එළවළු කන්න ඕනෙ ම ද? | Wannaku Method - Dr. Janaka Wannaku | SIRASA FM 2023

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 365

  • @KamalSenevirathna
    @KamalSenevirathna 6 місяців тому +17

    මම මේ මෙතඩ් එක කරනවා 2023 ජුලි වල සිට .බර අඩුවුණා බඩ අඩු වුණා. Sugar normal .Dr. වන්නකු ට ගොඩක් පිං.

  • @dilrukshijagodaarachchi715
    @dilrukshijagodaarachchi715 10 місяців тому +6

    Without vegetables and fruits I get constipated.Also due to long hours of fasting, I get gastritis (acid reflux)

  • @texshma6942
    @texshma6942 3 місяці тому +2

    Dr.වන්නකු මෙතඩ් හොඳම දෙයක් ...🎉🎉❤

  • @SM-pm8xi
    @SM-pm8xi 10 місяців тому +27

    වන්නකුට බැන්නාට දැන් ගොඩක් ඩොක්ටර්ලා මේ ක්‍රමය කරන්න කියලා උපදෙස් දෙනවා

    • @DiscoveryEverywhere
      @DiscoveryEverywhere 10 місяців тому +1

      පිරීහීම කොයිතරම්ද කියල තාම අපේ අවිහිංසාවාදීන්ට තේරිලා නෑ. මොලේ තිබුණට හදවත මැරුණම ඔහොම තමයි. සොම්බි වගේ අය නේද දැන් හැමතැනම. ඇස් කන් තියෙන අයටනම් මේව තේරෙනව ඇති.

    • @CSP2150
      @CSP2150 9 місяців тому +2

      මෙයා තනිකර කරන්නේ බොරුවක් මෙයාගේ මේවට අහුවෙන්න එපා. මෙයා තවත් බහුජාතික සමාගමක ඉත්තෙක් විතරයි

  • @chandaniweerasooriya2055
    @chandaniweerasooriya2055 10 місяців тому +34

    Doctor ගේ fasting method එක මම use කරා .. මම 20 hrs ඉන්නවා .. ජලය පමණක් අරගෙන, බෙහෙත් නැතුව මගෙ sugar level එක 95 යි.
    ස්තූතියි ..! ඔබතුමාට
    තෙරුවන් සරණයි..!

    • @ranmalrodrigo8455
      @ranmalrodrigo8455 9 місяців тому +1

      Mata e fasting method eka poddk kiyanna puluwnda??. Matath krnna ona .

    • @saheeljaleel1632
      @saheeljaleel1632 9 місяців тому

      monawatadha mehema haamatha jeevithayak.noka nobee jeevithayak.hinganno kocchara vaasanaavanthadha,unk hondhata kaala beela sapata nidaagena jeevath venava.

    • @piyawathieweerasinghe9870
      @piyawathieweerasinghe9870 8 місяців тому

      😅😊​@@ranmalrodrigo8455

    • @kolithaperera6944
      @kolithaperera6944 4 місяці тому

      🤣🤣🤣

    • @isharasolaman6518
      @isharasolaman6518 Місяць тому

      @@chandaniweerasooriya2055 කෑම ගත්තේ නැති උනාම සුගර් අඩුවෙනවා කියන්න ඩොක්ටර් කෙනෙක් ඕන නෑනෙ

  • @kamalperera1858
    @kamalperera1858 Рік тому +25

    ඉස්සර අපේ වැඩිහියො කිව්වෙ ඇස් පේන්න නම් කොළජාති කන්න කියල දැන් තමයි ඒක තේරෙන්නෙ එළවලු පළතුරු කොළ කෑවෙ නැති උනාම ඇස් පොට්ට වෙනව තට්ටෙත් පෑදෙනව මූ තමයි හොදම උදාහරණෙ

    • @nassauo2437
      @nassauo2437 11 місяців тому

      uba Jana kiyala deyak gana ahala nathi widyawa gana nadda nathi ponnayek Wenda athi😂😂😢

    • @sumanamirihagalla8576
      @sumanamirihagalla8576 6 місяців тому +5

      අනේ මන්ද අනුගමනය නොකලට කමක් නෑ අපහාස කරන්න එපා...

    • @sriyaniekanayake5752
      @sriyaniekanayake5752 5 місяців тому +4

      ඇත්තමයි ඇයි මේ අපහාස කරන්නේ. මානසික මට්ටම් තමා

    • @suniljayaweera639
      @suniljayaweera639 3 місяці тому +1

      සාහතික ඇත්ත සහෝදරයා

  • @upulcrane9934
    @upulcrane9934 Рік тому +37

    මේ කෑම වට්ටෝරුව හරියටම හරි කොච්චර බෙහෙත් බිව්වත් සීනි අඩුවෙන් නැතුව තිබුණා දැන් මම කෑම ගන්නේ doctor කියන විදිහට ඒ ක්‍රමය හරිම සාර්ථකයි මම ඉන්සියුලින් metformin දෙකම ගත්ත කෙනෙක් දැන් මට බෙහෙත් අවශ්‍ය නැති තරම් සීනි මට්ටම පාලනය වෙනවා ඇත්තටම මෙච්චර කල් බත් කාපු නිසයි සීනි අඩු වෙලා නැත්තේ doctor ඔබතුමාට ගොඩක් පින් 🙏

    • @SirasaFM
      @SirasaFM  Рік тому +1

      ස්තුතියි ❤❤❤

  • @romaniemarie9097
    @romaniemarie9097 10 місяців тому +6

    Api hari asai elawalu kanna.

  • @upaliamarasena6499
    @upaliamarasena6499 11 місяців тому +4

    ධර්ම අවබෝධයට පත් වෙත්වා 🙏

  • @pathmakumari4137
    @pathmakumari4137 9 місяців тому +9

    ශරීර සෞඛ්‍ය ට යොදන මෙම කථාව මානසික සෞඛ්‍ය වෙනුවෙන් යොදන්න
    ඔය කියන විදියට මෘග සංඣාවෙන් යුතු මිනිස් පරපුරක් අනාගතයේ බිහිවේවි .කුමන මාංශ වර්ගයක් උවද කෑමට සිතාවි එකිනෙකා මරාගෙන කන්න සිතෙන්න බැරි නැහැ
    ප්‍රඣ්ඣාවෙන් යුතුව සිතන්න අපට හැකිවේවා
    අපි ඇමරිකන් විදියට නොව ලංකාවේ පාරිසරික තත්වයන් අනුව සොයාබලා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලහැකි ක්‍රමයක් සොයාගෙන ඉදිරිපත් කරන්න පුලුවන් ද
    🙏🙏🙏

    • @-xxx5349
      @-xxx5349 Місяць тому

      ඇමරිකන්කාරයො හොඳයි තව🥴ලංකාවෙ උන්ගෙ අතිත කෑම රටාව ඔයිට වඩා හපන්

  • @pubudupetfish
    @pubudupetfish 8 місяців тому

    Aliya shaka bakshakaine api mansa bakshskaine. Aliya echchara loku une kithul kalane ehenam apith kithul kawoth ehema shakthiya laben nane. Api thanakola kawoth digest wen nane. Eka nisa e wage hithan nathuwa doctor kiyana dekarala balanna. Result balala guna dos kiyanna. Hamoma nirogiwewa. Thanks doctor

  • @mayakumari264
    @mayakumari264 Рік тому +19

    එතකොට කොළ kana harakage කිරි බොන්න ලු
    මෙයාගෙ හදවත මොන sathageda danna

    • @roshansamaraweera4208
      @roshansamaraweera4208 8 місяців тому +4

      මී කිරි විතරයි...

    • @achiniachini3562
      @achiniachini3562 7 місяців тому +1

      කිරි බොන්න කියන්නෑ මෙතඩ් එකේ 😒

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 7 місяців тому +2

      Oya doctorda ..panditha kam

  • @Black-cx4bj
    @Black-cx4bj 11 місяців тому +6

    ස්තුතියි doctor. ඔබතුමාගෙ වැඩපිළිවෙල මට නම් ඉතාම උසස් ප්‍රථිඵල ලබා දුන්නා❤

    • @CSP2150
      @CSP2150 9 місяців тому

      මෙයා තනිකර කරන්නේ බොරුවක් මෙයාගේ මේවට අහුවෙන්න එපා. මෙයා තවත් බහුජාතික සමාගමක ඉත්තෙක් විතරයි

    • @janakadissanayakajanak1736
      @janakadissanayakajanak1736 3 місяці тому

      ​@@CSP2150palayn guna makuwa yanna 😂

  • @romaniemarie9097
    @romaniemarie9097 10 місяців тому +4

    Eggs, curd , coconut, butter, oil kala jeevath wanna oneda. Kanna meloke kochchara deval thiyenawada.

  • @sarangachampika6076
    @sarangachampika6076 28 днів тому

    thanks docter.

  • @romaindekauwe7574
    @romaindekauwe7574 2 місяці тому

    I just got to know abt Dr janaka wanaku. So tell me what should we have for breakfast, as you say flour items are bad. Me n my husband are 66 +.. We are on pressure and cholesterol meds. Pls advise.

  • @thereality5645
    @thereality5645 7 місяців тому +9

    බත් කන අය, ෆ්‍රිජ් දාපු බත් කන්න. ඒ කියන්නෙ උයපු බත් ෆ්‍රිජ් දාලා අනික් දවසෙ ඇල් මැරෙන්න තියලා යාන්තං රත් කරලා කන්න. දියවැඩියාවට වගේම gut health එකටත් හරි හොදයි.

    • @Nishan84-bn8lb
      @Nishan84-bn8lb 6 місяців тому +2

      ෆිුජ් එකේ දැම්මම මොකද වෙන්නෙ කාබෝහයිඩ්‍රේට් අඩුවෙනවද බත්එකේ

    • @Aesthetic12.641
      @Aesthetic12.641 3 місяці тому +1

      නැහැ කාබෝහයිඩ්‍රේට් අඩු වෙන්නෙ නැ. Insulin resistance එකක් එනවා. ඒ කියන්නෙ බත් frees කරනකොට ඒකෙ සංයෝග තියෙන විදිහෙ වෙනසක් වෙනවා. ඒ හැදෙන ඒව දිරවන්නෙ නැ අපෙ ඇගෙ. Glucose වලට ප්‍රතිරෝදීතාවයක් එනවා.

  • @ddinterior8404
    @ddinterior8404 11 місяців тому +5

    Doctor ,
    as an athlete I’ve noticed I lose muscle mass when I’m on Keto diet .. Maybe because of the rapid loss of glycogen in muscle tissues when not eating any carbohydrates.Isn’t it important to have carbs in small quantities if you’re an athlete or someone who prefer to have muscle size to a certain extent.
    And also I’ve read in some articles that body is losing lot of water therefore losing lot of electrolytes in the body when body’s glycogen levels go down. As a result you get dehydrated and get keto flu for several weeks. I personally experienced this .
    Please give your thoughts regarding this . Thanks

  • @deepikasurangani-en2tm
    @deepikasurangani-en2tm 9 місяців тому +2

    ප්‍රොටින් ඇට වර්ග වලත් තියෙනවා නෙද ඩොක්ටර් (රනිල බොග)

  • @DopeGang20
    @DopeGang20 Рік тому +4

    Kola elawalu wawane minissu harakta kannada
    Ai kanñadi danne kola mukunuwenna tikak kala balanna

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 6 місяців тому +1

    Mama aurudu 73k elavu saha palathuru aharayata gaththa. Indahita mas/maluth kanava.
    Matanam kisima prashnayak naha. Vayasata yama thamai prashnaya.
    Oba idiripath karana samahara karunu prayogika naha.

  • @wasanthikaduwela7857
    @wasanthikaduwela7857 2 місяці тому

    Thanks Doctar

  • @abeyrathnapk
    @abeyrathnapk Рік тому +39

    සමහර ඒවා හරි.මෙයා එයාට අවශ්‍ය වෙලාවට ඇමෙරිකන් හාට් ඇසෝසියේෂන් එක උපටා දක්වනව. ඊට පස්සේ කියනවා එළවලු කන්න එපා කියල. ඇමෙරිකන් හාට් ඇසෝසියේෂන් එක හා ඇමෙරිකානු වයිද්‍ය සභාව පවා කියන්නේ එළවලු කන්න කියල. එළවලු වල ශරීරයට හොද සංඝටක ගොඩක් තියෙනවා.

    • @IndrajithKodithuwakkuarachchig
      @IndrajithKodithuwakkuarachchig 10 місяців тому +14

      ඇමරිකාව තමයි මෙි ලොකෙටම තියෙන හෙනේ සහ ඇනේ ඇමරිකාව දිහා බලාගෙන හිටහන් උනහදන බෙහෙත් බිබී

    • @abeyrathnapk
      @abeyrathnapk 9 місяців тому

      :)@@IndrajithKodithuwakkuarachchig මේ ඔබ පාවිච්චි කරන්නේ දේශීය සමාජ මාධ්‍ය ද ? :)

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 7 місяців тому +2

      Loku loku ratawal lankawata gawa ganna epa unta rate nathi leda wayasata yanakota

    • @Nishan84-bn8lb
      @Nishan84-bn8lb 6 місяців тому +2

      ඇමරිකාව කවද්ද එක දෙයක් කීවෙ අද කියපු දේ හෙට වැරදියි කියනව උන් අපෙන් පරීක්ෂණ කරනව අපේ ඩොක්ට කෙනෙක් කියන දේ අහපන්

    • @abeyrathnapk
      @abeyrathnapk 6 місяців тому

      @@Nishan84-bn8lb මේ කියන්නේ වයිද්‍ය විද්‍යාව. දැනුම වෙනස්වෙනව. ඒව අලුත් වෙනව.

  • @BhagyaDananjayaGodakanda-hi6bl
    @BhagyaDananjayaGodakanda-hi6bl 3 місяці тому

    මෙතුමන් හරියටම හරි. ❤

  • @chathurathiyunuwan1660
    @chathurathiyunuwan1660 11 днів тому

    මස්, මාළු, බිත්තර කෑම වැඩි කරල සීනි පිටි 90% ක් විතර නතර කරල දැන් මාස එකහමාරක් වගේ බර කිලෝ 101 ඉදල දැන් කිලෝ 88 කරගත්ත. ෆැටි ලීවර් හොදටම අඩුයි. Total colestrol 286 ඉදල දැන් 180. මටනම් හරියටම හරි

  • @DiscoveryEverywhere
    @DiscoveryEverywhere 10 місяців тому +5

    කව්රු මොනවා කිව්වත් මං මස් මාලු කන්නෙම නෑ. පුදුම අප්පිරියයි. දැන් මට 51 වයස. 40 පැන්නට පස්සෙ මේ වෙනකම් පැනඩෝල් එකක්වත් බීල නෑ. එළවලු ,පළතුරු ආසාවෙන් කන්නෙ. දියවරඩියාව අපේ පවුලේ අයට තියෙනවා. මට නෑ. BMI එක 22 ඉතින් කොහොමද මස් කන්නම ඕන කියන්නෙ.

  • @boischiffons
    @boischiffons 10 місяців тому

    Okay,,, just tell me doctor ppl who are suffering from hemoroids or prostrate,,,, should eat red meat... As I know piles patient should not go for red meat,,, n green signal to brown foods like brown bread N.. Etc.. Can u explain regarding this 2 things

  • @nalaka885
    @nalaka885 10 місяців тому +8

    සංසාරෙ ආසන්න භව 500 විතර මේ doctor කොටි, සිංහ වියාග්‍ර කුල වල ඉපදිලා වෙන්න පුලුවන්....😂😂 තව ටික කාලෙකින් ඔය පෝෂණ විද්‍යාවම update වෙලා ඕක කරන්න එපා කියයි..

  • @sudeepamapresadhani7739
    @sudeepamapresadhani7739 8 місяців тому +2

    ජව සම්පන්න අලි ඇත්තූ ගැන හිතමූ.ඒ වස විෂ නැති ශාක ආහාරයට ගැනීම .දැන් විෂ එළවළු නිසා වෙනස් වෙලා.නිර්මාංශ වෙමු .ඩොක්ට මඟ පෙන්වීම ගොඩක් වටිනවා .

  • @geeshanlahiru7424
    @geeshanlahiru7424 Рік тому +23

    Meya Doctor කෙනෙක්..methana කවුරු hari innawada coment karana set eke..Doctor කෙනෙක්..?thaman Doctor කෙනෙක් neme nam..me manusaya denne..me manusayage දැනුම ....eka ganna nuwanak thiyena aya ganna..අනිත් aya ganna epa.very simple know?😂😂❤

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 Рік тому

      ඔබ හරි

    • @SanduDili
      @SanduDili Рік тому +6

      Doctor kenek newe moka kiwwath his mudunin piliganna tharam modayek wenna epa molayak kiyala tikk hari thiyenawa nam hoyala balanna puluwan mas maluma witharak kanna kiyala eka research ekakinwath oppu wela na ubala wage harak innakan ona ekekta thamange mathaya wapuranna lesi

    • @harshanalakruwan
      @harshanalakruwan Рік тому +6

      මම MBBS ඩොක්ට කෙනෙක්.
      Dr. වනක්කු කියන විදිහ සියයට අනූවක් විතර මම හරි කියලා පිළිගන්නවා.

    • @හරිතප්රද
      @හරිතප්රද Рік тому +1

      Doctor today is a businessman. No harm always wisdom there. Danuma? ;;;;;;; ?

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 10 місяців тому +1

      ඔයා හරි. ඩොක්ට බල කරන්නෙ නෑ.මේ මෙතඩ් අනුව යමින් සුව උන අය ගොඩක් ඉන්නව

  • @lesliemawatha7685
    @lesliemawatha7685 Рік тому +38

    මොනවා කෑවත් බිවත්
    තම තමන් කල කරුමෙන් බේරිමට නොහැක.

    • @kasunrathmalgoda6221
      @kasunrathmalgoda6221 Рік тому +7

      ආගම ඉස්පොල්ලෙ යවාගන්න එපා..ඔයා පින් කරල තිබ්බ කියල වහ බිව්වම නොමැරි ඉන්නෙ නෑ

    • @krishanthaindrajith2253
      @krishanthaindrajith2253 10 місяців тому

      @@kasunrathmalgoda6221 ඔබ හරියටම හරි ඒක තමයි සම්පූර්ණ ඇත්ත 👍

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 7 місяців тому +2

      Karume kiyala jarawa kanawada

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 7 місяців тому

      ​@@kasunrathmalgoda6221😂😂

  • @rubasinsiriwardanapushpaku7443

    Doctor, ratakaju protein walata Honda wisadumak nemeyfa

  • @sachithilini431
    @sachithilini431 Рік тому +8

    ශාලිකා මිස් දැන් සිරස fm පන්සිල් මලුවෙ නැත්තෙ ඇයි???

    • @samansadakalum4784
      @samansadakalum4784 Рік тому +1

      දැන් පන්සිල් ගන්න බැහැනෙ

  • @twcprabhath
    @twcprabhath 11 місяців тому +3

    ම‍ගෙ වාලු‍වෙක්් මෙවිදියට කළා දැැං ‍කොලෙස්ටරොල් වලට බේත් ගන්න් වෙලා

  • @dinushkumara4741
    @dinushkumara4741 18 днів тому

    සිරාම කතාවක්...

  • @typicalbuyersl3369
    @typicalbuyersl3369 Місяць тому

    mama me doctor gen diet plan ekak gattha, mama meya lanagata yanakota mage bara 96KG saha Fatilver wadiwela tibbe, SGPT eka 196.. mama meka patan ragena hariyatama masayai adata, mage bara dan 84KG, saha mage SGPT eka ada dawasata 36i. Liver ekath suwa wela. godak pin hakke booge hangagena inne nathuwa me dewal minissunta kiyaladena eka gana.

  • @HksachiniSachi
    @HksachiniSachi Рік тому +8

    ගොඩාක් පිං ඔබට!!!

    • @SirasaFM
      @SirasaFM  Рік тому

      ස්තුතියි ❤❤❤

  • @ashokkumar-we1ci
    @ashokkumar-we1ci 10 місяців тому +1

    Prawn and plain tea without sugar okda?

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im 8 місяців тому

    ඩොක්ට udita tabeli kola kida bonna hodaida

  • @Chapma-tr8zo
    @Chapma-tr8zo Рік тому +4

    වෙජිටේරියන් අයට කෑම වේල කොහොමද Dr.

    • @kolithaperera6944
      @kolithaperera6944 4 місяці тому

      ලැබුනද ඔයාට උත්තර..?

  • @sheelamaddumabandara.7464
    @sheelamaddumabandara.7464 10 місяців тому

    Oya vidiyata mas kanda giyoth saththu ithuruwena ekak ne.

  • @sunandiliyanage8973
    @sunandiliyanage8973 10 місяців тому +4

    සමහර දේවල් තරමක ප්‍රශ්නයක්...
    අපේ කුඩා කාලේ... තරුණ කාලේ මගේ ආච්චිලා සීයලා හොඳ බත් පිඟානක් කෑවේ කොස් පොලොස් වත්තේ පැපොල් කොස් ඇට , කොල්ලු වගේ ගමේ ආහාර එක්ක..ඊට මාංශ කරවලත් එකතු උනා..හැබැයි අවුරුදු 80 පන්නලා ජීවත් උනානේ...
    ඉන්දියාවෙ භාවනා කරන යෝගා කරන බහුතරයක් ජනයා වෙජිටේරියන් හා පිරිසිදු කිරි මෝරු ගන්නේ...
    මාංශ ආහාර ගන්නේ නෑ..ඔවුන් ඉතා නිරෝගී..

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 10 місяців тому

    Doctor...Niraharawa inna peya 16 athule grentae wagee deyak saha wathura biuwata kamak nadda...

  • @migidadesilva6104
    @migidadesilva6104 Рік тому +3

    කොන්ඩෙ යන්න ඇත්තෙ පඅනක්කුකාල

  • @DailyDose-uu5ui
    @DailyDose-uu5ui Рік тому +9

    අර්ශස් තියන ලෙඩෙක්ට බල මාළු කන්න කීවා දොස්තර කෙනෙක්.දොස්තරලා උනත් වරදින දෙවල් තියෙනවා

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 7 місяців тому

      Sarata sara dunnahama ahara welawata wenasak danenawa

  • @ghaniliyanarachchie5932
    @ghaniliyanarachchie5932 Рік тому +4

    Anapana sathi bawanawa karanne hark mas kalada. Apo pi nirayata yai ne.

  • @SarahSara-iy5lr
    @SarahSara-iy5lr 2 місяці тому

    Me doktar kiyana kathawa sahthika aththa

  • @achiniachini3562
    @achiniachini3562 7 місяців тому

    Ape dr...❤

  • @suniljayaweera639
    @suniljayaweera639 3 місяці тому +6

    ඇත්තටම කොළ ජාති එළවළු පලතුරු කැවේ නැත්නම් ඇස් පෙනීම අඩුවෙලා කොණ්ඩේ ගිහින් තට්ටේ පැදෙනවා කියලා අදී මුතුන් මිත්තෝ ඇත්තයි කියලා මේයාම ඔප්පූ කරලා පෙන්වනවා

    • @iroshanilmini7776
      @iroshanilmini7776 Місяць тому

      මෝඩ උනාට ඒක ප්‍රදර්ශනය කරන්න එපා .කන ඒවා කාලා කොන්ඩෙ වවලා කන්න ඕන දේවල් කාල ඉදපල්ලා .මිනිස්සු න්ට අපහාස නොකර .

    • @ven.akuressesaddhammananda5749
      @ven.akuressesaddhammananda5749 5 днів тому

      දෙයක් කියාදෙනකොට එය කියාදෙන කෙනාට ගරහන්නෙ නැතිව තමන්ට පුළුවන් මට්ටමට අනුගමනය කරන්න.

    • @ven.akuressesaddhammananda5749
      @ven.akuressesaddhammananda5749 5 днів тому

      මේ ලෝකේ මාළු විතරක් ආහාරයට ගන්න මිනිස්සු ත් නීරෝගීව ඉන්නවා .

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 Рік тому +5

    Thanks so much Doctor......theruwansaranai Deergayuwewa.

    • @SirasaFM
      @SirasaFM  Рік тому

      Thank You for watching

    • @samansadakalum4784
      @samansadakalum4784 Рік тому +2

      තමන්ගෙ නිරොගී කම වෙනුවෙන් අනුනගෙ මස් කන්න කියන එකෙක්ට දීර්ඝාස ලැබෙන්නෙ නැහැ

  • @kasunjayasinghe474
    @kasunjayasinghe474 5 місяців тому

    Mamat 8 / 4 kamavel 2 dan kanne,,Doctorge method aka sucess ,,🙏🙏

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 11 місяців тому +6

    බලන්න කොල කන සතුන් හරක් අලි වැනි සතුන් ඉපදිල ටික වේලාවක් යනවිට අැවිදිනව අැස් පේකව

    • @nassauo2437
      @nassauo2437 11 місяців тому

      ubata harakek Wenda athi ban ekane siwpawangei minissunge wenasa therunganda Bari Pala meeharaka yanda

  • @kdgimhank
    @kdgimhank Рік тому +9

    මෙ doctor එක්ක කරුනාකරලා දිගටම දැනුම දෙන්න අපිට🙂❤

    • @SirasaFM
      @SirasaFM  Рік тому

      ස්තුතියි ❤❤❤

  • @PS973-yk9ml
    @PS973-yk9ml 11 місяців тому +10

    වන්නකු මහත්තයා මස් මරුවෙක්නේ...කන්න මස් නැති උනොත් ලග ඉන්න බල්ලෝ පූසන්ට් අබ සරණයි.
    මුන්නානාන්සෙගේ කතා අහනකොට අපිව අර අවුරුදු විසි තිස් දහසකට කලින් මිනිස්සු මස් මත ජීවත් වෙච්ච යුගය මතක් වෙනවා..අර කොල අතු ටිකකුත් ඇද ගත්තනම් හරි..
    keto diet ගැන google කලානම් ඕනා තරම් එලවලු කොල වර්ග තියෙන සම්මිශ්‍රණ තියෙනවා.
    vitamin C තියෙන මස් මාලු තියෙනවාද 😃?

    • @pasanmaduranga580
      @pasanmaduranga580 11 місяців тому +1

      බ්‍රෝහ් විඩි තිස් ෆ්හහකට කලින් අපේ අය කුබුරු අස්වද්දලද කෑවෙ

    • @chamathprabodha2837
      @chamathprabodha2837 11 місяців тому

      @@pasanmaduranga580 kiyala wadak na 😂😂

    • @chandraprabhath6116
      @chandraprabhath6116 11 місяців тому +3

      බල්ලො පූසො විතරක් නෙමෙයි මිනී මසුත් කයි.අන්තිමට තමන්ගෙම දරුවන් කන තැනට පත්වෙයි

  • @බුදුපියාණනේ

    අයශෙ තමුසෙ කියන්නේ පස්ස පැත්තට බෙහෙත් විදල දවස් 45 ලොකු කරන කුකුල මස් එළ කියලද, ඒ හෙම නැත්නම් අපිට දඩයමේ යන්න කියලද කියන්නේ, යකෝ වෙජිටේරියන් වෙලා ඇඟටයි හිතටයි දැනෙන සනීපය සැහැල්ලුව,,,,,,,,,,, තමුසෙ ලස්සනයි ද

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 Рік тому +9

    කවුරුත් නටන්න ඔනේ නෑ.තමන්ට කැමති නම් කරන්න පුලුවන් නැත්තම් නිකම් ඉන්න පුලුවන් .මේ ඩොක්ටර් කාටවත් බල කරන්නෙ නෑනේ😅😅😅😅😅😅😅😅😅

    • @ruwanpuranews8112
      @ruwanpuranews8112 10 місяців тому

      ඇත්ත අපට අකමැති නම් ඩොක්ට කියන ඒව නොකර ඉන්න පුලුවන් .ඕනම දේකට කැමති අයත් ඉන්නව අකමැති අයත් ඉන්නව

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 Рік тому +6

    ayyo doctor please do not promote animal slaughter.

  • @nishanthakumara2877
    @nishanthakumara2877 Рік тому +1

    Phone noumber ekadann Obatuma khoyeda enne

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z 3 місяці тому

    Thank you doctor 🎉

  • @AnushaNimali-hv5vg
    @AnushaNimali-hv5vg 4 місяці тому +6

    අනේ මමත් 9 kg අඩු උනා ඊට පස්සේ ආපහු හොදටම පිටි කෑම පැණි රස කෑවා දැන් කලින් වගේ ම බර වැඩි වෙලා 🥺🥺🥺

    • @wgamage5528
      @wgamage5528 3 місяці тому +1

      Very important discussion

  • @nandaniliyanage385
    @nandaniliyanage385 2 місяці тому

    බර අඩු අයටත් මෙවා අදාලයිද?

  • @medagedaras
    @medagedaras Рік тому +15

    මේ දොස්තරලා කියන්නේ බිස්නස් කරන අය ලෙඩ්ඩු වැඩිඋනාම තමා එයාලා ට හොද මෙයා දොස්තර කෙනෙක්ද මෙයා කියනවිදියට කෑවොත් මැරෙන්න යන්නේ ටිකවෙලාවයි හම්මෝ මෙවා අජ්න්නවත් එපා අපි කොල එලවලු පලතුරු කාලා කොච්චරනම් ලෙඩ සුවකරගත්තාද

  • @nimalsomarathna4316
    @nimalsomarathna4316 Рік тому +2

    v good method

  • @kapilakekulandara9731
    @kapilakekulandara9731 9 місяців тому +2

    මෙ ඩොක්ටර් පුද්ගලික අදහස් මිසක් වෛද්‍ය විද්‍යත්මක අදහස් නොවෙන්න පුලුවන් මස් මාලුම ගොඩක් කන්න කියන්නෙ මිනිස්සු ඉක්මනින් ලෙඩ්ඩු කරන්න ද හොඳ දොස්තරලා හැමොම කියන්නෙ කැම අඩුකරන්න එලවලු පලතුරු කන්න කියලා කියන්නා කෙසෙ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි ස්තුති

  • @erandika2009
    @erandika2009 7 місяців тому

    a අවුරුදු පහට වැඩි පොඩි බබාලටත් ඔබතුමා කියන මේ ක්‍රමය ගැලපෙනවද?

  • @pubudupetfish
    @pubudupetfish 8 місяців тому +1

    Surangana katha wiswasa karana ayata mewan wadak na. Mithya wiswasa paththaka thiyala saukya gana hithanna hamotama buddiya labewa. Thanks doctor you changed our life.

  • @biatriceperera5130
    @biatriceperera5130 6 місяців тому

    Elawalu kana epaa kiyanawa mas maalu Kane nathi Aya elawalu thamai Kane mage nam wiswasaya elawalu kanawaa nam Leda rooga adui kiyala mas maluth kana oone elawaluth kanaoone 😅😅😅😊

  • @NilanthikaSamarawickrama-fj9ex
    @NilanthikaSamarawickrama-fj9ex 9 місяців тому

    Danumata wada buddhiyata mul thana denna.api saththu nemei.

  • @PiyathissaKotahewage
    @PiyathissaKotahewage 11 місяців тому +2

    Me.okkoma.kiyanne wikara.apita kiyala doctorsla okkoma dinner lunch .ganna restaurant wala.apita kiyanawa.kannaepa kiyala.

    • @mangalikaliyanarathne1614
      @mangalikaliyanarathne1614 10 місяців тому

      කවුරු කියන එකද නිවැරදි.මට නම් හිතාගන්න බෑ.නොකාම මැරෙන එක ලේසියි

  • @shiromaperera-h9f
    @shiromaperera-h9f 8 місяців тому

    Dr ratakaju hodida

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 3 місяці тому

    Dr.sir oba tumata godak pin apith nirogi wenawa Oba tumage updes aran oba tumata deergausha lebewa budu saranaiy 🙏🙏🙏🙏🙏🙏👍🏼

  • @sheelamaddumabandara.7464
    @sheelamaddumabandara.7464 10 місяців тому

    24:14 Ali pera hemadaama ne.

  • @buddhiniwijesinghe4304
    @buddhiniwijesinghe4304 Рік тому +2

    Manushya sharira athi awayawa pihita thibenne mansha bakshanayata sudusu paridida kiya waidya warayek nam mulinma pehedili kala nam hondai.
    Ahara jeerana paddathiya badawela wela diga pramanaya, mukaye athi dath pihita athi akaraya, mewa mansa bakshanayatada sudusu wenne???
    Ese no wenam mansa bakshanayen athiwena abada genath katha karanna hari waidya warayek nam.
    Minisunn ge sadukara dekahama suba an anagathayak kiyala thamai kiyanna thiyenne.😅
    All the best for all.😂😂😂

  • @kavindirashmika7648
    @kavindirashmika7648 10 місяців тому

    Mage bara 112kg,mata thiroksin thinawa.,masika osap Vima wenne nehe ekai mata hariyan dayat palen ekkak dennako dokta 😢

  • @Foodysl12
    @Foodysl12 11 місяців тому +35

    මස් කන්න ඔනේ කියල එක්ක් නෑ ඔව්ව මිනිස්සු හදාගත්ත දේවල එලවලු විතරක් කන අය අගේට ඉන්න අයත් ඉන්නවා අපිට වඩා ෆිට් එකේ 😆😆😆

    • @duleekavanderbona9257
      @duleekavanderbona9257 10 місяців тому +6

      Alida

    • @Ahinsamalshani
      @Ahinsamalshani 10 місяців тому +4

      Innawa pamkak අලිනන් ඉන්නව

    • @lankakaluarachchi3020
      @lankakaluarachchi3020 9 місяців тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ුුුු

    • @LakshmiWeerakoon
      @LakshmiWeerakoon 9 місяців тому

      ​❤oo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤y6. 😅 8

  • @wathsalarajapakshe1947
    @wathsalarajapakshe1947 Рік тому +2

    Thankyou for the valuable video 😊😊

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb Рік тому +6

    බිස්කට්,තේ,රසකාරකාරක යෙදූ ආහාර මමත් නතර කලප්‍රතිපල හොඩයි

  • @NadithiAkalanka
    @NadithiAkalanka 9 місяців тому +1

    Thanks doctor 🎉

  • @nadunkelanitissa4470
    @nadunkelanitissa4470 Рік тому +11

    Thatte padila.. අස් පේන්නෙ නෑ.. දත් ටිකත් වැටෙන්න යන්නෙ.. Ay මස් විතරනෙ gilinne 😂😂😂

    • @anugunawardhane4115
      @anugunawardhane4115 Рік тому +3

      ඔයා මස් මාළු නොකා ඉදල ඒ ටික රැකගෙන පෙන්නන්නකො😂😂

    • @samansadakalum4784
      @samansadakalum4784 Рік тому +4

      එකනෙ අපේ වැඩිහිටියො ඉස්සර ඇස් පේන්න නම් කොළ කන්න නිව්වෙ දැැන් තමයි එක තේරෙන්නෙ

    • @dinindu9941
      @dinindu9941 Рік тому

      ​@@samansadakalum4784 කොළ ජාතී කෑවට ඇස් පේන්නේ නෑ මොට්ටයෝ

  • @malithiwijendra3982
    @malithiwijendra3982 Рік тому

    Doctor, podi lamayekta me method ekata kana eka kamak nadda? Awurudu 7ka kenekta, eyage bara wadi nisa..

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 3 місяці тому

    කවෘන්හරි මෙයත් එක්ක තරහට ඩොක්ටෙර්ස්ලාම වෙන්න පුලුවන් මේවා ඩාන්නෙ

  • @SaakyasKitchen
    @SaakyasKitchen Рік тому +11

    මිනිස් ශරීරයට එළවළු අත් අවශ්‍යයි.එලවලු වලින් කරන්නේ ශරීරය ශක්තිමත් කරනවා විතරක් නෙමෙයි ශරීරය වැහැරෙන එකත් නතර කරනවා. උදාහරණයක් වශයෙන් කොලජන්. කොලජන් වලින් කරන්නෙ මිනිස් ශරීරයේ විශාලම ඉන්ද්‍රියක් වන සම එල්ලා වැටීම නවත්වනවා. කොලජන් සහිත එළවළු වත් තමයි බීට් රූට්.

    • @harshanalakruwan
      @harshanalakruwan Рік тому +2

      කොලේජන් ශාක වල නෑ....
      ඔයා මොන බොරුවක්ද මේ කියන්නෙ........

    • @v_jayawardhana
      @v_jayawardhana Рік тому

      දන්න දෙයක් කියපන් බන්..🙂
      කොලැජන් කියන්නෙ සත්ත්ව ප්‍රෝටීන් එකක්.. අපේ ඇග ඇතුලෙම අපි හදාගන්න එකක්.. ශාක ආහාර වලින් අපිට ඕනි කරන සියලුම ඇමයිනෝ අම්ල හම්බෙන්නෑ.. ඒක හින්දා සත්ත්ව ආහාර වලටත් යන්න වෙනවා..

    • @AISenanayake-bc8ff
      @AISenanayake-bc8ff Рік тому

      බීටරූට් වල තියෙන්නේ ග්ලූටොතයන්..

    • @vibhushiwaththage2398
      @vibhushiwaththage2398 11 місяців тому

      Collagen is a protein .

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 10 місяців тому +1

      රට පටලගෙන බීට් රූට්වල කොහෙද බං කොලජන්

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 Рік тому +2

    මස් මාළු බිත්තර කන්ඩ කො සල්ලි

  • @IreshaSiriwardena
    @IreshaSiriwardena 10 місяців тому

    බිත්තර ඔම්ලට් විතරක් කෑවට කමක් නැදද ර්‍ රාත්‍රි යට

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 Рік тому +6

    Thank you doc❤

  • @NethmiWickrmasooriya
    @NethmiWickrmasooriya 6 місяців тому +1

    Thanks doctor

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 Рік тому +1

    💐💐💐💐

  • @thiliniemaddumage4637
    @thiliniemaddumage4637 Рік тому

    Thank you

  • @lalitharupasinghe1423
    @lalitharupasinghe1423 Рік тому

    ගැස්ට්‍රයිටිස් වලට පිලියම කියන්න

  • @chandraprabhath6116
    @chandraprabhath6116 Рік тому +6

    මස්ම නොකා එළවලු ටිකක් කොළ ටිකක් කෑවනම් ඇහැ පොටට වෙන එකයි තට්ටෙ පෑදෙන එකයි නවත්න ගන්න තිබුණ

    • @nilminiram4197
      @nilminiram4197 Рік тому +1

      ගෙදර පොඩි එවුන් කුරුමිට්ටෝ නෙහ්..😂

    • @chandraprabhath6116
      @chandraprabhath6116 Рік тому +1

      @@nilminiram4197 අපේ ගෙදර නම් කුරුමිටටො නැහැ හැබැයි තාම පිණාමය නොවුන දඩයම් හුගයෙ ඉන්න උන් නම් කුරුමිටටො වගේ ඇති.මොකද ආදි මානවයන් වර්ථමාන හොමො සේපියස් වගේ උස නැහැ.

  • @lalitharupasinghe1423
    @lalitharupasinghe1423 Рік тому +2

    ඩොක්ටර් එක්ක ඉක්මනින්ම ගැස්ට්‍රයිටිස් වලට වැඩසටහනක් කරන්න ස්තුතියි

    • @SirasaFM
      @SirasaFM  Рік тому

      ස්තුතියි ❤❤❤

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h 3 місяці тому +1

    එළවලු පලතුරු ආහාරයට ගන්න එපැයි කිව්වටඅනිවාර්යයෙන් එළවළු පලතුරු මද වශයෙන් හෝ ආහාරයට ගත යුතුයිඅනිත් විශේෂම කාරණය තමයි මස් මාළු කන එක ඔබතුමා කියනවා වගේ ඉතාමත්ම හොඳ දෙයක්චීස් බටර් යෝගට් කිරි බිත්තර පොල් සම්බෝල එවැනි දේවල් ආහාරයට ගන්න එකත් ඉතාමත් හොඳයිඅපේ රටේ පන්සල්වල හාමුදුරුවෝ බොහෝමයක් අතරින් කියන්නේ මස් මාළු කිරි බිත්තර ආහාරයට ගන්න එපා කියලාදහම් පාසල් යන දරුවන්ට පවා ඒවා එපා කරවලා තියෙනවාඒකනම් ලොකුම ඛේදවාචකයක් හාමුදුරුවෝ ඒවා සියල්ල අනුභව කරමින් අනිත් අයට එපා කියන රැවටීමෙන් වළක්වා ගැනීමට ක්‍රමයක් පුළුවන්නම් සොයා දෙන්න ස්තුතියි

  • @shanthidesilva1428
    @shanthidesilva1428 10 місяців тому +1

    Thanks sirasa

  • @DanushkaLakmal-s7i
    @DanushkaLakmal-s7i Рік тому

    Mama wanagathawenawa. Anith ratawal kochchara diunuunath kamakne. Wanagathawela ddayan karala kanawa

  • @aikarathnayake5542
    @aikarathnayake5542 10 місяців тому

    මම උදේ ආහාර වෙලා අයින්ම කරා අයින් කරාට පස්සේ මට ගෑස්ටික් ආවා

    • @sunethraperera5260
      @sunethraperera5260 10 місяців тому

      වතුර වැඩිපුරම bonna. Hari යනවා . Udeta nokawa කියලා awulak na.. ude 10.00 ta 11.00 ta kewata awulak na.

    • @achiniachini3562
      @achiniachini3562 7 місяців тому

      වතුර බොන්න

  • @chanakakarunaratne1951
    @chanakakarunaratne1951 Рік тому +25

    Dr ඇස් පෙනිම හා තට්ටෙ අඩු කොලජාති කන්නෙ නැති නිසා

    • @SkKasun
      @SkKasun Рік тому +2

      😂😂😂😂

    • @balasuriyaarachchigemanjul2620
      @balasuriyaarachchigemanjul2620 Рік тому +2

      🤣🤣🤣🤣

    • @anurabandara6746
      @anurabandara6746 Рік тому +2

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @nelkaperera4045
      @nelkaperera4045 Рік тому +4

      ඔන්න තේරුණා. තට්ටේ විතරක් නෙමෙයි අඩු. තට්ටේ ඇතුලෙ හිස් කබලක් විතරයි තියෙන්නේ

    • @pwmal2602
      @pwmal2602 Рік тому +1

      😆😆😆

  • @geethaamarasiri2133
    @geethaamarasiri2133 11 місяців тому

    Apey menisunara hodak dakennath ba atharamma amuthu mansak.

  • @susieluise4369
    @susieluise4369 Рік тому +7

    I am not agree with his way

  • @nuwandamith6989
    @nuwandamith6989 Рік тому +2

    Thank. u. Dr..

  • @ishankaperera2677
    @ishankaperera2677 Рік тому +1

    Sound nahane