Thank you very much doctor.it was very important facts that you mentioned.As well as it was a nice advice for children and parents . May Godbless you doctor.
This is a good advice to help our children in their development of life. Especially for the parents who are forcing to children to get pass the exam well. Please follow this. To brought up a well balanced citizen
Doctor kiyanawidiyata ohoma kiuwoth sri lankawe hama lamayama hodai ath api lokui oyala boruwata vedio danna epa me you tube chanal ekn sali hoyanne oya doctor kiyapn tv eke kiyapn me you tube ekata danna epa awadane denne na oyata😢😂😂😂😂
මගෙ පුතාට අවුරුදු 14යි. කොහොමද එහෙම දරුවන් මේ මාද්‍ය එක්ක ගනුදෙනු කරන්නෙ. පැහැදිලි කිරීමක් දෙන්න ඩොක්ටර්. ගොඩක් ස්තූතිය
ඩොක්ටර් ඉතාම වදගත් මේ දෙශනය,ඔබ තුමාට බොහොම පින්,නිරොගි සුවය ලබෙවා ,මෙවන් බුද්දිමතුන් මෙ රටේ තව,තවත් බිහිවේවා.
ඇත්තෙන්ම ඔබ තුමාගේදේශන ගොඩක් වටිනවා දෙමාපියන් විදියට අපේ වැරදි හදා ගන්න.ඔබතුමාට මේසමාජය යහපත් තැනකට ගන්න ශක්තිය දෛර්්‍ය ලැබේවා!🙏🌹🌹
ඇත්තටම මන් ඩොක්ටර් ගේ වැඩසටහන් බලන්න ඇඩිට් වෙලා...ඒ තරම් ආසයි
1993 වසරේ පටන් සිරස fm රසිකයෙන් වන මම මේ වැඩසටහන වෙනුවෙන් කැපවූ වෛද්‍යතුමා ඇතුලු සිරසේ සියලු දෙනාට ස්තූතිවන්ත වන අතර දශක කීපයක් තිස්සේ රටේ තරුණ මහලු කුඩා සියලු දෙනා ක්‍රම ක්‍රමයෙන් තම ජඩ මාධ්‍ය භාවිතය තුලින් අශීලාචාර සංස්කෘතියකට හුරු කළ සිරසට මාගේ අප්‍රසාදය පලකරමි.
මේ ඩොක්ටර් මුණගැහෙන්න විදිහක් හදලා දෙන්න බැරි ද... මොකද E chanaling වලින් ඒක කර ගන්න අමාරුයි.
ඉතාමත් වටින කරුණු වෛද්‍යවරයා ගෙන් ලැබෙන්නෙ දරුවකු නිවැරදිව සාදා ගැනීමට හැකි වෙිවි.
ඔබ තුමාගේ වීඩියෝ බොහොමයක් මම බැලුවා.මේ දෙන උපදෙස් මට මෙන්ම දරුවන් සම්බන්ධයෙන් ගැටළු නිරාකරණය කර ගැනීමට සිටින බොහෝමයක් දෙමාපියන්ට මහගු අස්වැසිල්ලකි. තෙරුවන් සරණයි ඔබතුමාට.
ස්තුතියි ❤❤❤
ඩොක්ට මම දැක්ක දැන් හැම තැනම ගුරුවරුන්ට මේක අහන්න දෙන්න අරක අහන්න දෙන්න කිය කිය නිතරම ගුරුවරුන් ගේ වැරැදි පමණක් දක්වනවා, ලංකාවේ අධ්‍යාපන ය හොද නැ කිය කිය ව්දේශ රට වල අධ්‍යාපනය හොයනවා, මේ තරම් නොගැලපෙන අධ්‍යාපන රටාවක් ඇයි තාමත් වෙනස් කරන්නේ නැත්තේ ?. මේ අධ්‍යාපන රටාව තුල ගුරුවරුන් ගොඩක් පීඩනයට ලක් වෙලා තියෙනවා . දැඩි ගුරුවරුන් පීඩනයට ලක් කරනවා. මම ත් බයෙන් ඉන්නේ මාගේ දරුවාටත් මොනවගේ ගුරුවරුන් ලැබෙයිද කියලා .... ඇයි මේකට විසදුම් ගන්නේ නැත්තේ, ඔබතුමා හැම comment එකක් ම කියවන නිසා මේ සටහන තිබ්බා .
ඔබ තුමාගේ අද දින මලියදේව බාලිකාවේදී කල දේශනය දරුවන්ට පමණක් නොව වැඩිහිටි අයට ඉතා වැදගත් නිසා එහි vedio එකක් ඉදිරිපත් කරන්නේනම් ඉතා අගයමි
ස්තුතියි ❤❤❤
😊
⁰ ..,9
Rrrrrrrrre@@SirasaFM
කොහොමද මේ doctor ඉස්කෝලෙට දේශනයකට ගෙන්න ගන්නේ
deeshanayaya godaak watinavaa doctor ❤
ඇත්තටම මම ඔය කාරණය නිසා ලොකු පාඩමක් ඉගෙන ගත්තා. දෙයියනේ කියලා දැන් නම් ගොඩක් දුරට අඩුයි.. ඒ නිසා phone නම් දරුවන්ට දෙන්න එපා..දුන්නත් හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්.
වටිනා වැඩසටහනක්.
ඉතා හොඳ වැඩසටහනක් ඩොක්ටර් හමුවීම සඳහා නම්බර් එක දාන්න පුලුවන්ද
ඉතාමත් වටින වීඩියෝ ස්තුතියි Dr
ස්තූති
Godaak sthuutiy doctor 🌍🌷
ඩොක්ට සමාවෙලා මට කියන්නකෝ මගෙ දරුවට අවුරුදු දහයක් එයාට නින්දෙන් මුත්‍රා යනවා ඒක මානසික රෝගයක් කයල මං දන්නවා මට ඒකට පිළියමක් කියන්න පුළුවන්ද ඩොක්ටමං මිල මුදල් අතින් බොහොම අසරණ කෙනෙක් මට පිළියමක් දෙන්න පුළුවන් නම් ගොඩක් ගොඩාක් පින් බුදු සරණයි ඩොක්ට
Thank you so much, Dr. and really very important programme ❤
Godak pin obathumata
මෙය මහඟු ජාතික මෙහෙවරක්.ඔබතුමාට ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි
Thank you so much Dr..
Thank you very much doctor.it was very important facts that you mentioned.As well as it was a nice advice for children and parents . May Godbless you doctor.
Thank you so much doctor. Very valuable advice
අද දවසේ ඔබතුමා ගේ දේශනයකට සහභාගි වුනා .එහි වටිනාකම කියන්න බැරි තරම්
Thank you 🙏
බොහොම පිං ඩොක්ටර්
🙏❤️🙏❤️🙏❤️
ස්තුතියි ❤❤❤
Doctor මීට් වෙන්නේ කොහොමද මට ටෙලෙෆොනේ number එකක් දෙන්න please මගේ දුව පෙන්වන්න onna
❤❤Thank you very much.fo:r
Important messages. ❤God bless you ❤
This is a good advice to help our children in their development of life. Especially for the parents who are forcing to children to get pass the exam well. Please follow this. To brought up a well balanced citizen
වටිනා දේශනයක්
Doctor channe කරන්න oni.kohomada eka කරන්නේ කරුණාකරලා අවස්ථාවක් දෙන්න.
Good idea ❤ sir
Thank you❤
❤❤❤❤❤❤
Thanks,
Godak pin ,Doctor
mewa syllubus hadana ayatai..school wala ugannana teacherlatai puluwan nam sseminars daala kiyala denna...Dr.teacherla podi ewnta gahanawa..hithanne ne..sera karanawa...manasika mattama nohitha...lajjawata path karanawa lamainwa anith lamainge idiriye...hamadama mewa discussion witarai........poth wala purawala sysllubus hadanawa..lankawe education eka lamai marawana ekak....tusion thahanam karanna ona atleast under grade 10..
Great job..
Good Advice doctor . Oba thumawa.muna gahenne kohomada ? Pz
Kandy Aasiri hospital eke inne .Tuesday ude pandara 2.30 - 3.00 athara Tamai E channeling app eken no book karanna puluwan .
Good
Great!
ඩොක්ට private consultation එන්නේ කොහේද ???
Google එකේ නම ගහල බලන්න
Kandy Aasiri
Achchi hamadema denawa doctors. Eka hadanne kohomada
ආශාවෙන් බලන වැඩ සටහනක්
Hodwedstahn obatuma janthawata denwa❤❤❤❤❤
👌
😊😊
💯👍🏻
😊
👍👍👍🎉🎉
Dr oyage pahadili kireem adyapana amathyanshayata parlimenthuwata labadenna harima wadagath me pasallamunge adyapana ratawa wenaskarnna mahagu adarakayakwei
Ithama watina karunu obathuma pehedili kara dunne bohoma pin .
APo nee mama phone denne nee lamainta😊😊😊😊😊😊😊😊
Godak pin
🙏🙏🙏👍👍👍
Tuition නැති කරන්න හඩ නගන්න Dr. හිතුන ගමන් fees වැඩී කරනව පඩීය මදී පන්ති වලට ගෙවන්න.
වැරදියටනේ තේරුම් අරන් තියෙන්නේ ඉතින්
ඉතින් ඔයා දරුවාව ටියුෂන් නොයවා ඉන්න.. තමන්ගේ දරුවා ගැන දන්නේ තීරණ ගන්නේ තමන් නි
7:49
@8:45
අද ගුරුවරුන් ගේ තියෙන ටියුෂන් මෆියාව තමා ඩොක්ටර් මේකට ප්‍රදාන හේතුව .
Doctor drugs adic daruwanta mokada karanna puluwan
Sr nambare dannako
මාව ගොඩ දැම්මේ ඩොක්ට චාමින්ද තමා
Me doctor kohomada munagehenna puluwan
@@BinadiBandara kandy asiri ekete enewa
මේ ඩොක්ටර් හමුවෙන්නෙ කොහොමද ?
Doctor ව හම්බවෙන්නේ කොහොමද මල්ලී.මගේ පුතාව ගෙනියන්න ඕන .pl මට කියන්න පුලුවන්ද
Kathawa vatinawa akkath Hoda adumak andanam
😍
❤❤❤
👍👍👍👍👍👍🙏
❤❤❤
අනේ ඩොක්ට අපේ ලමයින්ට කොච්චර කිව්වත් නිදා ගන්නේ නෑනේ😊😊😊😊
යාළුවා,
ඕකනේ කියන්නේ. අපි ජාතක කරන්න දන්නවා. ඒ උනාට parenting දන්නේ නෑ.
ඒක ඉගනගන්න එක ඉතින් ජාතක කරනව වගේ quick නෑ.
😂 මල්ලි අපි මුහුණ පොතේ නෑ
Doctor kiyanawidiyata ohoma kiuwoth sri lankawe hama lamayama hodai ath api lokui oyala boruwata vedio danna epa me you tube chanal ekn sali hoyanne oya doctor kiyapn tv eke kiyapn me you tube ekata danna epa awadane denne na oyata😢😂😂😂😂
Sirasa chanal kiyak thiyanawada oyalage TV chanal eke danna
Phone denna epa kiyanne pako
APi phone ekk thamai gemak ghanne moda minissu😂😂😅❤
😂😅
😂
🎉🎉🎉❤
❤❤🎉