Wow sister. I m very impressed about u.we need people like u to develop this nation. Hats up sister. As a sri lankan Australian I m really proud of you. Thanks 🙏
Wrong fact. Language should be included, but it is not the main issue. Education must be restructured, and everyone should learn history, law, and social studies. At the same time, attitudes need to be developed. Education is the key. It’s not just about language,language is only one part of it.but it can be a good advantage.hear this conversation.. can we fix him with language.. ??No Never.. you can see differnce of atitudes. !!! one with greatest mindset and other one without it.... but almost same education....so what should we do ??? Restuctring
මානසික රෝගියෙක්ට ආදරණීයව උපදෙස් දෙන්න තරම් ඉතාම විශිෂ්ඨ , බුද්ධිමත් කාන්තාවක්❤❤ වගේම AKD ගේ ශික්ෂණය මනාව ඔප්පු කරා මේ යාපනයේ දමිළ නායකත්වය 😊😊. ඔබ විශිෂ්ඨයි සොයුරිය ❤❤
@@FreefiremaniaSL Yes he definitely has a dangerous mental issue 😟😟😟
ඇත්ත වශයෙන් ම හරිම බුද්ධිමත් , ආදරනීය කාන්තාවක් ඔබ .රට වෙනුවෙන් හිතන ඔබ වැනි පුරවැසියන් ට තෙරුවනනේ සරන ලැබේවා ..❤
හරිම කාරැනිකයි ස්තුතිය good luck. අහන් ඉන්ඩ අාස හිතුනා ජෙිසු පිමිටයි
Nknk .😊
තේරෙන දෙමලෙන්ම කියල දුන්නා respect සහෝදරිය 👍
කවදාවත් මේ වගේ යකඩ ගැහැනියක් හම්බවෙලා නැහැ මගේ ජීවිතේ. සුපිරි චරිතයක්.
Lankawe Hoda personality thiyena professional gahanu one tharam innawa, me ekkenek witharai.
Very good sister
Yakada lady brilliant ❤
Yakada lady brilliant Answer ❤
❤❤❤❤❤.හරිම සතුටුයි ඇයගේ උසස් මානසික මට්ටම ගැන.
නියමයි සහෝදරිය ❤❤ ඔබ වැනි බුද්ධිමත්
සහොදරියන් මගේ මව් බිමට තව
තවත් පහල වේවා බුදු සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා මෙවැනි මානසික ලෙඩෙකුගේ අමනොඥ මන්ද බුද්ධික තත්ත්වය හොඳින් තේරුම් ගෙන හොඳින් ඔහුට පහදාදීම ගැන ඔබට බෙහෙවින් ස්තුතියි.. ❤❤❤❤
හරිම සතුටුයි කෙලින් කතා කරන මේ දමිළ වෛද්‍ය වරියට හිස නමා ගෞරව කරමි අපි සිංහල අපිට දමිළ කියලා ඒ අය ගැන වෙනසක් දැනෙන්නේ නෑ එක විදියට උපත ලබන සහ මිය යන එකම විදිහේ ඇගේ ලේ දුවන කෙටි කලක් ජීවත් වන අපි කවුරුත් ජාති ආගම් කුල වර්ග භේදයකින් ඇයි මරා ගන්නේ. බුදු දහම අපට උගන්වා ඇත්තේ සියලුම දෙනා මනුෂ්‍ය යන් බවයි ඇයි පොඩි රටක් බෙදන්නට දගලන්නෙ.අපි ඔබ තුමිය කී ආකාරයට ශ්‍රී ලාංකික යන් ලෙස එක්ව අපේ රට රැකගනිමු. යුද්ධය දී දෙපැත්තේ ම අය මියගියා. වෙනස රට බෙදීමට සහ රට බේරාගන්න ට ලෙස කොටසක් දෙකක් ලෙසයි .මෙම නවක මන්ත්‍රී වරයා නැවත රටේ බෙදීම ක් ඇතිකරන්නට පාර්ලිමේන්තු ආවානම් කොතැනක හෝ ඔබට ලොකු වැරදීමක් ඇතිවී තිබෙන බව කිව යුතුමය. එය සිහිනයකි. අපි සියල්ලෝම ශ්‍රිලාංකීයින් බව නැවතත් සිහිපත් කරනු කැමැත්තෙමි
එයා සිංහල
එයා සිංහල doctor කෙනෙක්
@@navodayeshka3812 දෙමල සිංහල මිශ්‍ර ඩොක්ට කෙනෙක් වගේ, එයාට දෙමල හොදට පුලුවන්, සිංහල අයට ඔච්චර හොදට දෙමල බෑ. අන්තිම ටිකේ දෙමළෙන් විදිනවා, අරූගේ කන් වල ඇගිලි ගහගන්න. සිංහල අයට එච්චර සුපිරියටම දෙමළ බෑ. දෙමලෙන් චාටර් කරා වගේ සීන් එකක් උනේ. දෙමලෙන් චාටර් කරන්න සිංහල අයට අමාරුයි. මේ අක්කා සුපිරියටම දෙමලෙන් කියනවා 8 වෙනි විනාඩියේ ඉදලා.
මේ දෙමල doctor කෙනෙක් නෙවෙයි. මෙතුමිය සිංහල. නම දැක්කෙ නැද්ද. දෙමල අයට විතරක් නෙවෙයි සිංහල අයටත් දෙමල පුලුවන්.
❤❤❤
සිංහල /දෙමළ/ඉංග්‍රීසි හාෂා තුනෙන්ම දොස්තර නෝනා මේ මල්ලිට කරුණු හොදටම පැහැදිලිව කරලා දෙනවා.😂😂😂😂😂😂
මෙය වාසි වෙන විදියට එඩිට් කල video එකක් දෙන්නගේම මුල් භාෂාව දෙමළ නම් මොකටද සිංහලෙන් කතාකරන්නේ. සිංහල මිනිස්සු රවටන්නනේ
එයා සිංහල @@Shirline-l9n
@@Shirline-l9n ah menna gawayek awilla
මේ වොයිස් කට් එකම ඇති
අපට npp එකේ බුද්ධිමතුන්
කොච්චර ඉන්නවද කියල
ඔබ ගැන පුදුම ආඩම්බරයක් දැනුනේ හරිම සතුටුයි කිසි කෙනෙකුට අන්දන්න බෑ නියමයි නියමයි නියමයි 🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤
මු පිස්සෙක්
💯
Exactly
අනේ බං උබලා ලංකාවේ ඉන්න මැඩියෝ විතරයි! ඔය ගේම් ඔක්කොම වෙන බව අපිට UK ඉන්න නිසා පේනවා මොකද කොටි 80% ඉන්නේ මහේ! දෙමල හොද මිනිස්සුත් ඉන්නවා! නමුත් උඔලා වගේ ගොන්නුන්ව අන්දන්න කොටි හොදටම දන්නවා! සිංහල මිනිහට සල්ලි වියදම් කලාම ඔක්කොම අමතකයි! අපිව නම් ලොවෙත් ගන්න බෑ සල්ලි වලට😂😡
මෙය වාසි වෙන විදියට එඩිට් කල video එකක් දෙන්නගේම මුල් භාෂාව දෙමළ නම් මොකටද සිංහලෙන් කතාකරන්නේ. සිංහල මිනිස්සු රවටන්නනේ
පිස්සෙක්ට හරිම විදියටම ප්‍රතිකාරා කරන ක්‍රමය.සුපිරියක් තමා ඔබතූමීට ස්තූයී 🙏🙏
නංගි ඔයා ගොඩක් දේ දන්නා කෙනෙක්, ඔයා එක්ක කථාකරන පුද්ගලයා කවදාවත් වෛද්‍ය වරයෙක් වෙන්න බැහැ, නොමිමර එකේ පිස්සෙක්, මෝඩයෙක්, දෙමල මිනිස්සුන්ගේ හතුරෙක්. හරි පිරිමියෙක් කවදාවත් එක දවසකටහරි තියාගත්ත ගැහැනියකුගේ පුද්ගලික ජීවිතය ලෝකයට කියන්නේ නැහැ . නංගි ඔයා හරිම බුද්ධිමත් විදිහට ඔීකව නිරුවත්කරා.
මේ දොස්තර සහෝදරියගෙන් ඉගෙන ගන්න ඕනෙ එන්පීපී එකේ ඉහල ඉන්න බොහෝ දෙනෙක්. හරිම නිරවුල්ව පැහැදිළිව අදහස් ඉදිපත් කරනව. ආකල්ප අතින් ඉතාම උසස් කෙනෙක්.. ඇයට හිසනමා ආචාර කරනව. දේශපාලනයේ සිටිය යුතුම කාන්තාවක්. ❤️🙏
කව්ද මේ ගැහැනු කෙනා . හරිම ආඩම්බරයක්.සංතෝසයක් ... brave and honest ....
Npp real understanding lady....
she handled it like a g❤❤❤
Dr. Indima Weerakoon
❤
@@SheriffComstock eyta tamiluth plun ne sinhala wagema
@@SamareDoTelke Yup. Eya work kaleth northern area eke.
මේ lady Doctor ජාතික වීර වරියක් මේ Doctor පාර්ලිමේන්තුවට කොහොම හරි ගන්න ඕනා?????????????????
ඔබ තුමියට ජාතියේ ප්‍ර්‍රණාමය....!!!
❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤
❤
මේ වගේ උගත් බුද්දිමත් අය නොපෙනී ගොඩාක් ඉන්නවා Npp වටා.ඒ නිසා හිතනවා ලංකාව දියුණු රටක් කරාවි කියලා.සියලු දෙවි දේවතාවන්ගේ පිහිටෙන් මගේ රට දිනේවා...කුණු කසල බැහැර වේවා..Npp ❤
මෙය වාසි වෙන විදියට එඩිට් කල video එකක් දෙන්නගේම මුල් භාෂාව දෙමළ නම් මොකටද සිංහලෙන් කතාකරන්නේ. සිංහල මිනිස්සු රවටන්නනේ
මාලිමාව මොකක්ද කියල තාම දන්නෙ නැති අය මේක අහන්නම ඕන.. ජෙප්පො පට්ට කොලිටි.... 👍
❤❤❤❤❤❤😢
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
💜️💪
්පිස්සෝ.ඔහේට.වැඩි.කල්.නැහැ.මට.මුට.මුන.රිවෙටිි.වෙන්න දෙන්න දුර.වැඩියි.හොද .මිස් කෙනෙක් මුගෙමෝලේ.කචල්.බලුකුඩුවට.මු
මේ කතාකරන මිස් නම් මාරම කැරැක්ටර් එකක්.හදවතින් ම රෙස්පෙක්ට්.ආඩම්බර යි සිංහල කෙල්ලේ.නියමයි..වදන් නෑ
ජයම වේවා❤😊
මෙය වාසි වෙන විදියට එඩිට් කල video එකක් දෙන්නගේම මුල් භාෂාව දෙමළ නම් මොකටද සිංහලෙන් කතාකරන්නේ. සිංහල මිනිස්සු රවටන්නනේ
@@Shirline-l9nමේ මැඩම් සිංහල එක්කෙනෙක් .එයා භාශා 3ම හරි ලස්සනට කතා කරන්න දන්නවා...
මේ වගේ අය පාර්ලිමේන්තුවට ආවම රටේ හෙට දවස ගැන බුද්ධිමත් ඇත්තන්ට අවබෝධ වේවා..
මෙච්චර ජාතිවාදී උන්මත්ත්කයෙක් ඇයි සිංහල කාන්තාවක් විවාහ කර ගත්තේ...එතනත් මොකක් හරි යටි අරමුණක් ඇති...කොහොම වුනත් මේ නරුමයාට නිසි පිළිතුරු දුන් එම බුද්ධිමත් සහෝදරියට අපගේ ප්‍රණාමය...❤❤❤
eka gana matath podi sakayak awa
feel very sorry about the lady who married to him
feel very sorry about the lady who is married to him
මේ මිනිහට දමිල මිනිස්සුම එකතු වෙලා ගහන්න ඕන. රටේ මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරන නිසා
In the last two months, we have been fighting against him😮mad person
Thanks you brother
@@Deborah69_777 Thank you brother, He looks like have a mental problem. How a well educated person behave like this. Omg!
මේ ගැහැණු කෙනා gana ගොඩක් ආඩම්බරයි ස්තුතියි ඔයාට 🙏🙏🤙🤙😍😍😍
NPP එකේ ඉන්න විශිෂ්ටම චරිතයක්.වෛද්‍යතුමියෙනි ජාතික තලයට එන්න.මුළු රටම ඔබතුමියව හඳුනාගත යුතුයි.
Aniwaryenma mewage pirisidu charitha
Lankawema minissu dana ganna ona ❤
අක්කා ආදරෙන් බෙල්ල කැපුවනෙ මල්ලිගේ.... ස්වීට් ඩාලිං... අක්කා AKDගෙ අවතාරයක්....
sira katawa ahh👌
ඇත්තමයි😂
ජයවේවා සහෝදරිය
නියමයි සහෝදරිය ❤❤ ඔබ වැනි බුද්ධිමත්
සහොදරියන් මගේ මව් බිමට තව
තවත් පහල වේවා බුදු සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා මෙවැනි මානසික ලෙඩෙකුගේ අමනොඥ මන්ද බුද්ධික තත්ත්වය හොඳින් තේරුම් ගෙන හොඳින් ඔහුට පහදාදීම ගැන ඔබට බෙහෙවින් ස්තුතියි.. ❤❤❤❤
doctor da conductor kenek da ? mental out wage
Mokek unath rata kanna upan ekek🤮
බොහොම සතුටුයි සහෝදරීයට අපේ රටේ සමස්ථ ජනතාව ගේම ආදරණීය ගෞරවය හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤
ජන්ද දෙකම දුන්නෙ NPP එකට... FB එකෙන් full Sup එකක් දුන්නා NPP එකට... ඒත් NPP එක මෙච්චටම Genuine කියලා හිතුවෙ නෑ සත්තයි... ❤❤❤
කොලිටි..! චන්දෙට කලින් මේක leak උනා නම් තව චන්ද සෑහෙන ගානක් වැඩිවෙනව..🎉🎉🎉
🎉🎉🎉
Maka chndata kalin leek una habai singhala media wala nawai mama ma pissage hema rocordingma ahuwa
මු අමු පිස්සෙක්..... ඔබ තුමිය නියම සමාජ සේවිකාවක්සහ මේ තමයි මුළු ශ්‍රීලංකිකන්ගේ හඬ ❤
අක්කි දුන්නා මල්ලිට කලිසම ඔලුවෙන් ගලවගෙන යන්න,, නියමයි සහෝදරී
මූ නම් මහ ජාතිවාදියෙක් හැබෑම මානසික පිස්සෙක්....නියමයි සොයුරිය රිදෙන්න ම දුන්න ❤❤❤❤
නියමයි සහොදරි ඔබට ආචාරය මෙම දොස්තර කියා ගන්නා කොටියාගෙන් බෙහෙත් කරගන්නා ලෙඩුන් ප්‍රවේසමෙන්
@@deepikawickramathilaka6879 Yes 👎👎👎👎🙆🙆🙆
නියමෙටම උත්තර දුන්නා...NPP ජය වේවා....!🎉🎉🎉🎉 මම පාවිච්චි කරපු ඡන්දය ගැන මට හරිම සතුටුයි... Thank you AKD... මේ වගේ කතා කරන කට්ටිය ආණ්ඩුවක ඉන්නවා කිව්වම.... මාරම සතුටුයි....❤❤❤❤
මෙය වාසි වෙන විදියට එඩිට් කල video එකක් දෙන්නගේම මුල් භාෂාව දෙමළ නම් මොකටද සිංහලෙන් කතාකරන්නේ. සිංහල මිනිස්සු රවටන්නනේ
නියමයි සහෝදරිය .....👍👍👍
නියම sri lankika sahodariyak ජයවේවා නංගී oyata ලස්සන කට හඬක් tiyanava❤❤❤❤
අක්කා ඇත්තටම ඔයා කවුද . අදුන්වලා දෙන්න අපිට ඔයාව.අපි හදවතින්ම ගරු කරනවා අක්කෙ ඔයාගෙ හදවතින්ම ආපු වචන වලට.
She is Dr Indima Weerakoon from Malabe.
🌹🌹🌹🌹🌹♥♥♥♥♥
❤❤❤❤❤❤❤.ගරු කරමි ඇයට හදවතින්ම.
හොඳ ඉවසීමෙන් ඔක්කොම අහන් ඉඳලා ලස්සනට ගලපලා උත්තර දුන්නා සහෝදරී..අපේ රටට අවශ්‍ය ඔබ වැනි උදාර කාන්තාවන්..ජය වේවා අපේ රටට
මේවා අහන්න ඕනේ අනුරට තාම අනම් මනම් කියන බයියෝ.. විශ්ව ශක්තියේ බලයෙන් මේ හැම බාධාවක්ම දුරුවේවා.. මගේ රට දිනේවා❤❤
ඇත්තටම ආඩම්බරයකි ඔබ සහෝදරිය 🎉🎉 මුලු රටටම ❤🎉🎉🎉
හරිම බුද්දිමත් විදිහට මෝඩ ඩොකාට උත්තර දුන්න ඒ ගැහැණියට මගේ උපහාරය...❤❤
අපේ සිංහල මිනිස්සු මේවට ඇවිස්සෙන්න එපා. අපිව උස්සගන්න තමයි ඕන මුන්ට. බුද්ධිමත්ව කටයුතු කරමු.
සිංහලෙන්නම් සිංහලෙන්..ඉංග්‍රීසියෙන්නම්..දෙමලෙන්නම් දෙමලෙන්....නියම අක්ක කෙනෙක් ..කොන්ද කෙලින් තියාගෙන කතා කලා ..ජයවේවා ..❤❤❤
නියමයි දුන්නා.... මැරිලා වැටෙන්න..
නොදකින් කාලකණ්ණි පිස්ස.ඔයා නියම ටෝක් එක දුන්නෙ සහෝදරී.තෑන්ක් යූ වෙරි මච්.ලව් යූ.❤❤❤❤❤
🎉❤what a GREAT LADY.BUDU SARANAI. We are very fortunate to have
People like you puthe ❤❤
Hats off to the lady doctor. I'm really happy that people like her still lives in this country.
❤❤❤❤ නියම සහොදරියක් . එකෙන්ම Respect
අක්ක ඔයට අපි හිසනම අදරය කරම්
නියමයි...නියම වොයිස් කට් එකක්...ඔය වගේ එවුන්ට ඔහොම කියලා මදි...
Tanks අක්ක සහොදරිය
ඊළාම් සිහිනය සැබෑ වෙවා ❤
Thanks not tanks
@@Kevin-ww2jwඊලාම් නම් හම්බෙන්නෙ නෑ ඒ හින්ද ඉල්ලමක් ඉල්ලමක්වත් ගරපන් ගිහින් 😂😂
@@ChathuraDilanka9 ඔයා කලබල වෙන්න එපා...එක අනාගතය හිමීට තීරණය කරයි 🙂....
@@Kevin-ww2jw
රනිල් රාජපක්ෂ , සජිත් , දිලිත් ගම්මන්පිල සෙට් එක , ඒ ටික කරලා දෙයි .
NPP නම් NPP ම තමා. ඒ කොලිටි එකට ළංවෙන්න වෙන කිසිම පක්ෂයකට කිට්ටු වෙන්න බෑ.. 😌
මාලිමාව ඩීල් දාන්න ආවත් ඇට දක නැතිව තමයි යන්න වෙන්නේ අර්ජුනා උබ ඩීල් දාන්න ට්‍රයි කරපං තලතා හිරුනිකා එක්ක ෂුවර් විපක්ෂය සීට් එක ස්ථීරයි මාලිමාවට ජයවෙවා ජයවෙවා ජයවෙවා
try 🎉කරන්න දෙයක් නෑ. සජියා මූගෙන් හිගන video එකකුත් තියෙනවා 😂😂😂
ඔව් මත් ඇහුව සජිත් එක්ක රෙකොඩින් එක..😂
නියම පිලිතුරක් great
මුට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි
ඒ අවංක කැපවීම, respect 💜️ උත්තර දීපු විදිහ, perfect 💜️ ගොඩක් අය හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි .ඒ වෙනුවෙන් ඕනම කුණු ගොඩක් ඉස්සරහට දානවා.. ගේම් එක තේරුම් ගත්ත ඒ අක්කා genuine 🌻🌻✋✋
අක්කාගෙන් ලැබුනේ brilliant උත්තර..✌️✌️
නියමයි සහෝදරිය.නිර්භීතව උත්තර දුන්නාට.ඔය වැනි පිස්සො දහයක් හිටියනම් ඇති ජාති වාදය අවුස්සා රට කන්න. යුද්ධයෙන් සිංහල ජීවිත නැති උන. ඒ ගැන ඌට රිදෙන්නෙ නෑ. ඩයස් හෝරාවෙ අසුචි කන තිරිසනා.
வாழ்த்துக்கள் சகோதரி ❤
நாங்கள் இலங்கையர்கள் ❤ AKD ❤
සුපිරි.. ජාතිවාදීන් ගේ හෙලුව... ආඩම්බරය්
නියමයි සහෝදරී...npp කියන්නේ එහෙම පක්ෂයක්
Wow sister. I m very impressed about u.we need people like u to develop this nation. Hats up sister. As a sri lankan Australian I m really proud of you. Thanks 🙏
සුපිරියි අක්කා...සිංහල /දෙමළ අපි sri lanken..අපි එකතුවෙලා රට හදමු..
ඇත්තටම මේ වෙෙද්‍යතුමිය මොනතරම් උගත් බුද්ධිමත් කාන්තාවක්ද? මේ වගේ අය අපේ රටට මොනතරම් විශාල සම්පතක්ද?
හරිම ආඩම්බරයි සහෝදරිය ඔබ ගැන. අර්ජුනයට නියම පිළිතුරක් දුන්නෙ ඔබ. ඔබ හරිම බුද්ධිමත්. මාලිමාවේ ඉන්නේ ඔබ වැනිම බුද්ධිමත්, විනයගරුක, ප්‍රතිපත්තිගරුක පිරිසක්. ජයෙන් ජයම වේවා.
මේවගේ මිනිසුන් නිසා තමයි මේරට බෙදුනෙ.
හැමෝම Sri Lankan විදිහට හිතල සමහියෙන් ජීවත්වෙන්න ඕනි.❤
මේ පුද්ගලයා පිළිබඳව ගැඹුරු වෛද්‍යය පරීක්ෂණයක් සිදු කොට වෛද්‍රුවරයෙක් ලෙස තව දුරටත් හැඳින්වීමට සුදුසු කම් පවතීද යන්න රට හමුවේ හෙලිදරව් කිරීම අවශ්‍යය වේ යයි යෝජනා කරම්.❤
හරිනේ මේකට පිස්සුනේ එදා පාර්ලිමේන්තුවේ හැසිරීම පිළිබඳව ගැටලුක් නෑනේ
අන්න ඒකයි npp එකේ වෙනස ❤
මේ කාන්තාව ගැන සතුටු වෙනවා වගේම ජාතිවාදය අවුස්සලා ගේම් ගහන මේ වගේ පගයෝ ගැන මාර පිළිකුලක් හිතෙන්නේ.
මේ video එකත් එක්කම සජිතත් එක්ක deal දාන්න කතා කරපු video එකත් බලන්න
එත්කොට මාලිමාවේ දේශපාලනයයි අනිත් උන්ගෙ දේශපාලනයයි හොඳට තේරෙනව
රෙදි ඉලෛ 😂 සුපිරී කෙල්ලේ ❤
ගොනා හොදට අහගත්තා නේද කාන්තාවකගෙන් නියමයි චන්දෙට කලින් දැම්මනම් චන්ද මේක 160වෙනවා
අක්කා ඔයානම් මාරයි.ඔබ වගේ අය අපි අතර සිටීම අපිට වගේම අපේ රටටත් හරිම ආඩම්බරයක්.දිගුකල් වැජබේවා ඔබ තුමිය.
මෙන්න මේවගේ එකෙකුට තමයි ආත්මාරක්ෂාවට තුවක්කුවක් දෙන්න ඕනි...😂😂
Minissungen guti noka jeewithe beraganna 🤣🤣🤣
අපේ රටේ ඉන්න පාර්ලිමේන්තුවෙ ඉන්න සියළුම දෙනා දමිළ බාසාව ඉගෙන ගත යුතුයි එතකොට තමයි උතුරේ ඉන්න අය එක්ක කතා කරන්න පුළුවන් එතකොට එයාලගේ හිත් වල තියෙන වැරදි මතය මකන්න පුළුවන් දැකුනේ අය ගැන එහෙම උනොත් රටේ සමගිය හදන්න ලේසි හැම පාසලකම දමිළ උගන්නන්න ඕනී දමිළ පාසලේ සිංහල උගන්වන්න ඕනී එතකොට තමයි සහජිවනේ ඇති වෙන්නේ නොදත් බාසාවක් අතරේ අමාරුයි එකට ඉන්න
Wrong fact. Language should be included, but it is not the main issue. Education must be restructured, and everyone should learn history, law, and social studies. At the same time, attitudes need to be developed. Education is the key. It’s not just about language,language is only one part of it.but it can be a good advantage.hear this conversation.. can we fix him with language.. ??No Never.. you can see differnce of atitudes. !!! one with greatest mindset and other one without it.... but almost same education....so what should we do ??? Restuctring
අක්කේ ඔයා කල වැඩෙි බොහොම හොදයි එකාව නැති වෙන්නම දුන්නා දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤
ලංකාවෙ බහුතරයක් මිනිස්සු කුණු වෙච්ච අතීතය වලදාලා එක පව්ලක් වගේ ඉස්සරහට අඩියක් තියන්න හදනවා. 😢 ස්තූති සහෝදරිය නියම ශ්‍රී ලාංකීය කාන්තාවක් හැටියට කොන්ද කෙලින් තියාගෙන කතා කරාට❤
Thank you lady. You are a true patriot. This man is playing a game. He must be kept out of NPP or anyother political party. Hats off to this lady.
මේක Deal දාන එක නෙවේ highlight වෙන්න ඕනි, මේ මිනිහා කියන කතාවයි බලන්න ඕනි, මූ කියන්නෙ මුට fund කරනවා diaspora එකෙන්, මූ කතා කරන්නෙ කොටියො ටික මැරුන එක ගැන, නිකං මූ කියන්නෙ උන් හේතුවක් නැතුව මැරුනා කියලා.කෝමා එකකින් නැගිටලා වගේ මූ කතා කරන්නෙ, ඒකට clear statement එකක් government එකෙන් මේ වෙන තුරු දුන්නෙ නෑ.වැඩිය මුකුත් ඕනි නෑ මුට action එකක් ගන්න ත්‍රස්තවාදය සහ තහනම් ත්‍රස්තවාදි සංවිධානයක් එළිපිට promote කරනවා ඒ point එකම ඇති action එකක් ගන්න. ඉක්මනින් මුං වගේ සර්පයන්ගෙ බෙල්ල ළඟින් කොටලා අයින් කරන්න ඕනි. නැත්තම් ආයෙත් මේකෙ විශ පුරවලා උන්ගෙ agenda වලට මේක දෙකඩ වෙනවා.
ඩයස්පොර කොහොමත් වැඩ කරන්නෙ ලංකාව ඇතුලේ ජාතිවදය ඇති කරන්න එ නිසා උන් පිට ඉදන් සල්ලි පොම්ප කරනවා මේ වගේ උන්ට...ඩයස්පොර එහෙම කරන්නෙ උන්ගෙ පැවැත්ම එ රටවල තියෙන්නෙලංකාවෙ උන්ට ප්‍රශ්නයක් තියෙනවා කියන කල් විතරයි...ඔක ලංකාවෙ ජිවත් වෙන සාමන්‍ය දෙමල ශ්‍රීලංකිකයන්ට නැහැ
Indeed A great woman with a great personal integrity. More and more such women are needed for Sri Lanka.
This is not so much about gender politics than the individual hitting back with a quick-witted, smart comeback to the divisive doctor!
මාරම මාරයි...මෙන්න මාලිමාවේ ඉන්න සත්‍යගරුක චරිත...දුන් කතිරය ගැන පුදුම ආඩම්බරයි මට...
Respect, Tamil Sister. ❤දෙමල සිංහල මිශ්‍ර ඩොක්ට කෙනෙක් වගේ, එයාට දෙමල හොදට පුලුවන්, සිංහල අයට ඔච්චර හොදට දෙමල බෑ. අන්තිම ටිකේ දෙමළෙන් විදිනවා, අරූගේ කන් වල ඇගිලි ගහගන්න. සිංහල අයට එච්චර සුපිරියටම දෙමළ බෑ. දෙමලෙන් චාටර් කරා වගේ සීන් එකක් උනේ. දෙමලෙන් චාටර් කරන්න සිංහල අයට අමාරුයි. මේ අක්කා සුපිරියටම දෙමලෙන් කියනවා 8 වෙනි විනාඩියේ ඉදලා.
ඉතින් දෙමල හොඳ ට ඉගෙන ගත්තොත් සිංහල අයට දෙමල කතා කරන්න බැරිද
අපේ අම්මා පුංච් කාලෙ ඉදන්
Grade 10-11 වගෙ වෙනකන් ඉදල තියෙන්නෙ යාපනෙ,
අපේ අම්මට එහෙම හොඳ දෙමල කතාකරන්න පුලුවන්,
එක මාමා කෙනෙක් ගෙ වයිෆ් දෙමල
ඒ නැන්ද යි එයාගෙ නැයො එක්ක අම්මා කතා කරන්නෙ දෙමලින්,
නිතර කතා නොකෙරුවට
හම්බුනාම,
Call වලින් එහෙම කතා කරනවා.
එ සමහර අයට සිංහල පුලුවන්
නංගී ඔයා බුද්ධිමත් විදිහට කතාකෙරුවා.
මේ මනුෂ්‍යාට මානසික ප්‍රථිකාර ලබාදියයුතුයි.
නියමයි නන්ගි ඔහොම කෙලින් කතා කරන ඉතාම අඩුයි ❤❤❤
නියමෙට උත්තර දුන්නා.Good job. Appreciate 🎉🎉🎉🎉😊😊😊
මේ වගේ අදහස් තියන සහ ප්රකාශනයක් කල හැකි අය මාර ආඩම්බරයක්...
දෙනවා උට රිදෙන්නම.........උට තේරෙනවාද මන්දා......
මේ වෛද්‍ය වරයා පශු වෛද්‍යවරයෙකුට පෙන්නන්න
මාලිමාවට පක්ෂ පාට පුද්ගලයන් ජාතින් අදාල නෑ තමන්ගේ පක්ෂයේ පතිපත්තිය රකින්න කිසිම ජාතියක් අනුව ආගමක් අනුව ක්‍රියා කරන ආකාරය පැහැදිලියි මේ හඩ පටය තුලින් ජයවේවා සහෝදරිය.මුදලට කෑදර නැති රට ගැන ආදරේ මිනිස්සු විතරයි npp ජයවේවා ❤❤❤❤
NPP එකේ කෙනෙක් විරුද්ධ මතධාරී පිස්සෙක් ට දුන්න සුපිරිම උත්තර මේ... අර්ජුන් හදුනාගත් මානසික රෝගියෙක්බව...දන්න දෙමලෙන්ම කියක් දුන්න..සුපිරි❤
ළමයෙක් මහන කිරීමේදි අවුරුද්දක් දෙකක් මහන කමට ගැලපෙන චරියාවන් හුරුකළ යුතුය ,
ඒ කාලය තුල ඇබිත්ත ළමයා ලෙස ඔහු හඳුන්වනු ලැබේ ,
සාමාන්‍ය චන්ද දායකයින් හැර එක එක පක්ෂවල නායකයින් මාලිමාවට ඇතුලු වෙනවානම් පන්සලේ ඇබිත්ත ළමයාගේ සේවය කළ යුතුය එතෙක් මලිමාවට ආදරය කරන ගමක සිටින චන්ද දායකයෙකුටත් වඩා පහලින් ඔහු සිටියුතුය ,
එසේ නැතුව මාලිමාව එන එන බඩකඩිත්තු බාර ගන්න පක්ෂයක් නෙවේ ,
මාලිමාවට එක්වන්න බලා සිටින කුජීත දේසපාලකයිනි මේ වාර්තාව එළඹ සිහියෙන් බලා වදාරත්වා ,
❤
Wow we are proud of you sister! ❤❤❤ ඔළුව අතගාල ටොකු ඇන්නා. 😂 best reply ever
හොදට අහ ගත්තා නේ මානසික රෝගියා කියලා අහ ගත්තා එකම මදිද 😂😂
Wow!! We Really proud about you akki. Genuine speach and best answers. ❤️ nop❤️❤️
මූට නේද බං සජිත් වැදගෙන ගියෙ අනේ මල්ලි කියල .😂😂
නියමයි සහ්හොදරිය
ඉතා හොදයි අක්ක
සුපිරිම reply එක සහෝදරිය 😊 respect you 🫰🥰😘❤️🧭
මාලිමාවට දීපූ චන්දේ ගැන පුදුම සතුටක් එන්නේ...! සහොදරිය ඔබ විශිෂ්ඨයි❤❤
ආදරෙ සහෝදරි...respect 👍
Sister Indima is a very good lady ❤️, I am streamly respecting your leadership . I wish you all the best and most successful and healthy life.
දක්ෂ කාන්තාවක් 👍👍👍ආඩම්බර යී
Thank you akke ...
අඩේ මේ සහෝදරියනම් සුපිරි ❤