් දාපල්ල .
මොකද ඇටසැකිලි වගේ මිනිස්සු ඉඳල රටකට පලක් නෑ.
දැන්වත් අළුත් විදියට හිතන්න පුරුදු වෙයල්ල.
අපි දුක්වින්ද හොඳටම ඇති..
Katawa attha😊😊😊😊
ඔය සත්ව හිංසනය ගැන කතා කරා උන්ට ගෙවල් වලට ගෙනියන්න අල්ලලා දිපියාව් ඔය සත්තු 😂😂
E sathungen prayojanayak neththe Minissunta. Namuth, paarisarika kriyadaamayanta ovun avashyay. Thamange prashna visadanna one wagema parisarayath rekagatha yuthui. Patu vidihata hithala weda karanna be. Ape rate sampathak jaiva vividathwaya.
රෙද්දේ රෙවිලා ඇත්තේ... මාද්‍ය වේදීන්ට... 😂😂 උත්තර ටික දුන්නා රිදෙන්ඩ😂
මුං හිතන්න ඇති ලාල් කියන්නෙත් අනිත් හිටපු ගොබ්බයො ඇමතිලා වගේ කෙනෙක් කියලා ලාල් කියන්නෙ පට්ට මිටරයක් ❤❤❤
විදෙස් රටවල් රිලවුන් පාලනයට ගෙන ඇති පියවර පිලිබඳව අධ්‍යනයක් සිදු කර ඉක්මන් පියවරක් ගන්න ලාල් සහෝදරයා 💪💪💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
හැම ප්‍රශ්නයටම විසඳුම් දීම හරි අපූරුයි. වංගු ගහිලි නෑ. ❤
මාධ්‍ය වෙදින් හුගාක් ලංකාවේ පවි දෙසපලන පක්ෂ වල ඉන්න එවුන්ට දෙවි පිහිටයි
ජයවේවා ❤️
කෑගල්ල දිස්ත්‍රික්කයේ රිලා කරදරය ඉහවහා ගිහිල්ලා අපටත් මේක විසදලා දෙන්න ඇමතිතුමා
අදම පුලුවන්නම් පටන්ගන්න..තෙරුන් සරණයි
කෙලින් උත්තර
නියමයි
රටට ජය❤
සන්තෝසයි ලෑල්කාන්ත සහෝදරයා
දිඹුලාගල ප්‍රාදේශික යට අයත් අපිට වන අලි හා රිලව් ,දඪුලේන්නු සදහා පිලියම් තියෙනවා නන් අපිට මොනවත් එපා. අපි වවාගෙන කන්නම්. ඉක්මනින්ම ක්‍රමවේදයක් බලන්න.❤❤
පව් මේ මිනිස්සුන්ව අනිවාරියෙන් බලන්න ඕන.අපිට තින ප්‍රශ්න මොනවද.ඔයාලගෙ ශක්තිය අපෙ මේ රටට ඕන සහොදරයා❤
දේශපාලන පර්වතභාවය මැනවින් දැක්කා ඒ ආකාරයට නිවැරදිව පිළිතුරු ලබාදෙන්න සහෝදරයා
Well said.
Welcome.
ඔව් ඔබ හැමෝටම රට නිසි තැනට ඔසවා තබන්නට අවශ්‍ය ශක්තිය ධ්‍යර්ය නිබදව ලැබී අපි හැමගේම ආශිර්වාදයද නිබදවම ලැබේවායි පතනව
නියම නායකයෝ ❤
ගොඩක් හොදය් ❤❤
සමහර පක්ෂ සීසීකඩ වෙලා, ඒත් එහෙම කිව්වම රොටි නැතුව තැටි රත්වෙනවා. අනවශ්‍ය දුමකුත් දුගඳකුත් එන්න ගන්නවා 👊🏽!!
JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..
අපිට සමෘද්ධිය නැතිවුණාට කමක් නෑ මේ රිලව්ගේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න අපේ අතපය තියෙනවා අපිට වවාගෙන කන්න පුළුවන්
ඕගොල්ලො රිලවු මරන්න ආන්ඩුව ට බල කරන්න,මේ ගැටලුව ගැන මිනිස්සු පරිසර සංගම් දැනුවත් කරන්න රිලවු නොමර මේක වෙනස් කරන්න බෑ,
@@ravdon4776 මං හිතන්නෙ නම් මරන එකට වඩා හොඳ විසඳුමක් ලැබේවි. බෝවීම පාලනය කරන්න උපත් පාලන විසඳුම් ගත්තා නම් හරි මං හිතන්නෙ.
@@mahendradarshana කොන්ඩම් බෙදන්නද බන්,එහෙනම් හැම රිලවෙක්ටම බෙහෙත් වෙඩි තියන්න වෙනව වද වෙන්න බෙහෙත් දාල,කරන්න දෙයක් නෑ ලෝකෙ අනිත් රටවල් වලත් සත්තු මරනව් ගහනය පාලනය කරන්න,
@@ravdon4776මෙයාලාට රිලව් මරණ එක සිම්පල් පසුගිය රජයෙන් රිලව් දූපතකට ගිහින් දාන්න හදනකොට විරුද්ධ උනේ මෙයාලා බව මතක නැද්ද
@@ravdon4776 මචං ගොං මෝඩ කතා කියන්න එපා බන්. ඕව ප්‍රායෝගිකව කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. උන් කන කෑම වලට මික්ස් කරලා දෙන්න පුළුවන් . තව ක්‍රමත් ඇති. හිතලා කරන්න බැරි නෑ. මොලේ කල්පනා කරලා දෙයක් කරන්න තමයි මිනිස්සුන්ට මොලයක් කියලා දෙයක් දීලා තියෙන්නෙ. බුද්ධියක් පිහිටලා තියෙන්නේ ඒ නිසයි බන්.
ගෙවල් ඇතුළටත් රිලව් ඇවිල්ලා ගෙවල් ඇතුලේ තියෙන කෑමත් අරගෙන කන තත්වෙට දැන් පත්වෙලා තියෙනවා???
රවී කරුණානායක වෙන්න ඇති
ඇත්තටම
Ow iwarai
නියමයි එඩිතරව කතාකරන ඔබතුමා ගැන ආඩම්බරයි ,බොරු නෑ කයිවාරු නෑ,
අපේ ' හාල් ' කොහොමද නාඩු වුනේ?
ගොවිතැන - ටයි රස්සාවට වඩා ජය සේවයක් කරමුද? ජයවේවා
ගොව් තැන ලෝකෙ එදත් ස්මර්ට අදත් ඉස්මාර්ට් ඹය අපි උඩ දාගෙන අදින ඩෙනිම් ගොව්තැන් කරන මිනිස්සුන්ට අදින්න නිර්මානය උනු එකක් අපේ රට පාලනය කරපු පාලකයො ගොවිතැනට මුංලිකත්වය උුන්නෙ නැ
රටේ දියුණුවට සංස්කෘතිය වෙනස් වෙන්න ඕන. සංස්කෘතික ප්‍රශ්නයක් නිසා මෙවර වන ස්තුන්ගෙන් ගොවියාට වන හානිය වලක්වන්න පසුබට නොවන මෙන් කාරුණිකව ඉල්ලමි.
නියමයි
කොහොමද ..ගැම්ම..!!
Rate siyaluma palu idam
Vagakaramu lal sahodaraya
Obata jaya JAYA
හා හා ඇමතිතුමා නෙමෙයි සහෝදරයා සහෝදරයා
Supiri pehedili kireema Lalkantha sahodaraya, Wedak venna ona ehema thamai, Jayama vewa.
ලාල් සහෝදරයා වී අලෙවි මණ්ඩලයට අයිති වී ගබඩා ටික හැකි ඉක්මනින් හදාගත්තා නම් මහ කන්නයේ වී ටික ගබඩා කරගන්න පුළුවන්නේ. හදිසි ව්‍යාපෘතියක් හැටියටවත් කැබිනට් එකට දාලා සල්ලි වෙන්කරගෙන මේ වැඩේ කරන්න. නැත්නම් ලබන අවුරුද්දේත් ඩඩිලි ලට වැඳ වැඳ රට්න් හාල් ගේන්න වෙයි. 👍👌👏
පොහොර ගණන් වැඩියි! එක් එක් පොහොර වර්ග වල කිලෝ ග්‍රෑම් එකක ඇත්ත ආනයන වියදම හා වෙළඳ පොලේ වෙලෙන්දාන් විකුණන මිල ගණන් පිළිබඳ අධ්‍යයනයන් කර ප්‍රසිද්ධ කරන්න
කලින් තිබුණ අමාත්‍ය පට්ටම්.. උසස් අධ්‍යාපනය හා මහාමාර්ග..... මාලිමාවට ජයෙන් ජය...
methek noduthu noasunu hodama pilithurudunna obathuma ethulu anduwatha apey pranamaya. api wishwasa karanawa mey rata aniwaryen godagannawa kiyala. subapethum😍
ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය ❤❤❤❤
පිටිසර ගමි වලට යන්න සහෝරය වතුර විදුලිය වන අලි ගැටලුව ජනතාව විසදුමි දෙන්න
රජයේ සියලුම වී ගබඩා ඉක්මනින් පිලිසකර කර ගැනීම සඳහා යුද හමුදා සහය ලබාගන්න ගන්න බැරිද..
😁 ගෝඨගෙන් නේත උපදෙස් ගත්තෙ 🤭
මරු පිලිතුරැ අද
හාල්, වී කොහෙද හංගල තියෙන්නෙ කියල හොයාගන්න බැරිද ආණ්ඩුවකට. විලි ලැජ්ජයි.
Real talk 🌹🌹🌹
In the western world Farmers have respect and dignity They are living a wonderful prosperous life. They are not poor like in Sri Lanka.
ඔබලාට බැරි නම් වෙනමොකාට වත් බෑ...
හාල් තියනවා පට්ටම ගණන් හාල් දහයක් රු දෙදහස හාරසිය පනහයි එලොව පො.ල් පේනවා
Niyamai malli mawa gamma👍
අනෙ සහොදරයා ලංකවේ ගොඩක් ගමිවල අලි ගැටලුව තියනවා ඵකට විසදුමක් දෙන්න අපි විදෙස් රටවල ඉදන්ද අපි දකිනවා අපි බලාපොරොත්තුව වේන ඵජතාවට විසදුමක් දෙන්න
Patta no bro ape Lal aiya
🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤
😂😂😂😂😂😂😂😂
Good Speech
පොරක් තමයි... පට්ට..
ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව වගේ රටවල් රිලවුන් ට වඳ සැත්කම් කරනවා. ඒ සත්තු මරණවට වඩා ඒක හොඳ විසඳුමක් නොවේද...?
පොහොර සහනාධාරය ගන්න ගොවීන් තම අස්වැන්න යම් ප්‍රමාණයක් රජයට විකිණිය යුතු බවට නීති සම්පාදනය කළ යුතුයි
Supiri Dial ekak
රෙද්දේ රෙවිලා ඇත්තේ... මාද්‍ය වේදීන්ට.
😂😂😂😂😂
Supiri
Anna.hari.❤❤❤❤❤❤❤❤❤❤
Malemawata jaya wewa 👍
Need to change whole System about agricultural and Order
Good ❤❤
හක්කපටස් තියන මහජනයා දැඩි දඩුවම් දෙන්න
රිලා කරදරේ හැමෝටම තියෙනවා .කිසිම දෙයක් හදාගන්න බෑ මුං එක්ක
kalin hitapu ballo me vidigata katha karada.un kata ariyoth baila tama.adarai Akd❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤
Super ❤️❤️❤️❤️
මරු උත්තර ටික😂😂 ඔහොම යං... ඔහොම යං...අර මාජ්ජකාරයත් මාර ප්‍රශ්නයක් නේ ඇහුවේ. විද්‍යාත්මක ක්‍රමවේදයක් පාවිච්චි කරනවද කියලා; කොහොමද ලොක්කගෙ විජ්ජාත්මක ක්‍රමේ..?😂😂😂 වෙල් එළියේ දිගෙලි කරන්න ඕනි උන් ඇමතිලා වුණාම!!!!
Yes we need animal control procedures don’t need any ministry boss our great Lal sir
Meda ratatama kanna hal denawa Ampare govijanathawa ......
Lal great and brave man stop this rice mafia soon sir we’ve 68M votes sir ❤
Gota’s pohottuwe vote eka, chaterma vote eka
පොහොර adu karanne nadda
බබා හුකුන් කරලා මේ රට හදන්න බැහැ නීති පද්ධතියේ ලොකු වෙනසක් අවශයයි මිනිසුන් පවා මේ පැවති පාලන.ක්‍රමය හොරැ කරලා තියෙන්නේ 😢😢😢
Hariyata.hary.katava.jaya.vava.malimavata.❤❤❤.🎉🎉🎉
👏🏼👏🏼👏🏼👍👍👍💪🏽💪🏽💪🏽💪🏽
Yes we have to Do it
Country peoples most important
Rich is rich too rich so much pour in the country bring good place 👍
👍👍👍👍❤️❤️❤️
Api beliatte.apita waduro nisha kicima wagawak kara ganna ba.gewal wala wahalath kadanawa
Yako mun hema weelawema kiyanne apta karanna puluwan wisawasa karanawa kiyala hariyatama karanna puluwan deyak kiyapanko
Hal. Horuth. Ennawane. Ape. Rate
Dan nam විසඳුමක් oni...Araliya Nadu සහල් ඊයේ ගත්තේ රුපියල් 240/- i..Ko කියන පාලන mila..ubalata oni nam ganini.මේක තමයි ape mila wage දෙයක් wenne.Dan කයිවාරු gahawuwa
ඇති..wada කරන්න...Hal mol කාරයෝ nalawan bathiwa...😡😡😡
Kata nethath medal enna untanam sahana lebei api balagana emu oya para ballo sahal hagagana enne usswa kale wedi mudalata vekunanna
rathu hal higa ranila hal kilo 10 10 dunna ewath ekathu karala balanna
Goveyage prasnaya vesadiya yuthumai hebei satha sewupaunth jeewath veme itheyak theyenawa
පොල් තියා මනුස්සයෙක් කුට කිසිම දෙයක් හදන්න බැ මෙ රිළව් පුදුම කරදරයක් කරන්න ඔන විසඳුම මොකක්ද කියන එක හරිම ප්‍රශ්නයක් . වඳ කරලා දාන්න පුලුවන් නම් ලොකු දෙයක්
ගොවියෝ රජයෙන් පෝරසානාධාරය අරගෙන වැඩි මිලට විකුණයිද හාල් මා පියාවට
❤❤❤❤
Patta
Baila apooo මිනිස්සුන්ට kanna dannako.....poli adu karala සහනයක් danna.passa oyalaga baila ahamu
Kiyakkiya indala wadak na
Karalama penwanna.
Wana Saturn ape hitapu amathi pkola
හාල්ද හන්ගලා ඇත්තෙ වී ද?????
මාජ්ජවේජියෝ ටික ෆුල් ට්‍රයි ලාල්කාන්තගෙන් වචනයක් වරද්ද ගන්න, මොන 😂
අර රිලා ප්‍රශ්නේ ඇහුවේත් ඒකමයි 😅
👍👍👍
JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..
මාලීමාවෙ,ජෙව්පි අය්ගෙන් පස්න අහන්න මාද්‍යවේදින් ඔක්කොම ආයෙ ඉස්කොලෙ යමල්ලා😂😂😂
😅😅😅😅😅😅😅😅
Sahal thiyane than gane mhajanethewega saheya oneneda
ලාල් මති තුමා .... දැන් ඔය මයික් ඉස්ස්‍රහ වැඩ පෙන්නුව ඇති මාලිමාව. දැන් ඉතින් ඉස්සෙල්ලම වැඩ කරල , මයික් ටික ගෙන්නල මයික් වලට හී..ක් ගෑවෙන්න ඔන්න අපි එකක් කලා කියල කියන්න.
අනුර ලග තියෙන පයිල් ගන්නෙ කවද්ද ඉලග චන්දෙට ද
Paca තමා 😂😂
Ali prasneth visadamu.
🎉🎉🎉🎉🎉🎉🎉
ලිහල බලන්න තියන එක ඔබල බලන්න ඕන නෑ කරල පෙන්නන්ඩ 🤔
Aniwaran hal athulu anikuth dwal wla mada inna kalu kada karayata janthwa apahasu thawayata path karanna danna epa kalu kada kra kala kanni oba thumalage anduwak anwatath bhoma akamaththan idiya kalu kada krayage thatu kadannma one