Very beautiful programme ❤ Actually, I am so impressed about Samitha' s music background, her parents who are great personalities. Father in particular is highly qualified in music from India and in SL. Parents contributions to most renowned musicians and to the industry in our country have been immense, we ought to salute them 🙏 Furthermore, their talents have been endowed to this beautiful lady Samitha , her joyful Presentations and singing heal many people. Her singing is God gifted. Athula's singing and his own style is outstanding and we love it. We owe many thanks to Kelum for his very interesting interview with the couple and uncovering very valuable findings of their family backgrounds of musical legendry. This programme has given genuine history and activities which will no doubt enhance their images to very high levels 🎉 Thank Derana for doing such a wonderful programmes for the viewers. Best wishes for your future endeavours 🎊
My most favourite couple and singers during my school days ❤.. So happy to see them together, I wish they stay as a couple and live happily forever giving new songs like old days ❤❤
ආසයි අනේ ඔයාලා දෙන්නව ඔහොම ඵකට දකින්න. කැළුම්ටත් thanks
අනේ සමිතා ඔයාට ගැලපෙනම කෙනා අතුල ඔයාලා දෙන්න එකට ඉන්නකොට තියන ලස්සන ❤
නීතියෙන් වෙන් උනාට, ආත්මවලින් වෙන්වෙලා නෑ මේ දෙන්නා
ඇත්තමයි ❤❤❤❤❤
කර්මය කියනදේ පලදුන්නත් ඔය දෙන්න තමයි මැචින් . මොනදේ උනත් මොනදේ කීවත් ඔයදෙන්නා හැමදාම එකට දකින්නයී අපි හැමෝම කැමති....
අතුල සමිත කියන්නෙ අපේ සංගීත මතකයන් ඇතුලෙ වෙන්කරන්න බැරි නම් දෙකක්. ❤ ස්තූතියි කැලුම්ට හොද වැඩසටහනක් අරන් ආවට
අදටත් හදවතේ උඩින්ම ඉන්න ගායන යුවල
"අතුල සමිතා " ❤️
පෞද්ගලික ජීවිතේ අදාල නැහැ ආදරෙයි 😊❤️
අතුල සමිතා කියන්නේ legendary couple එකක් අදටත් මටනම්
ආයෙත් එකතු වෙන්නම ඕනි දෙන්නෙක්හැමෝම ආශිර්වාද කරයි එහෙනම්
Dan inna ganunta wena mokuth oni na aththatama oni hodata anina kenek Echchrai meakath E wage deyak.....
මේ දෙන්නගෙන් අලුත් song එකක් එනකන් බලන් ඉන්න අය ඉන්නවද මන් වගේ😪
Ow.owapethbalainnwa
ජිවිතේ මොන දේවල් උනත් ඔබ දෙදෙනා මේ විදිහට සින්දු කියන එකම ඇති ආදරෙයි දෙන්නට ම ආදරෙයි ❤️❤️❤️
Charu
0😮
අතීත මතක කියද්දි ඒ මූනු ලස්සනට දිලිසෙනවා .එකට ඉන්නම බැරි හේතුවකට වෙන් උනාට ආදරෙව් තාම හිත් වල ඇති.❤❤❤
මට දුකයි අනේ මේක බලද්දී...අඩ අඩ මම මේ වැඩසටහන බැලුවේ...අනේ දෙවියනේ මෙවැනි මිනිසුන් රැකදේවා....ජයම වේවා මේ සියලු දෙනාම❤❤❤❤❤
❤❤❤ මමත්
@@madumadi2655මටත් කදුලු පැන්නා මේ කමන්ට් එක දැකලා😢
ලස්සන වැඩ සටහන ක්..ගෙනාව ට බොහොම ස්තූතියි කැලුම් ශ්‍රී ලාල් මහත්මාට..
ඇත්තටම කදු ලු. සලමින් ආශාවෙන් බලපු වැඩ සටහනක් උනා..
ඒ දෙදෙනා ගෙ. සිංදු ඒ කට හඬවල් දෙකෙන් මයි අහන්න ඕනි..සතුටුයි..ඒ ගැන..
👍
9⁹😅😅@@InoshaDimuthu
සමිතා ඔයා අද හරිම ලස්සනයි ලස්සනයි. කොණ්ඩය නිසා පරණ පුරුදු මුහුණ නැවතත් ඇවිල්ලා. හරිම ලස්සනයි හරිම චාම්. මම නම් ඔයාව හැමදාම දකින්න කැමති මේ විදියට.❤
අතුල මාහත්තයා සුපිරි චරිතයක් ආදරෙයි
ඇත්තටම ඔව්. මාරම quality.
කැළුම් අයියාට බොහොමපිං අද තරැණ පරම්පරාවෙ දරුවන්ට ආදරය කරනවා. ආදරයෙන් බැදෙනවා. වෙන්වෙනවා .එත් සතුටින් අවබොධයේන් ජිවත්වෙන්නේ මෙහෙමයි කියන්න හොදම උදාහරණය තමයි මෙිි දෙදෙනා ❤❤❤❤❤❤❤❤
අනේ සමිතා කිරි කලයකට දෛවයේ සරදමින් ගොම බිංදුවක් මුහු උනේ නැත්තං සමිතා කියන්නේ දෙවියන් විසින් නිසංසලේ මවපු කෙනෙක් මම මේ අපහාස කරන්න එහෙම නෙවෙයි පෞද්ගලික ජීවිතේ හොයන්න නෙවෙයි සිංදුයි රස විදින්න ඕනේ ඒක දන්නවා ඒහ් ජීවිතේ හැටි ඊලග මොහොතෙ ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් වෙන්න පුලුවන් සංසාරෙ අපි කරපු පව් මොනවද කියලා අපි නොදන්න නිසා කිසිවෙකුගෙ අඩුපාඩුවකට මිනිස්සු අපහාස කරන්න නරකයි හැමදාම සතුටින්ම ඉන්න වාසනාව ලැබේවා බුදුසරණයී
අතුල එක සිංදුවක් වත් බලාගෙන කිව්වේ නෑ කියල දැක්කේ මං විතරද😮❤
හරිම ආදරෙයි මේ දෙන්නටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️cyprus ❤️❤️❤️
අනේ ඇත්තටම සමිතා ඔයයි අතුලයි ආයේ එකතු වෙන්න. ඔයාලා දෙන්නා ගයන ගීත හැම එකක්ම ඔය දෙන්නගේ ජීවිත එක්ක බැඳිලා තියෙනවා මට නම් හිතෙන්නේ ඔයාලා දෙන්නා තමයි මැචින්ම කපල් එක.
Mol da, Athula badala inne Amayawa.Samitha sathutin ara kolla ekka pawul kanawa.ekata sindu kiyalla pawul wennama one na.oya ekathu wela thama inne
@@raviravindra889හරයට හරි ❤
@@raviravindra889Amayawa divorce karala nathi eka witharai. Amaya wena kenek ekka inne.. athula Amaya wen une 2016
බැදීමක් නැති , අල්ලා ගැනීමක් නැති තැන මමත්වය ද නැත .
ඇයි මේ තරම් කැත කතා කියන්නේ. කොච්චර ලස්සන හඩවල් දෙකක්ද අනික ඒ අය කොච්චර ලස්සනට ජීවිතේ විදිනවද ඇයි මිනිස්සු මේ තරම් කුහක. හැමදාමත් ලස්සනට සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා !!! තෙරුවණ් සරණයි !!! 🥰🌹
Very beautiful programme ❤ Actually, I am so impressed about Samitha' s music background, her parents who are great personalities. Father in particular is highly qualified in music from India and in SL. Parents contributions to most renowned musicians and to the industry in our country have been immense, we ought to salute them 🙏 Furthermore, their talents have been endowed to this beautiful lady Samitha , her joyful Presentations and singing heal many people. Her singing is God gifted. Athula's singing and his own style is outstanding and we love it. We owe many thanks to Kelum for his very interesting interview with the couple and uncovering very valuable findings of their family backgrounds of musical legendry. This programme has given genuine history and activities which will no doubt enhance their images to very high levels 🎉 Thank Derana for doing such a wonderful programmes for the viewers. Best wishes for your future endeavours 🎊
ඔය දෙන්නා එකතු වෙලා සතුටින් ඉන්න කෝ අපි ආදරෙයි
චිරන්තනයව දරුකමට හදාගන්ඩ තමා වෙන්නෙ😂😂
ඔව් අනේ...ඔයාලා දෙන්නා එකතුවෙන්න.
දෙයියනේ කටහඩවල්..තාමත් භාවනාවක් වගේ..❤
ඇයි යකෝ උඹලා වෙන් උනේ කියලා හිතෙන්නේ මට විතරද ???
ගොඩක් දුක හිතෙනවා එයාල පොඩ්ඩක් හිතුවනම් හරි වෙන්නොවී ඉන්න
Ow ඇත්තටම
Ekanam aththa
ඉස්සර ලස්සනට හිටපු පවුලක් නේද මේ . මොනව කරන්නද ඉතිං .සංසාරේ පතාගෙන ආ හැටි තමා .ඇත්තටම දුක හිතෙනව .
ආදරේ පුපුරා ගියා
💥
ජොනී බට්ටෙක් පෑගුනා.
ආදරණීය ම සුන්දරම යුවල. ඔබ දෙපළගේ දුරස් වීම අතිශයින් ම දුකක් . මොනදේ වුවත් ජීවිතය ගැන හරි අවබෝධයක් ඇතිව මනුෂ්‍යත්වය රැක ගෙන එකිනෙකා ගේ සතුට වෙනුවෙන් තීරණ ගෙන ඔයාලා ලස්සන ට ජීවත් වෙනවා. සුභ පැතුම්. හැමදාමත් සතුටින් ම ඉන්න ලැබේවා. ඔයාලගෙ සින්දු හදවතින්ම රසවිඳින ව.
මම පෞද්ගලිකවම දන්නවා අතුල අදිකාරි මහවැව ස්ටුඩියෝ එක ඒයාගේ තාත්තාගේ ඒ කාලයේ ඉදන්ම ගොඩක් කැමැතිම දෙනෙක්. මේ දෙන්නාගේ කටහඩ ඇත්තටම භාවනාවක්ම තමයි . නිවේදිකතුමාට බොහොම ස්තුතියි . ඔබලා තවම සිතින් වෙන්වෙලා නැහැ. ආදරෙයි . ජයවේවා ❤🌹
හරිම ආදරණීය දෙන්නෙක්.සියළුම දේවල් අතීතයට බාර දෙන්න අලුතින්ම ජිවිතය පටන් ගන්න.බුදුසරණයි!!!
90 ගනන්වල මුල ඉපදුන අපිට අතුල සමිතා යුවළ අපේ ජීවිතවලට ඉතාමත් සමීපයි. තාමත් මතකයි රූපවාහිනියේ ඔබ දෙපල ගායනා කරනවා බලන් ඉන්නවා. අදත් දැනෙන්නේ එදා වගේමයි. මෙතරම් අපිට සමීප ගීත දායක කළාට බොහොම ස්තූතියි.
ආදරෙයි ❤️ බෑන්ඩ් ඒකත් ඉතාම රහයි. ❤️
❤
මේ දෙන්නගෙන් ලාංකිකයින්ට ඉගෙනගන්න දේවල් ගොඩයි.. ආදරෙන් එකතු වෙලා ආදරෙන් වෙන්වෙලා ඉන්න... එකිනෙකාට තාමත් ගරු කිරීම ඉතා ඉහල ගුණාංග මේ දෙන්නගෙම. දියුණු මිනිස්සු ❤❤
අතුලගේ නිහතමානීකම අදත් සමිතට එක ඒ සින්දු තාම ඒ රහමයි ආදරෙයි හැමදාමත් 💐🥰🙏💜️
හරිම ලස්සනයි දෙන්නාට ගොඩාක් ආදරේයි ❤❤
යථාර්තය. බැදීමක් නැති බැදීමක්. ආදරෙයි දෙන්නටම ❤
අනේ අපි නම් කවදාවත් ඔය දෙන්නා ගැන වරදවා හිතන්නේ නැහැ ඇත්තටම ඔයදෙන්නට හදවතින්ම ආදරෙයි. ඔයාලා දෙන්නම දරුවන්ට ආදරය කරන බවත් හොඳින් දන්නවා මම නම් ඔයාලා දෙන්නට හදවතින්ම සුභ පතනවා.
Athula and samitha we all love u
Ow ane nikan pada hadanava daruvanta paw puta samitha missge tatta vage vena kauruth vage neme
@@pushpahemamli2322ඇත්තටම මටත් ඒකම කියන්න උවමනාව තිබ්බා. මේක මහා පව්කාර මිනිස්සුන්ගෙන් පිරිච්ච සමාජයක් නිකං බලන් හිටියා වගේනේ කතා හදන්නේ මිනිස්සුන්ට
සුභ පැතුම් ඔබදෙපලටම!!
හරිම ආදරෙයි ඔයාලා දෙන්න ට.අපරාධයක් වෙන්වීම
😊 අතුල & සමින, ඒක brand එකක්
ලස්සන ප්‍රේම කථාවක් සංවේගයෙන් නිමා වීම දුකක්. ආදරෙයි සමිතා අතුල ❤️
කව්ද කියන්නේ වෙන් උනාම ආදරේ ඉවර වෙනවා කියලා
අතුල හරි ආදරනීයව සමිතා දිහා බලලා සින්දු කිව්වත් සමිතා අතුලගෙ ඇස් දෙක දිහා කෙලින් බලන්නේ නෑ.මාරම ඉවසීමක් ඇති මිනිහෙක්.❤
එයාට ඇඩෙන නිසා. ගිය පාර show එකෙත් ඇඬුවා සින්දුව කිව්වේ කවී වැඩිපුර
💖💖💖
සමහර කමෙන්ට් දාලා තියෙන වෙලාව, ඒ කමෙන්ට් දැක්කම තේරෙනවා ප්ලෑන් කරලම දාපු නෙගෙටිව් කමෙන්ට් කියලා. බෑන්ඩ් එකේ වෙනස් දෙයක් තියෙනවා.මරු🫶❤️. අතුල සමිතා කියන්නෙ කොහොමත් බ්‍රෑන්ඩ් එකක් ❤
Woooooow හරිම අපූරුයි කියන්න වචන නැහැ ❤❤❤❤❤
මුන් දෙන්නට හොදට සින්දු කියන්න පුළුවන් නිසා මොන music දුන්නත් කියනවා, නැත්නම් මේ මොන music ද, මේවගේ ලස්සන music මුන් කනවා
කාලයක් බලාගෙන හිටියා අලුත් වැඩසටහනකිං දෙන්නව බලන්න.... ස්තූති දෙරණ... ❤️
හරිම ආදරනීය යුවලක් කාගේහෝ ලොකු ඇස් වහක් වැදිලා වගේ ආයෙත් දෙන්නා එකතු වෙනවනම් හොදයි බුදුසරනයි පවුලටම
ඇයි ඕයි උබලා දෙන්නා වෙන් වුණෙ? හරිම අවුල් මේක බලද්දි. අතුල සමිතා ඔයාලා දෙන්නා එකට ඉන්න ඕන දෙන්නෙක් බන් ❤
ආදරණීය දෙපළක් ඒ කටහඬවල් භාවනාවක් ❤❤
තාම හිතින් දෙන්නා ආදරේ කරනවා, ඒ ඇස් වලින් ඒක පේනවා, අනේ මන්දා ආපහු හැරෙන්නත් බැහැ 😢
ඔයා ලා හිනාවෙනවා.... අපිට ඇස් වලට කදුලු එනවා...
චිරන්තයා මැද්දට ආවෙ නැත්නම් ආයෙම එකතු වෙන්න තිබ්බ පවුලක්😢😢
ආසාවෙන් වින්දා ඔබ දෙපළගේ වැඩසටහන....හැමදාමත් ඔය හඬ....... ලස්සනයි. ඇත්තටම සමිතා ඔබ මවාපෑමෙන් තොර සරලව සැහැල්ලුවෙන් හැසිරුණා දුටුවා කලකින්....... සන්කෝසයි. දෙපළක්නම් ගැලපෙනම දෙපළ අතුල - සමිතම තමයි.
ආදරෙයි දෙන්නටම...❤❤❤❤
❤❤ එදා අපේ හිරිමල් යෞවන කාලේ ඉදලා තවමත් ආදරේ කරන දෙදෙනෙක් ඔබ දෙපල. ❤❤
❤❤❤ හරිම ලස්සනයි හරිම ආදරනීයයි ගොඩාක් ආදරය කරන චරිත 2 ක් අපි හැමදාමත් ආදරෙයි ❤❤❤ තූනුරුවන් සරණයි ඔයාලට ජීවිතයේ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤
සමිතා මහත්මියගේ 2010 ට ඉස්සරින් තිබණු කට හඬ කාලයක් තිස්සෙ අපිට අහන්න නැතුව තිබුණෙ.. ඒත් අද මේ වැඩසටහන අහනකොට ඒ හඬ නැවත ඇයට ලැබිල කියල දැනෙනව.. ගොඩාක් සතුටුයි..
ඔව්
❤❤❤❤❤❤අනේ මොනතරම් ලස්සනද බාවනාවක් වගේ එදා වගේමයි කිසිම වෙනසක් නැහැ බොහෝම ස්තුතියි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤❤❤❤❤❤❤❤
අපි හරිම ආදරෙයි
ආදරණිය දෙපලක් ආදරේයි හැමදාම❤❤❤❤
අමායා එක්ක ගියේ ඊට පස්සේ සමිතා සමිතා මට හිතෙන විදිහට කළේ පළිගැනීමක් නැත්නම් මේ දෙන්නා හැමදාම ආදරෙයි මේ පළිගැනීම නිසා සිදුවූ දෙයක් නැවතත් දෛවය විසින් මේ දෙන්නා මුන ගස්සා වී හදවතට දකින කොට දකින කොට ඉතාමත් දුකයි අතුල සමිතා අපි ආසම දෙන්නෙක්
අතුල සමිතා එකතු වෙන්න ම ඕනා.
චිරන්ත මේ තත්වය තේරුම් අරන් අයින් උනා නම් හරි නේද ?
ඇත්ත වශයෙන්ම අතුල සමිතා හොඳටම ගැළපෙන යුවලක්. මොන කරුමෙකට මේ දෙන්නා වෙන්වුන ද. දැනූත් ඔය දෙන්නා පරක්කු නෑ. පිස්සු නැතිව එක්වන්න
ඔය දෙන්න එකතු වෙලා චිරන්ත අමායා ලමයි විදියට හදාගන්න
😂😂😂😂
True😂😂😂😂
අනේ ඔයාලා දෙන්නා ආයිත් එකතු වෙන්නකෝ❤
ගියපු ඔක්කොම සින්දු හරිම ලස්සනයි. ❤
@@Ms123-l4w Radio 1 ගියපු ඒවා නේද?
@Sandakathmini01 ඔව්
@@Ms123-l4w ගයපු සිංදු ටිකත් හරිම ලස්සනයි.
අම්මො සුපිරි set design💥💥 එක සහ Band එකත් මරු💥💥 ...
band eka set na bro.
@@harshaedvernSupiri Band eka 😍
ඒ දෙන්නා නිසාමයි ආසාවෙන් බැලුවේ ❤️😍🎧
ආසම ගායක යුව්‍රල ඔයාලට බුදු සරණයි❤❤❤යලි අකතු වෙන්නෙ❤❤❤
මගෙ ආසම ගායකයා අතුල ගායිකාව සමිතා ඒ දෙන්නා බැන්දාම දෙන්නගෙ.ම ෆැස්න්ස්ලා විදිහට මාරම සතුටක් වින්දා .අදටත් ඒ ආදරෙ ඒ දෙන්නට වෙනසක් නෑ
අනේ ඇයි මේ සිංදු අතරට හැන්දෑවට මල් පුදන්න ගීතය නොදැම්මේ ඇත්තටම ඒ ගීතයටත් අපි හරි ම ආසයි
Background එක පට්ට ලස්සනයි❤
Harima asawen baluwaà
නියම සිංදු ටික සුපර් ❤️
අතුල අදිකාරී මා අතිශයෙන්ම ප්‍රිය කරන ගායකයෙක්. මොවුන්ගේ පෞද්ගලික ජීවිතය කුමක් වුවත් දෙදෙනා එක්ව සංගීත කටයුතු වල නිරත වීම රසිකයන්ගේ වාසනාවක්.
Ou oba hari
කියන්නම ඕනෙ. Program එකේ Art director නම් පට්ට. Background එක නිකන් කැලයක් මැද්දෙ ඉන්නවා වගේ❤. අමුතුම ආස්වාදයක් දැනෙන්නෙ ඇස්වලට background එකත් එක්ක.
ඔව්ව්
මේතරම් ගැලපෙන කපල් එකක් 🤔 අපරාදේ ❤
අපරාදේ දෙයියනෙ මේ දෙන්න වෙන් උනේ.... දෙන්නට දෙන්න ගරු කිරීම කොච්චර දෙයක්ද❤😢
ආචාර්ය නන්දා මාලනීව වැඩ සටහනක් කරන්න
එතුමිය අසනීපයෙන් ඉන්න බව දැක්කා
එතුමියව ගෙන්වන්න වැඩසටහනකට❤
Perfect backing ❤️Good Job RATAA 🫶
මේ ආදරණීය ගීත හරිම රහට ප්‍රබෝධමත්ව එදා වගේම අදත් ගයන ඔයාල වෙන් වෙලා කියලා හිතන්න නම් හිතට ඉඩක් නෑ.. ඔයාල සතුටින් ගයන්න. අපිට ඕනේ ඒ රස හැගීම් දැනෙන එදා වගේම ගයන අතුල සමිතා මිස පුද්ගලික ජීවිතය නෙමේ... එකග අය එන්න මේ පැත්තට..❤❤
මේ රටේ කලාකරුවන්ට ක්‍රීඩකයන්ට නිදහසේ තමන්ගෙ කටයුතු කර ගන්න නොදී ඔවුන්ගෙ පෞද්ගලික ජීවිතවලට අසික්කිත ලෙස ඇගිලි ගසන වනචර දේශපාලනය නතර කළ යුතු යුගය උදා වුනා කියල හිතෙනවා
සම්පුර්ණ ඇත්ත
සමිතා ට ගැලපෙන්නෙම අතුල ❤️
බැලුවා . සරලවම නියම නව්‍යකරනයක් රවි රොයිස්ටර්ගෙ. ස්තුති මාව මතක් කලාට කැලුම් අයියා.... අතුල අයියා සහ සමිත අක්ක 😊😊😊😊😊😊😊😊😊😊
Love the program ❤ voices and songs ❤band and music was amazing ❤ love the background ❤
ආදරෙයි දෙන්නටම.තෙරුවන් සරනයි.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.
අතුල අයියගෙ ගීත මම ගායනා කරනව ස්තූති❤️ මිල කරන්න බැරි අපූරු නිර්මාණ ගොන්නක් දායාද කලාට🙏 අතුල සමිත සුසංයෝගය ඒක වෙනම ලෙවල් එකක් ❤ program එක 💪💪👍👍 බෑන්ඩ් එක 👍👍🎶🎶 විසිරුණු මල් , tempo ටිකක් අඩු උනානම් හොදයි වගේ සහ, ලීඩ් එක සමහර ගීත වල ඇහෙනවා අඩුයි ,, සම්පූර්ණ program එකම බලපු දවසක් ස්තූතියි දෙරණ 🙏
ජයවේවා
ඇත්තටම අහගන ඉන්න ආසයි.දෙන්නටම ආදරෙයි.
මම ආසම ❤...අතුල අධිකාරි
පොලොන්නරුවේ වැඩසටහනක් කරමුද කැලුම් මහත්තයා . ආදරෙයි තුන්දෙනාටම
හරි ලස්සනයි අසාවෙන් බැලුවේ ❤
අනේ මේ දෙන්නා කොච්චර ලස්සන පවුල් ජීවිතයක් ගත කරපු දෙන්නෙක්ද ඒ වගේම අදටත් ඒ දෙන්නා මා පුදුම විදිහට ඒ ගැලපීම හැමදේම ඒත් ඒගොල්ලන්ගෙ පුද්ගලික ජීවිතවල වෙනස්කම් ඇති නිසා වෙන් වෙන්න ඇති ඒ වුනාට අදටත් ඒ දෙන්නට එකතු වෙන්න තිබ්බනම් කියලා හිතෙනවා අපිට ඒ දෙන්නා තමා ගැලපෙනම දෙන්න🎉🎉🎉
මම ගොඩක් ආදරේ කරන දෙන්නෙක් තමයි මේ ඉන්නේ ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 මමත් තමත් කල්පානා කරනවා ඇයි මෙයාලා වෙන උනේ කියලා 🤔🤔🤔🤔🤔🤔🤔
What a beautiful, matching couple...their singing is extraordinary; have always been admiring the duo.
දෙන්නගෙම ගීත වලට ආසයි දෙන්නටම ආදරෙයි කියන්න බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️
Enjoyed all of their songs always!❤❤❤
Oba depalata hemadamath jayamawewa.obathumiya harima sarala kathabahak thiyena honda kenek.💐💐💐
අපහාස උපහාස නැති බලන්න ආසම හිතුන වඩසටහනක්..respect 🙏🙏🌹
Divorce උනා කියල මේ දෙන්නගෙන් කව්රුවත් නරක නිසා නෙමෙයි පොඩි නොගැලපීමක් නිසා වෙන් උනාට එයාල හරි අවන්කයි බුද්දිමත් යාලුවෝ වගේ ජීවත් වෙනව ඒක හැමෝටම බැහැ ඉතින්❤❤❤💐💐💐
I respect them they divorced but they respect each other and they love past which they were spent together ❤
අතුල සමිතා කව්🎉🎉❤❤❤ කවදාවත් මනුෂ්‍ය හදවත් තුළින් අමතක වෙන්නේ නැහැ
Me dennage voice patta mach ලස්සනයි ❤❤
❤❤ woow.. Love u both..❤ Legends..😊
My most favourite couple and singers during my school days ❤.. So happy to see them together, I wish they stay as a couple and live happily forever giving new songs like old days ❤❤