පැරදුන අය LIST එකට දැම්මේ වැරදිලා නෙමේ | TILVIN SILVA | NETH FM

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ • 133

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 10 годин тому +51

    විශිෂ්ඨ නායකයෙක් ,හොද දැක්මක් ඇති අයෙක්...කාටත් හොද කියවීමක්..ඇති විශිෂ්ඨ ග්‍රන්ථයක් ..🙏

  • @chamaliranasinghe
    @chamaliranasinghe 13 годин тому +52

    ඉතිහාසයට අලුත් පාඩමක් එක්ක අලුත් පොතක් ලියන්නට ලස්සන පරිජ්චේදයක ලස්සනම කොටසක් තමයි ටිල්වින් සිල්වා සහෝදරයා ...ඉගෙන ගන්නනම් ..මෙන්න මේ පොත කියවන්න ...

  • @muthurajk20
    @muthurajk20 7 годин тому +17

    மதிப்புக்குரிய ஐயா டில்வின் சில்வா அவர்கள்
    உங்கள் கணிப்பு எல்லாம் சரி சமமாக இருப்பது பெருமை .
    நீங்கள் மனித நேய மாமனிதர்

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 7 годин тому +19

    නියම මානව හිතවාදියා ටිල්වින් සහෝදරයා ඒ වගේම සුන්දර හදවතක් තියෙන අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට වැඩ කරන නියමුවෙක්❤❤❤❤

  • @volexengineering4627
    @volexengineering4627 10 годин тому +21

    මේ මෙයාගේ දේශපාලන කියවීම, සාහිත්‍ය කතාකරන්න ඒ කතාව මීට වඩාත් සුන්දරයි. බහුතරයක් 3% දෙනාම සුන්දර වූ මිනිසුන්, එය තේරැම් ගන්නට ප්‍රමාද වූ ප්‍රමාණයටම රට දුක් වින්දා. ❤❤❤❤

  • @sampathdharmadasa2695
    @sampathdharmadasa2695 8 годин тому +29

    මම වවුනියාවේ ස්ථීර පදිංචි කෙනෙක් මම ගොඩක් කල් ඉඳලා ජවිපක්ෂයේ වැඩ කරනවා. ඉතින් උපාලි සහෝදරයා උතුරේ ඡන්ද ටික හදන්න ගොඩක් මහන්සි වුන කෙනෙක් එයා,උපාලි සහෝදරයා උතුරේ ඡන්ද අවුරුදු ගණනාවක් අල්ලගෙන හිටපු කෙනෙක් එයා ජාතික ලැයිස්තුවෙන් ගත්ත එක ගොඩක් හොඳයි

    • @s.h.a.ruwannadeeshan1494
      @s.h.a.ruwannadeeshan1494 6 годин тому

      මට මගේ යාළුවො 10 දෙනෙක් විතර කිව්ව දෙයක් තමයි ඔය උපාලි කියන කෙනා මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න දන්නෑ,විවිධ අපචාර චෝදනා තියනවා කියන එක.ඒ අය උපාලි මහත්තයට චන්දෙ නොදී දෙමල අයට දුන්නෙ ඒ නිසා කියලා.අනික එයා හැමතැනම කියලා තියනවා අනුර සහෝදරයා එක්ක එක පන්තියේ හිටියලු කියලා.ඒ නිසා එයා පැරදුනත් පාර්ලි මේන්තු යනව කියලා.ඒ විතරක් නෙමෙයි ඇමතිකමකුත් ගන්නවා කියලා...

  • @ema.6024
    @ema.6024 10 годин тому +68

    ටිල්විල් අයියේ උඹ වගේ කැප කිරිමි කරන්න පුළුවන් උන් ❤❤❤ එකයි මේ ලෝකෙටම.

  • @sumududesilva6782
    @sumududesilva6782 9 годин тому +14

    උතුර ජයග්‍රහණය කිරීම ඇත්තටම බොහෝ සතුටට කරුණක්!
    නමුත් එයම අසතුටට කාරනාවක් වීමට ඇති ඉඩකඩ වහා දුරුකිරීමටත් රජය පියවර ගැනීම ඉතාමත් වැදගත්ය!

  • @amaradasasamarakoon1279
    @amaradasasamarakoon1279 10 годин тому +23

    ජවිපෙ නොසැලෙන වෘක්ෂය
    ලොකු අය්යා ❤❤❤❤❤❤❤

  • @ishanivm
    @ishanivm 12 годин тому +35

    ශ්‍රී ලාංකිකයො ලෙස මේ ලද ජයග්‍රහණයේ පසුපස සිටි විශාල වූ රූක්ෂ ගස ටිල්වින්. රටට ජය 👍✌🧭✌

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 8 годин тому +13

    නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමේ දී තරුණ අයට මුල්තැන දීල ඒගොල්ලන්ව ශක්තිමත් කිරීම අනාගතයට හොඳ නායකවරු බිහිවීමට හේතුවක් වේවි.

  • @alvinperera-yi4cb
    @alvinperera-yi4cb 10 годин тому +11

    ආදරෙයි ගොඩක්

  • @athulahemantha149
    @athulahemantha149 10 годин тому +12

    ටිල්වින් සහෝදරයා ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @srianidharmasekera3373
    @srianidharmasekera3373 8 годин тому +13

    දෙමල ජනතාවගේ ඇත්ත අසරණ කම අවබෝධ කීරීමම ප්‍රශංසනීයයි.

  • @thusithakodagod9233
    @thusithakodagod9233 10 годин тому +10

    ❤ හරිම ආදරණීය කෙනෙක් ❤❤❤❤❤❤

  • @kanchanakaperera7
    @kanchanakaperera7 8 годин тому +10

    උතුර විතරක් නෙමෙයි,මැද කොළඹ හා මස්කෙලියත් අමතක කරන්න එපා

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 13 годин тому +24

    ආදරණීය ලොකු අයියා ❤❤❤❤

  • @findingretreat
    @findingretreat 9 годин тому +12

    ජයග්‍රහණයේ පසුපස සිටි විශාල වූ රූක්ෂ ගස ටිල්වින්. රටට ජය 👍✌🧭✌

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 8 годин тому +6

    ආදරෙයි අපේ රටේ චේ ට....
    කිසිම බල තන්හාවක් නෑ..

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 17 годин тому +26

    ජ වි පෙ බිහිකළ විශිෂ්ඨයා 👍

    • @dr.d.mallikarachchimallika2779
      @dr.d.mallikarachchimallika2779 16 годин тому +6

      ඒ වගේම ජ-වි-පෙය අද තත්වයට ගෙනාපු නියමුවා- ටිල්වින් නොහිටියානම් අද අනුර ඔතන නැහැ- අනුර මල්ලිව ජනාධිපති කරලා ටිල්වින් අයියා පස්සෙකට වෙලා මල්ලිට ශුභපතමින් තනතුරැවත් නොගෙන මල්ලිව ආරක්ෂාකරමින් ඉන්නවා- ශේෂ්ඨ මිනිසෙක්-

    • @chanakasusan
      @chanakasusan 15 годин тому +1

      Good 👍

    • @somaranasinghe4199
      @somaranasinghe4199 10 годин тому +1

      ara ath arinna yana pewidi ayata oben igena ganna bohoi

  • @PradeepPrasanna-g8o
    @PradeepPrasanna-g8o 15 годин тому +9

    Jaya wewa. ❤❤❤❤

  • @AthulaRatnayaka
    @AthulaRatnayaka 12 годин тому +6

    Great speech

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 7 годин тому +4

    පරාමාදර්ශිි චරිතයක් .❤❤❤❤

  • @kamalsomasiri377
    @kamalsomasiri377 8 годин тому +9

    උතුරට අවශ්‍ය 13වත් වෙන් වීම වත් නෙවෙයි. නිදහසේ ජීවත් වීම.

  • @BfdzR7t
    @BfdzR7t 6 годин тому +1

    Telvin is a very thoughtful politically savvy person. Excellent orator and a fabulous politician who should have been in a parliament seat in the top tier government appointments.
    But, his handling and guidance of the party leadership work is admirable.

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 6 годин тому

    Great speech Tilvin sagotharaya.jayawewa

  • @AdikariPiyathilaka-ys6ni
    @AdikariPiyathilaka-ys6ni 9 годин тому +4

    Brother Trilwin you are great .

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 9 годин тому +7

    Tilvin,
    We will not question your decisions, cos you are educated, intelligent and most of all honest and reasonable with a vision for the betterment of our country!👍👍👍

  • @ShiromiManimelwadu
    @ShiromiManimelwadu 9 годин тому +4

    ❤❤❤❤apee loku .ayyaaaaa. Good. Job😂🎉🎉

  • @ජනිත්පුතා-ළ7ඞ
    @ජනිත්පුතා-ළ7ඞ 5 годин тому

    මෙතුමා නිහතමානී ආදරනීය හදවතක් ❤️

  • @Prageeth-y4e
    @Prageeth-y4e 6 годин тому +1

    මගේ වීරයා ❤❤❤❤❤

  • @ruwannissanka6734
    @ruwannissanka6734 8 годин тому +4

    Jvp Npp හැමෝටම ආදර්ශයට ගත හැකි ලොකු අයියා .❤ 👍

  • @dild3732
    @dild3732 5 годин тому +1

    අපි ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන හිටියා ජවිපේ ආණ්ඩුවක් හැදෙනකන්...

  • @rodneybennett1559
    @rodneybennett1559 9 годин тому +6

    Pl. Translate in Tamil

  • @Gee-sp8nd
    @Gee-sp8nd 5 годин тому

    Oba විශිෂ්ටතම නායකයෙකි ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tup5218
    @tup5218 10 годин тому +4

    රාස,අහගනනින් මේ කතාවන්.

  • @lekaherath9774
    @lekaherath9774 5 годин тому

    Mr T De SILVA can be very proud of himself about victory of party

  • @jayasuriyanihal5966
    @jayasuriyanihal5966 9 годин тому +2

    Good Tilvin sahodaraya

  • @harshawickramasinghe8191
    @harshawickramasinghe8191 7 годин тому +3

    ආදරෙයි ලොකු අයියා ❤❤❤❤❤❤❤❤

  • @RanjithGunasena-k4t
    @RanjithGunasena-k4t 9 годин тому +4

    ශ්‍රීලංකා දේශපාලන යේ බුද්දිමත් බවේ සංකේතය.

  • @sirimewangodage641
    @sirimewangodage641 7 годин тому +4

    පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම වහාම නැවතිය යුතුයි .ජනතාව ප්‍රතිකේෂ්ප කරපු අය ගෙදර යවන්නම ඕනෑ .

  • @AthulaPerera-n7b
    @AthulaPerera-n7b 5 годин тому

    Superb.❤❤❤

  • @InduHewapathirana
    @InduHewapathirana 6 годин тому +1

    Excellent Great honest person

  • @TuanRamlan-w2t
    @TuanRamlan-w2t 7 годин тому +1

    Respect sir

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 10 годин тому +4

    👍👍👍♥️♥️♥️♥️

  • @MahendraRasiah
    @MahendraRasiah 6 годин тому +1

    Umbe thamai aiye mey match eke man of the series ❤❤❤❤❤

  • @thanuliyanage4204
    @thanuliyanage4204 17 годин тому +5

    ❤❤❤

  • @anuruddakumarasinghe7675
    @anuruddakumarasinghe7675 6 годин тому +2

    දැවැන්ත නුග වෘක්ෂයක් යට නුග මිසක වෙනත් ගස් පැලැවෙන්න ඉඩක් නැත.

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 7 годин тому +3

    නොසැලෙන පවුර... 💗

  • @nelirathnayake9453
    @nelirathnayake9453 6 годин тому +1

    කවුරුන් පැරදිලා නැහැ මනාප මදි වෙලා ව්තරයි

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 8 годин тому +2

    අපොයි ඔව් උතුර ගැන බලන්නම ඕන යුද්ධෙ කාලේ හදිසි නීතී විවාදෙ එහෙමත් මතක් වෙනවනේ

  • @MAFuard
    @MAFuard 8 годин тому +1

    💯 respected

  • @rohanranjith6308
    @rohanranjith6308 5 годин тому

    ඉතා දූරදර්ශී නායකයා

  • @JanakaKumara-t2u
    @JanakaKumara-t2u 8 годин тому +3

    මේ නිවේදකයා පරිනත විදියට කරනවා වැඩසටහන

  • @user-Dhanu.
    @user-Dhanu. 5 годин тому

    අපේ ලොකු අයියා. ආදරෙයි සහෝදරයා. උතුර දිනුවට කමක් නෑ. හැබැයි කිසිම විදිහකට උන්ට වෙනම බල තල දෙන්න බැරි බව තේරුම් ගන්න ඕනි. කොටි නෑ කිව්වට අර පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නේ අවියෙන් කරන්න බැරි උන දේ පැනෙන් කරන්න බලාගෙන. අර්ජුණා කියලා කොටි සාමාජිකයෙක් ඇවිත් ඉන්නවා. මිනිහා ලයිව් ඇවිත් කරන්නේ මොනවද කියලා අපිට පේනවා ඒව ගැන අවදානෙන් ඉන්න. මොකද මේ රට නිදහස් කරේ ලක්ෂ ගණනක් කොල්ලො ජිවිත පුජා කරල. ඇස් ඉස් මස් ලේ දන් දීලා උන් ලබපු නිදහස කොහේවත් ඉන්න උන් නිසා නැති කරන්න දෙන්න එපා. අළු යට ගිණි වගේ උන් ඉන්නවා රටවල් ගානක සංවිධානය වෙලා එන්න බලාගෙන. ඉල්ලීමක් කරන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව මල් වෙන්න ඕනි.🇱🇰🙏

  • @RSusan-g1p
    @RSusan-g1p 5 годин тому

    🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 6 годин тому +1

    රටෙි ජනතාව දැවන්ත ලොව මවිත ජයගාුහනයක් ලබාදී ඇත
    ඹබත් එය කිුයා ඹප්පුකරන්න ✌✌✌🇱🇰✌🌏

  • @harisperera-z3n
    @harisperera-z3n 9 годин тому +4

    මාලිමාවෙ එන්ජිම ...... දැන් රටේ මාලිමාව ..... අයියා .

    • @randika6
      @randika6 9 годин тому +1

      Ranil seeyage wayasa .. eth meya ai aiya ?

    • @viduminigamage6414
      @viduminigamage6414 5 годин тому

      ​@@randika6Meyata 68y, seeyata 78😁😁

    • @randika6
      @randika6 5 годин тому

      @@viduminigamage6414 okay 👍 Aya man wayasa 68 inna ayata aiya kiyanan ? Happy ?

  • @ChamindaMobile
    @ChamindaMobile 10 годин тому +5

    ඉදිරියේදි ලොකුම දුක වෙන්නෙත් උතුර තමයි.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 7 годин тому +1

    විදේශ කටයුතු අමාත්‍යාංශය ට අරැණී රණරාජා පත් කිරීම.
    නිහාල් ගලප්පත්ති මහතා ට ඇමති ධූරයක් නොදීම.
    කාන්තා කටයුතු කරන්න ට නියෝජ්‍ය ඇමති ධූරයක් පිරිමි කෙනෙකුට දීම
    කාන්තා වන් ගේ නියෝජනය අඩු වීම
    ගැන ගැටලුවක්. 🤔🤨🤨🙄☹️😕

  • @enhancelanguage
    @enhancelanguage 10 годин тому +3

    නව රජයේ ටිල්වින්ගෙ තනතුර මොකක්ද,

  • @priyankesanthalalkahandasu2093
    @priyankesanthalalkahandasu2093 8 годин тому +1

    සේපාලයාට ඕක මාර ප්‍රශ්නයක් වෙලා වීඩියෝවකුත් දාල😅😅

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw 5 годин тому

    පරණ හිටපු අයගෙන් ගත යුත්තක් නැති තරම්‍ ය

  • @MilindaEdisindhe
    @MilindaEdisindhe 8 годин тому

    🙏🇱🇰

  • @LalithKumara-o1r
    @LalithKumara-o1r 8 годин тому

    Paraduna ayata denne na kiyala kiuwa neda?

  • @hemanthamanjula2436
    @hemanthamanjula2436 9 годин тому +1

    අනුර සහෝදරයට ජනාධිපති වශයෙන් අවුරුදු පහක ජනවාරිමක් ලැබිලා තියෙනවා.ඒ අවුරුදු පහේ සීමාවෙන් පසුව ජනාධිපතිවරණය අහෝසි වන පරිදි ව්‍යවස්ථා වෙනස් කළ යුතුයි.

    • @heshanrandika-u9c
      @heshanrandika-u9c 6 годин тому

      ජනාධිපතිවරණය අහෝසි කලොත් පාර්ලිමේන්තුවතුලින් රනිල් ජනාධිපති පත්වුණා වගේ පාර්ලිමේන්තුව තුලින් විදායක අගමැති වරු පත්වේවි.කෙලින්ම ජන්දය දීලා ජනාධිපති කෙනෙක් පත්කර ගන්න අපට අවස්ථාව නැති වේව්.මේ ගැන තවත් සාකච්ඡා කිරීම සුදුසු යි කියලා මම සිතනවා.

  • @RathanaJothi-f3f
    @RathanaJothi-f3f 10 годин тому +1

    Uture Sinhala bhasawa ne NEDA API ehe asranai

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 10 годин тому +1

    Vaduvagaa puthak kathava kiyannaa piya thaththa appachchi maava lingika saha karuva lingikava hacirema saha karuva kathava piyathuma novana kathava daviyan vahansaa citina bava pan vana vita daviyan vaha nsa citina bavaa kathava vaduvaga putha daruvava jeevath karavana rakiyava athanasius lingika hasurunu kanava avathata vatuna daruvava jeevath karavapu karavana rakiyava jeevanamaargaya rakiyava jeevana maargaya daviyan vahansaa rakiyava gana kathava hamudava rakiyavak aya rakinna ona

  • @RohanMendis-jy5ky
    @RohanMendis-jy5ky 6 годин тому

    Mama kalmune 1990 indala rakiyava karanava kalmune adambava sahodarayata jathika laisthuvwen deepu eka anivaryayenma viya yuthu deyak mokada hakeemlage jathivadi balaya bindinda e sahodaraya saahena vada kotasak kala ema pathveema hariyatama nuvana pavichchi karala karapu honda piyavarak

  • @dilanrajapaksha5222
    @dilanrajapaksha5222 5 годин тому

    කාන්තා ඇමතිවරු මදි

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 5 годин тому

    මෙහෙමයි” ඔබලා උතුරේ සහ ඉංදීය විදේශකටයුතු ඇමතිවරයා සමග ගහපු ගිවිසුම යතාර්ථයක් බව දැන් සනාථ නේ”!!!( ඔවුන් අදාල මොහු කියපු ලොකුම සතුට අරංදීම!!!)
    හැබැයි ඔබලාගේ දැන් වගකීම ඒ ජනයාටද අදාල ඉල්ලපු සතුට ලබා දීම” එහෙම නැතිවුනොත් ඔබලාට යටින් ගිණි!!!
    ඒවගේම “ මේ රට LTTE ගලවලා ගන්න එකම පෑන් ඉරක්වත් නැති පක්ෂයකට මේරටේ ඒ වීරෝධාර හමුදා මුදවාගත් කලාප නැවත ඉංදියානු සන්නද්ධ පිරිසකට ඒ විරු කදවුරු ඉවත් කරලබා දී නැවත” ආවා හෝ හාවා ‘ නමින් හෝ සන්නද්ධ පිරිස් ගොඩනැගෙන්න අවශ්‍ය වටපිටාව ගොඩනැගෙන බව දන්න නිසාමයි ඒප්‍රදේශවල අන් කිසිම රජයක් මෙතෙක් මොනවා වික්කත් නොදුන්නෙ!!!” එහෙම උනොත් ඔබලාට උඩිනුත් ගිණි”!!! බව සිහි තියාන් මේකේ දාගන්න සෙල්ලමක් දාගන්න”!!!නැවත කිසියම් දිනක සන්නද පිරිස් මේ රටේ ගොඩනැගෙන්න හේතු නැත” දශමයක හෝ ඉඩක් හැදෙන බවට සලකුණක් හෝ මතු උහහොත් එදා සිට කෑම ස්ථිරයි!!!
    ඒක නියතයක්”!!!
    මොකද” මේකේ රගන්න කිසිම ඉංදියන් බලල් අතකට නොහැක!!!”
    වහාම උතුරු මුහුදේ ධීවර ප්‍රශ්ණය ඉවරයක් කර උතුරේ ජනයාට ස්වාධීනව වැඩ කටයුතු කරගෙන යාමේ වට පිටාව සෑදීම අනිවාර්යය!!!”
    ඒවගේම මියගිය නාවුක සෙබලාගේ වංදිය ඉංදිය රජය සම්පූර්ණ වගකීම දී” එයට අදාල සුදුසුම ක්‍රියාමාර්ග ගැනීමත් අනිවාර්යය!!!”
    ඒවා නැතුව මේකේ කිසිම එකෙක්ට ඕනා ඕනා විදියට ඉඩම් දීමට” අම්ම අප්පා බේරලා ගත්ත ඒවාද ඕවා jvp කාරයන්ගේ!!!”
    නීතිය කාටත් කොතනත් පොදු කිරීම හැර එක රටක නීති දෙකක් බෑ!!!”
    එච්චරයි!!!”

  • @thilakarathnebanda9950
    @thilakarathnebanda9950 7 годин тому

    Sepalamhattayo therum ganna sanwedi wiyayutu than hadunaganna

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 5 годин тому

    නිලන්ති කොට්ටචචිට
    නියෝජ්‍ය ඇමතිකමක් දේන්න තිබ්බා..
    ( කාන්තා සහා ළමා නියෝජ්‍ය ඇමතිකම දේන්න තිබ්බා)
    එහේම කරානමි සමබරයි
    බලයට ඇවිල්ල පැය 24 ක් යන්න ඉස්සෙල්ල
    හිටපු ජනාධිපතිලට තිබ්බ වරප්‍රසාද නැති කරනවා කිව්වට
    දැන් දැන් එ ගැන කතා කරන්නෙත් නැහැ ....
    හාල් පිටරටන් අරන් එන්නෙ නැහැ කිව්වා
    දැන් අරන් එන්න හදන්නෙ ....
    අනිත් කරණාව
    " ගැණු අපි එක මිටට අපි මාලිමාවට "
    ඔහොම තමයි කිවිවෙ
    නමුත් මුලු පාර්ලිමේන්තුවට ඉන්නෙ ගැණු දෙන්නයි 2
    යහාපලනයට වෙච්ච දේය මාලිමව කරගන්න එපා

  • @zain-pb
    @zain-pb 6 годин тому

    මාතරින් සරෝජාවයි අර්කම් වයි පාර්ලිමේන්තු යැවවේ සිංහල මිනිස්සු, අපිව නියෝජනය කරන්න. මම හිතන්නේ ඔය කරපු වැඩේ මිනිස්සුන්ගේ තේරීමට අගෞරවයක් සහෝදරයා 😏

  • @Nilwalaganthera
    @Nilwalaganthera 15 годин тому +4

    ඒ උනාට ජනමාධ්‍ය හා සෞඛ්‍ය එකට යන්නෙ නෑ මේක අමාත්‍යාංශය දෙකක් කරන්න. ලේකම්වරුන් පත් කිරීමේදී සෞඛ්‍ය ලේකම් වරයාට ජනමාධ්‍ය ගැන අවබෝධයක් නොවෙන්න පුලුවන්. බොහෝදුරට සෞඛ්‍ය ලේකම් වෛද්‍යවරයෙක්. වෛද්‍ය වරුන් හිතන් ඉන්නෙ ඔක්කොම දන්නව කියල පාදෙනිය වගේ

    • @nuwanchamara1809
      @nuwanchamara1809 11 годин тому +1

      මේකෙ ගැලපීම එන්නෙ සෞඛ්‍ය ප්‍රතිපත්තියත් එක්ක, ඉදිරියට යද්දි ඒක වැටහෙනව

    • @yohanyohan19
      @yohanyohan19 10 годин тому +4

      නලින් සහෝදරයා කියන්නේ. ඉතාමත් දක්ෂ කාර්ය ශුර සැමදේ ගැනම මනා දැනුමක්,කතා කිරීමේ හැකියාවක් ඇති කෙනෙක්? ඒ නිසා එතුමාට ඒක ගැලපෙනවා හොදට 👌👌

    • @kawitha4932
      @kawitha4932 6 годин тому

      He is the ideal person to guide media . He has a talent to balance the things and lead the people. That's why he is capable of doing the things needed in any field.

    • @viduminigamage6414
      @viduminigamage6414 5 годин тому

      ​@@yohanyohan19 නලින්ද

  • @udeniudeni156
    @udeniudeni156 9 годин тому +1

    Paraduna aryata jathika laistuwata danna ba eka nithiyema tiyanawa.ay oyala prasna karan natte? Okkoma dill tamai

    • @RiseSriLanka19
      @RiseSriLanka19 8 годин тому +1

      Kohe nithiyeda bn tynne 😂 nodanna magul kiywnna epa ganiye 😅

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 7 годин тому

      Ehenan ara roti dilith Parliament awe komada??..

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 10 годин тому +2

    දේවාලේ කපුව දේවාලෙ බිමේ රෙනකොට හොදායී.

    • @tup5218
      @tup5218 10 годин тому

      එන්න පුක්කෙ හෝදන්න

    • @sankalpani5045
      @sankalpani5045 9 годин тому +1

      Oyala wage aya me minissunge katha ahannepa. Galapenne 😂😂😂

    • @ThirandiShakya-b4g
      @ThirandiShakya-b4g 9 годин тому +1

      අනේ මේ. රෙන්නෙ නැතුව පලයන් යන්න. අවුරුදු 70ක් හොරුන්ගේ පුප හෝදලා, මෙච්චර හොද මිනිහෙක් කියන හොද දෙයක් වත් ඔළුවට හරියට දා ගන්න බැරි ගොබ්බයො උඹලා.

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 8 годин тому +1

      ඔයාගෙ හිත හැදෙනවනම් කමක් නෑ

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 7 годин тому

      Tho wage gonek..

  • @randika6
    @randika6 9 годин тому +1

    Boru widinawa !

    • @nalaka885
      @nalaka885 8 годин тому

      සජිත් නේද මේ වෙන නමකින් ඉන්නෙ??😂

    • @randika6
      @randika6 7 годин тому

      @nalaka885 na Ranil inne

    • @viduminigamage6414
      @viduminigamage6414 5 годин тому

      Ekak kiyanna balann

    • @randika6
      @randika6 5 годин тому

      @@viduminigamage6414 na na boru kiyala na . Mamai boru kiwwe . Sorry ahh

  • @skyphone8133
    @skyphone8133 10 годин тому +1

    2015 මහමැතිවරණය දීනන්නට
    වීගනකාධිපතිව ජනතා විමුක්ති පෙරමුණේ ලයිසිතුවට දැම්මේ රටේම ජනතාව රැවටිමට රටවටේම අරන්යන්නය
    රටවටේම දුෂණයට තිතතැබීමට යැයි කියමින් විගනකාධිපතිව අරගෙන දේශපාලන රැස්වීම්වල කථා පැවැත්වු ජනතා විමුක්ති පෙරමුණේ අඩුකුලයේ උන්ටික පැවසූයේ අනිත් පක්ෂ වීසින් පැරදුන අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පත්කලද ජනතා විමුක්ති පෙරමුණ කිසිවීකට ජනතාව එපා කිවු අපේක්ෂකයන් යලි පර්ලිමේන්තුවට පත් නොකරන බවත් ජාතීකලැයිතූවේ සිටීන අපෙක්ෂකයන්ම පාර්ලිමේන්තුවට පත්කරන බවය.
    අවසානයේ සිදුවුයේ අනිත් දේශපාලන පක්ෂද නොකරන ලේස ලැයිස්තුවේ අංක එකට සිටි හිටපු විගනකාධිපතිට මරණීය තර්ජනයකර ඔහුට හීමි ලැයිස්තු ගත ආසනේන් ඉල්ලා අස්වීමට සලස්වා ඒ වෙනුවට ජනතාවට එපාමවු ජන්දයෙන් පැරදුන හදුන්නෙත්ති පත්කරනූයේ දුෂණය පිටුදැකීම කෙසෙවෙතත් රන්ජන් සමග තායිතන්තයට ජනතාවගේ මුදල් වැරකරමින් ගෝස් මුස්ලිම් කාන්තාවන් අදින හිඡාබයක් ඇදගෙන කාන්තාවක ලෙස ගනිකා නිවාසයකට ගොස් පැමිනියේ ද මාධ්‍යට වසන්වී ජනතා මුදලින්ම කම්සැප ලැබීමට නම් 2015 රාජපක්ෂ දෙවිවරැන්ගේ වැඩබිමක්වු රටේ බලය පැහැර ගෙන දේමල ඩරස්පෝරාව කියන අයගෙන් පලි ගනිමීන් බණ්ධනාගාර ගතකරනුයේ කොළඹ විනාශක කිරීමට තිරිකුණාමලයේ සිට පැමීණී බෝම්බ ලොරිය සොයාගත් නාවික හමුවේ දසනායක රණවිරැවාණන් වකුගඩු රෝගීවී නාවීක භමූදා රොහලේ ශල්යකර්මයට දවස් කිහිපයක් තිබියදී බණ්ධනාගාර රෝහලට මැරැකර යවනුයේ ඔහුගේ සාමාන්‍ය පෙල විහාගරට සුදානම්වන දීයනිය හඩා වැටෙද්දී ඩරස්පෝරාවේ ඕනැකමට සියල්ල සිදුවුයේ මහබැංකූ වංචාව සිදූවන අතර පොලිස් මුලස්ථානයේ තුන්වැනි තට්ටුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති රංගජීව නීකරෑනේ බන්ධනාගාර ගතකර මත්ද්‍රව්‍ය නශක ආංශය හරහා අරාබියේ සිට මධුෂ්ක එවන මත්ද්‍රව්‍ය කජිපානී ඉම්රාම් රටේම බෙදාභැරියේ පොලීස් ආරක්ෂාව යටතේය.
    නීල් මැණික පැභැර ගනීමේ කොන්තරාත්තුව ජනතා විමුක්ති පෙරමුන හා රංජන් රාමනායක හා මාකදුරේ මධුෂ්ක සම්බන්ධවි සිදුවන අතර පුත්තලම පුදේශයේ ධීවරයන්ට ලෑබී ඉතා අපහසුවෙන් ගොඩට ගෙනා ගදගභන කොටි පන්සියකට වඩා වටීනා තල්මසෙකුගේ වමනය එම ධීවරයන්ට රැපියල් සියයක්වත් නොදී අත්අඩංගුවට ගෙන මුදාහැර සියල්ල බේදාගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ හා යහපාලන ඇමතිවරැය.
    පලාත්සභා ජන්දය කල්දමනු ලැබූ වේද ජනතා විමුක්ති පෙරමුණේ වෙදිකාවල 2018 පදේශිය සභා ජන්දරට කථා පැවැත්වු හීටපු සිමානිර්ණ කමිටුවේ සභාපති වුද ඵෙතිහාසීක කතේලික හා බෞද්ධ ගමක් වන එඩේරමූල්ල අක්බාර් ටවුන් ලෙස වෙනස්කලේ ජනතා විමුක්ති පෙරමූණ තනිකරම පාලනය වන්නේ පාස්කු බෝම්බ පිපීරවු වහබ්වාදී අයිඑස්අයීඑස් හා හමාස් තස්ථවාදින්ට අවශ්‍ය ලෙස බවට වු සාධක අඩි හයක් උස පොතක් ලීවීමට පුමාණික ය.

    • @alvinperera-yi4cb
      @alvinperera-yi4cb 10 годин тому +1

      වෛරයෙන් නැතුව හිනාවෙලා ඉදිමුද ඉස්සර වෙලාම. එතකොට ඔයිට වඩා හොදට ප්‍රශ්න දිහා බලන්න පුරුදුවෙයි. බොරු උනත් සතියක් වත් තියන ඒවා කියමු.

    • @pgpremathilaka78
      @pgpremathilaka78 9 годин тому

      තොට වෙන වැඩක් නැද්ද බොරු බයිලා ගහන්නෙ?

  • @Sandamalimdsk-wi8ji
    @Sandamalimdsk-wi8ji 7 годин тому

    තු

  • @thakshisenani3075
    @thakshisenani3075 11 годин тому +1

    Jaya wewa ❤❤❤❤❤❤❤❤

    • @AsokaThennakoon-y6m
      @AsokaThennakoon-y6m 11 годин тому

      ඹබතුමා ගෙ කාර්ය අතිවිශිෂ්ට යි කිසිම වරදාන වරප්‍රසාද නොගෙන පක්ෂය වෙනුවෙන් කරන කැපවීම අතිවිශිෂ්ට යි මාලිමාව ට ජය වේවා ඒ වගේම මව්බිම ට සහ ජනතාව ට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලැබෙන දින ය වැඩි ඈතක නෙමෙයි

  • @lesleypriyantha3573
    @lesleypriyantha3573 9 годин тому

    ❤️❤️❤️

  • @sandilaad
    @sandilaad 8 годин тому

    ❤❤❤

  • @DiyonGregory
    @DiyonGregory 7 годин тому

    ❤❤❤

  • @wijesiri160
    @wijesiri160 7 годин тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @shrimathigunathilaka1346
    @shrimathigunathilaka1346 6 годин тому

    ❤❤❤❤❤❤

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 5 годин тому

    ❤❤❤❤