ඇයි මිනිස්සු මේ තරම්ම අංජලීට ආදරේ | දෙරණ Dream Star Season 11 සිහින තරුව “අංජලී හේරත්”

Поділитися
Вставка

КОМЕНТАРІ • 2,3 тис.

  • @nadeenadeesha8655
    @nadeenadeesha8655 11 місяців тому +229

    දුකට අංජලී..
    සතුටට අංජලී..
    පාලුවට අංජලී..
    තනිකමට අංජලී..
    කම්මැලිකමට අංජලී..
    උදේ නැගිට්ට ගමන් අංජලී..
    රෑට නිදා ගන්න යද්දිත් අංජලී...
    පිස්සුවක් ඔයා නම් අංජලී.. ❤️❤️❤️

  • @latawickrama1232
    @latawickrama1232 11 місяців тому +357

    අංජලිව දැක්කත් හිත පිරෙනවා හිනාව නිහතමානි කම භාවනාවක් වගේ මිහිරි කටහඩ❤හදවතට පුදුම විදිහට දැනෙන චරිතයක් ආදරෙයි අංජලි❤ ජේසු පිහිටයි ❤🇱🇰🇮🇹🇮🇹🔥🔥❤️❤️❤️

    • @RenukaAmarasinghe-pq6sw
      @RenukaAmarasinghe-pq6sw 11 місяців тому +3

      ආදරෙයි අන්ජු ❤❤❤

    • @sudenipriyadarshani
      @sudenipriyadarshani 11 місяців тому

      බධු.සරණයි.මැනික..ආදරේයි.❤❤❤❤🙏🙏

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe 11 місяців тому +320

    ශිහාන් අයියගෙන් පස්සෙ වැඩ්ම දෙනෙක්ගෙ ආදරය ලැබූ සුපිරි තරුව අපේ අoජලි කෙල්ල ❤

  • @ashokagunasekara2046
    @ashokagunasekara2046 11 місяців тому +41

    අංජලී ඔයාට ලැබිලා තියෙන ලොකුම වටිනාකම තමයි මේ මිනිස්සුන්ගේ ආදරය .මන් දන්න තරමින් ඒක විශ්වයෙන් ලැබුණු තෑග්ගක් .ඔයා ඒක ආරක්ෂා කර ගන්න.ආදරෙයි මැණිකේ ❤️❤️❤️❤️❤️❤️

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 11 місяців тому +50

    මේක නම් අදහගන්න බැරි පුදුමයක්. මේ තරම් ජනතා ආදරයක් ලබපු කෙනෙක් මෑත කාලෙදි නෑ...! ඊටත් වඩා
    අපේ මේ ලංකා සමාජයේ කෙල්ලෙක්, කොල්ලෙක් විදියට ඇඳ පැලඳගෙන කතාබහ කරගෙන හිටියොත් මිනිස්සු බලන්නෙ අමුතු විදියට.. ඇත්තම කතාව කිව්වොත් පිළිගැනීමක් අඩුයි නේද? ඒත් ඒක උඩුයටිකුරු කරලා දැම්මා අංජලී.. මිනිස්සු හැමෝම ආදරෙයි. හඬට විතරක් නෙවෙයි පෙනුමටත්.
    ඇත්තටම ඒක හාස්කමක්.
    ජයෙන් ජයම වේවා නංගි ඔබට

  • @udeshiweerasingha8098
    @udeshiweerasingha8098 11 місяців тому +342

    Dream star ඉතිහාසය පුරාවට මේ තරම් ජන ගගක් අංජලී ට තරම් කාටවත් ආදරය කරන්න නැතුව ඇති. මිනිස්සු අඩවන්න තරම්.. ඒබැදීම ඒ හැගීම කියන්න තේරෙන්නෙ නෑ මට ❤

  • @pabasarathathsarani5146
    @pabasarathathsarani5146 11 місяців тому +287

    මං දැකපු නිහතමානීම තරුව..🌟❤
    භාවනාවක් වගේ කටහඩ....
    කතාකරන ඇස්...
    ආදරේ හිතෙන හිනාව....
    ආදරෙයි අංජු අක්කි...❤
    ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.....❤

  • @kalpanihapuarachchi529
    @kalpanihapuarachchi529 11 місяців тому +28

    මුලින්ම අන්ජලීව අහම්බෙන් දැක්කෙ ඔබයි රම්‍ය සඳ ගීතයෙන්. මොකද මේ season එකේ මුල ඉඳන් dream star බලන්න time එකක් තිබුණෙ නෑ. ඒත් කාගෙද මේ voice එක කියල බලන්න dream star බලන්න පටන් ගත්තා. මුලින් දකිනකොටම හිතුණා මේ පාර dream star නම් මෙයාම තමයි කියලා. තවත් මොන සතුටක්ද... මගේ අනාවැකිය හරියටම හරි ගියා.. 💓💓💓

  • @manjulasenadeera1707
    @manjulasenadeera1707 11 місяців тому +21

    ගමේ කෙල්ලෝ කොහමත් නිහතමානීයි ❤ ඔනෑම ගීතයක් ඒ විදියටම ගායාන කරනවා ශෂිකා නිසංසලා වගේම සුභ පැතුම් ඉටුවන සුබ අනාගතයක් ❤

  • @nimeshasandamali-hy9xg
    @nimeshasandamali-hy9xg 11 місяців тому +39

    අංජලී අක්කිගෙ කටහඩ ඇහුන වෙලේ ඉදන් මගෙ ඇස් දෙකට කදුළු ආවා සතුට වැඩිකමට😊 ආදරේට❤ ඇත්තමයි මාරම ආදරයක් දැනෙන්නෙ අක්කෙ ඔයා ගැන ❤😍

  • @DahamiDivyanjalee-v9t
    @DahamiDivyanjalee-v9t 11 місяців тому +98

    අංජු අක්කා ඒ රූපේ හරිම පින් පාටයි මාර ම ලස්සනක් තියෙන්නේ...ඒ කටහඬ, ඇදුම,කොන්ඩේ හැමදේම දෙවියෝ දීලා තියෙන්නේ අපිව වශී කර ගන්න විදියට🥺❤️🌎

  • @dinethi5414
    @dinethi5414 11 місяців тому +71

    අන්ජලීට මෙච්චර ආස මොකද කියල මටවත් හිතාගන්න බෑ ❤️. ඇත්තටම ඒ කටහඩ මායාවක් වගේ. හිත පතුලටම කාවැදෙනවා.එයාගෙ හිනාව, හැසිරීම, කතාව මේ හැමදේම පට්ට ආදරණීයයි 💗ආදරෙයි අන්ජු
    ...බුදුසරණයි අන්ජලී👍

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 11 місяців тому +72

    ඔයාගේ ගාම්භීර රැකියාව ඔබේ ලස්සන කටහඩ ලස්සන රුව වගේම නිහතමානී වීම තමයි මම කැමතිම ආදරෙයි පුතේ පරිස්සමින් ඉදිරි ගමනට මගෙන් සුභ පැතුම් ජේසු පිහිටයි

  • @thiliwickramasinghe8175
    @thiliwickramasinghe8175 11 місяців тому +68

    ඒ අව්‍යාජකම මිනිස්සුන්ගෙ හදවත්වල මේ කෙල්ලව ජීවත් කරවනවා..ආදරෙයි ❤

  • @nilupul190
    @nilupul190 11 місяців тому +42

    අනේ කියන තැනකට වඳින්නම් මැණිකේ මෙතන ඉන්න සමහර ඇන්ටිලා කිව්වට ගවුම් අඳින්නයි කොන්ඩේ වවන්නයි යන්න නම් එපා හොඳේ.ඔය ඉන්න දඟ මල්ලට තමා අපි ආදරේ මහ ගොඩාරියක් ..😊❤❤

    • @achininishara1315
      @achininishara1315 11 місяців тому

      Ow apith kamathi oya widihata akkii....❤❤❤❤❤❤

    • @premaseeliekanayake9432
      @premaseeliekanayake9432 11 місяців тому

      අනේ මම කිරිඅම්මා කෙනෙක් ඒත් මමත් කැමතියි ඔය අන්වජලි ඉන්න විදිහටමයි

    • @premaseeliekanayake9432
      @premaseeliekanayake9432 11 місяців тому

      අනේ නම වැරදුනාට සමාවෙන්න මගේ ඇඟිලි පණ නැතිව ගිහිල්ලා .ඒකයි.....අංජලී ආදරෙයි ඔයාට මම

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 11 місяців тому +49

    මන් දැකපු දෙරණෙන් බිහි උණු නිහතමානී තරුව ඒ හඩ බාවනාවක් ආදරේ මැණික බුදුසරණයි

  • @saumyapriyadarashani3885
    @saumyapriyadarashani3885 11 місяців тому +300

    සින්දුව කියනවා වගේමයි, කතා කරන එවා අහගෙන ඉන්නත් ආසයි . සියලු ම වැඩ කටයුතු, සිතුම් පැතුම් ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤❤ ආදරෙයි

    • @kalyanilokuliyana7248
      @kalyanilokuliyana7248 11 місяців тому +3

      Falan Andreath ehemayi. nihathamaani kamata minissu aadhareyi.mata nam dennama eka wage.

    • @shamalidisanayaka404
      @shamalidisanayaka404 11 місяців тому

      😂😢😊😊😊😊😊🎉😊😊😮😮😮😅😅Anabela you will have

    • @MindyaVihangi
      @MindyaVihangi 11 місяців тому +1

      අන්ජලි පුතේ ඔයා අපට සම්පතක්

    • @DilrukshiGamage-b1n
      @DilrukshiGamage-b1n 11 місяців тому

      ​@@shamalidisanayaka404xzd... ....n

    • @ivanjalinjayasinghe9935
      @ivanjalinjayasinghe9935 10 місяців тому

      Duwa. Godak adarei❤❤❤❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 11 місяців тому +18

    මම අදහන බුදු දහමට අනුව ඔයා ගොඩක් පින් කරලා තියෙනවා,ලස්සන හිතට දැනෙන කට හඩක් ලැබ්ලා තියෙනවා,ඒ වගේම ජනතාවගේ ආදරය ලබන්නත් වාසනාවන්ත වෙලා,ඔයත් හරි ලස්සනයි, හුරුබුහුටි,ඉදිරියේදී ලස්සන නිර්මාණවලින් ඉක්මනින් දකින්න බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා,ආදරෙයි ❤❤❤❤❤

  • @tharunilakshi292
    @tharunilakshi292 11 місяців тому +17

    ඒ කටහඩ ඒ හැසිරීම... වෙනස්ම කෙල්ලෙක්......ශෝයි,,,,❤️😘

  • @shaminidesappriya9882
    @shaminidesappriya9882 11 місяців тому +16

    ඔයා නම් පිස්සුවක් තමා..ආදරෙයි මැනික ..බුදුසරණයි ඔයාට..ඔයාගෙ සිංදු කොච්චර ඇහුවත් එපා නම් වෙන්නේ නැ..🥰🥰🥰

  • @diwyanjaleedisanayaka8346
    @diwyanjaleedisanayaka8346 11 місяців тому +11

    අක්කේ මන් නම් ඩ්‍රීම් ස්ටාර් මුල ඉදන් බලපු කෙනෙක් නෙමේ.. 😒 ඔයාව දැක්කේ ඔයාගෙ හඩ ඉස්සෙල්ලාම ඇහුවේ පිටකවරේ group song එකෙන්.. ඊට පස්සේ ගෙදර අයටත් පෙන්නුවා.. 😍 කව්ද මේ කියලා පස්සේ හොය හොය බැලුවා.. ඔයා කියපු songs ඔක්කොම ඇහුවා.. 😊 finl එක බැලුවෙත් අක්කා හින්දා.. card එකක් දාගෙනම අක්කිට vote කරා.. අනේ මන්දා ඇයි කියලා.. අක්කිගේ කටහඬ ට මාරම ආසයි.. ඒ වගේම ඔයා අදින විදිහටත්.. ❤

  • @upulichandrasena5524
    @upulichandrasena5524 11 місяців тому +43

    ඔයා නම් පුතේ ශ්‍රී ලාංකිකයන් පිස්සු වට්ටපු අමුතුම brand එකක් . වයස් සීමාවක් නැතුව එකසේ සංගීතයට ඇලුම් කරන්න පුරුදු කරපු dreem star ඉතිහාසයේ ලොකු වෙනසක් කරපු කෙනෙක්. ඔයාට තෙරුවණේ ආශීර්වාදය නිරතුරුව ලැබේවා දුවට. ඔයා අපේ රටට මිල කල නොහැකි මැණිකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️⭐️⭐️⭐️

  • @maleemalee1547
    @maleemalee1547 11 місяців тому +151

    ඇත්ත දැක්කත් හිත පිරෙන තරම්...... පෙර පිනෙන්ම මේ ලෝකෙට ආවේ හිත් නිවන්න වෙන්න ඇති... හැමදාම නිහතමානීව ඉදිරියට යන්න....නංගියෝ❤ ශිහාන්ට පස්සේ හිතට දැනුන එකම තරුව❤

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 11 місяців тому +15

    සතුටුයි පුතේ ඔයා ගැන . මගේ දෝනිගෙ වයසමයි. සුභ පැතුම් හදවතින්ම පැටියෝ හැමදේම ඉතාමත් සාර්ථක වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා . ❤❤❤❤

  • @mgishangaming5308
    @mgishangaming5308 11 місяців тому +17

    ❤ අපිත් හේරත්ලා
    ඇත්තටම අපිටත් ආඩම්බරයි.
    ඒ හින්දම නෙමේ ඇත්තටම ආදරය හිතෙන කටහඩක්.
    හැමදාම මේවගේම නිරහංකාරව අවංක සිනාවෙන් ඉන්න.
    බුදු සරණයි.සියලු වැඩ කටයුතු කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.සුභ ප්‍රාර්ථනය කරනවා.ආශිර්වාද කරනවා.

  • @santhanimal7675
    @santhanimal7675 11 місяців тому +66

    මේ තරම් කෙල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කලාමයි අන්ජලී අක්කි , ඒක ඔයාගෙ පිනක් , ඇයි කියල තේරෙන්නේ නෑ මට ඔයාව දැනෙන්නෙ මගේම අක්කි වගේ 😢 ආදරෙයි හැමදාමත් ❤❤❤ ඉදිරි අනාගතේ සාර්තකම වෙන්න ඕනි 🎉🎉🎉🎉❤❤❤

    • @dulipddu5929
      @dulipddu5929 11 місяців тому +1

      මටත් මෙයාට ගොඩක් අාදරෙයි.
      මමත් කෙල්ලෙක්.

  • @iroshanibodhinagoda7174
    @iroshanibodhinagoda7174 11 місяців тому +21

    සිංදු කියන්නම ඕනි නෑ ඔයා නිකම් කතා කරත් ඇති අහන් ඉන්න ආසයි.අනේ ඇයිද මන්ද මේක නම් මහ පිස්සුවක් වෙලා දැන්.ගායනා නොකරත් කමක්නෑ ඔයාගේ කටහඩ ඇහුනත් ඇති ඒ තරම් ආසයි ඔයාගේ කටහඩට ඒක නම් ඇබ්බැහිවීමක් ❤

  • @latawickrama1232
    @latawickrama1232 11 місяців тому +134

    අපේ රටේ නිරහංකාර චරිතය අංජලි❤❤❤ සුදුස්සාට සුදුසු තැන ලැබුනා❤ජේසු පිහිටයි මැනික♥️♥️🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰

  • @MadusihikaWejasinha-gc2pv
    @MadusihikaWejasinha-gc2pv 11 місяців тому +3

    Anju ඔයා program එකකට එනකල් නොඉවසිල්ලෙන් හිටියේ

  • @nilminikumari1179
    @nilminikumari1179 11 місяців тому +11

    අංජලී ඇත්තටම ඔයාට මාරම ආදරෙයි..❤❤❤ඔයාගෙ කටහඬ,රූපය, නිහතමානීකම මේ හිත් පුදුම විදියට ඇඳ බැඳගෙන තියෙනවා ❤❤❤

  • @gsumana3604
    @gsumana3604 11 місяців тому +211

    අනේ පුතේ ඔයා අපේ රටට ඔයා සාපයක් නෙවෙයි ඔයා වාසනාවන්ත දරුවෙක් පුතේ තෙරුවන් සරනින් ඉදිරියටම යන්න ඕනෑ ❤❤🎉

    • @lalaniasuntha
      @lalaniasuntha 11 місяців тому

      Anjali oya arteta Chad manikkayak mama 24 I pray oya samagay

    • @lalaniasuntha
      @lalaniasuntha 11 місяців тому

      Mata 65 mamath aafarey aadarey adarey

    • @lalaniasuntha
      @lalaniasuntha 11 місяців тому

      Anjaliee anjalieeanjalieee sudu manika

    • @PGNawarathna-q1l
      @PGNawarathna-q1l 11 місяців тому

      Issaraha harilu dan passalu tiyenne

    • @Dhanu_ka
      @Dhanu_ka 11 місяців тому

      ​@@lalaniasunthawasanawathiye obata suba pathum.

  • @Piumi-m8s
    @Piumi-m8s 11 місяців тому +920

    ඇයි මෙච්චර ආදරෙ කියලා අපිට තේරෙන්නෙත් නෑ අංජු . පට්ටම ආදරෙයි ❤

  • @amalivithanage1797
    @amalivithanage1797 11 місяців тому +55

    අයියෝ අංජලීගෙ කතාව අහගෙන ඉන්නකොට වෙනමම ලෝකෙකට අරන් යනවා මරු මාරම කෙල්ලෙක් සුපිරි ඔයි විදියටම හැමදාම ඉන්න අනෙ මෙන්න වැන්දා වෙනස් වෙන්නෙපා 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @SwarnaRamanayake
    @SwarnaRamanayake 11 місяців тому +2

    මේ වීඩියෝව හරි ම ලස්සනයි. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ. ඔයාගේ අදහස් හරිම ආකර්ෂණීයයි. ආදරණීය දියණියනි, මෙහි. ගායනා කරන ගීතය ඉතා ම මනරම්, හදවත ට දැනෙන ගායනයක්. මමත් දැනට තරමක් අසනීපයෙන් ඉන්නේ. පුතේ ඔයාගේ වීඩියෝ බලලා, ඔයාගේ ගීත අහලා, මමත් සැනසෙනවා, හරිම සුවයක් දැනෙනවා. ඉතින් ඔයාට ගොඩාක් පිං...
    ආදරණීය දිරිය දියණියනි,
    ඔයාගේ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
    තෙරුවන් සරණයි!

  • @dhahamiarana2187
    @dhahamiarana2187 10 місяців тому +1

    ඔයාගේ හිනාව ඔයාගේ ඔය කටහඩින් ඔය සින්දු අහන්න හරිම ආසයි ඔයාහරි නිහතමානීව කතා කරනව ඔයා දගකාරකම ගොඩක් ආසයි ❤❤❤❤❤

  • @sanjeewanibandara7340
    @sanjeewanibandara7340 11 місяців тому +54

    ලංකාවේ ඔක්කොම සින්දු ඔයාගේ හඬින් අහන්න තමයි කැමති. ඇත්තටම.. ගැහැණු,.පිරිමි ගීත කියලා වෙනසක් නැහැ.. ඒක වෙනම රහක් ආස ඔයා කොහොම කියයි ද බලන්න.. ආදරෙයි..❤❤

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 11 місяців тому +213

    මේක බලන මටත් ඇඩෙනවා මම මහව දැන් කූවෙටි සතුටට දුකට කදුලු ගලනවා බුදු සරණයි ඔයාට දුව

    • @niroshaniudeshika4669
      @niroshaniudeshika4669 11 місяців тому +1

      Adarei anju manika oyata thabuththegamata enakota api enawa anju adareyi

    • @shakidasu2420
      @shakidasu2420 11 місяців тому

      ​@@niroshaniudeshika4669it

    • @geethageetha6327
      @geethageetha6327 11 місяців тому

      Anjali duwa.ape rajarata.manika.bs dp doni..ediri gamabata suba pathanawa ❤❤ doni

  • @hansaninikeshala7603
    @hansaninikeshala7603 11 місяців тому +106

    අනේ ඇත්තටම මේ තරම් ආදරේ හිතෙන්නෙ ඇයිද කියල තේරෙන්නෑ....ඔයා හරිම වාසනාවන්තයි අක්කී....දවසක ඔයාව ඇත්තටම දකින එක මගේ හීනයක්❤....

    • @dinithidinithi1997
      @dinithidinithi1997 11 місяців тому +2

      Heta enna thambuttegama ta...😂😂..apinam yanawa....manika balanna..❤❤

    • @ukussaukussa3887
      @ukussaukussa3887 11 місяців тому

      අනේ මටත් ❤️❤️

  • @sleasytecwithkusal4741
    @sleasytecwithkusal4741 10 місяців тому +1

    Anju akke ඔයා නම් පිස්සුවක්
    ඒ වගේම ඔයාගේ කටහඬ භාවනාවක්
    ඔයා කරන job එකට මම ගොඩක් කැමතියි
    ඔයා 6දී කැමතිම ගායිකාව නන්දා මාලිනී උනාට මම 7 වසරේදී කැමති anjalee herathmay
    ආදරෙයි මැණික ගොඩක්

  • @charuniudeshika940
    @charuniudeshika940 11 місяців тому +4

    අනේ ඇත්තමයි අංජලී අක්කී කියන්න තේරෙන්නේ නෑ අපි මේ තරම් ඔයාට ආදරේ කරන්නේ ඇයි කියලා..ඔයාගේ ඔය කටහඩට පුලුවන් අපිව නිවන්න..කවදාවත් නැති විදිහට ඔයාගේ ජයග්‍රහණය දැකලා ඇස් වලට කදුලු ආවා..හිතා ගන්න බෑ අක්කෙ ආදරෙයි ඔයාට..💕

  • @himanshidilmi2528
    @himanshidilmi2528 11 місяців тому +173

    අංජලී ඔයා නම් පිස්සුවක් ❤😩😇 ඒ කතාව,ඒ හිනාව, ඒ ගායනය , ඒ නිහතමානීකම , ඒ පෙනුම....

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 11 місяців тому +2

      අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤ආදරෙයි අන්ජලී

  • @NirupaVaz
    @NirupaVaz 11 місяців тому +26

    පැය ගානක් උනත් ඔයා කතා කරනවා අහන් ඉන්න පුළුවන් සුදු මැණිකේ. Ardarei ♥️ පැලෙන්න...... ඔයා පොලවේ පයගහල ඉන්න කෙනෙක් අනිවා ජීවිතේ dinanawamai 👏👏👏👏👏..... ♥️♥️♥️

  • @sachininiwarthana4563
    @sachininiwarthana4563 11 місяців тому +119

    සියලු ප්‍රාර්ථනා ඉටුවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනා ඔයාට හැමදාම.කලා ලෝකේ නොමැකෙන දිගු ගමනක් යන්න නංගී,ආදරෙයි❤

  • @malkikasunthara2310
    @malkikasunthara2310 11 місяців тому +9

    අනේ මංදා අංජු ඔයා නම්....... කතා කරන විදියත් පුදුම ලස්සනයි .... අහන් ඉන්නත්.... 😊 බලන් ඉන්නත් ...😊😊

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 11 місяців тому +14

    අංජලී ඔයාව දැක්කහම පුදුම ආදරයක් දැනෙනවා දුවේ, ඇත්තටම ඇයි කියල කියන්න තේරෙන්නේ නැති තරමි. ආනාගතයට සුභ පැතුම් ❤❤🎉🎉🎉

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 11 місяців тому +39

    පෙර පිනකට බිහිඋනු සිහින තරුවක් ...ඇත්තමයි ශිහාන් මිහිරන්ගට පස්සෙ ආව සිහින තාරකාවිය ඔයා මැණික .ශිහාන් ට එදා ඉදල අද වෙනකම් මිනිස්සු පට්ට ආදරේයි ..ඒ එයාගේ තියෙන උතුම් ගතිගුණ නිසා ..මුල අමතක නොඋනු නිසා .මං දැක්කා ඒ වගේම උතුම් ගතිගුණ තියෙන පුංචි කෙල්ලෙක් ඔයා .කවදාවත් වරදින්නේ නෑ මැණික .හැමදාම සතුටින් ඉන්න ඔය පින්පාට මූන ,ආදරනීය හිනාව,දගකාර කම,....ඇත්තමයි පට්ට ආදරේයි මැණික .. ආදරේයි පැටියෝ බුදු සරනයි ඉදිරි අනාගතයට සුභ පතනවා ඔයාට ..

  • @ireshapathiray1562
    @ireshapathiray1562 11 місяців тому +41

    පුතේ ඔයාගේ නිහතමානී කම ඔයාගේ නිරහංකාර බවට මේ විශ්වයේ ම ආශිර්වාද ය ඔයාව රකිනවා.බුදු සරණයි.

  • @DanagjanaHemamali
    @DanagjanaHemamali 11 місяців тому +43

    හරිම අවන්කයි. කතා කරනවා බලන් ඉන්න ආසයි. ඔයාට vote කරන්න ලැබුන එක ගැන හරිම සතුටුයි ❤❤

  • @ChandaniRupani
    @ChandaniRupani 6 місяців тому +2

    අපිට පිස්සු වක් වගෙ අදරෙයි ❤❤❤❤❤😅😅😅😅😅 සැමදා තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න

  • @Supun-w6x
    @Supun-w6x 11 місяців тому +1

    හිමාෂ,M.G.ධනුෂ්කගෙන් පස්සේ අංජලි කියන්නේ ඇත්තටම අපේ පිස්සුවක් අපේ පණ.ආදරේයි හැමදාමත්.තරහාකාරයොත් එමටම ඇති පරෙස්සමෙන් ඉන්ඩ,පරෙස්සමෙන් කන්ඩ බොන්ඩ(වතුර) ඔයාගේ ලස්සන කටහඬ නැතිකරයි.අවශ්‍යම තැනට විතරක් නිහතමානී වෙන්ඩ අංජලියෝ.ඔයාට දළදා සමිදු පිහිටයි.බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 11 місяців тому +60

    ඉක්මනට අක්කාගෙම සිංදු ටිකක් ගේන්න එතකොට මේ ජනප්‍රියත්වය දිගටම තියා ගන්න පුලුවන්. අක්කාගේ voice එකට set වෙන්නේ හැගීමබර සිංදු ❤️

  • @DineshikaLakshani
    @DineshikaLakshani 11 місяців тому +163

    ආදරෙයි මැණික ..ඔයාගෙ කටහඬට හිත් නිවෙනවා වගේම අහන් ඉන්න අපිත් ඒ හැඟීමට සංවේදි වෙනවා...ආදරෙයි මැණික 🥺😘💝

  • @dinithikushalya2993
    @dinithikushalya2993 11 місяців тому +84

    ඔයාගේ වීඩියෝ එකක් දැක්කම එන සතුට කියා ගන්න බෑ...මොන සින්දුව කිව්වත් ඒක මාරම විදියට හදවතට දැනෙනවා..මේ ආදරේ ඇත්තටම ඔයා කිව්වා වගේ ඔයාගේ ලොකු පිනක්..ඒ වගේම අපිව මෙච්චර සතුටු කරනවට ඔයාට ගොඩක් පිං...❤❤❤

  • @KankanamgeKanthi
    @KankanamgeKanthi 10 місяців тому +2

    මාර විදියට ආදරෙයි අක්කේ මගේ හිනෙත් ඔයා වගේ වෙන්න ඔයාට මාර ආදරෙයි ඔයා ගාව කොල්ලෙක් ලගවත් නැති හිතට මරෙට දැනෙන ගැම්මක් තියනවා ❤ බුදු සරනයි ඔයාට අන්ජු මනික❤

  • @thissarathnayake267
    @thissarathnayake267 10 місяців тому +2

    දෝනි මම අවසන් තරගයේ මනාප 560 ක් දුන්නා මගේ දරුවෙක් වගේ දැන් සිංදු කියනකොටත් මට නෙතට කදුලු එනවා ඔයාට බාධක තියෙනබව පෙනෙන්නට තියෙනවා සමජ මාධ්‍ය ජාලයෙන් තෝරා බේරා ගෙන කටහඩ පරිස්සම් කරගෙන ඉදිරියට යන්න ජයමවේවා !!!

  • @bingunitharaka3157
    @bingunitharaka3157 11 місяців тому +56

    ඔයාගේ කට හඩ විතරක් නෙමයි, දැකත් අපේ හිත පිරෙනවා අන්ජලී.. අනේ මන්ද ඒ ඇයි කියලා.. ඔයාගේ පින තමා අන්ජලී..
    ❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 11 місяців тому +82

    අංජලි දු ඔයාසතුටින් බව ෙපනවාඔයාට සැමදා ජය තමයි❤❤❤❤❤❤❤

  • @Tharindumilanka
    @Tharindumilanka 11 місяців тому +41

    ඇත්තටම මෙච්චර ඔයාට ලංකාවේ මිනිස්සු කැමති ඔයාගේ අවංක කම කියල මට හිතෙනවා❤

  • @DulakshiChathurika-oy8pn
    @DulakshiChathurika-oy8pn 11 місяців тому +3

    කවුද බං සාපයක් කියන්නේ...මේ පෙර වාසනාවකට පහළ වුන රත්තරං පැංචියෙක්.ආදරෙයි අංජු.❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 11 місяців тому +5

    හොඳ ඉන්ටවිව් එකක් දරුවො.දෙන්නටම ගොඩක් ස්තූුතියි ❤

  • @ijayaweera9719
    @ijayaweera9719 11 місяців тому +22

    කොච්චර ඇහුවත් එපා නොවන ලස්සන හඩක්..කියා ගන්න බැරි තරම් ආදරයක් හිතෙන චරිනයක්..මැණිකක් මෙන් අපට වටින පැංචියේ ඔයාගේ ඉදිරි සිහිනත් එලෙසින්ම ඉටුවන්නට පැතුම් ගෙනෙනවා..තෙරුවන් සරණයි මැණිකට.

  • @dope4534
    @dope4534 11 місяців тому +12

    අංජු ඔයා ගවුම් අදින්න එපා ඔයාට ඔහොම ලස්සනයි අමුතු look එකක් තියෙනවා අනික් අයට ඕන විදිහට ඔයා වෙනස් වෙන්න ඕනෙ නෑ.... ඔයාගේ හිත සතුටු හිතෙන විදයට ජීවත් වෙන්න ඔයා හරිම lucky හිත නිදහස් සතුටින් ජීවත් වෙන්න ළමයෝ අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා ඔයා කොහොම හිටියත් ආදරෙයි....❤❤😊

  • @fathimasihana614
    @fathimasihana614 11 місяців тому +52

    දෙවියන්ගේම පිහිටයි දුවේ.ඔය නිරහංකාර හිනාව නිහතමානීකම එක්ක ඉදිරියටම යන්න.සුභ පතනවා හැමදාමත්.

  • @delinfernando2932
    @delinfernando2932 11 місяців тому +3

    අංජලී හරිම ආදරනීය චරිතයක්. වෙන රුයැලිටි ශොස් වලදි මායි මගෙ හස්බන්ඩ්ගෙයි කැමති ගායිකාව හෝ ගායකයා වෙනස්. මේ පාර මුල්ම වතාවට අපි දෙන්න එක් කෙනෙක්ගෙ කටහඬට ආදරේ කරපු ❤

  • @chandaniperera6188
    @chandaniperera6188 11 місяців тому +2

    ඔව් අන්ජලී ඔයා හරිම ආදරනීය කෙනෙක් .....
    හදවතින්ම කතාකරන
    ආදරවන්ත දුවක්....
    ඉදිරියට තව ගොඩක් හොද දේවල් කරන්න
    වාසනාව ලැබේවා ❤❤

  • @Piumi-m8s
    @Piumi-m8s 11 місяців тому +17

    දෙයක් කියන්නං අංජු ..... ආදරෙ හරි පුදුමයි... ඔයා ලස්සන Girl කෙනෙක් , සරල අවංක කොල්ලෙක් ඉක්මනින් ඔයා ලගට එයි... ඔයා එයාව අදුරගන්න... එදාට ගොඩාක් ආදරෙන් ඉන්න එයා එක්ක ❤ හරිම තීරණය ගන්න කලබල වෙන්න එපා... මුලු ලෝකයක් ඔයා දිහා බලන් ඉන්නේ.. සරලවම ඔයා ඔයා වෙන්න..එච්චරයි. ආදරෙයි ❤

  • @dammikas1657
    @dammikas1657 11 місяців тому +39

    අංජලී දුව ඔයාට තියෙන ආදරේ තරම කියන්න මට වචන නෑ.අවසන් තරගයට දවස් පහකට විතර කලින් අහම්බෙන් ලස්සන කටහඩක් ඇහුණා.එදා රෑ 2.00ත් පහුවෙනකන් දුවගේ සිංදු ඇහුවා .පහුවදා ඉදලා ගෙදර වැඩකලේ ඔයාගෙ සිංදු අහමින්.අවසන් තරගය විතරයි මම බැලුවේ .ඒත් සිංදු ඇහුවෙ නෑ.පටන් ගත්ත වෙලාවෙ ඉදලා මැසේජ් සීයකට වැඩියෙන් යැවුවා .මට ඕනැ වුනේ ඔයාව දිනවන්න විතරයි දුව .ආදරෙයි දුව ඔයාට ,කටහඩට....වගේම...ඔයාගෙ ජීවිතේටම.දළදා සමිදු පිහිටයි .තෙරුවන් සරනයි .සියලු දෙවි රැකවරණයි ❤️❤️❤❤🌹❤️❤️❤️❤️❤
    .

  • @nilupul190
    @nilupul190 11 місяців тому +80

    ඔව් මැණික .ඔයාගේ හඬ අපිව වෙනමම ලෝකෙකට ගෙනියනවා. මුලින්ම ඔය හඬ ඇහුනම ඇඟේ හිරිගඩු පිපුනා . ඒ තරම් ඔයාගේ හඬ දැනෙනවා. දන්නෙම නැතුව කඳුලු එනවා. අපෙ හිත ලඟින් හැමදාමත් ඔයා ඉන්න ඕනේ.අපි මැරෙනකල්ම ..❤❤

  • @GangaJayangani-yg5gu
    @GangaJayangani-yg5gu 10 місяців тому +3

    මා මේ තරම් ඇබ්බැහි වූ පළමු ගායිකාව ඹබයි ආදරණීය අංජලී ❤❤❤❤❤

  • @achinthagayani2175
    @achinthagayani2175 11 місяців тому +2

    අන්ජලී ඔයා මැණිකක්. ඔයාගේ ඔය වෙනස හැමදාමත් තියාගන්න. ඔයා හරිම නිහතමානී කෙනෙක්. ඔයාගේ කටහඩ හරිම මිහිරියි. ඔයාගේ සින්දු සියදහස් වතාවක් අහන්න පුළුවන්. ඔයාට ජයෙන් ජය නංගි ❤❤🙏🙏

  • @sanithudhinsara603
    @sanithudhinsara603 11 місяців тому +24

    තමන්ව තේරුම් ගත්ත කෙනෙක් තෝරා ගන්න.බාධා නොකරන.ජීවිතේම සතුටින් ඉන්න පුලුවන් එතකොට.❤❤❤

  • @chandimapriyadarsaniamarasinha
    @chandimapriyadarsaniamarasinha 11 місяців тому +190

    පොළොන්නරුවටත් එන්නකෝ ඔයාගේ කට හඩනම් පිස්සුවක් තාත්තා ගැනත් සිංදු වක් කියන්නකෝ ආදරෙයි නංගි 🎉🎉🎉🎉බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

    • @chathuweerasinghe5935
      @chathuweerasinghe5935 11 місяців тому

      Ane ow polonnaruwt ennako....♥️

    • @sakunthlavirajini5144
      @sakunthlavirajini5144 11 місяців тому

      Anee ou annakooo

    • @maleemalee1547
      @maleemalee1547 11 місяців тому

      Ow api balan innawo❤

    • @shyamalipriyangika5553
      @shyamalipriyangika5553 11 місяців тому

      Mage hithe mawwa mama ashawen hitiya lassanama charithayak thamai oya. A... wagema oya athisainma daksama daksai .a wagema oyage rakiyawath oyatama galpenawa.oya deviyan maw biutyful qween kenek...

    • @ishanimadumali2464
      @ishanimadumali2464 11 місяців тому

      Ou ane ennako.......😊

  • @DishanHarshana-z9j
    @DishanHarshana-z9j 11 місяців тому +180

    ලස්සන නිර්මාණ වලින් අපේ හිත් පිනවන්න ඉක්මනට.අපි බලන් ඉන්නවා❤❤❤❤❤

    • @sumisumi6512
      @sumisumi6512 11 місяців тому +1

      Aappa gahanna hoda ati

    • @DishanHarshana-z9j
      @DishanHarshana-z9j 11 місяців тому +8

      සතුටෙදි සතුට බෙදාගන්න ලස්සනක් දකිද්දි කට පුරා ලස්සනයි කියන්න බැරුව මිනිස්සුන්ගෙ හිත් රිදවන්න තරම් කුහක වෙන්න එපා.අපි හැමෝම දවසක මැරිලා යනවා.ඉන්න ටිකේ කෙනෙක්ගෙ මූනට හිනාවක් දෙන්න වචනෙකින් හරි හිතක් සතුටු කරන්න බලන්න ලෝබ නැතුව

    • @sandyasandya3954
      @sandyasandya3954 11 місяців тому +4

      කියලා වැඩක් නැ .මේ මිනිස්සු හැසිරෙන්නේ මැරෙන්නේ නැ වගේ.

    • @lalithagamage9827
      @lalithagamage9827 11 місяців тому

      Kenakugesathutakadi satutuwenna barikama ledak 😊😊

    • @sadeeviews1644
      @sadeeviews1644 11 місяців тому +1

      ​@@sumisumi6512
      Kiri walata goma ekathu karanna epa
      Gada gahana asuchi walak kiyala hamotama pradarshanaya wenawa

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 10 місяців тому +1

    අංජලී පුතේ ඔයාට මෙහේ ඉන්න ඔක්කොම ආදරෙයි.අර රාමට,සීතට,දලයි ලාමට කියපු සින්දුවේ කිසිම තේරුම ක් නැති ඵකක් නේද?ඵ්කෙ තේරුම පුතා දන්නවනම් අනේ අපිට කියාදෙන්න. ඉදිරි ගමන වාසනාවන්ත සුබ ගමනක් වේවා පතන්තන්නේ ආදර ග්ලැඩිස් ආත්තම්මා ඔස්ට්‍රේලියාව.

  • @kavindyakavindya9214
    @kavindyakavindya9214 11 місяців тому +2

    අංජලී කියන්නේ සුපිරිම සුපිරි මැනිකක් ඔයාගේ කටහඬ ඔයාගේ රුපේට අදින විදිහට කතාකරන විදිහට මාර ආදරෙයි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල හොඳින් සාර්ථකව කරගෙන යන්න සක්තිය දෛරිය ලැබේවා බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @samidilhani2208
    @samidilhani2208 11 місяців тому +21

    අක්කෙ ඔයා ඇත්තටම හොද කෙනෙක් කියල හදවතටම දැනෙනව.ඔයාගෙ සියලු ම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම සුභ පතනව අක්කෙ.ඔයාට ගොඩාක් ආදරෙයි

  • @ranasingha6782
    @ranasingha6782 11 місяців тому +23

    එක දෙයයි කියන්නේ පුතේ.... මුළු ලෝකයක් බලන් හිටියා දෙරණේ තරුව ඔයා කියලා ඉතින් ඒ වෙනකම්, අදත්, හෙටත් මේ නිහතමානී කම තියාගෙන හොද ගමනක් යන්න ..ලංකාවේ හදවතේ ගායිකාව වෙන්න ❤❤❤❤හැමෝම දුන්නු මේ ආදරේ ආඩම්බරයෙන් රැක ගන්න ❤❤❤ ජයවේවා පුතේ ...තෙරුවන් සරණයි

  • @nethudamayanthi2469
    @nethudamayanthi2469 11 місяців тому +76

    ඔයාට මාර ආදරෙයි ආදරෙයි මාර කැමැත්තක් තියෙන්නේ ඒක කියලා නිමකරන්න බැහැ .ඔයාගේ ගායනය හරිම ලස්සනයි වාසිවෙන කටහඬක් ඔබට ජයෙන් ජය නංගි❤❤❤❤

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 11 місяців тому

      🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️👑👑👑👑👑👑👑👑👑👌👌👌👌👌👌👌👌

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 11 місяців тому +3

    ඔව් මැනික මාත් ඔයාට මගෙම බඩේ හිටිය දරුවෙක් වගේම ආදරෙයි ගොඩාක් ගොඩාක්

  • @thisarianuththara7905
    @thisarianuththara7905 11 місяців тому +3

    මගෙ පිස්සුව අංජු..ඔයාගේ ජීවිතේ ලස්සන ම වෙනවා ඔය නිහතමානී කම හැමදාමත් තියාගන්න..ආදරේයි...බුදුසරණයි ..වැඩසටහන කරපු ඔයත් ගොඩක් ලස්සනයි ..ඔයාටත් ආදරේයි..❤️❤️

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 11 місяців тому +16

    දැකලා.කතා.කරලා. නැහැ. හැබැයි. කටහඩ.අහපු. දවසේ.ඉදන්. හරිම. ආසයි. ආදරේ යි. අහිංසක යි.හිනාව..හරිම. වටිනවා ❤❤❤❤❤❤❤

  • @kumuduperera8351
    @kumuduperera8351 11 місяців тому +18

    ජයවේවා දුවේ.මාත් ඔයාට පෝස්ට් දැම්මා .මොකක්ද ද්න්නේනෑ ඔයාට අපේ දූලගෙයි මගෙයි හිත ගියා. පෙර හුරුපුරුද්දක් වෙන්න ඇති.තෙරුවන් සරනණයි .❤❤❤

  • @rasimadu1638
    @rasimadu1638 11 місяців тому +25

    කොචිචර බාදා මැදද ඔයා මෙි ගමන ආවෙි නංගා. හරි ආදරෙයි අපි. දුක් කමි කටලු, නින්දා,අපහස මැද ජය ගන්න හදවතින්ම ප්‍රර්ථනා කරනවා.❤❤❤❤

  • @sriyaniwijerathna-g7i
    @sriyaniwijerathna-g7i 6 місяців тому +2

    අනෙ මටනම් පරන සින්දු ඇහෙනකොටත් අප්පිරියයි.එත් ඒව මැණිකගෙ කටහඩින් අහද්දි මාරම සතුටක් තියෙන්නෙ.මගෙ කෙනෙක් සින්දු කියන්නවා වගේ . ඔයාට ගොඩාක් පින් . මේ ලොකෙට ඇවිල්ලා අපි වෙනුවෙන් සින්දු කියනවට .තව ඔයා ගැන හිතෙන දේවල් ගොඩායි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @geethanjaliperera8452
    @geethanjaliperera8452 11 місяців тому +4

    අංජලී ඔයාට ජනතාව ලබා දුන්නෙ කිරුලක් විතරක් නෙවෙයි විශාල වගකීමක්. කලින් seasons වලදී මිනිස්සු sms ගැහැව්වෙ ඒ තරඟකරුවන්ට තියෙන ආසාවට. හැබැයි ඔයාට sms කලේ ආසාවට වගේම විශාල බලාපොරොත්තුත් එක්ක. ඒ ඔයා ලාංකීය ගීත කලාවට විශාල සේවයක් කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒක ඉෂ්ඪ කරයි කියලා සියලු දෙනාම බලාපොරොත්තුවෙන් ඉන්නවා...ඔයාට ජය !!

  • @thilinets
    @thilinets 11 місяців тому +79

    ඔයා මොන සිංදුව කිව්වත් හරිම ලස්සනයි. හරිම ළයාන්විත හඬක් තියෙනවා... සංගීතයට පුළුවන් සිත් සුවපත් කරන්න. ඔයා ඒ දේ උපරිමයෙන් ම කරනවා.. ආදරෙයි අංජු ❤❤❤

  • @Hashisew-t3t
    @Hashisew-t3t 11 місяців тому +33

    මන් Dream Star බලන කෙනෙක් නෙවෙයි ඒත් අන්ජු නිසා වෝට් කරා ෆයිනල් බැලුවා ❤ Congratulations Anjuuu ❤

  • @sharonchristina404
    @sharonchristina404 11 місяців тому +13

    Dream star කවදාවත් tv එකේ නොබලපු හැමදාම u tube එකේ අංජුව බලපූ මම...ආදරෙයි ඇත්තමයි..♥️♥️♥️

  • @amaradeepani5978
    @amaradeepani5978 8 місяців тому +1

    ඔයා නම් පිස්සුවක් මැනික ..❤ පණටත් වඩා ආදරෙයි ❤ජීවිතේ ම ඔයා..

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 11 місяців тому +4

    දුව අන්ජලි ඔයා ඡන්දෙකට ආවනම් ඔයා මාරම මාර එඩිතර දුවක් ❤මහ සෙනග ගගක් කොහෙන්ද හොයා ගත්තේ හරිම ආඩම්බරයි ❤❤❤👍ජයවේවා අපි හපුතලේන් ගොඩක් ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉදිරියට යන්න බුදු සරණයි ❤❤❤

  • @GayaniSewwandi-j4u
    @GayaniSewwandi-j4u 11 місяців тому +20

    හිනාව දැක්කත් ඇති මැනික හිත ම පිරෙනවා.දන්නෑ ඇයි මෙච්චර ඔයාට ආදරේ කියලා.කියන හැම වචනයක් ගානෙ ම තියෙන්නෙ අවංක කමම විතරයි අංජු පන.ඔයාට වරදින්නෑ නංගි කවදාවත්ම.බුදුසරණයි මැනික් කැටේ😘😘😘❤️🌹😘😘😘

  • @santhanimal7675
    @santhanimal7675 11 місяців тому +22

    අන්ජු ඉන්න වැඩසටහන් බලන්න බෑ කොතනකදි හරි ඇඩෙනව , ඒ තරම් ඔයා හිත නිවන බාවනාවක් වෙලා

  • @Naseeda1992-kb2wn
    @Naseeda1992-kb2wn 11 місяців тому +12

    මුළු විශ්වයම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!!
    ආදරණීය සොයුරිය ඔයාට ජයෙන් ජයම වේවා !!!
    ❤❤❤❤❤❤❤❤

  • @JananiGaya
    @JananiGaya 11 місяців тому +19

    අව්‍යාජත්වයෙ හිනිපෙත්ත,නිරහංකාරකමේ අග රැජිණ ,සරල බවේ ලබැඳිනිය අදරෙයි නංගියේ love you so much.......මම හනී ,මගේ දුවලා දෙන්නා ටිනූ ටිනී හබිය ලහී අපි හැමෝටම ඔයා අපේ පව්ලේ කෙනෙක්වගේ

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m 11 місяців тому +29

    මේ තරම් ආදරේ හිතිලා නෑ කාටවත් පුතේ..හරිම නිහතමානී චරිතයක් .මැනීකේ ආදරෙයි හැමදාම ඉදිරි ගමන ශාර්තක වේවා ...❤❤❤❤❤...

  • @prasadperera5148
    @prasadperera5148 11 місяців тому +43

    ආදරෙයි හදවතින්ම දවසට කී පාරක් බලනවද ඔය මූණ සිංදුවක් අහනවාමයි පුදුම බැදීමක් ඒක දරුවො ඔයාගෙ සසරෙ පිනක් හොදින් අනාගතයම ගතකරන්න බුදුසරණයි

  • @reenusugathra5792
    @reenusugathra5792 9 місяців тому +1

    අංජලි.දුව⁣ගෙ.හඩ.සහඇක්සන්වලට.බුදුසරනයි.

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 11 місяців тому +20

    අනුරාධපුර කිව්වහම මුළු රටෙම ජනතාව ගේ හිත් ආදරෙන් බක්තියෙන් පිරෙනවා.. අද අන්ජලී කිව්වහමත් ආදරේ කරුණාව ඇර වෙන දෙයක් නැ මිනිස්සුන්ගේ හිත් වල නොච්චියාගම අපිටත් ආඩම්බරයි පුතේ ඔයා ගැන

    • @scksenewirathna7152
      @scksenewirathna7152 10 місяців тому

      කලාවැවේ අපිටත් එහෙමගි..ආදරෙයි අංජලී.

  • @nethuakarsha6259
    @nethuakarsha6259 11 місяців тому +114

    කටහඩ පැත්තකින් තියමුකො🥹 නිකන් හිටියත් පිස්සුවක් වගේ ❤️ඇයි දෙයියනේ කොල්ලෙක් උනේ නැත්තෙ😓

    • @අංගම්මනසුමනෙ
      @අංගම්මනසුමනෙ 11 місяців тому +1

      කොල්ලෙක් උනොත් ඔයා බදිනවද🙂

    • @Daywithpranami
      @Daywithpranami 11 місяців тому

      @@අංගම්මනසුමනෙubt mkd😂

    • @User-Ruunaa
      @User-Ruunaa 11 місяців тому

      ​@@අංගම්මනසුමනෙ😂😂😂😂

    • @rashilarathnasiri6388
      @rashilarathnasiri6388 11 місяців тому +1

      වෙන්න දෙයක් නෑ ඉතින්..ඉන්නේ ඔක්කොම ඒ විදිහට නේ

  • @sanduniudara609
    @sanduniudara609 11 місяців тому +5

    අංජලී ගොඩාක් බුද්ධිමත් එයාල තුන්දෙනා තමයි දන්නෙ එයාලගෙ සමගිය එකමතුකම විදූෂා ගැන මෙවනි විග්‍රහයක් කරපු එක ගැන හරිම සතුටුයි නරක කමේන්ට් දාපු අය අනිවාර්යෙන් මේක දකින්න ඕනෙ ගොඩාක ස්තූතියි අංජලී ඔබට සුභ අනාගතයක් වේවා ❤❤❤❤❤❤