Dr.Julian Subash's Nutritional Consultation Contact - 076 4096210 (Online & Physical) Physical channeling - Colombo, Sri Lanka. Dr.Julian Subash Mendis MBBS (Colombo), MSc in Human nutrition, Former head of Food Safety Unit Colombo.
This information is very important and useful. Thanks to both of you, Ms. Anoma and Dr. Subash. Please tell us about the consumption of Jack Fruit, Manioc. Other traditional edible roots like rajala, dandila etc; and also pumpkin ( wattaka). Also we would like to know about the foods suitable for vegetarians and vegans. Another clarification we need is whether dates can be substituted for sugar by diabetics. Thank you. Vishaka
I am very happy about your program dear Anoma. I like to.channel Dr.Subash online becausevInam presently in USA. Please tell me how can I do it. Thank youbso much
Well said and well done 👏 This is what i call compassion or maithree. A person who really cares about others without expecting any thing from them..Genuine People like you should be given a chance to serve people in the Government sector. Atleast Advisors to the health ministers . Good luck
Dr.Julian Subash's Nutritional Consultation
Contact - 076 4096210
(Online & Physical)
Physical channeling - Colombo, Sri Lanka.
Dr.Julian Subash Mendis
MBBS (Colombo),
MSc in Human nutrition, Former head of Food Safety Unit Colombo.
@@AnomasKitchen ස්තූති අනෝමා ,
ඔබතුමා සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් මහ චන්දෙ න් පස්සෙ තියෙනවනම් හොඳයි කියල හිතෙනව
Appreciate your video.
Mata wayasa 68i wyayama hondaida😊
@@mangalikagunetthi9350 p0. 0_
මේ Dr පුතා නම් අදහන්න වටිනවා. ඔබ දෙදෙනා කරන සමාජ මෙහෙවර ඉතාමත්ම ඉහලින් අගය කරනවා. පිං දෙනවා. මේ වැඩසටහන තව තුන් හතර වතාවක් අහන්න ඕන. තෙරුවන් සරණයි!
ඉතා හොදවටිනා වැඩසටහනක් , ඉදිරිපත් කරන වදියට අහන්න හරි ආසයි දෙදෙනාටම ගොඩක් පින් . සුදුසුම හාල් වර්ගයත් දැන ගන්න ඕනි . Dr. ටත් ඔබතුමියටත් ස්තුතියි . තෙරුවන් සරණයි❤
දිගටම මෙවැනි වැඩ සටහන් පැවැත්වීමට ඔබ දෙපළ හට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
ගොඩක් ස්තුතියි ඩොක්ටර් .අනෝමා ඔබතුමිය මේ කරන සමාජ මෙහෙවර කියා නිමකල නොහැක කවදාවත් අමතක වෙන්නේ නැහැ .තෙරුවන් සරනයි .👍♥️
Aththaa
🎉❤ ඔබ දෙදෙනාටම ගොඩක් පිං මේ කරන සත්කාර්ය්ට
කාලීන වැදගත් වටිනා සමාජය දැනුවත් කිරීමේ..සුපිරිම වීඩියෝ වැඩසටහනක් 🙋ස්තුති ...ඔබ දෙපලටම 🙏තෙරුවන් සරනයි 🙏🙏
good morning අනිවා හරි ලස්සනට වැඩ සටහන කරනවා අනිත් මේ යූටියුබ් එකේ උයන අයට වැඩිය කෑම විතරක්ම උයන අයට වැඩිය හරිම වටින වැඩසටහනක් ඇත්තටම ගොඩාක් ලෙඩ්ඩු ඉන්නේ කෑම උයලා දෙන ඒවා කන්න නෙවෙයි ඒ කෑම ගැලපෙන දේවල් කන්ඩ ඔයා ඒකට හරිම මේ ආදර්ශයක්දීලා තියෙන්නේ මුලින්ම ඔයා කිව්ව විදියට වැඩක් කරන ගමන් මේ වීඩියෝ එක බලන්න පුළුවන් පුළුවන්.මමත් සයිපස් රටේ ඉන්නේ අද වැඩසටහන බැලුවේ රෙදි අයන් කරන ගමන් මටත් දියවැඩියාව තියෙනවා.සුළුවට මේක හරියට වටිනවා ඔයාලා දෙන්නටම බුදු සරණයි..❤❤❤❤
😊😮
ඉතා වටිනා විඩියෝ එකක් බොහෝම ස්තුතියි අනෝමා මහත්මියට සහ ඩොක්ටර් ට
ගොඩක්ම ගොඩාක් පින් ආන්ටිට වගේම ඩොක්ටට❤❤❤ බලන් හිටපු වීඩියෝ එකක් ලොකු දැනුමක් ලබා ගත්ත අපිට දියවැඩියාව නැතත් දැන් දැන ගත්තනෙ පරිස්සම් වෙන විහිදිය ❤🎉 ගොඩාඩාඩාඩාඩක් පින් මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනව බුදුසරණයි 🙏🙏❤❤❤❤🥰🥰🥰🥰🌺🌺
ගොඩක් වැදගත් තොරතුරු මේ podcast එකෙන් ලැබෙනවා. ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි. ❤
ඇත්තටම හොද පැහැදිලි කිරිමක් මොකද මම සිනි තියේන කෙන්ක් ගොඩක් දේවාල් ඉගන ගත්තා හැමදාම අපිට මේ වගේ දැනුවත් කරට ඔබතුම්ට වාගේම ඩොක්ටටාත් ගොඩක් පින් බුදු සරණයි
අදත් හරිම වැදගත් . බලනකොට ඩොක්ට නොදන්නා දෙයක් නැහැනේ. සාමාන්‍ය දැනීමත් ඉතා ඉහලයි. කාලය යනවා දැනෙන්නේ වත් නැහැ. අනෝමා අක්කා ඔයාටත් , ඔයාගේ ඩොක්ට පුතාටත් ස්තුතියි .
ඇත්තටම හොද පැහැදිලි කිරීමක්. ඒ වගේම අනෝමා මහත්මිය හොද ප්‍රශ්න මතු කරනවා. සුභ පතනවා දෙදෙනාටම. දිගටම මෙහෙම වැඩසටහන් කරන්න.
අනෝමා මහත්මිය මේ කරනා සාකච්චාව ඉතාම වටිනව ගොඩක් ස්තුතියි.
අනේ හරිම වැදගත් කතාබහක්.. වෙලාව ගියා දැනුනෙම නෑ.. මේ වීඩියෝ මලාව ඉදිරියටම ගෙනියන්න.. මේ විදියට මිනිස්සු දැනුවත් කරන එක හරිම වටිනවා.. අපි නොදැනුවත් කම නිසාම තමයි ලෙඩ වෙන්නේ❤
ඔබ දෙපල කරන මේ සමාජ මෙහෙවරට වචනයෙන් ස්තුති කරන්න බැහැ. Doctor ජාතියේ පිනට පහලවුනු ජීවකවරයෙක්. අනෝමා අක්කගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමත් අගය කලයුතුයි. ගොඩාක් ස්තුතියි❤ 🙏🙏
හරිම වටින වැඩසටහනක් , සතුටුයි.බුදුසරණයි!
Thx very much dr and it's great job
මෙ වැඩ සටහන් නිතරම අහන්න හිතෙනවා . Dr පුතේ බුදුසරණයි පැහැදිලි කිරිම පිලිබදව ස්තුති කරන්න වචන මට නැහැ . එ වගෙම ඔබතුමි ගෙ නිහතමානී සේවයට ස්තුති වෙනවා .
ඉතාම හොද සාකච්ඡාවක් නොදන්නා බොහෝ කරුණු දැන ගත්තා ස්තුතියි ඔබ දෙපලටම
ඔබ දෙපළට බොහොම පින්.🙏🙏🙏
❤❤❤❤Great discussion
හරිම අගෙයි තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම ❤️🌹🌹🌹🌹🌹
බොහෝම ස්තුතියි ස්තූතියි ස්තුතියි ඔබ දෙදෙනාටම ❤❤
හරිම හොද වැඩසටහනක් .ස්තුතියි ඔබ දෙපලටම.තෙරැවන් සරණයි !
බොහෝමත්ම ස්තූතියි ඔබ දෙපළට හරි වැදගත් පොග්රෑම් එකක් ස්තුතියි ස්තුතියි❤
ගොඩක් හොඳ වැඩසටහනක්! ඇත්තටම මේ දේවල් මෙච්චර පුන පුනා කියන්න ඕනේ ඇයි? රෝහල්වල ඕනෑ තරම් උපදෙස් දෙනවා. සෞඛ්‍ය උපදේශනයට වෙනමම අංශ තිබෙනවා .. උඩ තියන කමෙන්ට් බැලුවම මේ රටේ මිනිස්සු කිසිම දෙයක් අහලා නැහැ වගේ.. එක පාරට අහසින් පොළොවට පහත් උනා වගේ..
ගොඩක් අය කරන්නේ අවුරුදු දෙක තුනකට සැරයක් වෛද්‍යවරයෙකුට පෙන්නලා ඒ කොලේ පෙන්න පෙන්න හැමදාම බෙහෙත් ගන්න එක. නිවරදි පිළිවෙලට ගිහිල්ලා වෛද්‍ය උපදෙස් ගන්නේ නැහැ ... දියවැඩියාව නිසා කීදෙනෙක් වකුගඩු හානි ගන්නවා ද?
ඉතින් මේ වගේ වැඩසටහන් ඉතාමත් වැදගත් නිතර නිතර මේ අයට මතක් කරන්න ..
This information is very important and useful. Thanks to both of you, Ms. Anoma and Dr. Subash.
Please tell us about the consumption of Jack Fruit, Manioc. Other traditional edible roots like rajala, dandila etc; and also pumpkin ( wattaka).
Also we would like to know about the foods suitable for vegetarians and vegans.
Another clarification we need is whether dates can be substituted for sugar by diabetics.
Thank you.
Vishaka
ඔබ දෙපලට බොහොම ස්තුතියි බලාගෙන හිටියේ මේ වීඩියෝ ව දානකම්...❤
😅😅😅😅😅😅😅⁰0😅⁰😅⁰😅😅⁰😅😅0😅0😅😅0😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅⁰😅
බොහොම ස්තූතියි වැඩසටහනට ගොඩක් හොඳයි
The best podcasts ever to listen 🎉 . Every episode is equally good. Wishing both of you every success .
බොහෝම ස්තුතියි. පිං ඔබ දෙදෙනාටම 🙏🙏🙏🙏
Very valuable conversation.. Thank you both very much..❤❤
ඉතාමත් වටිනා වැඩසටහනක් doctor හොද කෙනෙක් ❤
As usual, a very informative and well presented program. Thank you Ms. Anoma! Thank you Dr. Subash! Bless you both!
බලාගෙන හිටපු vidio එකක් ඔබ දෙපළට ගොඩක් පිං දැනුවත් කිරීම ගැන. ඉස්තූතියි.
Excellent program ❤❤❤❤❤ thank you for information.. god bless to both of you..
😊බොහොම පිං ඩොක්ටර් ට සහ අනෝමා ඇන්ටිට බුදුසරණයි
මේ doctor කරන්නෙ අතිවිශාල සේවාවක්. මේ ආකාරයෙන් දැනුවත් නොඋනා නම් අපි නුදුරු කාලයේදීම රෝග ගනනාවක් වැලදීමට ඉඩ තිබුනා. ගොඩක් පින් ඔබතුමියට සහ ඔබතුමාට
Harima wadagath una me video aka.nodanna dewal dana ganna labuna Thanks
බොහොම ස්තුතියි ..තෙරුවන් සරනයි
ඉතාමත් වටිනවා. ගොඩක් ස්තුතියි ❤️🩹
හරිම පැහැදිලියි. හොද වැඩසටහන ක් ❤❤❤
ඉතා හොද වැඩසටහනක් ස්තුති ..ගොඩක් දේවල් දැනගත්තා . හැබැයි අද මාතුකාව හොද ආහාර සහ නොගතයුතු ආහාර . ඒගැන විස්තර මදි නේද
Excellent video එකක් .well done.thank you very much both of you.
මේ වැඩසටහන ඉතාම වැදගත් දියවැඩියාව තියෙන අයට විශේෂයි ඉතින් ඩොක්ටට සහ ඇන්ටිට ගොඩක් පිං බුදුසරණයි
බොහොම ස්තුතියි ඔබ දෙපලට තෙරුවන් සරනයි
මේ podcast ටික නම් හරිම වැදගත් ආන්ටී. ආන්ටීට ගොඩාක් පිං මේ වගේ සමාජ සේවයක් කරනවාට. මට මේ podcast එකක් ගොඩාක් වැදගත් මගේ චූටී අයියාටත් දියවැඩියා රෝග තියෙන නිසා. බොහොම ස්තූතියි ආන්ටී ❤️🙏
වටිනා සමාජ මෙහෙවරක් කරන ,ඔබ දෙදෙනාට නීරොගී ඉදිරී ජිවීතයක් ප්‍රාර්ථනා, කරන අතර, තව තවත් මෙවැනි ආදර්ශමත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ධෛර්ය, ශක්තිය වැඩි දියූණූ වෙවා!!!
Thanks a lot your valuable information doctor.Good luck every time both❤
මෙම දැනුවත් කිරීම බොහොම ඉස්තුතියි
Thank you soo much aunty. God bless
Thank you so much both of you ☺️😍
Thanks both Dr. & Anoma for this informative and educational series. 🙏
Thanks to Anoma and Dr Shubash, we learnt very important details about diabetes and related foods. 🙏🙏🙏
Dr. Thanks for the very detailed information. Please let me know if Atta flour is good for fDiabetocs.
Thank you anoma aunty. Godak wadagath video ekak. Doctor oyatath godak pin.
Thank you very much aunty anoma and dr. Subash . Very well done program.
Very useful video for everyone. Thank you for both.
Highly appreciate the
program ❤ thank you sooooooo much
Excellent job Thank you❤️
මේ podcast හරිම වැදගත් ආන්ටි ...🤍🤍
No words to thank both of your untiring effort towards our nation ❤
අනෝමානන්ගියේ
ඔයාටගොඩක්.පින් අපේ.doctor😢ටත්ගොඩක්පින්.ආයුබෝවේවා.ඔබදෙදෙනාට .මමගොඩක්.වෙලාවටබලනවා.ඔබේවැඩසටහන්..ලොකුසමාජමෙහෙවරක්...තවතවතොබේසේවය.අපිටලැබේවායි.පතමි.
what a great program thanks to both of you.
අපිට මේ විදියට හදාගන්න පුලුව recipes ටිකක් ඉදිරිපත් කරන්න පුලුව නම් ලොකු උදව්වක් අනෝමා මහත්මිය....❤❤❤ මෙම වටිනා උපදෙස් ලබා දීම සම්බන්ධව ඔබතුමියටත් වෛද්යතිමාටත් බෙහෙවින් ස්තුතියි..🎉🎉🎉
Thanks both of u,continue this for a better country
ස්තුතියි ඔබ දෙපලටම 🎉❤
I give my full attention to listen as these vedioes are very useful.
Thank you very much!
මැඩම් ගොඩක් ඉස්තුති 🙏❣️❤️....මාත් මේ විඩියෝ එක එනකම් බලන් හිටියේ....හරිම වැදගත් මටනම්...මාත් බලන් හිටියේ මේවාගේ ගැබුරු පැහැදිලි කිරීමකට සවන් දෙන්න...බෙහෙවින්ම ඉස්තුති ඩොක්ට 🙏❤️ ...මැඩම් කිව්වා වගේ මට බලන්න වෙලාවක් නෑ...හැම වැඩසටහනක්ම මන් ආහානවා විතරයි ....ඔබ දෙපලට තෙරුවන් සරනයි 🙏🌹
Tanks ...doctor miss අනෝමාට ...❤ mama me video එක මගේ යහලුවන්ට හිතවත් අයට share කලා tanks
හර්රි ම වටිනා වැඩසටහනක්
ගොඩක් ස්තුතියි !!
ගොඩක් වටින වැඩසටහනක් 🙏🙏🙏
ආන්ටි අපි කාටහරි කියනවා නම් මේ කරපු උදව්වට ස්තූතියි කියන්න මට වචන මදි කියලා ආන්ටිත් ඩොක්ටර්ත් කරන්නේ අන්න එහෙම කියන්න පුලුවන් සත්කාර්යයක්❤ මේ podcast එකෙන් anoma' kitchen upgrade වෙලා කියලා දැනෙනවා❤❤❤ මෙහෙම උනේ අපේ පොඩි පැංචන්ගේ වාසනාවට ආන්ටි ❤❤ආන්ටිට,අන්කල්ට,ඩොක්ටර් ට මේ පිනම ඇති
Very true
❤❤❤❤❤
Q
Excellent
Very excellent
Thanks Anoma.
Good Information.
Conver my Good wishes to Dr Subash.
ඔබ දෙදෙනාම ඉතා වැදගත් දෙයක් ඉදිරිපත් කලෙ ඔබට පිං🎉
Very informative vedio . Great your effort . Thank you both of them.❤
Mrs anoma thanks kiyanawa hara doctar obatath esemai deegayusa labewa
I am very happy about your program dear Anoma. I like to.channel Dr.Subash online becausevInam presently in USA. Please tell me how can I do it. Thank youbso much
බොහොම ඉස්තුති ඔබ දෙදෙනාටම
❤hoda wada satahanak hodata kiyala denawa thank you ❤
ගොඩක්ම වැදගත්ම විඩියෝව ක් දිර්ඝ ආයුෂ ඔබ තුමාට ඔබ තුමියට ස්තූතිවන්ත වෙනවා ඩොක්ටර් ඔබ තුමාට 🙏❤️❤️🇶🇦
පැහැදිලි කිරීමත් හරිම ලස්සනයි. Drටත් ලස්සනයි ❤
Thks Anoma.very informative .❤
Thank you very much Ms and Doctor. You both are doing a excellent job for the hole nation. Blessings to all.
Thank you Anoma ,Thank you Doctor ❤❤
වටිනා අදහස් ස්තුති i
You are a great asset to our country. ❤
Thank You MISS.ගොඩක් Watinawa.apita
Thank you so much.Doctor & Anoma miss
වටිනා විඩියෝ එකක් ඩොක්ට හොදට පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුති අනෝමා මහත්මිය ඔබටත් බොහොම ස්තුති
Well said and well done 👏 This is what i call compassion or maithree. A person who really cares about others without expecting any thing from them..Genuine People like you should be given a chance to serve people in the Government sector. Atleast Advisors to the health ministers . Good luck
Thank you aunty ...
ගොඩක්ම පින්...
❤❤❤❤❤❤❤❤❤❤
හොඳයි ඔබදෙපල ජනතාවට කරන සත්කාරයට බොහෝ පින් ❤❤
Thank you very much sir and aunty❤❤❤
Godak pin❤❤❤
අනෝමා මිස්ටය්, widya thumatai දීර්ගායුෂ ලැබේවා ❤️❤️
ගොඩක් ස්තුති ඩොක්ට අනෝමා මහත්මිය ඔබටත් බොහොම ස්තුති
Thanks so much doctor & aunt
Thank you doctor ❤ watching from Bahrain 🇧🇭
බොහොම ස්තුතියි🙏🙏🙏
ඔබදෙදෙනාටම පින් කියාදුන්නට
Very good advice 🙏🏻🙏🏻🙏🏻
thank you for your advice dr..