First of all civic behaviour should be taught at school level. Not only the curriculum but the teachers need to change their attitude. I have seen teachers trying to exploit poor students. Some teachers smell of sweat and curry. ( sorry, I know many of you might not like me saying these things) then cleanliness ( extrinsic and extrinsic) must start at home. Most of the population live in poverty in very dirty environments. When one is having hard life trying to eat and/or provide one meal for the family , how can they be kind and gentle. I live overseas , everyone is civic, kind ,generous and considerate , because they are financially stable and live in a good environment. This will be a long term project and I wish everyone in Sri Lanka all the very best.
"පැතිකඩ" ඉතාමත් ඉහළ වැඩසටහනක් සිරස මාධ්‍යයට ජනතාවගේ ප්‍රණාමය ❤🎉
හොඳ පුරුදු හොද ආකල්ප අපි පටන් ගමු දරුවන් ගෙන්.දරුවන්ට අපි ආදර්ශයක් වෙමු.දරුවන් ට තමන්ගේ ගෙදරින් පුරුදු කරමු අදම පටන් ගමු.අපිට පුළුවන්.♥️♥️♥️♥️♥️
පැතිකඩ වැඩ සටහන විස්ව විඩ්‍යාලයක් වගේ නොහොම ස්තුතිනිවෙදක තුමනි ඔබගේ සේවයට
❤❤❤❤❤❤❤❤❤ හරිම වැදගත් සංවාදයක්
මේ වගේ වැඩ සටහනකට පැයක්වත් දෙන්න ඕනි. පැය බාගයකින් ලොකු පැහැදලි කිරිිමක් කරන්න බැහැ... ඇය පැහැදිලි කිරිිමට සූදානම්, ඒත් ඊළඟ ප්‍රශ්නයට යෑමෙන්, එය වැලකිි යන බවක් පෙනෙන්නට තිබේ... ❤ 💐
ඉතාමත් විශිෂ්ට කතිකාවතක් .සිරසට ප්‍රණාමය
Jayawewa about yourideas explain proper and well thank you.
කතාව අහපු නැති අයගේ ඇස් පෑදේවා.ජයවේවා අනුර සහෝදරයා❤
What a wonderful discussion 💐
Good program
මේවා ස්කොලෙ පලවෙනි පන්තියේ ඉදන් දරුවන්ට උගන්වන්න ඕන 👏👍
Great move
First of all civic behaviour should be taught at school level. Not only the curriculum but the teachers need to change their attitude. I have seen teachers trying to exploit poor students. Some teachers smell of sweat and curry. ( sorry, I know many of you might not like me saying these things) then cleanliness ( extrinsic and extrinsic) must start at home. Most of the population live in poverty in very dirty environments. When one is having hard life trying to eat and/or provide one meal for the family , how can they be kind and gentle. I live overseas , everyone is civic, kind ,generous and considerate , because they are financially stable and live in a good environment.
This will be a long term project and I wish everyone in Sri Lanka all the very best.
Thamai pasalen sahahara dewal patangaththot hodai
🎉 suba.dawasak.
Ugath mahacharya thumeyage watena adhahas tekata garu karame
ටෙලි නාට්‍යය වෙනුවට
මෙවන් උගත් කාර්ෂම කාන්තාවන් රටේ දිව්නුවට ගෙනඒම npp එක අගය කල යුතුයි....
ඔව් සිංගප්පුරුව දිව්නු වෙලා තියෙන්නේත් එකට ජනතාවගේ සහයත් එක්ක නීතියට පුදුම විදිහට ගරුකරන්නේ clean එකට තියාගෙන ඉන්නව
ඇමතිමණ්ඩලය පත්කිරීමේදී කාන්තාවන්ට සහ මුස්ලිම්, දෙමළ අයට තැන දුන්නා මදි. ඒ සම්බන්ද අපේ නොසතුට.
I was expecting much more female representation as ministers or deputy ministers.
මේවා කොච්චර හොඩ program ද. මනුස්සයෙක්ට මොනමහතිනොදන්න දෙයක් දැනගන්න පුළුවන්. නයි TV වාගේද
අපේ රටේ ලොකුම අඩුපාඩුවක් තමාඉදිකිරීම් කරන කොට පොදු වැසිකිලි පද්ධති අනිවාර්ය නොකිරීම..දියුණු රටවල ඉදිකිරීම් කරනකොට අනුමත කරන්නේ නෑ..ඒ නිසා සෑම අවන් හලකම සුපිරි වෙළඳසැල් කාර්යාල ,වෙලා සංකීර්ණ. වල අනිවාර්යයෙන්ම තියෙනව.
පරිසරය විනය ගැන හරි පැහැදිලි කිරීමක් උනේ නෑ, ඒව මාධ්‍යයෙන් හරි ටික ටික හුරු කරන්ඩ පටන් ගන්ඩ ඕන. පේනවනේ සිරීපාදේ ගිහිල්ලත් මිනිස්සුන්ගෙ වැඩ
Meka issallama iskola walin patan ganna onay....akalpa podi lamigen wenas karanna puluwan aniwrayenma....
හොදයි ලංකාවෙ ඩිසිප්‍රිලීන් ගොඩම අඩුයි ඒ වැඩපිලිවල හොදයි
අයියෝ ...අහන කිසිම ප්‍රශ්නෙකට කෙලින් පිළිතුරක් දෙන්නේ නෑනේ.. මෙයාගෙන් ඉගෙන ගන්න අයට දෙයියන්ගෙම පිහිටයි...😂😂
මේ කථාවට රාජාසන කියන්න එපා. මෙම වචන භාවිතය තුළින් මිනිසුන්ට එන්නෙ වෙන හැගීමක්. හරියට නම් ඕගොල්ල මේවගේ දේවල් දී වෙනස් වෙන්න ඕන මාධ්‍ය විදිහට ඉදිරියෙන්ම. වෙනස ඕගොල්ලොත් කරන්න. මාධ්‍ය භාවිත වචන තුලින් දුරස් භාවය අඩුවන ලෙස වචන භාවිතය කරන්න.
ඒක එදා ඉදන්ම කියන්නෙ රාජාසන කතාව තමය්.😂
පුකට පුක කියනව වගේ තමා. ඒක නමක්. කැමති කැමති නම් කියන්න බෑ බං😂
ඒකට කියන්නේ මුල ඉදන්ම රාජාසන කතාව කියලා