හොඳ කොලෙස්ටරෝල් වැඩි කර ගන්න කන්න ඕන මොනවාද? Anoma's food for the Podcast with Doctor Subash - 01

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 395

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 3 місяці тому +99

    ඉතා ප්‍රයෝජනවත් වැඩසටහනක්. නූතන වෛද්‍ය දැනුම සහිත වෛද්‍යවරයෙක් ප්‍රායෝගික දැනුම ලබා දීමට සහභාගි කරවා ගැනීම කාලෝචිතයි. ඔබ දෙපලටම ගොඩාක් ස්තූතියි !

    • @Healerlk
      @Healerlk 3 місяці тому

      වටිනා වැඩසටහනක් මේක

  • @W_sunny
    @W_sunny 3 місяці тому +108

    මේ දේවල් වලින් ඔබගේ චැනල් එකේ වටිනාකම දවසින් දවස වැඩි වෙනවා.ඔබට චිරං ඡයතු!
    ❤❤❤🎉

  • @chandanikumarihami7259
    @chandanikumarihami7259 3 місяці тому +28

    ඔබතුමියට ගොඩක් ස්තුති යි,ඒ වගේම පිං අපි හැමෝම මෙහෙම දැනුවත් කලා ට.නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .Doctor ත් ස්තුති යි.

  • @malkanthifa8269
    @malkanthifa8269 3 місяці тому +30

    බොහෝම ස්තුතියි අද ඔබතූමිය හා වෙෙද්‍ය තූමා ගෙනා වැඩ සටහන්.ජෙසූපිහිටයී❤❤❤

    • @menakadilrukshi2348
      @menakadilrukshi2348 3 місяці тому +1

      හරිම වටිනව.තෙල්අඩුවෙන් කන කෙනෙක් මම ඒත් ශරීයෙන් එන අයත් ඉන්නවද

  • @imraotales
    @imraotales Місяць тому +2

    පුදුම තරං වටිනා සාකච්ඡාවක් aunty. අපි මේ අලුත් වෛද්‍ය දැනුම අපේ අම්මලාට කිව්වට පිළි ගන්නේ නෑ නේ. හරිම වටිනවා මේ වැඩසටහන

  • @WasanthamalaKoongala
    @WasanthamalaKoongala Місяць тому +1

    ඔයා නිතරම ගෙන එන්නේ හැම කෙනෙකුටම උපකාර වන විෂය පතයන් thank you ❤❤❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 3 місяці тому +10

    මේ නම් හැමදාම වටිනාකමක් ඇති මේ චැනල් එකෙන් උන තවත් වටිනා වැඩක් ආන්ටි,ඒක හරි ම ප්‍රයෝජනවත් ❤❤කොච්චර දේවල් දැන ඉගෙන ගන්න තියෙනවා ද කියලා හිතුණා ,ඩොක්ටර් ට වගේම ආන්ටි ටත් ගොඩක් ස්තූතියි !

  • @YamunaBaddrani
    @YamunaBaddrani 3 місяці тому +11

    ගොඩක් වටින වැඩසටහනක් අපේ හිත්වල තිබුනා වැරදි මතය මේ සාකච්ඡාවෙන් නැතිකර ගන්න පුලුවන් උනා බොහොමත් පිං ඔබ දෙපලට ❤

  • @priyamanaritharindi578
    @priyamanaritharindi578 2 місяці тому +3

    මේ තරම් පැහැදිලි වෛද්‍ය සාකච්ඡවක් දැක්කමයි ❤❤❤

  • @thamarashishashipraba531
    @thamarashishashipraba531 3 місяці тому +27

    කොලෙස්ටරෝල් බැලුවට කවදාවත් Triglyceride ගැන දොස්තරලා කියල දෙන්නෑ.ඇත්තටම වටිනා වීඩියෝවක්.ආන්ටිට බොහොම පින්.දීර්ඝායුෂ ලැබේවා දෙන්නටම..❤❤

  • @samanthikachathuranirupasi7114
    @samanthikachathuranirupasi7114 3 місяці тому +52

    Doctor පුතාත් ශෝයි. අනෝමා අක්කත් ශෝයි. මේ වගේ ලස්සන මිනිස්සු නිසා තමයි ලෝකය මේ තරමින් හරි බේරිලා තියෙන්නෙ . ආදරෙයි අනෝමා අක්කා.❤❤❤❤

  • @chathuchathu1043
    @chathuchathu1043 3 місяці тому +14

    බොහොම ස්තුතියි Aunty..නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. . හැම කෙනෙක්ම බලන්නම ඕනි video එකක් .....Aunty අපිට හැමදාම දෙන්නේ ප්‍රයෝජන වත් දේවල් නේ....ඩොක්ටර් තේරෙන විදියට පැහැදිලි කරලා දුන්නා ..❤❤❤❤❤❤

  • @ritaperera9224
    @ritaperera9224 17 днів тому

    බොහෝම ස්තූතියි අනෝමා මේ වගේ වැඩසටහන් අපි ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා හරිම වැදගත් වැඩසටහනක් මේ ඔයා කරන්නේ ඔයාට බොහොමත්ම ස්තූතියි. ඔයාටත් ඩොක්ටත් තෙරුවන් සරණයි

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 3 місяці тому +11

    බොහොම ස්තූතියි මිස්. ඉතාම වටින වැඩසටහනක්.
    හැම වේලටම බිත්තරයක් එක්කර ගැනීම ගැනත්දැනුවත් කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.

  • @KosalaID
    @KosalaID 3 місяці тому +4

    බොහොම සතුතියි මෙවැනි වැඩසටහනක් කරාට කාටවත් මතක්උනේනෑ මෙහෙම දෙයක් කරන්න කෑමහදනඵක මිසක් දෑන්ඉතින් අනිත්අයත් කරාවි❤

  • @SiyaniDelparachchi
    @SiyaniDelparachchi Місяць тому +2

    පැහැදිලිවකියාදුන්නට.ඔබටදිර්ගායුෂ.ලැබේවා.

  • @Leelagamage-qq5vx
    @Leelagamage-qq5vx 3 місяці тому +3

    තෙරැවන් සරනයි පැහැදිලි කිරීමට ගොඩක් පින් ඔබදෙපලට🙏🙏

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if 3 місяці тому +2

    නවින දැනුම ගැන පැහැදිලි කිරිම ගැන ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි

  • @harshanitharakawijesundara9139
    @harshanitharakawijesundara9139 3 місяці тому +9

    ගොඩාක් පිං ආන්ටි ඔයාට...මටත් LDL 135 wela total Cholesterol 200 වෙලා තිබ්බේ...මම කිසිම මස්වර්ගයක් ගන්නෙම නෑ...තෙල් එහෙම කන්නෙත්පනෑ..මටත් හිතා ගන්න බැරුව හිටියෙ..මගෙ බරත් අඩුයි...මං ඒත් තෙල් කන්න බයේ හිටියේ..කිසිම වෛද්‍ය වරයෙක් මේ තරම් ලස්සනට පැහැදිලිව මේ ගැන කියලා දීල නෑ.... වෛද්‍යතුමන්ටත් ගොඩාක් පිං...තව තවත් මේ වගේ වටිනා vlogs හැමෝටම හිත සුව පිණිස අරන් එන්න ඔයාට හැකියාව ලැබේවා 🙏🌸

    • @lilipoot4669
      @lilipoot4669 3 місяці тому +1

      මගේත් ඔයාගේ වගේම තමයි. මම නිර්මාංශයි. ගෙදර කිසිම දෙයක් තෙල් වලින් හදන්නෙ නැහැ. මගෙත් total cholesterol 202, LDL 144, HDL 45 තිබ්බා. ඉට පස්සේ අකමැත්තේන් වුවත් fish oil බිව්වා. මාස 8කට පස්සේ Total cholesterol 202, LDL 119, HDL 71 වුනා.

  • @asokaindrani5609
    @asokaindrani5609 3 місяці тому +8

    ගොඩක් හොඳ discussion එකක් , doctor හොදට explain කලා

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h 3 місяці тому +4

    ඉතාම වැදගත් දේවල් ගොඩක් දැනගන්න ලැබුන කොලෙස්ටරෝල් ගැන ,ස්තුතියි බොහෝ දෙදෙනාටම🙏🙏🥰❤❤

  • @sanjayasandya1391
    @sanjayasandya1391 3 місяці тому +23

    ආන්ටි ඔයා හරිම ලස්සනයි 😍ගොඩාක් ස්තූතියි 🙏ආන්ටි අපිත් එක්ක මේ දේවල් share කරගන්නවට.ඔයාලට දළදා සමිදු පිහිටයි

  • @maheshthilak8672
    @maheshthilak8672 3 місяці тому +1

    ඉතා වැදගත් පාඩමක්. ඔබ දෙදෙනාට ගොඩාක් පිං. හුග දෙනෙක් ඉන්නේ වැරදි මත වල දැන්වත් ඇස්පෑදෙවි.තෙරැවන් සරණයි .

  • @Nuwanweera999
    @Nuwanweera999 3 місяці тому +175

    ලන්කාවේ මෙලෝ වැඩක් නැති ජරවල් පෙන්නන ලොකේ නැති කුනු මිනිසුන්ගේ ඔලුවලට දන youtube viwes හිගන්නෝ අතරේ මෙතුමිය දෙවතවියක්❤ ...දුකට හෙතුවනම් මෙවැනි සමජයට වැදගත් දෙයක් දෙන මිනිසුන්ගේ channel කවුරුත් බලන්නේ නෑ...😢 අපේ මිනිස්සු කැමති කුනු රහට

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 3 місяці тому +8

      Thanks for sharing valuable idea.excellent thought ♥️♥️

    • @bgcjayasooriya3931
      @bgcjayasooriya3931 3 місяці тому

    • @SunandaKaluarachchi
      @SunandaKaluarachchi 3 місяці тому +1

      ❤❤ හරි ම වටිනවා 🎉 හරි ම වටිනවා

    • @Nuwanweera999
      @Nuwanweera999 3 місяці тому +1

      @@nalakadeshapriya821යන්නෙ කොහෙද මල්ලේ පොල්😂

    • @DahamiKumbukage
      @DahamiKumbukage 3 місяці тому

      ඒක තමයි මාත් බැලුවේ මොකද කෙනෙක් බැනලා තියෙන්නේ කියලා​@@Nuwanweera999

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 3 місяці тому +6

    ගොඩක් ස්තුතියි ගොඩක් හොද ට දැ නුවත් කරා අවංකව පින් ඔබ දෙපලට ම ඩොක්ටර් ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි ❤❤❤

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 3 місяці тому +15

    බොහොම ස්තුතියි මෙවැනි වැඩ සටහන ක් ඉදිරිපත් කලාට

  • @DammikaW48474
    @DammikaW48474 3 місяці тому

    බොහොම ස්තුතියි අනෝමා මැතිණියටත්, වෛද්‍ය තුමාටත්. ඉතාම වටිනා දැනුම් රැසක්, තේරුම් ගන්න පහසු විදිහට කියා දුන්නට.
    ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!

  • @WannigeSiriyawathi-hz1ni
    @WannigeSiriyawathi-hz1ni 3 місяці тому +3

    බොහොම ස්තුතියි මිස් අපි නොදන්නා බොහෝ දේ දැන ගත්තා ඔබ දෙපලට තෙරැවන් සරනයි

  • @indranidesilva1075
    @indranidesilva1075 3 місяці тому +14

    ඩුබායිවල ඉන්න මිනිස්සු හෙණ වාසනාවන්තයි නේද ....! ඇයි මේ වගේ දොස්තර මහත්වරුනේ ඒ රටේ ඉන්නේ. ඒත් කමක් නෑ. අනෝමා මහත්මිය මේ සාකච්ඡාවෙන් අපේ හුඹස් බිය නැති කළානේ. ඔබ දෙදෙනාටම ඉතාමත් ස්තූතියි ! නිදුක් නිරෝගී සුව ලැබේවා!🙏

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 місяці тому +5

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට.වටිනා දේවල් ගොඩක් දැනගැනීමට සැලැස්වූවාට.

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 3 місяці тому +7

    බොහොම ස්තුතියි 💐 ❤ අලි පේර ,බිත්තර තිබුණු බය නැති උනා 🎉

  • @janakirathnayake3825
    @janakirathnayake3825 3 місяці тому +3

    අලුත් දැනුමක් සමග ආවැඩ සටහන ඉතාම හොදයි ස්තුතියි ඔබ දෙපලට

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 3 місяці тому +1

    ඉතාමත් හොද සාකච්ඡාවක් ලොකු ඇනුවත්වීමක් උනා,ස්තුති ඒවගේම මේ ආහාර ගැන චැනල් කරන අයට මෙතුම්ය හොද ආදර්ශයක් දුන්න කියලා හිතනවා,ඔබතුම්යටත් වෛද්‍ය තුමාටත් බෙහෙවින්ම ස්තුති නැවතත් හමුවෙමු.❤❤❤

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 3 місяці тому +5

    බොහොම ස්තූතියි ඔබතුමියට මෙවැනි වටිනා වැඩසටහන් අපි වෙනුවෙන් කරනවාට ……..🙏

  • @erasdiaries3545
    @erasdiaries3545 21 день тому

    Very useful discussion. Thank you for sharing these kind of videos & sharing the knowledge.

  • @chandimalhap6040
    @chandimalhap6040 3 місяці тому +3

    ඇත්තට ම හරි ම වටිනවා. මේ නවීන දැනුම අපි එක්ක බෙදාගන්න ඔබ ගත්ත උත්සාහයට. මුළු ලෝකෙ ම ජනතාව්ගේ නීරෝගීකම පිළිබඳ සිතන ඔබ සියලු දෙනාට ගොඩාක් පින්. 🙏🙏🙏❤️❤️❤️

  • @Chandima-yj9rj
    @Chandima-yj9rj 3 місяці тому

    ඇත්තටම ගොඩාක් වටිනවා... ඒ කියපු හැමදේම... ඔබතුමියටත්, එතුමාටත් ගොඩාක් පිං... මමත් දකුණෙ.. හුංගම.... ස්තුතියි! බුදු සරණයි!..❤❤❤❤

  • @thamaramalani2909
    @thamaramalani2909 3 місяці тому +1

    පොල්. කිරි සහ පිටි කිරි ගැනත් දැනුවත් කලොත් ගොඩාක් පින්

  • @shyamaliewarnasooriya3314
    @shyamaliewarnasooriya3314 3 місяці тому +11

    ඉතාමත් ප්‍රයෝජනවත් සාකච්ඡාවක් බොහොමත් ස්තුතියි

    • @RuviniKarunathilaka-cp3wl
      @RuviniKarunathilaka-cp3wl 3 місяці тому

      Lot of thanks Mrs. Great work, my mother also vegiterian. But she has LDL high cholesterol. So I think she want fresh foods, Am I correct doctor? Kegalle Ruvini

  • @inokapriyanthiwijeweera4581
    @inokapriyanthiwijeweera4581 3 місяці тому +5

    ඉතාම වැදගත් තොරතුරු රැසක් ලබාදීම පිළිබඳව ඔබට බොහෝම ස්තූතියි 🎉❤

  • @maureenpollocks7842
    @maureenpollocks7842 26 днів тому

    Thank you Anoma very valuable and knowledgeable topic God bless both of you 🙏

  • @ajjj772
    @ajjj772 3 місяці тому +5

    ඇත්තටම හරිම වටිනා වැඩසටහනක් අද කරේ. අපගේ වැරදි අවබෝධ හිතවල්වලින් අයින් කරලා ජීවිතයක් ගත කිරීමට උපස්ථාරයක් කිරීම බොහොම ස්තුතියි

  • @aidaathukorala9592
    @aidaathukorala9592 3 місяці тому +1

    දැනුවත් කිරීම ගැන ඔබතුමියට සහ ඩොක්ටට බෙහෙවින්ම ස්තුතියි. තෙරුවන් සරණින් සුවපත් වේවා.

  • @laniwick5181
    @laniwick5181 Місяць тому +1

    very important program thanks for both of you.

  • @findushika
    @findushika 3 місяці тому +3

    හරිම වටින වැඩසටහනක් aunty .. Next episode එකේදි cage egg and chicken සහ free range eggs and chicken ගැනත් කතාකරන්න. Thank you very much ❤

  • @gangaaluthwatte5408
    @gangaaluthwatte5408 3 місяці тому +5

    Thank you so much Anoma for sharing this valuable information. you always give the best to your family and your fans. want to know about fatty liver condition. God bless you !

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 3 місяці тому +3

    A good program, thank you very much to you and Dr. for informing the people

  • @malavipathirana4762
    @malavipathirana4762 3 місяці тому +1

    Important program..
    Thank you very much for you and dear doctor..
    🙏

  • @SandaniKumaratunga
    @SandaniKumaratunga 3 місяці тому +12

    ගොඩක් වටිනා වැඩසටහනක්. දැනගෙන තිබුනෙ නැති කරුණු ගොඩක් දැනගත්තා. තවත් මේ වගේ වීඩියෝ කරන්න.

  • @chandra5654
    @chandra5654 27 днів тому

    ඩොක්ටර් කියා⁣දිපු දේවල් වැදගත් .ස්තුතියි

  • @chamilaperera791
    @chamilaperera791 3 місяці тому

    ඉතාමත් වටිනා වැඩසටහනක්. ගොඩක් ස්තුතියි ඔබතුමියටත් වෛද්‍යතුමාටත්... තෙරුවන් සරණයි!! 🌹🌹💖💖🙏🙏🙏

  • @WajiraWijewickrama
    @WajiraWijewickrama Місяць тому

    Goda..හොඳ වැඩසටහනක් ..ඔයාට ගොඩක් ස්තුති ..

  • @ChandimaKusum-g4q
    @ChandimaKusum-g4q 3 місяці тому +3

    ගොඩාක් වටිනා වැඩසටහනක් තෙරුවන් සරනයි ඔබ දෙපලට

  • @shanthiwickramasinghe8575
    @shanthiwickramasinghe8575 3 місяці тому +2

    කාලීන වැදගත් සාකච්ඡාවක්.බොහොම ස්තූතියි.

  • @krishanidesilva6255
    @krishanidesilva6255 2 місяці тому +1

    හොද වැඩ සටහන් ගොඩක් ගොඩක් දැනුවත් වුනා

  • @ashokakumari1477
    @ashokakumari1477 3 місяці тому

    බොහොම ස්තුතියි ඔබ දෙපලට වටිනා කරුණු ඉදරිපත් කරනවාට.🙏🌷

  • @anandhicooray5512
    @anandhicooray5512 3 місяці тому +2

    Very good program. Very informative! Thank you Anoma and thank you Doctor! 🙏

  • @chamiads8025
    @chamiads8025 3 місяці тому

    ස්තුතියි ඔබ දෙදෙනාටම ජේසු පිහිටයි..හරිම වැදගත් පණිවිඩයක්...

  • @tudordassanayaka5824
    @tudordassanayaka5824 3 місяці тому +2

    හරිම වටිනා වැඩසටහනක් ඔයාගෙ හොදම අදහසක් මේවගේ දේවල් තවත් කරන්න Dr ඔබටත් ස්තුතියි දැනුවත් කලාට😊

  • @ranasinharanasinghe7818
    @ranasinharanasinghe7818 Місяць тому

    Mrs anoma ඔයාට බොහොම pin ලැබේවා මමත් lipid propile හොඳ නැහැ නමුත් ada ලබා dunna දැනුම doctor thanks for u

  • @myrnaberenger8407
    @myrnaberenger8407 3 місяці тому +6

    Thank you Anoma. Very interesting talk with the young doctor. Looking forward to the other podcast on oil.

  • @surajperera9002
    @surajperera9002 3 місяці тому

    කාලෝචිත වැඩසටහනක් ඉදිරිපත් කලාට ස්තුතී. යූටියුබයෙත් මුහුනු පොතත් අනෙකුත් උපකරන වලත් වැඩිපුර තියෙන්නෙ කුණු කසල

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 19 днів тому

    ඔබ තුමාට තත්ත්වයටත් 🎉🎉🎉🎉🎉

  • @rosiranasinghe504
    @rosiranasinghe504 3 місяці тому +1

    වටිනා ඉදිරිපත් කිරිමක් ඔබ දෙදනාටම තෙරැවන් සරණයි

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 місяці тому

    වටිනා වැඩ සටහනක් දැනුවත් කලාට අනෝමා කිචන් අධිපතිනය ඇතුලු වෛද්‍ය තුමාට ස්තුතියි..

  • @champaheenkende5252
    @champaheenkende5252 3 місяці тому +2

    ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක් .❤ ඔයාගෙ කෑම වගේමයි ...මේකත් 👌

  • @LakshiChulangani
    @LakshiChulangani 3 місяці тому +5

    ගොඩක් වටිනා video එකක් aunty .. Thanks . Have a good day ..❤❤

  • @ayeshadesilva7263
    @ayeshadesilva7263 3 місяці тому +2

    ගොඩක් ඉස්තුති දැනුවත් කරාට thanku 🙏🙏

  • @ckpekanayake1443
    @ckpekanayake1443 3 місяці тому +2

    ප්‍රයෝජනවත් වැඩ සටහනක් ස්තුතියි

  • @chandimamudunkothge4111
    @chandimamudunkothge4111 3 місяці тому

    ගොඩක් වටින වැඩසටහනක් .මගේත් LDL කොලස්ටරෝල් වැඩියි.HDL අඩුයි. Non alcoholic සිරොසිස් තියෙනවා. කෑම පාලනයට හරි උපදෙස් නෑ.

  • @dileenigomes4109
    @dileenigomes4109 3 місяці тому +2

    Thanks Anoma for this very helpful and informative program organised by you. Looking forward to listen to the next podcast

  • @manelgamaeathige6857
    @manelgamaeathige6857 2 місяці тому

    Thank you Anoma, you made this for us. Very important. I got a good understanding .. Thank you Doctor Mendis. Very good explanation.,

  • @priyangasaparamadu2994
    @priyangasaparamadu2994 3 місяці тому +2

    Very important topic. Thanks for your concern and arranging this. The doctor explained so well. Waiting for the next

  • @ksmrthn4860
    @ksmrthn4860 3 місяці тому +3

    ඉතාමත් වටිනා video එකක් තෙරුවන් සරණයි !!!

  • @vajiraweerasinghe1717
    @vajiraweerasinghe1717 3 місяці тому

    Great Discussion.Thanks for both of you.❤👍💐🌹🙏🏽

  • @DdddDdd-o1c
    @DdddDdd-o1c 3 місяці тому

    ඉතාමත් හොද වැඩසටහනක් ඔබ දෙපලටම බොහොම ස්තුතියි.

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 2 місяці тому

    Good discussion... But nothing were mentioned about high meal frequency & hyperinsulinemia leading to insulin resistance. Insulin resistance leads to metabolic syndrome and diseases of heart & blood vessels. Strokes...?

  • @PriyanthaIrangani-ig3sk
    @PriyanthaIrangani-ig3sk 3 місяці тому

    Thanks 🙏 Anoma & Dr. Subash for valuable information. I have been taking cholesterol medication couple of years. I want to take a break 🤔.

  • @iranganinagasingha354
    @iranganinagasingha354 3 місяці тому

    ඇත්තටම හොඳම පැහැදිලි කිරීමක් දුක්ත කරන්නේ ඔබතුමාට බොහොමත්ම ස්තූතියි

  • @moirajoseph1788
    @moirajoseph1788 3 місяці тому +1

    Thanks Anoma for that valuable discussion. Looking forward to the topic on oil.

  • @samadarakulatilake2810
    @samadarakulatilake2810 3 місяці тому +2

    Very educational programme.Thanks.

  • @koditus
    @koditus 3 місяці тому +2

    Good to hear a doctor updated with modern research.

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 3 місяці тому +2

    වටිනාම වීඩියෝව . මම ගොඩක් අයට ශෙයාර් කලා. ස්තුතියි මැඩම්

  • @gneifloreenjunkeer8790
    @gneifloreenjunkeer8790 3 місяці тому +1

    Anoma is very calm lady, i like the way she tolk

  • @jeffreyperera6182
    @jeffreyperera6182 3 місяці тому

    Very simple discussion well explained look forward for further discussions on various health fields

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 3 місяці тому +3

    බොහොම ස්තූතියි ඔබ දෙපලටම ඉතාම හොඳ වැඩසටහනක් තෙල් ගැන කරන වැඩසටහන ඉදිරිපත් කරනකන් බලාගෙන ඉන්නවා

  • @LalithaSilviya
    @LalithaSilviya 3 місяці тому

    හොද වැඩ සටහනක්. ඔබ තුමාට හා තුමියට පින්. රටකජු හා කොටිටකජු වලින් H DL වැඩිවන බව අසා ඇත.එය නිවැරදිද?

  • @nirushaperera2456
    @nirushaperera2456 3 місяці тому +1

    Thank you so much for the knowledge provided. Very very informative. Looking forward to watch the video on Oil..

  • @nilanthisenarath7750
    @nilanthisenarath7750 3 місяці тому +1

    Thank you so much with the connection of this great discussion.

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 3 місяці тому

    Doctor❤🎉 බොහෝම ස්තුතියි හැකියාවන් දියුනුවෙිවා❤🎉❤🎉🎉🎉🎉❤❤❤❤❤

  • @thavishaj321
    @thavishaj321 3 місяці тому +1

    Thanks for sharing aunty. This has become a burning issue in the society and the discussion was really helpful. I am also one of the individuals trying to reduce my cholesterol without medication. In fact I was able to do so with daily exercises. Waiting for the next episode.

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg 3 місяці тому +1

    ඉතාමත් වටිනා වැඩ සටහනක් බුදුසරණයි ඔබ තුමියට ❤❤❤❤

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 Місяць тому

    Thanks both u all of about desis explainte to us.🙏❤️

  • @wekanayake4176
    @wekanayake4176 3 місяці тому

    හුඟක් වටිනා සාකච්ඡාවක්.ස්තුතියි ඔබ දෙපළටම.

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 3 місяці тому

    ගොඩාක් ස්තූතියි අනෝමා . හුගාක් වැදගත් කරුණු දැනගත්තා . 🙏🙏

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 3 місяці тому +4

    ස්තුතියි
    ස්වංයමෙන් දැනුවත් කලා.

    • @DammikaW48474
      @DammikaW48474 3 місяці тому

      "සංයමයෙන්" කියල වෙන්නැති නේද කියන්න හැදුවෙ?

  • @hansiniwickramarathne108
    @hansiniwickramarathne108 3 місяці тому +1

    Thank you for sharing such updated and useful information, Aunty ❤

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 3 місяці тому

    Thank you so much Ms.Anoma , this was a very important discussion. Actually i came to know about the lipid profile in detail.
    Thank you.

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 3 місяці тому +2

    ❤❤ Thank you so much both of you.

  • @NilminiSwarnakumari
    @NilminiSwarnakumari 18 днів тому

    Triglycerides value eka kiyatada tiyenna orna