Kawda panditha neththe? WHEN IT COMES TO SINGING VIDHUSHA IS THE PANDITHA SINGER. VIDHUSHA YATI GIRIYEN BERIHANDENEWA, WAMANE DANNA HADANAWA. Methane thiyenne panditha Kame tharangayak nemeyi. This is about a competition of Singing. APURWA HAS THE BEST MELODIOUS VOUCE AND THE BEST MAGICAL SINGING🌷🌷🌷🌷🌷 🌷
@dusha7589 APURWA IS NOT ACTING. SHE IS THE SHINNIG STAR There are people who cannot understand Aourwa's Shinning Singing Quality. Apurwa has been born with that magical Quality 🌷
Apurwa is the Most Beautiful Singing Star with her sweet smile and her mischievous nature. Some people cannot understand this amazing qualities in her.
මලිත්,හිරූශ,අන්ජලී ඊලග ප්‍රෝග්‍රෑම් එකට ඔනී කියන අය කෝ😌
මම අක්කට කැමති ❤❤❤❤
වදනට..මම..එකගයි👍
හිරැශ....ගැතිව..වැඩක්..නැ..අංජලියෙ
අංජලීගේ හිනාව 😍😍 කට කොනකින් හිනා වෙන විදියට මන් පට්ට ආසයි❤❤❤❤ආසම චරිතයක් ❤
විදූෂා අහිංසකයි වගේ ❤
අංජලී නිහතමානි ❤
අපූර්වා දගකාරයි ❤ කියල හිතෙනව මට නම් මොනා උනත් තුන් දෙනාම ගොඩක් දක්ෂයි තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි ❤😘
Ou e තුන්දෙනාම දක්ෂයි oya kiwwa eka hari
එක ඇත්ත Good luck ❤❤❤❤❤
මාත්
අන්ජලිගේ හඩ කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ
අනිවාර්යයෙන්
තුන් දෙනාම දක්ශයි......ප්‍රේක්ෂකයන්ගේ වැඩි කැමැත්ත අංජලීට...සුභ පැතුම් හැමෝටම....
Ow eka atta❤
❤
eeka aththa
අංජලී ඩ්‍රීම්ස්ටාර් වෙනව නම් ගොඩක් කැමතියි ...❤ අනිත් දෙන්නත් මාරම ටැලන්ටඩ්...ආදරෙයි අපේ කෙල්ලො 3න්දෙනාටම 🥰
අපූර්ව ගේ වොයිස් එක කාංචනා අනුරාධි ගේ වගෙම යි. විදුෂගේ වොයිස් එකත් කාටදෝ තියනවා .
අංජුගේ වොයිස් එකනම් uncommon ❤❤
Anjalee ge voice eke noyeln honter ge wage
Vidushage. Voice Eka= Kochchi team eken ain una ekkenage wage
Apoorwage ge voice Eka = Kanchanagei..Nehagei wage
Anjali ge voice Eka= Marama amuthui unic voice ekak ahalama na..kollekge voice ekath mix wela wage patta Lassi...*Tikak Nanda malinige voice ekath wage...
Anjali is very talent girl.
දක්ෂයො තුන් දෙනෙක්...❤
විදූෂා අහිංසකයි ..අංජලී වෙනමම brand එකක්...අපූර්වා දැක්කම දිල්කි උරේශා මතක් වෙනව.තුන් දෙනාම හරිම දක්ෂයි..ජය වේවා..තෙරුවන් සරණයි හැමෝටම
තුන්දෙනාම දක්ශයි එත් අන්ජලියි තමයි හදවතේ ගායිකාව අන්ජලියි අන්ජලි මැණික ඔයා අපෙ ගමට සිහින කුමාරි අපිට අපේ ගමට ලොකු සම්පතක් ඔයා
මට හිතෙන්නේ විදූෂා අහිංසකයි අපූර්වා ඳගකාරයි අංජලී හැමදේම mixture 1ක් තුන් දෙනාම නිහතමානී චරිතයන්
අංජලිගේ හිනාව♥️♥️♥️♥️ සිංදු කියනකොට කට චුට්ටක් පැත්තට යනවනේ එතකොට මාරම ලස්සනයි...♥️♥️♥️
yes
Win kalane e ati 💓
Ane man harima asaahekata thamai harima lassanai heyage he smile side heka
ඔව් ❤❤❤❤❤
ඒක හරි❤❤
තුන් දෙනාම දක්ෂයි,ඒක උපතින් ලැබුනු දෙයක්, ඒ වගේම ඒ voice තුනම ලස්සනයි 👌, අර දෙන්නගෙ voice හැමෝටම තියෙන විදියෙ ඒවා, ඒ උනාට අංජලීගෙ voice එක 😮👌ඒක අමුතුම එකක්,කලතුරකින් කෙනෙක්ට පිහිටන අමුතුම ලස්සන ,කෙනෙක්ගෙ හිත් ඇද ගන්න හඬක්,ඒකයි එයාව හැමෝටම විශේෂ උනේ,ඒකයි මෙච්චර ජනතා ආදරයක් එයා ඇද බැඳ ගත්තෙ,ඒක එයාගෙ luck එක,අනිත් දෙන්නා විතර්ක් නෙවී, තරඟෙන් ඉවත් උනු ගොඩාක් අය හිටියා, දක්ෂ,ඒ වගේම voices ලස්සන ,තරඟයක් දිනන්න පුලුවන් එක්කෙනාටනෙ,ඉතිං ඒ වාසනාව අංජලීට තිබුනා,🙂🏆️👈👏❣️😊
1 අංජලී 2 අපූර්වා 3 විදූශා Hamadama Sathutin Parissamen Hinawela Inna Adarei Budu Saranai Dirgayu Labewa ❤️🥰😘
මේ තුන්දෙනා ආදරෙන් සමගියෙන් ඉන්නව දකින්න ආසයි මුළු මහත් සමාජයටම ආදර්ශයක් කුහකකමක් ගෑවිලාවත් නැහැ
දිගටම ඔහොමම ඉන්න ආදරෙන්
වාසනාවන්
💯☝️🌷
ඇත්තටම අපූර්වා අංජලී විදූෂා තුන්දෙනාම ගීත ලෝකයට වාසනාවන්... ❤️❤️❤️ හැමදාම ක්ෂේත්රයේ සතුටින් සමගියෙන් ඉන්න ❤️❤️❤️ අවසන් හුස්ම දක්වා ගීත ගයන්න දිරිය ශක්තිය ලැබේවා!! තුන්දෙනාගේම ඉදිරි අනාගතය ජයවේවා !!❤️❤️❤️
👍👍
අංජලීගේ වොයිස් එක නම් පිස්සුවක්❤තුන්දෙනාටම සුභ පතනවා අනාගතේ හැමදේටම. 👍
අංජලී තමයිව් dream star වෙන්නේ...❤
තුන්දෙනාගෙ බැඳීම නම් අගෙයි. කවුරු දිනුවත් එය වටිනවා.විදූෂා තාත්තාව ඉල්ලුව විදිහට ..ඒ අහිංසක කමට ආදරෙයි ..❤❤
අංජු මැණික ❤️ ආදරෙයි ගොඩාක්❤❤❤
අනේ ඒ හිනාව❤🤗
ඔයා තමයි ඩ්‍රීම්ස්ටා තරුව මැණික ❤️
විදූෂා,අපූර්වා ඒ දෙන්නත් ගොඩාක් දක්ෂයි.ගොඩාක් ලස්සනයි.
විදූෂා ❤
මගේ අංජු මැණිකට තමයි ගොඩාරියක් ආදරේ.
මගේ නිහතමානී ආදරණීය හදවතේ ගායිකාව❤ අංජලී හේරත් ඩ්‍රීම්ස්ටා කිරුළ හිමිකරගන්න වාසනාවන්තම මැණික තමයි අංජු මැණික ❤️
තෙරුවන් සරණයි...!!! මගේ මැණිකට ❤
🙏🏆️🙏
විදූෂා හරිම අහිංසක කෙනෙක් කටහඩත් ඒ වගේමයි හිත නිවෙනවා..තුන් දෙනාම දක්ෂයි❤️
❤
මන් ආසම අංජලීගේ කටහඩට. දැන්නම් හයියෙන් හීනාවෙනවටත් කැමතී.. තුන්දෙනාම දක්ශයි නියමයි ❤
අංජලී ඔයාගෙ හඬ නම් භාවනාවක් ❤❤❤
Oya ekatama utube eke maithree bavanava buduguna bavanava vage deyk search krnnako ethakota hari
🤣🤣
😂😂😂
අපූර්වා නිකන් අනුයි,කනුයි වගේ ශේප් එකක් තියෙනවා .
අංජු මැනිකව දිනවන්න ඔනි කිය්න කට්ටිය කෝ බලන්න ❤❤❤
ඔයාගෙ මැණික දිනුවා නේද. එයා අපෙත් මැණික
තුන් දෙනාම මාර දක්ශයී.අංජලී තමයි මගේ හිතේ තාරකාව.තුන් දෙනාටම තෙරුවන් සරනයි.අංජලී .😘😘
අංජලී ❤
❤
Anjalee❤❤
අන්ජලි ට කැමති අය කෝ❤❤❤🎉
මම
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤
යොහානි වගේ❤️❤️❤️❤️
අංජලි අක්කා මරු අනෙ ❤
වේගෙන් යනවා දොර වහනව.. ටක් ගාලා ලොක් කරනවා 😂
ලස්සනට කිව්වා ඒක 🥲😅
Anju ❤
අනේ ඔයාලා තුන් දෙනාම මරු හැබැයි අංජලි අක්කට තමයි ඉතිම් වැඩිපුරම කෑමති. අක්කී තමයි මේ පාර දිනන්නේ. ජයවේවා අංජලි අක්කියෝ ආදරෙයි හැමදාමත් 💗🤗👍😍🙂
අපූර්වගේ වොයිස් එකනම් දවසම උනත් අහන්න පුළුවන් ....අංජලිත් ඒ වගේමයි❤❤❤
Vidusha ga
❤️
❤️❤️ හදවත් වසඟයට ගන්න ❤️❤️ මහතුන්... අංජලී දෝණිට අවසන් මහා තරඟයේදි ජයමවේවා !!❤❤❤
විදුශා හරිම අහිංසකයි.
අපූර්වා හරිම දගකාරයි
අංජලී හරිම ශෝක්........
කවුරු dream star වුනත් තුන්දෙනාම ජයග්‍රහණය කරලා ඉවරයි...
අංජලී හරි ජොලියෙ ඉන්න ආදරණීය අක්කා කෙනෙක් අනිත් දෙන්නටත් . ඒ හිනාවෙන් ඒ නිහතමානීකම ආදරේ හොදට පේනවා ❤🥺
Ou aththatama❤
Eka aththa thamayi
Hmm
❤
අන්ජලී අක්ක හරිම ජොලියෙ හිනාවෙලා ඉන්න නිහතමානී කෙනෙක් .හරි ආසයි එයා එක්ක ඇත්තටම කතා කරන්න ❤🥺🥰
අංජලීගේ හිනාව ලස්සනයි 7:03
❤❤❤
❤❤
❤
අංජලීට දුක හිතෙන්නෙ නෑ කියපු ගමන් මූණ වෙනස් වුන හැටි😂❤
Anjaleet ආදරේ හිතෙනව❤
අපූර්වා නම් හිත නිවන භාවනාවක්.. එ voice එක නම් පට්ට😍😇
වරමක් දුන්නොත් තාත්තා ඉල්ලනව කීව ඒකට නම් විදූශ අක්කි මට ඇඩුනා 🥺♥️මොකද දුවෙකුගෙ පලමු ආදරවන්තයා.අප්පච්චි ♥️ඉතිම් අක්කි කියපු ඒ වචනෙට මට comment එකක් නැවත නොදා ඉම්න හිත දුම්නෙ නෑ තුන්දෙනාම දක්ශයී මගෙ type එකත් එක්ක මං අංජුට හුගක් ආදරෙයි 🥺♥️
විදූෂාගේ voice එක මාරම ලස්සනයි.
Anjalee නංගා නියමයි❤❤ඔයාගේ voice එක unique ❤️❤️
හරිම නිහතමානී කෙල්ලෙක් අංජලී මැණික ඔයා...❤ජය නියතයි .බුදු සරනයි මැණික ඔයාට
ඇත්තටම ශෝක් එයාලා..හිතුවට වඩා හොදයි ගොඩාක් .. මං ආදරේනම් ඉතින් මහතුවට තමයි ... Anjali තමයි ඉතින් හදවතේ 1st❤❤❤❤..best of luck all ❤️🌹💘
Anjali❤
Oya harima shook anjali.oyage voice aka nan marai.ayage hinawa harima nihathamani.oyata api harima adarei❤❤😊❤❤❤❤
@@SarojaMedewewa21:49
Anjaleei.oyage.awanka.kamatahamadamath.adarei
තුන් දෙනාට තියෙන්නෙ වෙනම වොයිස් 3ක්...... එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි නෑ...... ඒත් අපි හැමදාම අංජලීට...... කොහොම උනත් තුන් දෙනාටම හදවතින්ම සුබ පතනවා........❤❤
ඔයල 3දෙනාගෙ සහෝදර බැදීම හරිම අගෙයි.අංජ්ලී ඔයාගෙ වොයිස් එකට තමයි අපි වහ වැට්ල ඉන්නෙ.❤තුන් දෙනාම හොඳයි .
තුන් දෙනාම ගොඩක් දක්ශයි..අපූර්වාට ගොඩක් කැමතියි ❤
අපූර්වා හැමදාමත් ක්ශේත්‍රයේ ඉහලින්ම ඉදීවි. ඒ දක්ශතාවය සමකළ නොහැකියි.... ඇය දැනටමත් ජාත්‍යන්තර තලයේ....
💯💖
දක්ෂයෝ තුන් දෙනෙක් .බ්ම් මට්ටමේ මිනිස්සු ඡන්දවලට මරාගන්නවා .හරියට දේශපාලනය වගේමයි .ලමයි සතුටෙන් ඉන්නවා .ඒක ලොකු ආඩම්බරයක්. ඔයාල දැන් දිනල ඉවරයි . දෙරනෙ හැමෝටමත් ස්තුතියි. අංජු ,,ආසා ,ව්දු. අද ලස්සනට sing කරන්න. ජයවේවා !!!
Bim mattame minissu naththam oya lokui kiyana minissu ne eka amathaka kr epa
Woow අන්ජලී ❤❤
අනේ මේ තුන් දෙනාම පිස්සුවක් අප්පා 😍❤ අපූර්වාව දිල්කි වගේ පෙන්නෙ මට විතරද ❤
අංජලී අක්කි ඔයා තමයි අපේ dreamstar ❤❤❤❤🌟🌟🌟
Ajnalee ජනප්‍රිය යි..හැබැයි දක්ශම අපූර්වා හරි ලස්සන කටහඩක් එයට තියෙන්නෙ
Atta.apuuge voice ❤❤
අංජු....හැමෝම ගැන හොයල බලනව ...රත්තරං කෙල්ලෙක්..පැටියෝ ඔයාට ජය..අනිත් දෙන්නත් දක්ෂයි .හැමෝම සමගියි .සපිරියි.
අංජලි අපුර්වා හරි නිහතමානීව ඉන්න දරුවො වගේ.
Widusha thamai nihathamani
Okkomala nihathamanyi
අන්ජලී ❤
අංජු 1, විදුෂා 2, අපූර්වා 3, අපූර්වා දෙරනේ ඊලග teledrama එකේ ඉදීවි ❤😁😘
Oya hari a
Oya hriyatam kiuwa ehenam....❤
ඔයා කියන එක හරි.....❤️❤️🥰🥰😂😂🤭🤭
හරියටම හරි
ඔයා හරි ❤️🔥
මහතුවා අපි ආදරෙයි ඔයාට ගොඩාරියක් හොදේ
එක බොරුවක් කිව්වා දුක හිතෙන්නෑ කියලා. සෙමි ෆයිනල් එකේදී ඔයා අඩපු තරම්. හිරූෂ අයින් වුණාම. ඔයා කොයිතරම් සංවේදී කෙනෙක්ද.ඔයත් එක්කම අපි එදා ගොඩාක් ඇඩුවා මැණික. මහතුං ආදරෙයි ඔයාට පන තියනකල්ම. හැමදාමත් අපි ඔයත් එක්ක ඉන්නවා හෙවනැල්ල වගේ ..🥺❤️❤️❤️
අංජලී අක්කා ශෝක් අනේ හරිම ආතල් එකේ ඉන්නෙ..😂
Anjaleeta❤.oyala thundena hamadama aaderayen,sathutin inna.theruwan saranai ........
විදූශා හිනාවෙලා ඉද්දි කොච්චර ලස්සනද ❤️❡
අංජලී විදුෂා නිහතමානි චරිත දෙකක්❤❤❤
අපූර්වා ශෝයි කෙල්ල
ආදරෙයි තුන් දෙනාටම
❤❤
අංජලී u are the best
තුන් දෙනාගෙම voice මාරයි 👍එත් මන් ගොඩක් කැමති විදූශා අක්කිගේ voice එකට තමා එයාගේ voice එක මාරම ලස්සනයි ♥️🥰
good luck තුන් දෙනාටම🤗
අංජලී නම් ඇබ්බැහියක්. ආදරෙයි ❤
අපූර්වා නම් ජොලියෙ ආතල් එකේ ඉන්න කෙල්ලෙක්..
තරු ගුණ දකිනවා එයාගෙන් ❤😍
අපූර්ව ❤️👍
අන්ජලී...අපූර්වා මරු අනේ....❤️.ව්දුශා අහිංසකයි 😊අර ඩබල මාර ෆන්....😁😁
අoජල 💕💞💕💞💞
අනජලීට දුක හිතෙන්නෙ නැතිනම් සෙමි ෆයිනල් එක අවසානෙ එහෙමත් අඩාවිද 😢😢😢 එදා තමයි අන්ජලී එක්කම අපිත් ඒ තරම් හඩපු එකම දවස 😢😢 එයා ටිකක් සංවේදී කෙල්ලෙක් ❤
ඇත්ත අනේ. පුදුම තරම් ඇඩුවනේ එයා. එ කෙල්ල අඬනවා දැකලා දන්නෙත් නැතුව මටත් හොඳටම ඇඩුනා.ආදරෙයි අපේ බෝණික්කිට😊❤❤
ඒ එයා ඇඩුවා නෙවෙයි ඇඩුනා . 😢 ඉවසගන්න බැරි දුකක් හිතේ තිබුන නිසා 🥺❤
@@UdayanthiHerath ❤️❤️
එයා ගොඩක් ශක්තිමත් කෙල්ලෙක්
Anda andaa ewidde nethuwata hemoma sanwedi thamayi
තුන් දෙනාම දක්ෂයි . ඒත් කිරුළ අංජලිට ලැබෙන්නෝන කියලා විශ්වාස කරනවා. Unique කඩහඬක් සහ වෙනම හැකියාවක් තියන කෙනෙක්.
"මමත් කෙල්ලෙක්,හරිම ආඩම්බරයි,හරිම සතුටුයි අවසන් මහා තරඟෙට ලස්සන කෙල්ලො තුන් දෙනෙක් සිලෙක්ට් වුන එක ගැන🌹🌹🌹හැබැයි මම කැමති ආශාට❤එයා හරිම ශෝක් අනේ,මෙතන අහනවා නේද?වැඩියෙන්ම දඟ කරන්නෙ කවුද කියලා,ආශා තමා දඟ මල්ල,මෙතනින් වයස අඩුම ගර්ල්නෙ,ඒනිසා දඟකාරකම් කලාට කමක් නැහැ.
ආදරෙයි අංජලීයෝ ❤❤❤❤❤
අන්ජලී දුව දකින කොට මනස සුවපත් වෙන්නේ මට විතර ද මන්දා.. මානසික ආතතිය දුරු වෙනවා 🙏🙏🙏😌😌😌
ඒක ඇත්ත . ඒ සැහැල්ලු බව තව කෙනෙක් හිතත් සැහැල්ලු කරනවා
🫶
Anjalee Akki ❤❤❤❤ ❤
හැමෝම දක්ෂයි.අංජලී නම් මාරයි.
විදූශා ❤
ඔයාලා තුන්දෙනා ගේ සහෝදර බැදීම ඉස්සරහටත් ඔහොමම තියා ගන්න. ආදරෙයි Anju අක්කි ❤❤❤❤❤❤
අපූර්වා❤
මිනිස්සු විවේචනයට ලක් කරනවා විදූශ අක්කිව...ඇත්තටම එහෙම නැ කියල තේරෙනව ඒ වගේම තුන්දෙනාම හරිම එකමුතු යි අක්කිලා තුන් දෙනාට ම ගොඩක් ආදරෙයි....
අපූර්වා ❤අන්ජලී පට්ට 😂ජොලි
තුන්දෙනාම නියමයි😇හැමදාම ආදරෙන් ඉන්න ඔය වගේම🥰
Apoorwa මරු හැබැයි🤭❤විනෝදෙං ඉන්න කැමති දගකාර මුඛරි කෙල්ලෙක් වගේ😜ආදරෙයි☺Singing , Acting වගේම Presenting නුත් perfect👌ක්ෂේත්රයෙ දිගු ගමනක් තියේවි kellah ඔයාට අනිවාර්යයෙන්ම😌🤩
අති දක්ෂ ආදරනීය තරු තුනටම සුබ පතනවා කිරුල , අවසාන් මහා රාත්‍රිය වෙනුවෙන් වගේම ප්‍රාර්තනා කරනවා මේ සහෝදර බැදීම් හැමදාටම රැකෙන්න කියලා❤💫
අංජලී අක්කා ලස්සන ට කියනවා❤❤❤
අන්ජලී, අපුර්වා, විදුෂා දුවලා තුන් දෙනාටම ආදරෙයි ගොඩක් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Anju akki ❤❤
අන්ජ්ලි ගෙ කටහඬ මරම හිතට වැදිමක් ද්රරාගත්තු සිමා කියද්දි මරම හැගිමක් හිතට එන්නෙ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
අන්ජලී පනටික 😘😘😘😘😘😘
තුන් දෙනටම සුභ පතනවා.හදවතේ ඉන්නෙ අංජලී ඔයා මැණික.
තුන්දෙනාටම ආදරෙයි තුන්දෙනාම දක්ශ තරූ...විදුශා අක්කි නිහඩයි,අංජු අක්කි මගෙ type එකෙ කෙනෙක් නිසා මං එයාට ගොඩ ආදරෙයී,අපූර්ව අක්කි සුරංගනාවියක්...මොනා උනත් අංජි අක්කි ආතල් එකෙ ඉන්න කෙනෙක් ඉතිම් ඔයාට මං ආදරෙයි සූටී💗
විදුශා පන්ඩිතයි කියලා හිතන් හිටියට මේක බැලුවාම අපුර්වා ඊටත් වඩා පන්ඩිතයි වගේ.😂 කමක් නෑ කමක්නෑ තුන්දෙනාම දක්ශයි ❤❤❤ අංජලි නම් 😊👌👌👌
විදූශා පංඩිත නැහැ. අවංකයි. අපූර්වා acting
Kawda panditha neththe? WHEN IT COMES TO SINGING VIDHUSHA IS THE PANDITHA SINGER. VIDHUSHA YATI GIRIYEN BERIHANDENEWA, WAMANE DANNA HADANAWA. Methane thiyenne panditha Kame tharangayak nemeyi. This is about a competition of Singing. APURWA HAS THE BEST MELODIOUS VOUCE AND THE BEST MAGICAL SINGING🌷🌷🌷🌷🌷 🌷
@dusha7589 APURWA IS NOT ACTING. SHE IS THE SHINNIG STAR
There are people who cannot understand Aourwa's Shinning Singing Quality. Apurwa has been born with that magical Quality 🌷
Apurwa is the Most Beautiful Singing Star with her sweet smile and her mischievous nature. Some people cannot understand this amazing qualities in her.
Apoorwa gana kiyanna danne naha wikara wadi anith Dennama nihatamaani labuna apoorwata sudusuma take tamai
අපූර්වා තමා නියම...😂
කච කච ගගා කතාව හිනාව....😁 Super හැමදාම හිනා වෙලා ඉන්න..
ඔව් අනේ මරු එයා😊
ස්තූති music pickle ඔයාලට, 🙏❤️
හරිම ලස්සනයි program එක ...
එයාලගෙ එකමුතුකම , සහෝදරත්වය ට අපිත් හරිම ආදරෙයී .. තුන්දෙනාටම wish කරනවා grand finale එක එයාලට පුළුවන් උපරිමය කරන්න ශක්තිය දහිරිය ලැබේවා කියලා ... අපිට තෝරාගන්න පුළුවන් එක් අයෙක් විතරයි ..
මගේ votes අන්ජලී වෙනුවෙන් ..
ජයවේවා .. 👏👏❤❤
අංජුව දැක්ක ගමන් ආවෙ අනෙ එයාගෙ කටහඩ නම් පිස්සුවක් තමා... අනිත් දෙන්නටත් wish කරනවා... හරිම joly 3 දෙනාම... Congratulations ❤
අංජලි අක්ක කතා කරන විදිහ හිනා වෙන විදිහ ශෝක් අනෙ ❤😊
අංජු☺️☺️👍👍👍❤️❤️❤️❤️
අනේ අන්ජු මැනික ඔයානම් පිස්සුවක්🥰❤️අනේ බලන් ඉන්නේ එයාවමයි මාරම ලස්සනයි හිනාව❤️🥰
අපූර්වා නියමයිනේ😊❤ එයා හරි ශෝක් 🎉🎉🎉🎉
ඇත්තටම කෙල්ලො තුන් දෙනාම දක්ශයි රසයන් තුනක් තුන් ආකාරයෙන් තුන් දෙනාම දක්ශයි ❤❤❤
අංජලියගෙ හිනාව තමයි හිනාව..අම්මෝ ඉතිම් 😌❤️
මල්කාන්ති ..විදූශා අක්කි ඔයා බන් මාරම ලකී කෙනෙක් දක්ශ කෙල්ලෙක් ඔයා හරිම දක්ශයි ..එ වගෙම තුන් දෙනාම සමගී ❤ මරු තු දෙනාම විදූශට මඩ ගහන මිනිස්සු මෙක බලන්න ඔනි ❤
හරිම සතූටුයි තිදෙනාගෙ හැසිරීම. පැරදුනත් සිතන්න ඔනෙ අපි තුන් දෙනාම දිනූම් කියලා. ඔය නිහතමානිකම සැමදාටම තියාගන්න
Apoi he wunata dakka neda vidusha khochchara wenas wunada anjali dreamstar kiyana kota .harima irisiyawai. Vidusha dicipine kiyana heka igena ganna anjaligenwath.nathnam oyata diga gamak yamata bari wei .sangeetha paththen
අපූර්ව හරියට ඩිල්කි අක්ක වගෙ