Tissa Jananayake - Episode 289 |පණ පිටින් පුච්චලා මරපු: රෝහණ විජේවීර

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 440

  • @sameeramaduranga3547
    @sameeramaduranga3547 Годину тому +38

    මේකේ මුට බැනල තියනනවා සමහරු ඔය බැනල තියන අය දන්නෙන් නෑ jvp 3% කලේ ප්‍රසිද්ද නැතුව උදවු කරපු උන්ගෙන් තවත් එක්කෙනෙක් මේ. ඒක නිසා දැන් 60% උනාට බනින්න ඉස්සෙල්ල මුල මතක තියාගන්න වෙනවා අපිට.
    මිනිස්සුට වරදිනවා. ඒක බැනල තියන යටත් පොදුයි. කොහොම උනත් විජේවීර සහෝදරයා කියපු පාරේ 50 ක් ගිහින් ඉවරයි ඉතුරු 50% තියනවා.

    • @chemistry160
      @chemistry160 Годину тому +6

      3% කාලේ ගෝටට කඩේ ගියානම් මතකයි අමු කපටියෙක්

    • @chemistry160
      @chemistry160 Годину тому +9

      ගෝටගේ ආන්ඩුව ආපු මුල දැන් තියෙන්නෙ අපේ ආන්ඩුවක් ගගා ක්ලාස්වල කියෙව්වේ කාවන් තිස්සද

    • @rio_zia
      @rio_zia Годину тому +6

      ​@@chemistry160දැන් ඒකට මොකක්ද කරන්න ඕනෙ.. ඡන්දෙ ඉල්ලපු ගෝඨාභයට බනින්නෙ නැ සර්ට බනිනවා. ලංකාවේ 69 ලක්ෂයක්ම ඡන්දෙ දුන්නා. වරද නිවැරදි කරගෙන යන මනුස්සයෙකුට පෙර වැරදි කියකිය ගරහන්න පො.න්.,යො

    • @a.m.s5243
      @a.m.s5243 Годину тому +3

      දේශපාලන ගනිකාව තිස්ස ජනනායක

    • @renumadushika7102
      @renumadushika7102 Годину тому +1

      👍👍👍❣️

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 години тому +91

    ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ අභීත එඩිතර නිර්භීත අභිමානවත් දේශප්‍රේමී රෝහන විජේවීර හෙළ විරුවාට නිවන් සුව අත්වේවා!!!
    💪🏾💪🏾💪🏾🇱🇰🌻🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Годину тому +15

    අපේ ශ්‍රී ලංකා හෙළවිරුවෝ 💪🏾💪🏾💪🏾
    අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී දේශාභිමානී
    අභිමානවත් වීරෝධාර රෝහණ විජේවීර මහතාට
    නිවන් සුව අත්වේවා!!! 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 31 хвилина тому +4

    සර්ගෙ දැනුම ගොඩක් වටිනව. A/L ගනිතය කරල අවුරුදු 15කට විතර පස්සෙත් මේවගේ වීඩියෝඑකක් බැලුවම ජීවිතේට ගොඩක් වටිනව. Utube එකේ ලිකරුනේ කාලය කනවට වඩා වටිනදේවල් තියෙනව බලන්න.❤❤❤

  • @DisanayakaWimalasekara
    @DisanayakaWimalasekara 3 години тому +33

    වැදගත් කරුණු ටිකක්
    අදරෙයි සර්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 години тому +25

    අඩුම තරමේ විවෘතව මේ දේවල්වල සත්‍යයතාවය කතා කරන්නවත් නිදහස දැන් අපිට තියෙනවා...ඒ වෙනුවෙන් ජීවිත පූජාකළ හා අප්‍රතිහත ධර්‍ය්වන්තකමෙන් කටයුතු කළ මාලිමාවේ සියළු දෙනාට අප්‍රමාණ පින් හා ප්‍රණාමය...අළුත් හෙටක් වෙනුවෙන් අපේ තරුණ පරම්පරාව ඉදිරියට ගෙනයන ඔව වැන්නවුන්ට ස්තූතිය හා ගෞරවාදරය ...🙏❤️🌄

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Годину тому

      ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක
      අභිමානවත් බහූතරයක් මහජනතාවගේ
      අප්‍රතිහත ධෛර්යය 💪🏾💪🏾💪🏾💪🏾💪🏾
      සහ වීරෝධාර නිරායූධ සාමකාමී අරගල ප්‍රතිඵල
      මාලිමාව මහාජනතාවට පින් සිදූ වෙන්න
      ශ්‍රී ලාංකිකයන්ගේ විශිෂ්ටතම
      මහජනතාවගේ මහාජනතා
      ආණ්ඩූව මාලිමාව විජයග්‍රහණයයි .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Годину тому

      ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ අභීත එඩිතර නිර්භීත
      දේශප්‍රේමී දේශාභිමානී අභිමානවත් සිංහයා
      වීරෝධාර රෝහණ විජේවීර මහාසෙන් පතියා.
      💪🏾💪🏾💪🏾 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @surfhub1901
    @surfhub1901 3 години тому +25

    අපේ මාමාට නිවන් සුව ලැබේවා, 🙏

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u Годину тому +13

    පිළිම නෙලා නැති විරැවා ❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Годину тому

      👍🏾👍🏾👍🏾😢😌😔😌😔😢🤔🤔🤔

  • @OshadaSithmina
    @OshadaSithmina 2 години тому +17

    රෝහණ විජේවීර අපේ ඉස්කෝලෙ වීරයේක්❤

  • @stefannethan
    @stefannethan 2 години тому +67

    එක හොස්ටල් එකේ එක කාමරේ එකම ඇදවල් වල එකට හිටිය මනුස්සයව ඇයි එදා තේරුන්ගන්න බැරි උනේ සර්.

    • @GreenlanternX
      @GreenlanternX 2 години тому +4

      @@stefannethan යුනිවර්සිටි වල ජේපි සහ දේසපාලනේ කරන උදවියට ස්තිර කාමර නැහැ ..කාගේ හර් කාමරෙක රැ දෙගොඩ හරි ජාමේ ඇවිල්ලා කාගේ හරි සරමක් දාගෙන නිදියගෙන උදේ පාන්දර අන්ත්‍රස්ධාන වෙනවා.සමහර වෙලාවට වෙන යුනිවර්සිටි වල උනුත් ඉන්නවා.කාමරෙ ඉන්න උන් දන්නේ නෑ හිටියේ මොකාද කියලාවත්.තිස්ස ට පස්සේ තමයි ක්ලික් උනේ හිටියේ කව්ද කියලා .2019 චන්දේ කාලේ අනුර ගැන වචනයක් කිව්වද?තිස්ස දැන් අනුර ගැන කියවන්නේ මොකක් හරි තනතුරක් ගන්න.

    • @chemistry160
      @chemistry160 Годину тому

      තිස්ස් ඇවිත් දාර ඇම්ඩෙක්

    • @AD-xe2oo
      @AD-xe2oo Годину тому +3

      කොහෙ තේරුම් ගන්නද බන්..අන්‍රයියා උදේ කියන එක නෙමේනෙ හවස කරන්නෙ..පච මවන මැෂිමක්නෙ අනික අන්‍රයියා..

    • @Sfzmtl7545
      @Sfzmtl7545 Годину тому +2

      ඒ ඔයා නොදන්න තරමනේ! සර් jvp එකට කාලයක් බහැලම සල්ලි ගෙවල් පවා කැප කරල වැඩ කරපු කෙනෙක්. ඒක දන්නෙ දන්න ටික දෙනා විතරයි! අනුර ලොක්ක හොඳයි වුනාට සමහර අපත වැඩ කරන උනුත් අවාසනාවට මේ පක්ෂෙත් ඉන්නවා. කරපු අවැඩ ටිකක් නිසයි සර් අයින් වුනේ! වැඩේ සර් ඕව එළිපිට කතා කරන්නෙ නැහැ නේ!

    • @Zeroplus123
      @Zeroplus123 58 хвилин тому

      මෙන්න තවත් බයියෙක් එලියටඇවිල්ලා😂😂😂​@@AD-xe2oo

  • @sansakajayawardhana9687
    @sansakajayawardhana9687 Годину тому +9

    සුපිරි SIR

    • @dayaniwickramaarachchi9270
      @dayaniwickramaarachchi9270 16 хвилин тому

      දැන් ඔය ඕන නැති කතා කියන්න එපා සර්.ඔළුව කැරකෙනවා වගේ.මමත් A/L කළේ 89.

  • @lalsiriwardana
    @lalsiriwardana 46 хвилин тому +2

    බොහොම ස්තුතියි සර් ❤

  • @jayshn-n9575
    @jayshn-n9575 22 хвилини тому +3

    රෝහණ විජේවීර සහෝදරයා කලින්ම කියල තිබුණා , එයා අත්අඩංගුවට පත් උනොත් , " ඊට පස්සෙ එයා දෙන නියෝග පිළිපදින්න එපා " කියල .

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Годину тому +4

    ශ්‍රී ලංකාවේ අභිමානවත් හෙළ විරුවා අපේ වීරෝධාර
    රෝහණ විජේවීර මහතාට ජාතියේ ප්‍රණාමය උත්තමාචාරය.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @anakshiaseka5145
    @anakshiaseka5145 59 хвилин тому +4

    Vijeveera sahodarayava therum ganna tharam me mihikatha honda mola gedi tikak thibune na. Habai dn dn e mola gedi pahala vela kiyala hithenava. Eda ohu jeevithe poojakare hari ahinsaka vidihata. Kavadavat dekala nathi unata ohuge mune thibuna e avankakama. Adarei Rohana sahodaraya❤❤❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 години тому +15

    Great sir ❤️🌺❤️🌺🌺

  • @සෙව්වන්දිගමගේ-බ9භ

    සාධාරණය සදාකල් පුලුස්සා හෝ වලදම සඟවා තැබිය නොහැක

  • @prabhathudaya7007
    @prabhathudaya7007 2 години тому +9

    එච්චර දුක්බර කතාවක් ඔහොම හිනාවෙවී කියන එකටනම් කණගාටුයි සර්🤨🤨
    හරිනම් අඩන්න ඕන✍️

    • @Sfzmtl7545
      @Sfzmtl7545 57 хвилин тому +1

      ඔව්, ඒක සර්ගෙ ලොකු දුර්වලකමක්!

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 10 хвилин тому

    පාඩමක් අස්සෙන් හරි දරුවන්ගෙ මොලයට හරි දිශානතියට යන්න මීඩියා හරහා උදව් කල තවත් නිහතමානී මනුස්සයෙක් ..❤❤❤

  • @sathya-100
    @sathya-100 2 години тому +30

    2019දි සිහි මුර්ජා වෙලා නේ හිටියේ...😂😂😂😂😂

    • @Chekacleaningserviceanmain-o5h
      @Chekacleaningserviceanmain-o5h 2 години тому +1

      2019 සිට සර්ගේ වීඩියෝ 2024 වෙනකම් බලන ඔබට ස්තුතී 😝😝😝ඇයි බං උබ ඩේට කපාගෙන මුලු වීඩියෝ එකම බලල views දෙන්නෙ ඉතිං 🤣🤣🤣 ඒකත් කමක් නෑ කියහන්කො තව comment දාල තව trending කරනව 😂😂

    • @Mr_WhiteJrJr
      @Mr_WhiteJrJr Годину тому

      ​@@Chekacleaningserviceanmain-o5h facts 😂 video එකක් දාපු ගමන් බලලා ගොං කමක් comment කරන්න බලන් ඉන්නෙ මේ ගොං හිපාටුවො ටික

    • @nuwandesilva457
      @nuwandesilva457 Годину тому +3

      ගෝට මෙයාගෙ පැලෝපීය නාලය මිරිකුවනෙ 😂

    • @Randysen-r3b
      @Randysen-r3b 58 хвилин тому +2

      වැල යන අතට මැස්ස ගහන තිස්ස 🤣😂😂

    • @aroshfernando7108
      @aroshfernando7108 57 хвилин тому

      තිස්ස සර් මගේම වයස.. මමත් එක වතාවක් jvp එකට චන්දේ දුන්නා ඒ නන්දන ගුණතිලකට (මගේ ගෙවල් ළඟ ) පසුව මම ලංකාවෙන් පිටත් උනා(2002).. 2019 අපේ ගොඩක් අය ගෝටාභය වටා එක් උනේ රටේ ආරක්ෂාවට (ඒක මවාපෑමක් අපි වගේම සර්ත් අහුවෙන්න ඇති )දැන් අපි මාලිමාවේ කියන ගොඩක් අය එදා jvp එක ගැන දන්නේ නැහැ... මට.. ඔබ‍ට වගේම තිස්ස සර්ටත් එදා වරදින්න ඇති..

  • @dissakumari1875
    @dissakumari1875 Годину тому +3

    සර් ඔහු අපේ කාලේ වීරයෙක් ඔහු වේනුවේන් ඔහුගේ පුතා උවිදු තාත්තා ගේ ප්‍රතිපත්ති අරගන ජනතාව අතරට යනවා ඔහු නියම හෙළයෙක් . සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏!!❤️❤️

    • @jagathmarapana387
      @jagathmarapana387 59 хвилин тому +1

      පුතාතාත්තගෙ වාසගම විතරයිගත්තෙධනපතියන්ට කඩේ යනව ටික දවසයි නියම ස්වරැපය පෙනෙයි

    • @jayshn-n9575
      @jayshn-n9575 13 хвилин тому +1

      උවිදු විජේවීර ,
      රෝහණ සහෝදරයාගේ පුතෙක් උනත්
      අජානේය අශ්වයෙකුට දාව උපන් කොඨලුවෙක් .
      අනුර කුමාර සහෝදරයා
      රෝහණ විජේවීර සහෝදරයාගේ
      ජාතක පුතෙක් නොවුනත්
      ඔහුගේම ලෙයින් උපන් වීරයෙක් . අනු විජේවීර .

  • @nishabandara8390
    @nishabandara8390 2 години тому +5

    සර් හරි. මෙ හැමදෙයක්ම අපි අධ්‍යයනය කරන්න ඕන අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා . එක එක මිනිස්සු එක එක විදිහ. අපි ඒ දේවල් කතා කරන්න ඕන පක්ෂ අදාල නැ . හොද අයට හොද කියනවා වැරදි තැන වැරදියි කියනවා.ඒත් අවසනාවට තවත් මේකෙ ඉන්න උන් ඇගිලි දික් කර කර ප්‍රශ්න ඇති කරන්න හදනවා පක්ෂ බදාගෙන. මෙච්චර කාලයකට ලැබුනු දේකුත් නැ කරපු දේකුත් නැ . ඒත් මෙ මිනිස්සු ඇයි මෙච්චර තවත් කඩේ යන්නෙ කියලා හිතා ගන්න බෑ ඒ උනාට සර් සර්ගේ අදහස් ඉදිරිපත් කරන්න . ගන්න පුලුවන් දේවල් අපි ජීවිතේ ට ගන්නවා ඉගෙන ගන්නවා ඒකෙ වැරද්දක් නැ . සර් කවුරු බැන්නත් ගනන් ගන්න එපා. ඇගෙ වදින්නෙ නහනේ.

  • @samaonaki3876
    @samaonaki3876 Годину тому +2

    Sir Great💖👍👍👍👍❤❤❤❤❤

  • @mlith
    @mlith 3 години тому +10

    5:59 මෙතන ඉදන් තමා කතාව❤හිනත් යනවා ඉතින් සර් එවගේ සුපිරි මිනිස්සු ගැන දැන් කතා කරද්දි එත් දැන් හරී එගැන කතා කරන එක හොදයි

  • @CHAMUDITHA_PREMATHILAKA
    @CHAMUDITHA_PREMATHILAKA Годину тому +2

    සර් 💖🤗

  • @AD-xe2oo
    @AD-xe2oo Годину тому +13

    " මේන් මෙහෙම පැලෝපීය නාලෙ කපලා සමනල් ගැටේ ගහලා තමා සිංහල අම්මලව වද කරන්නෙ.තේරෙනවා නේද මං කියන දේ ? "
    " ගිවිසුම සම්මත උන ගමන් ඇමරිකානු හමුදාව මෙහෙ ඇවිල්ලා ලංකාව හරි මැද්දෙන් බෙදලා ගහනවා තාප්පයක් "
    " දරුවනේ රට බේරගන්න අන්තිම අවස්තාව ඇවිත් තියෙන්නෙ "
    " අනුර කුමාර මගෙ ඇදට උඩ ඇදේනෙ නිදාගත්තෙ බලන්ටකෝ නේද ? "

    • @Nadeeshnipun
      @Nadeeshnipun 29 хвилин тому

      Me tissa kiyanne daara amdek

    • @Skane-h1w
      @Skane-h1w 28 хвилин тому

      ❤❤❤❤❤aththa minissu mehema thamai

    • @Nadeeshnipun
      @Nadeeshnipun 25 хвилин тому

      @@AD-xe2oo wala kohed tissa sir massath aran ethana

  • @MrAlpitiya
    @MrAlpitiya Годину тому +4

    රෝහණ විජේවීර සහෝදරයා , රූපවාහිනියෙන් ප්‍රකාශයක් කලා මමත් ඒක බැලුව, නමුත් එය එවකට ප්‍රේමදාස රජයට සමීපව සිටි නිහාල් සිල්වා විසින් ඔහුගේ හඩ කවපු වීඩියෝවක්, ඒ ගැනත් හරියට ලමයින්ට පැහැදිලි කරානම් වටිනව,. ඒ තුලින් ලමයි වැරදි වැටහීමක් ගන්න පුලුවන්. එය නිවැරදි කරන්න.

  • @MalikaGunasekara-s9j
    @MalikaGunasekara-s9j Годину тому +4

    එහෙම මැරුව නම් ඒ මරපු විදිහටම ඒකට සම්බන්ධ සියලු දෙනාට ම ඒ විදිහේ වේදනාකාරී මරණයක් අත්වෙන්න ඕනේ,මම දාර්මනුකුලව මේ කියන දේ වැරදි,ඒත් මේ වගේ අපරාධ කළ උන්ට දඩුවම් උපරීමෙන් ලැබෙන්න ඕනේ😢

    • @SE_1RRLVMMP
      @SE_1RRLVMMP Годину тому +1

      @@MalikaGunasekara-s9j එයාලගෙ සිරුරේ කැලි සවලෙන් එකතුකලා පෙට්ටිය සිල්කලා එච්චරයි

    • @MalikaGunasekara-s9j
      @MalikaGunasekara-s9j 54 хвилини тому

      😢​@@SE_1RRLVMMP

    • @hkindika3374
      @hkindika3374 17 хвилин тому

      ඒක සිදු උනා. මගේ කමෙන්ට් එක බලන්න. වැඩි විස්තර ඇතුලත්.

  • @charlesrohan6642
    @charlesrohan6642 9 хвилин тому +1

    විජේවීර රටට කරපු අපරාධ ටිකත් කියන්නකෝ මාස්ටර්...

  • @himalipiyadarshani3993
    @himalipiyadarshani3993 13 хвилин тому

    බොරැල්ලේදී දවස් ගානක් ගැහුව කියපු කතාව වැරදි. අයෙත් ඒ චායාරුප ශිල්පියා ගේ කතාව අහන්න

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka 2 години тому +11

    ඡන්දෙ වෙලාවේ මග ඇරලා passe ලොරි talk. ජයග්‍රහණයට පියවරු ගොඩයි.

    • @anjanawickramasinghe2466
      @anjanawickramasinghe2466 2 години тому +1

      පැලෝපීය නාල මිරිකලා වඳ කරන්න පුළුවන් මයි කියලා පස් කෑවා 🤣

    • @Mr_WhiteJrJr
      @Mr_WhiteJrJr Годину тому +1

      තවත් ගොං හිපාටුවෙක් තමන් කැමති නැති මනුස්සයෙක්ගෙ video එකක් දත් මිටිකාගෙන බලනව 😂 අසරණ සම්පතයා

    • @Randysen-r3b
      @Randysen-r3b 56 хвилин тому +1

      වැල යන අතට මැස්ස ගහන තිස්ස 🤣😂😂

  • @roshanathula8478
    @roshanathula8478 54 хвилини тому +3

    දැන් ඕකෙන් ප්‍රශ්න එනවද විබහගෙට😂

  • @Rmd289
    @Rmd289 3 години тому +14

    ජනාධිපතිතුමනී..සර්ගේ ණය 700/=Rs භාණ්ඩාගාරය වෙත යොමු කරන ළෙසට දැණුම් දෙන්න.🤭🤭🤭❤

    • @Sunrizeツ
      @Sunrizeツ 3 години тому

      @@Rmd289 😂

    • @Chekacleaningserviceanmain-o5h
      @Chekacleaningserviceanmain-o5h 2 години тому

      හැම කමෙට් එකක්ම බල බල ඒවට රිංග රිංග ගෑස් ස්ලිින්ඩර් පුපුරපු එකෙක් එක්කෝ දුරකථන විසන්දි වෙලා පොහොට්ටුව පිපෙන්න කලින්ම පර උනාම දුකයි තමයි.... 🤧🤧🤣😂😂🤧🤧😭😭😭😭😭😭😭😭

    • @cmadhuranga3692
      @cmadhuranga3692 Годину тому

      @@Rmd289 අම්මපා ඔව් මු 700 ක් ගැන කියලා හෙන පොරක් වෙන්න හැදුවා... චන්දේ දින්නට පස්සේ 🤣🤣🤣
      දැන් රාජපක්ෂ පුකවල් හොදලා වැඩක් නෑනේ😀😀😀

    • @gihankavinda165
      @gihankavinda165 Годину тому +1

      එහෙම තමයි ඉතින් කරන්ඩ ඕනෙ😂,තොපි ඉතින් මහින්ද රට බේර ගත්ත කිය කිය හිටපන් හැමදාම,බේරගත්ත රටේ හිගා නොකා හිගා කන තත්වෙට දැම්මම හොදයි​@@MR_ACADEMY

    • @MR_ACADEMY
      @MR_ACADEMY Годину тому +1

      @@gihankavinda165 මාලිමාව පලු යන්න බැනපු අය 😂🤦‍♂️ Views ගැනීම පතා videos දාන එක තමා පැංචො අවුල 😅💔

  • @lakshanjayathilaka30
    @lakshanjayathilaka30 10 годин тому +6

  • @jay-walker3584
    @jay-walker3584 Годину тому +3

    ජවිපෙ පංති පහ කරන ටියුෂන් සර්.

  • @Kpmusic-g2p
    @Kpmusic-g2p 59 хвилин тому +3

    ඇ බන් සර් ඇමරිකාවෙන් රට බෙදලා විකුනනවෑ කිවිවෙ උබ නෙද බන් 😂

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 36 хвилин тому

    Ape සහෝදරයා pau...

  • @සෙල්ලම්ගෙදර-ච8ෂ
    @සෙල්ලම්ගෙදර-ච8ෂ 2 години тому +5

    මේ වගේ කපටි නයිදෙ කෙනෙක්
    අරවින්ද අයිය මතක් වෙලා මල්ලිට😂

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 38 хвилин тому +1

    Wanesa වැඩසටහනේ රෝහණ විජේවීරගේ ගාතනයේ සියලු විස්තර ඇති වැඩසටහන් දෙකක් ඇත. වැඩි විස්තර දැනගන්න එය නරබන්න❤

  • @MahendraTennakoon
    @MahendraTennakoon 26 хвилин тому

    ඔක්කොම හොඳයි සහෝදරයා ..එක ම එක වරදක් නැති නම් 😢

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 години тому +23

    රෝහණ සහෝදරයාගේන් වැද වැද අපි සමාගත යුතුයී.ඔහුව තේරුම්ගන්න අපිට කල්යැම ගැන 😪😪😪🙏🙏🙏

    • @Nadeeshnipun
      @Nadeeshnipun 30 хвилин тому

      😂😂😂😂

    • @rasika110
      @rasika110 26 хвилин тому

      😂😂😂😂

    • @Nadeeshnipun
      @Nadeeshnipun 24 хвилини тому

      @@charnipriyangika9028 ko me rohana mata wadinna

  • @denethweerabandara1452
    @denethweerabandara1452 54 хвилини тому +2

    දැන් නිකන් npp එකට කඩේ යන්න එපා කලින් ගෝටා ටත් කඩේ ගියානේ sir 🙂

    • @thusitharajapaksha8790
      @thusitharajapaksha8790 18 хвилин тому

      BORU KIYALA KATU GASSAPU SAAPE EHENMAMAI: KALEKINA PASSE THWA MATHAYAK EIDA MANDA?

  • @niriellagejayamanna57
    @niriellagejayamanna57 2 години тому +6

    නිල්දන්ඩාහින්න නෙමෙයි හිටියෙ ගම්පොල නාවලපිටියෙ පාරෙ උලපනේ තේ වත්තක .

    • @faznakaleel4570
      @faznakaleel4570 2 години тому

      Ow oba hari

    • @kasstump927
      @kasstump927 26 хвилин тому

      He doesn't know where Wejiweera was arrested. Dont disclose without knowing the truth.
      This guy was a supporter of Gota. Told so many wrong talks about
      Dr. Shafee. This guy is a selfish guy.

  • @dineshsura7954
    @dineshsura7954 22 хвилини тому

    සර් ඔයා හොද ගුරුවරයෙක්.හැබැයි මේ සැරේ තමා චොරම උනේ

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 48 хвилин тому

    Adarei Ser...❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉

  • @oneworld1978
    @oneworld1978 3 години тому

    People never change,
    Sad part of human nature,
    ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @hunter11552
    @hunter11552 Годину тому +3

    Wasi paththata hoyya 😂😂

    • @denethweerabandara1452
      @denethweerabandara1452 49 хвилин тому

      ඇත්ත 😂💔ඊ ලග පාර සජියා දිනුවොත් වැරදිලාවත් ඊ ලගට එයාටත් කඩේ යනවා ෂුවර් 😂💔

  • @umandawickramathanthri5931
    @umandawickramathanthri5931 2 години тому +12

    සර් කෙලින්ම "මම මොන පක්ෂෙකටවත් නැහැ" කියලා කිව්ව එක ගොඩක් වටිනවා.නැත්තම් 2019 වුනා වගේ තත්ත්වයක් බැරිවෙලාවත් නැවත වතාවක් ඇතිවුනොත් ඒ ඔක්කොම ආයිමත් යන්නෙ සර්ගෙ පිටින්.ඒක නිසා ප්‍රඥාවට නම් කීයටවත් වැහෙන්න දෙන්න එපා සර්❤❤

    • @SE_1RRLVMMP
      @SE_1RRLVMMP 2 години тому

      ආත්මාර්ත කාමියා

    • @Black_Whole2325
      @Black_Whole2325 Годину тому

      ඒ තමයි තක්කඩි කම,අපේ සර් උනාට ඒකයි ඇත්ත

    • @Mr_WhiteJrJr
      @Mr_WhiteJrJr Годину тому

      ​@@Black_Whole2325 අනෙ උබෙ සර් වෙන්නෙ කොහොමද යකො 😂

  • @ChandiAbeywaradena
    @ChandiAbeywaradena 57 хвилин тому +1

    මේ තිස්ස සර් ඔයාගෙ පන්තිවලත් ඉන්නව සීයල ලොකු තාත්තල jvp යෙන් කපල වද දීල මරපු එක දන්න දරුවො.chit ලියවල බලන්න.එක පැත්තක්ම සාධාරණීකරණය කරන්න එපා .හිතට එකගව කතා කරන්න.අද 3/2 ඇති ඒව කළ හෝ ඒවට අනුබල දුන් අය.

  • @LeinAsokaPiyasiri
    @LeinAsokaPiyasiri 3 години тому +4

    මේ පක්ෂය ගෙනයන්න පටන් ගත්ත '' චේ'', ගැනත් සර් අනවාර්යයෙන්ම දන්නව ඇති. ඒත් උගත් මිනිසෙක්.
    සර් මම ඔබ තුමා වාගේ ඔය වාගේ දේවල් හොයන්න කියවන්න ආශයි.
    මට පක්ෂ යක් නෑ. මගේ පරම්පරාව නීල්.
    බඩගින්නේ කූප්පී ලාම්පු එලියෙන් පාඩම්කර A/L PASS 4-3ට.AYTONY AT LAW කලා. මගේ ලොකු පොසත් නැන්දේක්/මාමෙක් මට උදව්කලේ නෑ.
    BABYSITTER විදීයට රට ආව මම අද තනි වෙලා. මටත් නොදැනීම මම අනුර කුමාර දිසානායක මහතා ගේ කතාවල සත්‍ය දැක්ක.
    ඒත්..😢😢😢😢😢😢😮

  • @nilanthajayawickrama5859
    @nilanthajayawickrama5859 Годину тому +1

    නිල්දණ්ඩාහීන්න නෙවෙයි, මහත්තයෝ . නිල්දණ්ඩාහීන්න තියෙන්නේ වලපනේ. විජේවීර අහූ උනේ උලපනේ තේ වත්තක. එහෙ සැගවිලා හිටියේ. මුදල් ගෙවු බිලකින් අහු උනා කීවට ඒක උනේ ඔත්තුවකින්. මෙයාව අරං ගියේ මියගිය බ්‍රිගේඩියර් ජානක පෙරේරා කියලා තම කියන්නේ. එවකට ලුතිනන්. භාර ගත්තේ රංජන් විජේරත්න. ඉන් එහා දන්න ඒවා කියන්න අමාරුයි..

  • @chemistry160
    @chemistry160 Годину тому +8

    මුගෙන් තමා උසස්පෙල ලමයි පරිස්සම් වෙන්න ඔනි

    • @Randysen-r3b
      @Randysen-r3b 55 хвилин тому +1

      වැල යන අතට මැස්ස ගහන තිස්ස 🤣😂😂

    • @denethweerabandara1452
      @denethweerabandara1452 47 хвилин тому

      ඕකා npp එකට කෙල උනොත් ඊ ලගට එකටත් බනිනවා ෂුවර් එන එන ආණ්ඩුවට කඩේ යනවා 😂🙂

  • @NextGenTechConcepts
    @NextGenTechConcepts Годину тому +1

    IMF රට මැදින් දැන් බෙදන එකක් නැද්ද

  • @sltrendingboy1332
    @sltrendingboy1332 2 години тому +2

    sir ara 88/89 gana kiyala kalim dapu video eka ayen kalane.. ay danna sir dan prashnayak na. AKD PRESIDENT BATALANDE VADAKAYA DAN GEDARA

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 4 години тому +1

    Top

  • @chathuralakshan8817
    @chathuralakshan8817 10 годин тому +1

    waiting videos

  • @nethmiperera3644
    @nethmiperera3644 2 години тому +1

    ❤❤❤❤

  • @sanas.193
    @sanas.193 2 години тому

    Sir ❤❤❤

  • @arisena-t2i
    @arisena-t2i Годину тому +1

    මිනිසුන් මරා පුළුස්සා දැමිය හැක.එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු මරා දැමිය නොහැක.

  • @shanhansaka7491
    @shanhansaka7491 Годину тому +1

    සර් මෙ npp එක අල්ලගෙන හෑමදම කෑ ගහන් නැතුව
    npp අන්ඩුවෙන් AL ලියන අපිට වෙච්ච අසාදරන්ය ගැන කතා කරන්නකො

    • @PraveenS-s1o
      @PraveenS-s1o 34 хвилини тому

      😂 yako oka api dawas 20 vithraya kiyanawa gannak naha wagae innawa bn mun okkoma ekai

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP 2 години тому +1

    අපේම අය අපිව නොමරා මැරුව එයාල මොනව නොකරයිද දේසපාලුවන් සමගතියන තරහා තමයි සිංහල යන් පිටින් යැවුවෙ නැවත එලෙස නොමවේවා

    • @tkaavi
      @tkaavi 2 години тому

      😂

  • @pkwijerathne4565
    @pkwijerathne4565 Годину тому +1

    මේ මිනිසුන්ට මේක කර ගෙන යන්න දීලා කට වහගෙන ඉන්න.මෙච්චර කල් කට වහගෙන ඉදල මිනිසුසු මැරිල මැරිල ආන්ඩුවක් හදාගත්තා.ඒ වෙලාවේ ඔයා නිදිදිද?ඇයි මේ මෙච්චර උනන්දුවක් ඒ කාලේ නොතිබුණු .

  • @Upaliariyapala-mv1ce
    @Upaliariyapala-mv1ce Годину тому +1

    ඕයගානට npp එක promot කරාම අැති සර්

  • @Randysen-r3b
    @Randysen-r3b Годину тому +7

    වැල යන අතට මැස්ස ගහන තිස්ස 🤣😂😂
    කට්ට තිස්ස

  • @jagathsiriwarnakulage5769
    @jagathsiriwarnakulage5769 Годину тому +1

    71 විප්ලවයක් කරන්නේ නැතුව චන්දේ ඉල්ලුවානම් ඉක්මනින් බලය ගන්න තිබ්බා . විජේවීර එදා ගත්තේ වැරදි තීරණයක්.

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 Годину тому +1

    අනූරය කාබරේදි මොකක් හරි කරල😂😂

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 4 години тому +3

    ඇයි මෙච්චර සාක්කි තිවිලත් තමන්ගේ නායකයා පනපිට්න් පුචචද්දි පුචචන්න අනදුන්නිලදාරියා වෙදිකාවෙ නග්ගගෙන කථ් පවත්තන්න දෙන්නෙ නායකයාගෙන් පලිගන්නද?

  • @JudeMorris-th1bu
    @JudeMorris-th1bu 59 хвилин тому

    "❤රෝ❤️හ❤️ණ 🙏 වි❤️ජේ❤️වී❤️ර❤"

  • @BandarawelaFans
    @BandarawelaFans 2 години тому +1

    ❤රටේ බහුතරයක් අකමැතිව සිට බලවේගය අද රටටම ජාතික ජන බලවේගයක් උනා NPP එකට රට ගොඩ ගැනීමට නොහැකි නම් විකල්ප පක්ෂයක් ලංකාවේ නෑ❤

  • @charithasuranga659
    @charithasuranga659 Годину тому +1

    ඡන්ද කාලෙට කොහෙන් හරි පාත් වෙනවා... ජනප්‍රිය වෙන්න මිනිස්සුන්ගේ ඔලු කන්න එපා... එක පාරක් හෙල ජාන ගැන කියලා ඔලු කෑවා... අර උදේට TV වලට එන කේන්දර කාරයෝ වගේ මිත්‍යාව පතුරවන්නේ නැතුව විෂයට අදාල දේ ලමයින්ට උගන්නවන්න... අද ලංකාවේ හාල් මාෆියාවටත් වැඩි ලොකුම මාෆියාව ටියුෂන්... විෂයකට 5000යි... රු 1500ක් වගේ ගත්තම මදිද විෂයකට... අපි NPP ආණ්ඩුවක් ගෙනාවේ දැඩි නීති රීති ගෙනත් ඔය මාෆියාවල් පාලනය කරන්න...😊😊😊

  • @1234-y2q
    @1234-y2q 41 хвилина тому

    අනිවාර්යයෙන්ම යුද්දයක් එනකොට මහින්ද මහත්තයා මතක් වෙයි අපි හැමෝටම

  • @yuganiranga5999
    @yuganiranga5999 4 хвилини тому

    සර් කියපු කවිය තියෙන්නේ සුභාෂිතයෙ නෙවේ ලෝවැඩ සඟරාවේ..

  • @kapilapanditharathna1799
    @kapilapanditharathna1799 13 хвилин тому

    මමත් එදා 82දි විජේවීරට චන්දෙ දුන්නා. වල්පනේදී තමයි එදා අල්ල ගත්තා කිව්වෙ.

  • @SSSSSSSSSSSSS353
    @SSSSSSSSSSSSS353 Годину тому +1

    🫡රෝහණ සහෝදරයා🔔🫡

  • @Veda_gedara
    @Veda_gedara 2 години тому

    Sir ඔහ

  • @munasindisanayaka900
    @munasindisanayaka900 53 хвилини тому

    නුගත් දේශපාලනය මත නිසා උගත් මිනිස්සු කොච්චර බිලිගත්තා

  • @KosalaKoralage
    @KosalaKoralage 2 години тому +1

    තාත්තව හරියට දැකලා නැහැ 😂😂

  • @sherryrodrigo5457
    @sherryrodrigo5457 Годину тому

    So sad for what they did to Rohana wijeweeea.
    It is heartbreaking 😢
    Atleast now the NPP will make his dream come true.
    God bless President Anura and his team.

  • @Tan-xc6um
    @Tan-xc6um Годину тому

    Nildandahinna neme sir ulapane senmeris watthedi atadanguwata gatte

  • @gardihewageivan3320
    @gardihewageivan3320 Годину тому

    ඇත්තටම...සර්ට කකුලුව ගැන කියන්නද අවශ්‍ය..? නැත්නමි...???හොදයි.. සර් එය තමයි ඇත්ත කතාව..අපේ රටෙි ඒ සිදුවී ඇත්ත දැනගන්න විට..අපිට හිතෙනවා මොන තරමි කැත තිරිසන් දේශපාලනයක්ද තිබුනේ..තරැණ ලමයිට එය කියාදෙන එක හොදයි..අපේ රටෙි අතීත දේශපාලනයේ කල ඇත්ත කතාව ඔිනේ..එදා අධර්මිස්ට පාලකයගේ පුතාත්...ඝාතනයට ලක්වූ කෙනාගේ පුතත් ඡීවතුන් අතරයි...සර්ට ස්තූතියි...කකුළුව කතාවෙන් එය ලමයිට කියා දීම ගැන..නමුත් එදා සිටි පාලකයත් එහෙම පන පිටින්ම කෑලිවලට කැඩිලාම අළු වුනානේ....නේද?

  • @pkwijerathne4565
    @pkwijerathne4565 Годину тому +1

    දවස් ගානක් ගැහුවේ නෑ.බොරු කියන්න එපා.අද්‍යනය කරන්න හරියට.subject එක උගන්වන්න ඒ ඇති

  • @slnjoy
    @slnjoy 2 години тому

    😥😥

  • @ravidissanayake7634
    @ravidissanayake7634 7 хвилин тому

    මොනව උනත් ආත්මාර්ථය සහ පරාර්ථය 50%

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 24 хвилини тому

    දැන් තමයි රෝහණ විජේවීර ගැන තේරිලා තියෙන්නේ

  • @sujeewaviraj530
    @sujeewaviraj530 Годину тому

    සර් නිල්ඩන්ඩාහින්න නෙවෙයි උලපනේ හිටියේ

  • @kasunpiyumantha8662
    @kasunpiyumantha8662 Годину тому

    දැන් තියෙනවා වාගේ ආණ්ඩුවක් හදන්න නම් විජේවීර ගේ කිසිම බලාපොරොත්තුවක් තියෙන්න ඇති කියලා මම නම් හිතන්නේ නෑ...😂😂😂😂

  • @nilminikumari8204
    @nilminikumari8204 2 години тому +1

    ජනාධිපති වෙන්න නම් සපෝට් කලේ නෑ.එතකොට කීවේ ගෝටා ගෙනල්ලා කරපු මෝඩකම ගැන.තැනකට ආවට පස්සේ අපේ එකා මගේ එකා කියන්ට කට්ටිය බෝමයි

  • @Chuutiya-fernandohk2sz
    @Chuutiya-fernandohk2sz 8 хвилин тому

    සර් මුන් මේ කරන්නෙ රොහන විජේවීරගේ අදහස් නෙමෙයිි.....😢

  • @SsChamara-c3t
    @SsChamara-c3t Годину тому

    උතුරේ කොමාන්ඩෝ හමුදා කඳවුරට ජෛව විද්‍යාත්මක ප්‍රහාර එල්ල කිරීම පිලිබදව ඉදිරිපත් කිරීමක් කරන්න, මෙය වර්තමාන සිදුවීමකි,

  • @RoshanBuddikaputha
    @RoshanBuddikaputha 2 години тому

    Eka thama kalakanni hedi gevila yanne

  • @lahirusampath1766
    @lahirusampath1766 3 години тому +3

    හැබැයි ඉතින් විජේවීරව හොයා ගත්තේ වොශින් මැශින් බිලකින් කියල මම වීඩියෝ එකක් දැක්කා, ඒ කාලේ සාමන්‍යයෙන් වොශින් මැශින් එකක් තියෙන්නෙත් ඉතින් හොදටම යමක් කමක් තියෙන අයට තමයි,😅😅😅 මේ යකාත් හොදට හම්බ කරගෙන නම් තියෙනවා හැබැයි.

    • @nimeshdilshan4735
      @nimeshdilshan4735 2 години тому +2

      Ee somawansha,,eya vijeweera athulu deshapalanaya mandalayama pawadunna kylath kathawak kynw,,eya sirisena coorayge massinalu,,premadasage dakunu atha sirisena corray

    • @jayasinghalaksman-hx5gs
      @jayasinghalaksman-hx5gs 2 години тому

      ඔබ ඕක දන්නේ එදා රාජ්ය මාධ්‍යය හරහා ප්‍රචාරය කළ බොරු නිසා බව කරුණාකර පිළිගන්න

    • @SudathAttygalla
      @SudathAttygalla 2 години тому

      මූ අමු කාලකන්නියෙක් මූට කියන්න වචන නැහැ උඹට විදින්න ලැබෙයි​@@jayasinghalaksman-hx5gs

    • @nimaldissanayake4333
      @nimaldissanayake4333 Годину тому

      නෑ.මහන මැෂිමක බිලක් හම්බ වුණේ.ඔයා බොරු කියන්න එපා.

  • @hasinduherath542
    @hasinduherath542 3 години тому +4

    අපේ සර්❤

  • @shashindugamage2871
    @shashindugamage2871 Годину тому +1

    කාලෙකට නයි Promote කරනවා . කාලෙකට තව පක්ෂෙකට හොද කියනවා .සර් ගුරුවරයෙක් වශයෙන් ගොඩක් වටින මනුස්සයෙක්.හැබැයි දේශපාලනික වශයෙන් ගෙම්බෙක්. දිනන අතට පනින්න එපා සර් ලැජ්ජයි .2019 සර්ගෙ video එකක් ඇති ඒක බලන්නකෝ මුලින්.😂 ( පැලෝපීය නාල කතාවකුත් කිව්වා වගේ මතකයි.)

  • @MistrHollywood
    @MistrHollywood 42 хвилини тому

    Don't celebrate early, long way to go

  • @ThakshilaABC
    @ThakshilaABC 15 хвилин тому

    Il mahe wiruwo kiyala anusmaranaya karanne 13 november neda sir date eka kiyanne 13september 1989 kiyalane mistake ekakda ehema nathinam ethumawa maranna kalin. Tyre preme marana sahathike liyalada

  • @ChamindaGamage-d4u
    @ChamindaGamage-d4u 2 години тому

    “අප මරා දැමුනද, අප නගූ හඩ සදා අමරණීයයි”
    ඔහු කිව්වෙ එහෙමයි.
    ඔහුන් පෑතූ ලෝකයට යන මාවත අද එළිපෙහෙලි වී ඇත.

  • @theaim2897
    @theaim2897 16 хвилин тому

    ලොවැඩ සගරාවේ කව්යක් සර්

  • @PRIYANTHIHEWAGE-d9r
    @PRIYANTHIHEWAGE-d9r 3 години тому +1

    මම ජීවිතේට කකුලුවෝ කන්නැත්තේ ඒ නිසායි.

  • @screen833
    @screen833 2 години тому +6

    මුන් දැනටමත් උතුරේ ආමි කෑම්ප් එකක් අයින් කරලා..අපේ කොල්ලො මරාගන මැරිලා ගත්තු ඒවා..ඕනවට වඩා කඩේ යන්න එපා සර්..පස්සෙ හැන්ගෙන්නවත් තැනක් නැති වෙයි..සර්ට ආදරේ නිසා කීවේ ❤

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 2 години тому +1

      පුක සුදුද

    • @dasunkaldera782
      @dasunkaldera782 2 години тому

      ජාතිවාදේ අවුස්සන්න එපා පරයෝ

    • @SE_1RRLVMMP
      @SE_1RRLVMMP 2 години тому +1

      අපේම අය අපට විනකටිනකොට වෙනඅය මොනවා නොකරයිද පරදේසපාලුවො කලදේවල්නිසා තමයි අපෙන් පලිගත්තෙ නැවත එසේ නොමවෙවා

    • @screen833
      @screen833 Годину тому

      @@ruchirarasanga-c3f 😅පුක ගැන අහන්නෙ ඇයි උබ කිරිපනුවෙක්ද ගෝතයා

  • @KavishaKavisha-rs6wm
    @KavishaKavisha-rs6wm 3 години тому +4

    දේශපාලනය ගෙන ඉතින් හොදට ම දන්නේ සර් තමයි.අපේ තාත්තාත් දේශපාලනය කරනවා.අපේ ආණ්ඩුව ආවා සර් .