UNLIMITED Q's with ANJALI HERATH | Episode 1 | SATH TV

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 235

  • @achaladilrukshi4712
    @achaladilrukshi4712 9 місяців тому +35

    අංජු වගේ අදින්න පලදින්න ගෑනු ලමයි පෙලබුනොත් ඇත්තටම ලොකු දෙයක් වෙයි.මොකද බාගෙට අදිනවට වඩා ඇගවැහෙන්න අදින එක සංස්කෘතියටත් හොඳක්.නාස්ති වෙන එක නවති. අංජු වගේ පිලිවෙලකට අදින්න කෙල්ලනේ

    • @SwarnaRamanayake
      @SwarnaRamanayake 9 місяців тому +2

      මමත් මේ අදහසට එකහෙළාම එකඟයි.

  • @ShalaniNisansala-er7kw
    @ShalaniNisansala-er7kw 9 місяців тому +21

    අපේ අංජූ මැණික දැක්කම තියෙන සතුට කියාගන්න බැරි තරම්.කොච්චර ආසාවෙන්ද ඉඳියේ ඔයාගේ program එකක් බලන්න.හැමදාමත් මේ ආදරේ ඒ ව්දියටම ඊටත් වඩා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම ඉහළම ගනයේ ගායිකාවක් වෙන්නත් සුභ පතනවා අංජූ මැණික ඔයාට❤❤❤.ආදරෙයි ආදරෙයි ආදරෙයි මැණික ❤❤❤❤❤

  • @nisansalalakmali7918
    @nisansalalakmali7918 9 місяців тому +22

    හා පැටියෙක් වගේ... ලස්සනයි මැණික ඔයා හරි අහිංසකයි නිහතමානී...

  • @ramyas19
    @ramyas19 8 місяців тому +2

    අංජු ඔයානම් මාරම ටැලන්ට් දක්ශ නිහතමානී අවංක පොලොවෙ පයගහල ඉන්න හිටපු විශේශයෙන්ම සුන්දරම සුන්දර නෙත් පිනවන කෙනෙක් දැක්කම නැවත බලන්න හිතෙන රූපකායක් ඇති ආදරේ ගොඩක් හිතෙන ලොවෙත් නැති product එකටම එකයි.මම ඔයා dremstar ඉද්දිත් මේ වගේම comment දැම්ම.අදත් ඒ දේ මගෙ වෙනස් වෙලා නැත ආදරෙයි හැමදාම එකවාගෙ.ඔයා බලන්න අදින පලදින ලස්සන. කතාකරන හැඩ.හැසිරෙන සන්වර කම.දෙමවුපියො ඔයාව හොදට හදල ඒ දෙමවුපින්ට ස්තූතිවේවා .ඔයාට ජයම වේවා.

  • @ramyas19
    @ramyas19 8 місяців тому +4

    අංජලී ඔයා ලස්සන සුන්දර ගමනක් යන්න. අනිවා ඔයාට යන්න පුලුවන්.ඔයාගෙ බොරු පොශ් එක නැහැ. ඒ ඔයා post girl කෙනෙක් නිසා කියල මට හැගෙන්නෙ. ඔයාගෙ හැදියාව 100%මට පේන්නෙ.හොද දරුවෙක් අනුරාදපුරය ඔබයි....මිහිබට සිංහ දේනුව ඔබයි......
    ඔයාගෙ ඒ හැදියාව ඇත්තෙ උපන් පුරවරයත් අයිතිහාසික පුරවරයක්නෙ ඒකයි.අනික ඔයාගෙ දෙමව්පියොත් හොද හැදියාවක් ඇති.වපුරපු දේ තමයි පලය ලැබෙන්නෙ.ඔයා වගේ හොද හැදුන නිහතමානි යහපත් දරුවො තමා මේ සුන්දර දිවයිනට අවශ්‍ය.ඔයා බලන්න අනෙකාට ගරුකරන විදිහ.නිවේදක තුමියට පුදුම හැදිච්ච විදිහට පිලිතුරු සපයන්නෙ.ඔහොම යන්.වරදින්නෙ නැහැ.බුදු සරනයි. දෙවි පිහිටයි.අංජු.

  • @MaheshikaSandamali-i7j
    @MaheshikaSandamali-i7j 9 місяців тому +24

    අනේ මගේ දයත් ඉන්නව.❤ඇත්තටම අන්ජු ගොඩක් වාසනාවන්තයි .දයා වගෙ යාලුවෙක් ලබන්න

  • @IsuriUmayangi-o5m
    @IsuriUmayangi-o5m 9 місяців тому +17

    අනේ අංජලී අක්කව ලගදි හම්බ උනා හරිම නිහතමානී හරිම අහිංසකයි කිසිම ලොකු කමක් ආඩම්බර කමක් නෑ❤❤❤ ආදරෙයී ගොඩාරියක්

    • @danushkapushpakumara1321
      @danushkapushpakumara1321 9 місяців тому +1

      ඔයා ලග අංජලි නංගීගේ පෝන් නම්බර් එක නැද්දෝ

    • @IsuriUmayangi-o5m
      @IsuriUmayangi-o5m 8 місяців тому

      @@danushkapushpakumara1321 anee na

  • @KumuduniMallika-o7e
    @KumuduniMallika-o7e 9 місяців тому +21

    අලුතෙන් මූණ දැක ගන්න නැතුව දුකෙන් හිටියේ දැන් සතුටුයි දළදා සමිදු පිහිටි ❤❤ love you anju manika ❤❤❤❤

  • @TharushiTharu-iq4el
    @TharushiTharu-iq4el 9 місяців тому +12

    ඔයානම් සිංහ දෙනුවන් අංජු අක්කෙ ඔයාගේ හිනාව ද ඔයාගේ කටහඩද හැම හැකියාව ක්ද හරිම හරිම ලස්සනයි ♥️♥️♥️ අපේ අංජු අක්කෙ ඔයා තව තවත් ඉදිරියටම යන්න ඔයාට වර දින්නැ ආදරෙයි ♥️🥰 ආදරෙයි ආදරෙයි අපි ඔයාට හැමදාම ත් ආදරෙයි ♥️😘❤️❤️❤️❤️

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 8 місяців тому +6

    Popularity,money, power all are very temporary things. But humbleness is the important. You are simple and talented. Keep it up Anjali

  • @agchandrikalakmali5379
    @agchandrikalakmali5379 7 місяців тому +2

    සත්ත්‍ය වශයෙන් ම සුදු නංගි ඔයාට ගැලපෙනම කෙනා හරි ම වෙලාවට හරිම තැනදි මුණ ගැසෙන්න කියා මා ප්‍රාර්ථනා කරනවා සුභ පැතුම් ❤❤ ජීවිතය ජය ගන්න දෙවි පිහිටයි ,

  • @SepalikaWejeweera
    @SepalikaWejeweera 9 місяців тому +6

    අනේ දැක ගන්න හිටියේ මෙහෙම දැන්නම් හිතට සැනසීමයි දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤ආදරෙයි මැණික...🎉🎉🎉🎉🎉

  • @tamararathnayake9427
    @tamararathnayake9427 9 місяців тому +10

    ඔයා වගේ වෙන්නනම් අමාරුයි නේද දුවේ ඒකට පින් බලයක් තියෙන්න ඕන

  • @sandyadesilva934
    @sandyadesilva934 9 місяців тому +37

    Anjali our beautiful princess 💐❤❤❤

  • @Malithi.
    @Malithi. 9 місяців тому +20

    පටන් ගන්නකොටම කිව්ව සිංදුව මාරම ලස්සනයි❤

  • @maduri3788
    @maduri3788 9 місяців тому +4

    Anjalee kiyanne venama art 1, venama feeling 1, venama rahak, aththatama nihatamani charitayak.. lucky girl apeee..

  • @NawodyaGunarathna-pu2uh
    @NawodyaGunarathna-pu2uh 9 місяців тому +5

    Ane oyage voice eka pissuwak. Ahanna ahnna aasa hithenwa❤. Amuthuma feeling ekak. All the best Darling ❤🎉. Anuradhapura apita loku adambarayak😍

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 2 місяці тому +1

    අංජලී හරිම සැහැල්ලුවෙන් ජීවත්වෙන කෙනෙක් ❤

  • @thilinimadu3333
    @thilinimadu3333 9 місяців тому +6

    අනේ ආදරෙයි මගේ මැණික.....❤🌎🥰
    හා පැටියෙක් වගේ....🤗❤

  • @thilinipriyanka5080
    @thilinipriyanka5080 9 місяців тому +10

    Anju akky❤❤❤(nawo akky&mashi akky)
    Adarei thundenatama ❤❤..anjuge friendslatath adarei❤ane thawa episode ekak thiyenawa neda ?

  • @RwviPathmalatha
    @RwviPathmalatha 9 місяців тому +12

    ඔයා නිසා අපිටත් පිස්සු
    ❤❤❤❤❤❤

  • @thisarianuththara7905
    @thisarianuththara7905 9 місяців тому +8

    අංජු මැණික ..බුදුසරණයි ❤❤

  • @nilupul190
    @nilupul190 9 місяців тому +11

    ආදරෙයි මැණික ❤❤

  • @jasenejasene2291
    @jasenejasene2291 9 місяців тому +6

    ඔයාගේ programe එනකන් බලන්න හිටියේ❤🎉

  • @FascinatingContent-i1u
    @FascinatingContent-i1u 9 місяців тому +8

    ඔව් ඔයා ඒක පවත්වගෙන යන්නම ඕනේ අන්ජු ❤️

  • @lehaninawodya2457
    @lehaninawodya2457 9 місяців тому +7

    අංජලී අක්කෙ ආදරෙයි ආදරෙයි ගොඩාරියක් ආදරෙයි ❤❤❤❤❤

  • @dissanayakaamarasiri9844
    @dissanayakaamarasiri9844 8 місяців тому +2

    අන්ජුඅක්කේ මමත් ඔයාට ඔයාට ගොඩක් ආදරෙයි. අනේ අන්ජුඅක්කේ ඔයා මැදවච්චියට එන්නේ නැද්ද. මම ජනනි නංගි. ඔයවගේ වෙන්න මමත් ආසයි. මමත් කවදාහරි ඔයවගේ. Venawamai. අනේ අක්කි ඔයාගේ නම්බරේ දෙන්නකෝ අක්කි.❤❤❤❤❤❤

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 8 місяців тому +2

    මගෙත් ආසාව තිබූනා යූනිපොමි. අදින්න. මම ඒක අතැරලා මම විදේශ ගත උනා

  • @hirunidasanayake4192
    @hirunidasanayake4192 9 місяців тому +7

    Adareyi Anju Akkiyoo godaaaak ❤❤❤❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 8 місяців тому +3

    ගොඩක් ලස්සනයි සුදු දුව ඔයා මම හපුතලේ ❤ඉන්ද්‍රානි ඇන්ටි

  • @chanakapratheep6502
    @chanakapratheep6502 9 місяців тому +6

    කාලෙකින් දැක්කේ ❤❤❤

  • @SaumyaMadushani-rb2ms
    @SaumyaMadushani-rb2ms 9 місяців тому +8

    අපේ රෝස මල ❤❤❤❤

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 9 місяців тому +4

    Aie දයා oyataram ලජ්ජාව...?finel ake සුපිරි cheeyer akak දුන්නා මම දැක්ක .... ලස්සනයි

  • @RavinduHansana-o7y
    @RavinduHansana-o7y 9 місяців тому +3

    ලස්සනයි අන්ජලී අක්කි........❤❤ආදරෙයි තුන් දෙනාටම......❤❤❤

  • @nayana7924
    @nayana7924 9 місяців тому +5

    අංජලී නංගි ආදරෙයි නංගි ❤❤❤❤❤❤

  • @ruwi0208
    @ruwi0208 9 місяців тому +5

    Adarei anju❤

  • @dinushikahansamali6805
    @dinushikahansamali6805 9 місяців тому +3

    ❤️🥺😍 adrei anjali akke mashi akke... panchi nangi ❤️❤️❤️

  • @anushashanthapriya2848
    @anushashanthapriya2848 9 місяців тому +7

    Anjalee I love your magical voice. I like your dressing and hairstyle of you. The God give you long life with good health. ❤❤❤❤

  • @priyangikawijesinghe-l4c
    @priyangikawijesinghe-l4c 9 місяців тому +2

    Aneee puthe oya harima sundarai, adaraneeyai ,nihathamaani ,lassanai ,sanwarai . Puduma adarayak hithenne. Mage anju puthata budusaranai .❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Ishdil....h
    @Ishdil....h 8 місяців тому +1

    අනේ❤❤❤❤❤❤ උම්මකොටේ...ආසයි කවදා හරි දවසක හැබැහින් දකින්න ❤❤❤❤

  • @thisariii
    @thisariii 9 місяців тому +6

    ආදරෙයි අංජු අක්කි....😘😘❤️❤️❤

  • @sunithaperera902
    @sunithaperera902 8 місяців тому

    අංජ්ලී අපි තව දෙයක් බලාපොරොත්තු වෙනව ටෙලි නාට්‍යක ප්‍රදාන චරිතය කින් හමු වී දක්ෂම නිලියක් බවට පත්වෙනවා දකින්න .❤

  • @priyanthagunasena6480
    @priyanthagunasena6480 9 місяців тому +4

    Anjalee akke oyage kathawa apita loku adarshayak🥺❣️

  • @Anjumanika0
    @Anjumanika0 9 місяців тому +8

    Anju manika ❤❤❤

  • @menakawickramasinghe9277
    @menakawickramasinghe9277 9 місяців тому +4

    කාලෙකින් අංජු අක්කි♥️💨🥰ආදරෙයි

  • @wasanthis7835
    @wasanthis7835 9 місяців тому +2

    Godak lassanai Anjali patiyo ❤❤❤😘😘😘Adarei budusaranai

  • @nilupul190
    @nilupul190 9 місяців тому +7

    අපේ මැණික ආදරෙයි .❤️❤️

  • @JiyaniJiyani-z3e
    @JiyaniJiyani-z3e 9 місяців тому +2

    සතුටින් ඉන්න නංගි පණ බුදුසරණයි

  • @user-allinone7
    @user-allinone7 9 місяців тому +3

    Man godaaariyak asawen kattiyama ekata balanna adarei mashi akki nawo akki anju akki anju akkige yaluwo....

  • @deepaperera8762
    @deepaperera8762 8 місяців тому +2

    අප්පා.හරිම ලස්සන යි
    මගෙ දුව

  • @Cucuoos123
    @Cucuoos123 9 місяців тому +3

    God bless you always Anjalie ❤❤❤❤

  • @Shiromifdo9741
    @Shiromifdo9741 9 місяців тому +6

    Love you sister❤

  • @CharuniKaveesha-sr9ce
    @CharuniKaveesha-sr9ce 9 місяців тому +5

    Adrei anju mnika❤❤❤

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 9 місяців тому +4

    හරිම ලස්සනයි

  • @DineshhemanthaPramathilaka
    @DineshhemanthaPramathilaka 7 місяців тому

    හැඟීම් හොඳටම තේරෙනවා හරිම සංවේදී දුව.

  • @Chutidoni-q6l
    @Chutidoni-q6l 9 місяців тому +2

    අක්කේ ඔයා හරි ලස්සනයි මන් ඔයාට ගොඩරියක් ආදරෙයි 😘😘😘😘

  • @NaynaDusmanthi
    @NaynaDusmanthi 9 місяців тому +3

    Adarei anju duwe❤❤❤❤

  • @Randunu-sk6
    @Randunu-sk6 8 місяців тому +1

    අන්ජලි අක්කා නිහතමානීව ඉන්න කෙනෙක් ආදරෙයි අක්කේ❤❤❤❤❤❤

  • @DineshhemanthaPramathilaka
    @DineshhemanthaPramathilaka 7 місяців тому

    තනිය කියන්නේඒකත් ජීවිතයේ හොඳම බ්‍රෑන්ඩ් එකක්. හරිම වැදගත්.

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 9 місяців тому +3

    Beautiful princess anjali ❤

  • @ashokapadmini2981
    @ashokapadmini2981 8 місяців тому +1

    දුව ඔයාට තෙරුවන් සරණයි

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 9 місяців тому +3

    මගෙ රත්තරන් පුතා

  • @danushitharindya6757
    @danushitharindya6757 9 місяців тому +4

    ❤❤Anju

  • @chathuranianushikagunadash4368
    @chathuranianushikagunadash4368 8 місяців тому +1

    ලස්සනයි.anjali.oya

  • @sampath386
    @sampath386 9 місяців тому +5

    ලස්සනයි අක්කේ ❤❤❤❤❤

    • @sampath386
      @sampath386 9 місяців тому +1

      මගේ අක්කේ පරිස්සමින් ඉන්න අක්කේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ ඔයා හැමදාම ඔයාට ගොඩ ක්♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘

  • @prashankumara3793
    @prashankumara3793 8 місяців тому +1

    Adarei anju akki❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 8 місяців тому +1

    ඔයා නිසා මටත් පිස්සු හැදෙන සඳ මම කූවෙටි❤❤

  • @ChathuChamod
    @ChathuChamod 9 місяців тому +4

    අනේ හරිම ලස්සනයි ආදරෙයි ගොඩාක් අංජලී ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lehaninawodya2457
    @lehaninawodya2457 9 місяців тому +1

    අංජලී අක්කෙ ආදරෙයි ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤❤❤

  • @sachininiwarthana4563
    @sachininiwarthana4563 9 місяців тому +3

    Anjuu❤❤

  • @wasanalakshani9895
    @wasanalakshani9895 9 місяців тому +4

    ඔයාගෙලස්සනහිනාවදකින්න්ම තමයිමම😂ආස

  • @chandaniherath1973
    @chandaniherath1973 9 місяців тому +2

    Anjali herath ❤️

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 9 місяців тому +3

    Adarei hamadama Anjalie

  • @nayomibandara4788
    @nayomibandara4788 6 місяців тому

    හොද යාලුවො දෙන්නෙක් පේනවා ආදරෙයි ඔයාගෙ යාලුවො ඔක්කොටම ඔයට උදව් කලාට

  • @ChandraKanthi-k1b
    @ChandraKanthi-k1b 8 місяців тому +1

    Adarei anju manika oyata hamadama.❤❤❤❤❤❤❤ oyata vitharak nemei oyage nangila dennatai Oyage yaluvontath adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DinushaSandani
    @DinushaSandani 9 місяців тому +1

    Anee nangi menikaa..mam asama voice eka..oya hirusha malli me voice deka favorite ..❤

  • @PiyumiImalka-w3z
    @PiyumiImalka-w3z 9 місяців тому +1

    අංජු ❤❤❤❤

  • @PiyumiImalka-w3z
    @PiyumiImalka-w3z 9 місяців тому +3

    Anju nam pissuvak ❤❤❤

  • @pabodayateshani4119
    @pabodayateshani4119 9 місяців тому +1

    Adarei oyala okkolatama❤❤❤❤❤

  • @amithashamali743
    @amithashamali743 5 місяців тому +1

    Anee manda puthee aasai oyaawa dakinna monawa karannada marenakal bariwei mage puthaata tjeruwan saranai

  • @kavishkinimesha5504
    @kavishkinimesha5504 9 місяців тому +1

    ❤❤❤❤❤❤ ආදරේයි මගේ අක්කේ

  • @DineshhemanthaPramathilaka
    @DineshhemanthaPramathilaka 7 місяців тому

    ගොඩක් ස්තූතියි.

  • @hgeethani2403
    @hgeethani2403 9 місяців тому +3

    Anee anju akki❤❤❤❤

  • @janakibethmage1754
    @janakibethmage1754 9 місяців тому +1

    ❤❤❤
    Anjali !!!
    Good Luck my fairy daughter !!!
    ❤❤❤

  • @ThilakaGovinna
    @ThilakaGovinna 9 місяців тому +2

    ලස්සනයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 8 місяців тому +1

    තබුත්තේගම සෙබලිය අමතක කරන්න එපා ගම හොදද

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 8 місяців тому +1

    අක්කි මැණික ❤❤❤❤❤

  • @DiliniWathsala-e9e
    @DiliniWathsala-e9e 9 місяців тому +1

    අක්කි ඔයා ගොඩාක් ලස්සනයි මම ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤

  • @NiroshaKumari-tj9tq
    @NiroshaKumari-tj9tq 9 місяців тому +2

    Anjuu ❤️❤️😍🤩😍😍

  • @hashiDesh
    @hashiDesh 9 місяців тому +2

    Love you Anju Akki❤

  • @ivanjalinjayasinghe9935
    @ivanjalinjayasinghe9935 9 місяців тому +1

    Anju duwa adarei patiyo

  • @jananisithumali4557
    @jananisithumali4557 9 місяців тому +1

    ලස්සනයි අක්කි

  • @Nranathungaaa
    @Nranathungaaa 9 місяців тому +4

    Anjali ❤

  • @user-allinone7
    @user-allinone7 9 місяців тому +3

    Ikmanta anith kotasath danna..

  • @HansaniDisanayaka-q8i
    @HansaniDisanayaka-q8i 9 місяців тому +1

    ආදරෙයි අක්කි පන ❤❤❤

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 8 місяців тому +1

    අංජලී මැනික

  • @KamalaMal-x2k
    @KamalaMal-x2k 9 місяців тому +2

    You are a lucky girl dear
    I love you ❤❤❤❤❤❤❤❤

  • @chalanahiruni6357
    @chalanahiruni6357 9 місяців тому +2

    Ane me wage anju ge interview program apita balanna dannako Hamadama unath kamak na..... 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @JanakiBethmage-ji8gg
    @JanakiBethmage-ji8gg 9 місяців тому

    ❤❤❤
    Lucky Dream Star !!!
    Good Luck my fairy daughter !!!
    ❤❤❤

  • @sunithaperera902
    @sunithaperera902 8 місяців тому

    Anju Is Sri Lanka Dayana Princess ,,,,,We Are Like Her.We Are Loveing Her.Good Luck Anjeli ,,❤❤❤❤😘😘😘😘😘😀😀😀😀😀😍😍😍