Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තරින්දිට හොඳම නිලිය සම්මානය ලැබෙන්නම ඕන කියන අය කෝ...❤🎉
අනිවාර්යයෙන් 👍👍👍
@@kutkur2518එකෙන්ම
අව්වාදයෙන් තොරව තරින්දි වසරේ හොදම නිලිය විය යුතුයි
❤❤
Me api thamàì
ලස්සනයි සමන්තා ගේ ජිවිතේ විදපු දුක් පන්නරයක් කරගෙන අනාගතේ ට මුණ දෙනවා ලංකාවේ ගොඩක් ගැනුන්ගේ ජිවිත කතාව ස්තුතියි ජාතික රුපවාහිනී
තරින්දි කියන්නෙ ගොඩක් දක්ශ නිලියක්..නිලි කම ඔලුවට ගහල නැති චරිත තුල ජීවත් වෙන චරිතෙට උපරිමයටත් වඩා සාධාරණ යක් කරන නිලියක්...යශෝධා විමලධර්මට පස්සෙ මම ආසම වෙච්ච චරිතයක් ... ඉස්සරහට ත් මේ වගේ නිර්මාණයන් වලින් ඔබව දකින්න ලැබේවා..
Nohuka kathawa balapan
❤❤❤
යශෝධ මොකෙද්ද...කතා කරන්නේ අඩනවා වාගේ ..සම්මානයක් නොලැබූ නිලියක්...
@@Thilak-l9w oya mokatad ithin comment walata reply dada dagalanne
ගෑණියෙක්ගෙ ලොකුම දුර්වලකම තමන් ආදරේ කරල අතඇරිච්ච පිරිමියෙක් මතක් කරන එක 😢😢😢
Eka aththa
පිරිමියටත් එකම තමයි..
ආසාෙවන් බලන එකම කතව තරින්දිෙග රගපැමි නියමයි ❤
දරුපැටියා එයාගේ ඇත්ත අම්මා ඉල්ලලා අඬනවා..පවූ..😢🥰
Meka kathawak oyage puka sududa
තරින්දිට හොදම නිළිය සම්මානය ලැබුනෙ නැත්නම්, ටෙලි නට්‍ය කලාව වැඩක් නැ. ඒ තරම් දක්ෂ නිලියක්. 💐💕👌👏🇺🇸
බණ්ඩාර ඒ පැත්තේ ඉදලා යනවා දැක්කා කියලා මේක අනිත් අය අතරෙත් පතුරනවා කියලා බය කරලා 500 ට 1000 ක් ගත්තේ ඒ සිද්දියෙදී කේලම් කියන අයගේ සැබෑ තත්ත්වය මතුකරලා තියෙනවා.කැපවීමෙන් උත්සාහයෙන් දියුණු වෙන්න උත්සාහ කරන අයට හතුරො හැදෙන එක සාමාන්‍යයි.ඒකයි ලෝකේ සැබෑ තත්වය❤
Loke newei lankawe wage ratawala
සහතික ඇත්ත❤
අපේ අම්ම මට මතක් වෙනව අප්පච්චි මැරෙද්දි අම්මට වයස39 යි චූටි නංගිට අවු3_11යි දරුවො හතයි මට වයස14යි අප්පච්චි නැතිවෙලා අවු 59ඉවරයි මේ නො.9ට මට දැන් 74යි ඒත් ඒ බුදු අම්මගෙ ශක්තිය තවම අපිට තියනව අපිට ඉගැන්නුවේ විදිය චූටි නංගි c e.b එක්සෙකටිව් හිටියෙ කොලඹ Head office එයත් දැන් රිටය වෙල බුදු අම්මලාගෙ ශක්තියට කියන්න වචනනෑ
හරිම ස්වාභාවිකයි දර්ෂන තල, රගපෑම
ලගදි බලන්න ගත්තෙ දවසින් ඔක්කොම බැලුවා ❤🎉මේක නම් පිස්සුවක්❤❤
ජයසේකර අපෝන්සුට වැඩිය අවන්ති අපෝන්සු තාත්විකව රගපානව 🎉
Jayasekara hodha samanala raguman walata 😂
@@raviravindra889kunuma thama hoyanne
@@raviravindra889ඒ ගොල්ලෝ නෑදෑයොද
සැබෑ දක්ෂ නිලියක්. තරින්දි කියන්නේ. සමාන පිට සම්මාන. දෙන්න ඕනා ❤️❤️❤️❤️❤️❤️
සෙනසුරාදා,ඉරිදා වෙනකන් ආසාවෙන් බලන් ඉන්නේ. මං ආසම කතාව 🥰❤
අද සමන්තටත් වැරදුනාමම හිතුවෙ ඔප හොයන ගරනිට ලස්සනට දෙකක් කියාවි කියල,හතනදි අසරණ වුන විදිය,ගැනු පව් 😢හරිම ලස්සන යි
සමන්තගේ චරිතයට මම හරිම කැමතියි ❤❤❤
අම්ම කෙනෙක් ආපස්සට අඩිය තිබ්බ නම් ඒ දරුවො නිසා ❤
තරින්දි අපේ කාලයේ ස්වර්ණා වගේ ඒ හා සමාන වෙන්න බෑ වෙන්නත් එපා.ඒ වගේ කැපැසිටි එකක් තියනවා.එච්චර කැපැසිටි එකක් දැක්ක එකම නිළිය ඔයාගෙ සමකාලීන් එක්ක බලුවම.
හරීම ලස්සනයි මේ කතාව .තරින්දිගෙ රගපැම් හරීම විශේෂිත යි.
ආසාවෙන් බලන් ඉන්න ලස්සනම කතාව.ඇත්තමයි හරිම ලස්සනයි..
චාන්දනී සෙනෙවිරත්න මහත්මිටගෙන් පස්සේ දෙන ඕනම චරිතයක් ඒ චරිතෙ ජීවත්වෙනවා හා සමානව රඟපාන්න පුලුවන් නිළියක් තරින්දි කියන්නෙ
වියළි වෙනුවට ආවේ ඒකට දෙවෙනි නැති ටෙලියක් ❤
මලනී ෆොන්සේකා ගෙන් පස්සේ දැකපු සුපිරි රංගන ශිල්පීනීයක්..සුබපැතුම්
ඉර ගිණි මද්දහන - ලස්සන කතාවක් ..❤
මුල් කොටස් ටික එක දිගට බැලුවා .7 ඉදල බලන් ඉන්න වෙනව කතාව දානකල්..හරිම තාත්ත්වික ලස්සන කතාවක්🎉🎉🎉
ලස්සන ඩ්‍රාම එක සති අග වෙනකම් බලන් ඉන්නෙ 👌❤️
Ragapana ekth mara dukk kiyl hithenw tharindige ranganaya dakkama, monwa unath acting nm superb👍
Episode 6 යි බැලුවේ මේකනම් මාරම ලස්සනයි.❤
❤ඉමක් නොපෙනෙන අනන්තය තෙක් ඒත් තටු ගසමී❤
වියලි අමුතු දොස්තර වගේ කාලෙකින් ආව සුපිරියක් තමයි ❤❤
අනේ තරින්දියො සින්ටො විසේකාරි වගේ නාට්‍යවල සීනිබෝල චරිත ගන්න එපා.ඒවා ඔයාගේ තරම හෑල්ලු කරනවා. ඊටවඩා මේ චරිත හොදයි.
Sinto hodai.visekari ekanam galapennema na.
ඇත්තටම තරින්දි කියන්නෙ ලැබෙන චරිතය ඇතුලෙ ජි්වත් වෙන නිලියක්
වියළී ටෙලිනාට්‍යයෙන් පස්සෙ ආසාවෙන්ම බලන්නෙ ඉරගිණි මද්දහන
ඇත්ත
මේ ටිකත් බලන්න,සෙදෝනායකඩ දෝලිසංක්රාන්ති සමයචෙස්අඩෝසුදු ඇඳගෙන කළු ඇවිදින්Can you hear meOne wayගිරි දේවීජීවිතයට ඉඩ දෙන්නජීවිතයේ එක් දවසක්සහෝදරයාකූඹීයෝ මැටි කඩුලුසකර්මබොහිමියානුවාමහ පොළොවඉර අවරවියළිබැක්සයිඩ්වීරයා ගෙදර ඇවිත්තක්සලාවපුංචි වලව්වසඳ අමාවකයිකන්දේ ගෙදරඉර ගිනි මද්දහනසුළඟ මත මොහොතක්Take careස්වේත ගංතෙරසුළඟ මහමෙරකසූරිය කුසුමබැද්දේ කුලවමියඅග පිපි මල් මීනූඅමුතු දොස්තරතුන්පනේ
@@DSharmila-m3v මාණික්කාවත, සංසාරණ්‍ය අසබඩ, ස්වයංජාත, ගරුඬ මුහුර්තය, සක්කාරං, ගිරිකුළ, අඳුන්ගිර, ඉන්ටර්නැෂනල්, පෝර්ක් විදීය, සින්ටෝ..මේ ටිකත් එන්න ඕනී
මහපොළව@@DSharmila-m3v
හැම කතාවකම ඉන්නවා ගෝත ගෑනියෙක් හරි පිරිමියෙක් හරී...
කේලමක් කියලා 500 ට දහක් ඉල්ලා ගත්තා කපටි ගෑනි😂😂
Me nattiye nawa kathawa... Man baluwa...marama lassanai... lassana episode Ekak...fattama lassanai... hodama actersla aragena thiyenawa mekata... godak fermes wei meka nam...
මං බලන ලස්සනම ඩ්‍රාමා එක...
තරංගා දිසානායක ගෙ නවකතා හරිම ලස්සනයි ,ඩ්‍රාමා එකත් ලස්සනයි
👍
Math halo😊
මාත් කුවේට් සිට
සෙදෝනායකඩ දෝලිසංක්රාන්ති සමයචෙස්අඩෝසුදු ඇඳගෙන කළු ඇවිදින්Can you hear meOne wayගිරි දේවීජීවිතයට ඉඩ දෙන්නජීවිතයේ එක් දවසක්සහෝදරයාකූඹීයෝ මැටි කඩුලුසකර්මබොහිමියානුවාමහ පොළොවඉර අවරවියළිබැක්සයිඩ්වීරයා ගෙදර ඇවිත්තක්සලාවපුංචි වලව්වසඳ අමාවකයිකන්දේ ගෙදරඉර ගිනි මද්දහනසුළඟ මත මොහොතක්Take careස්වේත ගංතෙරසුළඟ මහමෙරකසූරිය කුසුමබැද්දේ කුලවමියඅග පිපි මල් මීනූඅමුතු දොස්තරතුන්පනේ
තරින්දි කියන්නෙ සම්මාන පිට සම්මාන වලින් දමලා ගහන්න ඕන නිලියක් තෙරැවන් සරනයි සුබ අනාගතයක්
puduma lassana kathwak..Tharindi maru adarei❤shalanita passe asama niliya Tharindi
දාම් කථාවෙත් තරින්දි ,චමීර ලස්සනට රගපෑවා,
කපු මහත්තය මරු ❤අපේ මාමා
පොලවෙ පය ගහලා ජිවත් වෙන කිසිම ගැහැනියෙක් සාමාජෙට බය වෙන්න නරකයි.කේලම් කියන ගැනුන්ට විශේෂයෙන්ම😌
මම මේකේ කතාව කියවලා තියෙනවා. මේක බලද්දි කතාව කියවද්දි මැවුන දේම මේ විදිහට ඇත්තටම දකිද්දි හරිම රසවත් ❤️
මොකද්ද පොත
මොකක්ද පොතේ නම
@@hasjayakody7266 කදුලු කුණාටුව
ලස්සනම ඩ්‍රාමා එක හැමෝම ❤️ලස්සනයි
ලස්සන කතාවක් ❤......
Dhananjaya is super natural acting ❤
Koheda appa me location eka marama lassanai❤❤❤
තරින්දි ගේ super actin .....👍👍♥️♥️
පටන් ගත්තු දා ඉඳලා අද වෙනතුරු බලනවා කතාව ඒතරමට හිතට දැනෙන නිසා දක්ෂ නිලියක් දැන් තරින්දිත් එක්ක කරට කර කව්ද ඉන්නේ ❤❤❤
කවුරුත් නෑ....
තරින්දිටයි දිනක්ශිටයි තමා හොදම සම්මාන ලැබෙන්න ඕනී❤
පට්ට ලස්සන කතාව
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Maru teledarama ❤❤
හැමොගෙම රගපෑම සුපිරියි බංඩාරේගෙ නංගී❤
Waaw..........Niyamayi ada........❤❤❤❤👌👌👌☺️👍👍
ආසාවෙන් බලන එකම කතාව ❤
තරින්දි ෆර්නැන්ඩෝ සුපිරි රංගනයක
එයා ජැක්ලීන් ෆර්නැන්ඩෝ ගේ නැන්දගෙ දුව
මමත් අසම එක😊
.සුරංගිත් ලස්සනයි.
නියමයි සුපිරි😍
Mth blne tharindi in nisami.eyta galepene mewage deledrama tmi.👍✌️✌️✌️🤟❤️❤️❤️❤️❤️❤️❤️
මමත් හරිම ආසාවෙන් බලන ටෙලිනාට්‍ය❤❤❤
නයට නම් දෙන්න එපා... නය නොගන්න නම් දෙන්න
තරින්දි ඔයා රගපාන කොට දැන් හොයල බලලා ගන්න. මේ වගේ ඔයාගේ දක්ශතා පෙන්නන පුළුවන් ඩ්‍රාමා. ගොන් පහේ ඒවා තෝරාගන්නේ නැති ව.
ඔව් විසේකාරි සින්ටො වගේ ඒවගෙ ගොන් ඇක්ටින් තියෙන්නෙ .නිකන් හෑල්ලු වෙනව
Mekatanm aniwaryen sammana denna onema katawak tarinde best acting ❤
බන්ඩාරෙගෙ නංගි හරි ලස්සනයි ❤
සමන්ති යක්ස ගෑනි ❤මම ආසයි ජවයට
බලන එකම නාට්‍යය❤🎉
චමත්කා වගේ කාන්තාවන්තමයි අපේ රටට අවශ්‍ය
ලස්සනයි ❤️❤️❤️
Jathika rupawahiniye nattiyak balana palaweni wathawa
Godak lassana kathawak.mama rata inne.senasurada.irida wenakam inne kathawa balanna.
නරි හමක් තියෙන එකෙක් නම් මග ඇරලා යයි ❤
Thank you 💕🌹
පොලිස් තනතුරු ගැන අවධානය දෙන්න. යුනිෆෝම් එක වැරදී
Eththamai Harima Lassanai ❤️
කෙලි පොඩ්ඩි ෂෝයි 🥰
දැක්ක තැන ඕපෙ හොයන ගෑනු නම් ගෑනු💯
ගම ගිනි teyai keyal sali දුන්නා ...amooo mahemath ghanu
Good ❤yes please nies Dama
නිලි රැජිණ කියන්න ඔිනෙ ස්වර්ණ මල්ලව ආරචිට දැන් දක්ශ නිලිය තරින්දි
Danna kenek kiyanna meka කුරුණෑගල koheda shuut kranne kiyala please
Supiri kathava thathvikai darshana thala pattai
ඇත්තටම ලස්සන කතාවක් ❤
ලස්සනම කථාවක් ආසාවෙන් බලනවා.
අර්තවත් කතාවක්..
සලලි දුන්න පාර කපුවට තේ එකත් එපා වුනා😅
සුරංගි ෂෝක්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kawuda සුරංගි
Ashawen Balanawa ❤❤❤
Nice drama
මේ කතාව සතියෙ දවස් වලට දාන්නකෝ 😍
Thank ❤
ලස්සනම drama එක
තරින්දි ව්ගෙම සුරන්ගිත් සුපිරි ❤
Lassanai thank racanawata
බුදු.සරනයි.සමන්තා.❤
ආසම කතාවක් 🩷
Perfect acting by bandara. A real tone of a policeman.
lassana hoda kathawak
මහතුන් ගෙ චරිතෙ හොදට කරනවා
කාංචනා පව් ඇත්තටම වේලෙනවා 😂😂
මගේ අම්මාව මැවෙනවා.සමන්තාගේ චරිතය මගේ අම්මාම තමයි ❤
ඇබ්බැහියක් මේක නම් 🇯🇵 සිට
ඇබ්බැහි යක් නම් පුනරුත්ථාපනය වෙයන්. නැත්නම් sick එක අනිවාර්යයෙන් එනවා .
තරින්දිට හොඳම නිලිය සම්මානය ලැබෙන්නම ඕන කියන අය කෝ...❤🎉
අනිවාර්යයෙන් 👍👍👍
@@kutkur2518එකෙන්ම
අව්වාදයෙන් තොරව තරින්දි වසරේ හොදම නිලිය විය යුතුයි
❤❤
Me api thamàì
ලස්සනයි සමන්තා ගේ ජිවිතේ විදපු දුක් පන්නරයක් කරගෙන අනාගතේ ට මුණ දෙනවා ලංකාවේ ගොඩක් ගැනුන්ගේ ජිවිත කතාව ස්තුතියි ජාතික රුපවාහිනී
තරින්දි කියන්නෙ ගොඩක් දක්ශ නිලියක්..නිලි කම ඔලුවට ගහල නැති චරිත තුල ජීවත් වෙන චරිතෙට උපරිමයටත් වඩා සාධාරණ යක් කරන නිලියක්...යශෝධා විමලධර්මට පස්සෙ මම ආසම වෙච්ච චරිතයක් ... ඉස්සරහට ත් මේ වගේ නිර්මාණයන් වලින් ඔබව දකින්න ලැබේවා..
Nohuka kathawa balapan
❤❤❤
යශෝධ මොකෙද්ද...කතා කරන්නේ අඩනවා වාගේ ..සම්මානයක් නොලැබූ නිලියක්...
@@Thilak-l9w oya mokatad ithin comment walata reply dada dagalanne
ගෑණියෙක්ගෙ ලොකුම දුර්වලකම තමන් ආදරේ කරල අතඇරිච්ච පිරිමියෙක් මතක් කරන එක 😢😢😢
Eka aththa
පිරිමියටත් එකම තමයි..
ආසාෙවන් බලන එකම කතව තරින්දිෙග රගපැමි නියමයි ❤
දරුපැටියා එයාගේ ඇත්ත අම්මා ඉල්ලලා අඬනවා..පවූ..😢🥰
Meka kathawak oyage puka sududa
තරින්දිට හොදම නිළිය සම්මානය ලැබුනෙ නැත්නම්, ටෙලි නට්‍ය කලාව වැඩක් නැ. ඒ තරම් දක්ෂ නිලියක්. 💐💕👌👏🇺🇸
බණ්ඩාර ඒ පැත්තේ ඉදලා යනවා දැක්කා කියලා මේක අනිත් අය අතරෙත් පතුරනවා කියලා බය කරලා 500 ට 1000 ක් ගත්තේ ඒ සිද්දියෙදී කේලම් කියන අයගේ සැබෑ තත්ත්වය මතුකරලා තියෙනවා.කැපවීමෙන් උත්සාහයෙන් දියුණු වෙන්න උත්සාහ කරන අයට හතුරො හැදෙන එක සාමාන්‍යයි.ඒකයි ලෝකේ සැබෑ තත්වය❤
Loke newei lankawe wage ratawala
සහතික ඇත්ත❤
අපේ අම්ම මට මතක් වෙනව අප්පච්චි මැරෙද්දි අම්මට වයස39 යි චූටි නංගිට අවු3_11යි දරුවො හතයි මට වයස14යි අප්පච්චි නැතිවෙලා අවු 59ඉවරයි මේ නො.9ට මට දැන් 74යි ඒත් ඒ බුදු අම්මගෙ ශක්තිය තවම අපිට තියනව අපිට ඉගැන්නුවේ විදිය චූටි නංගි c e.b එක්සෙකටිව් හිටියෙ කොලඹ Head office එයත් දැන් රිටය වෙල බුදු අම්මලාගෙ ශක්තියට කියන්න වචනනෑ
❤❤❤
❤❤❤
හරිම ස්වාභාවිකයි දර්ෂන තල, රගපෑම
ලගදි බලන්න ගත්තෙ දවසින් ඔක්කොම බැලුවා ❤🎉මේක නම් පිස්සුවක්❤❤
ජයසේකර අපෝන්සුට වැඩිය අවන්ති අපෝන්සු තාත්විකව රගපානව 🎉
Jayasekara hodha samanala raguman walata 😂
@@raviravindra889kunuma thama hoyanne
@@raviravindra889ඒ ගොල්ලෝ නෑදෑයොද
සැබෑ දක්ෂ නිලියක්. තරින්දි කියන්නේ. සමාන පිට සම්මාන. දෙන්න ඕනා ❤️❤️❤️❤️❤️❤️
සෙනසුරාදා,ඉරිදා වෙනකන් ආසාවෙන් බලන් ඉන්නේ. මං ආසම කතාව 🥰❤
අද සමන්තටත් වැරදුනා
මම හිතුවෙ ඔප හොයන ගරනිට ලස්සනට දෙකක් කියාවි කියල,හතනදි අසරණ වුන විදිය,ගැනු පව් 😢
හරිම ලස්සන යි
සමන්තගේ චරිතයට මම හරිම කැමතියි ❤❤❤
අම්ම කෙනෙක් ආපස්සට අඩිය තිබ්බ නම් ඒ දරුවො නිසා ❤
තරින්දි අපේ කාලයේ ස්වර්ණා වගේ ඒ හා සමාන වෙන්න බෑ වෙන්නත් එපා.ඒ වගේ කැපැසිටි එකක් තියනවා.එච්චර කැපැසිටි එකක් දැක්ක එකම නිළිය ඔයාගෙ සමකාලීන් එක්ක බලුවම.
හරීම ලස්සනයි මේ කතාව .තරින්දිගෙ රගපැම් හරීම විශේෂිත යි.
ආසාවෙන් බලන් ඉන්න ලස්සනම කතාව.ඇත්තමයි හරිම ලස්සනයි..
චාන්දනී සෙනෙවිරත්න මහත්මිටගෙන් පස්සේ දෙන ඕනම චරිතයක් ඒ චරිතෙ ජීවත්වෙනවා හා සමානව රඟපාන්න පුලුවන් නිළියක් තරින්දි කියන්නෙ
වියළි වෙනුවට ආවේ ඒකට දෙවෙනි නැති ටෙලියක් ❤
මලනී ෆොන්සේකා ගෙන් පස්සේ දැකපු සුපිරි රංගන ශිල්පීනීයක්..සුබපැතුම්
ඉර ගිණි මද්දහන - ලස්සන කතාවක් ..❤
මුල් කොටස් ටික එක දිගට බැලුවා .7 ඉදල බලන් ඉන්න වෙනව කතාව දානකල්..හරිම තාත්ත්වික ලස්සන කතාවක්🎉🎉🎉
ලස්සන ඩ්‍රාම එක සති අග වෙනකම් බලන් ඉන්නෙ 👌❤️
Ragapana ekth mara dukk kiyl hithenw tharindige ranganaya dakkama, monwa unath acting nm superb👍
Episode 6 යි බැලුවේ මේකනම් මාරම ලස්සනයි.❤
❤ඉමක් නොපෙනෙන අනන්තය තෙක් ඒත් තටු ගසමී❤
වියලි අමුතු දොස්තර වගේ කාලෙකින් ආව සුපිරියක් තමයි ❤❤
අනේ තරින්දියො සින්ටො විසේකාරි වගේ නාට්‍යවල සීනිබෝල චරිත ගන්න එපා.ඒවා ඔයාගේ තරම හෑල්ලු කරනවා. ඊටවඩා මේ චරිත හොදයි.
Sinto hodai.visekari ekanam galapennema na.
ඇත්තටම තරින්දි කියන්නෙ ලැබෙන චරිතය ඇතුලෙ ජි්වත් වෙන නිලියක්
වියළී ටෙලිනාට්‍යයෙන් පස්සෙ ආසාවෙන්ම බලන්නෙ ඉරගිණි මද්දහන
ඇත්ත
මේ ටිකත් බලන්න,
සෙදෝනා
යකඩ දෝලි
සංක්‍රාන්ති සමය
චෙස්
අඩෝ
සුදු ඇඳගෙන කළු ඇවිදින්
Can you hear me
One way
ගිරි දේවී
ජීවිතයට ඉඩ දෙන්න
ජීවිතයේ එක් දවසක්
සහෝදරයා
කූඹීයෝ
මැටි කඩුලු
සකර්ම
බොහිමියානුවා
මහ පොළොව
ඉර අවර
වියළි
බැක්සයිඩ්
වීරයා ගෙදර ඇවිත්
තක්සලාව
පුංචි වලව්ව
සඳ අමාවකයි
කන්දේ ගෙදර
ඉර ගිනි මද්දහන
සුළඟ මත මොහොතක්
Take care
ස්වේත ගංතෙර
සුළඟ මහමෙරක
සූරිය කුසුම
බැද්දේ කුලවමිය
අග පිපි මල්
මීනූ
අමුතු දොස්තර
තුන්පනේ
@@DSharmila-m3v මාණික්කාවත, සංසාරණ්‍ය අසබඩ, ස්වයංජාත, ගරුඬ මුහුර්තය, සක්කාරං, ගිරිකුළ, අඳුන්ගිර, ඉන්ටර්නැෂනල්, පෝර්ක් විදීය, සින්ටෝ..මේ ටිකත් එන්න ඕනී
මහපොළව@@DSharmila-m3v
හැම කතාවකම ඉන්නවා ගෝත ගෑනියෙක් හරි පිරිමියෙක් හරී...
කේලමක් කියලා 500 ට දහක් ඉල්ලා ගත්තා කපටි ගෑනි😂😂
Me nattiye nawa kathawa... Man baluwa...marama lassanai... lassana episode Ekak...fattama lassanai... hodama actersla aragena thiyenawa mekata... godak fermes wei meka nam...
මං බලන ලස්සනම ඩ්‍රාමා එක...
තරංගා දිසානායක ගෙ නවකතා හරිම ලස්සනයි ,ඩ්‍රාමා එකත් ලස්සනයි
👍
Math halo😊
මාත් කුවේට් සිට
සෙදෝනා
යකඩ දෝලි
සංක්‍රාන්ති සමය
චෙස්
අඩෝ
සුදු ඇඳගෙන කළු ඇවිදින්
Can you hear me
One way
ගිරි දේවී
ජීවිතයට ඉඩ දෙන්න
ජීවිතයේ එක් දවසක්
සහෝදරයා
කූඹීයෝ
මැටි කඩුලු
සකර්ම
බොහිමියානුවා
මහ පොළොව
ඉර අවර
වියළි
බැක්සයිඩ්
වීරයා ගෙදර ඇවිත්
තක්සලාව
පුංචි වලව්ව
සඳ අමාවකයි
කන්දේ ගෙදර
ඉර ගිනි මද්දහන
සුළඟ මත මොහොතක්
Take care
ස්වේත ගංතෙර
සුළඟ මහමෙරක
සූරිය කුසුම
බැද්දේ කුලවමිය
අග පිපි මල්
මීනූ
අමුතු දොස්තර
තුන්පනේ
තරින්දි කියන්නෙ සම්මාන පිට සම්මාන වලින් දමලා ගහන්න ඕන නිලියක් තෙරැවන් සරනයි සුබ අනාගතයක්
puduma lassana kathwak..Tharindi maru adarei❤shalanita passe asama niliya Tharindi
දාම් කථාවෙත් තරින්දි ,චමීර ලස්සනට රගපෑවා,
කපු මහත්තය මරු ❤අපේ මාමා
පොලවෙ පය ගහලා ජිවත් වෙන කිසිම ගැහැනියෙක් සාමාජෙට බය වෙන්න නරකයි.කේලම් කියන ගැනුන්ට විශේෂයෙන්ම😌
මම මේකේ කතාව කියවලා තියෙනවා. මේක බලද්දි කතාව කියවද්දි මැවුන දේම මේ විදිහට ඇත්තටම දකිද්දි හරිම රසවත් ❤️
මොකද්ද පොත
මොකක්ද පොතේ නම
@@hasjayakody7266 කදුලු කුණාටුව
ලස්සනම ඩ්‍රාමා එක හැමෝම ❤️ලස්සනයි
ලස්සන කතාවක් ❤......
Dhananjaya is super natural acting ❤
Koheda appa me location eka marama lassanai❤❤❤
තරින්දි ගේ super actin .....👍👍♥️♥️
පටන් ගත්තු දා ඉඳලා අද වෙනතුරු බලනවා කතාව ඒතරමට හිතට දැනෙන නිසා දක්ෂ නිලියක් දැන් තරින්දිත් එක්ක කරට කර කව්ද ඉන්නේ ❤❤❤
කවුරුත් නෑ....
තරින්දිටයි දිනක්ශිටයි තමා හොදම සම්මාන ලැබෙන්න ඕනී❤
පට්ට ලස්සන කතාව
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Maru teledarama ❤❤
හැමොගෙම රගපෑම සුපිරියි බංඩාරේගෙ නංගී❤
Waaw..........Niyamayi ada........❤❤❤❤👌👌👌☺️👍👍
ආසාවෙන් බලන එකම කතාව ❤
තරින්දි ෆර්නැන්ඩෝ සුපිරි රංගනයක
එයා ජැක්ලීන් ෆර්නැන්ඩෝ ගේ නැන්දගෙ දුව
මමත් අසම එක😊
.සුරංගිත් ලස්සනයි.
නියමයි සුපිරි😍
Mth blne tharindi in nisami.eyta galepene mewage deledrama tmi.👍✌️✌️✌️🤟❤️❤️❤️❤️❤️❤️❤️
මමත් හරිම ආසාවෙන් බලන ටෙලිනාට්‍ය❤❤❤
නයට නම් දෙන්න එපා... නය නොගන්න නම් දෙන්න
තරින්දි ඔයා රගපාන කොට දැන් හොයල බලලා ගන්න. මේ වගේ ඔයාගේ දක්ශතා පෙන්නන පුළුවන් ඩ්‍රාමා. ගොන් පහේ ඒවා තෝරාගන්නේ නැති ව.
ඔව් විසේකාරි සින්ටො වගේ ඒවගෙ ගොන් ඇක්ටින් තියෙන්නෙ .නිකන් හෑල්ලු වෙනව
Mekatanm aniwaryen sammana denna onema katawak tarinde best acting ❤
බන්ඩාරෙගෙ නංගි හරි ලස්සනයි ❤
සමන්ති යක්ස ගෑනි ❤මම ආසයි ජවයට
බලන එකම නාට්‍යය❤🎉
චමත්කා වගේ කාන්තාවන්
තමයි අපේ රටට අවශ්‍ය
ලස්සනයි ❤️❤️❤️
Jathika rupawahiniye nattiyak balana palaweni wathawa
Godak lassana kathawak.mama rata inne.senasurada.irida wenakam inne kathawa balanna.
නරි හමක් තියෙන එකෙක් නම් මග ඇරලා යයි ❤
Thank you 💕🌹
පොලිස් තනතුරු ගැන අවධානය දෙන්න. යුනිෆෝම් එක වැරදී
Eththamai Harima Lassanai ❤️
කෙලි පොඩ්ඩි ෂෝයි 🥰
දැක්ක තැන ඕපෙ හොයන ගෑනු නම් ගෑනු💯
ගම ගිනි teyai keyal sali දුන්නා ...amooo mahemath ghanu
Good ❤yes please nies Dama
නිලි රැජිණ කියන්න ඔිනෙ ස්වර්ණ මල්ලව ආරචිට දැන් දක්ශ නිලිය තරින්දි
Danna kenek kiyanna meka කුරුණෑගල koheda shuut kranne kiyala please
Supiri kathava thathvikai darshana thala pattai
ඇත්තටම ලස්සන කතාවක් ❤
ලස්සනම කථාවක් ආසාවෙන් බලනවා.
අර්තවත් කතාවක්..
සලලි දුන්න පාර කපුවට තේ එකත් එපා වුනා😅
සුරංගි ෂෝක්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kawuda සුරංගි
Ashawen Balanawa ❤❤❤
Nice drama
මේ කතාව සතියෙ දවස් වලට දාන්නකෝ 😍
Thank ❤
ලස්සනම drama එක
තරින්දි ව්ගෙම සුරන්ගිත් සුපිරි ❤
Lassanai thank racanawata
බුදු.සරනයි.සමන්තා.❤
ආසම කතාවක් 🩷
Perfect acting by bandara. A real tone of a policeman.
lassana hoda kathawak
මහතුන් ගෙ චරිතෙ හොදට කරනවා
කාංචනා පව් ඇත්තටම වේලෙනවා 😂😂
මගේ අම්මාව මැවෙනවා.සමන්තාගේ චරිතය මගේ අම්මාම තමයි ❤
ඇබ්බැහියක් මේක නම්
🇯🇵 සිට