Carnivor Mass වල ඇත්තටම මොනවද තියෙන්නේ | මේක බිව්වම අපිට මොකද වෙන්නෙ | මෙය තවත් වෙළඳ දැන්වීමක් නොවේ!
Вставка
- Опубліковано 2 гру 2024
- Carnivor Mass නම් Beef Protein Isolate පිළිබඳ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත සිදුකරනු ලබන වැඩසටහනකි. මෙමෙගින මේ පිළිබඳ 100% ඇත්ත අවබෝධයක් ඔබට ලබා දීමට මා උත්සහ කර ඇත. මෙය පානය කිරීම සඳහා ඔබව උනන්දු කරවීමටවත් මෙය විකිනීමටවත් මාහට කිසිඳු අවශ්‍යයතාවයක් නැත.
මෙමෙ වැඩසටහන නරඹා එම තීරනය ඔබ විසින් අරගන්න.
මීළඟ suplement වැඩසටහන මගින් whey protein පිළිබඳවත්, තවත් වැඩසටහනක් මගින් creatine පිළිබඳවත්, ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.
Stay safe ,stay fit !
Nurse Hesh
#carnivormass #supplements #carnivore #massgainers #protein #proteinpowder #proteinshake #workout #bodybuilding #bodybuildingmotivation #nutrition #health #healtheducation #nursehesh @NurseHesh
නියමයි. හැමදාම මේ වගේ වැදගත් දේවල් තව තවත් ඉස්සරහට කරන්න. Good luck brother ❤❤❤
Very well explained brother! Local fitness influencers latawath nathi knowledge ekak ubata thiyenawa! ❤✨ Keep up the good work!
thank you so much brother it's mean alot 🙏🏿❤️
Mass eka bibi video ek balaba mn 😊❤👌
පට්ට චැනල් එක .නොදන්න ගොඩාක් දේවල් මේ චැනල් එකෙන් දැන ගත්තා
Nurse තමන්ට හරි යන සප්ලිමන්ට් එක මොකද්ද කියල හරියටම දැන ගන්නෙ කොහොමද
මම කෙට්ටු කෙනෙක් work out කරන්න හිතන් ඉන්නෙ
අයියේ..carnivor amino ගැනත් කියලා දෙන්නකෝ...thank u.❤️
Why there is no Lactose free fresh milk in Sri Lanka?
Carnivor wala honda amino profile ekak ne. eka hadanne honda beef parts walin nemei. collagen protein tamai oke wedi. Mn dekala ne eyala amino acid profile eka dala thiyenwa label eke. whey is better I think
Oyage soya protin eka witharai hoda.
මේකෙ ගාන කීයක්ද
දියවැඩියා රොගින්ට හොද suppliment එකක් කියන්න පුළුවන් ද sir
මේක beef ප්‍රෝටීන එකක් නිසා beef ඇලජි එකක් තිබ්බොත් carnivor mass supplement එක හොදයිද?
thank you Sir, I really appreciate your illustration.
👍
collagen supplement ගැනත් විස්තරයක් ඔනා ❤🎉
Anabolic Mass ගැන වීඩියෝ එකක් ඕන ❤️
අවුරුදු 18 අය බිව්වට කමක් නැද්ද ?
Workout karanawa nam biwwata kamak ne eka digata bonna epa
Great explanation❤
👍❤️
Mass amino tablet එක ගැන විස්තරයක් කරන්නකො
Is it good for rugby players? My position (number 8) is it good let me know quickly by the way I am 15 years old👍👍
Sar Iso 100 eka හොදද ඇග සයිස් වෙන්න
ටික කාලයක් පාවිච්චි කරල නතර කලොත් ප්‍රශ්නයක් වෙයිද
නෑ.. ඕන result එක ගත්තාට පස්සෙ. කෑම වලින් balance කරගන්න පුළුවන්. හැබැයි කැම තමයි අංක 1.
Doctor supliment eka ude hawasa dekema use kroth agata sara wadi weida prashnyk wena ekak ndd
Supplement walin ena side effect adu karaganna puluwan natural food gana vdo ekak thibbanam good❤
Mass gainers snd protein and bean and post and pre workouts gana danna bro
Carnivor beef amino (amino acids) ගැන video එකක් කරන්නකෝ
Godak kettu kenekta mhath wenna carnivor mass eka hoda da whey protein hoda da plz reply
Thanks an excellent explain
Anabolic mass ekda carnivor massda hoda, please reply 🥺
Good Work Brother Thanks for This❤️
🙏🏿❤️
ඔබ තුමා කිව්වා සෙරම හොදට තෙරුනා මෙ බාන්ඩයෙන් ප්‍රතිඵලයක් තියෙනවා නෙද අනිවාරෙන් ම
මට lactose ඇලජික්. මට බොන්න පුලුවන් carnivore එක විතරයි. ඒක දීර්ගකාලීනව ගන්නෙ නැතුව මාස දෙක තුනකට සැරයක් පාවිච්චිකරාට කමක්නැද්ද. Please reply.
Meka masa dekak bila nathara kaloth.aulak weida.obata theruwan saranai❤❤❤❤
Aiye mekata mahath wenawada
බාර්ලි ගැන ව්ස්තර ක් දෙන්න මොනවද කොහෙන්ද ගන්නෙ දැන ගන්න
Me supplement eka mn Ganna inne hodaida
What is the difference of carnivor mass and carnivor beef protein please let me
Mass eka Mass gainer ekak
ඔයා රෙකමන්ඩ් කරන සප්ලිමන්ට් මොනාද
Hard mass gainer eka khmada?
Carnivo beef amino eka hoda nedda 🤔
Mamat godak kettui docter.mage wayasa 26i.bara 55 hodata kanna puluwan et mahat wenne nene.pls reply
Mekata wayasa kohomada kiyla kiwwe na
Gold standard whey protein gena video ekak karannako
Museltech nitro tech whey ek gana video ek ona ❤
සටිට් ඉෆෙක්ට් අඩු සප්ලිමන්ට් එකක් කියන්න පුළුවන් ද
Beef amino gana ekk one
USN Creatine anabolic ගැන විස්තරයක් දෙනවද?
Brother wagakimen kiyanne creatine ganna baya wenna epa loke thiyenna hodama sablimant ekak ❤🫶✨
Carnivore isolate eketh same effect ekada thiyene? Insulin gana baladdi
මට හරක් මස් ඇලජික් හරක් මස් කෑවම ඇගේ පලු දාල කසන්න ගන්නවා.මට කානිව mass බොන්න හොදද???? reply please🙏🙏🙏
Epa ... normal whey ekk ganna creatine ekka
හැම සප්ලිමන්ට එකකම පැහැදිලිව විඩියෝ එකක් ඔනේ
මේකට මහත් වෙනවද ?
Bulk කරන කෙනෙක්ට දැනට ගන්න තියෙන හොදම supplement එක මෙකද?
අතුරු ප්‍රශ්නය ඇති නොවෙන විදියට පාවිච්චි කරනවන්ම් කොහොමද කරන්න ඔනෙ?
bulk karana kenek minimum calorie surplus eka daily 200k 300k ena widiyata healthy nutrition ganna one eka complete karagannethuwa suplement ganna eke therumak ne but gannawanum whey protein and creatine combination ekak gannawanam godak effective
@@NurseHesh thanks..
ගාන කීයද
Levero whey supreme eka hodaida ekagena poddk kiyanna
Supplement එකක් ගන්නවන්ම් ජිම් යන්න ඕනිමද
රිසාල්ට් නෑ නැත්තම්
සප්ලිමන්ට් වර්ග තියෙනවා, මේ කානිවර්මාස් වගෙ supliment ගන්නවනම් workout කරන්න ඕන
sar Iso 100 eka ගත්තට කමන් නැද්ද ජිම් යන්නෙ.නැ මහන්සි.වෙලා.වැඩ එහෙම.කරනවා 1 වගෙ පාවිච්චි කරලා සයිස් කර.ගන්න පුලුවන්ද සර්
ලංකාවේ වටිනම චැනල් එක❤
බොහොම ස්තූති
Mass tech eka gana video ekak krnko. Eke protein 80g enne komda . Eka hodaida??
Lactose Allergy saha Dibities thiyena kenekta hoda supliment Monada?
Thank you
Diabetes thiyena kenekta mn kisima suplement ekak recommend karanne
@@NurseHesh ok
Growth Hormone and Growth Hormone booster injection. and synthetic growth hormone gena Video ekak karanna
Thank You.
ok 👍
What about iso 100for diabate patients
Ethkota carnivor mass tika kalayak use karala wena ekkata maru unoth awlak nadda?
ගාන කීයද අයියෙ
Good job sir
inner armour hard mass gainer eka hodaida
Mama workout karanawa. Mata danaganna puluwanda Carnivor Mass da Serious Mass da honda kiyala. Mokenda honda result enne kiyala. Plz reply
mewyi price kohomda
Aiye RC lage king mass eka genath video ekak dandakoo
Meka ganna kohenda
Gym yana kenek carnivor mass eka dawasakata kochcharak use karanna oneda.use karanna one time eka kohomada
Ubanam deyyek ..thanks bro ❤❤
🙏🏿❤️
Nurse mama government job ekak karanne.
Dr night time ekata supplement use karata prasnayak nadda
first im not a doctor 😊 second night time Ekata suplement use karanna puluwan
Beff amino awulak ndda
Mama marfan syendrome රෝගියෙක්.... මට මීට මාස 3 කට කලිම් MVR+ TVR surgery එකක් කලා.... මම
ගොඩක් කෙට්ටුයි .. මට මහත් වෙන්න CARNIVOR MASS ගන්නද ... පොඩි උත්තරක් දෙන්න නර්ස් 😢😢
Mass gainers 2k ganna masayak ... eeta psse creatine hri whey ekka hri yana ... amaru nm normal yanna
Optimus neutrinos
Dymatize
Muscle Pharm
Muscle tech gang karanna
Good job
Docter 4n number eka mata denna puluwanda loku prashnayak aha ganna tiyanawa
what about beef amino tablet
I m not recommended any synthetic tablets sry 💪🏿❤️
@@NurseHesh thanks mr hesh
Thanks ❤😊
🙏🏿❤️
obathumata podi video recommendation tikak dennam .puluwan nam karanna .ithama watinawa .
1. Gynecomastia saha ekata wisadum
2. In between sets rest eka kochchara ganna onida
Thawa mathak unoth pasuwata kiyannam.godak watiwi kiyala hithanawa ❤
👍❤️
Carnivore mass ekk ganna inne..gym yanawa sathiyata dawas 4 k...mass ekak gahala aga hadagena nawattanna hithan inne..prshnayak weud ethakot දියවැඩියාව hadennea chance ekk thiyenawad...
Meka Carnivor mass genada Carnivor protein eka genada?
Carnivor beef 🥩 protein and Carnivor Mass Kiyala wena wenama enawa
Dn thawa Shred kiyala ekakuth enawa
carnivor mass eka gena thienne
hema ekatama hariyana widiyata hafala thiyenne
Hema ekema ara insulin prashne tiynwda@@NurseHesh
Streoids gan video ka an pulwanda .pls..mn bulk karnnwa..ekai..dan gan pulwanda..
Beef ඇමයිනෝ එක ගැන ඉක්මනින් ඕනේ❤
Caniver beef amino tablets use karanna hodaida ?
Tablet mn recommend karanne ne
@@NurseHesh ❤️👍
Mn bodybuilding karanna asi mn gym yanava mn pani rasa navaththala thiyanna aka hodaida.thava fride rish .koththu a,vage thael piti gathi kanna hoda na nada ?
දියවැඩියාව තියෙන අය ගන්න ඕන mass gainers මොනවද ? කිහිපයක් නම් කරන්න පුළුවන්ද ? Creatine එකකුත් ගත්තට කමක් නැද්ද?
Creatine gataluwak ne diyawediyawa thiyena kenekta mass gainer hariyanne ne
protein වර්ග හරියන්නෙත් නැද්ද සර්.එතකොට සර් දියවැඩියාව තියන අයට mass gainer එකක් එක් වරක් පමණක් අරගෙන ඊට පස්සෙ , creatine එකක් මගින් විතරක් ශක්තිය පවත්වා ගෙන ආහාර මගින් ඉතිරි හරිය කවර් කර ගන්න බැරිද.
අඩු ගානේ protein එකක් වත් නැද්ද සර්.
සර් ඔබතුමා මේ කරන දැනුවත් මිරිම් ගොඩක් අයට හරි වටිනවා.ඒකට ගොඩාක් ස්තුතියි සර්.@@NurseHesh
Man me gena video ekak karannam
ගොඩක් ස්තුතිවන්ත වනව මම ඔබ තුමාට.මම හිතනව ඔබ තුමාගේ එම video එක දානකම් ගොඩක් අය බලාගෙන ඉන්නව කියල.
ඔබ තුමාගේ පැහැදිලි කිරීම් ගොඩක් හොදට තේරෙනව.
ගොඩක් ඉක්මනට එම විඩියෝ එක දාන්න සර්.
wish you old the best. Sir@@NurseHesh
Ayye Carnivor Shred eke product ekk gennako idea ekk ganna e gena
Puwnm eka gana video ekk krnn
Meka use kaloth mahath wenna puluwandha
Mew use karapu gaman mahath wenna be mewa use karanna puluwan oya workout karana gym ehekata yana kenek nam witharai neththam kidney injury enna puluwan
Good job ❤ වැඩ්ඩෙක් ❤
🙏🏿❤️
Mass tech elite ek gena review ekak denn pluwnd
Meka price kohomada
Mata high cholesterol tibba.. dan bodybuilding karanawa.. man meka gattata kamak nadda
Dr mage bara 90 thibbe masa 2kata kalin dn 78 mama body cut karanne mata dn loku budjet diet ehekata yanna amarui dr.mata puluwanam mata low budjet diet plan ekk dennako plz
Sugar kana eka adu kaloth kettu wenawa habai gastric enna ida thiyewa
Eka canival mass supplement ekak use karata kmk nane
Ekak madi digtm gn oni😂
Issara thibuna casilan 90 kiyala protein ekak..patta supiri ..hodata size una body eka but not its nomore there in the market.
මිල කියද අයියේ
Thanks
👍
එක පාරක් use කලොත් දියවැඩියාවට එහෙම ප්‍රශ්නයක් නෑ නේද?
නෑ හොඳට workout කරනවනම් use කලාට ප්‍රශ්නයක් නෑ
Mn daily gym yanawa . Bara 52kg mn carnivore mass gattata kamak nadda . Mage body eke wenasak karanna puluwan da
Puluwan
Wow niyamai. 👍👍
ජිම් නොයා මේ සප්ලිමන්ට් එක ගත්තට අවුලක් නැද්ද?
එපා ✋