නිවැරදි ලෙස බර අඩු කරගන්නෙ කොහොමද? Food for the soul Podcast with Dr Subash 03 How to lose weight

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024
  • නිවැරදි ලෙස බර අඩු කරගන්නෙ කොහොමද? අපි ඩොක්ටර් ගෙන් මේ ගැන දැනගනිමු. බර වැඩි බව දැනගැනීම, නිවැරදි කෑම පාලනය, බර අඩු කරගැනීම වගේ ගොඩාක් වටිනා මාතෘකා අද පොඩ්කාස්ට් එකෙන් කතා කරනවා. දිගටම අහන්න. වැඩ කරන ගමන් උනත් අහන්න පුළුවන් නිසා කාලය ඉතිරි කරගන්නත් පුළුවන්.
    Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

КОМЕНТАРІ • 194

  • @AnomasKitchen
    @AnomasKitchen  2 місяці тому +81

    අද උදේ 10.00ට අප්ලෝඩ් කල මෙම වීඩියෝවේ තිබු දෝෂයක් නිසා එය ඉවත් කොට නැවත අප්ලෝඩ් කල බව දන්වමි. උදේ 10.00ට මුලින්ම වීඩියෝව නැරඹීමට පටන් ගත් අයගෙන් සමාව ඉල්ලන අතර, දැන් බාධාවකින් තොරව එය නැරඹිය හැකි බව සඳහන් කරමි. ❤❤

    • @ranjanajayawardane5229
      @ranjanajayawardane5229 2 місяці тому +7

      හරිම වැදගත් වැඩසටහන ක් ස්තුතියි

    • @BuddhistSermons
      @BuddhistSermons 2 місяці тому +3

      Dear Anoma aunty. 🙂
      It's truly a valuable discussion.
      We have learnt a lot about food, how to eat, how to plan our daily diet & food intake and etc. from listening and watching this video.
      Thanks you much to you and your doctor son for planning and delivering this valuable program. ❤❤❤❤❤❤

    • @SarathKulathilake
      @SarathKulathilake 2 місяці тому

      N​@@ranjanajayawardane5229

    • @sarojinarasingha788
      @sarojinarasingha788 2 місяці тому

      Dr subash ඉන්නේ mone hospital ekede danne kenk කියන්න plz

    • @mallikabotheju4397
      @mallikabotheju4397 2 місяці тому

      Hari kamathi

  • @priyanthiperera6462
    @priyanthiperera6462 2 місяці тому +40

    හොද වෙලාවට dr. සුභාෂ් mrs. අනෝමා එක්ක me වගෙ දෙයක් katha kale. Tv program එකකට dr. ගියානම් නිවේදිකාව පැන පැන ප්‍රශ්න අහනවා මුල් ප්‍රශ්නෙ ට උත්තර දෙන්න ඉස්සෙල්ලා thank you both of you

  • @jms.kumari5067
    @jms.kumari5067 2 місяці тому +9

    ඇත්තටම වැදගත් වැඩසටහනක්. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. ඔබතුමියටත්, වෛද්‍යතුමාටත් බෙහෙවින් ස්තුතියි! 🙏🙏🙏💜💜💜

  • @madukaranatunga130
    @madukaranatunga130 2 місяці тому +15

    අනේ හරී වටිනවා ආන්ටි මේ discussion එක. පුදුම සමාජ වගකීමකින් වැඩ කරන කෙනෙක් ආන්ටි. කෑම ගැන කතා කරන නිසා මේ ගැනත කතා කරන්න වගකීමක් තියනව කියද්දී ආදරේ හිතුනා❤️❤️

  • @dulsikasenaratne5372
    @dulsikasenaratne5372 2 місяці тому +3

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි ඉතාමත් ප්‍රයෝජනවත් සාරවත් වැඩසටහනක් අපට ඉදිරිපත් කිරීම සම්බන්ධව ඒ වගේම අපව දැනුවත් කළ වෛද්‍ය තුමාටත් ස්තුතියි

  • @wasanaranatunga6814
    @wasanaranatunga6814 2 місяці тому +24

    සුබ දවසක් අනොමා මහත්මිය . ඔබ තුමිය කරන මෙම සෙවය ගොඩක් අගය කරමි.

  • @nimaligunarathne3717
    @nimaligunarathne3717 17 днів тому +1

    Dr.හමුවන්න විදියක් දන්වන්න.❤

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 Місяць тому

    ඉතාම හොඳ වැඩසටහන ක් ඔබතුමියටත් වෛද්‍ය තුමාටත් බොහොම ස්තුතියි වැදගත් නොදත් කරුණු බොහෝමයක් දැනගත්තා

  • @RanaweeraRamya
    @RanaweeraRamya 2 місяці тому +8

    හොද වැඩසටහනක් ස්තූතියි වෛද්‍ය තුමා ටත් ඔබතුමිය ටත්

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 2 місяці тому +14

    මේ වෛද්‍ය තුමා හමුවෙන ක්‍රමයක් දන්වනවා නම් බොහොම ස්තුතියි.

  • @W_sunny
    @W_sunny 2 місяці тому +9

    කාලීන අවශ්‍යතාවයක් සපුරා දුන් ඔබට ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා.❤❤🎉

  • @samanthikachathuranirupasi7114
    @samanthikachathuranirupasi7114 2 місяці тому +10

    අනෝමා අක්කා ඔයා අපිට ඇත්තටම ආදරේ බව තේරෙනවා. ඒකනේ මේ වගේ වැදගත් දේවල් දෙන්නෙ. ස්තූතියි. ඩොක්ටර්ටත් ස්තුතියි .

    • @chandraniperera4488
      @chandraniperera4488 26 днів тому

      Thanks for both of you. Please tell us how and where can. We meet this doctor.
      Thank you’ll so much.

  • @nilankakumuduni1409
    @nilankakumuduni1409 2 місяці тому +3

    හොද වැඩක් ගොඩාක් ස්තුති අනෝමා මහත්මියටත් දොස්තර මහත්මයාටත් ❤

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 2 місяці тому

    බොහොම හොඳ වැඩසටහනක් .තේරුම් ගැනීමට හැකි .ස්තුතියි

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 2 місяці тому

    බොහෝම ස්තුතියි දෙපලටම වටිනා වැඩසටහනක් අනෝමා අක්කා මෙය සමාඡ මෙහෙවරක් දෙපලටම නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍රාර්ථනා කරමි🙏🌹🥰

  • @thilini_prarthana
    @thilini_prarthana 2 місяці тому +1

    I'm a doctor and still watching these valuable videos to learn more. Thank you ❤

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 2 місяці тому +1

    මේ තරම් පැහැදිලි කිරීමක් දැකලම නැහැ .thank u doctor ❤and anoma miss

  • @KamaniDambadeniya
    @KamaniDambadeniya 2 місяці тому

    ගොඩක් වටින වැඩසටහනක් මමත් මේදවස්වල බර අඩු කරගන්න උත්සාහ කරනවා ගොඩක් පින් ඔබ තුමියට

  • @dilru2461
    @dilru2461 2 місяці тому +5

    වටින වීඩියෝ එකක් ආන්ටි.බොහොමත්ම ස්තුතියි.කෑම අඩුවෙන්ම කෑවත් මහත් වෙන්න හේතුව මොකද්ද කියලත් ඊලග දවසේ අහන්න ආන්ටි.අනික තමයි ගොඩක් අයට පෝෂණ ගුණයෙන් සපිරි ආහාර වේලක් තියෙන ආර්ථිකෙත් එක්ක ගන්න බැරි කම.ඒක නිසාම පෝෂණය ගැන නොහිතා බත් ගොඩක් කලා එක එලවළුවක් එක්ක බඩ පුරවගන්න ගොඩක් අය පුරුදු වෙලා.අඩු මිලකට වැඩි පෝෂණයක් ලබා ගන්න පුළුවන් ආහාර ගැනත් දැනුවත් කීරිමක් කරන්න.

  • @MadhuRodrigo
    @MadhuRodrigo 2 місяці тому +2

    බොහොම ස්තූතියි අනෝමා මහත්මිය සහ වෛද්‍යතුමාට❤

  • @annbernie8827
    @annbernie8827 2 місяці тому

    ඉතාමත් වැදගත් වැඩසටහනක්...බොහෝම ස්තූතිය 🙏

  • @ramaniwickrama260
    @ramaniwickrama260 2 місяці тому +2

    හරිම වැදගත් thanks a lot

  • @rasanginipunika9021
    @rasanginipunika9021 2 місяці тому

    ගොඩක් ස්තුතියි දන්නේ නැති දේවල් ගොඩක් දැන ගත්තා ...
    ලේ උුන්නමත් බර වැඩි වෙනවද?

  • @leelapinnawala1055
    @leelapinnawala1055 2 місяці тому

    ස්තුතියි ඔබතමන්ලෘට තෙරුවන් සරණයි

  • @nirashaarunodi3998
    @nirashaarunodi3998 2 місяці тому

    ගොඩාක් වැදගත් සාකච්ඡාවක්.ආන්ටිට බොහොම ස්තූතියි❤❤

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 2 місяці тому

    ගොඩක් වැදගත් කරුණු එක්ක මේ වැඩසටහන කළ එකට ගොඩක් ස්තූතී ❤❤❤

  • @AnuraSamarasinghe-i1y
    @AnuraSamarasinghe-i1y 2 місяці тому

    Very useful discussion. Thank you very much for both of you.

  • @manelnissanka80
    @manelnissanka80 2 місяці тому +3

    Thank you Dear Anoma n Dr.This is very valuable discussion ❤

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 2 місяці тому +1

    අනෝමා ඔයාට ගොඩාක් ආදරෙයි . ඔයා ලොකූ මෙහෙයක් කරන්නෙ. ඒ වගේම ඒ පුතත් (Doctor ) හරිම ආදරණීයව කියලා දෙනවා..හරිම විශ්වාසනීයයි . බුදුසරණයි දෙන්නටම .ඒ තොරතුරු වල වැදගත් කම ගැන කියන්න වචන නැහැ .

  • @nilminisalwathura3504
    @nilminisalwathura3504 2 місяці тому +2

    Dr. hamuwenna puluwan vidiyath kiyanna Mrs anoma ,thank you so much

  • @deepanisomaweera1852
    @deepanisomaweera1852 Місяць тому

    Very, very useful vedio. Thank for both. You both presented it very nicely and polietly. ❤️❤️

  • @jinendarisaram1838
    @jinendarisaram1838 Місяць тому

    Ane budusaranai saranai mage duwa Hari .mahathi mata dena ganna Oni ai kiyala hariyata stage BADA lokui awrudu deka 03kma 🙏🙏🙏🙏🙏❤️💓💓🇱🇰🇱🇰

  • @dayanimendis502
    @dayanimendis502 2 місяці тому

    හරිම වටිනා වැඩසටහනක් ස්තුති ඔබතුමියටත්, වෛද්‍යතුමාටත් ❤❤

  • @prasadaniidippily4906
    @prasadaniidippily4906 Місяць тому

    Very useful program. Thank you so much Dear Anoma .❤

  • @nandaniabegunasekara-cu7mm
    @nandaniabegunasekara-cu7mm Місяць тому

    Thank you both of you❤

  • @priyanirajakaruna5621
    @priyanirajakaruna5621 2 місяці тому

    This is a valuable discussion . Thank you very much Mrs.Anoma ❤❤❤

  • @dinushadissanayaka6759
    @dinushadissanayaka6759 2 місяці тому

    Thank you Anoma Aunty and Dr ❤❤❤. Such valuable information. I've been following social media tips to lose weight. After watching this video, I consulted a dietitian.

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 2 місяці тому +2

    Thank you so much for both. Highly appreciate your effort to educate Srilankans about their diet and related issues. ❤❤

  • @Sandamalisd
    @Sandamalisd Місяць тому

    Thank you both of you

  • @afeedahasheem7433
    @afeedahasheem7433 2 місяці тому +2

    Thanks a lot anoma sis. Actually a wonderful episode.

  • @dulseyanadevnee7243
    @dulseyanadevnee7243 Місяць тому

    Many thanks for you both!

  • @sandyajayasekara5316
    @sandyajayasekara5316 2 місяці тому

    Excellent program ,you are a good teacher and also a very good presenter with kind heart ❤️

  • @SepaliThanthirige
    @SepaliThanthirige 2 місяці тому

    Very good video most important opinion we had learnt, Thank you very much both of you. Where we can meet the Dr. to get the checkup?

  • @enokathilakarathne8631
    @enokathilakarathne8631 2 місяці тому +2

    today episode also very important. thank you very much to both of you❤❤❤

  • @wijayanthigunasekara6461
    @wijayanthigunasekara6461 Місяць тому

    Thanks Anoma and doctor Theruwansaranai

  • @OmMuruga-2025
    @OmMuruga-2025 2 місяці тому

    Aunty plz continue this segment we have a lot to know from this doctor....

  • @renukapathiranage1977
    @renukapathiranage1977 2 місяці тому

    Thank you so much for your program l learn lot of things from this

  • @dharanimadugoda
    @dharanimadugoda 2 місяці тому +2

    Excellent discussion 🙏🏽 I hope you’ll do another discussion on intermittent fasting ❤

    • @anjuanju3707
      @anjuanju3707 Місяць тому +1

      Nurse hesh channel eke balanna ekath hodai

  • @deepanisenaratna8126
    @deepanisenaratna8126 Місяць тому

    මට stress උනාම ice cream tub එකතුවයි chocolate slab දෙකකුයි කන්න පුළුවන්. මුකුත් නැත්නම් කෙහෙල් ඇවරියක් වත් කනවා

  • @pwmal2602
    @pwmal2602 2 місяці тому

    Aththamai harima vatina vidéo ekak bohoma sthuthi oba depalatama idiriyatath mevani vatina vidéo karanna sakthiya dahiriya labewa 🙏

  • @NirmalaPeiris-k4o
    @NirmalaPeiris-k4o Місяць тому

    Thanks a lot Dr.Subash

  • @wasanthimala1011
    @wasanthimala1011 2 місяці тому

    Thanks Anoma and doctor. Very interesting discussion ❤

  • @cookinglaws5291
    @cookinglaws5291 2 місяці тому

    This is very important aunty.Thank You.😊

  • @BuddhistSermons
    @BuddhistSermons 2 місяці тому +4

    Dear Anoma aunty. 🙂
    It's truly a valuable discussion. ❤
    We have learnt a lot about food, how to eat, how to plan our daily diet & food intake and etc. from listening and watching this video. ❤
    Thanks you much to you and your doctor son for planning and delivering this valuable program.
    ❤❤❤❤❤❤

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 2 місяці тому

    Thanks Anoma again for this very useful podcast. Please do continue this podcast and disseminate doctor's knowledge/experience on various health issues concerning food.

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Місяць тому

    Thanks you both ❤

  • @ashokakumari1477
    @ashokakumari1477 2 місяці тому

    Thank you very much both of you.

  • @ishikaudeshikarunasena4298
    @ishikaudeshikarunasena4298 2 місяці тому

    Very useful auntie ☺️. Thank you so much.

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 місяці тому +1

    A very important program Ms thank you and Doctor so much. learnt alot from this video.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 місяці тому

    Thank you both for the valuable video❤❤

  • @kamaniherath4233
    @kamaniherath4233 2 місяці тому

    Thank you so much for both of you❤❤❤

  • @thushariperera3182
    @thushariperera3182 2 місяці тому

    Superb discussion 🎉🎉🎉 Thank you

  • @Life_with_NimDanu
    @Life_with_NimDanu 2 місяці тому

    very informative session, thank you!

  • @achinijayathissa169
    @achinijayathissa169 2 місяці тому

    Thank you so much anoma aunty, its very important for me❤ actually wonderful episode

  • @wasanthiperera8339
    @wasanthiperera8339 2 місяці тому

    බොහොමයක් වෙදගත්

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 2 місяці тому +1

    Thank you so much doctor for your valuable health awareness 💕

  • @diy-w7l
    @diy-w7l 2 місяці тому

    Thank you Doctor & Auntie 🙏🙏

  • @senuthsanuli
    @senuthsanuli Місяць тому

    Attatama godak watina wadasatahanak. Ada kaaleta onama wadagathma topic katakana, jeevitaye watina kama terum yana nirogeewa inna udau kanawata gk pin. God bless you Both of you

  • @SepalikaMaduwanthi-h1w
    @SepalikaMaduwanthi-h1w 2 місяці тому

    Harima watina video ekak godak sthuthi

  • @Fafam4t
    @Fafam4t 2 місяці тому +1

    ලස්සන දොස්තර මහත්තයාට ගොඩාක් ස්තුතියි❤❤

  • @dileenigomes4109
    @dileenigomes4109 2 місяці тому

    Thank you dear Anoma for your podcast on How to reduce the weight. Thank you Doctor for your very valuable advice. It was a very helpful, useful and informative conversation. Looking forward to many more programs on the same subject ❤

  • @ireshajayakodi5915
    @ireshajayakodi5915 2 місяці тому

    Thank you so much Mrs . Anoma ❤🌷

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 Місяць тому

    We love you so much because you are concern about your fans❤

  • @ThushanthiLekhaRathnayak-nb4mo
    @ThushanthiLekhaRathnayak-nb4mo 2 місяці тому

    Very useful video thank you

  • @DEEPANIHIMALI
    @DEEPANIHIMALI 2 місяці тому

    Godak hoda video ekak, thank you miss 🙏

  • @teketeke10-v8s
    @teketeke10-v8s 2 місяці тому

    ස්තූතියි ඔබට

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 2 місяці тому

    puduma tharam watina video ekak
    thank you doctor & anoma akki

  • @asithasudesh89
    @asithasudesh89 2 місяці тому +1

    Hello aunty,
    Thank you for insightful videos. I learned a lot. You always know what's the best. And I really enjoyed the Vietnam travel video too aunty. You thought about everything.
    Looking forward to seeing more.
    Lots of ❤ Ashini.

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 2 місяці тому

    Thank you so much miss anoma.godak godakma වටිනා video ekak.god bless you dear ❤

  • @manjukahiripitiya6459
    @manjukahiripitiya6459 Місяць тому

    අනේ මේ ඩොක්ටර් මුණ ගැහෙන්න පුලුවන් කොහොමද කොහේදිද

  • @RenukaTharangani-dc5bp
    @RenukaTharangani-dc5bp Місяць тому

    මෙි ඩොක්ට හමුවන්න පුළුවන් කොහෙදිද

  • @KumaraBamunu
    @KumaraBamunu 18 днів тому

    Thanks so much❤❤❤❤

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 Місяць тому

    Godak hodai thank u. Excersises karanna ona nedda doctor

  • @sandyaathuraliya9600
    @sandyaathuraliya9600 2 місяці тому +3

    Thank you so much

  • @rosheladinuli5251
    @rosheladinuli5251 2 місяці тому

    Thank you❤️ anoma aunty ❤ and doctor ❤

  • @PearlRanawaka-w8z
    @PearlRanawaka-w8z 15 днів тому

    Thama watina de oven apata labenne me upadessthuthyi sir bs

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 2 місяці тому

    Thankyou Anoma miss godakk watena vediyo akak hari watenawa dan nathi godak dewal danagaththa,,Dr,, Thankyou ❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤❤❤

  • @malsha8110
    @malsha8110 2 місяці тому

    Ane anty youtube wala kawruth karala na. Please e doctor ekka program ekak karanna. Babek ipadila eya masa 6 di ahara ganna patan gaththain passe kiri dena gaman aga adu karanne kohomada kiyala. Ane godak wadagath wei anty. Godak pin oyata

  • @nimeshamedawela9132
    @nimeshamedawela9132 2 місяці тому

    Grate job. Bless you 💐

  • @nilankakumuduni1409
    @nilankakumuduni1409 2 місяці тому +3

    දොස්තර මහත්මයා හොදට පැහැදිලි කරනවා

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 2 місяці тому

    Bara adu karana hatty iganagattaa 🙏🏾

  • @charlottebandara9672
    @charlottebandara9672 2 місяці тому

    Thank u for what u do.🎉❤

  • @nilushiindika8496
    @nilushiindika8496 2 місяці тому +1

    Thank you very much ❤❤❤

  • @samankumara8562
    @samankumara8562 2 місяці тому

    ඇත්ත තමයි ඉතාලිකාරයන් ගොඩක් දත් මදින්නේ නැ
    චුයින්ගමි හප හපා ඉන්නවා
    දත් කහ පාටයි අප්පිරියාවයි
    ඒවගේම නාන්නත් හොරයි
    බොඩි
    චොෂ් පමණයි

  • @ChamikaraJayanetti
    @ChamikaraJayanetti 2 місяці тому

    කෑම කද්දී දිගු වේලවක් කෑම කන එක හොද නැද්ද

  • @thulakshiabeysekera2299
    @thulakshiabeysekera2299 2 місяці тому

    Veegan කෙනෙක් කොහොමද protein ගන්නෙ.

  • @mrsing5685
    @mrsing5685 19 днів тому

    Me loke kanna dekut na kanna welawakut na nokawot manda posanaya kawot tawa leda 😮😮😮

  • @Indrani-kh2cp
    @Indrani-kh2cp 2 місяці тому

    ඒ සැරෙන් සැරේ කන එක පුරැදු කලේ ආන්ටිම තමයි ඉතින්😂 ඒ නිසා මින් පසුව හෙල්දි ආහාර දෙන්න අපිට ❤

  • @doreenpatricia5261
    @doreenpatricia5261 Місяць тому

    ඩොක්ට ඔයා දත් මදින එකට වෙලාවක් තියෙනවාද කියන්නේ උදේ නැගිට්ට ගමන් මදින්න ඕනිද? මොකද මම ගෘහනියක් මම රක්සාවක් කරන්නේ නැහැ උදේට නැගිට්ටම මම දත් මදින්නේ නැහැ කට සෝදා තේ බීලා ඒ ගමන් ගෙදර වැඩ ටික සේරම කරලා දවල්ට උයලත් ඉවර වෙලා තමයි මම නාන්ත යන්නේ අන්න ඒ වෙලාවට තමයි මම හොදට දත් මැදලා නාලා පිරිසිදු වෙලා එන්නේ හැබැයි හැමදාම පුරුද්දක් වශයෙන් මම ඒ වෙලාවට නානවා ඒක වරදක්ද ඒ මගේ විදිය හරියන්නේ නැතිද? අනේ ඒක එහෙම හොඳ නැති නම් පොඩ්ඩක් මට උත්තරයක් දෙන්න මම වෙනස් කරගන්නම් ස්තුතිය

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 2 місяці тому

    ස්තුතියි විඩියෝ එකට