Apoorwa Ashawaree : What's in My Bag | Episode 62 | B&B - Bold & Beautiful

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 514

  • @thilinidilhara6689
    @thilinidilhara6689 Рік тому +250

    ගායනය වගේම රංගනෙත් පුළුවන්..අවෟලක් නැ එයාගෙ ගමන එය යයි❤️ කොහෙන් ගියත් දෙරන මේ අයගෙ අනාගතේ හදනවා❤️

  • @ChanuThiwrika
    @ChanuThiwrika Рік тому +155

    අපූර්වා හරිම ලස්සනට වැඩසටහන කරා😊❤ multitalented girl ❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 Рік тому +102

    රඟපානවට වැඩියෙන් ටෙලිඩ්‍රාමා තේමා ගීතයට... චිත්‍රපට පසුබිම් ගායනයට සුදුසුම... ගීතයට පනදෙන මියුරු හඬ ආශාවරී දෝණිට ජයමවේවා..❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumudugeethanjali8435
    @kumudugeethanjali8435 Рік тому +82

    පවුඩර් ගගා ඉදලා අද ඉයේ ප්‍රසිද්ධ වෙලා මුන් රගන තරම්.ගෙදර තියෙන්න ඕන සේරම බෑග් එකේ.එක අරන් යන්න වෙනම ලොරියක් ඕන.ලස්සන හඩට ආදරය කරාට මේ වගේ මල කෝලම් නිසා අප්පිරියා වෙනවා😂😂😂😂😂

    • @NimashaUdara
      @NimashaUdara 11 місяців тому +3

      Eka nm aththa kathawa...

    • @DMY5813
      @DMY5813 3 місяці тому

      ඇත්ත 😂😂

    • @ayodyachemini
      @ayodyachemini Місяць тому

      ඇත්ත වයස 19 වැඩ 23 වගේ මම ආසම නෑ ඒත් ඒ දවස් වල වෝට් කලේ මෙයාට😢

  • @lakshanisamanmali2029
    @lakshanisamanmali2029 Рік тому +57

    මුලු dressing table එකම බැග් එක ඇතුලේ🙂🙌

  • @LittleAngel_234
    @LittleAngel_234 Рік тому +59

    බෑග් එකක් නැතුව නිකන්ම අත් දෙක වන වන පාරෙ ගිහින් වතුර ඕනෙ උනාමත් අම්මාගෙ වතුර එක බොන්න බලන් ඉන්න මම 😑👍

  • @chandrikakumari1797
    @chandrikakumari1797 Рік тому +64

    ෆීල්ඩ් එකට ආවේ ඊයේ පෙරේදා හරියට අවුරුදු ගානක් වගේ.තව ටික දවසක් යද්දි නම් ඔය බෑග් එක මදි වෙයි හොදේ😅😅😅

    • @deepthiswarnahansi8536
      @deepthiswarnahansi8536 Рік тому

      ඒක නම් ඇත්ත , මේ ලමයින්ගේ බෑග් වල බලන්න දෙයක් තියෙනවා ද? කාලයක් ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සු මේවාට ගන්න

    • @wasanaruwani7602
      @wasanaruwani7602 6 місяців тому

      How sad 🤣🤣

  • @nu7572
    @nu7572 Рік тому +43

    ගායනයට වගේම ,රංගනයටත් දක්ෂයි ඔයා ,හොද අනාගයක් තියේවි congratulations 💜️💜️

  • @kodikara9864
    @kodikara9864 Рік тому +100

    මට නම් පිස්සු වගේ ඔච්චර දේවල් ගෙනියන්න 😂

  • @SaviniPrabhashani
    @SaviniPrabhashani Рік тому +45

    මගේ බෑග් එකේ තියෙන්නෙ කුඩේ විතරයි ඒකත් වැස්ස දවස් වලට 😒

  • @dulanjaligayathri4586
    @dulanjaligayathri4586 Рік тому +74

    මන් නම් ඔක්කොම ගෙදරින් ගාල යන්නේ 😂😂😂ඔවා ඔක්කොම උස්සන් යන්නේ නෑ 🤣🤣🤣

    • @NuwaSithumini
      @NuwaSithumini Рік тому +4

      Ithin.Oya inna widihtda anith ayth inna oni......busy aya yana gmn thamai ewa ganne....

  • @HashaniHashani
    @HashaniHashani Рік тому +120

    ගමනක් යනකොට කුඩෙයි බෑග් එකයි purse එකයි විතරක් ගෙනියන මම😂❤

  • @shenolisanjanawickramasinghe
    @shenolisanjanawickramasinghe Рік тому +35

    ගොඩක් දෙනෙක් එයාලා බෑග් එකක් වත් ගෙනියන්නේ නෑ කියලා මේ ගර්ල් ට දොස් කියලා තියනවා. බෑග් එකක් ගෙනියනවද නැද්ද කියන එක පෞද්ගලික දෙයක්. බෑග් ගෙනියන්නේ නැති එක ලොකූ වීරකමක් නෙමෙයි. කෙල්ලෙක් උනාම ටිකක් organized පිලිවෙල කෙනෙක් වෙන්න ඕන. අඩුම තරමේ වතුර බෝතලයක් කුඩයවක්වත් ගෙනියන්නේ නැති ගැනූ ලමයි ගැනනම් ඇත්තටම දුකයි මොකද එහෙම දෙයක්වත් එලියට යනකොට ගෙනියන්නේ නෑ කියන්නේ ඒ ගැනූ ලමයා අඩුම තරමේ ඉගෙනගන්නවත් රස්සාවකටවත් යන කෙනෙක් නෙමෙයි නිකන්ම නිකන් ඔහේ ජීවත් වෙන කෙනෙක් මොකද රස්සාවට හරි ඉගෙන ගන්න හරි යන කෙනෙක්නම් නැත්තම් නිලියක් ගායිකාවක් වගේ මොකක් හරි profession එකක් හරි තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එයාලා එයාලට අවශ්‍ය දේවල් දාගෙන හෑන්ඩ්බෑග් එකක් අරන් යනවමයි. ඒක බොරු ශෝ එකටවත් පොශ් කියලා පෙන්නන්න වත් නෙමෙයි.එයාලාගේ life style එකත් එක්ක එයාලට අවශ්‍ය දේවල් එයාලා ගෙනියනවා එතකොට අවශ්‍ය තාවයක් උනාම එක එක අයගෙන් දේවල් ඉල්ල ඉල්ල මිනිස්සුන්ට වාතයක් වෙන්න ඕන නෑ . ගෑනු ලමෙක් උනාම තමන්ට කියලා දේවල් තියෙන්න ඕන පිලිවෙලක් තියෙන්න ඕන. තමන්ටම කියලා organized lifestyle එකක් තියෙන්න ඕන. එහෙම ජීවිත හරි ලස්සනයි පිලිවෙලයි. ඒ නිසා පර්ස් එකයි ෆෝන් එකයි විතරයි අරන් යන්නේ කියලා වීරයෝ වගේ මේ මිනිස්සුන්ට බැන බැන තමන්ගේ ගොන්කම් ප්‍රදර්ශනය කරන්න එපා. ඔයලට එපා නිසා ඔයාලා බෑග් ගෙනියන්නේ නෑ එයාලට ඕන නිසා එයාලා බෑග් ගෙනියනවා. 😅😊

    • @sanjeewaniperera2619
      @sanjeewaniperera2619 Рік тому +2

      ගොං අප්පා මුං💔ඊයා
      ගෑනු තමා ගොඩක්ම
      හෙන ගොඩේ ගෑනු මේවා බලන්නෙ💔

  • @Bunny-kh9dq
    @Bunny-kh9dq Рік тому +516

    මන් විතරද බෑග් එකක්වත් අරන් යන්නේ නැත්තේ එතකොට 😂

  • @ශශිනි
    @ශශිනි Рік тому +71

    Meakup cream perfume ඔක්කොම ගෙදරින් ගාලා ගමනක් යන මම❤

  • @HirushikaPramodi-bk2vq
    @HirushikaPramodi-bk2vq Рік тому +43

    මම අපූර්වට ගොඩක් අසයි එත් එයා බොරුවට පොශ් වෙන්න දගලනවා

    • @kmaduwanthi8083
      @kmaduwanthi8083 Рік тому +6

      ඇත්තටම දැං අර අහිංසක කම නැ

  • @chamathsasaru9152
    @chamathsasaru9152 Рік тому +3

    ෆ්ලෑෂ් බෑක් සමග අපුර්වා 2024 ට එනවා අනිවා❤❤

  • @wmdgunawarda9356
    @wmdgunawarda9356 Рік тому +7

    ෆෝන් එකයි පාර එකයි චූටි බෑග් ඒකක දාන් යන මන් 😂❤ මේවා මගෙ කන්නාඩි මේසෙ ලගවත් නෑ එයි 😅

  • @NimeshaDulani-e5u
    @NimeshaDulani-e5u Рік тому +14

    මේ අර ශෝස් වළට යනකොට අරගෙන යනවා කියන්නේ මෙයලට දැම්ම ඉදන්ම ෂූටින් පටන් අරන්නද 😮😮😮😮

  • @jananisoornima2237
    @jananisoornima2237 Рік тому +6

    වැඩසටහන ලස්සනයි..හැබැයි මගෙ බෑග් එකෙ නම් හැමතැනම බස් ටිකට් , කාසි ,පොත් ගොඩකුයි විතරනෙ..😢 මට නම් ඔච්චර ගොඩක් බැග් එකෙ තියා ගෙදරවත් නැ..අනික ඔහොම ගොඩක් දාගෙන මට නම් ගමනම් ගියොත් එන්න වෙන්නෙ නැ..බඩු හොයන්නම පැය ගානක් යයි..ම්

  • @imashicreations3200
    @imashicreations3200 Рік тому +20

    video එකක් කරනවා කිවුව නිසා ගෙදර තියෙන ඔක්කොම දාගෙන එන්න ඇති. ලගදි ඇවිල්ලා ඔහොම නම් 😂😂 නිලියන්ගෙ බෑග්වලත් ඔහොම නෑ😂

  • @nimeshamadhavee2333
    @nimeshamadhavee2333 Рік тому +73

    Mm hithuwe maliban තේ කොළ එකක් ඉස්සරලම එලියට ගත්තේ කියලා 😂😂 තාම පටන් ගත්තා විතරයි.. 😅😅😅

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 Рік тому +56

    වතුර බොන්න ගොඩාක් එතකොට සුදුවෙයි ඔයා ගොඩාක් ❤

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 Рік тому +2

      වතුර බෝතලේ වැඩියෙන් එලියට ගන්න මොකද වතුර හොඳට බොන්න ඕනේ ... පහසුකම් තියෙන හැමතැනකදිම වතුර බොන්න හොඳට . නිරෝගීව ඉන්න විශේෂයෙන් වතුර බොන්න ඕනේ ඊට පස්සෙ තමයි සුදු වෙන්නෙ ලස්සන වෙන්නෙ ඉබේටම... වතුර හැමදේකටම ප්‍රධානයි...❤️❤️❤️

  • @anu23262
    @anu23262 Рік тому +48

    ගෙදර බඩු ටිකබෑග් එකට දාන් ඇවිල්ල අනේ ඉතිම්.... මොනව කරන්නද අපි ඉතිම් බලන් ඉන්නම් ඔයාගෙ ගායන හැකියාව මෙන්ම රන්ගන හැකියාවත් එලියට ඇවිත් දැම්මම 😹

    • @doni9616
      @doni9616 Рік тому

      eeei mta wp msg ekk dnnkooo

  • @supunsankalani9393
    @supunsankalani9393 Рік тому +9

    Godak ලස්සනයි oyath oyage voice ekath ammo godak ලස්සනයි ahagena inda asai

  • @chamathsasaru9152
    @chamathsasaru9152 Рік тому +16

    කවදාහරි ඔයා ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වෙලා එයා ඔයාගේ බැග් එක බලනවා ❤❤❤

  • @mandakini6503
    @mandakini6503 Рік тому +108

    බොරුවට රඟනවා වැඩී මෙයා🙄😂දින්නනම් අල්ලන්න හම්බවෙන්නේ නෑ😂
    හැබැයි දක්ෂයි.

  • @SadeepaSadeepa-qt7bq
    @SadeepaSadeepa-qt7bq Рік тому +63

    Multitalented Ashawari ❤ our dream 🌟

  • @rasikavinodani-er6hh
    @rasikavinodani-er6hh Рік тому +5

    දැන් ඔය මොන පොශ් දැම්මත් කටහඩ ලස්සනයි ඉතිම්.....

  • @nethmikawidya.5203
    @nethmikawidya.5203 11 місяців тому +1

    හැම වෙලේම ඕන ඒවා ගොඩක් තියනවා මෙයාට.එන ගමන්බෑග් එකට දාගෙන ඇවිල්ලද කොහෙද මේවා ටික😂💔

  • @Thrishula.1948
    @Thrishula.1948 Рік тому +14

    බෑග් එකක් නැති මම 🤣🤣🤣🤣🤣🤣

  • @ShenonSD
    @ShenonSD Рік тому +69

    අපූර්වා ලස්සනයි programme එක සුබ පැතුම් ❤ cream ,perfume නැතුව අනිත් දේවල් නම් කොහෙහරි යද්දි bag එකේ තියෙනවා 😁

  • @KumuduErandathi-m3t
    @KumuduErandathi-m3t Рік тому +34

    විහින් සමාජයෙන් බැනුම් අහලා නාගන්න යන්නේ මෙයත්

    • @imanu2083
      @imanu2083 Рік тому +8

      💯 දවසක එයාම තේරුම් ගනී ඒක....තාම ආව විතරනෙ ... හැබැයි මේ තරම් සෝබන දාන අය නම් මං වැඩිය දැකල නෑ ඇත්තමයි

  • @gihanimadushika-k9q
    @gihanimadushika-k9q 7 місяців тому +3

    අවුරුදු 20ක් වෙලත් ෆෝන් එක විතරක් අරගෙන අත වන වන යන මම 🥲

  • @maduwithlife7661
    @maduwithlife7661 Рік тому +43

    පිස්සුද බන් නංගි අර තඩි ක්‍රීම් බෝතලේ උස්සන් යන්නෙ..refill කරන්න පුළුවන් පොඩි bottle එකකට ටිකක් දාගෙන යන්න..
    150/= වෙයි පොඩි bottle එකක්...😂😂

    • @nanduninimesha5170
      @nanduninimesha5170 Рік тому +7

      මුන්ගෙ බොරු අනේ මේව😂පිස්සො වගේ අලි බෝතල්.අරන් යන්නෙ මොකාද නැත්තම්😅

    • @ishadidissanayake6377
      @ishadidissanayake6377 10 місяців тому +1

      ඇත්ත..😂

  • @ishanfernando5358
    @ishanfernando5358 Рік тому +66

    good luck ashawaree nangi අපි ඉන්නව හැමදාම ඔයත් එක්ක ආදරෙයි 🙂❤️

  • @bulathgewilmot6068
    @bulathgewilmot6068 Рік тому +56

    ASHA OUR NEXT TELEDRAMA QUEEN 😘😘😘😘

  • @kavindubandara6233
    @kavindubandara6233 Рік тому +40

    සබන් කෑල්ලක්, ෂැම්පු එකක් විතරයිද කොහෙද අඩු තව 👀

  • @sakunthalalekamge7104
    @sakunthalalekamge7104 Рік тому +8

    Aneeee ❤️ Godak lassanai Akka ♥️

  • @priyandinie6355
    @priyandinie6355 Рік тому +9

    හත්දෙයියනේ ඔයා අතේ සතේ නැතිවද ගමන් බිමන් යන්නෙ ........? No Wallet 😊 surprised 😮

  • @mdshemamali8748
    @mdshemamali8748 Рік тому +45

    අංජලිටබැග්එකක්නැතිවඇති.

  • @chamodinisansala349
    @chamodinisansala349 Рік тому +6

    ඉස්සෙල්ලම තිබ්බෙ මැලිබන් කහට පොරොන්දුව😮😮😮 😁😁

  • @QueenAnula99
    @QueenAnula99 Рік тому +75

    මල විකාර dressing tabale එක උඩ තියන්න ඕනි ඔක්කොම තියෙන්නේ බෑග් එකෙ.. මේක්අප් පවුච් එකයි earings දාන කප් එකයි ඔක්කොම බෑග් එකේ 😂😂 බොරුශෝ

    • @MLBB-dixmpt
      @MLBB-dixmpt Рік тому

      Unata thiyana amaruwa mokakda..balanna berinam.paaduwe idapana..

    • @QueenAnula99
      @QueenAnula99 Рік тому +3

      @@MLBB-dixmpt මගේ අදහස මන් කිව්වේ උබ පැන පැන දෙන්නේ නැතුව හිටපන්කෝ 😂

  • @amandikalakshani9203
    @amandikalakshani9203 Рік тому +18

    Apoorwa akki 😍❤

  • @zahiriabdeen6242
    @zahiriabdeen6242 Рік тому +21

    Anjali akkogeth one plzz😔

  • @kumarirathnayka470
    @kumarirathnayka470 Рік тому +9

    Adarei asha akki

  • @KaRathnayaka
    @KaRathnayaka Рік тому +8

    අපුර්වා දුව ❤ වැඩසටහන ලස්සනයි ❤ සුබ පැතුම් ❤ ඉක්මනින් song එකක් කරන්න ❤

  • @hirushikunari5232
    @hirushikunari5232 8 місяців тому +3

    Me hamoma niliyo ekka baladdi nora harima sarala kenek.chaam.lassana kenek❤😢

  • @rasikavinodani-er6hh
    @rasikavinodani-er6hh Рік тому +29

    තනිකර බොරුවනි කරන්නේ...🤭..

  • @dilminavodya9676
    @dilminavodya9676 Рік тому +9

    Oya palaweniya nounata awlak ne, ita wada dura gamanak oyata yann puluwan, oya hama peththennma telented, suba pathanawa idiri gamanata😘

  • @SanduniNethmini-py2jd
    @SanduniNethmini-py2jd Рік тому +9

    මෙච්චර බඩු ගොඩක් අරන් යන්න ඒකට වෙනමම කන්න වෙනෝ. මගේ බෑග් එකෙ වතුර බෝතලයයි පර්ස් එකයි විතරයි තියෙන්නේ. 😢😅

  • @nanduninimesha5170
    @nanduninimesha5170 Рік тому +64

    ඔච්චරදේවල් ගෙනියනවද යකෝ ආවා විතරයි තව😂

    • @dahamisewwandi1468
      @dahamisewwandi1468 Рік тому +8

      yako munta giya kalak nada sinduwak kynna awith

    • @nanduninimesha5170
      @nanduninimesha5170 Рік тому +9

      @@dahamisewwandi1468 ow aththatama onavata wadi meyath dan..shalanilawath na ohoma...shuut shuut gaga kiyonava mona shutd manda apu gaman🤣

    • @dahamisewwandi1468
      @dahamisewwandi1468 Рік тому +8

      ou ane irisiyawata neme kynne man asa na mehema ragana ayata. awa witharai puduma show akakne tynne. shalinilawath na thma eyala kochchra parana ayada. meya onawata wadi aththtama.

    • @nanduninimesha5170
      @nanduninimesha5170 Рік тому +6

      @@dahamisewwandi1468 ow dr..irisiya krnne moktd voice eka tiyan normal eke in nathuva boru posh pennanna gihama epa wenava minissunta😌eya hithan inne eya niliyak kiyala

    • @dahamisewwandi1468
      @dahamisewwandi1468 Рік тому +7

      ou oya kyna de hariyatama hari. eya awe sindu kyla othnata kylath amathakai. eya dan hithnne shalini ta ahema tyna thana thma eytath tynne eya niliyak kyla. blnnko oya tharam over acting kenek man dakkamai kisima niliyekwath ohoma na ane. munenma ragilla penawa

  • @Greenler300
    @Greenler300 Рік тому +10

    ඔක්කොම ගිනියන එක හරි එත් ඔච්චර ලොකු iteam නැතුව පොඩි sample ටිකක් ගිනිච්චානම් ලේසීනි

  • @sansi-hu7qi
    @sansi-hu7qi Рік тому +7

    lassanayi akki oya❤

  • @randul7946
    @randul7946 Рік тому +62

    ගෙදර තියන බඩු ටිකක් දාගෙන ඇවිල්ල විකාර 🤣🤣

    • @rasikavinodani-er6hh
      @rasikavinodani-er6hh Рік тому +15

      හරියට හරි ....බොරු පොශ්...😂😂 ....

    • @imanu2083
      @imanu2083 Рік тому +11

      ඒක තේරෙන්නෙ නැති මිනිස්සු සුලුතරයක් බණ කියනව 😹

    • @dahamisewwandi1468
      @dahamisewwandi1468 Рік тому +7

      @@rasikavinodani-er6hh aththa kauda ane body lotion pawa ussan ynne.kannadi mese okkoma ussan awith pennana

    • @tharuniamaya8402
      @tharuniamaya8402 Рік тому +6

      Attac 😂💔

    • @anusansala4515
      @anusansala4515 Рік тому +1

      Ammo ou 😂

  • @aselasanjeewa7340
    @aselasanjeewa7340 Рік тому +6

    අනෙ අපුර්වා අක්කෙ 💗❤️ ඔයා හරිම ලස්සනයි

  • @supunsankalani9393
    @supunsankalani9393 Рік тому +3

    Oya lassana sindu karanda balan innwa api good gril

  • @rathnayakarathnayaka9641
    @rathnayakarathnayaka9641 Рік тому +6

    මාත් මෙයාගෙ වයස මම තාම සෙල්ලං කරන ලමයෙක් තිබ්බෝත් තියෙන්නෙ බැග් එකේ මොකක් හරි සෙල්ලම් බඩු කැල්ලක් තමා එ් ත් කඩෙන් ගත්තොත් තමා

    • @Doni-n3o
      @Doni-n3o Рік тому

      ඇත්තක් නැත්තම් සිල්ලර 😢

  • @sathyaniniduwara2383
    @sathyaniniduwara2383 Рік тому +16

    ❤❤❤Ape Apoorva manika❤❤❤❤❤

  • @anuhasfernando9589
    @anuhasfernando9589 Рік тому +1

    Wow lovely ❤

  • @TeddyBae-DG
    @TeddyBae-DG Рік тому +13

    Aii bn මෙච්චර raganne thama awa vitharainee...shalanila ,trikala wath na ohoma posh wenna hadanne 😅😅.... haiyoo deiyaneee....dream star enna kalinuth makeup set eka nathuwa bari ekada meyage 😂😂....gon kama thama ithin ... posh wenna dagalano haiyoo

  • @NilankaKumari-ew3sn
    @NilankaKumari-ew3sn Рік тому +5

    ❤.. ආශා ..❤

  • @RashiiVlogs
    @RashiiVlogs Рік тому +1

    Apoorwa..😫💗💭

  • @amalivithanage1797
    @amalivithanage1797 11 місяців тому +1

    අම්මෝ සැලෝන් එකක් බෑග් එකේ තීනො වගේ 😮

  • @SachinthanaSewwandi
    @SachinthanaSewwandi Рік тому +59

    මේ ගෑනි තාම පටන් ගත්ත ව්තරයි ශෝස් තියෙනවා ලු 😂 විකාර හරි සොබ්බෙ 😂😂🙄

    • @nanduninimesha5170
      @nanduninimesha5170 Рік тому +2

      ඔව් හැබැයි

    • @anusansala4515
      @anusansala4515 Рік тому

      Hmmm

    • @MLBB-dixmpt
      @MLBB-dixmpt Рік тому +3

      Ubata tjiyena amaruwa mokakda..ekita show thiyanawa thamayi.paduwe hitapan

    • @SachinthanaSewwandi
      @SachinthanaSewwandi Рік тому

      @@MLBB-dixmpt පලයන්න තෝ වේස කැරියා 😂උබට කිව්වෙ නැනෙ පකෝ 😂ගොන් හුත්තා ෆෝම් වෙලා 😂😂😂😂

    • @imashicreations3200
      @imashicreations3200 Рік тому

      atta😂

  • @supunsankalani9393
    @supunsankalani9393 Рік тому +5

    Shoi ane eya godak asa kenek mama ජයවේවා oyata

  • @Achini993
    @Achini993 Рік тому +50

    head set කියන්නෙ ලොකු එක ඕක earphone එක🙂

  • @ShashiWeerasingha-o8v
    @ShashiWeerasingha-o8v Рік тому +3

    මම ගැන කතා කරොත් මගේ බෑග් එකේ තියෙන්නේ සල්ලියි, ලිප්ස්ටික් එකයි, ⁣😊😂

  • @jananisoornima2237
    @jananisoornima2237 Рік тому +3

    පලවෙනි ඇඩ් එක 😂 මන් හිතුවෙ බෑග් එක ඇතුලෙ මුලින්ම තියෙන්නෙ තේකොල පැකට් එකක් කියලා 😅

  • @thamashisandamini-nw8bz
    @thamashisandamini-nw8bz Рік тому +2

    අපේ බෑග් වල තියෙන්නේ මොනවයි 😂😂

  • @Sehansa-c9x
    @Sehansa-c9x Рік тому +31

    Oya tikak anu akki kanu akki wage❤

  • @DamithGunawardana-v2c
    @DamithGunawardana-v2c Рік тому +61

    තේ කොල පැකට් එකක් තියනව කියල ම්න් හිතුවෙ😂

  • @vihangakaushani591
    @vihangakaushani591 11 місяців тому

    Favourite singer 😍❤️

  • @minuupaba5361
    @minuupaba5361 Рік тому +15

    ශරිරයට හොදනෙමෙ නැති එක වැඩියෙන්ම යූස් කරනව 😂..ශරිරයට ඕනම කරන එක අඩුවෙන්ම යූස් කරනව😂..වතුර වැඩියෙන් යූස් කරල ස්වාබාවික රූපෙ රැකගන්න Darling 🙂👍..එතකොට ඔය මේකප් ඕන වෙන එකක් නැ🙂👍😊😂

  • @W.S.Kumara
    @W.S.Kumara Рік тому +2

    සුබ පැතුම් දුව 😊

  • @methnadinesanga1654
    @methnadinesanga1654 Рік тому +86

    මෙයාගේ room tour අනිවාර්යයෙන්ම බලන්න ඕන ❤❤😊

    • @Bhgtshnfkknb
      @Bhgtshnfkknb Рік тому +22

      පුදුම ගොන් වැස්සියො තමා ලංකාවෙ ඉන්නෙ.එක එකීගෙ කාමර බලන්න ආසවෙච්ච.නෙදකින්

    • @Thrishula.1948
      @Thrishula.1948 Рік тому

      @@Bhgtshnfkknb ඒක තමයි බං. උන්ට පිස්සු

    • @dahamisewwandi1468
      @dahamisewwandi1468 Рік тому

      @@Bhgtshnfkknb aka thama echchrai adu nada.awa witharai dan meya mehema raganawa kynne thawa issrahata apita inna hamben na show ak penawane danmama apurwage. man ada nihathamani ahinsaka minissunta. anjaliwath mehema na 1 welath

    • @Vihansa12
      @Vihansa12 Рік тому

      ​@@Bhgtshnfkknboww😂

  • @hasi9106
    @hasi9106 Рік тому +5

    anjali akkige ekak oni❤

  • @sandalinadeeshani-it5xz
    @sandalinadeeshani-it5xz Рік тому

    Lover ekma bag ekene...koma unt voice ekta mn asai❤️

  • @shaniii0r
    @shaniii0r Рік тому +51

    මායි මෙයයි එක වයසේ මෙයා එක්ක බල්ද්දී මට මොනවද තියෙන්නේ යකෝ හරියට ලස්සන බෑග් එකක්වත් නෑ 😂

    • @melanineye
      @melanineye Рік тому +6

      එයා ඉතින් අපි වගේ නෙවේනේ.....එයාලා කොයිවෙලෙත් ලස්සනට ඉන්න ඔනේ මාධ්‍යට යන නිසා......😊

    • @Rose-xo8mx
      @Rose-xo8mx Рік тому +1

      Ithin oya meya wage slli hmba krnwada nilykda shows wlta ynwada

    • @shaniii0r
      @shaniii0r Рік тому +6

      @@Rose-xo8mx නෑ තාම ඉගෙනගන්නවා 😉 මන් මෙයා වගේ නිලියක් නෙවෙයිනේ ශෝ වලට යන්නෙත් නෑ 🤭 ඇයි නිලියො විතරද ඕවා යූස් කරන්නේ 🤣 ඔයාට නම් ගානක් ගෙවනවා වගේ අපූර්වා වෙනුවෙන් කමෙන්ට් වලට රිප්ලයි දාලා අප් කරනවට 🤣

    • @Onlyyoutube-x3w
      @Onlyyoutube-x3w Рік тому

      @@shaniii0r 🤣

    • @dahamisewwandi1468
      @dahamisewwandi1468 Рік тому

      @@shaniii0r aththa. api mokak hari comment akak danmama mewage redda ussan inna kotasak innawa dr. ganan ganna epa.

  • @nishanisepalika9911
    @nishanisepalika9911 Рік тому +9

    මෙයටත් දැන් පිස්සු හැදිලා වගේ

  • @NethuAkarsha-m3b
    @NethuAkarsha-m3b Рік тому +8

    අපොයි bag එකේ තිබ්බ දේවල්... 😂

  • @chanakapratheep6502
    @chanakapratheep6502 Рік тому +3

    Lassanayi akki❤

  • @Phcyco449
    @Phcyco449 Рік тому +55

    😂 බොරුවට ගෙදර තියෙන බඩු උස්සන් ඇවිල්ල මේකි😂😂

  • @madushikamadumali6161
    @madushikamadumali6161 Рік тому +7

    Oya dilki akk wge❤

  • @PoojaKumari-ys2lg
    @PoojaKumari-ys2lg Рік тому

    මගෙ වතුර බෝතලෙ වගේමයි 😍😊

  • @නිසදැස්පාරාදීසය

    You are so cute ❤

  • @dildreams7929
    @dildreams7929 Рік тому +9

    Melo rahak nathi dewal tiakak thiyenne.athyavashya dewal godak adui.

  • @yashithahashan1399
    @yashithahashan1399 Рік тому +14

    අන්ජලීගේ බෑග් එක බලාම්කො පුලුවන්නම්..ඔය මොකුත් නෑ

  • @novodyarathnayaka-oe7hd
    @novodyarathnayaka-oe7hd Рік тому +23

    Ape vidushawath gennanna😙😙

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 Рік тому +26

    පිස්සු ද බන් මුන්ට.dressing table එකත් දාගෙන ගියානං ඉවරයි නෙ 😂.

  • @SahanyaLosadi
    @SahanyaLosadi Рік тому +9

    බෑග් එකේ මෙහෙම බඩු නම් ගෙදර කොහොම ඇද්ද.
    😂😂

  • @MalkiMadushani-bg2rf
    @MalkiMadushani-bg2rf 8 місяців тому

    Apurwawa anu kanu wage penne mata vitharada😮🙄😒❤️😍

  • @annpraveen8902
    @annpraveen8902 Рік тому +1

    🤣🤣 යකො අර ඇඩ් එක යද්දි මන් හිතුවෙ පොල්තෙල් බෝතලයකුත් දාගෙන ඇවිත් කියලා

  • @sajinidilesha9066
    @sajinidilesha9066 Рік тому +1

    Apoorwa..❤

  • @InukaAbhilasha-dq5qi
    @InukaAbhilasha-dq5qi Рік тому +8

    Akka ❤

  • @MHMMIHIRANGA
    @MHMMIHIRANGA Рік тому +1

    Apoorwa dakkama mata matha wenne roshel adarei oyaoyata ❤❤❤

  • @NilanthaSenarathna-z9e
    @NilanthaSenarathna-z9e Рік тому

    Nangi oyata anugei kanugei shep eka thiyanawa.harima lassanai

  • @r.pnimesha9742
    @r.pnimesha9742 Рік тому +8

    මේකටම අරගෙනද කොහෙද

  • @shanikaalwis5371
    @shanikaalwis5371 Рік тому +1

    ඔයා නිළියක් වෙන්නකෝ 😊

  • @Madumali-o8y
    @Madumali-o8y Рік тому +3

    මෙයි දිල්කි උරේශා වගේමයි😊