රටම ආදරයෙන් වැළඳගත් දෙරණ ඩ්‍රීම් ස්ටාර්... SEASON - XI කිරුළ අංජලී හේරත් ට

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 2,5 тис.

  • @PadminiHalpage
    @PadminiHalpage Рік тому +805

    ඊර්ෂ්‍යාවක් කුහකකමක් නැති හදවතට සිංදු කියන අපේ රණවිරු අංජලී දුවට සුබ අනාගතයකට සුබ පතනවා
    🎉🎉🎉🎉🎉🎉🎉
    ❤❤❤❤❤❤❤

  • @tharuka9585
    @tharuka9585 Рік тому +307

    ජයග්‍රහණය කලේම නිරහංකාරකම නිසා❤❤❤ හැමදාමත් ඒ හිනාව තියාගන්න අංජලී ❤ congratulations❤❤❤

    • @mangalikarajapaksha7419
      @mangalikarajapaksha7419 Рік тому +5

      ඒක ඇත්ත එයාගෙ නිරහංකාර හිනාව බලන්න.කොච්චර ලස්සනයිද.විදූශ අනු ශූරතාවය දිනාගෙනත් හිනාවක්,සතුටක් ගෑවෙලාවත් නෑ.තුන්වෙනි වෙලත් අපූර්ව ඒක බාරගත්තෙ කොච්චර සතුටින් ආඩම්බරයකින්ද?දැක්කම sms දෙන්න ප්‍රියමනාප නිරහංකාර වෙන්නත් ඕනි.අපූර්ව දෙවනි වෙලා විදූශ තුන්වෙනි උනානම් තමයි මං නම් කැමති.

    • @saviya4038
      @saviya4038 Рік тому +1

      Anjaleege uthum hadawathatai api aadate kale.ewani nirahankaara nihathamaanee hadawath tiyena Aya hari aduy.Anjaleege gayanaya newei prakshakayata wedagath une.ayage uthum nihathamaanee kamatai ayata lowak aadare kale.age e athi uthum guna darma nisai ayawa wada wadaaath sundarawa penenna gatte Saha lowak ayata washee une.attatama.Anjalee kiyanne watinaama menikak.watinaama sampathak

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 Рік тому +253

    දිනුවත් ,පැරදුනත් එක විදිහට නිහතමානීව ඉන්න පුලුවන් රනවිරුවන්ට පමනයි ! ❤❤❤

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 Рік тому +57

    හදවතේ ගායිකාව....මුල ඉදන්ම හිතුවේ අංජලී දිනන්න ඕනීමයි කියලා...ඒ සරලකමට...ඒ මනුස්සකමට....ඒ නිරහංකාරීකමට...අවසානෙදී හරි තැන ලැබුණා...ආදරෙයි අංජලී😘❤

  • @Mihi_2.
    @Mihi_2. Рік тому +124

    ව්දූෂාගෙ තියන ඉරිසියාව යකො අවුරුද්දක් එකට ඉදපු යාළුවෙක් දිනපුවාම සතූටු වෙන්න බැරි තරමට කුහක කම.රණවිරුවෙක්ගෙ තියන දරා ගැනීම නියමට පෙන්නුවා අංජලී ❤❤

    • @سوماسوما-ت9ر
      @سوماسوما-ت9ر Рік тому +3

      Eka aththa tharahin anjali diha balanneth anikage jayaggrahanaya dakala sathutu wenna ba ekai Anjali mara hodai theruvan saranai devi pihitai deergau labeva unusum subapathum Anjali❤❤❤❤❤

    • @HansikaFrenando-oq5gt
      @HansikaFrenando-oq5gt Рік тому +1

      Eka aththa.mara athmarathakami kenek

    • @nimasharukshani9129
      @nimasharukshani9129 Рік тому +1

      නියම comment එක ☝

  • @kukwt8559
    @kukwt8559 Рік тому +916

    රට විරැවෝ අපි අපේ බලාපොරොත්තුව ස්ට වුනා අන්ජලී අපෙන් ඔබට සුභ පැතුම් ජයවේවා අන්ජලී ❤❤❤❤❤❤

    • @ashamayadunna3213
      @ashamayadunna3213 Рік тому

      අංජලී කියන්නෙ ප්‍රේක්ෂකයන් ග්‍රහනය කරගන්න පුලුවන් සැබෑ දක්ෂ ගායිකාවක්, ඒ වගේම නිහතමානී

    • @DhaneshChamara-ll2zm
      @DhaneshChamara-ll2zm Рік тому +10

      අංජලී හේරත් ඔබට උනුසූම් සුබපැතුම් ❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa Рік тому +1

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
      💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @renukapriyadarshani
      @renukapriyadarshani Рік тому +1

      ❤💕👍🌼

    • @mixvideobites379
      @mixvideobites379 Рік тому +2

      Ow wiruwek nisa thamai mamath sms kale. Man hari adarei eyalata. Eth dakshathawaya athin nam anith denna idiriyen

  • @gii78goi456
    @gii78goi456 Рік тому +220

    අන්ජලී ගේ රක්ෂාව අගය කරනවා ඔයා අහිංසකයී.. ඔයාට දෙයියෝ බලනවා ♥️♥️♥️🎉🎉🎉🎉🎉

  • @jeewanthiapsara3530
    @jeewanthiapsara3530 Рік тому +110

    හරිම සතුටුයි...අංජලි...හැම තත්පරයකම ප්‍රාර්ථනා කළේ අංජලි දිනන්නන කියලා විතරමයි..ගොඩක් ගොඩක් ගොඩක් සතුටුයි

  • @_keshu_
    @_keshu_ Рік тому +59

    මේක දකිද්දි තාමත් හිතෙන්නෙ එකම දේ"පලමු තැන එපා පලමු තැන කොහොමත් අංජලී😊ඒත් අපූර්වා අනුශූරතාවයට එන්න තිබ්බා අප්පා🙁♥️"

  • @EranthiDias-tq1xh
    @EranthiDias-tq1xh Рік тому +79

    මොනා උනත් ගැහැනු දරුවෙක් විදිහට ඉගනගන්න ඕනේ මොනා උනත් නිහතමානීව ඒ දේවල් බාරගන්න.හිතේ තියන සියල්ල මුහුනෙන් පේද්දි හරි අවුල්. Congratulations අන්ජලි

  • @nipunisandarekha4261
    @nipunisandarekha4261 Рік тому +366

    පොලවෙ පයගහල ජීවත්වෙන ගැලපෙනම කෙනාට හිමිවියයුතු තැන ලැබුනා🎉🎉 සුබ පැතුම් අංජලී ❤❤❤

  • @chithrawedagedara
    @chithrawedagedara Рік тому +95

    සුදුස්සාට සුදුසු තැන ලැබුනා, සුභ පැතුම් අංජලී ❤️❤️❤️

  • @inokasanjeewani5199
    @inokasanjeewani5199 Рік тому +123

    ඔයාගේ අම්මට තාත්තාට ඇති සතුට තරම් සතටුයී පුතේ ඔයාට සුබ පැතුම් හැමදාම අංක 1 අපේ මුර දේවතාවරුන්ට ලංකාවේ මිනිස්සු හොදට කල ගුණ දන්නවා ඔයා එහි නියෝජනය. සතුට කියාගන්න බැ

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Рік тому +77

    කටහඬත් පිනත් වාසනාවත් දෝතින් අරගෙන ඇවිත් එක රැයින් ජනතා ආකර්ශනයට පත් වුණා...වාසනාවන්ත අන්ජලී දුවේ ඔබට සුභ පැතුම්..!!

  • @shashikahansani_R
    @shashikahansani_R Рік тому +75

    ලොවක් වසග කර මෙල්ල කල ඒ අමුතු කටහඩ,බැල්ම ,ආදරණීය හදවත, කීමට වදන් නොමැත.ලොවක් දින හමාරය..ඉතින් ඔබට හදවතින්ම සුබ පතමි.❤

  • @NirmalaNirmala-ye2yt
    @NirmalaNirmala-ye2yt Рік тому +390

    රජ රටට කිරුල ගේනවා එහෙනම් සුභ පැතුම් අන්ජලී ♥️♥️♥️♥️💕💕

    • @KAWE_Bl
      @KAWE_Bl Рік тому +1

      😘💪🔥

    • @Tharu227
      @Tharu227 Рік тому +1

      අනිවාර්යයෙන් 🎉

    • @a.k.d.gamage7503
      @a.k.d.gamage7503 Рік тому

      දැන් අංජලී අයිති රජරටට විතරක් නොවෙයි ඇය දැන් තුන්හෙලයටම අයිති මැණිකක්...අපි ඇයව රැකගත යුතුයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kG-vj7tl
    @kG-vj7tl Рік тому +54

    මට මේ වැඩ සටහන් බැලෙන්නේ නැහැ. දවසක් අහම්බෙන් දැක්කා කොල්ලෝ දෙන්නෙකුට මැදිවෙලා හිටපු හුරුබුහුටි කෙල්ලක් පිටකවරේ කියනවා. ඒ කටහඬ පෙනුම හැම දෙයක්ම පුදුම ආකර්ශනීයයි. හරිම සතුටුයි ඔයා දිනුවට​. ඔයා දිනන බව දන්නවා හැමෝම​. මේ දෙවැනි තැනට ආපු දරුවා මීට වඩා වගකීමකින් හික්මීමකින් කටයුතු කලානම් ගොඩක් වටිනවා. එක්කෙනාටයි දිනන්න පුළුවන්. ජය වගේම පරාජය එක වගේම දරාගැනීමේ හැකියාව තිබිය යුතුයි. මූන කැඩපතක් වගේ හැඟීම් සියල්ල ලෝකෙට පෙනුනා. දක්‍ෂයින් අතරින් දිනන්නේ අතිදක්‍ෂයින්. මිනිස්සු නිහතමානී වන තරමට ප්‍රසන්නයි. පිටින් මොන තරම් ලස්සන වුනත් වැඩක් නැහැ සිත අපිරිසිදු නම්

    • @shalikaprabani3579
      @shalikaprabani3579 Рік тому +1

      මාත් ඒ පිටකවරේ සින්දුවෙ පොඩි කෑල්ලක් දැකල තමා බලන්න ගත්තෙ...❤❤❤😊

    • @anjulovers9827
      @anjulovers9827 4 місяці тому

      @@shalikaprabani3579 අනේ මාත්

  • @thilinishanika5802
    @thilinishanika5802 Рік тому +129

    හිරුෂ ඉවත් වුණාම දුක හිතුණා.අංජලිට කිරුළ හිමි වුණාම ගොඩක් ගොඩක් සතුටුයි.සුදුස්සාට සුදුසු තැන ලැබුණා.සුභ පැතුම් අංජලි.ඔයාගේ නිහතමානිත්වය නිසයි මේ ජයග්‍රහණය 🎉🎉🎉🎉ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @asankakr5420
    @asankakr5420 Рік тому +24

    ගැහැණියකට තවත් ගැහැණි හදවතින් සුභ පතන්න බැහැ කුහකකමයි,ඊරිසියාව හිතේ තියාගෙන ඒවගේ තමයි විදුෂා බලන්න ඇයගේ මූණ කොල්ලො දෙන්නෙක් කවදාවත් එහෙම නැහැ රණවිරුවෙකුට දරාගැනීමේ ශක්තිය තියෙනවා ජයවේවා අංජලී.....👍👍👍

  • @pathiranagelasanthapasad8651
    @pathiranagelasanthapasad8651 Рік тому +169

    විදූෂා වෙනුවට හිරුෂ හිටියා නම් .පවු හිරුෂ .අංජලි එක වෙලා හිරුෂ දෙක වෙලා අපූර්වා තුන හිටියා නම් මම ගොඩක් කැමතියි .කොහෙද මේ විදූෂා හිටියා නේ.😢😢❤❤.අංජලි සුභ පැතුම් ❤❤

  • @kalyanikalyani343
    @kalyanikalyani343 Рік тому +275

    Congratulations Anjali, හැබැයි 2nd place එන්න තිබුනේ අපූර්වටයි,

    • @palandagamagetheresa6735
      @palandagamagetheresa6735 Рік тому +3

      Ow ane😢

    • @nadeeshadeepani4796
      @nadeeshadeepani4796 Рік тому +1

      හ්ම්ම්ම් අනිවාර්යයෙන්ම ❤

    • @Hashi198
      @Hashi198 Рік тому

      ඔවු ඒක ඇත්ත... ඒත් කමක් නෑ දැන් අපූර්වා අක්කිත් ගොඩක් ප්‍රසිද්ධ වෙයි.... හැමෝම එයාටත් ආදරේ කරයි ❤️🥰 අංජලී මැණික ආදරෙයි .... ❤️❤️❤️❤️

  • @dsgamage7514
    @dsgamage7514 Рік тому +141

    මේවගේ තරගයක දෙවෙනියා වෙනවා කියන්නෙම කොච්චර ලොකු ජයග්‍රහණයක් ද .එයා ඇයි අංජලී එක්ක හිනාවුනේවත් නැත්තේ.ඉරිසියාව කලාකරුවෙක් ට හොද දෙයක් නෙමේ😢.දෙන්නටම සුබ පැතුම් ❤❤.Anjali you are the best ❤️💐💐💐

  • @shyamasam16
    @shyamasam16 Рік тому +121

    මොකද ඒ අනුශූරතාවයට පත් උන ලමය හරියට සුභ පැතුවෙ වත් නැත්තෙ. ෆැලන් දිනුවහමත් ඔහොම එකක් උනා නෙ. මනුස්සකම නැද්ද අනේ මේ තරගවල ඉන්න සමහර ලමයි ගෙ. සුභ පැතුම් අංජලී. ❤

  • @manori6712
    @manori6712 Рік тому +62

    විශ්ව සහ ඇන්ඩියාත් හරිම ලස්සනට වැඩසටහන තවත් ලස්සන කෙරුවා....🤗🤗🤗❤❤❤ලබන අවුරුද්දෙත් ඔය දෙන්නාම ඵන්න...

  • @CeylonicFashion
    @CeylonicFashion Рік тому +11

    ලස්සන හිතක් තියෙන ගුවන් තාරකාවියට . උණුසුම් සුභපැතුම්.🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 Рік тому +15

    මමත් සිංගප්පූරුවේන් සුභ පතනවා
    ඔයාට මැණික❤
    ගොඩාක් වැඩ කරලා
    මහන්සියේන් හිටියේ
    එත් ඔයාව දිනනකන්
    නිදිමරාගෙන බැලුවා ❤
    විශ්වයට ස්තුතියි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ශිහාන් වගේ දිලිසේන
    තාරකාවක් වෙන්න
    සතිමත් බවක් තියෙන දරුවෙක් ඔයා
    මට හිතුනේ එහේමයි
    ආදරෙයි ❤❤😍

  • @ImalkaSandamali
    @ImalkaSandamali Рік тому +26

    අර පඩත්තලී පුපුරනවා 😂😂පව්‍ යකෝ අපූර්වා තුන්වෙනියා කියලා දැනගත්තම හිනා වේවි යන්න ගියා ❤❤ පව් එයා දෙක වෙලා මෙන්න මෙයා හරි ඉරිසියයි😂😂 පව් මගෙ අන්ජලී මැණික අපරාධයක් අරයව බඳගත්තෙ😢😢 සුබ පැතුම් අන්ජලී ඔයා brand ekak ❤❤❤❤❤ ilove you soomuch ❤❤❤❤❤my lovly grl❤❤

    • @Hashi198
      @Hashi198 Рік тому

      ඔවු අනේ අපරාදෙ අපූර්වා 2 උනා නම් හොදයි.... මෙහෙමත් ඊරිසියාවක්....... ආදරෙයි අංජලී මැණික ❤️❤️❤️

    • @Hashi198
      @Hashi198 Рік тому

      ඔවු අනේ අපරාදෙ අපූර්වා 2 උනා නම් හොදයි.... මෙහෙමත් ඊරිසියාවක්....... ආදරෙයි අංජලී මැණික ❤️❤️❤️

  • @colourcreation3339
    @colourcreation3339 Рік тому +335

    මේ තරගයේ මුල ඉදන්ම දැකපු කුහක චරිතය විදූශා.එයා අනිත් අයට වඩා වෙනස්.මූනේ හිනාවක් නෑ.අංජූ මගේ සිහින කුමරිය .conngratulations...

    • @nps1328
      @nps1328 Рік тому +11

      එයා කලිනුත් ලිට්ල් ස්ටාර් ජනප්‍රිය තරුවලු.ඒකට ඔලුව උදම්මගෙන ඉන්නෙ

    • @imashapeiris643
      @imashapeiris643 Рік тому +6

      ඔව් ඇත්තටම අපරාදෙ 2 හරි උනේ 😌😏

    • @dil8535
      @dil8535 Рік тому +1

      Eknm aththa..hithe kuhakakma pirila kyl penw..issra kathawth krn ne champion star ekt ehm awama.. ehema kenek dream str nouna ek loku deyak..niyma kenata kirula hmbuna ek gena sathutui

    • @SrideviNimali
      @SrideviNimali Рік тому +2

      හම්මෝ විදූෂාගේ ඊර්ෂ්‍යාව

    • @SrideviNimali
      @SrideviNimali Рік тому +1

      ජයවේවා අංජලී නංගි .❤️❤️

  • @ApsaraImashi
    @ApsaraImashi Рік тому +17

    තමන්ගෙ දරුවගෙ ජයග්‍රහණයක්‌ ඉස්සරහ දෙමව්පියන්ගේ සංවේදී සතුට 🥺❤️❤️❤️❤️
    Congratulations Anjali akka❤️

  • @CeylonicFashion
    @CeylonicFashion Рік тому +36

    අපේ රණවිරු හදවත් වල ලස්සන ලෝකයටම පෙන්නුව🇱🇰🇱🇰🇱🇰 ලෝකයේ තිබෙන එකම මානුෂීය ත්‍රිවිධ හමුදාව නියෝජනය කල ගුවන් තරුව ඔබ පෙන්නුව අපේ රණවිරු අභිමානය ❤❤❤❤😂

  • @amaliperera1508
    @amaliperera1508 Рік тому +282

    විදූෂා විතරක් නෙවෙයි එයාගෙ අම්මගෙ මුණත් ඉරිසියාවෙන් පැලෙනව...අංජලී..❤❤❤

    • @shehanithilakasiri5707
      @shehanithilakasiri5707 Рік тому +9

      Ekanan sahathika aththa eka mamath dekka mona monawada kiyawanawa

    • @thiliniwasana3719
      @thiliniwasana3719 Рік тому

      ​​@@ranjandesilva8484ඔව් ඒක ඇත්ත,පහුගිය හැම season එකකම දෙවෙනි තැන ගත්තු තරගකරු පළවෙනි එක්කෙනාට වඩා සතුටින් හිනාවෙලා සුභ පතනවා.ඒත් මේ තරගයේ විදූෂාගේ මූණ තරහින් පුපුරනවා.ඒක එයාගේ හැටි කියන්නම බෑ පෙනුම හැටියට.ඒ වගේම අංජලි තමන් දින්නා කියලා ලොකු කමක් නැතුව මුලින්ම විදූෂාව ආදරෙන් බදාගන්නවා.ඒක ඇගේ නිහතමානීකම නිසයි

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys Рік тому +1

      Ouuu ana ammmooo

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 Рік тому +10

      විදුෂා ගැන එක මොහොතකින් එහෙම චෝදනාවක් කරන එක හරිම අඝාධාරනයි . එහෙම කියන්න අපට කිඝිම අයිතියක් නැහැ. එවැනි හැගීමක් විදුෂාට හෝ අැගේ මවට තියෙන්න නැතිව අැති.එය හරිම දුෂ්ඨ කථාවක් කියලා මට හිතෙන්නෙ

    • @nps1328
      @nps1328 Рік тому +5

      අම්මෝ ඔව් අම්මාගෙයි දුවගෙයි හිතේ කුහකකම ඉර්සියාව පිරිලා තිබුනා ඊයේ .දෙරනත් වැරදි දෙරනේ එක පාරක් රියලටි වැඩ සටහන් වලට සහභාගි උන අය ආයෙමත් ගන්න හොද නෑ .එහෙම ගත්තාම උන්ගේ හිත්වල තන්හාව පිරිලා ඉතිරෙනවා.

  • @gayashanir.kubalathara6249
    @gayashanir.kubalathara6249 Рік тому +172

    අනිවාර්යයෙන් ...දෙන්නම දක්ෂයි..ඒත් අන්ජලී තමයි සුපිරිම ..එයා තමයි හදවතේ ගායිකාව..ආදරෙයි ගොඩාක් ❤❤

  • @nuranithennakoon1714
    @nuranithennakoon1714 Рік тому +133

    ඉතාලි යෙන් සුබ පැතුම් අංජලි ඔබගේ ජයහ්‍රහනය වෙනුවෙන් ❤❤❤❤❤❤❤❤❤

  • @dammikalokugamhewa1241
    @dammikalokugamhewa1241 Рік тому +34

    රණ විරුවන් හැමදාමත් ඉදිරියෙන් ඒක මුලු ලෝකයාටම ඔප්පු කරලා පෙන්නුවා
    ඔබට හදවතින්ම සුභ පතනවා දෙන්නාටම

  • @manorimanamperi3796
    @manorimanamperi3796 Рік тому +84

    සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වර්තමාන සමාජයට අවැසි පරිදි ගීත තෝරා ගනිමින් ඔවුන්ගේ හදවතට දැනෙන අයුරින් කටහඬ මෙහෙයවූ අංජලී දියණියට අපගේ උනුසුම් සුභ පැතුම් !!!

  • @nilushinisansala1112
    @nilushinisansala1112 Рік тому +82

    අංජලී ඔයාට හදවතින්ම සුබ පැතුම් මැනික ....මාරම සතුටක් දැනෙන්නෙ ....❤❤❤❤❤❤ලන්කාවෙන් පිට හිටියත්...ඔයාගෙ හැම ගීතයක්ම....නිතර නිතර ඇහුවා පට්ටම වොයිස් එකක් ඔයාට තියෙන්නෙ..... congratulations .....🎉🎉🎉🎉🎉🎉

  • @nadeeshaniubewardhana
    @nadeeshaniubewardhana Рік тому +91

    අපූර්වා කොයිතරම් හොදද කියලා හිතුනේ අද තමා.ඇය 3 උනත් හරි සතුටින් හිටියා.ඇයට 2 හිමි උනා නම් අද මීට වඩා සතුටුවෙන්න තිබුනා නිහතමානී දෙදෙනාම එකටම ආවා කියලා.හැබැයි අද ඉදලා ඒ නිහතමානී චරිත දෙක රටේ ඉහලින්ම වැජඹේවි..

    • @jeewanthinamarathna2375
      @jeewanthinamarathna2375 Рік тому +2

      Ow.apurwa sathutin baragaththa.ath widushage muna dakkada anjali badagannakota kisi hinawak tibbe na.

    • @nimasharukshani9129
      @nimasharukshani9129 Рік тому

      Ayage kuhaka gathiya mulinma kiuwe sachini akki champion star program ekedi

    • @karunmo7634
      @karunmo7634 Рік тому

      තුනෙන් අපූර්වා දුව එක වෙන්න තරම් දක්ශයි. ඒත් sms ක්‍රමය නිසා සියල්ල වෙනස් උනා. විදූශගෙ කුහකකම හැමදාම මට දැනුනා. අපූර්වා පොඩි දරුව බොහොම සැහැල්ලුවෙන් සියල්ල භාර ගත්තා. ඉදිරියේ දෙරන ටෙලියක හරි ඒ දැරිවි ඉඳීවි. මොක උනත් චරිතය කෙලස ගන්න එපා කියල තමා අපි කියන්නෙ.

  • @prabodhashayamali6908
    @prabodhashayamali6908 Рік тому +121

    අංජලී සුදුස්සාට සුදුසු තැන ලැබුණා ❤️උණුසුම් සුභ පැතුම්. විදුශාගෙ මූණේ ඊර්ෂ්‍යාව කුහක කම පිරුණු එකම මොහොත මේක විතරක් නෙමෙයි. එයා වගේ කෙනෙක් මේ තරගයට වත් සුදුසු නැත. අපරාදේ හිරුශ අවසාන වටයට පැමිණියනම් 😪අනු ශූරතාව ඔහුට ලැබුණා නම් තවත් වටිනවා

  • @nilushikanilushika8505
    @nilushikanilushika8505 Рік тому +25

    සුබ පැතුම් මගේ කොලු කෙල්ල ..ආදරේයි මැණික බුදු සරණයි දෙව් පිහිටයි ....නිහතමානී කලාකාරිනියක් වෙන්න ....දිගු ගමනකට සුබාසිරි..❤❤❤❤

  • @hashariyarathne7159
    @hashariyarathne7159 Рік тому +23

    තමන්ගෙම කෙනෙක්ට ජයග්‍රහණයක් ලැබුනහම ඇසට නැගෙන සතුටු කඳුලු ඔයා වෙනුවෙනුත් අංජලී ❤️❤️❤️

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Рік тому +562

    රණවිරු දියණිය ජය ගත්තා. හරිම සතුටුයි. ❤️❤️❤️විදුෂාගේ මූණ ඉරිසියාවෙන් පිරුණා.💀චික් කූජිතයි කලාකරුවෝ නිහතමානි විය යුතුයි.අපරාදේ අපූර්වා 2 වෙන්න තිබුනේ.

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx Рік тому +23

      විදුෂා දුව ඔයාගෙ මුහුන එ් වෙලාවෙ පුදුම තරමි තරහින් හිටියෙ. එ්කහොඳටම අපට පෙනුන. එහෙමවෙන්න එපා පුතා මහ සභාවක් ඉදිරියේ දුක ඉවසිමෙන් දරාගන්න අපි පුරැදුවෙන්න ඔින.අපේ මුහුන කැඩපත් වගේ.එ් මින් මතුවට එහෙම කුහක විදියට හැසිරෙන්න එපා.ඔයාට ඉදිරි ගමනට සුබපතනවා බුදුසරණයි පුතා.

    • @zahiriabdeen6242
      @zahiriabdeen6242 Рік тому

      Aththa puduma pissuwak ane vidushata

    • @nilushikanilushika8505
      @nilushikanilushika8505 Рік тому +24

      අම්මෝ ඔව් විදුෂාගේ මූනේ හිනාවක්වත් තිබුනේ නෑ ...මහ මුසල පාටයි

    • @ShameeraAnjana
      @ShameeraAnjana Рік тому +4

      Nikan pu# aerala wage irishiya huththi

    • @kalummahinda4796
      @kalummahinda4796 Рік тому +11

      ඒක හරී අන්ජූ ලන්වුනා විදූසා අබ දැම්මොත් පුපුරන සයිස් හිටියේ

  • @vasanthagamage6248
    @vasanthagamage6248 Рік тому +308

    සුභ පැතුම් අංජලී . විදූශා ඉරිසියාව කලාකරුවෙකුට ගැලපෙන්නේ නෑ. අපූර්වා ඔයාටත් සුභ පැතුම් .❤❤❤🎉🎉🎉

    • @amaliperera1508
      @amaliperera1508 Рік тому +10

      එයාගෙ අම්ම ඊට හපන්....

    • @Dinue
      @Dinue Рік тому +15

      එයාගෙ මූණෙම තියෙනවා ඉරිසියාව,කුහකකම 😂 Dream star season වලින් දැකපු අප්‍රසන්න චරිතෙ.මූනෙ ලස්සන හිතෙත් තිබ්බනම් හරි එයාගෙ 🙂 Anjalii congratulations 🎉❤

    • @AnuradikaNawarathna
      @AnuradikaNawarathna Рік тому +6

      Aparade
      Apoorwa 2 wenna thibbe

    • @D.Thennakoon-iu7bc
      @D.Thennakoon-iu7bc Рік тому +4

      අංජලී කියලා නම කියද්දි විදූශාගෙ මූණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපූර්ව එහෙම නෑ. අංජලී සුභ පැතුම් ❤❤❤

    • @shehanisilva82
      @shehanisilva82 Рік тому +6

      ඒක ඇත්ත...ඊරිසියාව හොදටම පෙනුනා අංජලී කෙල්ල දිනපු සතුටට විදූශාව බදාගනිද්දි එයා යාලුවෙක් විදිහටවත් සතුටුවෙන බවක් මූනෙන් පෙන්නුවේ නෑ..පුදුම ඊරිසියාවක්..අදුනන්නෙවත් නැති අපිටම මෙච්චර සතුටුයි ඒත් ඒ කෙල්ලගේ ඊරිසියාව...😔

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa Рік тому +107

    මේ පාර හරිම කෙනාට කිරුළ ලැබුණා....🎉🎉🎉🎉🎉🎉
    සුබ පැතුම් අංජලී ❤❤🔥🔥

  • @sriyanimalkanthi2951
    @sriyanimalkanthi2951 Рік тому +12

    මේ පාරනම් හරිම කේනාට කිරැල ලැබුනා සතුටුයි සුභ පැතුම් ❤❤❤❤

  • @TharuTharu-e7o
    @TharuTharu-e7o Рік тому +5

    රටටම ආදරය කරන...දිවි හිමියෙන් කැප උනු....ආඩම්බරයෙන් තොරව...සිනහව කැන්දු...අංජලි හේරත් සහොදරියට...මගෙත් , අප සියලු දෙනාගෙත් ඉදිරි අනාගයට... උණුසුම් සුබ පතමි...💜️💜️💜️❤️❤️❤️

  • @Upul18
    @Upul18 Рік тому +95

    අන්ජලී.. වාව්. හිතුවා ඔයා තමයි දිනන්නේ කියල .. Congratulations Darling ❤❤❤❤❤❤❤❤

  • @rameshmanisha4538
    @rameshmanisha4538 Рік тому +244

    විදූෂාගෙයි අම්මගෙයි අක්කගෙයි ඊරිසියාව පැලෙන්න..
    අංජලීට සුදුසු තැන ලැබුනා...ගොඩක් සතුටුයි .❤️

    • @HirimuthugodageSriyalath-fu6dh
      @HirimuthugodageSriyalath-fu6dh Рік тому +3

      Suba pathum Anjali patiyo...

    • @namalimanathunga7635
      @namalimanathunga7635 Рік тому +2

      Congratulations Duwa.

    • @samandiwanigasekara1118
      @samandiwanigasekara1118 Рік тому +11

      ඇත්තටම මටත් පෙනුනා.එහෙම වෙන එක කැතයි නේද?නපුරුයි.

    • @SudeshPushpakumara-b2d
      @SudeshPushpakumara-b2d Рік тому +14

      එයාල විතරක් නෙමෙයි විදූශගෙත් මම ඒක දැක්කා

    • @PathmaFernando-mz8vd
      @PathmaFernando-mz8vd Рік тому +10

      ​@@SudeshPushpakumara-b2dඅපිත් .දැක්තා .විදෂාගේ මුනේ හැටි අපුර්වා 3වෙලත් හිනා වෙලා හිටියා විදෂා හරි ඊර්ෂ්‍යායයි ඒක තමා .ඔහොම උනේ

  • @ArunaindikaSenevirathna
    @ArunaindikaSenevirathna Рік тому +131

    දෙදෙනාමට උණුසුම් සුභ පැතුම්... විදෙස් සේවයේ නියතු සියළුම දෙනා වෙනුවෙන්... ❤❤❤❤❤❤❤❤

  • @kumudunimangalika8347
    @kumudunimangalika8347 Рік тому +8

    ගෙවුන හැම මොහෙතම ප්‍රාර්ථනා කලේ ඔබ ගේ සැබෑ දක්ෂතා වයට නිවරදි තීන්දුව ලැබෙනකම්...ඉදිරියටම යන්න. නිහතමානී අන්ජු දොනී පැටියෝ ❤❤❤❤❤❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Рік тому +3

    දෙදෙනාම ඉතාම දක්ෂයි. දුවලා සංගීතයෙන් ඉදිරියටම යන්න.

  • @NavodiRanathunge
    @NavodiRanathunge Рік тому +113

    අංජුගේ හැසිරීම බලන්න . වෙන කෙනෙක් නම් ස්ටේජ් එක දෙක කරලා. ජය වේවා අංජු

  • @ruwanthankuverymuch9601
    @ruwanthankuverymuch9601 Рік тому +157

    විදුෂා හිතේ මොන කුහකම් තිබුණත් එක ලෝකෙට පෙන්නන්න එපා.. එක ඔයාගේ ඉදිරි ගමනට hondana ඔයාට හරි katha හිතක් තියන බව ඔයාගේ මුනෙන් ඔයාගේ hesirimen පෙනුනා

    • @mashiwanigasuriya1212
      @mashiwanigasuriya1212 Рік тому +3

      Aththa... Oyage Kathawa hariyatama hari... labana dein sanasenna puruduwenna.. oluwa udumma ganna epa ochchara. api ewata kamathi na🤢

    • @yasharaisurandi52
      @yasharaisurandi52 Рік тому +6

      ඔව් ඒක නම් ඇත්ත මෙහෙම චෙච්ච එකම හොදයි අංජලී දිනපු එකම හොදයි ❤❤❤❤

    • @shyamaananda587
      @shyamaananda587 Рік тому +6

      ඔව් , අපූර්වාට අනුශූරතාවය හම්බෙන්න තිබුනේ, මේකි මුල ඉදන්ම හිටියේ දුශ්ට විදිහට

    • @nawodyaranasinghe2409
      @nawodyaranasinghe2409 Рік тому +3

      මම හිතුවෙ පුපුරලා මැරේ කියලා 😂

  • @nnishanti1235
    @nnishanti1235 Рік тому +117

    විදූෂාට ඔහොම වෙලා මදි...ඊර්ශයාවයි කුහකකමයි... conglomeration අංජලී 💝

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 Рік тому

      එයා little star එකෙනුත් දිනුවා නේද එයා මේ පාරත් දිනයි කියල හිතාගෙන ඉන්න ඇති

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 11 місяців тому +3

    සිහින තරැව තබූත්තෙ ගමට සිහින කිරැල අන්ජලිට හිමි❤❤

  • @manjulasenadeera1707
    @manjulasenadeera1707 11 місяців тому +1

    අපේ නිහතමානී අංජලී සුභ පැතුම් ඉටුවන සුබ අනාගතයක් දිර්ඝායුෂ ලැබේවා ඔබ හැදු වැඩු මව් පියන් දෙපලටත් අපේ රටට ඔබ වගේ දිනයක් දායද කරාට සුභ පැතුම් හැම දාම මෙ වගේ ඉන්න හිනාවෙලා 😊

  • @pqrs-ux1qx
    @pqrs-ux1qx Рік тому +308

    අන්ජලියො මරු❤ ඔතන විදූශා වෙනුවට හිරුශ හිටිය නම් හදවතිම්ම සතුටු වෙයි😢❤

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Рік тому +188

    ඔස්ට්‍රේලියාව මැච් එක දිනුවා වගේ සතුටක් දැණුනා අංජලී දිනුවම….සුබ පැතුම් අංජලී අහිංසකාවියට. රජරටටම ආලෝකයක් ඔබ. ජයසිරිමා බෝ සමිදු රැකවරණයි අපේ රණ විරු දියණියට.❤❤❤ 👍👍👍🌷🌷🌷🌷 විදූෂගේ මූණ කරත්තෙට අහුවුන කජු ලෙල්ල වගේ . ඉරිසියාව මූණ පුරාම.

    • @colourcreation3339
      @colourcreation3339 Рік тому

      Ow anee

    • @ashokadesilva1504
      @ashokadesilva1504 Рік тому

      Eka aththa saho. Indiyawai Australia match eka baluwa wage. Kohomada vidusage muhuna. Ehema hoda naha neda.😂❤

    • @amilagalkotuwa4612
      @amilagalkotuwa4612 Рік тому

      Sirawata vidusha hariyata indiyawa wage😂😂😂😂😂

  • @Manju-c6w
    @Manju-c6w Рік тому +289

    ව්දූශාගෙ හිතෙ නපුරු කම..හිනාවක් වත් නැහැ..අපරාදෙ ආශාවරිට දෙවනි තැන එන්න තිබුනා.. සුබ පතනව අංජලියෝ....

    • @hemanthinagahawatta339
      @hemanthinagahawatta339 Рік тому +16

      ඒකනම් මටත් හිතුණා.

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n Рік тому +16

      ​@@hemanthinagahawatta339ඇත්තටම ඒක ඕනෑම කෙනෙකු ට පේනවා එයාගේ මූන කුහක කමින් පිරිලා

    • @Naturerosaliya
      @Naturerosaliya Рік тому +11

      අනිවාර්‍යෙන්ම දුෂ්ට බැල්ලී විදූෂා 😂😂

    • @HeshaFernando-p8x
      @HeshaFernando-p8x Рік тому +13

      Ow අන්ජලීගෙ මනුස්සකමට එයා විදූශව බදාගත්තා .......ඒත් මුනෙ කිසිම හිනාවක් නෑ😢විදූශගෙ

    • @poornimathennakoon6358
      @poornimathennakoon6358 Рік тому +3

      ඒක ඇත්ත

  • @sameerasampath-p7e
    @sameerasampath-p7e 11 місяців тому +2

    කෙලි ඇදුම් ඇන්දට කොල්ලෙක් වගේ ඉන්න එයා ❤️ අංජලී අක්කි ඔයාට සුභ පැතුම් 🥳

  • @MaX-xz3ie
    @MaX-xz3ie Рік тому +36

    අංජලී කටහඩේ ලස්සනට විතරක් නෙවෙයි එයා රණවිරුවෙක් එ් නිසාම sms කරා❤❤❤සතුටුයි ගොඩාක්💌

    • @karunmo7634
      @karunmo7634 Рік тому

      එයාට යුද්ධ භූමියට යන්න පුලුවන් උනාද.

    • @MaX-xz3ie
      @MaX-xz3ie 9 місяців тому

      @@karunmo7634 බැරි වුනා..යුද්ධෙ තිබුන කාලේ මෙයා ලමයෙක්නේ?

  • @saviniimasha2583
    @saviniimasha2583 Рік тому +149

    විදූෂා ඇත්තටම එයාට ලැබුනු දෙයින් සෑහීමකට පත් වුනේ නෑ කිසි සතුටක් නෑ 😡 අංජලී අක්කි ජය වේවා 🙏🙏🙏

    • @Jieun981
      @Jieun981 Рік тому +2

      Ou ane 😢

    • @nimasharukshani9129
      @nimasharukshani9129 Рік тому

      Final eke witharak nemei.competition eka athule oya wage siddi kiyak unada

    • @dilshiekanayaka
      @dilshiekanayaka Рік тому

      Ekani.mune heti.e amma bana bena inne mona hari kiya kiya

    • @saviniimasha2583
      @saviniimasha2583 Рік тому

      @@dilshiekanayaka ඔව් අක්කි දිනුවා පැරදුනා ඉවරයි කෙනෙක් ට උදව්වක් කරලා මන් අරෙම කලා මෙහෙම කලා කියල කියවන උන් පේන්න බෑ 😡

  • @sumudukumari4695
    @sumudukumari4695 Рік тому +22

    අංජලි ඔයාට සුබ පැතුම් ❤ ඔයා ට ලොකු දක්ෂතා ගොඩායි ...හරිම විදිහට ඔයා තමයි කුසලනානේ. හිමිකාරිය....අපූර්වා දෙක වෙන්න තිබුනේ...❤️❤️❤️

  • @Madhu-pv3lc
    @Madhu-pv3lc Рік тому +32

    අංජලී දිනයි කියලා මුල ඉඳලම ලොකු බලාපොරොත්තුවක් තිබුනා.. හිතපු විදියටම අංජලී දින්නා ❤❤❤ හරිම සතුටුයි... 🥰🥰 හරිම නිහතමානී කෙනෙක් අංජලී කියන්නෙ..

  • @udeniherath8794
    @udeniherath8794 Рік тому +1

    ඒ සරල චාම් ගැම්මට මං හරිම ආසයි දුව 💪💪♥️♥️
    කටහඬත් ගැම්මක් 👏👏
    ජය වේවා ! සුබ අනාගතයක් අංජලී දුව 🙏🙏

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 11 місяців тому +1

    කිරැල තබුත්තේගම ට❤❤❤වායු සුබ පැතුම් රණවිරු අන්ජලිට❤❤❤

  • @prabanidineshika1883
    @prabanidineshika1883 Рік тому +103

    අපේ අංජලි අංජලි අංජලි අංජලි අංජලි කිව්වා කිව්වා ගොඩක් ආදරෙයි ඔයා තමා ඔයාට තමා කිරුළ හම්බ වෙනවා කියලා මැණික මට. ගොඩක් සතුටුයි ඔයාට ගොඩක් ආදරෙයි නංගී ගොඩක් ආදරෙයි

  • @manori6712
    @manori6712 Рік тому +29

    ආදරයෙන් සුභ පතනවා...මම හැමදාම කිව්වා වගේ සිහින තරුව උනා🤗🤗❤
    අපෝ අනිත් අම්මලා දෙන්නාගෙ මුනුවල හැටි...තමන්ගේ දරුවා විතරද දිනන්න ඕන?? පුදුම අම්මලා...තන්හාව මිසක්
    වෙන මොනවද??

    • @VirajiniRashmika
      @VirajiniRashmika Рік тому +2

      Ow apoorwa hodai eyage amma ge moone kuhaka kama penunA vidusha nm ekith ekai ekige ammai akkaith ekai okkomala kuhakayo lajjai

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru Рік тому +10

    අපේ උත්සහය..ජය ගත්තා..
    අංජලී ඔයාට සුබ පැතුම්..
    ඔබ තව බොහොමයක් දුර ගමනක්,යන්නට යා යුතුයි.ඔබට මේ දක්වා එම ට දිරි දුන් ආදරණීය
    ප්‍රේක්ෂක පිරිසක් ඇත.නැගනිය ඔබ ඒ අයගෙන් ලබා ගත් ආදරය,සෙනෙහස කවදාවත් අමතක කරන්නට එපා.හැමදාමත්
    ඒ අයගෙ හදවත් තුල,නොමැකෙන
    රන් අකුරක් අංජලී කියන ආදරණීය නම රදා පවතින්නට ඔබට හැකි වේ වා.එයයි ඔබගේ වාසනාව.ආදෙරයි හැම දාමත්.
    අපේ හදවත් තුල ඔබේ මතකය න්
    කවදාවත් හැකි නොයනු ඇත.මාගෙ උණුසුම් සුබ පැතුම් ඔබ වෙතට මෙසේ සටහනක් තබමි..
    ඔබේ අනාගත ය වාසනාවන්.. සම් බුදු සරණයි.අංජලි..අංජලි..අංජී..💯💯💯💯💜💜💜♥️♥️♥️🖤🖤🖤💚💚💚💚💚💚🩵🩵🩵🧡🧡🧡💙💙💙💓💓💓💕💕💕💞💞💞🍁🍁🍁❤️❤️❤️🙏🙏💯💯💓💓💓💔💔💔😍😍😍😍😍🥰🥰🥰🤩🤩🤩😍😍😍💕💕💕💞💞💞💯

  • @thilakakumara626
    @thilakakumara626 Рік тому +1

    මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා තවත් මෙවැනි දීර්ඝ ගමනක් යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි
    අංජනී දුව ඔබගේ මේ ජයග්‍රහණය ලැබෙනතුරු බලා හිටපු සියලුම දෙනාගෙ හිත් සතුටු වුණා දුවේ ඔබට මේය ලැබීම ගැන ගොඩක් සතුටුයි ❤❤😍👍👍

  • @Nuura__
    @Nuura__ Рік тому +118

    විදූශාගේ මූන🙄🙄එකට හිටපු යාලුවා දිනුවාම සතුටක් නැතුව ඉරිසියාවක් එන එක නම්.....ඔහොම කලාකරුවෙක්ට පැවැත්මක් නෑ😊

    • @VirajiniRashmika
      @VirajiniRashmika Рік тому +4

      Ow eka aththamai

    • @gayathrithennakoon8389
      @gayathrithennakoon8389 Рік тому +1

      Eka aththa kisima sathitak na irisiyawe palenawa

    • @Pgckg
      @Pgckg Рік тому

      කලාව තියෙන්නේ ලස්සන හදවත් වල,, ඒක ඔප්පු උනාදෝ,,, අන්ජලී 👍

  • @a.m.d.kumari1625
    @a.m.d.kumari1625 Рік тому +17

    ඔන්න අංජලී ඔයා දිනනකම් ම නොසැලී අපි ඔයත් එක්ක හිටීයා. සුබ පැතුම්!!!ඔයා ලබන මේ ආදරය පරිස්සම් කර ගෙන හොඳ ගමනක් යන්න වාසනාව ලැබේවා!!!
    (නන්දා මාලිනියන්ගේ මේ ගීතයත් මතක තියාගන්න.
    " පුජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි භෙට ඔබට එරෙහි වී නැගිටින්නේ ."
    ආදරෙයි මැණික❤❤❤

  • @thisumyayulani1378
    @thisumyayulani1378 Рік тому +24

    අච්චර අර හිනා වෙලා සතුටින් නිහතමානීව සින්දු කියපු අපූර්වා දෙක උනේ නැ කිව්වම නන් දුකයි ඉතිං 😒 අංජලී ට එක හම්බ උන එක නන් කොහොමත් අපි දැනගෙන හිටියා 😂❤❤

  • @iranganisilva9009
    @iranganisilva9009 Рік тому +35

    මමත් දෙක්කා දෙවෙනියා උන දුව හරිම කේන්තීයෙන් අකමෙත්තෙන් හිටියෙ. අන්ජලී එක්ක හිනාඋනේ වත් නෙහ . එහෙම හොද නෙහ .එක වෙන්න පුළුවන් එක්කෙනෙක් ට විතරයි .ඒක වත් දරාජ්ගන්න බෙරි අය බයනකෛ

  • @priyangani772
    @priyangani772 Рік тому +10

    දැකපු රියලිටි වැඩසටහන් ව්ලින් හරිම කෙනට සම්මානය දෙන එකටනම් දෙරනට ඉස්තුතී ❤❤අන්ජලී ❤️❤️❤️අපෝ විදුශගේ ඊර්ෂ්‍යාව මුනෙන් පේනවා ඒම වෙන්න හොද නෑ කැතයි

  • @shivanthikadesilva7669
    @shivanthikadesilva7669 Рік тому +8

    සුභ පැතුම් අංජලී ..තඹුත්තේගම අපිට ආඩම්බරයක් ඔබ ....

  • @sajanikaushalya62
    @sajanikaushalya62 Рік тому +127

    ඇදගෙන ඉදපු ඇදුමේ ඉදන් සංවරකමක් තිබුනේ අංජලීට❤❤❤

    • @sriyanimalkanthi2951
      @sriyanimalkanthi2951 Рік тому +2

      අනිවරෙන්ම ❤❤❤❤❤

    • @Gangakawmali
      @Gangakawmali Рік тому +4

      හැම අතින්ම හොදයි..කියන්න වචන නෑ ඒ ගැන නම් ආදරෙයි අන්ජලී අපි ❤❤❤

    • @KNK4444
      @KNK4444 Рік тому +1

      ඇත්ථමයි.

    • @aruna6012
      @aruna6012 Рік тому

      What about Falans choth when she was winning.

    • @NadikaRathnayaka-y2d
      @NadikaRathnayaka-y2d Рік тому

      Aka ethththa .

  • @debid2152
    @debid2152 Рік тому +93

    අංජලි පුතේ මගේ උණුසුම් සුබ පැතුම් .70ඉදලාම මං ඔයාට ආශිර්වාද කලා 💎 ගොඩක් ආදරේයි සරස්වති දේවි රැකවරණයි අපේ රටට ආඩම්බරයක් ගුවන්හමුදා සෙබලිය. තෙරුවන් සරණයි පුතේ .ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි ආදරේයි

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka Рік тому

      Oya Sithiwillema
      Mamath Hitiya.
      Obage Sithwilla
      Apage Sithwilla
      Sebae Una.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @newhit2310
    @newhit2310 Рік тому +105

    ❤ අපේ ගමට එහා ගමේ හිටියත් , අපේම පවුලේ කෙනෙක් වගෙයි දැනුනේ 🥺 දිනපුවම ආපු සතුට් කියලා වැඩක් නෑ ❤️❤️❤️🥳🥳🥳 Congratulations අංජලී අක්කා ❤️❤️❤️🥳🥳🥳

  • @rathnayaka958
    @rathnayaka958 Рік тому +2

    Congratulations. Anjali ❤❤❤❤❤❤❤❤❤ මම ඉන්නේ පිටරට. ඊයේ දවස එනකම් ඇගිලි ගැන ගැන හිටියේ. මාරම සතුටුයි. අපෙලි අපේ ලංකාවට සුපුරි වැඩ ටිකක් පෙන්නන්න ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා ඔයාට❤❤❤❤❤❤ ඒවගේම අනිත් දෙදෙනාටත් සුභපතනවා❤❤❤❤❤❤❤❤ අංජලි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇸🇬🇸🇬🇸🇬🇸🇬🇸🇬🇸🇬🇸🇬🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✈️✈️✈️✈️✈️✈️🌹🌹🌹🌹🌹💐💐💐💐💐

  • @tanen371
    @tanen371 Рік тому +1

    හරිම සතුටුයි සුබ ගමනක් පුතෙ ජය වේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @dinukiakithmadisanayaka6806
    @dinukiakithmadisanayaka6806 Рік тому +33

    මාරම සතුටුයි අංජලි අක්කා දිනුවුට ❤❤ හැමදාම කරන කියන දේවල් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා ❤❤❤ අපි වෙනුවෙන් සිංදු කරණකම් බලන් ඉන්නවා අක්කියො

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 Рік тому +63

    හරිම සතුටුයි. අන්ජලී තරගය පුරාවටම මම දැක්ක නිහතමානීම දරුවා. විදුෂා පුදුම ආඩම්බර කෙල්ලක්. ඉරිසියාව උතුරනවා. අන්ජලී පැරදුනත් හඩාවී. දිනපු කෙනාට සුභ පාතාවි. විදුෂා මේකි අත අල්ලන්න දෙන්නෙත් කැමැත්තකින් නෙවෙයි. අපුර්වා දෙකට එන්න තිබ්බේ. එයා කීප වරක්ම විදුෂට මොනවද කියන වෙලාවලට ප්‍රතිචාර දක්වන්නෙ අහක බලාගන්න එකෙන්. එයා විතරක් දිනන්න ආපු කෙල්ලක්. අම්මත් මොනවදෝ කියවනවා.හොද වැඩේ. අන්ජලී මැණික හැමදාම ඔය නිරහංකාර හිනාව අරන් යන්න. සුභ පැතුම්!අපි එංග්ලන්ඩ්..😘 ❤️🇬🇧

  • @chandimapiumi2030
    @chandimapiumi2030 Рік тому +5

    අනේ මගේ ඇස් වලින් වැටුණු කඳුළු. මගේම සහෝදරියක් දින්නා හා සමානයි කියලා හිතුණා. සුභ පතනවා නoගා ඔයාට ආදරෙයි හදවතින්ම ඔයාට♥️♥️♥️

  • @kavindidilshi
    @kavindidilshi Рік тому +65

    විදුශාට නම් අනු ශූරතාවය තියා කිසිම තැනක් සුදුසු නැහැ හිරුෂ අයියා හිටියනම් .... 🙂❤️‍🩹 අංජලී අක්කගෙ අනාගතය සුභම වේවා 🥺♥️

    • @karunmo7634
      @karunmo7634 Рік тому

      හිරුශයි විදූශයි දෙන්නගෙම ශෛලිය ලංකාවෙ අනන්‍යතාවය නෙවි.

    • @chandranisriyalatha5997
      @chandranisriyalatha5997 Рік тому +1

      Anjalee.duwe .magen .suba.patum.jaya.wewa.

    • @chandranisriyalatha5997
      @chandranisriyalatha5997 Рік тому

      විදුසාගේ.මුහුණ .අබ.පුපුරනවා.හරිම.නරකයි.

  • @upekshasiththam828
    @upekshasiththam828 Рік тому +4

    කියන්න වාවන නැ... හරිම සතුටුයි.. සුබ පැතුම් අංජු.❤❤❤❤❤❤❤❤❤.... ඉදිරිය හොදින් කරගෙන යන්න ....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @nilupul190
    @nilupul190 Рік тому +71

    සුභ පැතුම් මගේ කෙලි පැට්ටී. ඔයා තමයි නියම තරුව. Congratulations ❤️💛💙❤️💛💙

  • @sajithgunasinghe5092
    @sajithgunasinghe5092 Рік тому +1787

    අපූර්වාට අනුශූරතාවය හම්බ උනනානම් කැමති අය කෝ

    • @NishaPriyanthi
      @NishaPriyanthi Рік тому +10

      මම........❤

    • @ThusithaKumari-x5u
      @ThusithaKumari-x5u Рік тому +8

      මම

    • @nishadiperera9160
      @nishadiperera9160 Рік тому +41

      මමත් පැතුවේ අංජලී එක අපූර්වාට දෙවෙනි තැන .

    • @chamarox8021
      @chamarox8021 Рік тому +9

      ඇත්තක් මචං

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Рік тому +16

      ඔව් හැබැයි අපූර්වාට දෙන්ඩ තිබ්බ

  • @nathashadanadari1762
    @nathashadanadari1762 Рік тому +38

    මං දිනුවා වගේ සතුටුයි අංජලී අක්කා දින්නා දැක්කම 🥰🥰🥰

  • @SaduniRanathunga-u1d
    @SaduniRanathunga-u1d Рік тому +6

    අංජලී අක්කා අනිත් දෙන්නටම වඩා ගොඩක් නිහතමානී චරිතයක් ❤සුබ පැතුම් අක්කෙ

  • @HnkamkmkJjknajvvsubs-bu5yv
    @HnkamkmkJjknajvvsubs-bu5yv Рік тому +2

    සුභ පැතුම් අංජලි අක්කේ ආදරේ ගොඩක් ❤️🌍😘😘😘😘🥰🥰🥰🥰

  • @umeshashalani6923
    @umeshashalani6923 Рік тому +321

    Dream star ඉතිහාසයේ ම මේ තරම් ඉරිසියාකාර චරිතයක් දැක්කේ නෑ...විදුශා...ගේ මුහුණ ඒ තරම් ඉරිසියාවක්...කලාකරුවකු ට නොහැලපෙන ලක්ශනයක්ම...දුකයි ඔයා ගැන

    • @nayanapeiris5487
      @nayanapeiris5487 Рік тому +21

      කියලා වැඩක් නෑ මහා කුහක චරිතයක්. ආය ඉතිං 60+ වත් ගියාවේ😂

    • @LalithaKumari-k3f
      @LalithaKumari-k3f Рік тому +7

      Harima adambari vidusa.hoda video paradunata

    • @nirmanidissanayaka
      @nirmanidissanayaka Рік тому +2

      Ane bola widusha hinawenna thota salli onada

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx Рік тому +10

      අපුර්වා දුව ඔයත් අංජලි වගේම බොහොම නිලහංකාර දරැවෙක්ඔයා හරිම සතුටින් එ් ස්ථානය භාරගත්ත.ඔබගේ නිහතමානි සිනහව ඔබට අාභරණයක්.ඉදිරිටම යන්න ශක්තිය ධෙෙර්ය ලැබෙිවා. බුදුසරණයි දුවෙි. පරිස්සමින්.

    • @Slagy_sj
      @Slagy_sj Рік тому +8

      Appoo මහා කුහකියක් 😂 මූන පේනවද මුල ඉදන්ම ඕකි එහෙම තමා අපිනම් පොඩ්ඩක්වත් ඕකිට කැමති නැ 😂 අපේ අන්ජු මැණික ඔයාට අපි මාර ආදරෙයි ❤

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 Рік тому +24

    කලාලොව සැමදා දිදුළන තරුවක් ලෙස දිදුලන්නට වාසනාව ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා අ0ජලී දුවේ ඔයාට .තෙරුවන් සරණයි .සියලු දෙවි පිහිටයි ❤🎶

  • @sarathsiriweera864
    @sarathsiriweera864 Рік тому +16

    ඇය සැමදාම ගැයුවේ කාටත් එක සේ රස විඳිය හැකි හොඳ ගීත. එය රසික ආකර්ෂණය විශාල වශයෙන් ලැබීමට ඉවහල් වූවා.
    සුභ පැතුම්.

  • @SrideviNimali
    @SrideviNimali Рік тому +2

    සුබ පැතුම් අපේ නිරහංකාර වීරෝදාර රණ සෙබලියට.අපේ හදවතේ ගායිකාව .ඉදිරි අනාගතය සුබ වේවා .ඇත්තටම සතුටුයී.මගේ පැත්තේ ඔයා අද කිරුල හිමිකර ගත්ත.( මම ඊශ්‍රායල් වල සිට)

  • @hirushitharagi8438
    @hirushitharagi8438 Рік тому +7

    උණුසුම් සුභ පැතුම් අක්කි ....හරිම සතුටු යි.....අපි දිනුවා වගේ තමා අක්කි දින්නා කියන්නේ .....🎉❤ අනිවාර්යයෙන් අක්කි දිනනවා කියලා ලොකු බලාපොරොත්තුවක් හිතේ තිබ්බා....❤️💐 ඒ බලාපොරොත්තු ව ඒ වගේම ඉශ්ට උනා......හරි ම සතුටු යි.....අක්කිගේ හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා...මේ වගේම හැමදාමත් ලස්සනට sing කරන්න අක්කිට ශක්තිය ලැබේවා කියලා මන් හදවතින්ම ම සුභ පතනවා.....❤

  • @Sanu...Y
    @Sanu...Y Рік тому +30

    හරිම අහිංසක අම්මෙකුයි තාත්තෙකුයි 🥺💗

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Рік тому +5

    ඇත්තටම සතුටට.ඇස් වලට කඳුළු ආවා.පංචලී උණුසුම් සුභ පැතුම්❤❤❤💐💐💐අපි රටේ ගැම්ම.වීර සෙබලි ට.ජය වේවා💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @pereraanjali1154
    @pereraanjali1154 Рік тому +14

    රට‍ වීරුවෝ සවුදි අරාබියේ... අපි 🌹අන්ජලී ට සුභ පැතුම් 💞💞♥️

  • @asi19711
    @asi19711 Рік тому +31

    හැකියාව පෙන්වන්නට ගිරිය කඩාගෙන කෑ ගහන සිංදු නොකියා ලයාන්විත ගීත කියා අපේ හදවත් සැනසුවාට අංජලීට තුති! කවදාවත් නොදුටූ ඔබට sms 103 ක් දැම්මා. සතුටුයි ඒවා අහක ගියේ නැහැ.

  • @NayomiPremarathna
    @NayomiPremarathna Рік тому +1

    ගැලපෙනා කෙනා එනවා ..කල් ගියත් එ දේ වෙනව..හොදම දේ තමා වෙනවා♥♥ ඊයෙ සිද්ද උනෙත් හොදම දේ තමයි...සුදුසුම කෙනට සුදුසු තැන හම්බුනා...congratulations අන්ජලී අක්කෙ♥♥ ඔයාගෙ නිහතමානි කමම ඇති රටක් ලෝකයක් දිනන්න...අපි තව කෙනෙක්ගෙ ජයග්‍රහනයක් දිහා බලලා සතුටු වෙන්න පුරුදු වෙන්නත් ඕනි එතකොට තමා හැමෝටම ඉස්සරහට යන්න පුලුවන්...ඔයා තමා මගෙ හදවතේ හැමදාටම සිහින තරුව..ආදරෙයි ගුවන් කිරිල්ලි 💙💙