විදූෂාට දෙයක් ඕන වුනොත් ඒක ඕනෙම තමයි....

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @keshu906
    @keshu906 Рік тому +109

    කිරැළ නොපලත් හැමොගෙම ආදරය දිනාගත්ත multi talnted girl අපූර්වා❤..

  • @amasenarathna5714
    @amasenarathna5714 Рік тому +891

    අංජලි දගය්
    විදුෂා තැන්පත්
    අපූර්වා කටකාරය්🥰
    තුන්දෙනා එකතු වුන තැන ලස්සනය්❤🎉

    • @sumisumi6512
      @sumisumi6512 Рік тому +8

      Lassana kello 2 ponna kollai

    • @mandaara826
      @mandaara826 Рік тому +68

      @@sumisumi6512 කිව්ව කෙනා නම් එහෙමයි වගේ😂

    • @ශශිනි
      @ශශිනි Рік тому +22

      ​@@sumisumi6512මූ පොන්නයෙක් හැම එකකටම ඇවිල්ලා ඕක කියනවා ඉදකින් උබේ ගෙදර උන් පොන්නයෝද

    • @Zen_le
      @Zen_le Рік тому +17

      ​​​​@@sumisumi6512hi in next birth u will have the status u have mentioned here haha 😂 bless u
      Keep in yo mind u and all the other ppl in this damn world hv their own right to do so. please if u can't tolerate how they win their rights, at least just ignore!

    • @deepikapriyadarshani6450
      @deepikapriyadarshani6450 Рік тому +23

      ​@@sumisumi6512කසාද බදින්න නෙවෙයි අපි කිව්වෙ..හොදම ගායනය අන්ජලීගෙ කියලා.මෙයා හොයල තියන්නෙ ලස්සන කෙල්ලො.මේක සන්ගීත වැඩසටහනක් .අවුරුදු කුමාරි හෙව්වෙ නෑ.ඔයාට ඕන ලස්සන ගෑනු වගේ නේද

  • @nilnethu6637
    @nilnethu6637 Рік тому +236

    රියලිටි වැඩ සටහන් වල ශිහාන්ගෙන් පස්සෙ ඇබ්බැහි වුණ තවත් චරිතයක් තමයි අංජලී ❤ ශිහාන් වගේම අමතක නොවෙන කෙනෙක් වෙයි කියලා හිතෙනවා සුභ පැතුම් ❤️

  • @Rere---740
    @Rere---740 Рік тому +499

    අංජලීගෙ හඬනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤ඔයාලා තුන් දෙනාම දක්ශයි .හැමෝටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා❤

    • @thusharabandara6926
      @thusharabandara6926 Рік тому +2

      Eya set na mage adahasa

    • @DinithiMaduwanthi-nc2xs
      @DinithiMaduwanthi-nc2xs Рік тому +1

      තුන්දෙනාම හරි දක්ශයි හරිම ලස්සනට සිංදු කියන කිරිල්ලියො තුන්දෙනෙක් ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️

  • @Nsash_04
    @Nsash_04 Рік тому +120

    විදූශා අහින්සකයි 🥹 අපූර්වා ලස්සනටම සින්දු කියන්නෙ 🥹🫶 අන්ජලී බ්‍රැන්ඩ් එකක් 🫠💞 මට නන් තුන් දෙනාම ගොඩක් හොද ගායිකාවො...😊

  • @anujayawardana6673
    @anujayawardana6673 Рік тому +126

    විදූශා හරිම දක්ශ කෙනෙක්, අවසාන මහ තරගයකදි පලවෙනියා කියන දේ තීරණය වෙන්නේ ජනතාව වැඩියෙන්ම කැමති කෙනා මත,ඒක සාපේක්ෂයි තුන්දෙනාම හරිම දක්ශයි සහ ඒ තුන්දෙනාම හරිම එකමුතු යි වටේ අය නිකන් බොරුවට කතා හදනවා ඒ උනාට එයාලා හරිම එකමුතුයි, කෙනෙක්ට චෝදනාවක් කරන්න කලින් තමන්ට ඒම දෙයක් උනොත් තමන් වැටෙන මානසිකත්වය ගැන හිතලා වැඩ කරන්න 😊 මේක බැලුවාම තේරෙනවා නේ මිනිස්සුන්ගේ සමහර කතා නිසා එයාලා දුකින් ඉන්නෙ කියල

  • @amarathnayake
    @amarathnayake Рік тому +66

    මූනෙ නැති powerful voice එකක් විදූෂාට තියෙන්නෙ❤

  • @SDThari123
    @SDThari123 Рік тому +32

    මං ප්‍රාර්ථනා කරනව අංජලී අක්කට ඒ බලාපොරොත්‍තු වෙන කෙනා ලැබෙන්න කියල..අංජලි අක්ක ඒ ගැන දුක් වෙනකොට ඒක අපිටත් ගොඩක් දුකයි..

  • @OnayaHewapesige
    @OnayaHewapesige Рік тому +52

    මම වෝට් කලේ අංජුට.අපූර්වගෙ කටකාර දගකාර කමට ආදරෙයි

  • @TravelWithRashmikaLakshan
    @TravelWithRashmikaLakshan Рік тому +164

    තුන් දෙනාම නිහතමානි චරිත තුනක්.අපූර්වාගේ හිනාවට ආදරේ හිතෙනවා.තුන් දෙනාටම ඉදිරි අනාගතේට සුභ පතනවා.හැමදාමත් ඔයාලා තුන් දෙනාට ආදරෙයි❤🥺

  • @nadaliparindya4652
    @nadaliparindya4652 Рік тому +282

    එක්කෙනෙක්ට විතරක් මොකද... තුන් තරු තරුණියන්ට සුභ පැතුම් ❤️

  • @NadishaKumari-e7r
    @NadishaKumari-e7r Рік тому +31

    ඒ තුන්දෙනාටම respect කරනවා. මොකද සමහර නලු නිලියෝ ගායක ගායිකාවෝ හෙන බයයි තමන්ට ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ඉන්නවා කියන්න. මොකද එයාලට තියන තැන නැතිවෙයි කියන බයට... ඒත් මේ තුන්දෙනා කෙලින්ම කියනවා ඔව් ඉන්නවා කියලා. එකනම් පට්ට...

  • @nilupul190
    @nilupul190 Рік тому +86

    තුන්දෙනාම හොදයි. ඒත් හදවතේ නතරවුණේ අංජලී මැණික . ඒ හඬ, ඒ පෙනුම ,ඒ හිත හරියටම රෝස මලක් වගේ. ආදරෙයි පන තියනකල්ම. අපූර්වා පුංචි තිරයේ අහිංසකාවියක් වෙයි වගේ.රංගනයට ගොඩාක් දක්ශ බව පේනවා. විදූශා ගෙ හඩ ගොඩාක් උස් හඬක් ලස්සන අනාගතයක් ලැබන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කලා ක්ශේත්‍ර යේ ඉහලටම යන්න තුන්දෙනාටම හැකි වේවා..❤❤❤

  • @HDkaweeshaa
    @HDkaweeshaa Рік тому +41

    25:21 අංජලී ඒ උත්තර දුන්න විදිය 🥺 හිතටම දැනුනා ❤

  • @k.sananda3164
    @k.sananda3164 Рік тому +175

    අංජලී, ආදණීය ගායිකාව 🥺♥️ තුන් දෙනාටම ආදරෙයි ගොඩක්.. 🥰 තුන් දෙනාගෙ සහොදර බැදීම හැමදාම තියගන්න, 🥺

  • @SamudraSilva-n1j
    @SamudraSilva-n1j Рік тому +137

    අපූර්වා අනේ ඔයා ශෝක් කෙල්ලෙක් ❤ මරු අනේ ආයේ ඉතිම් සෙනසුරාදා ,ඉරිදා ඔයාලව බලන්න නෑනේ සුබ පැතුම් 🎉 🎉🎉🎉🎉🎉

  • @wasanachanudi213
    @wasanachanudi213 Рік тому +34

    අංජලි අක්කි emotional උන වෙලාවෙ මට ගොඩක් දුක හිතුනා😢

  • @thilinidilhara6689
    @thilinidilhara6689 Рік тому +147

    අපූර්වා නාරම්මල අපේ එකියක්..තුන වුනත් අපි හරි ආදරෙයි ඇයට❤..සුදුස්සට සුදුසු තැන..ඒ වගේම අංජලී ආදරෙයි ඒ කටහඬට❤️ විදූෂා ඔයාටත් සුබපතනවා

  • @patabandigegh1298
    @patabandigegh1298 Рік тому +64

    අංජලී දුව ,ඔයා අපිට ආඩම්බරයක් .තබුත්තේගම නාමය ලෝකය පුරා කියෙව්වෙ ඔයා.ඔය නිහතමානි,ඒ වුනත් මහා එඩිතර කම හැමදාමත් තියාගන්න දුව .මම ත් තබුත්තේගම .දවස ක ඔයාව බලන්න ගෙදර එනවා .
    ❤❤❤👑️👑️👑️

  • @champaheenkende5252
    @champaheenkende5252 Рік тому +55

    එක්කෙනෙක් වත් පුද්ගලිකව අදුරන්නේ නෑ..දිගටම සිංදු ඇහුවත් sms දැම්මෙ නෑ..අංජලීට හරිම ආදරෙයි. ඒ unique voice එකට ගොඩාක්ම....❤
    final එකේදි කොහොම හරි අංජලී දිනන්නම ඕනෙ කියලා හිතුනා. Sms දැම්මා මුලු වෙලාවෙදිම...😅

  • @PriyangaChandani-pv3wg
    @PriyangaChandani-pv3wg Рік тому +35

    අංජලී සුවද රෝස මලක්. කතා කරද්දි පවා හරිම ලස්සන හඩක්. හරි ගාම්බීර හඩක්. අංජලී ට එහෙම කවුරු ත් මොකුත් කියල නෑ.අදටත් මිනිස්සුන්ට අංජලී ම තමා.

  • @sagarikadilrukshi2126
    @sagarikadilrukshi2126 Рік тому +23

    අන්ජලී නිහතමානී ❤️විදූශා අහිංසකයි ❤️අපූර්වා දගකාරයී❤️තුන් දෙනාටම ආදරෙයි ❤️❤️❤️

  • @Hiru0812
    @Hiru0812 Рік тому +161

    අංජලී ❤❤❤අනේ අක්කි ඔයාගෙ කටහඬ නම් පිස්සුවක් 🥺❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺❤❤❤ හිත වෙනම ලෝකෙකට ඇදිල යනව ❤❤❤ අනේ ආදරෙයි ගොඩාක් 🥺❤❤❤❤❤❤❤❤❤

  • @nilupul190
    @nilupul190 Рік тому +249

    මේක දානකල් බලන් හිටියේ. අද අංජලී ගේ සින්දුව මාරම විදිහට හිතට දැනුනා. ඒවගේම කෙල්ල අද හරිම හැඩයි බෝනික්කෙක් වගේ ලස්සනයි .ආදරෙයි ..ආදරෙයි .රෝස මල.❤❤❤❤❤❤

  • @sumudusumudu-y6t
    @sumudusumudu-y6t Рік тому +38

    අංජලි අක්කා නම් දෙවියො මවපු කෙනෙක් වගේ, හරිම ආදරණීය යි, බුදු සරණයි අක්කි ,කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනි තවත් ❤

  • @lakshisadeesha4372
    @lakshisadeesha4372 Рік тому +14

    අනේ ආදරේ ගැන කතා කරද්දි අංජලී සංවේදී වෙන හැටි.ඇස් වලට කදුලු එනව.ඒත් ආයෙ ආයෙ ඒ කොටස බලන්නමයි හිතෙන්නෙ ❤❤❤

  • @kaveeshaiwandi410kaveeshai7
    @kaveeshaiwandi410kaveeshai7 Рік тому +95

    මේ video එකේ ෆුල් වීඩියෝ එක release වෙන දවස කවද්ද කියලා බල බල හිටියේ ...හරිම ලස්සනයි ..හරිම ආදරණීයයි..තුන් දෙනාටම wish කරනවා එයාලගේ හීන ඉටු වෙන්න කියලා ..පෞද්ගලිකව මං කැමති අංජලී අක්කට... තුන් දෙනාම දක්ශයෝ..නමුත් එකිනෙකට වෙනස් තුන් දෙනෙක්..අංජලී අක්කා හරිම unique ..ඒක වචන වලට පෙරළන්න තේරෙන්නේ නෑ මට ..ඒ නිසාම වෙන්න ඇති මෙච්චර පිරිසක් අක්කා වටා එකතු වෙන්නේ..ගොඩක් සතුටුයි අක්කේ..ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මිනිස්සු ඕනේ තරම් කතා කියයි..මඩ ගහයි..අක්කා ඒ මඩ ගොහුරේ පිපුණු නෙළුම් මලක් වෙන්න..එතකොට ඒ මලේ ලස්සන තවත් වැඩි වෙයි..දවසක එක විනාඩියක් හරි කතා කරන්න ආසයි..ගොඩක් ආදරෙයි අක්කේ ..ඒ වගේම අනිත් අක්කලා දෙන්නටත්...❤️❤️

  • @cric_vidz-p5l
    @cric_vidz-p5l Рік тому +290

    අපූර්වා වෙලාවකට දිල්කි උරේෂා වගේ , වෙලාවකට නයොමි තක්ෂිලා වගේ......මාරම ලස්සනයි ...කටහඬත් සුපර් ❤️🥰✨🥺 ආදරෙයි හැමෝටම ❤️✨

  • @weerasinghenethmini
    @weerasinghenethmini Рік тому +46

    පිටකවරෙන් මිනිස්සු මනින්න බෑ තුන්දෙනාම ශෝක් ❤🐼

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Рік тому +16

    අංජලී ඔයා ඒක කලා. 💪💪💪💪💪 සතුටුයි ප්‍රේක්ෂක මනාප දුන් කෙනෙක් විදියට. හැබැයි ඒ මනාපේ දුන්නේ ඔබේ ඒ අපුරු හදවතට කතා කරන හඩ නිසාමයි. 😍😍 අපුර්වා ඔයා රගපාන්නම ඕනා තරු ගුනේ එමටයි නන්දා. 😍😍💪💪💪💪 විදුෂා සුභ පතනවා . 😍😍 ඕනේමයි කියලා හිතුනාට නොලැබුනා දුක් වෙන්න එපා ඔයාට මේ තරු මාවතේ ගමන ලස්සනයි. තෙරුවන් සරණයි .❤️❤️❤️💪💪💪😘😘😘

  • @chandaniabeyrathna5206
    @chandaniabeyrathna5206 Рік тому +24

    ආදරේ ගැන කියද්දි නම් අංජලී full sensitive ....❤❤

  • @Prasadimegawarna
    @Prasadimegawarna Рік тому +194

    කිසිම හරයක් නැති නිර්මාණ ඉස්සරහට ගේන්නේ නැතිව වටිනා නිර්මාණ දෙන්න ප්‍රේක්ෂකයන්ට තිදෙනාම... ජය වේවා තිදෙනාටම..!!❤️

    • @nayomidilrukshinayomi8734
      @nayomidilrukshinayomi8734 Рік тому +1

      විදූශා මේ වීඩියෝ එකේ ඉන්නෙත් හරි අමුතු විදියට වඩිය හිනා කතා නෑ නේද 🥺

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 Рік тому

      @@nayomidilrukshinayomi8734 DREAM star වේදිකාව පුරාවටම හිටියෙත් ගොඩ වෙලාවට සුපුරුදු විදිහට මේ වගේම තමයි ඉතිං... ඇත්ත ඇති සැටියෙන් දකින්න හොඳ හඳවතක් හොඳ ඇස් දෙකක් තියෙන්නත් ඕනේ නේද ?

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 Рік тому +3

      ඔව් තුන්තරු එකතුවෙලා හොඳම නිර්මාණ ගේන්න.. තුන් දෙනාම විශේෂයෙන් ඒක කරන්න ඕනේ .. ප්‍රවීණයන්ගේ ගීත කියනකම් ජනප්‍රිය වෙලා.. පස්සෙ බැහැලා යන තරු වෙන්න නම් එපා නේද....

  • @sarojahewavitharanamusic
    @sarojahewavitharanamusic Рік тому +25

    තුන් දෙනාම අවබෝධයෙන් ආදරයෙන් ඉන්නවා. වෙනත් අයට තමයි පුශ්නයක් වෙලා තියෙන්නෙ. මේ වැඩසටහන බලලාවත් හිතේ තියෙන කුණු ඉවත් වුනොත් හොදයි. දුවලා තුන්දෙනාටම මම හදවතින්ම සුබ පතමි ! තුන්දෙනාටම ජය වේවා !
    ❤❤❤

  • @ashokagunasekara2046
    @ashokagunasekara2046 Рік тому +31

    අංජලී ඔයා නම් හරිම නිහතමානී කෙනෙක් .ඔයා දැක්කහම දැනෙන සතුට කියන්න තේරෙන්නේ නෑ.ඔයාට උණුසුම් සුබ පැතුම් .අනිත් දෙන්නටත් සුබ පැතුම්

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 Рік тому +71

    අනේ... ආදරෙයි තුන් දෙනාටම... ලස්සන හඩවල් තුනක්... ඒ අතරින් මගේ හදවත පැහැරගත්තේ අංජලීගෙ අද්විතීය හඩ පෞරුෂය... ගොඩාක්ම ආදරේ මගෙ අංජලීට...♥️නෙත පිරෙනවා රෑපෙන් ඔබේ...අංජලී....
    සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ...🥺කලා ලෝකයේ දිගු සාර්ථක ගමනක් යන්න ආදරයෙන් සුබ පතනවා තුන් දෙනාටම.. ♥️♥️♥️
    ගැස්ම ඔයාලටත් ගොඩාක් ස්තුතියි ලස්සන වැඩසටහනක් අපට ලබා දුන්නාට..

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 Рік тому +44

    විදුශාගේ හැටිමෙ..දැන් විදුශා මතකයි....කොහොමත් බැන්නේනන් නැ මොකද ඒ මොහොත කවුරුත් එහෙමයි එයා අහිංසකයි ❤3න් දෙනාටම සුබපතනාවා❤❤❤

  • @delinfernando2932
    @delinfernando2932 Рік тому +107

    සුදුසුම කෙනාට කිරුල හම්බුනා. අංජලී අපි ඔයාට වෝට් කරා ❤

  • @priyangipriyangi2885
    @priyangipriyangi2885 Рік тому +19

    ඒ කටහඩ රූපය actions මාරම ලස්සනයි❤️ හදතට දැනුණ ම voice එකක් "Apoorwa ashawari"

  • @Its-me-D126
    @Its-me-D126 Рік тому +63

    අංජලී කතාකරන විදිහට පැය ගානක් උනත් බලන්න ඉන්න පුළුවන් ❤❤❤❤❤❤❤

    • @RuwanLiwera
      @RuwanLiwera 7 місяців тому

      😂😂😂😂😂😂

  • @maheeshadeshapriya8810
    @maheeshadeshapriya8810 Рік тому +80

    අංජලී නම් පිස්සුවක් 😍😍❤ සුන්දර අනාගතයකට සුබ පැතුම් තුන් තරු තරුණියන්ට❤❤❤

  • @Ishusew-79
    @Ishusew-79 Рік тому +84

    25:18 & 25:26 අනේ ඒ ආදරේ.බලාහිදීමත් ප්‍රේමයක් අංජු.❤අවංක ආදරේට කවදාවත් වරදින් නෑ..අවංක හදවතක් ලැබෙන්න ❤

    • @Malmi2002
      @Malmi2002 Рік тому +5

      Eya katahari adareda nathnam innawada kenek eyata

  • @maleeshamanawasingha3808
    @maleeshamanawasingha3808 Рік тому +15

    අංජලී අක්කී ඔයගේ vioce එකනම් පිස්සුවක් අනේ ....❤ අපූර්වා නංගා ඔයත් එහෙමයි හරිම ෂෝක් කෙල්ලෙක් ...❤විදූශා ඔයාත් හරිම දක්ෂ ගෑනු ලමයෙක් ....❤
    අංජු අක්කී ඔයාගේ 4tos vidioes බලුවත් වෙනම් ලෝකෙකට යනවා අනේ ඔයාගේ personality එකටතමා ගොඩක්ම attract උනේ . ඔයාලා 3න් දෙනාටම සුබ අනාගතයක් . ආදරෙයි ගොඩාක්❤😘

  • @charunipramodhika4761
    @charunipramodhika4761 Рік тому +6

    අපූර්වා පිස්සුවක්..❤❤❤❤ තුන්දෙනාටම සුබ වේවා❤

  • @bhashinirasanjali212
    @bhashinirasanjali212 Рік тому +43

    අංජලි
    අපූර්වා
    විදුශා
    Best voice ❤
    Good luck ❤

  • @නෙතු-ඬ4ඟ
    @නෙතු-ඬ4ඟ Рік тому +42

    අපුර්වා කියපු හිංදි සිංදුව ගොඩක් ලස්සනයි.. 💖💖 අපුර්වා ඔයා ගොඩක් ලස්සනයි අක්කි... අංජලි අක්කි ශොක්

  • @chathuumeshika6653
    @chathuumeshika6653 Рік тому +43

    අංජලීගේ හඬ භාවනාවක් වගේ.එයාට මම මාරම ආසයි. අංජලීගේ අනාගතය සතුටින් ගෙවන්න වාසනාව ලැබේවා. ❤️❤️❤️❤️

  • @akithmasavithma
    @akithmasavithma Рік тому +83

    අංජලී අක්කි ඔයාට හිත නම්❤ ගලක් ඔයනම හරිම නිහතමානී හරිම අවංකයි ❤ඔයාගේ ඔයා නිහත්මනි කමට ආදරෙයි අක්කි❤ ඔයා අක්කි ඔයා තමා අපේ හදවතේ ගායිකාව❤ ආදරේ ඔයා තමා අපේ ගැම්ම ❤අංජු මැණික❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeekawasanthi1522
    @nadeekawasanthi1522 Рік тому +14

    අනේ ඔයා හරිම හොද දුවෙක් අන්ජලී දුවේ.මගේ 8 වසර දුව ඔයාට හරිම ආදරෙයි.ඔයා බලන්න එයා ඉගෙනගෙන ගුවන් හමුදාවට එන්න හදනවා.අනේ පුතේ පුලුවන් නම් ඔයාගේ දුරකථනය අන්කය දෙන්න පුලුවන්ද ?ගොඩාක් පින්

    • @UdithaYoutube-fc7qp
      @UdithaYoutube-fc7qp 9 місяців тому

      ඒ නංගිට පිස්සුද ටිකක් කල් යද්දි තේරෙර්‍යි😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dinithikushalya2993
    @dinithikushalya2993 Рік тому +40

    අම්මෝ මේ වීඩියෝ එක දානකම් කොච්චර නම් බලන් හිටියද...අපේ මැණික මාර හිත හයිය..ඒ වගේම හරිම නිහතමානී අවංක..හිතේ තියන දේ කෙලින්ම කියන හරිම සරල කෙනෙක්..ඉතිං ඔයා බලාපොරොත්තු වෙන හැම සතුටක්ම ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤❤❤ ආදරේයි අංජලී අපි හැමදාමත් ඔයා එක්ක..ජේසු පිහිටයි ඔයාට ..❤

  • @nisansalawickramasingha6458
    @nisansalawickramasingha6458 Рік тому +24

    අපුර්වා අාශාවරි අක්කා හරිම ලස්සනයි

  • @rasikaamarasuriya6621
    @rasikaamarasuriya6621 Рік тому +13

    අංජලි අක්ක ගෙ කඩහට ඇහෙනකොට මාර සතුටුයි .අංජලි අක්කේ හැමදාම අදරෙයි

  • @KawiSamarakon-vo8rc
    @KawiSamarakon-vo8rc Рік тому +6

    බලන්නකෝ දෙරන එයාටයි අනිත් දෙන්නටයි සාදාරණයක් කරාලු සුදුසු තැන දුන්නලු..විදූශා කියනවා🌻😘😘😘 අනේ හරිම නිහතමානී සුන්දර තුන් දෙනෙක්🌻💚.. විදූශා මැනික ආදරෙයි😘.. මන් වෝට් කරේ අංජලීට එයා දිනනවට ආස උනේ..ඒත් දැන් නම් තුන් දෙනාටම හරිම ආදරෙයි..ඔයාලා හැමදාමත් සතුටින් හොදින් ඉන්න..ආදරෙයි කෙල්ලනේ🥰🥰🌻🌻💚

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 Рік тому +31

    අංජලී දුව. කෙනෙක් මගහැර ගියා නම් නැවත ඒ කෙනා ගැන බලාපොරොත්තු තියාගන්නත් එපා නැවත භාර ගන්නත් එපා . දුකයි තමයි. ඒත් හිතින් යන අය අතින් අල්ලා නවත්තගන්න නම් එපා. දැන් තරුවක් නිසා නැති අයත් ලංවෙයි. ඒත් අතීතය අමතක කරන්න එපා සුද්දියේ . ඔයාට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා . ❤🎉❤🎉❤🎉❤

    • @miladayarathna5280
      @miladayarathna5280 Рік тому

      අනේ ඔව්...කොච්චර ඕනි උනත් ආය නම් එපා අ0ජු මැණික❤

  • @VinuSuraweera
    @VinuSuraweera Рік тому +17

    අපුර්වා ඔයා ගොඩක් ලස්සනයි ❤️

  • @Upink200
    @Upink200 Рік тому +115

    සුබ පැතුම් හැමොටම අංජලී හිනා වෙලා ඉන්න ❤🎉 හැමදාමත් අපූර්ව විදූශත් සතුටින් ඉන්න❤

  • @hiruanju-w1s
    @hiruanju-w1s Рік тому +22

    ආදරය කියන්නෙ හරි සුන්දර දෙයක් අංජු අක්කිත් එයාගේ ආදරය වෙනුවෙන් බලන් ඉන්නවා ඒ වාසනාවන්‍තයා ඉක්මනට අංජු අක්කි ළගට එයි කියලා එයාට එන්න කියලා ආරාධනා කරනවා ❤ තුන්දෙනාටම හදවතින්ම සුභ පතනවා❤😘

  • @sanduniudara609
    @sanduniudara609 Рік тому +10

    තුන් දෙනාම හරිම දක්ෂයි කරුළ හිමි නොවුනත් අනෙක් දෙදනාමත තරු අංජලි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ජය වේවා ඔයා❤❤❤ලට

  • @shamilashamila3864
    @shamilashamila3864 Рік тому +18

    අංජලි ආදරය ගැන කතා කරපුනිසා කියන්නම ඕනි.ආදරයෙදිත් ගොඩාක් බුද්ධිමත් තීරනයක් ගන්න.ඔයාගෙ හදවත මාර ලස්සනයි.👍❤

  • @user2ft5dsnf8i
    @user2ft5dsnf8i Рік тому +14

    හදවතේ ගායකයා ශිහාන් 🥺❤️‍🔥
    හදවතේ ගායිකාව අංජලී 🥺❤️‍🔥
    (ෆයිනල් කාලෙ මන් කැමති වෙන කෙනෙක්ට. ඒ හින්දම මට ඒ කාලෙ අංජලීව පේන්න බෑ. ඒකාලෙදි මන් අංජලී කියන සිංදුවක්වත් අහන්නැතුව අංජලීට බැන්නෙ 💔 පව් අනේ කෙල්ල සොරි 🥺 වාවන්නෑ මතක් වෙද්දිත්. හැබැයි ෆයිනල් දවසෙ ඔයා සිංදු කියනව අහල එකදිගටම වෝට් කලෙත් ඔයාට 🥺 දැන්නම් ඔයා නැතුවම බැරිවෙලා ආදරෙයි පැලෙන්න ❤️)

  • @ChanuThiwrika
    @ChanuThiwrika Рік тому +66

    අපූර්වා ❤ මේ season තිබ්බ සේරගෙන්ම ආසම කෙනා ඔයා. Multitalented girl මන් දැකපු හොඳ ලමයෙක් ඔයා❤ ආයේ සෙනසුරාදා ඉරිදා ඔයාලව බලන්න නෑනේ. හරිම ආසාවෙන් ඉන්නේ. ඔයා sing කරන දවසට බලන්න. ඔයා sing කරන shows පුලුවන් හැමඑකකටම එනවා බලන්න. සුබ පැතුම් තුන්දෙනාටම❤

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi Рік тому +19

    අංජලි අක්කි කිව්ව සිංදුවෙන් Cover එකක් කරන්න කියලා ඉල්ලනවා ඒක මාරම විදිහට හිතට වදිනවා🥺❤️
    ඔයාගේ ආදරේ ඔයාට ඉක්මනටම ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා😍✊🏼

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 Рік тому +44

    තුන් තරු තරුනියන තිදෙනාටම ආදරේ කරන්න වැරදි කිය කියා පහත් නොකර තිදෙනාටම ආදරේ කරන්න නේද ජයවේවා

  • @MenakaSandamaliHenagodaV-sv7mn
    @MenakaSandamaliHenagodaV-sv7mn Рік тому +16

    අපූර්වා කියන්නෙ පට්ට පොෂ් Girl කෙනෙක්,මම හරිම කැම
    තියි මේ වගේ කෙල්ලන්ට,මෙයා දන්නවා කාලයට ගැළපෙන විදිහට ජීවත් වෙන්න,ඒ වගේම හරිම බුද්ධිමත්,තව දෙයක්, අපූර්වා අනුෂ්කි&කනුෂ්කි වගේමයි,මම හරිම ආසයි මේ තුන් දෙනාගෙ Acting and Dancing එකට බලන්න.❤❤❤

  • @dilshani524
    @dilshani524 Рік тому +21

    මේ තුන්දෙනා ආව ප්‍රෝග්‍රෑම් වලින් දැක්ක ආදරණීයම ප්‍රෝග්‍රෑම් එක.
    සුභා ❤
    වයසට යන්නෙ නැති ආදරණීය චරිතයක්. ❤

  • @artoflife5259
    @artoflife5259 Рік тому +42

    අපූර්වා ගොඩාක්ම දක්ෂයි..තුන් දෙනාටම සුභ පතනවා ❤

  • @sunethravikum122
    @sunethravikum122 Рік тому +242

    අංජලි නිහතමානි දරැවෙක් ඔයාට සුබ අනාගතයක්❤🎉අංජලි මොන සේත් පින සහ ලැබිම වාසනාව බලපානව පුතේ

  • @hirunyaaa2324
    @hirunyaaa2324 Рік тому +37

    ඇත්තටම කටහඬට කොච්චර දේවල් කරන්න පුලුවන් ද... සංගීතය කියන දේ මේ ලෝකෙ හැමෝටම පිහිටන්න ඕන දෙයක් මට හිතෙන්නෙ. හරිම ලස්සනයි. ❤️

  • @Senushie
    @Senushie Рік тому +15

    Anjalige voice ekh😍😍❤ when she is saying - බැලු බැලු අතෙ ඔබෙ රුව වගෙ ඇයි මෙ පෙනෙන්නෙ මට ඒවගෙ..... නුබ ලග නැතිදා....I felt it💔

  • @thilinimadu3333
    @thilinimadu3333 Рік тому +21

    අංජු මැණික ❤️ ආදරෙයි ගොඩාක්❤ ඒ කටහඬ නම් භාවනාවක් 🥺🙏❤ තෙරුවන් සරණයි...!!! මගේ මැණිකට 🙏❤තුන් දෙනාම දක්ශයි.මගේ දගකාර නිහතමානී ආදරණීය සංවේදී හදවතක් තියෙන අංජු මැණික,අපූර්වා,විදූෂා.
    ආදරෙයි ❤මගෙ අංජු මැණිකට තමයි ගොඩාක් ආදරේ.🥺❤තුන් දෙනාගේම සියලුම වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා...!!!🙏🙏🙏

  • @kelumelectricals8958
    @kelumelectricals8958 Рік тому +893

    මේ programme එකේ කියපු සින්දු තුනෙන්ම ලස්සනම කාගෙද , එකෙන්ම අන්ජලීගෙ නේද.පුදුම විදියට දෑනෙනවා....❤🥰😍

  • @indikaudayangani95
    @indikaudayangani95 Рік тому +26

    අංජලී ඔයා හරිම ලස්සනයි පුතේ ...විදූෂා අපූර්වා...පුතේ ඔයාලත් හරිම දක්ශයි...සුභ පතනවා අනාගතයට....

  • @PiyumilaWasana-up3fr
    @PiyumilaWasana-up3fr Рік тому +60

    තුන් දෙනා එකතු වුන තැන මාරම ලස්සනයි. බලන් ඉන්න ආස හිතෙනවා. ආදරෙයි තුන් දෙනාටම.❤❤❤

  • @MaleeshaPabodani-v4o
    @MaleeshaPabodani-v4o Рік тому +43

    අන්ජලී අක්ක හරිම ආදරණීය චරිතයක් ❤❤

  • @RohiniDisanayaka-tr8wd
    @RohiniDisanayaka-tr8wd Рік тому +96

    දරුවන් තිදෙනාම රටේ දිනලා ඉවරයි විදූසා දුව ට ගොඩක් අය චෝදනා කරන්න පටන් ගත්තාට ඇය අතිදක්ෂයි එකිනෙකා ට ආවෙනික අතිදක්ෂතා තියන දරුවන් අපූර්වා දුව මුල ඉදලාම ගයන විට අපි හිතුවේ ඇය තමයි දක්ෂතම තරුව කියලා නමුත් අන්ජලී දුව දක්ෂතම තරුව උනා .ඒකත් නිහතමානීව උනා නමුත් මේ තුන්දෙනාම ජයගන්නවාමයි රටේ දිදුළන තරු තුනක් ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි ජය වේවා

  • @pradeepgayan6731
    @pradeepgayan6731 Рік тому +17

    ආදරේ ගැන අහනකොට අන්ජලීගෙ ඇස්..දුක හිතුනා මට.. ආදරෙයි අන්ජු...

  • @weerasinghenethmini
    @weerasinghenethmini Рік тому +14

    අංජලි අක්කිට මම ගොඩක් ආසයි සුබ පතනවා අක්කියෝ❤විදූෂා අක්කිටත් සුබ පතනවා❤එ වගේම අපූර්වටත් සුබ පතනවා❤(මගේ වයසේ නිසා නම කිව්වේ)🎉🎉 තුන්දෙනාම දක්ෂයි 😊

  • @WijesiriThilakarathna
    @WijesiriThilakarathna Рік тому +5

    අන්ජලී අක්කි නම් ගොඩක් වෙනස් වගේම දැකපු ගමන්ම හිත ඇදිලා යනවා..මම දැකපු නිහතමානි චරිතයක් .❤

  • @malanidingiriya7197
    @malanidingiriya7197 Рік тому +21

    ආදරෙයි අන්ජලී දොනි සතුටුයි 🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰ඔයාව හරිම නිහතමානී කෙනෙක් හොදින් ඉන්න සුන්දර කෙල්ල 🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇰❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️

  • @rulakshikapiyumi3546
    @rulakshikapiyumi3546 Рік тому +34

    අංජලි නන්ගිගෙ නිහඬ කමටයි නිහතමානීකමටයි රෙස්පට් නන්ගි .ආදරේ යි❤❤

  • @srimadhu435
    @srimadhu435 Рік тому +42

    අංජලීගෙ කට හඬ නම් අනේ මන්දා පිස්සුවක්. ❤❤❤

  • @kaushalyabandara4130
    @kaushalyabandara4130 Рік тому +32

    ❤අංජලී,විදූශා,අපූර්වා ඔය නම් වලම තියන හැකියාව බලය අපූරුයි සුබ පැතුම් ❤

  • @MusicLife-no6dr
    @MusicLife-no6dr Рік тому +18

    මේ තුන්දෙනා දාලා සෙනසුරාදා ඉරිදා programme එකක්වත් කරන්නකෝ අනේ. ආයේ දකින්නත් නෑ සෙනසුරාදා ඉරිදාට

  • @kanchsubha5844
    @kanchsubha5844 Рік тому +44

    අංජලී නිහතමානී දරුවෙක්...සෑම අතින්ම දක්ෂ ❤ සුභ අනාගතයක් වේවා පැටියෝ..❤❤🎉🎉🎉

  • @jayanithakshila8298
    @jayanithakshila8298 Рік тому +27

    අපූර්වාගේ කටහඬත් හරි ලස්සනය.අන්ජලිගේ.විදූශාගෙත් ඒ හඩ ලස්සනයි ❤❤❤

  • @Shanathcathu
    @Shanathcathu Рік тому +5

    මම දැනන් හිටියා අපුර්වා රංගනයට එක් කර නි කියලා එයාට හොද හැකියාවක් තියෙනවා කියා හිතුනා අමිමෝ අන්ජලිගේ හඩ නමි හිත වල්මත් වෙනවා තුන්දෙනාටම ජයෙන් ජය ම පතනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rupikapriyadarshani3875
    @rupikapriyadarshani3875 Рік тому +13

    අංජලී ට හදවතේ ගායිකාව කියන්නේ නිකං නෙවෙයි නේ.ආදරෙයි අංජු අක්කි ❤❤❤❤

  • @ShenonSD
    @ShenonSD Рік тому +126

    Season 11 තමයි තිබ්බ ආසම season එක MG අයියාගෙන් පස්සේ ජනප්‍රියම කෙනා අන්ජලී🎉 ෆැලන් අක්කාගෙන් පස්සේ දැකපු ගායනය ,රංගනය ,නර්තනය ,නිවේදනය හැමදේටම දක්ශ කෙනා අපූර්වා. විදූශා වෙනම power වොයිස් එකක්. ආයේ ඉතිම් Season 11 වගේ සුපිරියක් ලගකදීනම් එන් නෑ ❤ සුපිරි season එක.

  • @nimeshagimz4908
    @nimeshagimz4908 Рік тому +6

    අපූර්වා ❤️ dream star final දවසෙම මං comment එකක් දැම්ම අපූර්වා next year derana teledrama එකක ඉඳී කියලා ඒක හරියටම හරි ගියා 😍😘 හරිම සතුටුයි ආදරෙයි අපූර්වා හැමදාමත් ❤️ my favorite voice and my best dream star ever 🤗

  • @Tharu-e4g
    @Tharu-e4g Рік тому +14

    Apoorwa,anjali,viduwa තුන්දෙනාම නියමයි අද😍💞 "milehe thum hum ko" හරි " sawan aya he" song එකට ඉක්මනින්ම අපූර්වගෙ cover එකක් බලන්න මන් වගේ තවත් කැමති අය කෝ බලන්න

  • @ShenonSD
    @ShenonSD Рік тому +53

    අපූර්වා❤ කෙල්ලෝ තුනටම සුබ පැතුම් දුකයි season එක ඉවරයිනේ අයේ තිබ්බානම් කියලා හිතුනා.

  • @deepikakahandawala883
    @deepikakahandawala883 Рік тому +9

    අංජලී මාත් ඔයා එක්කම හිටියා..ඔයාට ආදරෙයි ..තුන්දෙනාම හැමදාමත් එකමුතුවෙන් ඉන්න ❤❤❤From _ Switzerland

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 Рік тому +72

    අංජලී, විදුෂා, අපූර්ව .ආදරෙයි තුන් දෙනාටම❤️❤️❤️❤️❤️

  • @manurathnayaka6664
    @manurathnayaka6664 Рік тому +13

    මේක මගේ අදහස.. හැමෝම හැමෝටම කැමති වෙන්න ඕනි කියලා එකක් නෑනේ. මට නම් විදූශගෙ කටහඩ එහෙම හුගාක් අහන් ඉන්න ආස එකක් නෙවෙයි. අංජලීගෙ වොයිස් එකත් ලස්සනයි අහන්න ආසයි හැබැයි අහගෙන ඉන්න ආසම අපූර්වගෙ වොයිස් එක❤️

  • @VinuSuraweera
    @VinuSuraweera Рік тому +11

    ආදරෙයි අන්ජු. ❤️ඔයා හරිම නිහතමානී කෙනෙක් ජයවේවා ඔය කටහඩ හරිම ලස්සනයි

  • @prasannawijethunga4195
    @prasannawijethunga4195 Рік тому +38

    අපූර්වා අනුශ්කි කනුශ්කි වගේමයි .ලස්සනයි 😚❤

  • @kanthikan5145
    @kanthikan5145 Рік тому +33

    තුන්තරැ තරැණියන්ට සුභ පැතුම් තුන් දෙනාම දක්ෂයි ආදරෙයි දරැවනි ඔබලාට නිහතමානී වෙන්න ඔබලා හැමෝම 🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @amandikalakshani9203
    @amandikalakshani9203 Рік тому +66

    අපේ සිහින තාරකාවිය 💖❤️‍🔥. අපූර්වා අක්කි ඔයාගෙ නිහතමානී කමට මාරම ආදරෙයි😘😍💖 .අක්කිගෙ ඉදිරි අනාගත කටයුතු සියල්ලම ඉතාමත් හොදින් සාර්ථක වෙන්න කියලා මං මුලු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා 💖✨️.හැමදාමත් අක්කිත් එක්ක ඉන්නවා🤝💕. ගොඩාරියක් ආදරෙයි ආශා අක්කියෝ 😘💗❤️😍 .

  • @Ayodhya802
    @Ayodhya802 Рік тому +23

    ආදරෙයී අන්ජූ අක්කි😘❤️❤️❤️❤️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😍❤️💗❤️😍බුදු සරනයි හදවතින්ම සුබ පතනවා අක්කී❤❤❤❤ඔයාට

  • @Dilini800
    @Dilini800 Рік тому +8

    අන්ජලි සිංදු කියනවා විතරක් නෙමෙයි කතා කරනවත් අහං ඉන්න ආසයි .❤ තුන් දෙනාටම ආදරෙයි ❤️

  • @nayana7924
    @nayana7924 Рік тому +21

    අනේ අපේ පිච්ච මල හැමදාමත් සතුටින් ඉන්න. අංජලී නංගි ආදරෙයි නංගියෝ ❤❤❤❤❤❤❤😍😍😍💗💗💗💗