You are doing it well, how you are presenting also good. I guess you should do this for international audience in English language. I hope you can build a good fan base. One more thing, just try to add more animations or images to make more attractive with good edit. But, I like it already,, 👍
Aiye kalin carnivor mass eka gana kalin katha kala et kettu kenkta carnivor mass eka arenna overall anith mass gainers gana katha kale na eka gena podak visatharayak denna pluwanda?❤
Nurse colostrol 155 tiyana kenek whey protein gaththata kamak nadda. Mama danata chocolate whey protein bona kenek. Habai mama biwe milk ekka. Mage bara wadie 65 kg. Exiseses karath bara aduwenne nahe. Mama bath kanne 100, 130 pramanayak. Eth ai mage bara aduwenne naththe. Mata pahadili kara denna. Nurse kiwa widihata wathrath ekka bonna try karanawa ada idan.thank you.😊
Could you please explain is there any specific weight protein which is good for female who is working out to enhance the lower body (hips buttocks and thighs) And if the cholesterol level is high, shouldn’t we use weigh protein? 🙏🏻🙏🏻
Man hawasa 7ta wage Gym yana kenek nam.. Protein first Scope eka after tragining aran 2nd eka aye nindata kalin gattama Protien Scopes 2 ganena time Laga wadi nadda ?
කවුරු මොනවා කිව්වත් nurse මේක නවත්තන්න එපා ගොඩක් වටිනාවා මේ වගේ කියලා දෙනවට නොදන්නා කරුනු 💙
👍🔥
Me sir , hariyatama therum karala denawa deergau wewa 🙏
godak vatina videowak❤
Don't give-up,.....Keep continue 😊
Nurseta sir kiyanawada buruwo😊@@anjuanju3707
පුලුවන් නම් Anatomy පාර්ට් එකත් කොටස් වශයෙන් කතා කරන්න . ඒක මේ ගැන ඉගෙන ගන්න උනන්දු අයට සෑහෙන වැදගත් 😍
ලොකු ලොකු ජිමි වලට මෙයාව එක්කන් ගිහින් ලෙක්චර් එකක් එකක් දෙන්න වටිනවා සුපිරි පැහැදිලි කිරීමක් ජයවේවා
ඔබ..තුමාට..මේවගේ..වැඩසටහන්..කරගෙන..යන්න..සක්තිය..දයිරිය..නොවඩුව..ලැබේවා තෙරුවන් ..සරණයි 🙏🙏🙏❤❤❤❤ආදරෙයි හැමදාමත් ❤❤❤
තෙරැවන් සරණයි ඔබතුමාට හරිම පැහැදිලි වැඩ සටහන් කරනවා හැම වැඩ සටහනක්ම අපි බලනවා ගොඩාක් වටිනවා තව තවත් මෙවැනි වැඩසටහන් කිරිමට සක්තිය දෛරිය ලැබෙිවා 🙏
අනේ nurse මේක මම ඉල්ලුවා ගොඩක් දවස්...පුලුවන්නම් කරන්න weight traning කරන muscle build කරන්න අවශ්‍ය (not a body building -maintain lean physique) කරගෙන යන්න අවශ්‍ය protein/carbs/fat ratio එක පිලිබදව පැහැදිලි කරගන්න පුලුවන් video එකක් දාන්න...most wanted one nurse💕
අවන්කවම සුපිරිම පැහැදිලි කිරීමක්. මෙවන් දෙයක් මෙච්චර සවිස්ත්‍රරාත්මකව කියන්න මොන තරම මහන්සියක් ගන්නවා ඇතිද !!! You are very much appriciated !!!
බොහොම ස්තූති 🙏🏿❤️
හොද පැහැදිලි කිරීමක් දිගටම කරගෙන යන්න ඩොක්ටර් ❤️❤️
Pattama watinwa! Hoyapu hamadema bideo dekkin hambuna! Thank you sooo much!❤❤❤❤❤
Highly Appreciate your efforts in sharing knowledge :)
thank you brother 🙏🏿❤️
mara clear widiyata kiyala denawa
supiri channel eka
👍❤️
Now I got good informations from this programme. Thanks Nurse Hesh
serious mass reviews ekk denna puluvanda👍🏻❤️
Thank you මේ වගේ දෙවල් කියලා දෙනවාට ❤❤
🙏🏿❤️
Thank you so much,really appreciate this❤
ගොඩක් ස්තූතියි ඔබතුමාට කරුණු පැහැදිලි කර දුන්නාට
Highly Appreciated. Thank you
කර්ස් වගේ enargy drink ගැනත් කරන්න පුලුවන්නම් වටිනවා
ගොඩක් වට්නවා කියලා දුන්නට 👍💚
Godak watinawa hamotama. All the best 🇯🇵
නියම පැහැදිලි කිරීමක් ❤❤❤
🙏🏿❤️
Thank you very much sir..❤️🖤
You are doing it well, how you are presenting also good. I guess you should do this for international audience in English language. I hope you can build a good fan base. One more thing, just try to add more animations or images to make more attractive with good edit. But, I like it already,, 👍
Thank you for ur valuable comment ❤️ yes thats my one target still i want to grow local audience untill i reach 100k
Very informative. Thank you
සුපිරිම සුපිරි ❤
Well explained. keep it up . thank you
Keep watching
Thank you for this valuable information 🙏
What if teenagers consume this I mean 16-17yrs.. can they use whey protein
Thank you so much ❤
Thank you very much nurse
Whey protein adangu swabawika ahara monda please 😢😢😢😢
සර්, පුලුවන් නම් Weight loss කරන කෙනෙක් whey protein භාවිතා කරන්න අවශ්‍ය විදිය ගැනත් කියලා දෙන්නකො. ලොකු උදව්වක් ❤
Ouou
Very good.thank you so much
Doctar.. L carnitine and CLA fat burrnurs gana video ekk oni
Thanks sir,BS
සුපිරි මචං ❤
Wonderful explaining 🖤💫🎉️
🙏🏿❤️
Thanks doctor 🙏
great advice nurse 😘
🙏🏿❤️
Sir soya proteen ekai creatien ekai dekama pawichchi karata prashnayak nadda
Gastritis thiyana kenekta whey protein ek prashnyak nethda aiye❤
Nurse 24 ගෑණු ළමයෙක්ට use කරන්න හොද ද ? Hight 5/2 , Weight 55
Well explain ❤️
පැහැදිලිව කියලා denne oba thuma විතරයි ..හැමදාමත් අපිට me wage කියලා denna
Is kevin levrone gold creatine good product?
It’s good 👍
@@NurseHesh Thank you 💗💗
Nurse ethtatama niyamai ❤
Super ❤
Lactos free whey protein monawada
Aiye kalin carnivor mass eka gana kalin katha kala et kettu kenkta carnivor mass eka arenna overall anith mass gainers gana katha kale na eka gena podak visatharayak denna pluwanda?❤
Thank you ❤
Oyath aga tikkak hada gattanan apita h0da motivation akak vei!
Sir man gedara sellam karanne damball walin oken mahath wenne nethuwa ega cut kara ganna puluwamda mn pawichci karata kamak nedda kohomada bonne
Nurse .mam nitro tec whey protien එකක් ගත්තා..use කරාම පස්සෙ බඩේ උඩ මැද හරියෙ වගෙ (චෙස්ට් දෙකට පහලින් මැද හරියෙ) ව්ගෙ තදවීමක් වගේ දැනෙනවා..gym එකෙ අයගෙන් ඇහුවම කියන්නෙ ඒක ගෑස් නිසා normal දෙයක්ලු ඔවා use කරද්දි..වෙලාවකට හුස්ම එහෙම ගන්න ඔනෙ ලොකුවට..මේ ගතිය හොද කරගන්න විදියක් නැද්ද supliment එක දිගටම use කරාට කමක් නැද්ද..please උත්තරයක් ඔනේ
Thamun karana de asaven karana manissayek. Ugannanna asavai hakiyavai thiyenna oni me vage❤
Nodanna dewal google eken balala dannawa wage kiyanna oni buruwekata puluwan
Thank you
Can someone with stage 2 fatty liver consume hydrolyzed protein?
Nurse colostrol 155 tiyana kenek whey protein gaththata kamak nadda. Mama danata chocolate whey protein bona kenek. Habai mama biwe milk ekka. Mage bara wadie 65 kg. Exiseses karath bara aduwenne nahe. Mama bath kanne 100, 130 pramanayak. Eth ai mage bara aduwenne naththe. Mata pahadili kara denna. Nurse kiwa widihata wathrath ekka bonna try karanawa ada idan.thank you.😊
Sir, whey protein waight loss ekakadi hariyatama use karanna pahadili karannako
Gehenu lamayekta workot nokra gan plwn whay protein thiyed.thiyenwnm milath ekka kiynko
Well done!
🙏🏿❤️
Thank you 💪
🙏🏿❤️
සුපිරි 🙏❤️
🙏🏿❤️
Good job❤
Done 👍 well, 😃
Thank's
Mama godak kettui mata wey protin hodaida creatine hodada plzz reply
වේ ප්‍රෝටින් ගැන ඕන තරම් වීඩියෝ බලලා තිබේ ඒත් මේ වගේ හොද ඒවාගේ නෑ, දැන් තමය් තේරෙන්නේ මෙච්චර කල් වේ ප්‍රෝටීන් අරන් තියෙන්නේ වැරදියට කියලා
Worth it ❤
Could you please explain is there any specific weight protein which is good for female who is working out to enhance the lower body (hips buttocks and thighs)
And if the cholesterol level is high, shouldn’t we use weigh protein?
🙏🏻🙏🏻
මම වේ ප්‍රෝටීන් එකක් පාවිච්චි කරනවා.නමුත් මම එක්ස්සයිස් කරන්නේ නැහැ .මම ගොඩක් මහන්සි වෙන කෙනෙක් රැකියාව එක්ක.ඒක පාවිච්චි කිරීම සුදුසුද .? 6:08
Thx bro❤
Thenk you
Lepro 6 ( fat barn) ekath ekka whey protein ekak biwwat Kamak nadda 🙄
platinum hydro whey protein එක ගැන review නෑනෙ ලන්කාවෙ
Thanks
👍
Ikamata e video eka danna man balan innawa 🌹
supiri .digatama karagena yanna.good luck
🔥🙏🏿
Best❤❤❤
Super
Niyamai ❤
👍
❤❤❤❤❤good male nurse
Superb ❤
🙏🏿❤️
what are the benifit of taking Creating powder . is it good to take both ?
Man hawasa 7ta wage Gym yana kenek nam.. Protein first Scope eka after tragining aran 2nd eka aye nindata kalin gattama Protien Scopes 2 ganena time Laga wadi nadda ?
good job 👍
👊❤️
Bulk karana knk ta whey con ekk use karana eka hoda ndda iso ekata wada eke carbs wadiyen thiyana hinda?
Bada adu karana kenek whey isolate gaththata kamak nadda plz reply mage ath kettui
Ibs tiyana ekkanakta hydrowhy ekk gahuwata kamk nadda ?
Mahath wenna krama tikak kiyanna puluwanda doctor
කෙට්ටු වෙලා ඉඳල එපාවෙලාද? නිවැරදිව නීරෝගීව මහත් වෙන්නෙ කොහොමද ?
ua-cam.com/video/amOu6dDav9A/v-deo.html
හොදම whey protteen eka mokdd
Reply plz
මන් ගත්ත protine eka expire wenw dws 3kin use krnna bri una use krata awlk nadd😊
Mokadda brand eka
Why bodybuilders use peanut butter when it contains Aflatoxin which causes liver cancer? Are there any alternatives for peanut butter?
No need alternative for peanut butter ua main focus should be to cover daily macro and micro nutrients not specific food items
Brother please explain about Mass tech 2000 suppliment
I have no plan to do another supplement review brother u can find idea to choose correct one for you in my supplement vedios
Can you do a MuscleMeds Carnivo Beef Protein Isolate review?
Already done look my vedios
Eka patta.🫡🙏👍
whey protein is good for cholesterol please let me know thank you.
Dymetize iso 100 එකේ ලැක්ටොස් නැද්ද ?
Kohomada whey protein aka pavichchi karanna.sellam karana welawata vitharada nathnam hamadama bonna onada? Anıka sellam karala ewara unamada bonna ona?
????
මම fish oil eka sha glucosamin ටැබ්ලට් eka අවුරුදු 6 ක් පමණ දිගටම ගන්නවා danahise katileja ගෙවිලා කමක් නැද්ද docter advised නැතුව
Mr. Gym yana female kenekta hodama whey protein eka mokakda?
මේවා බීවාම මහත් වෙනවස