Whey Protein | Sinhala | Bodybuilding and Sports Supplement | How to Use | Side Effects | Mr. Doctor

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 59

  • @redross2085
    @redross2085 2 роки тому +2

    Whey protein powder වලින් සේම ඇවිස්සේනවද .please rpy...

  • @pasindunimsara1393
    @pasindunimsara1393 3 роки тому +3

    2.5Kg pack එකක් කොච්චර කල් use කරන්න පුළුවන් ද

  • @senidunethsara6036
    @senidunethsara6036 2 роки тому +2

    මට ච
    වයස අවු. 15 මට why protein ගන්න හොදද?

  • @reallife2390
    @reallife2390 Рік тому +1

    මම ජාපානයේ ජිවත් වෙන්නෙ කර්‍යබහුල ජිවිතයත් එක්ක දවසට කැම වෙල් 2 ගන්නෙ මගේ ශරිරයේ බර ගොඩක් අඩුයි වයස 22 බර 50 මම දවසට වේ ප්‍රොටින් ග්‍රැම් 90 ලබා ගන්නවා ව්‍යායාම කරන්න වෙලාවක් නෑ හැබැයි ගොඩක් මහන්සිවෙලා වැඩ කරනවා මෙක මගේ ශරිරයට ගැටලුවක් වෙයිද?

  • @gettergetter8512
    @gettergetter8512 4 роки тому +1

    Doctor suggest krna whey eka mkkda

  • @hersiazhazi200
    @hersiazhazi200 10 місяців тому

    Hii Man Nitrotech way protin ekk gatta dan daws 2k wenawa bonnaa aragena … e dawse idan mata luice motion una 2 scoope 1 day 🥲🥲 mekata mokkda karanne man

  • @newtechnology8937
    @newtechnology8937 3 роки тому +2

    Coments wala mata awashya uththrya thibuna..denagannta awashya une jym yn nethikenekuta why protein niymitha pramanayen genima ahithakarada yannayi..

  • @Ishan_Bathiya
    @Ishan_Bathiya 3 роки тому +1

    Gym yanne nathi kenek whey protein ekak use karoth prashnyak weida?

  • @notopic7475
    @notopic7475 3 роки тому +1

    Whey protein ekak kiyada

  • @sadarusadarusadaru372
    @sadarusadarusadaru372 3 роки тому +1

    Aththatama hodai widiyowa

  • @perera1068
    @perera1068 4 роки тому +1

    A kiyanne whay protein hari ganakata use karoth side ifects nadda

  • @vvfamily2572
    @vvfamily2572 4 роки тому +2

    whey protein pregnancy ehekata balapanna puluwanda

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +1

      සමහර ප්‍රෝටීනවලට රසකාරක,වර්ණකාරක,සීනි ආදිය අමතරව ඇතුලත් කරලා තියෙනවා.මේ සමහර දේවල් ගර්භණීභාවයට අහිතකර ලෙස බලපාන්න පුලුවන්.පිරිසිදු වේ ප්‍රෝටීනයක් නියමිත ප්‍රමාණයෙන් ගන්නවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

  • @lalithsiriperera9867
    @lalithsiriperera9867 3 роки тому +1

    17 කෙනෙකුට whey protein akk gatthata kamk නැද්ද

    • @MrDoctorSL
      @MrDoctorSL  3 роки тому +1

      නැහැ.නියමිත ප්‍රමාණවලින් ගන්න.

  • @samildilshan9602
    @samildilshan9602 4 роки тому +2

    Mass gainer supplement hoda nadda ganna?

  • @mahenabeysingha1502
    @mahenabeysingha1502 4 роки тому +1

    Dr dawasakata fish oil wala wedagathkama mkkd dawasskata karal dekk biwwm hodayda

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +1

      Fish oil වලින් අපේ ශරීරයට 'හොඳ මේදය' සහ විටමින් වගේ දේවල් ලැබෙනවා.කරල් දෙකක් දවසකට භාවිතා කරන එක ප්‍රශ්නයක් නැහැ.

    • @babyseyalee1448
      @babyseyalee1448 3 роки тому

      👍👍

  • @isurudananjaya8398
    @isurudananjaya8398 2 роки тому

    Gim yan nethuwa bonna hoda nedda

  • @sumuducool7965
    @sumuducool7965 3 роки тому

    Whey protein walin bara wedi wenwad mahath wenawad

  • @lasantha8910
    @lasantha8910 4 роки тому +2

    මම සෙල්ලම් කරන්නේ දවසක් ඇර දවසක් වගේ එතකොට WHEY පෝටින් සෙල්ලක් කරන දවසට විතරක් ගත්තොත් මොකද වෙන්නේ නැත්තම් හැමදාම ගන්න ඔනිද ?

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +2

      මේක අවශ්‍යතාවය අනුව වෙනස්වෙනවා.
      Fitness instructor සමඟ මේ ගැන කතාකරන්න.

  • @yasithashehan6349
    @yasithashehan6349 4 роки тому +4

    Thank you gynecomastia ගැනත් වීඩියෝ එකක් කරන්න surgery එක රජයේ රෝහල් වලින් කරන්න පුලුවන්ද කියන එක වගේ

  • @perera1068
    @perera1068 4 роки тому +1

    Usa yana eka nathara wenawada whay protein use karoth

  • @geethweerasingha6383
    @geethweerasingha6383 3 роки тому +2

    මම beginer කෙනෙක්. Whey protein එකක් සමග Creatine එකක් ගන්න හොදද?

  • @සරා-ඵ8ත
    @සරා-ඵ8ත 4 роки тому

    සුපිරි වීඩියෝ එක්ක් ආ

  • @tno6704
    @tno6704 4 роки тому +1

    නියමයි

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +1

      බොහොම ස්තුතියි ❤

  • @lasantha8910
    @lasantha8910 4 роки тому +1

    WHEY පොටින් වලට කුල් වතුරද කුල් කරන්නැති වතුරද ගන්න ඔනී

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +2

      දෙකෙන් ඕන එකක් ගන්න පුලුවන්.

  • @slcrazytips7795
    @slcrazytips7795 4 роки тому +1

    Meka gym yan nethi samanya aya pawichichiyata hoda neda

    • @MrDoctorSL
      @MrDoctorSL  4 роки тому +3

      Whey protein කියන්නේ ආහාර පරිපූරකයක්.Gym යන්නේ නැතුව මේක භාවිතා කලාට ප්‍රශ්නයක් නැහැ.නමුත් ඉතා දිගු කාලයක් තිස්සේ මේ විදියට whey protein භාවිතා කිරීම නිසා වකුගඩුවලට එය අනිසි ලෙස බලපාන්න පුලුවන්.

    • @slcrazytips7795
      @slcrazytips7795 4 роки тому

      @@MrDoctorSL thanks ❤️❤️

  • @tiktokspecial3017
    @tiktokspecial3017 4 роки тому +1

    thanks brro

  • @myvision.5533
    @myvision.5533 3 роки тому

    Good topic

  • @AceHardy
    @AceHardy 4 роки тому +2

    🏋🏽‍♀️🔥

  • @sakunsashinatha7776
    @sakunsashinatha7776 2 роки тому

    ❤️

  • @sumedaherath1985
    @sumedaherath1985 4 роки тому

    Ela

  • @dinidubuddhika501
    @dinidubuddhika501 4 роки тому

    🤝🤝❤🔥

  • @shanakanishshankashanakani5782
    @shanakanishshankashanakani5782 4 роки тому +2

    ඔයා කියන්නේ පරන කතාව 2020 වේ ප්‍රෝටින් මාත්‍රාවට ගත්තත් වකුගඩු හා අක්මාවට හානි වෙනවා..
    වෙදය ගොමික උඩුගමසූරිය ශ්‍රි ලංකාවේ හොදම පිලිකා සම්බන්දව සිටින වෙද්‍යවරයා පවසන්නේ..
    ආහාර වල ප්‍රොටින් මෙයට අදාල නොවේ..

    • @techtial
      @techtial 4 роки тому

      Ethekote whey protein ganne hode nadde??

    • @shanakanishshankashanakani5782
      @shanakanishshankashanakani5782 4 роки тому +2

      ඩොක්ටර් සම්බන්ද කරගෙන බලන්න එයාගෙ කටින්ම අහාගන්න පුලුවන්... ගොමික උඩුගමසූරිය fb

    • @techtial
      @techtial 4 роки тому

      Thank you kiuvate.

    • @nadunsanjanan
      @nadunsanjanan 4 роки тому

      video ekk ndda